මේ කෙල්ලට මොකද උනේ? | Q&A part 4 | Q&A with iRO part 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 329

  • @iroytofficial
    @iroytofficial  2 ปีที่แล้ว +315

    🔰අලුත් චැනල් එකේ ලින්ක් එක👉සබ් පාරක් දාගන යමූ
    th-cam.com/channels/QdLlPgulArCnOxPd1D-GdQ.html
    🔰මේ ගෑල්ලමයවත් Instagram Tiktok වලින් Follow කරන් යන්න.මෙන්න ලින්ක්👉
    ⭕Tiktok- vt.tiktok.com/ZSdpF7ew5/
    ⭕Instagram - instagram.com/ni.shu._/

    • @sagarikasha88
      @sagarikasha88 2 ปีที่แล้ว +4

      අම්මේ ඉතින් ඔයා නම්

    • @sl_tiktok_lanthe
      @sl_tiktok_lanthe 2 ปีที่แล้ว +4

      අවසාන එකට අහන්න ඕනා තාත්තගෙන් නෙවේ අම්මගෙන් නේද 😅😅

    • @frogd2701
      @frogd2701 2 ปีที่แล้ว +3

      හා😇

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว +3

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

    • @thinethsytc1452
      @thinethsytc1452 2 ปีที่แล้ว +1

      මේකත් Subscribe කලා

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +82

    වෙලාවට වැඩ කරපං නැත්තං මගෙන් ඉගනගනින් ❤️ දැන් නැගිට්ටේ 😂

  • @nethuakashi432
    @nethuakashi432 2 ปีที่แล้ว +166

    Iro මන් හිතුවට වඩා ප්‍රඥාවන්තයි කියල හිතෙනවා..... අර දුන්නු motivation ඒක පට්ට..... ලොකු අර්ථයක් තියෙනවා ඒකෙ...... "හැම අත්දකීමකම අවස්ථාවක් තිබේ..... පට්ට 👌👊🏻👊🏻👊🏻

    • @pubududanansooriya3548
      @pubududanansooriya3548 2 ปีที่แล้ว +2

      Mula idan ma penna tibba eh buddiya, avathakseru kara nam penna parakku wenwa...
      👌💥

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +3

      මොලේ නැත්තන් කැම්පස් Select වෙයිද?

    • @nethuakashi432
      @nethuakashi432 2 ปีที่แล้ว +3

      @@KAUSHI.9999 ඕ.... ඒකනම් ඇත්ත... ඒත් බුද්ධියයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්නෙ.... වෙනස් විදියට සිතිවිලි ගැන & සමාජය ගැන හිතන්න පුළුවන් හින්දයි ප්‍රඥාවන්තයි කිව්වේ

    • @pramodidinuka1629
      @pramodidinuka1629 2 ปีที่แล้ว +1

      @@KAUSHI.9999 campus select wenna intelligent wenna oneee kiyala kauda kiwwe😅💔 lankawe neweida

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +3

      @@nethuakashi432 ඒක ඇත්ත..

  • @heshudayakantha4074
    @heshudayakantha4074 2 ปีที่แล้ว +2

    කෙල්ලොන්ට කුක්කු දෙකක් තියෙන එක හරි ඒත් කොල්ලොන්ට මෙලෝ වැඩකට නැති කුක්කු දෙකක් ඇයි?🙄🙄🙄

  • @helashakthiya
    @helashakthiya 2 ปีที่แล้ว +24

    අඩෝ උබ මොනවා දැම්මත් නිකම්ම බැලෙනවා බන්.
    පට්ටම පට්ට
    ❤️❤️☸️☸️❤️❤️
    තෙරුවන් සරණයි

  • @upekshas6691
    @upekshas6691 2 ปีที่แล้ว +89

    හත්තික්කෙ අපි පොඩි කාලෙ කියපු ටිකිරිලියාට මෙච්චර හරියක් වෙලා කියලා අදනෙ දන්නෙ 😂💔

  • @nipunmaduranga931
    @nipunmaduranga931 ปีที่แล้ว +3

    ඔයා ඕලෙවල් වලට පාඩම් කරපු විදිය කියන්නකො ❤ ප්ලීස්

  • @maleeshaheshan492
    @maleeshaheshan492 2 ปีที่แล้ว +15

    ❣️No crush💔 .... No love💔 .... No breakup💔..... No Tension 💔..... No rules 💔.....💙 Only cricket ❣️🤘❣🏏🏏🏏

