සමාජය ඉදිරියේ බීලා වැරදි ආදර්ශ දෙන්න එපා - මේක ඉල්ලීමක් - එතුමාට නිවන් සුව පතනවා කල කුසල් බලයෙන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • සමාජ මාධ්‍යයේ මත්ද්‍රව්‍ය පෙන්වීමෙන් දරුවන් ඊට ඇබ්බැහි උනා
    සන්ඩේ ෆන් නමින් කල පාර්ටි නිසා සදාචාරයට හානි නොවූ බවට තර්ජන
    මත් ද්‍රව්‍ය පානයට විරුද්ධ වූ කස්සප හිමිට ක්ලබ් වසන්ත කල තර්ජන හඬපට
    මුදල් ඇත්නම් පාර්ටි දමාගත්තට කමක් නැ, ඒත් සමාජ මාද්‍යයේ එපා
    ☸️සම්බුදු සසුන වනසන අධර්මයට එරෙහිව අප හා එකතුවන්න☸️
    👉කර්ම නාලිකාවේ වට්සැප් චැනලයට එකතුවන්න whatsapp.com/channel/0029VaeQ...
    👉 Fb - galagama.ham...
    (Galagama Kusaladhamma thero)
    profile.php?...
    (අධර්මයට එරෙහි බොදු සව් එකමුතුව)
    👉වට්සැප් 0786050853 (Galagama Kusaladhamma Thero)
    ඇමතුම් ගැනීමට පෙර voice massage එකක් යොමු කරන්න
    👉අධර්මයට එරෙහි වට්සැප් සමූහයට එකතුවන්න.
    chat.whatsapp.com/Bth6t7HOCRO...
    #murder #club #wasantha #mahanama #athurugiriya #2024 #galagama #karma #slvlog #slpolice

ความคิดเห็น • 361

  • @gouri5866
    @gouri5866 14 วันที่ผ่านมา +19

    මෙවැනි නූගත් මිනිස්සු මත්පැන් ඉතා වටින දෙයක් ලෙස දැක්වීම මගින් දරුවන් පහසුවෙන් මත්පැන් අත්හදා බලන්න යොමුවෙනවා.අද යුරෝපයේ පවා දුම්වැටි මත්පැන් ඇබ්බැහි වීම විශාල සමාජ ප්‍රශ්නයක්.එහෙත් මත් ද්‍රව්‍ය සමාජගත කරන්නන් එය හුවා දක්වන්නෙ හපන්කමක් ලෙසයි. මත්ද්‍රව්‍යය ඇබ්බැහිය නිවට කමක් මිස හපන් කමක් නොවෙයි. සින්දුවක් කීමට විනෝද වීමට මත්වීම අවශය යයි සිතීම නූගත් කමක්. තරුණ දරුවන්ට මෙය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේයයි සිතමු. 🙏

  • @user-tv7rn6cs2v
    @user-tv7rn6cs2v 14 วันที่ผ่านมา +64

    අවි ගත්තෝ අවියෙන්ම නසී. සමාජයම විනාශ කරලා කරපු පව් ගෙවෙන්න පින් කරාට වැඩක් නෑ. මේ මිනිස්සු ලෝකයටම පිළිලයක්. ඔබ වහන්සෙට තෙරුවන් සරණයි.

  • @user-qp3uk8ib7u
    @user-qp3uk8ib7u 14 วันที่ผ่านมา +47

    බොහොම පිං අපේ හාමුදුරුවනේ මෙි පැහැදිලි කිරීම්වලට.ඔබ වහන්සේ යහපත් චෙිතනාවෙන් මෙි කරන සේවය කරන්න.බනින අයට බනින්න දෙන්න අපේ හාමුදුරුවනේ.බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරද්දිත් බැන බැන ගියපු නින්දා අපහාස කරපු අය හිටියනේ.කොහොමත් ලෝකේ පරිහානියට යන කාලෙදි හොඳ දේට කැමති මිනිස්සු බොහොම අඩුයි.ඒ වගේම ප්‍රතිඵල පේන්නම තියෙනවනේ ඒ නිසා අපි ඔය කියන දේවලට කලබල වෙන්න අවශ්‍ය නෑ...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා !!!!.🙏🙏🙏🙏

  • @chandanakumara1663
    @chandanakumara1663 14 วันที่ผ่านมา +33

    ඔබ වහන්සේ මේදේවල් වලින් අෑත් වෙලා ඉන්න.දැනුවත් කිරීමනම් ගොඩක් හොද දෙයක්.නමුත් මේවගේ උන්ට හොද නරක තේරෙන්නේ නෑ.රවල බැලුවත් මරණ කාලයක් මේක.පින්වත් අපේ ස්වාමීන් වහන්ස අපට මේමුලු රටටම සම්පතක්🙏🙏🙏🙏

  • @PadmalalPiyawansa
    @PadmalalPiyawansa 14 วันที่ผ่านมา +30

    මේ අමන ගති ඇති තිරිසන් සමාජයේ මිනිසුන්ට සත්‍ය අවබෝධ වන්නේ ඔවුන්ගේ දරුවෙක් විනාශයට ගොදුරු වූ විටයි.ඒත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට අපහාස කරන මේ පිරිස කව්දා හෝ අඬා වැලපෙයි ඔබ්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🏎️

