ශක්තිය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 90

  • @lasithapadmini805
    @lasithapadmini805 6 หลายเดือนก่อน +1

    මේවැඩසටහන බලන්න බලන්න ආසයි සහ ආදර්ශමත් වැඩසටහනක් කදූල❤❤❤

  • @lasithapadmini805
    @lasithapadmini805 7 หลายเดือนก่อน +1

    මේ වගේ උතූමි මිනිසෙක් මේ රටතූල සිටීම විශිෂ්චයි❤❤

  • @c.p.1554
    @c.p.1554 5 ปีที่แล้ว +23

    පිපාසයට දිය පොදක් සේ , අප යන ගමනේ විඩාව සංහිදුවා ගැනීමට මෙය ආශිර්වාදය යි. ❤❤❤❤ ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා . තෙරුවන් සරණයි . 💥🌼💥🌻💥🌻💥🌼💥

  • @shamalimudalige4234
    @shamalimudalige4234 5 ปีที่แล้ว +9

    ආදර්ශමත් වැඩසටහනක් ගොඩාක් ස්තුති ඔබ තුමා ඈතුලු සියලුම දෙනාට 🙏🙏🙏🙏❤️❤️❤️🌻👏

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 5 ปีที่แล้ว +4

    God bless you brother දීර්ඝායුෂ ලැබේවා

  • @thisanchamuditha851
    @thisanchamuditha851 3 ปีที่แล้ว +2

    හිතට වදින වැඩසටහනක්. ඇඩෙන්නම හිතට වදිනවා. සුපිරියි. ඔබ තුමන් ඇතුළු වැඩසටහන කරන සියලුම දෙනාටම පිං. බුදු සරණයි. දීර්ගායු වේවා!!!🙏🙏❤️❤️❤️❤️👍👌

  • @lalanidesilva4941
    @lalanidesilva4941 3 ปีที่แล้ว

    Aththatama brother me bihisunu kala wakawanuwe dewiyan wahansege haskamakin me ratata dayada kala dewikenek lesai ma oba thumawa dakinne.me wadasatahanata sahabagi sitina sama pirimi pudgalayekgema muhunu shokayen,as kadulin pirena hati ma dakka.e oba thuma me watina kiyaman minisunge hadawath thulata danena widiyata labadena widiyai oppu wenne.ita wada oba thumage gayanaya harima lassanai,sundarai,adaraneeyai. Hithata puduma sathutak ,sanasimak danenawa.mewani watina deshan walin minisunge hadawath yahapth karanna sanasalanna oba thumata dhiriya,shakthiya,labewa kiya dewiyanage ashirwadaya prarathanaya karanawa.Dewipihitai .

  • @anulaswarna8354
    @anulaswarna8354 5 ปีที่แล้ว +26

    ගොඩක් දවසකට පස්සේ ලස්සන අදහස් අගනා අදහස් ඇති හැගිමි බර ඔබ අහිංසක ජනතාවගේ හදවත් සුවපත් කරන එක ගොඩක් පිනක් !!නැගි සිටිය හැක එක්සත් වි !!!!බෙදි ගියොත් රට යයි සුන්වි !!!!ජය!!!!💐💐💐😅😅😅❤️❤️❤️🙏🙏🙏

  • @ajithbandara5623
    @ajithbandara5623 5 ปีที่แล้ว +7

    Jusu pihitai obaa thumata🙏🙏🙏💖💖💖💜💛💚👍👍👍👏👏👏👌👌👌

  • @chamindaperera5725
    @chamindaperera5725 3 ปีที่แล้ว

    Jesu jeewamanabawa obage let walta sthuthi lord Jesus Christ amen 🍇🌽 mama 🇦🇷🇦🇷🇦🇷🎌

  • @ramaniperera3556
    @ramaniperera3556 3 ปีที่แล้ว

    ඔබතුමන් රටට ආඩම්බරයක් . අභිමානයක්. ජේසුපිහිටයි.

  • @preminisiriniwasa6025
    @preminisiriniwasa6025 5 ปีที่แล้ว +4

    Listening silently is a great source of strength. This is what I believe Brother Charles. You are using all your efforts musically to explain the good and the bad side of life to the listeners. What a great job. God Bless you and give more wisdom and strength to deliver messages to the whole world.

