Raa Ahase | රෑ අහසේ... | Dumal Warnakulasooriya | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 202

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +107

    මල් සිංදු ප්‍රමෝට් කරන යුගයක බහුතරයක් දුමාල් වගේ ගායකයෙක්ගෙ වටිනාකම දන්නෑ... ඇත්තටම භාවනාවක් මේ කටහඩ..❤️💪

  • @neele6639
    @neele6639 3 ปีที่แล้ว +117

    මල් සින්දු ගහන සමහර බෑන්ඩ් අතරෙ කනට mashup ආතල් එකක් දුන්න සුපිරිම වැඩක්.❤️ ආදරෙයි නිව්ස්❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +3

    දුමාල් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂයෙක්...ඔහුට ලංකාව පොඩි වැඩී ...භාරතයේ ඉපදුනා නම් ඔහුගෙන් මීඩ වඩා සංගීත ක්ෂේත්‍රය ට වැඩක් ගනීවි...මේ මානව සම්පත්...මෙයාලගෙන් උපරිම සහයෝගය ලබාගන්න ඕනි හිත නිවන කලා රසය නොමරා ඉස්සරහට අරන් යන්න. මෙයාලට වටිනාකමක් දෙන්නම ඕනි

  • @jainithsanka5636
    @jainithsanka5636 3 ปีที่แล้ว +17

    මං ආසම ගායකයගෙ ආසම සින්දුව..දුමාල් ඒකට වෙනම රහක් දුන්න..පොඩි උනාට මේ කොල්ලො ටික පට්ටයි බැකින්...😍

  • @knight-jz8kw
    @knight-jz8kw 3 ปีที่แล้ว +28

    අන්තිම වෙනකම් බලන් හිටිය එක ලීඩ් ගිටර් පාර්ට් එකක් අහන්න එක ගැහුවෙ නෑනේ🥺. ඒත් සුපිරි වැඩක් news 🖤💯

    • @c4363
      @c4363 2 ปีที่แล้ว

      ඇයි යකෝ ගහන්නෙ.ඉස්සෙල්ලම ඉවර වෙනකන් බලපන්.😂😂

  • @rajithaperera2631
    @rajithaperera2631 3 ปีที่แล้ว +13

    ආනන්දේ කොල්ලෝ සෙට් එකම...දුමාල් සරිත් සුරිත්...ජය වේවා!!

  • @kasunmadhumal2142
    @kasunmadhumal2142 3 ปีที่แล้ว +33

    දුමාලය කියන්නෙ පිස්සෙක් ❤️❤️
    සුපිරි ❤️

    • @indunethsithum609
      @indunethsithum609 2 ปีที่แล้ว +2

      පිස්සු නෑ බන්.ඔය හොඳට සින්දුත් කියන්නෙ.😒

  • @chanupa_deshitha
    @chanupa_deshitha 3 ปีที่แล้ว +81

    කමෙන්ට් එකක් දුන්නොත්, මේකෙ රහටයි වටිනකමටයි හානියක් වෙයි කියලා බයයි ❤️

  • @madurajayashantha8820
    @madurajayashantha8820 3 ปีที่แล้ว +15

    සුපිරිම talent ekak තියෙන ගායකයෙක් කියලා හිතෙන හැමෝම මේ පැත්තට ඓමූද බලන්න යාලුවනේ...,❤️❤️❤️❤️😍😍😍😍💞💞💞💞😎😎😎😎☺️☺️☺️☺️

  • @tharindulakmal595
    @tharindulakmal595 3 ปีที่แล้ว +45

    ඇයි අප්පා මේ වගේ එවා ට්‍රෙන්ඩින් ගන්න බැරි.

    • @shehanridmal8435
      @shehanridmal8435 3 ปีที่แล้ว +2

      ලංකාවෙ මිනිස්සුන්ගෙ රස වින්දනේ තරම තමා

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว

      මේක ලංකාව කියල අමතක උනාද

    • @pasaninduwara1556
      @pasaninduwara1556 3 ปีที่แล้ว

      ගොබ්බ මිනිස්සු වැඩි බං

    • @aquaLIFE000
      @aquaLIFE000 3 ปีที่แล้ว

      මල් සින්දුයි.
      වෙන රටක සින්දු ලොකු කරගෙන අහන උන් ඉන්නකම් බෑ. 😒

  • @malindara21
    @malindara21 3 ปีที่แล้ว +14

    අපිට හොද ගායකයො ඉන්නවා ..දැන් ඔන හොද ගීත රචකයින්....

