2023න් පසු මෙරට පහළවන ලෝක පූජිත නායකයා කව්ද? ආනන්ද මෛත්‍රී හිමිගේ නාඩි වාක්‍යවලින් කියවෙන අනාගතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @devindudeshan4710
    @devindudeshan4710 หลายเดือนก่อน +739

    අනුර කුමාර සහෝදරයා 2024.09.22 ජනාධිපති උනාට පස්සේ මේක බලන සෙට් එක 💪♥️😎 දැන් බලන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න .👍 ලෝක පූජිත නායකයාට තෙරුවන් සරණයි 🙏 .

    • @SanduniApsara-j6m
      @SanduniApsara-j6m หลายเดือนก่อน +2

      @@devindudeshan4710 aththatama ehema wenawanam hodai.🙏🙏❤️❤️❤️❤️.

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 28 วันที่ผ่านมา

      😂😂😂

    • @asidisi6082
      @asidisi6082 28 วันที่ผ่านมา +2

      තව අවුරුදු පහකින් වගේ මේක බලලා ආතල් එකක් ගන්න ඉන්න මම
      😂

    • @devindudeshan4710
      @devindudeshan4710 28 วันที่ผ่านมา +1

      @@SanduniApsara-j6m ♥️ aniwaren

    • @MalshaPiyumanjali
      @MalshaPiyumanjali 25 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම සුභ වෙන්න මම ප්‍රර්තනා කරන්නේ

  • @chalomeperera4659
    @chalomeperera4659 หลายเดือนก่อน +1324

    අනුර මහත්තයා ජනාධිපතිවුනාට පස්සෙ මේක බලන අය මේ පැත්තට

  • @lankaattitude863
    @lankaattitude863 2 ปีที่แล้ว +2135

    මං උපතින් කතොලික .ඒත් මං බුදු දහම තරම් සත්‍යවාදී, පර්යේෂණාත්මක දහමක් කොහෙවත් දැකල නෑ.මොකද බුදු දහම කියන්නේ අනිත් ආගම් වගෙ කන්න බොන්න දීල බල කරල සල්ලි දීල බන්දවගන්න දෙයක් නෙවෙයි.බුදු දහමෙ පෙන්වා දෙන මෙ ලෝක ධර්මතාවය කාටත් පොදුයි.මං බුදු දහමට ආදරෙ නොදන්න දෙයක් විශ්වාස කරන්න කියල කියන්නේ නැතුව නොදන්න දෙ අවබෝධ කරගන්න කියල උපදෙස් දෙන ධර්මයක් නිසා♥️♥️♥️

    • @Uthsara9
      @Uthsara9 2 ปีที่แล้ว +17

      ♥️🔥

    • @ruwankumara8063
      @ruwankumara8063 2 ปีที่แล้ว +34

      Loka Sathya awaboda Wana Onama kenek bauddayek

    • @thusharihemanthika3959
      @thusharihemanthika3959 2 ปีที่แล้ว +40

      ඇත්ත වශයෙන්ම ඔව්

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +11

      @@thusharihemanthika3959 ♥️♥️🙏

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +4

      @@anomajayawardana6178 ?

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +866

    මගේ ප්‍රථම උපාධිය මුන්වහන්සේගෙ සුරතින් ලබාගන්න තරම් මම භාග්‍යවන්ත වුනා.

    • @rajithabandara6364
      @rajithabandara6364 ปีที่แล้ว +12

      Wow

    • @NimalanandaVidanagamage
      @NimalanandaVidanagamage ปีที่แล้ว +3

      Athin..aragath.oya..Ada...mahindat
      X..gahala..ratata..vinasayak..karanna
      Udav...kalane...paw..ne

    • @nature.3333
      @nature.3333 9 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @rasikakankanam9211
      @rasikakankanam9211 2 หลายเดือนก่อน +2

      ෂා නියමයිනේ.

  • @visakawijesinghe2649
    @visakawijesinghe2649 ปีที่แล้ว +292

    මතු බුදු වන්නට පෙරුම් පුරන ඔබ වහන්සේ ගේ එම බලපොරොත්තුව සඵල වේවා...උපදින හැම ආත්මයකම එ ඇසුර ලබන්නට වාසනාව අපට ලැබේවා 🙏🙏🙏🙏...

  • @kis5976
    @kis5976 9 หลายเดือนก่อน +238

    මගේ ලොකු තාත්තාගේ ලොකු තාත්තා ... ඒත් ඇස් දෙකට දකින්න බනක් අහන්න පින නෑ අපිට... පතන්නා වූ බෝධියකින් උතුම් වූ අමා මහා බුදු බව ලබා ඔබ වහන්සේ විසින් දේශනා කරන්නා වූ ශ්‍රී සද්ධර්මයෙන් ලෝකයම සනසත්වා .. දුකින් මුදවා ගනිත්වා.. මා කල යම් පිනක් වේනම් ඔබ වහන්සේ දේශනා කරන්නා වූ සද්ධර්මය මටත් අහන්න ලැබේවා.. 🙏🙏🙏

    • @pathumlakshitha7727
      @pathumlakshitha7727 4 หลายเดือนก่อน +1

      ඔගොල්ලොන්ගෙ🙄?