  • @fatinaz1191
    @fatinaz1191 5 ปีที่แล้ว +7

    Great brother Charles. I hope that no body will try to stop you for encouraging people how to live a life. May God bless you for what you are doing for humanity in SL. ♥️👍

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 5 ปีที่แล้ว +6

    බුදුසරනයි සහොදර තුමනි

  • @lasithapadmini805
    @lasithapadmini805 8 หลายเดือนก่อน

    මේවගේ උතූමි මිනිසූන් සිටීම ගැන රටට ලොකූ ආඩමිබරයක්❤❤

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉Theruwan. Saranay

  • @madurithomas3395
    @madurithomas3395 5 ปีที่แล้ว +5

    God bless you brother obathuma hamadama apa samaga inna onee

  • @anuraratnasiri5516
    @anuraratnasiri5516 5 ปีที่แล้ว +1

    So much blessings to you beloved Brother Charles for awakening all of us!!! God Bless You and protect you!!!

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 3 ปีที่แล้ว

    brother Charles if I know you before 3o years still my 2 sons living this world. Every time I'm listening to your program I can't stop my tears. God bless to you.

  • @KuwKuw-d4f
    @KuwKuw-d4f 8 หลายเดือนก่อน

    Obathuma katha karannne thiththma thiththa aththa❤

  • @kantikanti4079
    @kantikanti4079 4 ปีที่แล้ว

    ඔබ තුමාගේ වැඩසටහන නරක මිනිස්සු හොද ට හැදෙනවා ජිව්ත ගොඩක් ලස්සන වෙනව ඔබ වහන්සෙස්ට බුදු සරනයි

  • @pradeeppathiraja5374
    @pradeeppathiraja5374 4 ปีที่แล้ว

    Brother Charles l have been watching all your Kandula program this is best in terms of floating songs and speech was well organized and matching which means your becoming master of what your doing, meaning of those songs enlightening our life to be correct person, brother yes we can Cheng this country and mindset of the great nation ,I strongly believe that can be done person like you "A spritual man" Theruwan saranai, we are always with you bro,and all the blessing with you and your spiritual spirit and your great team,

  • @jayanthiranatunge8952
    @jayanthiranatunge8952 5 ปีที่แล้ว +2

    Beautiful what a way to explain only you can do it , Blessings 🙏🙏💕💕 you are a gift

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 5 ปีที่แล้ว +4

    Our blessings are with you. Keep going ......Your effort will bear fruits......one fine day the majority of Sri Lankans will realize the message you are trying to convey.

  • @nirmaladevi5703
    @nirmaladevi5703 5 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි ගොඩ දවසකින්

  • @manojrathnayaka5868
    @manojrathnayaka5868 5 ปีที่แล้ว +1

    Minisata thaman kawdai adura ganimata oba thuma gena yana me wayama godak watinawa ....oba thumata දීර්ඝායුෂ ලැබේවා

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 3 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති සර්

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 5 ปีที่แล้ว +1

    Harema lassanai asawan balana wada satahanak apa peuathumata bohoma pen mawane wata satahan kerema gana bohoma sthuthei theruwan saranai jaua pehetai

  • @smanikk3674
    @smanikk3674 5 ปีที่แล้ว

    Jesu පිහිටයි ❤️✝️🙏

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +2

    God Bless Brother and his Team.

  • @andand1962
    @andand1962 4 ปีที่แล้ว +1

    God bless u father

  • @dilhaniwijerathne6442
    @dilhaniwijerathne6442 5 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ මේ කරන සත්කාරය කෙතරම්ද කියලා කියන්න වචන නැත.ඔබ නිසා ජීවත්වන අය අතරේ මාද එක් අයෙකි.අපේ ජීවිත ගොඩ ගන්න පියතුමනි.ඔබවහන්සේ මට තවත් එක දෙවිකෙනෙකි.ඔබට තෙරුවන් සරනයි...දීර්ඝායුෂ ලැබේවා ..

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 ปีที่แล้ว

    Niyamai

  • @niroshaperera7119
    @niroshaperera7119 5 ปีที่แล้ว +9

    brother charles කියන්නේ බුද්ධිමත් ආදරණීයම පුද්ගලයෙක්. ලංකාවේ පිනට පහළ වුන. තෙරුවන් සරණයි

    • @sriyanibamunu5193
      @sriyanibamunu5193 3 ปีที่แล้ว

      Adraniya brother...🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

    • @sriyanibamunu5193
      @sriyanibamunu5193 3 ปีที่แล้ว

      Devi pihitai theruvan sarani....

