කටාර්වල මාසික වියදම🇱🇰🇶🇦 | Living Cost in Qatar |Qatar Vlog Sinhala| Qatar Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2024
  • This is one of my Qatar Vlog,in this video I explained about living Cost in doha qatar in a free time in Qatar and I explained about living Cost of Qatar regarding monthly cost of Accommodation Cost, Food and Transportation In doha Qatar..
    Qatar Living web Site Link - www.qatarliving.com/
    📍Thanks For Watching!!
    🎶🔰This video Music By
    You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste):
    background music for content creators:
    click here !!
    • High Rule - Control (I...
    • ☀️ Relaxing Music (No ...
    • 🤷 Vlog No Copyright Ch...
    Music track: Everyday by Eric Lund
    Source: freetouse.com/music
    Music for Videos (Free Download)
    Timecodes
    0:00 - Intro
    1:33 - True Story
    2:25 - Types of Jobs in Qatar
    3:30 - Food Cost
    8:10 - Important Note
    9:22 - Accommodation Cost
    12:35 - Transportation Cost
    14:40 - Other Expenses
    Pictures Credit goes to the Qatar Living App
    Video Editing App Capcut
    #qatarvlogs #qatarvlogsinhala #qatarlivingcost

ความคิดเห็น • 215

  • @diaryofnishantha
    @diaryofnishantha 11 หลายเดือนก่อน +5

    අලුත් අප්ඩේට් ටිකක් එකතු කලාට නියෙමයි නියෙමයි මල්ලි ඔහොම යමු❤

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි,ජය වේවා අයියා❤️👌

  • @4nrave
    @4nrave 11 หลายเดือนก่อน +2

    Very Informative. keep it up!

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      Thank you So much for your Comments❤️❤️🤜

  • @SUDDI-jt7cv
    @SUDDI-jt7cv 20 วันที่ผ่านมา +1

    Aiyye thawa blog oneee

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  17 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මල්ලියා❤️❤️

  • @user-cu3qr8vf9d
    @user-cu3qr8vf9d 10 หลายเดือนก่อน +3

    Honda phadili kirimak malli.Anit ewun wage pada show na oyage.oya wage karana video mara watinwa alutin ena kenekta .All the best malli🎉

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඒ වචන ටිකට 🙏ජය වේවා❤️👌

  • @SUDDI-jt7cv
    @SUDDI-jt7cv 20 วันที่ผ่านมา +1

    සුපිරි bro❤

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g 10 หลายเดือนก่อน +2

    ජය වේවා .බුදු සරණයි .👍👍👍👍

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️

  • @ranjanidias6196
    @ranjanidias6196 11 หลายเดือนก่อน +5

    නියමයි ඔයා කිව්වා හරියටම හරි අපිත් ඇවිත් ඉන්නෙ...

  • @readytoknow
    @readytoknow 11 หลายเดือนก่อน +3

    Thanks stay connected

  • @vocreation4219
    @vocreation4219 11 หลายเดือนก่อน +1

    Super 👍👍

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!!👌❤️

  • @chamarasithum8437
    @chamarasithum8437 10 หลายเดือนก่อน +1

    Math enna inne aiye godak watinawa me video eka

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️

  • @mumtazjabir3806
    @mumtazjabir3806 11 หลายเดือนก่อน +5

    All.the.best.bro..w.are..Sri.lankan🇱🇰

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!!❤️❤️

  • @nishanthapradeep168
    @nishanthapradeep168 11 หลายเดือนก่อน +2

    Machan,,,,tikak fun eke karapan
    Ethakota gathi..

