❤garden1 godak lassanai aunt. Oyage video balala math try karanava mevage gardening karanna. Mevage bari unath puja karana mal tika hari danata hadila thiyenava. Mata godaak sathutui. Rose plants tikakuth hitevva. Ideas ganne oyagen ❤
Beautiful. Everything, everywhere. I love how bees collect nectar happily. You do a one of most amazing duties to the world through your home garden. ❤🎉
I wish I could visit you one day to see your beautiful garden.❤ I actually have a lot of questions to clarify from you regarding gardening. How can I contact you. I live in the U.S.
Thanks so much for commenting 🙏 I live in Ontario. If you visit here in the summer, you're welcome to our place too. You can send me an email to maplesky935@gmail.com and we can set up a time for a chat 😊
Thanks for checking on me 🙏 I'm good. I usually only do videos from spring to fall as there's nothing much going on in the garden during the cold months. I have recorded one video on how I close the garden for the winter. Will do another video on how how I preserve veggies for the winter 😊 Appreciate your comment ❤
හොද අත්ගුනයක් තියෙන වාසනාවන්ත අම්මා කෙනෙක්.මල්ටික..එලවලුටික.. දැක්කාම හිත පිරෙනවා....❤❤❤❤❤🙏🙏🙏🙏🙏තවත් නිරෝගි වෙන්න පතනවා..!!!!!
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! නිරෝගී වේවා!
ගොඩාක් ලස්සනයි..ඇත්තටම දිව්‍ය ලෝකයක්...ඇත්ත මල්ද කියලත් හිතේනවා..👍👍👍👍❤❤❤❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
මානසික කායික සුවය උපරිම විඳින ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් තෙරුවන් සරණයි 🎉🎉🎉
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!
හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනව.ඒ වගේම ගෙදර පොඩියට වගා කරනව.මේ වීඩියෝ බැලුවම හිතත් නිවෙනව.තෙරුවන් සරණයි අම්මට 🙏🌸❤️
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 වගා කටයුතු සරු වේවා! තෙරුවන් සරණයි.
ඇත්තටම ඒක නම් දිව්‍ය ලෝකයක් තමයි. වැඩියෙන් ලස්සන කොයිකද කියන්න බැරි තරම්. රෝස යායට හරිම ආස හිතුන මට. මල් සැනසිල්ලේ පිපිල තියෙනව දකින අපිට මෙහෙම සතුටු නම් ඒව වැව්ව ඔයාට මොන තරම් සතුටක් ඇත්ද? 🤗🤗
🌹🌸🌻🌱🌺🌼🌷
ඔව්, ඇත්තටම සතුටුයි. ගොඩක් මහන්සි වෙලා මල් හදන්නෙ පූජා කරන්නයි, මල් දිහා බලලා සතුටු වෙන්නයි.
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
අනේ හරි ම ලස්සනයි. මෙහෙත් ඔය වගේ මල් හදන්න පුළුවන් නම් මාරයි. ❤❤❤❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
ඔන්න අපිත් ආන්ටිගෙ චැනල් එකට එකතු උනා හරිම සතුටක් දැනෙනවා ව්ලොග්ස් දැක්කම මගෙ අම්මත් ආන්ටි වගේ ඒත් දැන්නම් මාස 6ක ඉදල අසනීපෙන් එයාගෙ වැඩක් කරගන්නත් බැහැ.අම්මත් හරිම ආසාවෙන් බලනවා.ජයෙන් ජයම වේවා නිදුක් නිරෝගී වේවා යහපතක් වේවා තෙරුවන් සරණයි ❤
ආන්ටි ඔයා කොහෙද ඉන්නෙ ? මටත් මල් අතු ටිකක් දෙන්නකෝ😊 ඔයාගේ . ගෙදර. සුරංගනා කතාවක තියෙන මාළිගාවක්. වගේ
@DipalSarath ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාටත් ඔයාගේ අම්මටත් නිදුක් නිරෝගී සුව පතනවා! තෙරුවන් සරණයි!
WOW. සුරන්ගනා ලෝකයක් වගෙ❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
ඇත්තටම දිව්‍යලෝකයක් වගෙයි.
ඔයාගෙ අත්ගුණයත් ඒකට බලපානවා.
