රියාල් 1500/- ඇතිද?🤔මැද පෙරදිග එන්න කලින්🇶🇦 Living Cost in Qatar | Qatar Vlog Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 14 ม.ค. 2025
- මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ කටාර් ඇතුළු මැද පෙරදිග රටවලට එනකොට ඔයාලට මොන වගේ පඩියක් තියෙන්න ඕනද කියන එක ගැන අදහසක් එන විදිහට වීඩියෝ එකක්,මේ වීඩියෝ එකෙන් මම නවාතැන්,ආහාර,ගමනාගමනය ඇතුළු ජීවන වියදම ගැන අදහසක් එන විදිහට වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා,මැද පෙරදිග වගේ රටවලට එන්න ඉන්න අයට දැනගන්න ඒ අයට මේක පෙන්වන්න,සාමාන්‍ය මිනිස්සු විදියට ගෙවන ජීවිතයේ මෙහෙමයි ජය වේවා හැමෝටම❤️❤️
Welcome to another one of my qatar sinhala vlog from this video to give you an idea of what kind of salary you should have When it comes to Middle Eastern countries like Qatar, In this Vlog I have give you an idea of the cost of living including accommodation, food and transportation in Middle East countries as per my experience
📍Thanks For Watching!!
Video Editing App Capcut
Equipments 📷
GoPro 9
Mobile - Google pixel 2xl
🎶🔰This video Music By
You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste)
Sappheiros - Passion" is under a Creative Commons license (CC BY 3.0) / sappheiros
Music promoted by BreakingCopyright: bit.ly/passion...
🔺
🔻
"Sapajou - The Universe Needs You" is under a Creative Commons (CC-BY 3.0) license
Music promoted by BreakingCopyright: bit.ly/bkc-uni...
🔺
"Glitch - Night Ride" is under a Creative Commons (CC BY 3.0) license:
creativecommon....
Music powered by BreakingCopyright: • 🚕 Psychedelic Asian (R...
Punch Deck - 808 Lotus" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommon....
/ @punchdeck
Music powered by BreakingCopyright: • 🪷 Asian Trap & Hip Hop...
#qatarvlogs #qatarvlogsinhala #qatarlivingcost
මැදපෙරදිග ඉන්න ගොඩක් අයගේ vlogs බලලා තියනවා එත් දැනගන්න ඕන දේවල් ටික කිව්වේ උඹ විතරයි මචන්. මමත් ඕමාන් ඉන්නේ. මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සැහෙන ගොඩක් ඉතා අඩු පඩි වලට ඇවිල්ල අන්තිමට කරන්න පුළුවන් දෙයක් නෑ ඒවගෙන්. නොවිදිනා දුක් විඳිනවා. ඒක නිසා මැදපෙරදිග එනවා නම් බලන්න තියන පලවෙනි දේ තමා තමන්ට කියක් හම්බ වෙනවද කියලා.
බොහොම ස්තූතියි මල්ලි ඔයාගේ අදහස් වලට❤🙏🙏
පපුව හෝස් ගාලාගියා බන්.. කොල්ලා තාත්තේ කියනකොට.. ❤
ඔහොම තමයි මල්ලි ජීවිතේ කියන්නේ කැප කිරීමක්❤️❤️🙏
Very good video!!
Wish you all the very best brother!!