  • @mohamedfarook1880
    @mohamedfarook1880 10 หลายเดือนก่อน +2

    Very,,very,good,speech

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      Thank you so much for your feedback 👍👍

  • @chapapathirana
    @chapapathirana 11 หลายเดือนก่อน +2

    👍🤩

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 หลายเดือนก่อน +1

    Good

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලියා❤️❤️

  • @Nimaa_Balasooriya
    @Nimaa_Balasooriya 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-ps6kw3ce2k
    @user-ps6kw3ce2k 11 หลายเดือนก่อน +2

    ❤🎉

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      ජය වේවා!!👌👌👍

  • @sinethanupa8970
    @sinethanupa8970 11 หลายเดือนก่อน +1

    ❤️😊

  • @kumarimunasingha-gm8cb
    @kumarimunasingha-gm8cb 11 หลายเดือนก่อน +2

  • @squad261byRandika
    @squad261byRandika 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @devmithmadhusanka6909
    @devmithmadhusanka6909 11 หลายเดือนก่อน +2

    👍❤❤

  • @telestore626
    @telestore626 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kasunranga913
    @kasunranga913 11 หลายเดือนก่อน +1

    Heath side eke job walata accomadation denwada bro ?
    I mean physiotherapist.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Ow godak ewage Accommodation denawa brother 👌

    • @kasunranga913
      @kasunranga913 11 หลายเดือนก่อน +1

      @@Sriyanmadhusanka thanks bro

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      @@kasunranga913 welcome Brother 🤜 👌

  • @riyajahmed3789
    @riyajahmed3789 11 หลายเดือนก่อน +2

    patta ♥

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!!👌❤️

  • @sisirakumara4630
    @sisirakumara4630 11 หลายเดือนก่อน +1

    Srilankan kasiya ekak qr 30 neda

  • @DasunMalshan-py5mt
    @DasunMalshan-py5mt 10 หลายเดือนก่อน +1

    Hello aiya

  • @sisirakumara4630
    @sisirakumara4630 11 หลายเดือนก่อน

    Vsky bottle ekak kiyada

  • @shehantravel06
    @shehantravel06 10 หลายเดือนก่อน +3

    Aiye ඔහෙ weather eka kohomada? Godak rasneid

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน +1

      Dan rasne adu wena kalaya brother December idan sithala kale enne🧤

  • @DasunMalshan-py5mt
    @DasunMalshan-py5mt 10 หลายเดือนก่อน +1

    1st time oyge vlogs blnne detail gdk thibuna ... oyge job agent kwda ?

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      Thank you 👍 MN awe people connect kiyala rajaye liyapadinchi agency ekakin malli

  • @Janith_piumal
    @Janith_piumal 11 หลายเดือนก่อน +3

    අයියා මන් එන්න ඉන්න කෙනෙක්.. එජසියෙන් තොරතුරු දුන්නෙ..නවතැන් Free' කැමට 300 යි කියලා කිව්වෙ.. එතකොට 300 අපිට මාසික කැම වලට මදි වෙයිද.. උයාගෙන කැවෙ නැත්නම් 300 එක්කෙනෙක්ට මදිද

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +2

      උයාගෙන කෑවොත් ඔයාට කරගන්න පුළුවන් මල්ලි, පිටින් 2 Meal ගත්තොත් ගොඩක්ම තැන්වල 350 ගන්නවා, ඒක නිසා හොඳම දේ තමයි උයාගෙන කන එක👍👌නමුත් තුන්සියයකට 2Meal කරන කට්ටියත් ඉන්නවා

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 11 หลายเดือนก่อน +3

    හැමෝටම ජය වේවා!❤

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      ජය වේවා සහෝදරයා!! 👌❤️

  • @sahanudaragunathilaka9393
    @sahanudaragunathilaka9393 11 หลายเดือนก่อน +3

    Security guard . Kenekta kiyak wage ganna pukuwanda? Please reply

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Normally mehe qar1200 idan qar1500 wage wenakan ithuru karaganna puluwan widihata salary gewanawa,eka company eka anuwa wenas wenawa brother 👌👌

    • @sahanudaragunathilaka9393
      @sahanudaragunathilaka9393 11 หลายเดือนก่อน +1

