Binance Trading Full Course Sinhala | 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 4.8K

  • @dilshanimacademy
    @dilshanimacademy  ปีที่แล้ว +956

    ✅ Binance Register link ( 10% Discount ) - accounts.binance.me/en/register?ref=198489942
    ✅ Binance Referral CODE ( 10% Discount ) - 198489942
    ♥ Telegram Group එක t.me/+kbFN2nDcEtAzZWZl
    ♥ Free Signal Group එක t.me/+KWmFun4XkKViZTVl

  • @Larry52608
    @Larry52608 ปีที่แล้ว +1972

    ඇත්තටම A-Z කියලා දුන්න කොල්ලෙක් සල්ලි නෑ කොස් කරන්න කුහක කමක් නැතුව අපිට කියලා දෙනවට ගොඩක් ස්තුතියි 🎉❤

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +90

      ♥️

    • @tmavideo3932
      @tmavideo3932 ปีที่แล้ว +24

      මචං වැඩෙි පටන් ගත්තද?

    • @yudulakawishka
      @yudulakawishka ปีที่แล้ว +21

      ඒකනම් ඇත්ත. ❤️😍

    • @srividio9274
      @srividio9274 ปีที่แล้ว +12

      කියල දෙන සෑම දෙයක්ම හොදට තේරුම්ගන්න පුලුවන් බොහොම ස්තූතියි මේ කරන උදව් වලට

    • @akiladarshaka2260
      @akiladarshaka2260 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

  • @pabbagameing1336
    @pabbagameing1336 ปีที่แล้ว +613

    අවංකෙන්ම ඇත්තක් කරනවානම් කොල්ලෙක්ට ගොඩ යන්න ඇස් පාදනවා නම් හරියනවමයි කොල්ලො උබට 💗 බුදු සරණයි !!
    උබට වරදින්න එපා ජීවිතේ 💗🙏

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +23

      Thank you 😍♥️

    • @Norashavindi1130
      @Norashavindi1130 ปีที่แล้ว +1

      ​@@dilshanimacademy ekama divice eke account 2k hadala tiyenna eka prshnayakda

    • @ggb.sathsarani1380
      @ggb.sathsarani1380 หลายเดือนก่อน

      ❤❤❤

    • @Ovindatech
      @Ovindatech 12 วันที่ผ่านมา

      Ayya meke bank transfer vala iban kiyanne mokadda

  • @shehanbro7833
    @shehanbro7833 2 หลายเดือนก่อน +29

    BINANCE A2Z ඉගෙන ගත්තේ මේ අයියාගෙන් නිහතමානි ගුරුවරෙක් ජයවේවා !!❤

  • @gamagecreations7573
    @gamagecreations7573 ปีที่แล้ว +25

    මේ පැහැදිලි කිරීම වෙනුවෙන් ඔයාට ගොඩක් පින්... තවත් කෙනෙකුට නැගිටින්න අත දෙන ඔයාට කවදාවත් වරදින්න එපා මල්ලි...

  • @heshan_official
    @heshan_official ปีที่แล้ว +90

    හැමතැනම කෝස් කරල සල්ලි ගරනවා උබටනම් අනිවාරෙන් හරියන්න ඕන මචන් මේ කරන උදව්වට ❤

  • @lahirukaushalya1777
    @lahirukaushalya1777 ปีที่แล้ว +190

    මේ විදිහට සරලව කුහක නැතුව කියලා දෙන ඔයාට ලොකු ගනන් වලට course කරන අය ඊර්ෂ්‍යා කරනවා ඇති. ඔයාට කවදාවත් වරදින්න එපා. ❤

  • @entrepreneurdigital
    @entrepreneurdigital ปีที่แล้ว +256

    සිරාවට පට්ට. කිසිම දෙයක් නොදන්න කෙනෙකුට පවා තේරෙන විදියට ලස්සනට, පැහැදිලිව කියල දෙන video එකක්. මෙහෙම පැහැදිලිව, පිළිවෙළට පාඩම් කියා දෙන මිනිස්සු සහ videos අඩුයි. ජයවේවා! ❤

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +7

      😍♥️

    • @sanjayanuwan1548
      @sanjayanuwan1548 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් සහෝ එක ඇත්ත 🙂👍😊

  • @pradeepchandrasekara4601
    @pradeepchandrasekara4601 9 หลายเดือนก่อน +11

    සෙත් වෙිවා! සුවපත් වෙිවා Malli
    දිනෙන් දින දියුණුවට පත්වෙිවා!
    ගොඩක් දේවල් ඉගෙනගත්තා 🌿💖

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +135

    දෙයක් දෙන කෙනාට විශ්වය විසින් තව තවත් දේවල් දෙන බව මම තදින්ම විශ්වාස කරනවා, ඉතින් සහෝදරයා ඔබටත්... මගේ රටේ උන්ට (මං ඇතුළුව) සතයක් හරි හම්බකරගන්න උදව් කරනවට පිං ! ඒවගේම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙන හැම හොඳ දෙයක්ම ඉටු වෙන්න කියලා ! බුදු සරණයි !