Keep it up..❤👍
I really appreciate your comments brother it's really motivating🙏🙏🙏❤️
ගොඩක් වටිනවා අයියේ.. 😍
Thank you Chief ❤️
මෙරටට එන්න ඉන්න අයට වටින වීඩියෝ එකක්😁 නියෙමයි මල්ලි.❤👍
නිශාන්ත සහෝදරයා බොහොම ස්තූතියි ජය වේවා!! ❤️❤️
Superi wedak Sahoo Jaya wewa ❤
❤️❤️❤️
Aka niymiii aiya 😍 Jaya wawa
බොහොම ස්තූතියි සහන් සහෝදරයා ජය වේවා!👌❤️
Jaya wewaa machan❤❤❤
බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️
Ela....❤
Thank you so much ❤️❤️
Aiye mama anna enne.aiye kompeniyen kiuwa maseta 1.50.padi kiyala coffee sop ekkata anna yanne.aiye a gana athida
Jaya weewa❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලියා🙏❤️
Accommodations gena video ekak dannko aiye .loku help ekak
Malli mage Vlog number 9,කටාර් මාසික වියදම video eka balanna eke wisthara thiyenawa accommodation gena❤️❤️
Danna kenek innawa nam kiyanna qatar yanna oni document monada kiyala
❤❤
❤️❤️
Yalu mage offer leter ewilla thiynne thma qvc medical kale ne okkoma weda tika wenna koi kalayak yaida
Niyamai ❤🎉
බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!👌❤️
Hi Brother Hope You Remember me. Keep up Your interesting Vlogs. Good Luck
Why not Brother still remember that days, hope you are doing well ❤️❤️
mage padiya 1300 qr 😊
eth gemak gehewa
Supiri mallii Allan yamuu🙏🙏🙏
@@Sriyanmadhusanka 🔥💪🇧🇭
❤️
Oyata food, accomodation free hambunada
මචං ලස්සනයි බන් උඹේ editing එක්ක අපිටත් කියලා දියන් කෝ ..
use කරන camera එක්ක , editing කරන software එක්ක phone එකෙන් ද නැත්නම් laptop එකෙන් ද editing කරන්නේ කියන්න පුලුවන් ද උඹ වගේ තමා අපිත් මොනාරි කරගන්න .
අනික mic එකක් use කරන්නැද්ද ? camera එකේ mic එක්ක මෙච්චර clear කොහොමද ?
MN use karanne mobile ekai, GoPro 9 ekai, edit karanneth mobile eken capcut app eken, GoPro eke record kalama sounds hodai mic use karanne nee, MN me gena podi vistharayak karala thiyenwa lagadima dapu video eketh👌👌👌❤️
🎉🎉❤🎉❤🎉❤🎉
❤️❤️
Watching from London bro. But still I was just above to go to Saudi Arabia for 1000 riyal salary before 2 years and changed my mind. I highly appreciate your work!
Very creative!
First of all thank you very much brother👌yes as you mentioned Im trying to bring the exact reality in the middle east countries, so I really appreciate your comments brother ❤️❤️
Ohe visit awilla job hoyaganna puluwanda.food factories tiyenawada .pls❤❤
එහෙම ඇවිල්ල මෙහ ජොබ් හොයන්න මාර කට්ටක් කන්න වෙනවා සහෝදරයා ඒක නිසා ලංකාවෙන් හොයාගෙන එන්න ❤❤👍👍
math enta inne macdonald ekakata iya padiya riyal 1150 kiwa ot paya 4 thiyenawa kiwa ekamadation free kiwa amaru weida awith
Mallii food ehema kohomada, food outlet eken denawda..
wada karana welawata denawa kiwa
@@shiranthadilshan5247 Oyata 1000 wage ithuru karaganna puluwan wei malli e anuwa oya hithala balanna👍
Thnx aiya 🙏🌟
❤️❤️
Voice eka.. 🥺
❤️❤️
Brother qatar wala koheda inne? Man Mushareib inne..
MN old airport inne brother ❤️❤️
Ayye ohe salon wala vacancy thiyanawada..mehen hoyagena enna oneda
Godak lankawe salon wada karanawa, lankawen set Karan enna oni godak welawata, outside wada karana nisa Hindi tikak katha karanna puluwan wenna oni👌👌
Ehm vacancy hoygnna amarui ayye mn sahenna hewwa..