  • @sd6871
    @sd6871 3 ปีที่แล้ว +34

    NEWS+Dumal =Magic 🔥🔥💓

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +1

    අම්මෝ දුමාල් වර්ණකුලසූරිය ඔයාගේ හඩින් ඔය සිංදුව අහනකොට වෙනම ලෝකේ කට යනවා

  • @theboniyaa1847
    @theboniyaa1847 3 ปีที่แล้ว +6

    කනට මී පැණි වක්කරනවා වගෙ....😍

  • @Asanka704
    @Asanka704 3 ปีที่แล้ว +14

    බොද්දි සෙට් උනෙ මේ අමුර්තය 😍

  • @channamadhushan2756
    @channamadhushan2756 3 ปีที่แล้ว +4

    ඩ්‍රමා උබ නම් පිස්සෙක්...❤️

  • @pramodkahawevitharana4591
    @pramodkahawevitharana4591 3 ปีที่แล้ว +7

    Hesara මතක් උනා... ❤ That adlib..... ❤❤❤

  • @I_am_Dharsh
    @I_am_Dharsh 3 ปีที่แล้ว +20

    අම්මෝ ආරම්භ..ය....

  • @janakagunarathne8223
    @janakagunarathne8223 3 หลายเดือนก่อน

    කියන්න වදන් නෑ ..❤❤❤❤ පට්ට

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    Dumal oyage kiriammage lagama neyek mata මේ video eka ewa thibuna...moksda mn kemathima githa dekak eka witama අන්තර්ගතwa thibuna ..mata me video ewwe....priyantha chandimal Jayasooriya ...eyatath oyala siyalu denatamath තෙරුවන් සරණයි !

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +2

    දුමාල් ❤ " the Brand "

  • @praneethseranga8397
    @praneethseranga8397 3 ปีที่แล้ว +6

    Dumal kiyamme power pack ultra pro max ekak

  • @anil1646
    @anil1646 3 ปีที่แล้ว +2

    සරි ,සුරි ....✌✌✌👍👍👍 best band..

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 3 ปีที่แล้ว +8

    ඒක නම් perfect 😍😍😍😍

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +9

    එ් රිදම් පාර 🔥

  • @isharaudayanga
    @isharaudayanga 3 ปีที่แล้ว +1

    දුමාල් කියන්නේ වැඩ්ඩෙක් තමා 😘😘😘😘😘❤️❤️❤️❤️

  • @sasindunaveen6435
    @sasindunaveen6435 3 ปีที่แล้ว +3

    Pissuwak me voice eka nam dumal sir ❤️❤️❤️

  • @tharindumaduranga6626
    @tharindumaduranga6626 2 ปีที่แล้ว

    Dumal sir gamaak tama...sarith surith and the news kiyanee mage jiwite wadiyema.asa band ekak ....niyamai kollo tika

  • @pasinduanuranga7084
    @pasinduanuranga7084 2 ปีที่แล้ว

    News gana kiyla wadak na ithin S&s සුපිරි

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +6

    Adarei Dumaaa love you...❤❤❤❤💪💪💪💪 ela jayawewa

  • @Mastermusicband
    @Mastermusicband 3 ปีที่แล้ว +6

    Reegge gahaddi feel eka wadiya dannenne nahe hindi eke but super arrangement 🥺❤

  • @DeathChecker
    @DeathChecker 3 ปีที่แล้ว +6

    Mr.Dumal, as i always say is one of the artistic hearts, i have met in my life. and he has a great knowledge plus talent when it comes to music. Wish you all the very best from the bottom of my heart brother. W e expect more if this from you, and instrumental + Operitical + Radical combinations from you. Good Luck \\m//
    - SAM -

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    ලස්සනයි niyamai
    niyamai ලස්සනයි

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sajithpriyankara6670
    @sajithpriyankara6670 ปีที่แล้ว

    පිස්සු පාරක් ඔයි නියමයි ❤

  • @chamindahemal8398
    @chamindahemal8398 3 ปีที่แล้ว +1

    Not even close to rending this shows the low level taste of our people in average, tragic. Great News & Dumal.