  • @tusetuse3853
    @tusetuse3853 14 วันที่ผ่านมา +32

    අපේ ස්වාමීන් වහන්ස ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස බෙ බද්දන්ට රිදෙනවා ස්වාමීන් වහන්ස ලක්ෂ ගානක මත්පැන් බොන්න ගිහින් යන්නම ගියා නෙද සොබා දහම දඩුවම් ලබා දී තිබෙනවා ස්වාමීන් වහන්සේ නමකට අමතපු ආකරය හරිම අසොබනයි සොබා දහම ලස්සන ට දඩුවම් ලබා දිල තිබෙන වා

  • @thirathjayarathna5547
    @thirathjayarathna5547 14 วันที่ผ่านมา +44

    මේවගේ පාහර වැඩ බයනැතුව විවේචනය කරන ඔබවහන්සේට බොහෝ පින්

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 14 วันที่ผ่านมา +11

    ඔය මිනිස්සු පණපිටින් අපායේ යනව තව ජරා වැඩ කරනව මදිවට ප්‍රසිද්ද කරනව ඕකුන් මැරෙණ එකමයි හොද මැරුණට සාදූ මොන පින මොකටද දරුවන් නොමග යවනවම් මැරුණඑක හොදයි .අපට නම් ගලගම කුසලධම්හිමිගොඩක් වටින කෙනෙක්

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 14 วันที่ผ่านมา +6

    ක්ලබ් වසන්තට මොන නිවනක්ද අපේ හාමුදුරුවනේ ,දැන් කල්ප ගනන් අපායේ පැසෙයි,සල්ලි සහ බලය කෙනෙක් අවභාවිතා කලොත් විපාක දරුනුයි

  • @mpseethanandani506
    @mpseethanandani506 14 วันที่ผ่านมา +43

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තුණුරුවන්ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏🙏🙏

  • @syapabandara1909
    @syapabandara1909 14 วันที่ผ่านมา +25

    නමස්කාර වෙිවා ඔබ වහන්සේ ට.🙏 කිසිම වැරද්දක් නැහැ 🌻🌻🙏.🌻🌻🌻🙏🙏🙏

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 14 วันที่ผ่านมา +24

    සොබාදහම ඉදිරියේ න් අපෙ හාමුදුරැවනෙ පිංකුසල් බලෙන් සසර ගමන නිමා වේවා!!! තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Sampath116
    @Sampath116 14 วันที่ผ่านมา +13

    නියමයි හමුදුරුවනේ❤. මේවගෙ දේවල් වලින් තමා සමාජය නිවැරදි දැනුවත්බාවය දෙන්න ඕන❤

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 14 วันที่ผ่านมา +9

    සමාජය යහ මගට ගන්න ඔබ වහන්සේ සියලූ අභියෝග මැද දරන උත්සාහය ප්‍රශංසනීයයි 🙏

  • @sllionking2616
    @sllionking2616 14 วันที่ผ่านมา +21

    කුඩු කාරයෝ සමාජයෙන් තුරන් වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmasumithraarachchi6665
    @padmasumithraarachchi6665 14 วันที่ผ่านมา +15

    සමාජ විරෝධි වැඩ කරල සමාජ මාද්‍ය වල ප්‍රසිද්ද කරල කාලකන්නි මිනිසුන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද.අපේ රටේ දරු පැටව්න් විනාශ කරන්න ලොකු උත්සාහයක් දරන බව පැහැදිලියි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තුනුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!

  • @user-gd1rv1xw2f
    @user-gd1rv1xw2f 14 วันที่ผ่านมา +22

    එයාල වපුරපු දේවල් වල අස්වැන්න තමයි ඔය ලැබුනේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @amalipaaris3964
    @amalipaaris3964 14 วันที่ผ่านมา +10

    පින්වත් ස්වාමීන්වහන්ස, තරුණ භික්ෂූන්වහන්සේ නමක් විධියට ඔබවහන්සේ උතුම් බුද්ධශාසනය වෙනුවෙවන්, උතුම් ධර්මය රැකගැනීම වෙනුවෙන් සහ සදාචාරාත්මක සමාජයක් වෙනුවෙන් සිදු කරන සේවය අති මහත්. ඔබවහන්සේ ඇතුළු ඒ සඳහා වෙහෙසෙන සියළුම පින්වත් ස්වාමීන්වහන්සේලාට අපේ පාදනමස්කාරපූර්වක ස්තූතිය පුද කරමු. ඔබවහන්සේලාට නිදුක්, නීරෝගීභාවය සහ දීර්ඝායුෂ ලැබේවා!

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 14 วันที่ผ่านมา +7

    ඔබවහන්සේ,කස්සප හිමි ඇතුළු තරුණ ස්වාමීන් වහන්සේලා කරන සමාජ මෙහෙවර අතිවිශිෂ්ටයි.මරණ තර්ජන, නින්දා අපහාස මැද ඉවසීමෙන් කරන කැපවීම උනුන්ගේම යහපතට බව දිනක අවබෝධ වෙයි.ඔබවහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා කියා ආශිර්වාදය කරන්නම්....ඉතාම නුදුරු දිනක පහසුවෙන් නිවන් අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!...

  • @user-rw6dc2pv9f
    @user-rw6dc2pv9f 14 วันที่ผ่านมา +25

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මේ සීයලා පප්පලා මරණය පෙනී පෙනී ගන්න පන් අන්තිමට අහිංසක දරැපැටව් තමයි විනාශ වෙන්නේ 😢😢දිට්ට ධම්ම වේදනීය කර්මය පිළිබඳ අබමාන්ත්‍ර රේණුවක තරම් අවබෝධයක් නැති සිංහල භාෂාවෙන් තියනවානම් පෙරේතයෝ වගේ හැසීරීම් අඩු ආයුෂ ලැබෙන බව වටහා නොගත් මිනිස්සු මේ 😢😢😢