Video ගෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා ඔයාගෙ වගාවත් ඹයාවත් බලන්න.❤❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
හිතට මාරම නිදහසක් දැනෙනවා දකිද්දී.බොහොම ස්තූති අපිටත් ඒ ලස්සන පෙන්නුවට. මල් ගැනත් විස්තර කරලා ආයෙත් වීඩියෝ එකක් දාන්න .හැමදාම සතුටම ලැබේවා!❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාටත් සතුටම ලැබේවා!
අනේ ගොඩක් ලස්සනයි. ඒ මල් මටත් තියනවා නම් කියලා හිතුණා. මම ගොඩක් ආසයි මල් වලට. වගාවන් සාර්ථක වේවා!
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
මෙ ලස්සන මල් ලොකය අපටත් දකින්න සැලැස්වූවාට
ඔබට බොහෝම ස්තූතියි.❤❤❤❤❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
හරිම ලස්සනයි..පිලිවෙලයි..❤❤ රෝස වර්ග හරි ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන්නේ මේ ගෙවත්ත පුරාම..පිට රටක උනත් ලස්සන ට පරිසරය නිර්මාණය කර ගෙන තියෙනවා...හිත නිවෙනවා...මම ත් හරිම ආසයි යායට පිපෙන මල් වලට...අටපෙති සීනියාස් වර්ග බීජ අරන් එන්න ලංකාවට එද්දි...ගෙවතු අලංකරණය සඳහා ඔබතුමිය හරි හපනි...❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි දුව. කීප දෙනෙක්ම අටපෙතියා බීජ ගැන අහලා තිබුණා. මේ අවුරුද්දෙ මම Amazon එකෙන් ගෙන්න ගත්තෙ. ලංකාවේ බීජ විකුණන/හුවමාරු කර ගන්න සංසද වල අටපෙතියා තියෙනවද කියලා හොයලා බලද්දි මට මේ පේජ් එක හම්බ වුණා.
facebook.com/share/p/vzwwKAef5tFsYkUg/
නොමිලේ බීජ හුවමාරු කරගන්න අයත් මුහුණු පොතේ ඉන්නවා. හැබැයි මල් වල පින්තූර දාලා තිබුණේ නැහැ.
පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
ජයවේවා!
Ane හරිම ලස්සන මල්
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
මගේ හීනේ සැබැ වේවා !!
මන් ඔයා ගේ මල් පුජා කරනවා උදේ සවස සාදු සාදු සාදු !!
ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!❤❤❤❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!
හරිම ලස්සනයි කම්මැලි නැතිව නිතරම වීඩියෝ එකක් කරන්න ආන්ටි
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Woow.......... පිස්සු හැදෙනවා.........❤
❤❤❤
හරිම ලස්සනයි
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
පුදුම ලස්සනක්. ඔයත් ලස්සනයි මල් වත්තත් ලස්සනයි ❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
ගොඩක් ලස්සනයි. වීඩියෝ කරන කෙනා වගේම ❤❤🥰😁
මේ නම් වීඩියෝ කරන කෙනාව දන්න කෙනෙක් වගේ ❤
මං නම් දන්නෑ වීඩියෝ කරන කෙනාගෙත් මූණ පෙන්නන්නකෝ 🥰🥰
හරිම ලස්සන යි
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
මල් නං මල් එළවලු නං ඵළවලු හරිම ලස්සනයි අක්ක
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
මට නම් පිස්සු වගේ දැක්කාම...ලස්සනයි ..
Yes !!❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Ane hari lassanai. Mihimatha sura purayak wage. Math mak wawanna hari aasai
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Harima lassanai.mage hithath malwaththak wuna vedio eka dakala.thawa aluth video genna.👍🌸🌸🌸🌸🌸🌸
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Aththatama lassanai
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Mama lassana hinayak dakka kiyala hithuna❤❤❤ harima lassanai
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
❤garden1 godak lassanai aunt.
Oyage video balala math try karanava mevage gardening karanna. Mevage bari unath puja karana mal tika hari danata hadila thiyenava. Mata godaak sathutui. Rose plants tikakuth hitevva. Ideas ganne oyagen ❤
ගොඩක් සතුටුයි දුව. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාගෙ වගා කටයුතු සරු වේවා!