  • @wish6146
    @wish6146 2 ปีที่แล้ว +12

    නියමයි👌😍 වීඩියෝ එක තව ටිකක් දිග උනානම් හොඳයි 👊✨️

  • @hasini-J
    @hasini-J 2 ปีที่แล้ว +184

    දැක්කත් හිනායන සීරියස් වෙන්න දන්නැති IRO 🤣🤣🤣🤣🤣 Part 5 ඕන

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

    • @Mrfakeyt687
      @Mrfakeyt687 ปีที่แล้ว

      ​@@shortslk1874Moda musalaya😂

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +41

    සුපිරියක් ඈ Q&A එක 😂💔

  • @busdjkingofficial
    @busdjkingofficial 2 ปีที่แล้ว +40

    0:53 love කරන උන්ට කනේ පාරක් ගැහුවා වගේ බන් ,😂😂
    අම්මෝ ඉරෝ උඹ නන් අපේ ලේ පිරිසිදු කරනවා බන්,හිනස්සල 😂😍❤️

  • @dinisuruhasaranga
    @dinisuruhasaranga 2 ปีที่แล้ว +32

    පැත්තෙන් යන ප්‍රශන පේන විදිය තව ටිකක් ලොකු කරානම් වටිනවා...එතකොට අපිටත් බලාගන්න පුලුවන් 🖤🖤🖤🖤

  • @pasinduinduwara5101
    @pasinduinduwara5101 2 ปีที่แล้ว +39

    Q&A වෙලාව නම් මදී... ✌️ අඩුම විනාඩි 20ක් වත් ඕන... 😈😎

  • @udanakalanka8793
    @udanakalanka8793 2 ปีที่แล้ว +100

    විජේ පත්තරේ සුරංගි අක්කගෙන් ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙනවා වගේ මූත් දෙන්නේ 😂👍

  • @dhanuraadheesha2260
    @dhanuraadheesha2260 2 ปีที่แล้ว +16

    ගැම්මක් තමයි බොසා 🔥🔥🔥

  • @SLLORATECH
    @SLLORATECH 2 ปีที่แล้ว +65

    ටිකිරි ලියා Pregnant කරෙ 😂 හාමු මහතාත්යා නම් ටිකිරි ලියාව ගත්ත මිනිහා මොකද කරෙ 💔😂😂😂

    • @Thehas_Damn_it
      @Thehas_Damn_it 2 ปีที่แล้ว +6

      ගැහුව😂😂😂

    • @swa2778
      @swa2778 2 ปีที่แล้ว +2

      දෝන කැතරිනාට උනා වගේ අතින් තට ගියා 😅

  • @AutoZen_SL
    @AutoZen_SL 2 ปีที่แล้ว +19

    නියමයි බොක්ක ජය වේවා 😂❤️

  • @Alonerider1K
    @Alonerider1K 2 ปีที่แล้ว +95

    අමො අමො ඉරෝ උබනම් වැඩ්ඩෙක් බන් 😁❤️
    ආතල් ආතල් 😂✌️
    5:58 හිතුවෙ නැ හැබැයි 😂😂
    පරම්පරා පාත්‍රය 😂😂 හික් ගෑවුනා ඒකටනම් 😂😂

    • @LakshanKarunarathna-o3y
      @LakshanKarunarathna-o3y 2 ปีที่แล้ว +1

      😂ඔයි

    • @chathuminpunsith9357
      @chathuminpunsith9357 2 ปีที่แล้ว +1

      Yana yana thena alone rider ge comment

    • @Thehas_Damn_it
      @Thehas_Damn_it 2 ปีที่แล้ว +1

      යන යන තැන alone 😁😘😘😅😅

    • @Alonerider1K
      @Alonerider1K 2 ปีที่แล้ว

      @@chathuminpunsith9357 😁❤️

    • @Alonerider1K
      @Alonerider1K 2 ปีที่แล้ว

      @@Thehas_Damn_it බොක්කහ් ❤️😁

  • @stevenreid2777
    @stevenreid2777 2 ปีที่แล้ว +2

    වැදගත් ප්‍රශ්න ගොඩක් තිබ්බ සහ ලොකු දැනුමක් ලබා ගන්න මේ Q & A එක උදව් වුනා. ස්තූතියි 🙏