      Ok thank you.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      @@sahanudaragunathilaka9393 👌👌

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 8 หลายเดือนก่อน +2

    අයියේ බයික් රයිඩර් ජොබ් එකක්.යන්න 4ලක්ශ විතර
    යනවා කිව්වා.පඩි 1000යි ot තියේ කිව්වා.එක ඩිලිවරි එකකට 4 ගානේ ගෙවනවා කිව්වා.කෑම සල්ලි නෑ.ඉන්න විතරයි.අව්ල් වගේද

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  8 หลายเดือนก่อน +1

      Godak kattiya oya widihata thami malli enne, kattak thiyenawa hodata hithala enna enakota malli👍

  • @genix4239
    @genix4239 7 หลายเดือนก่อน +1

    උඹ සිගරට් පැකට් වලයි ලිකර් බොටල් වල price ගැන කිව්වේ නෑ නේ. අනිවාර්යෙන් ඒවා කියපන්. මට මෙහෙ Dubai ගැන නම් කියන්ට පුළුවන්. දෙයක් හරියට අපේ කොල්ලොන්ට කියලා දීපන් බං.

  • @nishanthapradeep168
    @nishanthapradeep168 11 หลายเดือนก่อน +2

    Kohomada bro...

  • @tiranSandeepa-vk1wx
    @tiranSandeepa-vk1wx 11 หลายเดือนก่อน +2

    අයියෙ මාත් එන්න ඉන්නෙ ගාඩ්නර් ලුසේල් කම්පැනි එකට රියාල් 1800ක් ෆුඩ් අලවන්ස් එකත් එක්ක එයාල කෑමත් අකමඩේශන් ඔක්කොම ද්‍ර්නව අපිට රෑ වේල තමා හද ගන්න්න ඔනෙ වැඩ කරන ටයිම් එකෙ දෙනව අව්ලක් නැද්ද අයියෙ ඉතුරුවක් කර ගන්න පුලුවන්ද

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +2

      Eka oyata balance karaganna puluwan malli mahe godak ayata hambena basic salary eka oya wage Thamai,oyata saving ekak karaganna puluwan MN kiwwa wage eka oyage jivana ratawa ekka thami kiyak ithuru karanawada kiyana eka thiranaya wenne.. 👌👌

    • @tiranSandeepa-vk1wx
      @tiranSandeepa-vk1wx 11 หลายเดือนก่อน +1

      Tnx aiye man enna inne

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      @@tiranSandeepa-vk1wx ජය වේවා සහෝදරයා !!👌❤️

    • @lahirusadaruwan6151
      @lahirusadaruwan6151 9 หลายเดือนก่อน

      Ajanciya mokakda

  • @DulajchathurangaSahaband-ou7eh
    @DulajchathurangaSahaband-ou7eh 11 หลายเดือนก่อน +2

    අයියේ මං කීලින් එන්න ඉන්නෙ ඇලගන්සිය කම්පැනියට වීස ඇවිත් තියෙන්නෙ මෙඩිකල් කතාකරනකන් ඉන්නෙ.
    පඩිය1000.
    කෑමට 300යි කිව්ව.
    Ot..පාට් ටයිම් වගේ තියෙයිද අයියෙ 1000ක් කිව්වට ඊට වැඩිය පඩියක් ගන්න පුලුවන් වෙයිද.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Ow godak housekeeping job oya wage salary ekak thamai denne malli, accommodation include neda.. godak lankawe aya mata hambuna oya salary ekata awa aya👌👌

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Mehe awama part time karanna welawak ne malli,karannath amarui wadath ekka, ot thiyenawada kiyana eka nam oyage contract eke thamai balanna oni

  • @imtiyasousmand6845
    @imtiyasousmand6845 11 หลายเดือนก่อน +1

    500 month cost

  • @asankaasanka5157
    @asankaasanka5157 11 หลายเดือนก่อน +1

    Mamat DOHA QATAR vala hitiye ansar gelari.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      👌👌MN inna old airport walata laga ekak thiyenawa ❤️❤️