  • @Tharushasandaruwan9415
    @Tharushasandaruwan9415 11 หลายเดือนก่อน

    Mn asama pattama gayakayek

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 3 ปีที่แล้ว +2

    Dumal you are so great sri lankan rahumamn

  • @janithperera3122
    @janithperera3122 3 ปีที่แล้ว +3

    Adarei the news band ekt❤

  • @haridunimantha1747
    @haridunimantha1747 ปีที่แล้ว

    Dumal malli supireee

  • @chamoddulshan7556
    @chamoddulshan7556 3 ปีที่แล้ว +1

    අඩෝ ඒකනම් පට්ට ආ😍❤️

  • @kanchanakalhara7260
    @kanchanakalhara7260 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි 🤩😋🙏🤗

  • @ruviniapsara9306
    @ruviniapsara9306 7 หลายเดือนก่อน

    SupiriyK tama itin dumal sir kiyanne

  • @sakulnirwan7673
    @sakulnirwan7673 3 ปีที่แล้ว +1

    ඇඩෙනවා ❤️❤️❤️❤️❤️

  • @a.u.d.a3026
    @a.u.d.a3026 3 ปีที่แล้ว +1

    Spoiled the entire work by missing the solo guitar piece of the hindi song. Still wondering why you guys dropped it. Was eagerly waiting for it!!!

  • @SandunTV
    @SandunTV 3 ปีที่แล้ว +4

    අත්මා එක්ක mashup එකක් ඕනේ

    • @geemanthadakshitha
      @geemanthadakshitha 3 ปีที่แล้ว +1

      ලබන සතියෙ බලන්න හැබැයි news නෙමේ ද කොහෙද බෑන්ඩ් එක

  • @amilaprabath6878
    @amilaprabath6878 3 ปีที่แล้ว +3

    Band was perfect

  • @dhammikakumar234
    @dhammikakumar234 3 ปีที่แล้ว +5

    Excellent performance

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 3 ปีที่แล้ว +4

    Eka maru

  • @lakshandanushka6548
    @lakshandanushka6548 ปีที่แล้ว

    වැඩ්ඩො ❤❤❤❤

  • @kidedlk7612
    @kidedlk7612 3 ปีที่แล้ว +3

    මරු✌️

  • @sureshkumara8952
    @sureshkumara8952 3 ปีที่แล้ว

    දුමාල්😍😍😍

  • @thilinaadikari9098
    @thilinaadikari9098 3 ปีที่แล้ว +1

    Dumal great performance

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว

    ඒ වොයිස් එක 😍🎧❤

  • @උප්පැත්තිය
    @උප්පැත්තිය 3 ปีที่แล้ว +1

    වෙනස සැපයි...👌

  • @sheyp11
    @sheyp11 3 ปีที่แล้ว +7

    The best❤️😍

  • @Withme179
    @Withme179 3 ปีที่แล้ว +3

    Wowwwwww😊😊😊😊😊😊😊

  • @52789
    @52789 3 ปีที่แล้ว

    Okkoma hodai adina aka thamai awul👍👍👍👍

  • @indikajude3954
    @indikajude3954 2 ปีที่แล้ว

    Bass lines tika patta

  • @manoripriyadarshani2694
    @manoripriyadarshani2694 3 ปีที่แล้ว

    Eka nam niyamai

  • @gihangeethanjana3750
    @gihangeethanjana3750 3 ปีที่แล้ว +1

    නියමයි කොල්ලෝ ❤️❤️🤟🤟

  • @roshanwrangler1306
    @roshanwrangler1306 3 ปีที่แล้ว +1

    Superb good job 👏 and good luck malli

  • @pamodsandamith2349
    @pamodsandamith2349 3 ปีที่แล้ว +1

    Ammo backing ❤️😍

  • @dulajsanju5706
    @dulajsanju5706 3 ปีที่แล้ว

    sinhala eka witarak tibuna nm super

  • @ima7879
    @ima7879 3 ปีที่แล้ว

    Patta

  • @roshiseimon
    @roshiseimon 2 ปีที่แล้ว

    nice song choice 🥰

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 3 ปีที่แล้ว

    Niyamai Dumal and News.

