පාන්දර 3ට ඕනෑම පැතුමක් හිතේ තියාගෙන මේ දේ කියන්න |ලැබීම වැඩි වෙනවා,ග්‍රහ අපල,ඇස් වහ කට වහ දුරු වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 204

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว +74

    කුමාර මහත්තයෝ ඔයා හරිම ප්‍රසන්නයි.... හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා පේනවා.. ඔබතුමා ලඟට එනවා අනිවාර්යෙන්... ඔබ තුමාට බුදුසරණයි

  • @tarindidehansa5355
    @tarindidehansa5355 2 ปีที่แล้ว +32

    ධනුශ් අයියේ හැම සතියෙම කුමාර වෙද මහත්තයගෙ වැඩසටහනක් ඔනේ...හරිම වටිනව ....ඔබ දෙදෙනාටම බුදු සරණයි ...

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 16 วันที่ผ่านมา

    ❤බොහෝම..පිං සිදුවනවා .වෙද.මහත්තයා .ඔබට ..බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි ...

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +17

    ඔබතුමා කරන දේ 100%ක් නිවැරදිව කරනවා කියලා හිතෙනවා.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @indikakumara5531
    @indikakumara5531 2 ปีที่แล้ว +20

    ගොඩක් පිං සිද්ධ වේවා.කුමාර වෙදමහතාට..මේවාගේ දේවල්.අපිට කියලා දෙනවට...ඒවගේම ධනුෂ්ක මහත්තයාටත් ගොඩක් ..පිං.තෙරුවන් සරණයි ..

  • @niroshrks6812
    @niroshrks6812 2 ปีที่แล้ว +23

    ගොඩක් ලොකු සතුටක් දැනෙනවා වෙද මහත්තයාගේ මූන දකින කොටම,, දනුශ් අයියෙ හැම සතියෙම කුමාර මහත්තයාගේ වීඩියෝ එකක් ඕනි. ඔයාලා හැමෝටම බුදුසරණයි ,❤️ දෙවි රැකවරණයි 🙏🙏🙏🙏

  • @rajijanagan9472
    @rajijanagan9472 2 ปีที่แล้ว +10

    ඇත්තටම පින්වන්ත මුහුණක් ඔබට තියෙන්නේ , මමනම් හරිම ආසයි ඔබතුමාගේ vido එක බලන්න , ඔබතුමාට නිදුක් නීරොගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ඔබටත් ඔබෙ පවුලෙ සියලු දෙනාට ලැබේවා !!!!! මමත් අනිවාර්යයෙන්ම එනවා ඔබතුමාගේ පිහිට ලබා ගැනීමට , බුදුසරනයි දෙවි පිහිටයි

  • @nirushadeepthika3427
    @nirushadeepthika3427 2 ปีที่แล้ว +7

    ගොඩක් වට්න වැඩ සටහනක් තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว +8

    ගොඩක් පිං ඔබ දෙදෙනාටම,තෙරුවන් සරණයි 🙏 යහපතක්ම වේවා 🙏🙏

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว +16

    ඔබ තුමාට පින් කුමාර මහත්තයට දනුෂ්ක මහත්තයට පින් අපි සියළුම දෙනා දැනුවත් කරට බුදුසරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @nisalimapalagama3559
    @nisalimapalagama3559 2 ปีที่แล้ว +12

    ඔබ දෙපලට බොහොම පින්

  • @renupallegedara3057
    @renupallegedara3057 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @jayagalali7646
    @jayagalali7646 2 ปีที่แล้ว +6

    කුමාර මහත්තයාගේ මුණේ තියෙන්නේ හරිම සිරියාවක් බුදුසරණයි සරණයි ඔබ තුමාට

  • @susanthakuruppu4345
    @susanthakuruppu4345 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙන් නොදන්නා කරුනු ගොඩාක් දැනගන්න ලැබුනා ....ස්තුති .