  • @Walahena
    @Walahena 11 หลายเดือนก่อน +1

    Aiye QR 6000 salary eken awlak nathuwa inna pulunwnda save kranna puluwanda please kyannko

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Ow Hoda salary ekak malli hodata plan kaloth oyata Hoda saving ekak karanna puluwan 👌❤️

    • @Walahena
      @Walahena 11 หลายเดือนก่อน +1

      Thank you so much 😊

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      @@Walahena ❤️

  • @user-nf2sh8je6c
    @user-nf2sh8je6c 10 หลายเดือนก่อน +1

    Aiya special need teacher job vacancy ekak thiynawa mta e job eka gna dangnn pluwanda?

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน +1

      Mata e gena loku danumak ne, MN ahala balala witharak thibunoth msg ekak dannam👌👌🙏

    • @user-nf2sh8je6c
      @user-nf2sh8je6c 10 หลายเดือนก่อน +1

      @@Sriyanmadhusanka godak sthuthi aiye❤️✨️

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      @@user-nf2sh8je6c ❤️🙏

  • @chandrikapriyadarshani7925
    @chandrikapriyadarshani7925 9 หลายเดือนก่อน +1

    Me dawaswela qtar yanna kiiyak witara onada company yanna.hoda agencies dannawa nm kiyannako

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      MN hithanne Dan laksha 7 eha yanawa, recommend karanna agency ekak nem ne namuth fb eke page thiyenawa rajaye register una ewa poddak search karala blanna👌👌

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 9 หลายเดือนก่อน +3

    දන්න තරමින් නියම රටක්... අපි ඉන්න කොට රියල් 300 ලැබුනා කෑමට... මම තනියම කෑවේ... හොදටම කෑවා 300...

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน

      මමටත් ලැබුනේ රියල් 300 කෑමට 2012

    • @dinushkaprasad
      @dinushkaprasad 6 หลายเดือนก่อน

      මොකද්ද කල ජොබ් එක සහො

    • @gihankakgodaarachchi2760
      @gihankakgodaarachchi2760 6 หลายเดือนก่อน

      @@dinushkaprasad මම ඉදියෙ හෙමායා සිකුරිටි එකෙ... දෝහා DECCE එකෙ

  • @nuwaneprabath6709
    @nuwaneprabath6709 4 หลายเดือนก่อน

    Aiye apita drink ekak ganna oni unoth bar ehema tiyenawada😮

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  4 หลายเดือนก่อน +1

      Mehe public drinks bar ne,bar license ekak thiyena ayata witharai aran personal bonna puluwan

  • @futurewithscience
    @futurewithscience 14 วันที่ผ่านมา

    Teaching wage hodada ayya ohe

  • @milansandaruwan3725
    @milansandaruwan3725 9 หลายเดือนก่อน +2

    Basic 1800ක් දෙනව කිව්ව.OT ත් එක්ක සාමාන්‍යයෙන් කීයක් විතර ගන්න පුලුවන්ද.නොදන්න නිසා අහන්නෙ.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      Ethakota food, accommodation, transport kohomada brother

    • @milansandaruwan3725
      @milansandaruwan3725 9 หลายเดือนก่อน

      @@Sriyanmadhusanka ඒව free ⁣කියල කිව්වෙ.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      @@milansandaruwan3725 oya wage salary thamai mehe godak thiyenne brother dan riyal ekak 88 wage yanne e anuwa balanna

  • @supunmadhawa4162
    @supunmadhawa4162 8 หลายเดือนก่อน +1

    Cleaning wage enwanm kohomd aiye

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  8 หลายเดือนก่อน

      Lankawenma job eka set Karan enna balanna mokak unath brother 👌👌👌

    • @supunmadhawa4162
      @supunmadhawa4162 8 หลายเดือนก่อน

      @@Sriyanmadhusanka ow ehm thma.kurunegal all akeem ekn thma enn hadanne.a agansi eka hodaid