    • @Hrsanjana1994
      @Hrsanjana1994 หลายเดือนก่อน +1

      @@kis5976 ane unwahanse apawath weddi mama 4 wasare ape thubagoda pansale nayaka හාමුදුරුවෝ

    • @dinukaasintha8315
      @dinukaasintha8315 16 วันที่ผ่านมา

      Ow ape maharagama tenple eke gedara laga
      Balangoda hanuduruwo kiyanne loke pahala una විශේෂම kenek

  • @kahadagamage7159
    @kahadagamage7159 ปีที่แล้ว +350

    දැනට රට පාලනය කරන කාලකණ්ණි පාලකයන් රට්න් තුරන් ව් මගෙ රටට රටෙ මහජනතාවට ගුණයහපත් නායකයෙක් බිහි වේවා ...🙏🙏🙏

    • @Enjoyfuny707
      @Enjoyfuny707 ปีที่แล้ว +2

      Bihiwenna deyak na meke hatiyata bihiwela inn ne eyawa hoya ganna ekaii wadagath 🫡

    • @naacademy4143
      @naacademy4143 28 วันที่ผ่านมา

      @@kahadagamage7159 එම උනා බන්

  • @CHJ-v9j
    @CHJ-v9j หลายเดือนก่อน +401

    2024අනුර ජනාධිපති උනාට පස්සෙ මේක බලන අය කෝ 👍

    • @juwonjeon5539
      @juwonjeon5539 หลายเดือนก่อน +5

      නාඩි වාක්‍ය ඇත්තක් වෙන්න කියලා පතනවා...❤

    • @MusicToEars4g
      @MusicToEars4g หลายเดือนก่อน +1

    • @MusicToEars4g
      @MusicToEars4g หลายเดือนก่อน

      ​math hithanawa@@juwonjeon5539

    • @TharaniPunsala
      @TharaniPunsala 28 วันที่ผ่านมา +1

      🙋‍♀️

    • @jeonara9025
      @jeonara9025 4 วันที่ผ่านมา +1

      Mama

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 2 ปีที่แล้ว +125

    කල මොන යම් පිනකින් මන් උන්වහන්සෙ සමග බලගොඩදි 1996 මගෙ පියා පුස්තකාලට අධාර කිරිමට ගිය විට උන්වහන්සෙ මා සමග හොන්දින් කතා කලා මන් අවුරුදු 11පොඩි දරුවෙක් නිසා මන් ඇහුවා ඇයි සාදුගෙ නහය දිග කියලා එවිට ඔහු සිනා මුසු මුහුනින් මට කිව්වා දුවෙ මෙක කටට ගැවුනාම මන් මෙහ් ලොකෙන් සමුගන්න බව ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaniranji4172
    @nadeekaniranji4172 2 ปีที่แล้ว +395

    🙏🙏🙏 අනේ අපේ රටට ඒ වගේ ධාර්මික නායකයෙක් පහල වෙිවා ...මෙි රටෙිි දුක්විදින මිනිස්සු සුවපත්වෙිිවා...

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +5

      බුදුසරණයි ....!

    • @teshanlaksiri2217
      @teshanlaksiri2217 2 ปีที่แล้ว +1

      @@madutharanga7654 fdifdfifsdidsdhddddd

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +1

      @@teshanlaksiri2217 මොකක් කිව්වා .... ආයිත් කියන්න බලන්න. බුදුසරණයි ....!

    • @ALONE_BOY_OFFICIAL123
      @ALONE_BOY_OFFICIAL123 ปีที่แล้ว +1

      එසේම වේවි

    • @jagathmarapana387
      @jagathmarapana387 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @playome305
    @playome305 หลายเดือนก่อน +251

    2024 බලන අය කෝ❤🧭 🎉

  • @MSDwanitunga_78_78
    @MSDwanitunga_78_78 ปีที่แล้ว +157

    උපතින්ම බෞද්ධයකු වීම ගැන මට ඉමහත් සතුටක් අවා 🙏 බුදුසරණයි

    • @csaw7064
      @csaw7064 หลายเดือนก่อน

      upathin bauddayek wenne netha

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl หลายเดือนก่อน +124

    ඒ අනාවැකිය සත්‍ය වෙන්න බොහෝම ආසන්නයි.AKD❤NPP❤

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ปีที่แล้ว +155

    තෙරුවන් සරණයි අපේ රටට .අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා .මගේ රටට සෙතක් සාන්තියක් වේවා .වංචාව දූෂණය තොර ව් අවංක පාලකයන් බිහි වේවා .තෙරුවන් සරණයි .

    • @mizranhassan796
      @mizranhassan796 2 ปีที่แล้ว +2

      Ape ratata sethak karanawa kiyala apu serama kariyo.puka uda thagena chande deela gotawa nayakaya karapu eke. Kisima labbak wune naha. Issarahata ena kriyoth a dema thamai karanne. Eke kisi sakayak naha. Sidra wena deyak gana thamai katha karanna one

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +86

    ගොඩක් පිං මේ වගේ උතුම් පණිවිඩයක් අපි ට ලබා දීම ගැන තෙරුවන් සරණයි සත්‍යය ක්‌ ම වේවි පිං වන්ත ස්වාමින් වහන්සේ ගේ සසර ගමන නිවනින් ම කෙලවර වේවා 🙏🙏🙏

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +1

      බුදුසරණයි ....!

    • @anomamapa3901
      @anomamapa3901 2 ปีที่แล้ว +1

      Mathu budu bawa labewa🙏🙏🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 ปีที่แล้ว +60

    නැවත වතාවක් වඩිනු මැනවි මෙ පින් බිම බෙරාගන්න නා හිමියනි....🙏🙏🙏🙏 ඔබ වහන්සේ මතු බුදුවන බව ඒකාන්තයි...

  • @umeshapabasari4003
    @umeshapabasari4003 หลายเดือนก่อน +281

    අද ඒ නායකයාගේ සම්ප්‍රාප්තිය විශ්වාස කරනවා.. AKD

    • @Marisipala.
      @Marisipala. หลายเดือนก่อน +5

      හුකාපන්

    • @Vimukthi-ml7zl
      @Vimukthi-ml7zl หลายเดือนก่อน +2

      Kavuda bn akd

    • @Iaththanayake
      @Iaththanayake หลายเดือนก่อน +3

      @@umeshapabasari4003 AKD එයා ආධ්‍යාත්මික නායකයෙක් ද?බුදුදහමට අපහාස කරන අය ආවත් වැඩ් කාලයක් රැදෙන්නෙ නැ

    • @jaba2272
      @jaba2272 หลายเดือนก่อน +4

      ​@@Iaththanayake අනිවාර්යයෙන් ඒ AKD තමයි බන්

    • @juwonjeon5539
      @juwonjeon5539 หลายเดือนก่อน +3

      @@Iaththanayake eya kawadda apahasa kare?