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 6 หลายเดือนก่อน +1

    කුමාර වෙද මහත්තයා ඔබ දෙවි කෙනකි ඔබ දෙදෙනාම මෙලොවම දිවියලෝකේ යනවා ඒකාන්තයි බුදු සරණයි ❤️❤️❤️

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි කුමාර මහත්මා ගැන අඩම්බරයි. Dahus මහතාගේ වැඩ සටහන් හොඩයි . කුමාර මහතාගේ වැඩ සත්‍යයි කියා ලොකු විස්වාදයක් තියෙනව . ඔබ දෙමලටම බොහොම ස්තුති. තෙරුවන්ඩරනයි දෙවිපිහිටයි

  • @lathamangalika7389
    @lathamangalika7389 2 ปีที่แล้ว +4

    විදෙස්ව සිට්න කෙනෙකුට කර ගැනීමට අවශ්‍ය දෙයක් ගැන කතා කර ගැනීමට අවශ්‍යයි මට අවස්ථාව ක් ලබා දෙන මෙන් කරුනාවෙන් ඉල්ලා සිට්ම් තෙරැවන් සරණයි

  • @amilaagampodi8479
    @amilaagampodi8479 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @dammima5502
    @dammima5502 2 ปีที่แล้ว +4

    සුභ දවසක්. ගොඩාක් පිං ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 ปีที่แล้ว +1

    Kathava Aththa Great video eka 🙏🙏🙏🙏🙏

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 2 ปีที่แล้ว +3

    කුමාර වෙදමහත්තයා හරීම priyamanapai එතුමා දැක්කම පේනවා හොද නිහතමානි පුද්ගලයෙක් බව. මමත් හරීම කැමතියි එතුමා හමුවෙලා මගේ අපල වලට යන්තිුයක් පැළැද ගන්න ඔබතුමාට ජයවෙිවා

  • @jinanimanik7796
    @jinanimanik7796 2 ปีที่แล้ว +8

    ගොඩක් පිංසිද්ද වෙනව කුමාර මහතාට ..මේවගේ දෙයක් දැනගන්න ලැබීමත් පිනක් ..

  • @swarnamandawala7037
    @swarnamandawala7037 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට!!! ගොඩක් පින් දැන්‍රවත් කලාට!🙏

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +5

    ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ග ආයු වෙවා

  • @pushpidissanayaka1595
    @pushpidissanayaka1595 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට බෝහෝම පිං.......

  • @somaranamuka1207
    @somaranamuka1207 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං බුදු සරණයි

  • @damidami1579
    @damidami1579 2 ปีที่แล้ว +22

    පුතේ ඔබට සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි ලැබේවා ..වට්ස් ඇප් හරහා මට ඔබතුමා සම්බන්ද කරගන්න ඕනේ ..දුප්පත් මට පිහිටක් ලැබෙයි කියලා විශ්වාස කරනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @caterinadambra15
    @caterinadambra15 2 ปีที่แล้ว +15

    ඔබතුමා හැම දෙනාටම පොදුවේ kala හැකි දේවල් නොසඟවා ප්‍රකාශ කරනවා බොහොම පිං නැති බැරි අයට එය හොඳ පිළිතුර ක් වේවි දළදා සමිඳු pihitaie

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +13

    ස්තූතියි ඔබ තුමාට 🙏 තෙරුවන් සරණයි 🙏දෙහි නම් නැති රටක් නැතිව ඇති..ගිරයක් නම් හොයා ගන්න බැහැ...