  • @Savish.
    @Savish. 11 หลายเดือนก่อน +1

    අයියෙ කටාර් වල ලයිෆ්ගාඩ් ජොබ් වල සැලරි කොහොමද පුළුවන් ටිකක් හොයලා කියන්න පුළුවන් ද

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      Kohomath qar 2500 wada salary ekak denawa malli godak hotel side eke thamai thiyenne opportunities 👌👌❤️

  • @hiranshanaka6160
    @hiranshanaka6160 2 หลายเดือนก่อน +1

    Dn ohe noc eka denawada.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  2 หลายเดือนก่อน +1

      Company eken company ekata regulations wenas brother 👌👌

  • @user-mf1gm9mp8k
    @user-mf1gm9mp8k 8 หลายเดือนก่อน +1

    Kiyada maseta padiya

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  5 หลายเดือนก่อน

      Vlog number 25 balanna❤❤

  • @sureshmadusanka2090
    @sureshmadusanka2090 10 หลายเดือนก่อน +2

    මමත් එන්න ඉන්නෙ 😊

  • @teekshanamadushan1653
    @teekshanamadushan1653 11 หลายเดือนก่อน +2

    Safari mall 1 pethteth anna😊😊api innawa

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 9 หลายเดือนก่อน +2

    1300k ethid company job ekakin dena ? Accommodation, kema okkoma dila

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน +1

      Eka thiranaya karanna oni oya thamai oyata thiyena expenses ekka 👌Dan rate eka yanne riyal 1 = slr 89 👍👍

    • @piuminisewwandi1741
      @piuminisewwandi1741 9 หลายเดือนก่อน +1

      @@Sriyanmadhusanka couple ekak ewith jiwat wenwa nan. Room rent eka kiyak waged qutar wala ? Please reply

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      Normally riyal 1000+ yanawa 👌👌

    • @piuminisewwandi1741
      @piuminisewwandi1741 9 หลายเดือนก่อน +1

      @@Sriyanmadhusanka thank you so much

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      👍👍

  • @dushanwanniarachchi8701
    @dushanwanniarachchi8701 8 หลายเดือนก่อน

    Duka hithenawa me video eka baladdi. 🤣

  • @sportsperformancemanager9439
    @sportsperformancemanager9439 10 หลายเดือนก่อน +1

    Brother,Qatar wala Ari fort kiyak tiyenawada ?

    • @sportsperformancemanager9439
      @sportsperformancemanager9439 10 หลายเดือนก่อน +1

      QR 3000 ,meal no.accommodation,medical,transport tiyenawa me salary eka hodada?

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      Main international airport eka HIA INTERNATIONAL AIRPORT thawa ekak ita amatharawa thiyenawa

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      @@sportsperformancemanager9439 e salary range eka thamai godak mehe thiyenne eka oya hariyata plan kaloth ithuruwak karaganna puluwan 👌

    • @sportsperformancemanager9439
      @sportsperformancemanager9439 10 หลายเดือนก่อน

      Thanks mcn

  • @rihammohomed4065
    @rihammohomed4065 5 หลายเดือนก่อน +2

    Ayye Qatar ewilla job ekak karanna English kohomada thiyenne ona

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  5 หลายเดือนก่อน

      English katha karanna puluwan wenna oni brother communicate karanna puluwan mattamata👌👌mage video 18 ekath balanna idea ekak ganna puluwan oyata