  • @gaminiperera4547
    @gaminiperera4547 ปีที่แล้ว +93

    වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඉතාමත්ම පැහැදිලි වීඩියෝවක්. ඔබට ගොඩක් ස්තුතියි දිගටම ඔබත් සමග රැඳෙනවා.

  • @Pramu99
    @Pramu99 10 หลายเดือนก่อน +21

    බොහොම ස්තූතියි අයියේ..ගොඩක් පැහැදිලිව ඉගෙනගත්තා මූලික පියවර ටික.හුඟක් පිං ඔයාට ♥️🙏🥰

  • @praveenchanuka-lv5zj
    @praveenchanuka-lv5zj ปีที่แล้ว +28

    බොහොම ස්තූතියි සර් , මොකද සර් කියල දෙන හැම හොදට තේරෙනවා මේ දවස් වල මේ තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක පාසල් ශිෂ්‍යයෙක් විදිහට අපිටත් ගෙදර මුදලින් කිසියම් හෝ උදව්වක් කරන්න පුලුවන් වෙනවා සර්ගෙ මේ උත්සහය නිසා අයෙමත් බොහොම ස්තූතියි ඒ වගේම ගොඩක් පිං සර් , මේ වගේ videos සර්ගෙන් තව තවත් අපිට බලන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

  • @janithabuddika6118
    @janithabuddika6118 ปีที่แล้ว +11

    වචනයක් පවා කියල දිල සල්ලි ගන්න මෙ වගෙ කාලෙක නොමිලෙ මෙ වගෙ දැනුම දෙනවට ගොඩක් පින්.. බුදු සරනයි... 💖😘

  • @Thala55140
    @Thala55140 ปีที่แล้ว +21

    දිනෙන් දින දියුණු වෙන්න ඕනෙ ඔයාලා වගේ අය.බුදු සරණයි ඔයාට.❤

  • @Chariyagaming1
    @Chariyagaming1 24 วันที่ผ่านมา +6

    මචන් උබලවගෙ උන්ට ඉතිරෙන්න හරියන්න ඕනෙ බන් ❤❤❤ VIDEO එක දාල ඉවර වෙනකල්ම බැලුව එකතැනකවත් SKIP කරේ නෑ මාරම පැහැදිලී කියල දුන්න විදිහ 😊 මට නිකන් දැනුනෙ SCL එකේ SIR කෙනෙක්ගේ LECHEROUS එකක් අහන් ඉන්නව වගෙ 🥰🥰❤❤

  • @thujannidhuksha1842
    @thujannidhuksha1842 ปีที่แล้ว +103

    ගොඩක් ස්තූතියි සර්, කියලා දෙන දේ ගොඩක් පැහැදිලියි, සල්ලි දීලා කෝස් එකක් කරන්න තරම් වත්කමක් නැති අහිංසක අපි වගේ කොල්ලන්ට ගොඩ යන්න උදවු කරනවට සර්ට ගොඩක් පින්!! 🙏🙏❤

  • @NShort755
    @NShort755 ปีที่แล้ว +46

    සුපිරි හැමදේම සරලවම පැහැදිලිව කිසිම ගානක් අය නොකර එදා ඉදන්ම අද වෙනකම් හරි දේ කියලා දීලා කෙනෙකුට හරි පාර පෙන්නන එකම කෙනා ඔයා Brother ❤️

  • @Vimodya_07
    @Vimodya_07 ปีที่แล้ว +183

    Thank you ayya.❤
    ඇත්තටම වටිනවා මේ වැඩේ.
    අනිත් වීඩියෝ ටිකත් ඉක්මනට දාන්න..
    30000rs ට 40000rs ට Corse විකුණන අයගෙන් ප්‍රශ්න එයි .
    ඒත් ඔයා මේ වැඩේ දිගටම කරගෙන යන්න .
    Good Luck ❤

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +26

      ewann danatath avilla thiyenne 😍😍

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +19

      ewann danatath avilla thiyenne 😍😍

    • @Mr.Slender0
      @Mr.Slender0 ปีที่แล้ว +8

      20000 , 30000 diila course karanna Salli na aiye.
      Nawaththanne nathuwa karanna aiye

    • @ruwankumara8687
      @ruwankumara8687 ปีที่แล้ว +4

      ඇත්තටම හරිම පැහැදිලි. වටිනවා ඔයට ජයවේවා.❤ මට තව ඉහෙන ගන්න ඔනි තවත් video දාන්න❤❤❤