  • @HiranLasith
    @HiranLasith 2 ปีที่แล้ว +4

    Motivation එක පම්ට පුතේ 💯❤🔥

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 2 ปีที่แล้ว +7

    ආදරේ ගැන අත්දැකීම් බොහොමයි වගේ🙂

  • @sltiktokworld7560
    @sltiktokworld7560 2 ปีที่แล้ว +29

    මුල් ලාමාවිය සන්වර්දනය කර ගනින් මුලින්ම , වෙලාවට වැඩ කරන්නෙත් නෑ 🙄😅

  • @lavindupabasara492
    @lavindupabasara492 2 ปีที่แล้ว +14

    අපි බය උනා අර අක්කා නෑ කියල😉😅

  • @naveenheshandesilva
    @naveenheshandesilva 2 ปีที่แล้ว +18

    තැන්ක්ස් අයියේ මගේ comment එකට reply එකක් දුන්නාට ආදරෙයි 😍😍😍😍

  • @SithumBro-w4q
    @SithumBro-w4q 2 ปีที่แล้ว +6

    06:19 ම්ම් ඒ උනාට මරු ඉතිං 😂

  • @ItsSeneh
    @ItsSeneh 2 ปีที่แล้ว +7

    Pov: ප්‍රශ්න අහපු එව්න්..
    ඇයි හත්දෙයියනේ මුගෙන් මං මේ වගේ පුරස්න ඇහුවේ😂💔

  • @shavindyajayakody8212
    @shavindyajayakody8212 2 ปีที่แล้ว +7

    Ty mage eka thinava iro the best youtuber 😋😋💑❤

  • @kavikulathunga9383
    @kavikulathunga9383 2 ปีที่แล้ว +7

    අයියා මයිනෙක් වෙලා මල්ලි කපුටෙක් වුණ එක තාත්තාගේන් නෙමේ අම්මගෙන් අහන්න ඕන..😁

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว +20

    බොක්ක නියමයි ජයවේවා 💐💐

  • @surajharshana8706
    @surajharshana8706 2 ปีที่แล้ว +16

    දැක්කත් හිනා යනව🙂💔

  • @-hinawemu9012
    @-hinawemu9012 2 ปีที่แล้ว +1

    බොක්ක . උබ වැඩ්ඩෙක්ද බලන්න මේකට හරිම උත්තරේ දියන් බලන්න .වෙනස් වෙන
    ලොකේ වෙනස් වෙන්නේ නැති එකමදේ මොකක්ද... 👌

    • @sc2344
      @sc2344 2 ปีที่แล้ว +1

      Wenas wen loke🌝

  • @user-bobee
    @user-bobee 2 ปีที่แล้ว +9

    One of best qna program that I have ever seen ඉරෝ බ්‍රෝ... යෝ යෝ 💚

  • @excavatoroperator1181
    @excavatoroperator1181 2 ปีที่แล้ว +54

    අන්තිම ප්‍රශ්නෙට උත්තරෙ ... "ඒක අහන්න ඕනි තාත්තගෙන් නෙවෙයි අම්මගෙන්" මොකද අම්මා තමයි සීන් එක දන්නෙ🤟🤭😂😂😂😂😂😂