    • @rihammohomed4065
      @rihammohomed4065 5 หลายเดือนก่อน +2

      @@Sriyanmadhusanka mona video ekada

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  5 หลายเดือนก่อน

      Vlog no 18👌

  • @vindyalakshani-og5fy
    @vindyalakshani-og5fy 11 หลายเดือนก่อน +2

    Gas company ekaka job ekak tiyanawa lebour qr 2000k denawa kiyanawa meka attada

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      Accomodations walata 500,meal walata 300 ethakota transport kohomada eke awashyathawak thiyenawada.. transport awashya nathnam oyata 1200 ithuru wenawa e anuwa thiranaya karanna mokada mehe e wage job lankawe condition walata wada wadakaranakota hathpasinma wenas loku kepakirimak karanna oni,ewata ok nam job eka nithyanukula ekaknam Oyama hithala thiranaya karanna 🤜🤜

  • @malshanishara8298
    @malshanishara8298 11 หลายเดือนก่อน +2

    bro QR 1500 padiya. madida bro

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      Food, Accommodation oyata hambenawanam oyata ithuruk thiyenawa brother 👌👌

    • @malshanishara8298
      @malshanishara8298 11 หลายเดือนก่อน

      bro. atha kota man office. boy. ann baluwa. aka. wada. amruda. accoommodetin. vitharai bro medicl ටරාන්පෙට් labano bro

    • @malshanishara8298
      @malshanishara8298 11 หลายเดือนก่อน

      wathsspa nb aka dann ko bro. podaka katha kaNn

  • @chinthakajayaweera3682
    @chinthakajayaweera3682 9 หลายเดือนก่อน +1

    අයියේ මගේ මහත්තයත් අවු. 5ක් වෙනවා කටාර් අැවිත් තාම නෑ ගෙදර එන්න හම්බවුනේ.
    මහ අසාදරනයි ඔය රට

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      බොහොම කණගාටුයි😞😪

    • @teambarqiya5440
      @teambarqiya5440 4 หลายเดือนก่อน

      Mahaththaya gena hoyala balanna hodata😂 mokada rate neethiyennam enna beri ne wena keneknam enna denne nethuwa thiyagena athi oyawath amathaka wenna tharam..😂😂😂 mokada mehe 2 years agreement ekata passe yanna puluwan neethiyen hari widihata rate valid visa ekakin innawanm

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 9 หลายเดือนก่อน +1

    ඔයා කර්වා බස් එකේ යන්නේ.. කොහොමද එක... අපේ cTB වගේද...

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  8 หลายเดือนก่อน

      Ai kiyanna deyak ne aiya Mara Neat 👍

  • @rukmalgregory210
    @rukmalgregory210 11 หลายเดือนก่อน +2

    ❤❤❤👍👍👍 කටාර් වල ෆෝන්වල මිල ගණන් කොහොමද

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Eka reasonable price ekak thiyenne, brand eka anuwa wenas wenawa namuth Lanka wei mehei loku wenasak dakinna ne, 2nd hand market eke price eka hodai MN dakina widihata👌👌

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 7 หลายเดือนก่อน +1

    Aiye ohe gewal wala weda amaruda

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  7 หลายเดือนก่อน +1

      E gena nam Mata echchcarama kiyanna danne ne sister👌👌

  • @milansandaruwan3725
    @milansandaruwan3725 9 หลายเดือนก่อน +1

    නවතැන්,කෑම free දෙන්නෙ නැද්ද වැඩ කරන තැනින්

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      Eka oya wada karana company eka anuwa wenas wenawa, e gena oyata hambawena contract eke dala thiyenawa

  • @maheshchathuranga8414
    @maheshchathuranga8414 11 หลายเดือนก่อน +2

    Qatar වල සාමාන්‍යයෙන් 3D field එකට ඉල්ලුමක් තියනව ද .? තියනවනම් salary කොහොමද කියලා කියන්න පුලුවන් නම් වටිනවා brother ?❤

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      Brother MN danna widihata godakma demand ekak thiyena job ekak nemei, normally 3000qar IDan salary thiyenawa , indeed kiyala web site ekatath poddak gihilla search karala balannako oyata thawa idea ekak gannath puluwan👌👌❤️

  • @SL_highcapacity
    @SL_highcapacity 11 หลายเดือนก่อน +1

    Baila kiyawanne nthuwa wadagth ewa kiypn

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน +1

    මල්ලි
    House job තියෙනවද.මම Qatar හිටිය sales shop එකක.