Ow godak aya eka eka adunnumkam walin awa aya inne sister 🥺
Math saudi wala hithiya
❤️❤️
❤
❤❤
Kuwait lisan Eka Qatar wala Maru karanna puluwanda
E gena nam mata idea ekak ne brother 👌👌
Electrical kenekt enwanm khomd aiye
Hodai malli Hoda company ekak balala enna👌👌
@@Sriyanmadhusanka ane thanks aiye
කටාර් වල
Couple එකකට ඉන්න anex එකක් රුපියල් වලින් කීයක් වගේ යයිද
Riyal 1200 + wage wei sister 👌👌
Salli yawana app eke nama mokakkda bro
Mage Bank eke app eka brother 👌👌
Eka eththa ayiye apita PADI 1000yi
❤️❤️
Lankawata salli yawanea kohomada qatar idan
Bank eke app eka thiyenawa eken thami danne API❤️❤️
@@Sriyanmadhusanka monawada app eka bro
Bro help ekk one
Mokakda brother??
Qatar kife eka nam wenamama life ekak. good luck bro...
Thank you so much brother ❤❤
Aiye mn illapu video eka dennako kohoma hari 🥲
E gena wisthara hoyanna oni malli mokada MN wadiya danne nathi deyak eka kohomahari video ekak genna balannam 🥺👍
Loku udawwk aiye Al rayah kiyanne kalin open karala wahapu school ekak eke inna ayawa dalla school ekt dala den eyala ayemath Al rayah school ek open karala dnna hadanne school ek hadala iwarai kiyala aranchiyak thiynwa eke open data ek witharai mt dena gnna one ❤️🩹
Number ekak ne ni malli ekani wade
Aiya dalla ekat katha karanam hari
මල්ලී ගොඩක් මහන්සි වෙලා තියෙනවා video එක හදන්න.
Good job
Restaurant chef job ehekata enna 2500 padiya athida bro
Eka thiranata karanna oni oya mallii, oyage jiwana ratawa anuwa, food accommodation gena balanna oyata hambawenawada kiyala👌👌
Brother කටාර් වල ඉඳලා වෙන රටකට move වෙන්න අමාරුයිද? Canada වගේ.අනේ ඉක්මනට උත්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
Tika kalaya gatha wenawa wadeta mallii minimum 2 year yanawa apply karapu dawase idan ekata luck eka wagema experience eka oyage qualifications balapanawa👌👌👌
@@Sriyanmadhusanka student visa apply karannath amaruida?
🤞🏝️🤞
බොහොම ස්තූතියි ජය වේවා!! 👌❤️
රැකියාව මොකද්ද අයියගෙ
MN wada karanne airport eke food outlet ekaka malli❤️❤️
මම ezdan 20 ඉන්නෙ
Welcome brother ❤️
Mokadda ayiya salli transfer app eka
Bank eke app eka brother 👌
Seneiya 23 inna kauru hari innawadq
Aiye puluwannam oyage number ekak denawada.. mata visthara tikak thiyenawa danaganna.. mg husband qatar awith masa dekak wenawa.. godaak prshna thynwa
මමත් කටාර් හිටියේ මම වැඩ කරෙ මුවසලත් බස් ලංකාවට ඇවිත් මහ මොඩ වැඩක් කරෙ
Ow Dan lankawe innawata wada me wage rataka job ekek danata karana eka hodai❤️❤️
Creative
Thank you so much ❤❤❤
Aniwaryen
❤️
Tea boy job ekaa hodaii da
E gena nam loku adahasak ne brother 👌
2000 gemak gaha ganna puluanda?
Accommodation, transport ehema kohomada brother..
@@Sriyanmadhusanka free
@@Sriyanmadhusanka salory 1500 food walta 500 denwa okoma 2000.. anith okoma free
E wage package thamai godak thiyenne brother oyata 2000 ithuru karaganna puluwan eka oyage jiwana Ratawa anuwa thamai, awlak ne lankawe Dan innawata wada hodai👌👌
@@Sriyanmadhusanka ස්තුතියි අයියා.. අපි දවසක හමුවෙමු
your salary ?
Why do u send 144000 to sri lanka
Coz that amount I need to send to Sri Lanka 👌👌
❤❤
බොහොම ස්තූතියි❤️❤️