    • @sanjeewaamarasinha3257
      @sanjeewaamarasinha3257 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි ගොඩක් පිං මේ විදියට කියල දෙන එකට

  • @thisaramadhukalana3004
    @thisaramadhukalana3004 11 หลายเดือนก่อน +41

    Thank you so much brother. කිසිම දෙයක් දන්නෙ නැතුව නොදන්නා කෙනෙක්ට රු 30,000ක් දීලා අත පිහිදගන්න වුනා.. ඔයාගෙන් දිගටම ඉගෙන ගන්නවා මේ ගැන ❤️

    • @EmodhyaMaduwanthi
      @EmodhyaMaduwanthi 5 หลายเดือนก่อน +2

      Oya cose ekak krala eke tika tika gevala cose krada e cose krana eka hodanadda 🥺

    • @Aporty
      @Aporty 3 หลายเดือนก่อน

      honda thnkin krnna hariyta kranna puluwan kragnna ​@@EmodhyaMaduwanthi

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      Me koheda kare course eka. Ane mata kiyannakooo

  • @isuruudara7503
    @isuruudara7503 ปีที่แล้ว +46

    ආසාවෙන් අහන් හිටියේ කියලා දෙන දේ සහෝදරයා.ඔයා වගේ අය හරිම අඩුයි.ආසයි මේ වැඩේ කරන්න.හැමදේම කියලා දෙන්න සහෝදරයා❤️

  • @sandaruwanwijesooriya3690
    @sandaruwanwijesooriya3690 ปีที่แล้ว +10

    Full course එක දැකලා වීඩියෝ ටික බලන්න ගත්තෙ. ඇත්තටම සුපිරි. Binance කරලා සල්ලි හොයනවට වඩා දැන් ඉන්නෙ Binance කෝස් විකුනලා. සල්ලි හොයන කට්ටිය.. එහෙම සමාජෙක ඔයා කරන වැඩේ නම් ඇත්තටම හොදයි.. වීඩියෝ ටික බලාගෙන යද්දි සරල නිසා ඕන කෙනෙක්ට තේරෙනවා.. මං මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ. හැබැයි ඔයාගෙ වීඩියෝ බලලා දාපු පලවෙනි Trade එකෙන් +21.70% Profit එකක් ගත්තා.. කියපු විදියටම 10$ පටන් ගත්තා..
    ගොඩාක් ස්තූතියි සහෝදරයා 💥💥

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +2

      😍♥️

    • @nishadisamaranayaka5702
      @nishadisamaranayaka5702 ปีที่แล้ว

      මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද

    • @githumeeart2384
      @githumeeart2384 ปีที่แล้ว

      Oyage video baluwa hodayi ..deyak ahanna puluwan da sir

    • @mohomadikram7792
      @mohomadikram7792 ปีที่แล้ว

      Whatsapp number aka dipankoo kollo

    • @TharuMarasinghe-yp1vq
      @TharuMarasinghe-yp1vq 6 หลายเดือนก่อน

      ඔයා spot da ඉස්සෙල්ලා දැම්මේ

  • @busloversoficialsl7027
    @busloversoficialsl7027 ปีที่แล้ว +5

    කොස් කරන්න සල්ලි නැති අපිට ඇත්තටම A-z කියලා දෙන ඔයාට බොහොම ස්තූතියි අයියා.බුදු සරනයි මෙහෙම කියලා දෙනවට.☺️ජය වෙන්න ඔනී ඔයාට හැමදාම 🤝

  • @iranganiranasinghe7891
    @iranganiranasinghe7891 ปีที่แล้ว +8

    ගොඩාක් පහසු වෙන විදිහට හරිම කරුණාවෙන් කියලා දුන්නා ගොඩාක් තෙරුවන් සරණයි ශුභ අනාගතයක් ...😇😇😇

  • @tharinduudayanga5732
    @tharinduudayanga5732 ปีที่แล้ว +103

    කරන කියන හැමදේම සිය දහස් ගුණයකින් හරියන්න ඕනේ ඔයාගේ... ගොඩයන්න දඟලන කොල්ලෙකුට හයියක් වෙනවට... ජය වේවා...❤❤❤❤

  • @mahelapawan474
    @mahelapawan474 ปีที่แล้ว +277

    කෝස් කරන්න සල්ලි නැති අපිට ගොඩක් වටිනව සර්🥺

    • @malindubawantha7639
      @malindubawantha7639 ปีที่แล้ว +7

      Brother කොස් කරනවා කියන්නෙ මොකද්ද යාලු 🙂 🥲

    • @outofcontrol_yt
      @outofcontrol_yt ปีที่แล้ว +7

      අනිවරෙන් කෝම හරි ගේමක් ගහල ගොඩයන්න ඉන්න සෙට් එකට මේක ගොඩක් වටිනෝ....