  • @SAIIS2011
    @SAIIS2011 2 ปีที่แล้ว +8

    ඇයි කෙල්ලෙකුට කැල්ල කියන්නේ 🤔🤔

  • @akashmanujay8070
    @akashmanujay8070 2 ปีที่แล้ว +9

    ටිකිරිලියා අද බස් එකේදි හම්බුනා හැබැයි ඉරෝ එක්ක 😂

  • @neranj
    @neranj 2 ปีที่แล้ว +4

    උබ ඒ කෙල්ලව ගෙනල්ලා අපිව කෑවා යකෝ

  • @SLROGANFILEX
    @SLROGANFILEX 2 ปีที่แล้ว +5

    7:54 ඔයි ඔයි මට ඔහොම පවුල් පුරස්න නැ යකෝ 😝

  • @achinisaubagya2573
    @achinisaubagya2573 2 ปีที่แล้ว +20

    🤣😂 මෙච්චර කල් ව්ඩියෝ බලනවා අද තමයි comment එකක් දැම්මේ.සෙව්වන්දි මැනියන්ගේ පිහිටයි brother...❤️

  • @sudutoon6144
    @sudutoon6144 2 ปีที่แล้ว +10

    සෙව්වන්දියකට පෙම් බැන්දා

  • @sudutoon6144
    @sudutoon6144 2 ปีที่แล้ว +198

    වෙලාවට වැඩ කරපන්න 😂

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว +3

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

  • @ishaniprabodhini1607
    @ishaniprabodhini1607 2 ปีที่แล้ว +3

    මන් මේ video එක බලනකොට අම්මා මගේ අහනවා උබ ඔය පාඩම් කරනවද කියලා.ඉතිම් මන් කිවුවා සාමාන්‍ය දැනිම එකතු කරනවා කියලා 😂🙉😂

  • @gamingchana74
    @gamingchana74 2 ปีที่แล้ว +22

    කමෙන්ට් ටික ටිකක් ලොකුවට දාපන් ....පෙන්නේ නැ පගෝර් 😒❤️

  • @musicwithharsha2353
    @musicwithharsha2353 2 ปีที่แล้ว +1

    මේ අයියේ කුරුල්ලෝ ප්‍රජනනය කරද්දි කිරිල්ලිගෙ ඇතුලට යන්නේ කුරුල්ලගෙ මොකක්ද 🤔

  • @rayanmendis1324
    @rayanmendis1324 2 ปีที่แล้ว +2

    4:40 uba weradiy bn.Diamond eka thiyeda blnna epai 😅😉💎

  • @suraweeramaduge9258
    @suraweeramaduge9258 ปีที่แล้ว +1

    malimawa awoth aththatama rata 'chanden passe rata' video eka wage weida

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว +1

    උබේ short තමා supiri

  • @editingwithsachiya8
    @editingwithsachiya8 2 ปีที่แล้ว +6

    උබටනම් තාම වෙලාවට වැඩක් කරන්න බෑනෙ 😅

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +96

    උබ අර කෙල්ලගෙ photo ටික thumbnail දාල views ගන්නවානේ...😂

    • @MR.THADIIG
      @MR.THADIIG 2 ปีที่แล้ว +8

      😂එවා තමා මොලේ

  • @gayatrimadushika8328
    @gayatrimadushika8328 2 ปีที่แล้ว +7

    Adath supiri Q & A eka 😂💓

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 2 ปีที่แล้ว +2

    5:54 | Big Brain 🌚

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +2

    යකෝ පොඩි කාලේ ගමක් ඉස්සරහ මොන්ටිසෝරියේ "ටිකිරි ලියා" කියලත් තියෙනෝ. උන් මොනා හිතුවද දන්නේ නෑ මම ගැන 😅

  • @lakshithaheshan9786
    @lakshithaheshan9786 2 ปีที่แล้ว +6

    පරට්ට අයියා උබ මන් දාපු එක අරන් නෑ...තරහයි

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 2 ปีที่แล้ว +1

    ඉරෝශාන් අයිය දනූශ් වගේ 😍😁👌

  • @MGSTUDIOLIVE96
    @MGSTUDIOLIVE96 2 ปีที่แล้ว +1

    අපේ උන් හරි වෙනස් 🌍😅

  • @maheeshathathsaraniwickram5629
    @maheeshathathsaraniwickram5629 2 ปีที่แล้ว +1