    • @nilupulfernando3279
      @nilupulfernando3279 3 ปีที่แล้ว

      Oba thumiyata " x " veradila.
      Chalse thomess kiyana misadetuwa Sri samma sambudurajanan wahansege
      Thisaranaya vinasha kirimata
      Pemini mithya dushtika paapeetharayek.🏴‍☠️😸😺😼😾

  • @mangalahettiarachchi8756
    @mangalahettiarachchi8756 4 ปีที่แล้ว

    Golden voice ofBr. Charles ....

  • @dbdndndkckcngn8931
    @dbdndndkckcngn8931 4 ปีที่แล้ว

    දිර්ඝ හායූස ලැබේ වා

  • @hlrenuka699
    @hlrenuka699 5 ปีที่แล้ว +1

    god bless pastore

  • @udayakuma8918
    @udayakuma8918 4 ปีที่แล้ว

    Godak watina deewal godak kiwwa

  • @kwtkumariliyanaarcci5845
    @kwtkumariliyanaarcci5845 5 ปีที่แล้ว +1

    Obatumata godak pin atahas walata

  • @krishnakumari7812
    @krishnakumari7812 5 ปีที่แล้ว +1

    Piyathumani..jesu.pihitai..

  • @sydneyjayalath7548
    @sydneyjayalath7548 5 ปีที่แล้ว +1

    God bless brother

  • @asokaasoka7310
    @asokaasoka7310 5 ปีที่แล้ว +1

    Oba tumage vidio den adui..ai a....api asarana karanna apa oba tumata ali adarei

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 4 หลายเดือนก่อน

    Gawe Sampetha .Wahei.Buruwan Karenam Gasai.Logicelly St ...A... Mu Marithiya Upeyau .kupadiyaaa...

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 5 ปีที่แล้ว +1

    Sir...Excellent

  • @vajirahemamali6528
    @vajirahemamali6528 4 ปีที่แล้ว +1

    ahtha kiyana obata thavath shakthiya labeva

  • @niroshfernando9462
    @niroshfernando9462 5 ปีที่แล้ว +2

    GOD BLESS.....

  • @dulakshidewmini1237
    @dulakshidewmini1237 4 ปีที่แล้ว

    Respect brother Charles Thomas 🌍💫

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 5 ปีที่แล้ว +1

    මම හරියට රසවින්ද නිදිමරලා බැලුවෙි බොහොම ස්තුතියි ඹබතුමාට

  • @chamilfrenando1643
    @chamilfrenando1643 5 ปีที่แล้ว +4

    අම්මෝ අැති යාන්තම්...
    🙏❤

  • @iranganiedissanayakemudiya6607
    @iranganiedissanayakemudiya6607 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @giribabu2235
    @giribabu2235 5 ปีที่แล้ว +8

    God bless u

  • @thusarifdo2311
    @thusarifdo2311 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjirupasinghe5786
    @suranjirupasinghe5786 4 ปีที่แล้ว

    🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️

  • @malikamalkanthi4385
    @malikamalkanthi4385 5 ปีที่แล้ว

    ඔබට බුදු සරණයි .

  • @jennyfernando4610
    @jennyfernando4610 5 ปีที่แล้ว +8

    මග බලාගෙන හිටියෙ අලුත් වැඩසටහනක් කොයි වෙලාවෙ දායිද කියල..'කදුල 'පිපාසයට දිය බිදක්..සහෝදරතුමා ඇතුළු සැමටම ජේසු පිහිටයි බුදු සරණයි

  • @gaminibandara7411
    @gaminibandara7411 5 ปีที่แล้ว +3

    Good

  • @p.k.gamage4482
    @p.k.gamage4482 5 ปีที่แล้ว +1

    Teruwan.saranai.piyatumani

  • @somadasakankanamge1569
    @somadasakankanamge1569 4 ปีที่แล้ว

    How can we contact you brother

  • @indikagunasekara2816
    @indikagunasekara2816 4 ปีที่แล้ว

    Excellent

  • @sureshbandara6236
    @sureshbandara6236 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි............

