Nihanda Pemwatha | Sandeera Induwari | Official MV | Music by Darshana Wickramatunaga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • නිහඩ පෙම්වත
    නුඹේ මුනිවත
    නිසා මගෙ හිත සැලෙනවා
    ඔය මුවින් අඩගසන තුරු මට
    මග බලන් මම ඉන්නවා
    දෙනෝ දාහක් දෙනා හිටියත්
    නෙත ගැටුනෙ මගෙ , නුඹම පමණයි
    දහසකුත් හඩ සවනෙ වැකුනත්
    ඇසුනෙ නැති හඬ නුඹෙම විතරයි
    කාගෙ කවුරු ද ඉන්නෙ කොතැනද
    වතගොතක් අපි දන්නෙ නැතිවද
    මුවින් නොකියන දෙනෙත් අයදින
    ආදරය ඔබෙ දැනෙනවා මට
    Artist : Visharad Sandeera Induwari
    Lyrics : Niranjala Ekanayake
    Music: Darshana Wickramatunga
    Tracks Recorded by Gayan Perera
    Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
    Video edited by Lashan Sanjeewa

ความคิดเห็น • 25

  • @littlechild1874
    @littlechild1874 8 วันที่ผ่านมา +2

    Very nice song ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @niranjalaekanayaka5186
    @niranjalaekanayaka5186 7 ชั่วโมงที่ผ่านมา

    පද රචනයට නිහතමානීව හැගීමක් එක්කළ දර්ශන වික්‍රමතුංග සර්ටත් ඉතාමත් මිහිරිව ගායනා කර හදවත් ඉපර්ශ කළ ආදරණීය දියණියටත් හදපිරි සුබ පැතුම් ❤️❤️❤️❤️

  • @piyantharanjan2218
    @piyantharanjan2218 9 วันที่ผ่านมา +2

    Woow beautiful lovely song excellent lyric superb music sweet❤️ voice thanks for all of them budusarnai deupihitai 👍💐❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      Thanks you very much❤ Kindly share this song among your friends too ❤ 🙏

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 9 วันที่ผ่านมา +5

    සුභාවිත ගීතයට මේ කරන මෙහෙවර නම් අගය කල යුතුමයි සහෝදරයා ❤ සහෝදරී ඔයත් රහට ගයනව 🍃🤍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @NethuDissanayaka11
    @NethuDissanayaka11 3 วันที่ผ่านมา

    හරිම ලස්සන ගීතයක් ලස්සන හඬක්...සහ පද රචනයත්.. ..මේ ගීත වෙනමම රහක් ..දර්ශන අය්යේ ගී තනු නිර්මාණ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..අහන්න ආසම ඉතින් 🤗

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 7 วันที่ผ่านมา +2

    ♥♥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @gayakoswatta
    @gayakoswatta 2 วันที่ผ่านมา

    ❤Lassanai

  • @helayaa7480
    @helayaa7480 9 วันที่ผ่านมา +2

    දෙනෝදාහක් දෙනා හිටියත් නෙතගැටුනෙ මගෙ නුඹම පමණයි❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @darshanabandara953
    @darshanabandara953 9 วันที่ผ่านมา +2

    ❤❤❤🎉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 9 วันที่ผ่านมา +3

    💚💚💚

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 9 วันที่ผ่านมา +2

    ඉතාම අගය කරනවා මේ ගීතය​
    සැමදාම මේවාගේ හොද ගීත ගායනා අරන්න අලුත් රැල්ලට ගිහින් වේග රිද්ම ගයනා කරන්න එපා බුදුසරනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @helayaa7480
    @helayaa7480 9 วันที่ผ่านมา +2

    ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @PadmasiriWadigamangawa
    @PadmasiriWadigamangawa 9 วันที่ผ่านมา +2

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @pathummadusanka5758
    @pathummadusanka5758 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @sandeera2562
    @sandeera2562 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