    • @lightbeam2261
      @lightbeam2261 ปีที่แล้ว +1

      ​@@malindubawantha7639 binance gana courses tynv bn
      Math TH-cam eken tm

    • @craftyyyyy111
      @craftyyyyy111 ปีที่แล้ว +1

      Amew mavhn ❤️🙂

    • @bhanujayathilaka3447
      @bhanujayathilaka3447 ปีที่แล้ว +1

      ow sir godak pin mehema udav karana aya godak adui

  • @pasinduishanka4244
    @pasinduishanka4244 ปีที่แล้ว +5

    අඩෝ පට්ට මචන් සැහෙන කට්ටක් කෑව ඉගන ගන්න එත් තෙරුනෙ නැ උබ මරුවටම පැහැදිලි කරලා දුන්නා මම විඩියෝ එක බල බල ඔක්කොම උබ කිවුව පිලිවලටම හැදුවා ..උබට හරියන්න ඔනේ පැලෙන්න ❤😍

  • @viduraekanayake327
    @viduraekanayake327 11 หลายเดือนก่อน +4

    නියම කොල්ලෙක් ඔයා..තේරෙන සිංහලෙන් කිසිම අඩුවක් නැතිව කියල දෙනවා.. ගොඩක් පිං.. ජයම වේවා ❤❤

  • @ayeshaherath4931
    @ayeshaherath4931 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි..! හොදටම තේරුනා අයියෙ. කරන්න ආසාවෙන් හිටියත් තේරෙන් නැති නිසා අතෑරලා හිටියෙ😫 අනික කෝස් කරන්න සල්ලිත් නෑ ඔයාට ගොඩක් පින්

  • @upalijayawardhane6307
    @upalijayawardhane6307 ปีที่แล้ว +10

    සුපිරියි මල්ලී පැහැදිලි කිරීම . බයිනෑන්ස් ගැන වීඩියෝ ගොඩ ක් බැලුවා . ඔයා තරම් පැහැදිලි කලේ නැහැ කවුරුවත්

  • @shehanmuthumala5644
    @shehanmuthumala5644 ปีที่แล้ว +5

    පට්ට කොල්ලෙක් උබ නම්. දන්න දේ නොදන්න අයට තමන්ගෙ කාලය ශ්‍රමය දනය කැප කරල කියල දෙනව උන්ටත් ගොඩ යන්න.. වරදින් නෑ කවදාවත් ලැබෙනව යන යන තැන ඕනම දෙයක් ඒකයි ස්වභාවදර්මය කියන්නෙ... ජය ❤

  • @sachinidilhara-xl6cf
    @sachinidilhara-xl6cf วันที่ผ่านมา

    එකවුන්ට් එකක් හදල තිබ්බට මේ දේවල් දැනගත්තෙ අද තමයි..ගොඩාක් වැදගත්

  • @sunilsuriyapperuma9327
    @sunilsuriyapperuma9327 ปีที่แล้ว +10

    Be aware!
    අලුත්ම තාලයේ P2P සොරකමක්
    මා USDT ගැනීමට රු 324.99 ට තිබුණ order එකට ගොස් එහි විස්තර කියවා මුදල් තැන්පත් කළා. Seller විසින් මට USDT එවා තිබුණි. එහෙත් මට මුදල් අඩු බව තේරුන නිසා නැවත බැලූවිට ඔහු විකුණා ඇත්තේ 344.99 බැගින්ය.
    මම මේගැන අධ්‍යයනයක් කළ විට තේරුම්ගියේ order එක දාන අතරතුර Seller ට rateඑක වෙනස් කරන්න පුළුවන් බවයි.
    ඉතින් අපි හැමෝම කිසිකෙනෙක් විශ්වාස නොකර තමන්ගේ orderඑක හොඳින් පරීක්ෂාකර මුදල් ගෙවන්න. මට 17. 84 usdt පාඩු වුණා
    ඔහු යොදා ගත් උපක්‍රමයක් වූයේ ඉතා දිග payment විස්තරයක් ඉදිරිපත් කිරීමයි එය කියවන අතරතුර order එක වෙනස් කර ඇත අනෙක් කරුණ වන්නේ ඔහු වෙනස්කළේ එක ඉලක්කමයි. එය එක් වරම දැකිය නොහැකියි 324.99 _ 344.99
    Binance එක කොපමණ උත්සාහ කළත් අපේ මිනිස්සු මොකක් හරි loophole එකක් හොයාගන්නව. පරිස්සමෙන් trade කරන්න යාළුවනේ
    Nickname Sachi-Online

  • @MaleeshaDilshan-dk4xi
    @MaleeshaDilshan-dk4xi ปีที่แล้ว +7

    මරු ඇත්තටම තනියේන් ගෝඩයන උන්ට වාඩා බං උබ දන්නදේ බේදා ගන්න ඒකට සතුටුයි මට පුලුවන්නාම් කියන්න කෝහොමද සල්ලි හෝයාන්නේ..