  • @mimos190
    @mimos190 หลายเดือนก่อน +97

    අනේ ඇයි මට ඇඩෙන්නේ...මාරම සතුටුයී..ලෝක පූජිත නායකයා අනුර ද....🥺🥺🥺❤️

    • @AchalaMadhu-h6k
      @AchalaMadhu-h6k หลายเดือนก่อน +4

      Anura Kumara mathithumata passe thamai e utthamaya enne.puthe

    • @KalixZonee
      @KalixZonee 29 วันที่ผ่านมา +3

      නෑ එයාට පස්සෙ තමයි එන්නේ දැන් ඉන්න නායකයා ඒ නායකයාට එන්න මඟ විවර කරන්නේ....

    • @mimos190
      @mimos190 29 วันที่ผ่านมา +1

      ​​​@@KalixZonee?2025 2030 kale ඇතුළත kiylne kiynne🙄

    • @sajithpremadasa-l1z
      @sajithpremadasa-l1z 28 วันที่ผ่านมา

      @@mimos190 nehe namal rajapaksha

    • @mimos190
      @mimos190 28 วันที่ผ่านมา

      @@sajithpremadasa-l1z hinend😂😂🤣

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +75

    උතුම් සුවමින්වහන්සෙට මතුබුදු දකින්නට මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා
    උතුම් සුවාමින්වාන්සෙට නිවන් සුවය නිවන්දොර හැරෙවා🙏
    මතුබුදුවේනවා 🙏

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว

      අනත් ඔක්කොම අහලතියනව නේත්ත කියන්නෙ අලුත්එකක්ද

    • @nihalbandula8247
      @nihalbandula8247 ปีที่แล้ว +1

      මෙත්තා,කරුණා, මුදිතා,උපේක්ඛා (මෛත්‍රිය,කරුණාව,මෘදුබව, උපේක්ෂාව)

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      ​@@nihalbandula8247මුදිතා .... කියන්නේ මෘදු බව නොවේ ....
      1. මෛත්‍රිය = තමාට හානිවන තරහා සිතක් නොපැවැත්වීම
      2.කරුණාව = අනුන් ව තමාව උපමාවට ගෙන වටහා ගැණීම
      3.මුදිතාව = තමාට වඩා මොන මොන තත්ත්වය න්ගෙන් දියුණු අය සිටියද එයාලගේ සැපයන්ට ඉරිසියා නොකිරීම .... ඔවුන් සැප විදිනවාට කැමති වීම .
      4.උපේක්ෂාව = ඉහත කාරණා සමඟ ම මැදහත් සිත පැවැත්වීම ....

    • @ravindurathnayake1111
      @ravindurathnayake1111 2 หลายเดือนก่อน

      Budu bawa adishtana karapu uththamayek niwan dakinne na. Niwan dakinne Budu wela Budda karya awasan unata pasuwai.🙏🙏🙏

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us 2 ปีที่แล้ว +48

    පින්වත් තෙරුන් වහන්සේගේ සියලු අනාවකි එලෙසින්ම සිදුවේවා!අප සිව්හෙලේ සියල්ලෝගේම පින් අනුමෝදන්ව ඒ උතුම් සක්විති රජානන්ව පහල කරවීමට සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා!

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 2 ปีที่แล้ว +312

    උන් වහන්සේට පතන බෝධියකින් මතු බුදු බව ලැබේවා
    මගේ රට මේ උවදුරු වලින් බේරී උන් වහන්සේ දුටු සේම සරුසාර දියුණු රටක් බවට පත්වේවා
    මගේ ආගම එලෙසම ආරක්ෂා වේවා. ලොව පුරාම ප්‍රචලිත වේවා
    🇱🇰😥

    • @pwsunilshantha5075
      @pwsunilshantha5075 ปีที่แล้ว +4

      එසෙම.වෙවා .

    • @mizranhassan796
      @mizranhassan796 ปีที่แล้ว

      Obage prathanawa hondai. Eya ishta kara denna dewiyangen prarthana karanna . Dewiyange anumathiya one eya ishta wannata ese nomathi nam kisi sithu wenne nomatha

    • @lankaadvertisement4644
      @lankaadvertisement4644 ปีที่แล้ว

      එසේම වේවා වේවා

    • @msusiripala9814
      @msusiripala9814 ปีที่แล้ว

      0
      N

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 25 วันที่ผ่านมา

      @@chamodhiimasha3622 😅😅😅😅😅😅

  • @maleesha99
    @maleesha99 หลายเดือนก่อน +273

    අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤

  • @DJP706
    @DJP706 11 หลายเดือนก่อน +58

    මාලිමාවට ජයවේවා....අතිපූජනීය අතිශෙයින්ම සිල්වත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමින්වහන්සේ මේ දේශනා කරන්නේ අනුර කුමාර දිසානායක ප්‍රධාන ජවිපෙ නායකත්වය මණ්ඩලය ගැනයි....මාලිමාවට ජයවේවා....❤❤❤

    • @dilinihashara816
      @dilinihashara816 หลายเดือนก่อน +1

      rata niragamika karanwa kiyana nayakaya AKD ganada kiyanne?.. buddihism ethuru wela thibunoth balamu..porata rata deela..