  • @wtjoker3115
    @wtjoker3115 2 ปีที่แล้ว +1

    ඔබතුමා ගොඩක්ම වටිනව අපිට පිං ඔබ තුමාට

  • @chanakamahesh766
    @chanakamahesh766 2 ปีที่แล้ว +5

    හරිම වටිනා වීඩියෝ ටිකක්, මන් හැම වීඩියෝ එකක්ම බැලූවා, මන් ආවා ඔබතුමාව හමුවෙන්න, ඒත් මගේ අවාසනාවට ඔබතුමා ගෙදර හිටියේ නැහැ, මන් ආයෙමත් එනවා , ගෙදර ඉන්න අය පවා හරිම කාරුණිකයි,2022/4/17 මන් ආවේ

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනව ඔබේ වීඩියෝ

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 2 ปีที่แล้ว +5

    තෙරැවන්සරනයි .ඔබතුමා 🙏🏾🙏🏾🙏🏾

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 2 ปีที่แล้ว +1

    Dewi pihitay theruwan saranay oba thumalata. Api nodanna ape dahame thiyana watina kama kiyala dena oba thumalata.

  • @simkiathukorala2327
    @simkiathukorala2327 2 ปีที่แล้ว +1

    Pinwantha mahaththayek.budu saranai

  • @anushadamayanthi6663
    @anushadamayanthi6663 2 ปีที่แล้ว +6

    ඔබ මහතාට බුදු සරනයි 🌷

  • @anomayapa8517
    @anomayapa8517 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @pushpadesilva7087
    @pushpadesilva7087 2 ปีที่แล้ว +1

    හරිම අවංක දරුවෙක් .
    Theruwan saranai ඔබතුමාට

  • @janakiperera4214
    @janakiperera4214 2 ปีที่แล้ว +5

    ගොඩාක් පින් ඔබ තුමාට දැනුවත් කලාට දිඝායු වෙිවා!

  • @darshanabandara5485
    @darshanabandara5485 2 ปีที่แล้ว +6

    ඔබ දේපලට බුදු සරණයි

  • @kumarakasun5787
    @kumarakasun5787 2 ปีที่แล้ว +1

    Oba thumagey wada satahan godak watinawa.mama hama wadasatahan siyalalakma narabanawa. Unanduwak nathi Egnena ganna lamita kramayak kiyala denna godak pin.

  • @herathleelawathi9083
    @herathleelawathi9083 2 ปีที่แล้ว +1

    Oyage wedasatahan Siyalla Balanewa. Dewaleta ena vidiya kiyanneko eka Apita godak Wadinawa...Oye Dennata Budu Saranai

  • @seethagunarathna1190
    @seethagunarathna1190 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං පුතේ තෙරුවන් සරණයි

  • @anushakariyawasam8358
    @anushakariyawasam8358 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් පින්

  • @rosithanilmini6571
    @rosithanilmini6571 2 ปีที่แล้ว +1

    Vedamahatha, thamatama dehi kapanna hoda nee kiyana eka boruda? Obata budusaranai...

  • @pradeepgamage2579
    @pradeepgamage2579 ปีที่แล้ว +1

    කුමාර වෙද මහත්තය ජල නන්දන පිරිත් වර් ග කහිපයක් තියනව නේද.එයින් අප භාවිතයට ගත යුතු පිරිත ගැන සඳහන් කරනවානම් ලොකු උදව්වක්,ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා..

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා

  • @tharangakumari5812
    @tharangakumari5812 2 ปีที่แล้ว +2

    Siyaludewiyange pihita lebenna one budusaranai.

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว +1

    Budu saransi oba thumatath..danustath..bohoma watina weda satahanak

  • @nishadinishadi2040
    @nishadinishadi2040 2 ปีที่แล้ว +1

    Oba dedenata godak pin theruwan saranai dewi pihitai

  • @eshanieshani4998
    @eshanieshani4998 2 ปีที่แล้ว +19

    මිල මුදල් ගැන නොහිතා යන අයට සාදාරනව හැමොටම එක විදිහට සලකනවා එතුමා වගෙම එතන සිටින අනිත් අයත් එ වගෙම තමා ⁣බුදු සරණයි ඔබතුමා ඇතුළු සියලු දේනාට

  • @udaniliyanarathne4312
    @udaniliyanarathne4312 2 ปีที่แล้ว +10

    උදේ පාන්දරම ඔබතුමා ගේ වීඩියෝ එක දැක්කේ ඔබතුමා හරිම පින්වත් මහත්තයා .

