Oya mage surangana kathawe ( ඔයා මගේ සුරන්ගනා කතාවේ ) | Vernon Perera | Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Artist: Vernon Perera
    Music:
    Lyrics:
    lyrics video by Lyrics World
    Thank you so much for watching.
    Make sure you share the video with your friends and don't forget to subscribe.
    Lyrics
    ඔයා මගෙ සුරන්ගනා කතාවේ
    ලස්සන සුරන්ගනාවි
    දසන් විදා සිනා නගන වෙලාවේ
    හදවත සිසිල් කරාවී...
    කෙතේ ගොයම් රටාවටයි
    සෑලී ලෙලෙන්නෙ
    එසේ ඔයා ගමන් කරන්නේ
    විදුලි කොටන ලෙස
    නෙත් සර හෙලන්නේ
    මගෙ හද සලිතව යන්නේ...
    අහස් තලෙ වලරොදක්
    සෙමෙන් ඈදෙන්නේ
    එසේ ඔබෙ වරල ලෙලෙන්නේ
    මගේ පැලට සහන්
    එලිය ගෙනෙන්නේ
    සිරිදුව ලෙස ගෑවසෙන්නේ...
    📷 Wallpaper:
    For Copyright Matters Please Contact Us At : lyricsworld659@gmail.com
    NOTE : Dear Viewers am not earning from this video but if the respectful owner wants to delete this content kindly email Us at lyricsworld659@gmail.com Please don’t use copyright strike I will be very thankful to you and will respect your decision

ความคิดเห็น • 7

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว

    සුපිරි සිංදුව❤

  • @malijayasingha
    @malijayasingha 3 ปีที่แล้ว +3

    ලස්සනයි 🌹🌹🌹❤❤❤

  • @narendragoonetillake6917
    @narendragoonetillake6917 หลายเดือนก่อน

    ඔය සිංදුව ලියලා සංගීතය යොදා මුලින්ම ගැයුවේ දොස්තර රංජිත් බොලොන්න මහතා. එතුමා ඉන්නේ එංගලන්තයේ ලංඩන් නුවර. එතුමාගේ ප්‍රිය බිරිද සුරංගි ඇන්ටි. ඒ ගොල්ලෝ යාළුවෙලා ඉන්න කාලේ එතුමා විසින් කරපු ලස්සනම ගීතයක්. එතුමා මගේ මිතුරෙක්.

  • @danieljustin4595
    @danieljustin4595 2 ปีที่แล้ว

    Beautiful

  • @malijayasingha
    @malijayasingha 3 ปีที่แล้ว +2

    💃💃💃💃💃💃💃💃💃💃💃🔥🔥💯