    • @nishiliyanage2000
      @nishiliyanage2000 28 วันที่ผ่านมา

      @@DJP706 oya kiydu de hri. AKD 🥺🧭

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 ปีที่แล้ว +98

    මගේ රටට හොඳක් වෙනවා නම් ඒක තමයි මගේ එකම පැතුම

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +68

    කෘෂිකාර්මාණතය මූලික කරගත් ජීවන රටාවෙන් කෑම වෙනුවෙන් වැයවන ඩොලර් ප්‍රමාණය රටේ වෙනත් දෙයකට ද.🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 මුහුදු රළ බාවිතයෙන් විදුලිය ද හිරුගේ ශක්තිය යොදා ප්‍රවාහන පහසුකම් ද කොමිස් නොගෙන කරණ දෙස් විදෙස් ව්‍යාපෘති වැරදි කලොත් ජනාධිපති ඇතුළු පහල ග්‍රාම සේවය දක්වා නීතියේ රැහැනට යටත් වීම .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කටණ පවුල් සංස්ථාව ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 අඩු පහසුකම් ඇති සියලුම දෙනා නගා සිටවීම .ජාති ,ආගම් බේද නැති එකම දර්ශනය අනුගමනය කරණ පවුල් සංස්ථාව පුතුවියෙන්ම අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿විෂේසයෙන් කදුකරයේ තේ රබර් පයිනස් වගාවන් පුතුවියේ සියලුම රටවල් වල පහත්භූමි වලට සීමා කිරීම කාලෝචිතයි 🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 11 หลายเดือนก่อน +1

      මෙවගෙ හොද නායකයෙක් පහලවි අපෙ රට සුන්දර රටක් වෙන්නකියා මා පටනව.

  • @travelwithhero3472
    @travelwithhero3472 2 ปีที่แล้ว +83

    අපේ හාමුදුරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා !!! 🙏🙏🙏
    අපේ රටේ ලොව දියුණු රටක් පත් කරගැනීම ලැබේවා ප්‍රාර්ථනා ඉටු කරමු. අනාගතයේ ප්‍රබල රටට හැකියාව පත්වෙමින් පවතිනවා .
    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි...

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +165

    මෙලොව මාගේ සියසින් මාදුටු බුදුන් තමයි ආනන්දමෛත්‍රි මහනායක හාමුදුරුවො මතුබවයක බුදුවි නැවත මාහටදැකගැනිමට වාසනාව ලැබේව

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว +5

      එතරම් කාලයක් නිවන් දෙකීමට හිතන්න එපා .වීර්‍යවන්ත වෙන්න ඉක්මනින් නිවන් දෙකීමට .
      දර්මය අවබෝධ වේවා බාවනා වඩන්න පෙර පින් ඉස්මතු වේවා !! සාදු සාදු සාදු .මා අනන්ත සන්සාරෙ පුරාවටම කල පින් ඔබටත් අනුමෝදන් වේවා !! සාදු සාදු සාදු .
      නිදාගන්න සයනයට ගොස් මා නිරතුරුව කල පින් අනුමෝදන් වන්ට කැමති සියලු දෙන්නාට වේවා !! කියලා අනුමෝදන් කරනවා .......................... ඔබත් එසේ කරන්න .පෙර පින් ඉස්මතු වේවා යි ප්‍රාර්ථනා කරන්න .
      අවබෝධ වේවා !!

    • @TharaniPunsala
      @TharaniPunsala 28 วันที่ผ่านมา +1

      ​@@utharabope3891සියලු දෙනාට මෙවැනි සිත් පහළ වේවා!!!✨️
      පතනා බෝධියකින් ඔබටද අප්‍රමාදීව නිවන් සුව ලබන්නට හැකි වේවා!!!✨️

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +119

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහනිවන්සුවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ ද නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 4 หลายเดือนก่อน +25

    අවන්ක පාලකයින් බිහි වන්නේ අපේ සිතුවිලි පිරිසිදුනම් පමනයි .
    අපේ ශරීරයේන් පිටවන කිරණ ශක්තිය පිරිසිදු විය යුතුයි
    පරම මෛත්‍රිය පතුවා ලෝකය සුවපත්වේවායි ප්‍රාර්තනා කරන්න
    එතකොට මේ හොර නායකයින් යටතේ ජිවත් වෙන්න අවශ්‍ය නොවන පරිසරය නිර්මානය වනවා
    පරම නිබ්බාන සුවයට පත්වේවා !!!

  • @sanduntharaka285
    @sanduntharaka285 หลายเดือนก่อน +21

    2024/Sep/20 ඡන්දෙට කලින් දවසෙ බලන්නෙ.
    මගේ රටට බුදු සරණයි.

  • @Saranatvlk
    @Saranatvlk หลายเดือนก่อน +109

    අනුර දිසානායක මහතා npp ❤️ එක මට විශ්වාසයි

    • @anuradhidesilva1531
      @anuradhidesilva1531 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @geethikanugekotuwa7275
      @geethikanugekotuwa7275 หลายเดือนก่อน +2

    • @imashanethmi6268
      @imashanethmi6268 หลายเดือนก่อน

      අනෙ අපි මෙ 6 ට කැලැවලට යන්න හදන්නේ ලයිට් ඕෆ් කරලා​@@Sithija.Tharaka

    • @Sithija.Tharaka
      @Sithija.Tharaka หลายเดือนก่อน +1

      Game eka ඉවරයි 🌚🌝

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +50

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! නිදුක් වෙත්වා! නිරෝගී සුව ලැබේවා !

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි මතු බුදුවන ආනන්ද මෛත්රීය මෛත්‍රී ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා

  • @raneeshaheshan230
    @raneeshaheshan230 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා ! අපේ රටට හොඳ පාලකයන් බිහි වී රට දියුණුවෙන් දියුණුවට පත් වේවා !