  • @sandamalgurusinghe
    @sandamalgurusinghe 3 ปีที่แล้ว +13

    Woow Coach Dumal ❤️

  • @chathurakal
    @chathurakal 3 ปีที่แล้ว +11

    sirasen hoyagaththa magic. Guu Derana wage minissunwa hira karala naa

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +1

    නියමයි ❤️🤗

  • @hasikakarunarathne8595
    @hasikakarunarathne8595 3 ปีที่แล้ว

    Ala..ala..super..😮🔬🎆👑

  • @liveinmelbourne4531
    @liveinmelbourne4531 3 ปีที่แล้ว +6

    Sepak💎🇱🇰❤

  • @amalmilindu2600
    @amalmilindu2600 3 ปีที่แล้ว +1

    පට්ට..👍👍❤❤

  • @ajipj6888
    @ajipj6888 3 ปีที่แล้ว

    අඩො සුපිරි

  • @MemeMania-j7o
    @MemeMania-j7o ปีที่แล้ว

    dramage wadatika 😘😘

  • @chanuxofficial3348
    @chanuxofficial3348 3 ปีที่แล้ว +1

    Niyamai ahanna ahanna asai, jaya

  • @udayapushpakuma750
    @udayapushpakuma750 2 ปีที่แล้ว

    Super ❤️💪💪

  • @sunimalranathunga2945
    @sunimalranathunga2945 3 ปีที่แล้ว +1

    Bass fatta

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +1

    දුමාල්

  • @azamizmy5817
    @azamizmy5817 3 ปีที่แล้ว +1

    Dumal sounds very similar to Athma..great singer❤

  • @geethsathsara
    @geethsathsara 3 ปีที่แล้ว +5

    ♥️♥️♥️♥️D & N♥️♥️♥️♥️

  • @anjanadilruksha1627
    @anjanadilruksha1627 3 ปีที่แล้ว +1

    පට්ට❤️‍🔥

  • @Udayanga747
    @Udayanga747 3 ปีที่แล้ว +1

    Good job

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 2 ปีที่แล้ว

    A great musician super performance not easy to mashup these two songs wow amazing

  • @roshanweerasinghe7365
    @roshanweerasinghe7365 3 ปีที่แล้ว +2

    Drumaaaa🔥🔥

  • @prabathkumara5873
    @prabathkumara5873 3 ปีที่แล้ว

    News ❤️❤️❤️❤️❤️ පිස්සු වැඩක් බන්

  • @tharushaaloka1959
    @tharushaaloka1959 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි 👌❤😍🇱🇰

  • @MAsitha-m8i
    @MAsitha-m8i ปีที่แล้ว

    Adhare bro

  • @isurumihiran2067
    @isurumihiran2067 3 ปีที่แล้ว

    පිස්සුවක් ❤️🍻

  • @krishanfdo
    @krishanfdo 3 ปีที่แล้ว +1

    Speechless. 😶

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 2 ปีที่แล้ว

    රිදෙන්න රිදෙන්න දෙන්නෙ....
    කෝරස් වර්ස් වත් නොදන්න කාලෙ ආසවට ඇහුව දැන් නම් හිරිගඩු පිපෙනෝ අහද්දි

  • @kavindudananjaya816
    @kavindudananjaya816 2 ปีที่แล้ว

    Superb ✌️🖤🙂

  • @gayanhad6444
    @gayanhad6444 2 ปีที่แล้ว

    සිංදුව මැද හින්දි එක ඉවර වෙද්දි වර්ස් එකෙන් ගත්තනම් මරු..
    කෝරස් එකම ආපු එකෙන් ටිකක් අමුත්තක් තිබුන..
    අහන් ඉන්න භාවනාවක් ❤

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +1

      ගිටාර් එක නෙවෙයිද ගැහුවේ ? 🤔

  • @nimanthalakshan6217
    @nimanthalakshan6217 3 ปีที่แล้ว

    ගින්දර..😍

  • @missamiss7022
    @missamiss7022 5 หลายเดือนก่อน

    Music industry ekata reality walin waddo awema sirasen witharai

  • @randimadilshan4010
    @randimadilshan4010 3 ปีที่แล้ว +2

    what a mashup😘😘😘😘😘

  • @samadhigamage9449
    @samadhigamage9449 3 ปีที่แล้ว

    Dumal 💎

  • @janakapradeep5284
    @janakapradeep5284 3 ปีที่แล้ว

    sindu kiyanneth, music kiyanne, gayakayo kiyanneth menna mewata.. !!!

  • @tharusharammuni9949
    @tharusharammuni9949 3 ปีที่แล้ว +1

    Hdma band eka♥️

  • @iroshanmadufernando5315
    @iroshanmadufernando5315 3 ปีที่แล้ว

    Muta kiyala
    Song ekak
    Tama ahila na ne
    Ahagana inna bari unaht
    හොඳයි