ජනාධිපතිවරණය 2024 | ඡන්ද විමසීමේ ආරම්භ වී පැය 5කට පසු තත්ත්වය | Sri Lanka Decides 2024 | 21.09.2024
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2024
- ජනාධිපතිවරණය 2024 | ඡන්ද විමසීමේ ආරම්භ වී පැය 5කට පසු තත්ත්වය | Sri Lanka Decides 2024 | 21.09.2024
#lka #News1st #Election2024 #PresidentialElection #SriLanka #News1stDigital #SriLankaDecides
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏❤️❤️🙏🙏
සැපතින් සපිරුනු නිවහල් දෙරනක්
ලක්දෙරනෙ සියලු දෙනාටම
"නියත ජනනායකයා අනුර "
ජයවේවා මාලිමවට කෝටියක් රට අනුරට
පොහොසත් රටක් ලස්සන රටක් hadamu malimawata ජය ❤❤❤වේවා
මාලිමාව දිනනවා ස්තීරයි
Hello jepps 😂 never ever
ඔව් ඊලග වතාවේ..😂😂😂😅
A,KD❤️❤️❤️
N.P.P..JAYAWEWA..❤A.K.D. JAYAWEWA ❤❤❤❤❤
මගේ රටට මාලිමාවට ජය වේවා ❤❤❤❤
AKD...❤❤❤❤
❤️💪🙏 SIRS,❤️
sirasa tv ගෞරවාන්විතව හා ඉතා සාධාරණව මාධ්‍යකරණය කිරීම පිළිබඳ ස්තුතියි,,,,,,,හිරු දෙරණ වගේ දේශපාලනඥයන්ට කඩේ යමින් සිටින නාලිකා පිළිකුල් සහගතයි
මාලිමාව දිනනවා 🧭🌹🌹🌹❤❤❤
නියත ජය මාලිමාවට ❤❤❤
AKD
මාලිමාවට
Jayaveva anurata❤❤❤❤❤
AKD ♥️🫶jaya wewa
මාලිමාව ❤
රට අනුරට❤❤❤❤
AKD❤
Mallimawata jayawewa
Akd ♥️
ගැහැනු අපි එක මිටට චන්දයදුන්නා මාලිමාවට අනුර නියත ජනපති
රටේ වැඩි මනාපය "මාළිමාව' ට නිසා කළබලවෙන්න කාරණාවක් නෑ.
මාලිමාව ❤🎉
ලංකාවේ පමණයි කියලා හිතෙනවා ප්රජාතන්ත්රවාදී රටක ඡන්දය පිළිබඳ මෙතරම් වෙහෙසක් දෙන්නෙ.
වෙහෙසක් වෙකා හරි කමක් නෑ රට හරිමගට හැරෙනව නම්
@@dilaniperera7509 🙋
මාලිමාවට ජයවේවා
ජ.වි.පෙ OUT මල්මාව ගෙදර යයි😂😂😂😂😂😂😂😂
@@mohamedrilwan4718 22 බලමු
දිනුම රටට.🇱🇰
රට අනුරට.✅
මාලිමාවට ජය.💜️
Good job. Joya from France 👍👍👍
කතිරය පමණක් ඇති
මාලිමාවට ජයවේවා අනුරජනපටි වේවාජනතාවට ලස්සන ජීවිතයක් පොහොසත් රටක් ලැබේවා
AKD,,,,, 75%******** Aniwa.....❤️❤️❤️❤️❤️❤️👌👌👌💜️💜️💜️💜️
😂😂😂😂
මට තෙරෙන්නෙ නැත්තෙ සජියට චන්දෙ දෙන්නෙ මොන පදනම මතද කියල.සජියා කියන්නෙ ලදරුවෙක්. මුට චන්දෙ දෙන උන් ගවයොම තමා. රටක තියා class room එකකවත් leader කෙනෙක් වෙන්න ඔය ලාමක ටින් ටින් ට සුදුසුකමක් නැ.
Ahenam jeppanta denna mokakda sudusu kama
E manussaya upadidariyek. Sajiya wage newey 😂@@sadamalisadamali6880
@@sadamalisadamali6880 mita kalin balaye idalama na. eka tama lokuma sudusukama
සජිත්ට මිනිස්සු චන්දේ දෙන කතාවට එන්න කලින් මෙහෙම මනුස්සයෙක් කොහොමද ජනතා නියෝජිතයෙක් වෙන්නෙ කියන එකම අවුලක්නේ ..ඒක තමා මේ රටේ තත්වය ..ඉතිහාසයේ ඉඳලා වෙච්ච දේවල් මත තමයි මේවා මෙහෙම වෙන්නේ .අපි සතුටු වෙමු 2024 දී අපිට මේ තත්වය හරවන්න පුලුවන් උන එකට සහ ..අපි උත්සාහ කරමු අනුර ප්රමුඛ ජාජබ කන්ඩායමට සමාන හෝ ඊටත් වඩා හොඳ විපක්ශයක් හදන්න .. එදාට අපිට රටක දේශපාලනය ගැන බුධිමත් හරවත් සන්වාදයක් දැකගන්න ..ඒවා එක්ක මේ රට හොඳම තැනකට ගෙනියන්න හැකිවෙයි ...