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  7 หลายเดือนก่อน +1

      Akke MN airport eke wada karanne mata ehema job move wenawa adui monahari thibbotg msg ekak dannam 👌👌

  • @chathu8415
    @chathu8415 11 หลายเดือนก่อน +1

    Caregiver jobs tiyeda ??? Salary keeyak wage denawada

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Normally 3000qar walata wada denawa e wage job Wala mn danna widihata❤️👌

    • @chathu8415
      @chathu8415 11 หลายเดือนก่อน +1

      Female ayata???

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      @@chathu8415 indeed kiyana website ekata gihin job title eka search karala balanna oyata Hoda idea ekak ganna puluwan sister 👌👌

  • @user-er1li8ru9v
    @user-er1li8ru9v 6 หลายเดือนก่อน +1

    මමත් එන්න ඉන්නෙ පඩිය 1300 යි

  • @NathuNatu-ks3cn
    @NathuNatu-ks3cn 7 หลายเดือนก่อน +1

    Ladies job monada thiyenne kiyannako

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  7 หลายเดือนก่อน

      Eka eka industry eken ekata wenas sister, godak opportunities thiyenawa mehe👌👌

  • @mohomedrisan9233
    @mohomedrisan9233 10 หลายเดือนก่อน +1

    Qtar tiyak eka gana srilanka we mudalam kiyak wenna wa dha

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      Dan riyal 1k Rs 85-90 Athara thiyenne brother 👌

  • @thanujadarshani2766
    @thanujadarshani2766 8 หลายเดือนก่อน

    Oya weda krnne qatar airways da

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  8 หลายเดือนก่อน +1

      Ne mn wada karanne airport eke food outlet ekaka👌👌

  • @buddhikarukshan8843
    @buddhikarukshan8843 10 หลายเดือนก่อน +1

    පඩි කියක් හම්බෙනවාද අයියේ

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  5 หลายเดือนก่อน

      Vlog number 25 balanna❤❤

  • @user-ig2er
    @user-ig2er 7 หลายเดือนก่อน +1

    අයියේ ඔහේ බාශාව මොකක්ද

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  7 หลายเดือนก่อน

      English thiyenawanam kisi awlak ne malli👍👍

  • @user-uy4qw6bm2f
    @user-uy4qw6bm2f 11 หลายเดือนก่อน +2

    කොහොමත් එ රටෙ වියදම් එ රටේ හැටියට

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      Ow namuth me video eken MN uthsaha kale mehe ena kenekta ,Yana masika viyadama gena awabodayak labadenna👌👌

  • @ManethMadusanka
    @ManethMadusanka 4 หลายเดือนก่อน +1

    Shriyan

  • @user-ps6kw3ce2k
    @user-ps6kw3ce2k 11 หลายเดือนก่อน +1

    Champa

  • @dilshanmadusanka-yc7tf
    @dilshanmadusanka-yc7tf 8 หลายเดือนก่อน +1

    අයියා මම එන්නයින්නෙ

  • @NA-VE-EN
    @NA-VE-EN 11 หลายเดือนก่อน +1

    එන්න ඉන්නේ මාත් 🥺🤍

  • @user-ey5rq5de6c
    @user-ey5rq5de6c 4 หลายเดือนก่อน

    අයියේ ඔයාට කාතකරන්න ඕන

  • @thusithanalaka9350
    @thusithanalaka9350 6 หลายเดือนก่อน +1

    😢❤🎉😢😮😅😊

  • @himanarafaydeen1357
    @himanarafaydeen1357 9 หลายเดือนก่อน +1

    3000qr ok tha

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      Eka oya thamai thiranaya karanna oni brother oyage wiyadamath ekka👌 normally oyawage salary level thamai mehe paranganne