  • @ZainZain-s8l
    @ZainZain-s8l ปีที่แล้ว +1

    Teruwan saranai

  • @samanthikaalukumbura8015
    @samanthikaalukumbura8015 10 หลายเดือนก่อน

    බුදු ගුණ සත්‍යයයි.

  • @sandarunethmi754
    @sandarunethmi754 2 ปีที่แล้ว +3

    බුදු සරණයි ......🙏🙏🙏

  • @sugathasanka9720
    @sugathasanka9720 2 ปีที่แล้ว +2

    tawa tawath shakthiya balaya labewa. budu saranai .

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 ปีที่แล้ว +6

    ඇත්තටම ධනූශ් හරිම වටින විස්තරයක්,ඔබගෙ වැඩසටහන් හරිම වැදගත්,තෙරුවන් සරනයි,

  • @vijithavijitha1836
    @vijithavijitha1836 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කුමාරමහතාමටගොඩපස්නතියේනවාමටවුදවුකරන්නපුලුවන්ද

  • @anjuanju3707
    @anjuanju3707 2 ปีที่แล้ว +1

    Oba thumata godak pin videsa gatha apita mewage deyak kiya dunnata deergau wewa oba thumata 🙏🙏🙏

  • @amirakarunanayake9435
    @amirakarunanayake9435 2 ปีที่แล้ว +2

    Teruwan saranai obathumata.. siyalu dewi rakawaranai.. arakshwai 🙏🙏🙏

  • @sarojaniewaggamage763
    @sarojaniewaggamage763 2 ปีที่แล้ว +1

    Bohoma watina weda satahanak Danush mallige weda satahan Honda Apita notherena than Aya prasna karala visdum Ahanawa.oba depalatama godak pin theruwan saranai.

  • @sindujakwt3305
    @sindujakwt3305 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ගොඩාක් පිං

  • @ruwiniperera6651
    @ruwiniperera6651 2 ปีที่แล้ว +1

    Obathuma Katha kranakota harima priyamanapi oba thumata budusarni

  • @priyankakanthi8993
    @priyankakanthi8993 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ස්තුතියි

  • @jagathparera1036
    @jagathparera1036 2 ปีที่แล้ว +12

    මමත් දුමිකුඩු ජීවමි කරලා දුමි ඇල්ලුවා එය සාර්ථකයි ඔබතුමාට බුදුසරණයි මාතාංගනී යන්ත්‍රය දැමීමට කීයක් විතර අවශ්‍යද

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 ปีที่แล้ว +1

    Tharuwan saranai oba thumata bohoma pin 🙏🙏🙏

  • @priyanthipriyanthi9319
    @priyanthipriyanthi9319 2 ปีที่แล้ว +1

    Hsrima asaveyn balapu weda satahanak. Teyruvan saranai

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Godak hoda wadasatahanak tearuwan saranai

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 2 ปีที่แล้ว +5

    පූ තේ ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිවන් අවබෝධ. වේවා

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 2 ปีที่แล้ว +3

    බුදුසරණ යි දෙදෙනා ටම 🙏🙏

  • @ajantharanasinghe4798
    @ajantharanasinghe4798 2 ปีที่แล้ว +1

    ,godak Hoda wada satahank budusaranai

  • @nishaninishshanka8417
    @nishaninishshanka8417 2 ปีที่แล้ว +2

    Ada udenma dakke pinwath kumara mahathmaya. Dawasama subai!Obathumata ape rate asarana ayata pihita weemata thawa thawa shikthiya dairaya labewa. Oba thumata theruwan saranai.siyalu devi pihitai.

  • @anojaumayanthi764
    @anojaumayanthi764 2 ปีที่แล้ว +2

    oba thuma nam maha pinwanthayekmai.deergau wewa.