    ammoh oya video ek enkanm thmy iro bln hitiye.......😍😍😍

  • @sulochanapallewela131
    @sulochanapallewela131 2 ปีที่แล้ว +4

    8:18 තාත්තගෙන් නෙවෙයි අම්මගෙන් අහන්න කියපං 🤣

  • @Z_verse-streamer355
    @Z_verse-streamer355 ปีที่แล้ว +1

    q and a 5 danna

  • @ashenamasha4163
    @ashenamasha4163 2 ปีที่แล้ว

    ආදරෙයි iro අයියෙ මගේ comment එකම පලවෙනියට අරම් . හොද උපදෙසක් දුන්නට

  • @nadunbimsara6534
    @nadunbimsara6534 2 ปีที่แล้ว +4

    කිබුලා බනිස් 😂😂 සුපිරියක් iro 😘🤙

  • @SLLORATECH
    @SLLORATECH 2 ปีที่แล้ว +28

    එහෙනම් අපි වැඩේ පටාන් ගමු ♥️♥️😂 ඒ ටික තමයි පට්ට ♥️😘

  • @sllionking7164
    @sllionking7164 2 ปีที่แล้ว +3

    3:25 එදත් අත අදත් අත හෙටත් අත තමයි ඉතින් 😅😅😅

  • @prabhashabandara31
    @prabhashabandara31 2 ปีที่แล้ว +1

    Mahath wenne kohomd ??

  • @Drakyyyyy
    @Drakyyyyy 2 ปีที่แล้ว +2

    අයියා මයිනෙක් වෙච්ච එකට දීපු උත්තරේ තමා පට්ටම🤣💖

  • @cnsmusic3716
    @cnsmusic3716 2 ปีที่แล้ว +5

    ෆට්ට ෆට්ට විඩියෝ එකහ් 😋

  • @isharimekala4373
    @isharimekala4373 2 ปีที่แล้ว +3

    පැය තුනයි වීවස් 11 k .❤️

  • @podda-g8i
    @podda-g8i 2 ปีที่แล้ว +2

    දවසක live එන්න කො

  • @maleeshasankalpa4390
    @maleeshasankalpa4390 2 ปีที่แล้ว +1

    මොනවා වුනත් ටිකිරි ලියාට වෙලා තියෙන්නෙ මහ බලු වැඩක්..🤣

  • @nethmirajakaruna7638
    @nethmirajakaruna7638 2 ปีที่แล้ว +4

    පලවෙනි ප්‍රශ්නෙ😂💔උබ කැතයි😌👍

  • @thizh_69
    @thizh_69 2 ปีที่แล้ว +3

    6:38 අඩෝ එහෙම සීන් එකක් දාන්නේ අදනේ 🙂✋
    විනාඩි 8 Q n' A පුක් ගහන්නද බං විනාඩි 20 වත් දිගට කරපංකෝ 😒💔

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 2 ปีที่แล้ว +4

    පින්නමලෙ song එකේ වගේ music එකක් තියෙන්නෙ ශෝට්ස් වල ඒ මොකක්ද🙂❤️

  • @senugijayawardana142
    @senugijayawardana142 2 ปีที่แล้ว

    අයියගෙ ආගම ‌මොකක්ද??😃🤔🤔

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara7483 2 ปีที่แล้ว +1

    8:18 සැර වැඩිද මන්දා broo.
    😂

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes 2 ปีที่แล้ว

    සෙව්වන්දි ගුරු මෑණියන්ගේ පිහිටයි...🙏

  • @dinuujerry7904
    @dinuujerry7904 2 ปีที่แล้ว

    කෙල්ලෙක්ගෙන් කුක්කු පෙන්නන්න කියලා කියන්නෙ කොහොමද...
    එකි නරක විදිහට හිතන්නෙ නැතුව😒..