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 ปีที่แล้ว +31

    අපේ රටට බලංගොඩ නාහිමි වගේ උන් වහන්සේ කෙනෙක් පහල වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 අපේ රටේ අහිංසක මිනිස්සුන්ට හොඳක්ම වේවා 🙏🏻🙏🏻

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +80

    🙏🙏🙏 මෙය සත්තයි ද එය සත්තියක් ම වේවා තුනුරුවනේ සරණයි

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ දැන් මේ වෙලාවෙත් තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන බව දනිමි සාධු සාධු සාධු .උතුම් වු බුද්ධත්වය ලබන බවත් දනිමි සාධු සාධු සාධු

  • @shanikamadu1527
    @shanikamadu1527 หลายเดือนก่อน +15

    දෙවියනේ මේ කියන විදියටම අපේ රටට සංවර්දනය වේවා..වෙන කරන්න දෙයක් නැතිවට දුන්නු චන්ද වලට පත් උන අනුර කුමාර දිසානායක දැන් ඔබ තුමාට බාරයි 🙏❤️

    • @ThariduSilva-mo4jg
      @ThariduSilva-mo4jg 25 วันที่ผ่านมา

      😂වෙන කරන්න දෙයක් නැතුව නෙවෙයි මහින්දයි අනුරගෙයි කතාවක් බලන්නකො වෙනස තෙරෙයි.කලින් ඉදලා තියෙන්නෙ මොඩ මිනිස්සු.ප්‍රෙමදාස කාලෙ ඉදලම මිනිසුන්ව tv channel වලින් අන්දුවා😅මොඩයො ඇන්දුනා. 2000 න් පස්සෙ අපි ගැම්මට පලවෙනි ඡන්දෙම සුභයි😌 බලන් ඉන්නකො

  • @hiranredapple7926
    @hiranredapple7926 หลายเดือนก่อน +96

    අනුර කූමාර දිසානායක ❤ our president 2025-2040 🎉

    • @asankabandara9265
      @asankabandara9265 หลายเดือนก่อน +1

      😂😂😂

    • @nipunanimesh7852
      @nipunanimesh7852 หลายเดือนก่อน

      @@hiranredapple7926 🤣

    • @shenu22
      @shenu22 หลายเดือนก่อน

      දළදා වහන්සේට බෝම්බ ගහපු උන්ට මේකෙ රජ කරන්න බැහැ මල්ලි

    • @Kavee_10
      @Kavee_10 หลายเดือนก่อน

      ​@@asankabandara9265den hinadha ubt😂

    • @DushanRamiduChathuranga
      @DushanRamiduChathuranga 22 วันที่ผ่านมา

      😂😂😂

  • @D_IN_ZZ
    @D_IN_ZZ หลายเดือนก่อน +22

    AKD සමග බලාපොරොත්තු සහගතව 2024 ❤

  • @amandanelani6170
    @amandanelani6170 ปีที่แล้ว +23

    මතු බුදුවන්න ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා. ඔබ වහන්සේ පැවසූ ආකරයට ඉක්මනට අපේ අනාගත නායකයා පහල වන්න කියලත්. මගේ රට දියුණු වී බුදු දහම ලොව පුරා ව්‍යාප්ත වී මිනිස් වර්ගයාම සහ සියලු සත්වයෝ සසර දුකෙන් මිදෙත්වා

  • @BandaraThennakon-k1l
    @BandaraThennakon-k1l 14 วันที่ผ่านมา +2

    ආනන්ද තෙරුන් මතු බුදු වේවා......

  • @ramanips2152
    @ramanips2152 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ ගේ කුසල බලයෙන් මතු බුදු වේවා🙏🙏🙏🌹🌹🌹

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka4168 11 หลายเดือนก่อน +3

    මාගේ රටට සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏බුදුන් තුන්වරක් වැඩිය රටක්, මොඩ් යක්කු මෝඩ දේශපාලුවෝ විනාශ කර.
    ඉක්මනින් ඒ දැහැමි නායකයා පහල වෙනකම්, බලා සිටි. ❤️❤️

  • @chithraka_jw2001
    @chithraka_jw2001 ปีที่แล้ว +16

    I saw this video yesterday (01/04/2023). I cried and got shocked because the 2025 to 2030 prediction. I also saw it and I saw it on 28 December 2019, I'm so happy that what I saw , even Balangoda Thero also said it. So, it will happen for sure. And by 2050, Buddhism will spread from Sri Lanka. 🙏🇱🇰

  • @BTOWNSL
    @BTOWNSL หลายเดือนก่อน +106

    2024 න් පසුව බිහි වන ලෝක පූජිත නායකයා අනුර කුමාර දිසානායක ❤🧭

    • @sihilelmaduranga7696
      @sihilelmaduranga7696 หลายเดือนก่อน +5

      ❤💯

    • @piyumisubanika2041
      @piyumisubanika2041 หลายเดือนก่อน +5

      @@BTOWNSL අනිවාර්යයෙන් ම

    • @ShashieHerath
      @ShashieHerath หลายเดือนก่อน +2

      @@BTOWNSL කවුද බන් මේ ලෝක පූජිත පච මෑන් ලු...ඒ ගැන වැරදි අවබෝධ ගන්න එපා.. ස්වාමීන් වහන්සෙ බොරුකාරයො ගැන කියන් නෑ..

    • @Kavee_10
      @Kavee_10 หลายเดือนก่อน

      ​@@ShashieHerath😂😂😂

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure หลายเดือนก่อน

      හොරුන්ට කොහොමත් ඉතිම් පචමෑන් වගෙ පේනව ඇති 😪​@@ShashieHerath

  • @PhamJane-d4u
    @PhamJane-d4u หลายเดือนก่อน +12

    අද චන්දයෙන් පස්සේ තීරණය වෙයි කවුද ඒ නායකයා කියලා.මගෙ රට හොඳ තත්වෙකට ගන්න පුළුවන් නායකයෙක් මේ රටේ බිහිවෙනවානම් ඒක විතරයි මගෙ එකම බලාපොරොත්තුව. ❤️

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 ปีที่แล้ว +14

    ආනන්ද මහා නාහිමියන්ට බුදුබව ලැබේවා !

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +28

    🌷🌷සාධු සාධු සාධු මතු බුදු වන මතිු බුදුන් දැක ඉක්මන් බවයක බුදු විමට පේරුමි පුරන ඔබ වහන්සේ නැවත නැවත ලක්දේරනට වඩින සේක්ව පින්වත් බුද්ධ පුතුුයන් වහන්සේට මම නමස්කාර කරමි සාධු සාධු සාධු .🌷🌷

    • @mizranhassan796
      @mizranhassan796 2 ปีที่แล้ว

      Loketa pahala wenna thawath budun kenek naha halo. Maithree budun pahala wela iwarai.