  • @bawwachuty
    @bawwachuty ปีที่แล้ว +10

    පැහැදිලි ව සරලව හැමදෙම කියලා දෙනවා...ගොඩාක් වටිනවා...ඔයා දිනෙන් දින දියුනු වෙන්න ඕනි අය්යේ..ගොඩාක් ස්තූතියි ...මේ කරන කැපකිරීමට..🙏

  • @slbulat9365
    @slbulat9365 ปีที่แล้ว +5

    මල්ලි මම මම බයිනෑස් ගැන මොකුත් දැනගෙන හිටියේ නැ ඔයා නියමට පැහැදිලි කරා නයමයි මල්ලි බුදුසරණයි 😊😊

  • @ThilakaRathna-l8v
    @ThilakaRathna-l8v 4 วันที่ผ่านมา

    අවන්කවම කරනවා. හොද හදවතක් තියෙන කොල්ලෙක්. බුදුසරනයි ❤

  • @RasinduRohitha-o6e
    @RasinduRohitha-o6e ปีที่แล้ว +6

    කව්රුත් හරියට කියල දුන්නෙ නැ..අයියා තමා පැහැදිලිවම කියල දුන්නෙ😊❤

  • @mZz99543
    @mZz99543 ปีที่แล้ว +18

    මේක මාරම වටිනවා අයීයේ ගොඩක් ස්තුතියී ❤️

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +1

      අඩුපාඩු දැක්කොත් කියන්න

  • @NuwanChameeraKulathunga
    @NuwanChameeraKulathunga 4 หลายเดือนก่อน +1

    ඇත්තටම A-Z කියලා දුන්න කොල්ලෙක් සල්ලි නෑ කොස් කරන්න කුහක කමක් නැතුව අපිට කියලා දෙනවට ගොඩක් ස්තුතියි

  • @navodanjana4881
    @navodanjana4881 ปีที่แล้ว +5

    පට්ට විදියට වටිනවා සහොදරයා❤️...මෙහෙම කට්ටිය අද අඩුයි...හැමොම කෝස් කරලා සල්ලි හොයන්නෙ...ඔයා ෆී කියලා දීලා අපිව ගොඩ දානවට ගොඩක් පින්❤️❤️❤️

  • @lochanatishan2974
    @lochanatishan2974 ปีที่แล้ว +12

    ඔයාගෙ මෙ වීඩියො එක බලල හරියට Account එකක් හදාගෙන, පලවෙනි P2P Transaction එක කරගත්තා අයියේ, ඔයාට ගොඩක් පින් 🖤

  • @thanujamadushan8770
    @thanujamadushan8770 ปีที่แล้ว +5

    සුපිරි අයියේ හොදටම තේරුනා,හැමදාම හරියන්න ඕන අයියේ උබට❤️💥 මේ වගේ ට්‍රේඩින් කරන හැටි හැමදේම කියලා දෙන්න plzz🙏 ඇත්තටම ගොඩක් ආස හිතුනා ඔයා උගන්වන හැටියට නියමයි..දිගටම විඩියෝ ඕන🌺💚

  • @shanihettiarachchi6350
    @shanihettiarachchi6350 8 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඔයාට වෙන අය සල්ලි බලාපොරොත්තු වෙන් කෝස් කරද්දි ඔයා තම කුහක කම්ක් නැතුව සේරම කියා දෙන්නෙ

  • @super_cars_collection1
    @super_cars_collection1 ปีที่แล้ว +6

    උබලා වගේ නිකම් මේ දේවල් කියන අය තමයි නියම youtuber කෙනෙක් වෙන්නේ ආදරෙයි බං🥺🔥

  • @sandakelumproduction
    @sandakelumproduction ปีที่แล้ว +60

    වීඩියෝ එක පටන් ගන්න කලින් මට තේරුනා ඔයා මේක ලස්සනට පිලිවෙලට කරලා තියෙනවා කියලා . ජය වේවා අයියේ . ❤️❤️❤️. ගොඩක් පින් අයියේ මේ දේවල් අපිට කියලා දෙනවට ❤️❤️❤️❤️