  • @mallikafernando297
    @mallikafernando297 5 ปีที่แล้ว +3

    Brother me tika siyaluma oya t .v eken balana katha tika wenuwata pennanat puluwannam ape rata monatharam sundara purawarayak karanna haki weida. Minisun nodan karana waradi walata jesu kurusayata yaddi dewiyan wahansegen illuwe ekai .

  • @pushpadayani2635
    @pushpadayani2635 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @asokaasoka7310
    @asokaasoka7310 5 ปีที่แล้ว

    Pera attma wala soya gat karmaya nemati dara goda tiyena turu....sansaraya nemati gonna awilei.....oba tumage denuma apata itamat wedagat

  • @wanihal5839
    @wanihal5839 4 ปีที่แล้ว +1

    nomile data gamu

  • @p.k.gamage4482
    @p.k.gamage4482 5 ปีที่แล้ว

    VISALA.IDORAYAKATA..PASUWA..GANWATURAK..GELUWA..HA..SAMANAI...AEDURU.TUMANI.OBA.TUMA.AETULU..SIYALUMA..WADAKA..MANDALAYSTA..TERUWAN..SARANAI

  • @pradeepaxavier3934
    @pradeepaxavier3934 5 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🙏

  • @dselectronics6922
    @dselectronics6922 5 ปีที่แล้ว

    👍👍👍👍

  • @tharikaperera671
    @tharikaperera671 5 ปีที่แล้ว +6

    මෙතන ඉන්නේ නැව් හදන මිනිස්සු!
    අපේ රට පාලනය කරන්නේ, නැව් පිටරටින් ගේන අය!
    මේ දක්වා කිසිම කෙනෙක් මේවගේ අදහසක් ප්‍රසිද්ධියේ කියා නැත.
    මොහොතක් සිතාබලන්න!

  • @kosalaharshadewa5317
    @kosalaharshadewa5317 4 ปีที่แล้ว

    මැරෙන්න කලින්, මධුවිතකින් සප්පායම් වෙලා පොඩි වෙලාවක් ඔබතුමා එක්ක කතා කරන්න ලැබෙනවනම් ලොකු පිනක්.. වැඩි වෙලාවක් අඩාවි මම, ඒත් ගොඩක් දේවල් තියෙනව ඔබතුමා එක්ක කතා කරන්න.. බුදු සරනයි..

  • @theresenilmini
    @theresenilmini 5 ปีที่แล้ว +2

    th-cam.com/video/doHzexvrJFc/w-d-xo.html
    මේ සින්දුවෙත් කියන්නේ ඔබතුමා කියනවා වගේ කතාවක් නේද...

  • @ajithsamarasinghe7371
    @ajithsamarasinghe7371 4 ปีที่แล้ว

    Manath colombia dockyard eke Parana wedakarapu addekim ethi sewakayek...mage dock yarad number eka .4193 ( 7218) subs pathanawa api merunath ayathanaya wedi dunuu wenanana prathanayai..
    .

  • @jeondaeun2904
    @jeondaeun2904 5 ปีที่แล้ว +1

    pinsiddawei mewa asala nihanda nowanna kriyathmaka wanna...

  • @dayanikuamr6585
    @dayanikuamr6585 5 ปีที่แล้ว +1

    Oba.thumada.wadasatahan.mama.balanawa.rata.ina.ape.gadakkala.kiriman.ina.ama.wada.satahn.balala.mam.hitha.godak.durata.gada.gaththa..jasu.pihiti.obat

    • @dhaneshkarunathilake262
      @dhaneshkarunathilake262 5 ปีที่แล้ว

      Dhalnna magulak kiyanna oni budhu shame kiyanna de larala nea me eka artmeka kathawak tharam... Bana kiyanna darma dhara hamudhuruwaru oni tharam lankawe innawa. Me kohendho part una minihek sukshamawa minisu thamantha nathu karagenna yannawa..

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 ปีที่แล้ว

      Oya.hari

  • @nishanthushitharanashingha4162
    @nishanthushitharanashingha4162 5 ปีที่แล้ว +1

    apita hadenna bane

  • @KanthiSri-iz6qc
    @KanthiSri-iz6qc ปีที่แล้ว

    God bless u

  • @sadamallei1384
    @sadamallei1384 5 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