  • @bishanesith359
    @bishanesith359 9 หลายเดือนก่อน +22

    අනුර කුමාර දිසානායක සහෝදරයා.... 2024 🚩💕⚔️

  • @hydra6706
    @hydra6706 ปีที่แล้ว +16

    🙏🙏🙏🙏🙏♥️♥️
    මිනිස්සු එකතු උනානම් ධාර්මික රාජ්‍යක් ගොඩනගන්න පුලුවන් .
    රට වෙනුවෙන් දවසක කෙනෙක් උඩට එන්න හැදුවොත් එකම මට්ටමේ කියල සමහර මිනිස්සු එ කෙනාව පල්ලෙහාට දානව. එතකොට ඉතිං පාලකයෙක් එන්න තවත් කාලයක් යයි. එතකන් මේ පාලන ක්‍රම මාරුවෙන් මාරුවට වෙනස් වෙවී රටට තව දුක් දෙයි, මිනිස්සුන්ට දුක් හම්බෙයි තවත්,ස්වාභාවික විපත් ඇති වෙයි.🥺💔
    මා ඇතුලු මගේ රටේ සියලුම මිනිස්සුන්ට කිසිම දුකක් කරදරයක් සිදුනොවේවා.🙏🙏♥️

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මතු බුදු බව ලබේවා මාගේ රටට යහපත උදාවේවා සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +14

    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාම විනාශ වෙලා රටට යහපතක් උදා වේවා

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 ปีที่แล้ว +72

    ඒ සිංහල බෞද්ධ එකාධීපති නායකයාට තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා

    • @sanjeewadil100
      @sanjeewadil100 หลายเดือนก่อน +4

      ඒ අනුර කුමාර කියන මිත්‍යාදෘශ්ටිකයා නෙමෙයි!

    • @nadunisewmini1218
      @nadunisewmini1218 หลายเดือนก่อน

      @@sanjeewadil100 😂

    • @MyGo-y5h
      @MyGo-y5h หลายเดือนก่อน

      @@sanjeewadil100 අනේ නටපන්

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 28 วันที่ผ่านมา +1

      ​@@sanjeewadil100aaaa adeee akd thamai ban...akd thamai a ashaya nayakaya❤❤❤

    • @nimeshmadhushka
      @nimeshmadhushka 16 วันที่ผ่านมา

      @@sanjeewadil100 maara wade needa?

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 ปีที่แล้ว +23

    ඔබවහන්සේට මතුබුදුබව ලැබේවා.සාදු සාදු සාදු.

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 หลายเดือนก่อน +13

    අනුර ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයී

  • @SLMastery
    @SLMastery 24 วันที่ผ่านมา +3

    5:19 ඒ කියල තියෙන්නෙ අනුර සහෝදරයා ගැන ❤❤❤ ඉදිරි කාලය අපේ රටට වාසනාවන්ත කාලයක් වේවි ❤💯 AKD

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේගේ මෙම උතුම් අනාවැකි සඵල වේවා!
    මාගේ ශාස්තෘවරයාණන් වහන්ස ,ඔබ වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් මෙලොව වැජඹේවා !!!!

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අනුමෝදාමි 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸

  • @anushanilmini6778
    @anushanilmini6778 2 ปีที่แล้ว +207

    අපේ මාතෘ බුමියට 2023 පහල වන අධ්‍යාත්මික අලුත්ම නායකයා පිලිගන්න මුලු රටක් අවදියෙන් . තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @mizranhassan796
      @mizranhassan796 2 ปีที่แล้ว +2

      Lokaye palanaya karanne ekama eka Dewi kenek Pamanai. A harenna wena kisima Dewi kenek natha

    • @thunderboystreaming
      @thunderboystreaming 2 ปีที่แล้ว +11

      Hambayekda e deviya

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว +3

      @@thunderboystreaming 🤣🤣😂🤘

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว +4

      Looka paalanaya karanne yudewvange oluwa Nathi sathwa muhunak athi saathange deviyai,ekamai minisa asarana sathwan mara mas maansa ka siyalla sapa soyamin awidinne.ethin kawadada me paw athaharinne.rawatima eyaidarmak Nathi lookayaka.awasanaye berimata athi stanaya Budda buumiyai☝️😬

    • @mizranhassan796
      @mizranhassan796 2 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 ethakota umbakage buddthata puluwan wunatha.nanedo. nikam aparade marila giya.than ithin kathuth derana gihin.ayith winishchaya dinaye nagittawala aragena thallu karala thanawa nirayata palado yanna kiyala

  • @ariyawaaa5675
    @ariyawaaa5675 2 ปีที่แล้ว +9

    පින්වත්අපස්වාමින්වහන්ස.අපට අනුකම්පාකර.ලංකාභූමියට.එකවරක්වඩිනසේක්වා.

  • @betterceylon1735
    @betterceylon1735 ปีที่แล้ว +36

    2024 න් පසුව බිහි වන ලෝක පූජිත නායකයා= අනුර කුමාර දිසානායක

  • @V1234gam
    @V1234gam 20 วันที่ผ่านมา +2

    ඒ නායකයා බිහිවුනා අපේ හාමුදුරුවනේ ❤

  • @chathuchathu3275
    @chathuchathu3275 2 ปีที่แล้ว +49

    මගේ රටට සියලු දෙවි පිහිටයි

  • @SLPhoenix2000
    @SLPhoenix2000 หลายเดือนก่อน +10

    ඒ කිව්වේ වෙන කවුරුත් ගැන නෙමේ, ඒ කිව්වේ අනුර කුමාර සහෝදරයා ගැන❤

  • @tharangarat1257
    @tharangarat1257 2 ปีที่แล้ว +50

    වර්තමානයේ රට පාලනය කරන පාපතර පාලකයන් ඉවත් වී රටට රටේ ජනතාවට යහපතක් වන පාලකයෙක් බිහිවේවා ......