  • @habarakadathero7562
    @habarakadathero7562 ปีที่แล้ว +5

    බොහොම හොදයි පුතා දිගටම කරගෙන යන්න, නොදන්න අයට මේක ලොකු උදව්වක් , ඔයා ලොකු මෙහෙවරක් කරන්නෙ , තෙරුවන් සරණයි

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +3

      අඩුපාඩු දැක්කොත් කියන්න

  • @Sasanka_m
    @Sasanka_m 9 หลายเดือนก่อน +2

    අද තමයි පටන් ගත්තෙ research එකකින් පස්සෙ හොඳයි මුල ඉඳලම කියල දෙනව තෑන්ක්ස් 🖤

  • @chandanawickramaarachchi5886
    @chandanawickramaarachchi5886 ปีที่แล้ว +56

    Pure clean explaination,thank you gentlemen.

  • @chilanirukmali5234
    @chilanirukmali5234 ปีที่แล้ว +23

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනව. තේරුම් ගන්න හරිම පහසුයි. ස්තුතියි ඔබට!!!

  • @Kasunchamara1129
    @Kasunchamara1129 ปีที่แล้ว +5

    සල්ලි අරන් කරන උන්ට වඩා උබ මාරයි කොල්ලෝ.. නියමෙට අකුරක් නෑර කියා දෙනවා. සූභ ගමන් ❤❤❤

  • @nimalithakshila6776
    @nimalithakshila6776 หลายเดือนก่อน +1

    Super හොදින් උගන්වනවා .හරිම පැහැදිලි . Thank you .අලුත් අයට හොඳ අවස්ථා වක්

  • @nimasha2002
    @nimasha2002 ปีที่แล้ว +7

    නියමයි අයියා .. මුල ඉදන් ඉගෙන ගන්න ඕනි වෙලා හිටියේ thankz අයියා ❤😊🙏

  • @promalife2007
    @promalife2007 ปีที่แล้ว +19

    මාත් මුල ඉදන් ඉගෙන ගන්න හිටියේ,දිගටම මේක කරන් යන්න මල්ලි වැඩේ, ස්තුතිය ❤️

  • @BEECOINSL00
    @BEECOINSL00 ปีที่แล้ว +6

    අහන් ඉන්නත් ආසයි brother. ගොඩක් පින් මචන් මේ වැඩේට ❤ හරිම පැහැදිලි මේක.

  • @thanurakosalapriyashantha4725
    @thanurakosalapriyashantha4725 10 หลายเดือนก่อน +2

    ඇත්තටම කියපූ හැමදේම තේරුනා කියන්න වචන නෑ .... ඉස්සරහට හොද ගමනක් යන්න පුලුවන් ඔයාට 🥰♥️thank you hemadetama

  • @pubudulakmal1936
    @pubudulakmal1936 ปีที่แล้ว +12

    ඔයා වගේ කට්ටිය හරි අඩුයි සහොදරයා ....ජයවෙවා ❤️

  • @shenudeshanjali8911
    @shenudeshanjali8911 ปีที่แล้ว +5

    කෝස් කරන්න සල්ලි හොයා ගන්න අමාරු කාලෙ මේ වගේ දෙයක් ගොඩක් වටිනවා අයියේ ❤️

  • @SankaRajapaksha-nv9nj
    @SankaRajapaksha-nv9nj ปีที่แล้ว +7

    සිරාවටම උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ...❤❤❤❤

  • @jalinachamika4806
    @jalinachamika4806 ปีที่แล้ว +7

    A-Z හොදට තේරුනා. Keep it up bro ❤

  • @gangboy2637
    @gangboy2637 ปีที่แล้ว +4

    උබට ගොඩක් පින් බන් .මෙච්චර පැහැදිලුව කියලා දෙනවට

  • @mahendrakumara4817
    @mahendrakumara4817 ปีที่แล้ว +5

    දිනෙන් දිනම දිව්නුවෙලා ඉන්න ඔිනා ඔයා වගේ අය බුදුසරණයි ⁣

  • @rohithapremalal1241
    @rohithapremalal1241 ปีที่แล้ว +19

    Very clear teaching son. I appreciate your afford. Also I am following your course serious. Thank you very much son

  • @sahannandika7639
    @sahannandika7639 7 หลายเดือนก่อน +1

    තෑන්ස් කොල්ලා. කියල දෙනවලින් ගේමක් ගහන්න උත්සහ කරන හැම එකාගෙම ආශිර්වාදෙ තියනව උබට. ගොඩක් ස්තූතියි

  • @isurinayomi9250
    @isurinayomi9250 ปีที่แล้ว +22

    පැහැදිලිව කියලා දෙනවා...ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට...💖💖💖💖

  • @chamindaranil7788
    @chamindaranil7788 ปีที่แล้ว +5

    ගොඩක් හොඳයි ඔයාට ජයවේවා වැඩි වැඩියෙන් සාර්ථක වේවා ❤️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 ปีที่แล้ว +26

    Brother video එකනම් Very clear.ඇත්තටම හරිම ලස්සනට ඔයා A-Z Explain කළා. අද තමයි Binance එකේ හරිම Process එක තේරුනේ. ඉක්මනින් Binance වීඩියෝ Series එකේ අනෙක් පාට් එකත් එනකම් බලන් ඉන්නවා. Thank you so much brother.! ❤ අනෙත් කොටස් ටිකත් ඉක්මනින් දාන්න.