Beautiful. Everything, everywhere. I love how bees collect nectar happily. You do a one of most amazing duties to the world through your home garden. ❤🎉
Thanks so much for your kind words, Theja 🙏 Stay well!
Godak lassanai..❤❤❤asai mm .
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Wow very beautiful flowers! Amazing work!
Thanks so much! 🙏
Akka daksha kammali nathi kenek. Marama lassanai punchi divya lokayak♥️♥️♥️👍👍👍
ගොඩක් සතුටුයි නංගි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
God bless for you
Thank you🙏 Blessings to you as well!
Meva ekka jivath vena oya kochchara sathuten athida.
Theruwan saranai❤
ජයවේවා! තෙරුවන් සරණයි!
Harima lassani akka.
බොහොම ස්තූතියි නංගි🙏 ජයවේවා!
හරිම ලස්සනයි ❤
youtube.com/@sandayaadhikari6635?si=55oN5EQ6J6O-blsT
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Godark godark lassani sathutui ❤❤❤❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
සුරංගනාවියක්❤
❤❤❤
Lots of love and passion in this garden.love it 😊
Thanks a lot for the kind words 🙏
Diwya ලෝකයක්❤❤❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Me nam di ya lokayak ma tamai Ane apata hebehin balanna ettam kiya hitenawa.. Selena mahansiyaka pratipalyak. Thunuruwansaranai
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 තෙරුවන් සරණයි !
Harima lassanai ..
💐💐💐
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Very beautiful garden , god bless you ,
Thank you 🙏 Many blessings to you as well!
හරිම ලස්සනයි අනේ.කොහෙද මේ.
මේ කැනඩාවෙ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
ඇත්ත ටම මාර ලස්සන යි 😍😍
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Divyalokayak wage thama..💕💕💕
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
🌷👌🌷ගොඩාක් ලස්සනයි👌
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
God. Bless for you beautiful
Thank you so much🙏 Blessings to you too!
අනේ හරිම ලස්සනයි ආන්ටි .මම ආන්ටිගෙ වීඩියෝ බලන්න හරිම ආසයි ..මම ඊශ්‍රායල් වලින් ....ආන්ටිගෙ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා ❤🙏🇮🇱🇱🇰
ගොඩක් සතුටුයි දුව. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 පරිස්සමෙන් ඉන්න. ජයවේවා!
Breathtaking ❤
Lovely music too❤
Thank you so much! 🙏
❤❤❤ mal mada inna oya suranganaviyak akka ...
😊😊😊 බොහොම ස්තූතියි🙏 ජයවේවා!
ආන්ටි ඔයා කොහෙද ඉන්නෙ? මට මල් අතු ටිකක් දෙන්නකෝ 😊❤ ඔයාගේ ගෙදර සුරංගනා කතාවක තියෙන මාළිගාවක් වගේ
මම ඉන්නෙ කැනඩාවේ පුතා. ඉතින් මල් අතු දෙන්න විදිහක් නෑනේ 🥲
Nuwaraaliya wage
❤❤❤
So beautiful garden 🎉
Thank you so much for commenting 🙏
Ape hith kochchTa tanhswen alawanawads sansare ysnawada
Ane aththamai harima lassanai ane anty mewage mal ata tika ak ewannakooo
බොහොම ස්තූතියි පුතා. මම බීජ වලින් වගා කලේ හෙන්දිරික්කා සහ අටපෙතියා විතරයි. අනිත් ඔක්කොම මල් වර්ග පැළ සහ අල (tubers) සල්ලි වලට අරගෙන තමයි හිටෙව්වෙ. කීප දෙනෙක්ම අටපෙතියා බීජ ගැන අහලා තිබුණා. මේ අවුරුද්දෙ මම Amazon එකෙන් ගෙන්න ගත්තෙ. ලංකාවේ බීජ විකුණන/හුවමාරු කර ගන්න සංසද වල අටපෙතියා තියෙනවද කියලා හොයලා බලද්දි මට මේ පේජ් එක හම්බ වුණා.
facebook.com/share/p/vzwwKAef5tFsYkUg/
නොමිලේ බීජ හුවමාරු කරගන්න අයත් මුහුණු පොතේ ඉන්නවා. හැබැයි මල් වල පින්තූර දාලා තිබුණේ නැහැ.
පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
ජයවේවා!
wow😮 verry beautiful flowers .. ඔයා මල් වලට දාන් පොහොර මොනවාද ? ඩේලියා මල් වගාව වීඩියෝ 1ක් ගෙන්නකෝ..
කොම්පෝස්ට් වගේම රසායනික පොහොරත් මම මල් වලට දානවා. ගහ හොඳට හැදෙන්න මුලින්ම නයිට්රජන් වැඩිපුර තියෙන පොහොරක් දාලා මල් පිපෙන්න ළංවෙද්දි පොටෑසියම් වැඩිපුර තියෙන රසායනික පොහොරක් තමයි තෝරගන්න ඕනේ. මම ඊළඟ summer එකේ ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
So beautiful ..
Thanks so much for watching 🙏
Godak lassanai alwalu haduwa nadda kamak naha rattaran Akka oya inna attarama Diwan lokaa harema lassanai wagawat pannanna mama balagana innawa b s
එළවළුත් හැදුවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ එළවළු කඩන වීඩියෝ එක:
th-cam.com/video/SgHzRp6eonc/w-d-xo.html
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි
ලස්සනයි ❤❤❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
සීත කාලය නෑවිත් කැනඩාව ඔය විදියට තියනවා නම් කොච්චර ලස්සනද ❤
ඒකනෙ. ලංකාවේ අගය වැඩිපුර දැනෙන්නෙ මෙහෙ ගස් වැල් මැරිලා සීතල පටන් ගනිද්දී.
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
සුන්දරයි...රමණීයයි...මනස්කාන්තයි..සෝබමානයි.හිත පිරෙනා සොදුරු දසුනකි.... ඔබගේ දෑතට බුදු සරණයි..
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!
I wish I could visit you one day to see your beautiful garden.❤
I actually have a lot of questions to clarify from you regarding gardening. How can I contact you. I live in the U.S.
Thanks so much for commenting 🙏 I live in Ontario. If you visit here in the summer, you're welcome to our place too.
You can send me an email to maplesky935@gmail.com and we can set up a time for a chat 😊
❤
Wow harima lassanai .❤❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Godak lassanai
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
ලස්සනයි.ඩේලියා මල් හදන හැටි කියලා දෙනවද?
ඔව් මම ඊළඟ summer එකේ ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
So beautiful ❤😊
Thank you so much 🙏
Winter එක ඉවර උනාම ආයෙත් මුල ඉඳන්ම මේ මල් වවන්න වෙනවද ? නැතිනම් ආයෙත් එයාලම පැල වෙනවා ද ?
ඩේලියා සමහරවිට අල වලින් නැවත පැලවෙනවා. රෝස, හයිඩ්‍රැන්ජියා වගේ මල් ගස් වල ආයෙත් කොළ අතු ලියලලා එනවා. අනිත් ගොඩක් ඒවා නැවත මුල ඉඳන් හිටවන්න ඕනේ. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏 ජයවේවා!
@MapleSky reply කලායට ස්තූතියි..💐💐💐💐💐💐
Oyata tharuwan sarani
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!
So beautiful
Thank you so much 🙏
අට පෙතියා බීජ මිලට ගත හැකිද
කීප දෙනෙක්ම අටපෙතියා බීජ ගැන අහලා තිබුණා. මේ අවුරුද්දෙ මම Amazon එකෙන් ගෙන්න ගත්තෙ. ලංකාවේ බීජ විකුණන/හුවමාරු කර ගන්න සංසද වල අටපෙතියා තියෙනවද කියලා හොයලා බලද්දි මට මේ පේජ් එක හම්බ වුණා. ඒක nursery එකක්. එයාලා බීජ විකුණනවා කියලා දාලා තියෙනවා.
facebook.com/share/p/vzwwKAef5tFsYkUg/
නොමිලේ බීජ හුවමාරු කරගන්න අයත් මුහුණු පොතේ ඉන්නවා. හැබැයි මල් වල පින්තූර දාලා තිබුණේ නැහැ.
පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
ජයවේවා!
ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤❤ මෙ විදිහට මල් හදන විදිහ අපටත් කියලා දෙන්න.