    • @sujanibandara3568
      @sujanibandara3568 2 ปีที่แล้ว +8

      පාලකයන් විතරක් නෙමෙයි .අපේ රටේ පොඩි මිනිහාගේ පටන්ම හොර,පාපතර අය තමයි.සියලු දෙනාගේම ආකල්ප යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න

    • @Uthsara9
      @Uthsara9 2 ปีที่แล้ว +1

      @@sujanibandara3568 aththa

    • @shanepereraedu
      @shanepereraedu 2 หลายเดือนก่อน

      @@sujanibandara3568 ඇත්ත

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +9

    අපේ පිං වත් සොවාමින් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා .🙏🙏🙏 ඉස්තුතියි ඔබතුමාට තෙරැවන්සරණයි .

  • @zara27-
    @zara27- หลายเดือนก่อน +9

    අද දිව්‍රැරැම් දුන්න ජනාධිපති ඒක කරය් කියලා විශ්වාස කරනවා❤❤❤❤

  • @sumithrameegasmulla2458
    @sumithrameegasmulla2458 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏

  • @Madu-g8u
    @Madu-g8u ปีที่แล้ว +4

    බලන්ගොඩ නාහමිපාණන් මතු බුදු බව ලබත්වා..සාදු සාදු සාදු..🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 10 หลายเดือนก่อน +3

    නැවත ඉපදී ඔබ වහන්සේ අපේ රට ඒකාලෝක කරන සේක්වා බුදුසරනයී!!!!!!!

  • @nppsrilanka00
    @nppsrilanka00 หลายเดือนก่อน +5

    උන්වහන්සේ සම්පූර්ණයෙන් හරි මේ කාරණාවෙදිත් ....❤❤❤🧭
    අනුර දිසානායක ❤

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 2 ปีที่แล้ว +12

    ඔබවහන්සේට මතුබුදුබව සුවසේ අවබෝධ වේවා !!!සාදු ,සාදු ,සාදු .

  • @dinushamotorelectric6881
    @dinushamotorelectric6881 2 ปีที่แล้ว +37

    රට හදන්න පුළුවන් රජෙක් අනිවාර්යයෙන්ම එයි නමුත් රජෙක් එනකම් අපි බලාගෙන ඉදල හරියන්නෑ දැන් අපිට ජීවත්වෙන්න කෑම අවෂ්ශයි ඉතින් අපි හැමෝම වගාකරගමු ගෙවල්වල එ වගේම කෑම හුවමාරු කරගේන බේදාගෙන කමු එවගේම හැමෝම තමන්ගෙ අසල්වැසියන්ට උදව් කරගෙන ජීවත්වෙමු අපිට ජීවත්වෙන්න අවෂ්ශ කෑමයි වතුර යි විතරයි

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,ස්වාමීන් වහන්සේ අපවත් වෙලානේ මේ හා සම්බන්ධ ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ සිටිනවානෙ,ඔබ වහන්සේලා දන්නවනම් නායක ස්වාමීන් වහන්සේ ලියා තිබුණ පොතක ලියා තිබූ නාඣ්ඣත්‍ර බොජ්ජංග තපසා යන ගාථාව සදහන් කරන්න පුළුවද නිවන් සුව ලබත්වා,

  • @shashini364
    @shashini364 8 หลายเดือนก่อน +4

    අපේ පාසලේ නිර්මාතෘ🙏 (බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල❤)

  • @Danuka_Malinga
    @Danuka_Malinga หลายเดือนก่อน +11

    2024/09/22 උන්වහන්සේගේ මේ කතාව ඇත්තක් කරමින් අනුර කුමාර දිසානායක මහතා ලංකාදිවීපයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අභිෂේක ලැබීය ❤❤❤🎉🎉🎉

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 ปีที่แล้ว +14

    අනාවැකි විතරක් මදි ඒවා ඇත්ත කරන්න අපිත් උපරිමයෙන්ම උත්සාහ කරන්න ඕනි අපේ රට ගොඩ ගන්න....

    • @dhammikasenaratne1807
      @dhammikasenaratne1807 ปีที่แล้ว

      ඔබ හරි .නමුත් කුමක් කලයුතුද .. යන්න ගැටලුවක්..

    • @harshacosta674
      @harshacosta674 12 วันที่ผ่านมา

      ස්වභාව ධර්මය එය ඉටු කෙරුවා නේද ❤

  • @chamudinimsarani8276
    @chamudinimsarani8276 หลายเดือนก่อน +3

    පින්වත් උතුම් වූ ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 බුද්ධ දර්ශනය මුළු විශ්වය තුළ සියලු දෙනාගේම ආගම බවට පත්වේවා l🙏🙏🙏🙏

  • @roshansamarakoon1638
    @roshansamarakoon1638 2 ปีที่แล้ว +8

    බුදුසරණයි අපේ රටට හොන්දක්මවෙවා

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 9 หลายเดือนก่อน +26

    අනුර කුමාර දිසානායක කවදාවත් චන්දෙ දෙන්නෙ නෑ කියලා හිතන් හිට්ය පක්ශයකට රටේ ජනතාව එකතුවෙලා

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 2 หลายเดือนก่อน +1

      සමාජවාදය උන් වහන්සේ අගය කරල තියනවා ඒ නිසා බොහෝ දුරට වමේ නායකයෙක් වන අනුර ජයග්‍රහණය කරයි

  • @shanikamadu1527
    @shanikamadu1527 หลายเดือนก่อน +10

    Akd ගැන කියවිලාද බලන්න ආවෙ.තව සුලු මොහොතකින් Akd ජනාධිපති දූරයේ දිවුරුම් දෙනවා .🎉🎉