  • @nisal822
    @nisal822 9 หลายเดือนก่อน +1

    කාටාර් රියාල් 800කට 2නෙක් ඉන්න පුලුවන් room ekak ගන්න පුලුවන් ද🥺🥺🥺

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      Couple ekakata wage nam riyal 1000,1200 ehata thamai MN danna widihata thiyenne Qatar living app eken idea Ekak ganna puluwan oyalata 👌

  • @dhanushkaliyanarachchi7503
    @dhanushkaliyanarachchi7503 6 หลายเดือนก่อน +1

    aiye wife baba ekka enna barida

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  6 หลายเดือนก่อน

      Kageda malliyo mage da🤔

    • @dhanushkaliyanarachchi7503
      @dhanushkaliyanarachchi7503 6 หลายเดือนก่อน +1

      @@Sriyanmadhusanka na aiye apata enna

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  6 หลายเดือนก่อน

      Puluwan ehema kisi awlak ne malli passport thiyenawanam visa aran enna puluwan👍👍

    • @dhanushkaliyanarachchi7503
      @dhanushkaliyanarachchi7503 6 หลายเดือนก่อน +1

      kiyak wage yanawda

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  6 หลายเดือนก่อน

      Inna kalaya anuwa wenas wenawa visit ni enna wenne brother 👌

  • @dayagamage-ee8ik
    @dayagamage-ee8ik 6 หลายเดือนก่อน +1

    Ok malli, oyage nambar aka awanawada, mage putha heta anawa

  • @janakabandara7764
    @janakabandara7764 11 หลายเดือนก่อน +1

    ෆට් ටයිමි කරන්න තියෙනවා ද තියෙනවා නමි කියන්න

  • @dagayayoutubechanal2357
    @dagayayoutubechanal2357 9 หลายเดือนก่อน +1

    Qtar dinar 1000 salari aul weida

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  9 หลายเดือนก่อน

      Accommodation, transport, Food ehema kohomada

  • @dilshanmadusanka1963
    @dilshanmadusanka1963 11 หลายเดือนก่อน +2

    ❤❤

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️

  • @kumarimunasingha-gm8cb
    @kumarimunasingha-gm8cb 11 หลายเดือนก่อน +1

  • @piumiishara7359
    @piumiishara7359 11 หลายเดือนก่อน +1

    ❤👍👍

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน

      ❤️❤️

    • @DasanganaAnu
      @DasanganaAnu 11 หลายเดือนก่อน +1

      @@Sriyanmadhusanka අපට කටාර් හොස්පිටල් හරි ඔපිස් කීලීන් ඇවිත් අපි දන්න වියාපාරයක් කරන්න පුළුවන් ද්

    • @DasanganaAnu
      @DasanganaAnu 11 หลายเดือนก่อน

      ඒ කිව්වෙ අපි ට ටේලර් වගේ එකක් ෆී ටයිම් වල කරන්න පුළුවන් ද

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  11 หลายเดือนก่อน +1

      Ekata mehe inna local kenekwa contact thiyenna oni MN danna widihata brother 👌

  • @mohomedrisan9233
    @mohomedrisan9233 10 หลายเดือนก่อน +1

    Qtar tiyak eka gana srilanka we mudalam kiyak wenna wa dha

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  10 หลายเดือนก่อน

      Riyal 1k Rs 85-90 athara thiyenne brother 👌

  • @dayagamage-ee8ik
    @dayagamage-ee8ik 6 หลายเดือนก่อน +1

    Ok malli, oyage nambar aka awanawada, mage putha heta anawa

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka  6 หลายเดือนก่อน

      Oyage number eka dannana mn msg ekak dannamm please 👍👍

  • @himalidilru1015
    @himalidilru1015 11 หลายเดือนก่อน +1

    ❤❤