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว +2

      😍😍

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 ปีที่แล้ว +2

      @@dilshanimacademy මචං Binance එකට Add කරනවනම් ලංකාවේ මොන Bank එකද වැඩිපුරම හොද?

  • @lazashorts1234
    @lazashorts1234 6 หลายเดือนก่อน +4

    මේ කරන දේවල් වලට ඉක්මනටම දියුණුවෙන්න ලැබෙන්න ඕන

  • @thusiyabro9180
    @thusiyabro9180 ปีที่แล้ว +14

    ලක්ෂ ගණන් වල කෝස් තියෙන කාලෙ අපිට නොමිලේ උදව් කරන රත්තරන් හදවතක් 😍

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +6

    Cours එකක් කරත් first trade එක දැම්මේ අයියා නිසා ❤👌 නියමයි ලොක්කා

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +5

    Wow.. 🔥💯 .. Good luck brother.. වටිනා video එකක් . Thank you so much ❤️😘
    ජයම වේවා!

  • @AkilaNadeeshan-kd3iz
    @AkilaNadeeshan-kd3iz ปีที่แล้ว +1

    වචනෙන් කියන්න බෑ.ඇත්තටම ඔයාලා වගේ අයට තමයි අයියේ කිරියෙන් පැනියෙන් උතුරන්න ඕනි.thankzzzzz.well done.nice

  • @GrimReaper-el7xv
    @GrimReaper-el7xv ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා අය්යෙ අපි වගේ දුප්පත් කොල්ලන්ට 😢❤

  • @hansamalihansamali-db1dp
    @hansamalihansamali-db1dp ปีที่แล้ว +4

    හැමදේම පැහැදිලි ව කියලා දුන්නට ගොඩාක් ස්තූතියි❤

  • @pasinduhirushan2088
    @pasinduhirushan2088 ปีที่แล้ว +36

    Your presenting skill is so impressive. ❤

    • @dilshanimacademy
      @dilshanimacademy  ปีที่แล้ว

      ❤️

    • @thilinasathsara7336
      @thilinasathsara7336 ปีที่แล้ว

      Binance account එක මගෙ නමට හදලා සල්ලි වෙන කෙනෙකුගේ එකවුන්ට් එකට එන විදිහට හදන්න බැරිද

    • @sahilgupta7240
      @sahilgupta7240 10 หลายเดือนก่อน

      ​@@dilshanimacademybhai kuch smjh nhi aa rha kya bola video mei hindi/english version bnao taki poora india dekh smjh ske😑

  • @MadurangaJayathilaka-c4z
    @MadurangaJayathilaka-c4z 5 วันที่ผ่านมา

    Thank you so much brother .. 30,000 / 35,000 Trading course sell weddi supiri wadak krnne.. Jaya wewa...💪

  • @outofcontrol_yt
    @outofcontrol_yt ปีที่แล้ว +6

    බොහොම ස්තූතී මෙහ් වැඩේට...ඔයාගේ වීඩියෝස් බලල තමයි මම BINANCE කරගෙන යන්නෙ...

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 ปีที่แล้ว +6

    හැම දේම පට්ට clear..good job I like to join with you thank you

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. ปีที่แล้ว +6

    මාරම පැහැදිලි අයියෙ ❤ ගොඩක් පින් ඔයාට ❤

  • @shehanbro7833
    @shehanbro7833 วันที่ผ่านมา

    මගේ ජිවිතේ වෙනස් කරපු ගුරුවරයා ඔයා ❤

  • @IndulaMeegodaAssociates
    @IndulaMeegodaAssociates ปีที่แล้ว +41

    Everything is obvious! Thank you very much, Dilshan!!! 😇

  • @lahirusadaruwan-b5d
    @lahirusadaruwan-b5d ปีที่แล้ว +4

    හොදට පැහැදිලි කරල දෙනව ඔයාට ගොඩක් ස්තූති අයියෙ .❤

  • @ishararuwan9586
    @ishararuwan9586 ปีที่แล้ว +18

    හොඳට පැහැදිලිව හැමදේම තේරෙන විදියට කියලා දෙනවා.ජයෙන් ජයම වේවා.❤️

  • @Hashininadeeka
    @Hashininadeeka หลายเดือนก่อน +1

    ගොඩක් පිං මල්ලී. තව ඉස්සරහටත් මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා

  • @hasithakantha131
    @hasithakantha131 ปีที่แล้ว +7

    බොහොම ස්තුති මල්ලි
    පැහැදිලිව සරලව කියලා දෙන පාඩම් මාලාවට ඔයාට ගොඩක් පින්.....!!!