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 หลายเดือนก่อน +35

    ඒ පිංවත් ස්වාමින්වහන්ස කියා සිටියෙ 2024 වන මේ අවුරැද්දෙ අනුර කුමාර දිශානයක ජයග්‍රහණය කරනවා වෙන්න පුළුවන් ඔහුට පමනයි මේ රට ගොඩ දාන්න පුළුවන් ..පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට උතුම් බුදුබවම ලැබේවා සාධු සාධු සාධු

  • @888sri
    @888sri หลายเดือนก่อน +2

    තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයා ඔබට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා .......අනුර කුමාර සහොදරයාගෙ ඉලක්කය එසේමයි ලෝකයෙ අංක එකට ලංකාව ගෙන්න ඕන කියන එක

  • @bplusgraphics543
    @bplusgraphics543 9 หลายเดือนก่อน +1

    ආනන්ද මාහිමිපාණන් වහන්සේට බුදුබව ලැබේවා සාදු සාදු සාදු

  • @colambage3612
    @colambage3612 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ නමස්කාර කරමි... බුදූ සරනයි..

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 หลายเดือนก่อน +5

    මම සබරගමුව campus eke inner කාලේ අපි ගියා උන්වහන්සේ බලලා katha කරලා එන්න...අපිට කෑම බීම දීලා...අපිත් එක්ක ගොඩක් වෙලා katha කර කර ඉඳලා අපිට පොත් දුන්නා...ඉතින් මම කොච්චර වාසනාවන්ත ද...උන්වහන්සේ එක්ක කතා කරලා වැඳලා එන්න ලැබුණ එක...

  • @yasanthadesilva3485
    @yasanthadesilva3485 ปีที่แล้ว +15

    මට උන්වහන්සේ සියැසින් දැකගැනීමේ වාසනාව ලැබුනා ලන්ඩනයේ කිංග්ස්බරි විහාරස්ථානයට වැඩම කල අවස්ථාවක.එවකට උන්වහන්සේගේ වයස මට මතක විදියට 102 ක්!
    උන්වහන්සේගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා!

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +5

    බලංගොඩ ආනන්ද මහා මෛත්‍රී අප ස්වාමීන් වහන්සේලාට උතුම් අජර අමිල වූ නිර්වාන සත්‍ය ශාක්සාත් කර ගැනීමට හැකියාව ලැබේවා!
    සාදු!!! සාදු!!!සාදු!!!
    මේ ලංකාද්වීපයට සෞබාග්‍ය උදා වේවා! 🙏💙

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว +13

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු අමා මහ නිවන් සුව ලැබේවා 🙏🏻

  • @SurangaPrabath-pk3sp
    @SurangaPrabath-pk3sp ปีที่แล้ว +2

    . ඔබ වහන්සේට
    මතු බුදුභව ලැබේවා!
    සාදු සාදු සාදු

  • @JayanthaMadhusanka
    @JayanthaMadhusanka หลายเดือนก่อน +11

    අපි බලනවා. අනුර ජනපති අපේ ගැලවුම්කරු

    • @newagesrilanka9537
      @newagesrilanka9537 หลายเดือนก่อน +1

      @@JayanthaMadhusanka මචං දැන් බලන්නේ

  • @sameeramadushan9642
    @sameeramadushan9642 หลายเดือนก่อน +20

    අනුර කුමාර දිසානායක❤

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +6

    මහා.නායක.අානන්ද..මහා..ෙතරැන්..වහන්.ෙස්..මතු..බුදු.ෙවිවා..මා.ෙග්..පැතුමයි..ෙතරැවන්..සරනයි

  • @WilliamAmath
    @WilliamAmath หลายเดือนก่อน +13

    Anura ජනාධිපති unata passe meka balana aya like ekak dagena yanna. 🫣🫣

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว +5

    Ape රටට ධාර්මික නායකයෙක් bihiwewa , mage akama පැතුම එය we oba වහන්සේ සිටින ලෝකයේ සිටම mage රටට asirwadakarana sekwai ඉල්ලම් .........

  • @thushaleeban4097
    @thushaleeban4097 26 วันที่ผ่านมา +1

    අනුර අයියා ❤️ රජ වුනා අපේ හාමුදුරුවනේ

  • @kaveej.5017
    @kaveej.5017 ปีที่แล้ว +32

    පහළ වන ඒ උතුම් නායකයා උන්වහන්සේම නම්....... 🙏🥺❤️

    • @rasiya9608
      @rasiya9608 ปีที่แล้ว +3

      1998 උන් වහන්සෙ අපවත් වෙලා තියෙන්නෙ. 2025 වෙනකොට නායකයෙක් පහල වෙනව කියල කියන්නෙ. උන් වහන්සෙ ඉපදෙනව නන් අවුරුදු 26 ක් ඒ කියන්නෙ 1999 වත් ඉපදෙන්න ඕනෙ. මන් ඉපදුන අවුරුද්ද. මන් හිතන්නැ මිනිස්සු අවුරුදු 26 ක කොල්ලෙක් ට රට බාරදෙයි කියල.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

      ​@@rasiya9608භාර දෙන්නේ නෑ .... බලෙන් ගන්නේ .... මෙම හිමියන් පසු කාලයේ අධ්‍යාපන ඇමති වෙනවා .... කියලා තියේ

    • @PriyanthKarunarathna
      @PriyanthKarunarathna 29 วันที่ผ่านมา +1

      ​@@rasiya9608ඔය කියන්නේ අනුර කුමාර දිසානායක මහතා ගැන සහ මෛත්‍රී බුදුන් වහන්සේ උන්වහන්සේ කියලා නෙ

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 ปีที่แล้ว +2

    🙏🙏🙏..ඔබවහන්සෙ මතු බුදු වේවා .🌼🌼🌼

  • @chandiperera1042
    @chandiperera1042 2 หลายเดือนก่อน +11

    ආනන්ද මෛත්‍රි හිමිපාණන් හට මතු බුදුබව ලැබේවා සාදු සාදු සාදු