  • @sumasuma933
    @sumasuma933 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🌹🌹🌹🌹

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว +2

    🙏🙏🙏ෙගාඩක් පිං ස්තුතියි

  • @manupaba6494
    @manupaba6494 2 ปีที่แล้ว +2

    Harima pinwantha patai obathuma harima adambarai obathumawage nihathamani kenek ape rate inna eka gana.🙏🙏🙏

  • @redabrogaming
    @redabrogaming 2 ปีที่แล้ว +17

    *මාරම අවංක වෙද මහත්තයෙක් 😍🙏🙏❤️*

  • @gaminigamini2323
    @gaminigamini2323 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @deeptha9645
    @deeptha9645 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏oba thumata

  • @ccshopping2113
    @ccshopping2113 2 ปีที่แล้ว

    කුමාර වෙදමහත්තයා ඔබතුමාට පින් මගේ පුතාගේ ජීවිතේට අයහපතක් කරලා දේන්න ඔබටපින්

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ගොඩක් වට්න වැඩ සටහනක්

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว +1

    Harima nihathamani weda mahathek...me wage aya aduy ada hugak..

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +1

    ඔඛ තුමාට බුදුසරනයි

  • @chandrii6463
    @chandrii6463 2 ปีที่แล้ว +1

    Obathumata.budungema.saranai.👍👍🙏🙏

  • @chamindapushpakumara8425
    @chamindapushpakumara8425 2 ปีที่แล้ว +6

    මහත්තයා මටනීයේන පස්නයට පිළිතුරක් ඒවන්න සියලුදෝෂ ඉවත්වේනවාද

  • @harshakumara6558
    @harshakumara6558 2 ปีที่แล้ว +1

    Deergayu wewa theruwan saranai devi pihitai obathumata

  • @petsfunnymoment4382
    @petsfunnymoment4382 2 ปีที่แล้ว +1

    බුදු සරණයි!!

  • @yamalanka2308
    @yamalanka2308 2 ปีที่แล้ว +2

    ඔබ තුමා හරිම හොද අවංකව කිසිම දෙයක් නොසගවා මහජනතාවවට කියා දෙනවා මම ඩුබායි වල මම පුදුම කරදර තියෙන්නේ ඔබ තුමා සම්බන්ද කර ගැනීමට පුළුවන් වෙලාවක් කියන්න කෝ තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @maya-vw3jt
    @maya-vw3jt 2 ปีที่แล้ว +2

    Budusaranai🙏🙏🙏

  • @chandrikapriyadarshani3100
    @chandrikapriyadarshani3100 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි

  • @namdaninamdani9741
    @namdaninamdani9741 2 ปีที่แล้ว

    Godak watina deyak kiya dunnata oba tumalata Godak pin budu saranai oyalata

  • @jasinthafernando909
    @jasinthafernando909 2 ปีที่แล้ว +1

    Theruvan saranai oba thumata

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 ปีที่แล้ว +2

    ස්තුතිය

  • @thilomaranasingha8592
    @thilomaranasingha8592 2 ปีที่แล้ว

    Godak pin mea karana sathkarayata.
    Mathangani yanthraye price kohomadha.. matath ganna ona. Eya araksha kara gatha yuththe kesedha ?

  • @nilusisilwalokuarumage6605
    @nilusisilwalokuarumage6605 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ දෙන්නටම

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai dalada samedu pehitai satara warama devi pehitai Kumara wada mahatayata Dhnuaha malliyo oyatha bohoma extutei danumatha karata ma Kuwait setai 🙏🏻🌾🙏🏻🌾🙏🏻🌾🙏🏻🌾

  • @maladamayanthi7352
    @maladamayanthi7352 2 ปีที่แล้ว +2

    Theruwan saranai dirrgauwewa

  • @anomaabeyrathna7032
    @anomaabeyrathna7032 2 ปีที่แล้ว

    තෙරණුවන් සරණයි මහත් මා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว +1

    Hugak pin..budu saranay.