  • @DilaTharanga
    @DilaTharanga ปีที่แล้ว +5

    කුහක කම නැති හිත හොද චරිතයක් ❤️

  • @dineshwijesinghe7704
    @dineshwijesinghe7704 ปีที่แล้ว +14

    Very good explanation. Anyone can easily understand. good video. Thanks brother.👌

  • @ShankZz00
    @ShankZz00 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මං ඔයාගේ වීඩියෝ එකකට ad එකක් play උනත් ඉවර වෙනකං බලනවා අපිට මේ කරන උදව්වට 💖

  • @m.k.u.sampathkumara8846
    @m.k.u.sampathkumara8846 ปีที่แล้ว +10

    Thank you මචං හැමදේම හරියට පැහැදිලිව කියල දෙනවට...බුදු සරනයි මචං...

  • @thanushkalakshanonline
    @thanushkalakshanonline ปีที่แล้ว +5

    ගොඩක් වටින වැඩක් මචං❤️

  • @zonemusic3338
    @zonemusic3338 ปีที่แล้ว +9

    The work is very good, well understood and I wish you success in your future work as well

  • @sriyalathamgamage31.
    @sriyalathamgamage31. 11 หลายเดือนก่อน +1

    ගොඩක් තෙරෙන විදිහට කියල දෙනව ගොඩක් ස්තුතියි මම මේගැන පොඩි දැනුමක් වත් නැතිව හිටියෙ ගොඩක් හොද වීඩියෝ එකක් ස්තුතිය

  • @RanukaSrinath-nc6yd
    @RanukaSrinath-nc6yd ปีที่แล้ว +6

    දවසින් දවස කරන වැඩ හරියන්නම ඕනේ .😮 අයියේ සුපිරියටම තෙරුනා😂

  • @wrmlaweerakoon4971
    @wrmlaweerakoon4971 ปีที่แล้ว +5

    your explanations are very very good. I solve my many problems. congratulations

  • @NiLs.97
    @NiLs.97 ปีที่แล้ว +1

    Thank you ඔයාගෙ මේ බොහොම පැහැදිලි වීඩියෝ එකෙම් මම බයිනෑන්ස් එකව්න්ට් එකක් හැදුවා ..❤

  • @sperera1157
    @sperera1157 6 หลายเดือนก่อน +4

    A to Z hamadema kiyala denawata godak pin 🙏

  • @lakmistyle4599
    @lakmistyle4599 ปีที่แล้ว +5

    ගොඩක් පැහැදිලි ... හොඳටම තේරෙනව ඇත්තමයි ගොඩක් වටිනව මේක ... 👍

  • @kasuniabeyrathna2845
    @kasuniabeyrathna2845 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදයි. හොදට පැහැදිලි උනා. Course එක කරන්න ඕනී මෙහෙමයි කියලා බය හිතෙන විදිහට කීව නිසා මන් binance අතඇරලා තිබ්බේ. ඒත් දැන්නම් ආසා හිතුනා. ස්තූති පැහැදිලි කිරීමට. 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @prasadilakshika8267
    @prasadilakshika8267 ปีที่แล้ว +7

    Thank you❤️❤️❤️ කියන්න වචන නෑ... respect brother😍😍😍

  • @RishiVidisha
    @RishiVidisha หลายเดือนก่อน +8

    මේ ඇප් එක දැං සෑහෙන්න වෙනස් මේ වීඩියෝ එකේ තියෙන සමහර ඒවා නෑ අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නෙ😢 ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා ඒත් සමහර තැන් වල මාර විදිහට මම හිර වෙනවා වීඩියෝ එකේ වගේ කරන්න බැරි නිසා

    • @Dhanuu-e7n
      @Dhanuu-e7n หลายเดือนก่อน

      Ou dan wenas matanam eke monawth therenne

    • @SameeraMadushan
      @SameeraMadushan หลายเดือนก่อน

      යට තියෙන pro verrion එක active කරගෙන try කරන්න. ඒකට සල්ලි යන්නෙ නෑ

    • @ShaniMendis-k7g
      @ShaniMendis-k7g 27 วันที่ผ่านมา

      Mageth app eka wenas danna kenek kiyala dennako