  • @Nature_Mystic_Meadows
    @Nature_Mystic_Meadows 2 ปีที่แล้ว +2

    🤣🤣 සුපිරියක් 👍😂

  • @praneethmananandana5767
    @praneethmananandana5767 2 ปีที่แล้ว

    පෙන්නන comment ටිකක් ලොකුවට පෙන්නන්න බෑද 🤨😅

  • @ishu7319
    @ishu7319 2 ปีที่แล้ว +1

    ඇයි ඔයාගෙ කොන්ඩෙ දෙකට මැදින් බෙදිලා තියෙන්නෙ 😶

  • @geethma194
    @geethma194 2 ปีที่แล้ว +1

    0:44 100°/. True 🙂

  • @ThariYa_
    @ThariYa_ 2 ปีที่แล้ว +5

    3:20 කාගෙ වැඩද ඉතිං 😇

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +2

      උඹේ තමා ඉතිං🌚🔥

    • @Dilshhhii
      @Dilshhhii 2 ปีที่แล้ว +1

      E kiyanneeee ....ම්...ම්....😂

    • @ThariYa_
      @ThariYa_ 2 ปีที่แล้ว

      @@Dilshhhii නැ නැ වැරදියට හිතන්න එපා අපි කිව්වේ edit එක ගැන

  • @nuwanprasad9585
    @nuwanprasad9585 2 ปีที่แล้ว +4

    😂😂😂patta,igala akath lagadima😎

  • @dasun_tech_master
    @dasun_tech_master 2 ปีที่แล้ว +1

    මේකට reply කරන්න අනිව නැත්නම් ජුන්ඩ හැලෙයි ඔයාට මාසෙට කීයක් හම්බෙනෝද මේ චැනල් එකෙන්

  • @dragonboy2165
    @dragonboy2165 2 ปีที่แล้ว +1

    පකින්හැම් මාලිගාව හදපු පකයා කවුද🤔😅

  • @creator5235
    @creator5235 2 ปีที่แล้ว +1

    1:30 අම්මෝ ඒක 😂

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +2

    මගේ කමෙන්ට් එකටත් රිප්ලයී කරා නේ ම්ම්ම්ම්ම්😁❤️

  • @Amilaxox
    @Amilaxox 2 ปีที่แล้ว +1

    ටිකිරි ලියාගේ ප්‍රස්නය විසදපු එක ලකු දෙයක් 😂💔

  • @prasavideos
    @prasavideos 2 ปีที่แล้ว

    ayye oyage gedara ayage sampurna wisthara dala Q&A video ekak hdnnko aneee
    plsssssssss

  • @madhukadilshan8637
    @madhukadilshan8637 2 ปีที่แล้ว

    Man හිතුවා කෙල්ල pregnant කියලා

  • @feelings6666
    @feelings6666 2 ปีที่แล้ว +1

    Ado bn Uba Nikan idedith dakkahama Hina yanawa 😂😂😂🤣🤣ganja gahalada bn inne😂😂😂😁😁😁🔥🔥

  • @k_d_tiktok2244
    @k_d_tiktok2244 2 ปีที่แล้ว +1

    එයා එනකොට අපේ ඉරෝ "මන්දාරම් කතාවේ"...🤣🤣

  • @wappari
    @wappari 2 ปีที่แล้ว +3

    ඒකෙල්ල මේ පාර A/L නේ

  • @AvishkaSayuranga-si1qw
    @AvishkaSayuranga-si1qw ปีที่แล้ว +1

    Aiye mavath oyage video wala shoot ekat gannako

  • @slmanju8157
    @slmanju8157 2 ปีที่แล้ว +1

    අයියා මෙකනම් මරුම වැඩක් ❤️😁

  • @usaexxplore
    @usaexxplore 2 ปีที่แล้ว +1

    4:34 සරලවම නැට්ට අහුවෙයි කියලා..

  • @yohanbaba3596
    @yohanbaba3596 2 ปีที่แล้ว +5

    🤣මරු ආතල් ඒක 🤣🤣🤣

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +1

    Kello nam 😞😌🌃

  • @maleeshasankalpa4390
    @maleeshasankalpa4390 2 ปีที่แล้ว

    අලුතින් එකක් දානකල් බලන් ඉන්න මම....😏😏

  • @limitededition8378
    @limitededition8378 2 ปีที่แล้ว +1

    රට ගොඩ නම් මොනවා කරන්න වෙයි ද අයියා ජනාධිපති කියලා හිතලා කියන්න

  • @goodfamily8688
    @goodfamily8688 2 ปีที่แล้ว +1

    A/l වලට වැඩ කරේ කෝමද bro
    clz ගියේ කාගෙද..?

  • @yasirugayanga
    @yasirugayanga 2 ปีที่แล้ว +3

    ටික්රිලියා අන්න උඹව හොයනව 😁