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Amazing ❤️❤️❤️❤️
Thank you! Cheers! ❤❤❤
Wow.....❤❤❤❤
❤❤❤❤
Very nice Aunty ❤
Thank you so much 🙏
Is it srilanka
No, this is my garden in Canada 😊
Beautiful 😊
Thank you so much 🙏
Beautiful ❤
Thanks so much 🙏
මේ nuwarada
මේ කැනඩාවෙ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
Eththatama diviyaloke giya
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Hrima lassanai ❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
❤❤😊harima su ndarai mal
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Beautiful
Thank you so much 🙏
කොහේද මේ ගර්ඩන් එක තියෙන්නෙ
මේක ලොකු මල් වත්තක් නෙවෙයි. මගෙ කැනඩාවෙ ගෙවත්ත. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏
එලවලු වගව අස්වන්න අරන් ඉවරද
ඔව්, සීතලට ඔරොත්තු දෙන කීපයක් ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ගලවලා අයින් කලා.
❤
❤❤❤
Woow 🥰🥰🥰
❤❤❤
Amasllng
Thank you so much 🙏
Lassani aunty ❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
❤️👏👏
🙏🙏🙏
Bandarawelada
ඔව් බණ්ඩාරවෙලත් මේ වගේම ලස්සනට මල් තියෙනවා.
අනේ අර ලීක්ස් ගස් වගේ ඒ වගේ පිපෙනනිල් පාට පැලයක් සහ අනෙකුත් මල් වර්ග ලංකාවෙ පැල වෙනවනං මල් ඇට හෝ අතු ටිකක් එවන්නකෝ ප්ලීස්
කැනඩාවේ ඉඳලා කොහොමද එවන්නෙ අනේ
ශිරෝමිකා, මම බීජ වලින් පැල කර ගත්තෙ හෙන්දිරික්කා සහ අටපෙතියා විතරයි. අනිත් ඔක්කොම මල් වර්ග වල පැළ සහ අල (tubers) සල්ලි වලට අරගෙන තමයි හිටෙව්වෙ. දම්පාට මල් වර්ගයත්, ඩේලියත් අල වලින් තමයි හිටෙව්වෙ. ඩේලියා නම් අතුත් පැල වෙනවා. නමුත් මෙහෙ ඉඳන් කිසිම ශාක කොටසක් හෝ බීජ වෙනත් රටවලට යවන්න නීතියෙන් අවසර නැහැ. කීප දෙනෙක්ම අටපෙතියා බීජ ගැන අහලා තිබුණා. මේ අවුරුද්දෙ මම Amazon එකෙන් ගෙන්න ගත්තෙ. ලංකාවේ බීජ විකුණන/හුවමාරු කර ගන්න සංසද වල අටපෙතියා තියෙනවද කියලා හොයලා බලද්දි මට මේ පේජ් එක හම්බ වුණා.
facebook.com/share/p/vzwwKAef5tFsYkUg/
නොමිලේ බීජ හුවමාරු කරගන්න අයත් මුහුණු පොතේ ඉන්නවා. හැබැයි මල් වල පින්තූර දාලා තිබුණේ නැහැ.
පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
ජයවේවා!
ස්තූතියි වචන ටිකට මම ඔයාගේ දිව්‍ය ලෝකෙට හැමදාම යනවා බුදු සරණයි ඔයාට
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
😍❤❤
❤❤❤
,diw
where are you sister, are you OK ? why no videos , please post ,
Thanks for checking on me 🙏 I'm good. I usually only do videos from spring to fall as there's nothing much going on in the garden during the cold months. I have recorded one video on how I close the garden for the winter. Will do another video on how how I preserve veggies for the winter 😊
Appreciate your comment ❤
Aparadene. Mal kaduwe
ඒ මල් කැඩුවෙ සීසන් එකේ අන්තිම කාලෙ. දැන් එළිය ගොඩක් දුරට සීතලයි. ඉතින් දැන් මැරුණු මල් ගස් ගලවලා අයින් කරලත් ඉවරයි. මෙහෙ එළියෙ මල් වවන්න පුළුවන් මාස කීපයක් විතරනෙ.
ජයවේවා!
@@MapleSky ane aththada mama a gana danne nathuwa kiwwe