අඩු තරමින් එවුන්ට රූපවාහිනීයට සජීවී සංවාදෙකටවත් එන්න පුළුවන්නෙ@@sadamalisadamali6880
ඔමායා ඡන්දය ලකුණු කරන ආකාරය කීමෙන් වැලකීම වඩාත් හොඳයි
මගේ රටට මාලිමාවට ජය වේවා
අනොජ්ද සිල්වා මැතිතුමා ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage rata bera ganna anura kumara janadipathi ikmanin path wewa. Ikmanin 🧭🫡🔴🟥❌️
🧭 dinala iverai
සුභ නැකතට රට අනුරට
බින්ගිරිය.අසනයෙ.නලින්.බන්ඩාර.(කක්කුස්සි.කටා)එමුසලයා.හින්දතමයි.සජිත්ට.කෙලවුනෙ.මලිමාවට.ජයවෙවා.දැන්තමයි.අපි.නිදහස.ලැබුවෙ
Waiting for a good result for Sri Lankan people ndk
Ratama AKD....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
No audio
AkD
ඒ නිවෙදක මහතට අැහෙන්නැ නෙද මැඩමි😂😂😂😂😂😂😂
පිටිසර වල ඉන්න වයසක අය කියන්නෙ හොරුන්ට දෙනව කියලද
දෙනව නම් ගාමන්ට් ගිහින් හම්බ කරන් කන්න හරි රට හදපු ප්‍රෙමදස මහත්තයගෙ පුතාට දෙන්න ඔනි
@@nethunethu-v8l puthata thatthata taram molayak na.😂😂😂😂😂😂
ම⏱️
සරස කඩෙි යන හැටි තේරුමි ගන්න බරි උන් තවත් මොලේඇති වැඩක්් කරයි කියල හිතන්නෙවත් කෙහොම ද?9@😀
Ratata ආදරය malimawata jande dunna ඔබට mage acharaya
අර වැද්දට පොරොව ඡංද මධ්‍යස්තානය ඇතුලට ගෙනියන්න දුන්නද?
Ow flight ✈️ eke unath aran yanna awasaraya thiyenawa eyalata...❤❤❤😮
ඒක එයාලට අවේනික දෙයක් ඒ ගැන ඉගෙන ගන්න
@@janakapremalal4196 ආවේනික තමයි, වටේ ඉන්න එවුංට තර්ජනයක් නැද්ද?
Galle Valen wagera evare kujeethie ana Shok raneyaei gothaya
සජිත්ට ජය වේවා❤
😂
ඉදකින් 😂
Ithuru kalaye chande dena aya mathaka thiyaganna manapa denna epa obala kamathi kenata pamanak kathiraya gahala gedara enna. Lankave hora thakkadi desapaluvo mula indalama mahajana mudal hora kapu va rakaganna hithannavath bari tharam game gahanava a nisa kalpanaven prissamen
JVp malagama adin sanituhan wewaaaaaaa
සජිත් මහත්තයා දිනන්න ඔනි අපිට දරුවන්ට රටක් ඉතුරු වෙන්න නම්♥
@@nethunethu-v8l ඉතිරි කරයි ලොකෙටම හිගාකාල
😢
2:34 2:35 2:35 2:35 2:36 2:36 @@kumariherath1019
හැටදාහාන්නතරකරපුදෙනැවතපටන්ගැනිමටකැරිසජියාපරදායි
😂
කැම්පස් ඡන්ද... තැපැල් ඡන්ද මාලිමාවට වාසියි... ගම්වල මිනිසුන්සු ගෙඩි පිටින් සජිත්ට රනිල්ට දුන්නා.... දෙමල... උතුරු නැගෙනහිර ටික වැටුනු ගමන් සජිත් උඩින්ම දිනනවා.... කැට තියල කියන්නෙ... මම ඉන්න ඡන්ද මධ්‍යස්ථානය ගැන මම කිව්වෙ... පිටිසර ගමක... ජන්ද පෝලිමේ ඉන්න වයසක මිනිස්සු කියනවා...මිනීමරු JVP ඒකට දෙන්නෑ කියලා
හවස් වෙද්දි comment එක dilate කරන්න එහෙම එපා හොදේ😂
පව් අඩෙ🤣🤣🤣🤣ගෙඩි පිටින් රනිල් සජිත් දුන්නලු හිටපු නායකයා අමතක කරන්නත් බෑ🤣
පව් අප්පා. බොහොම නූගත් මිනිසුන් ඉන්න ගමක් වෙන්නැති.
උන් දෙන්නට අැඩ්රස් නෑ😅
පල පොන්නය යන්න ...
ගිය පාර චන්දෙ දුන්නෙ ගෝටාට. මේ පාර අපි හැමෝම සජිත්ට
😂😂😂😂
@@bagyasachintha6641😂
ithin gono ai giya paara gotata dunne 😂 sajithtama denna tibbane 😂
😂
@@kalanafdo-x4k ගිය පාර ගෝටට චන්දෙ දුන්නේ රැල්ලට. ෆේක් කැම්පේන් වලට රැවටිලා . අයෙත් ඒ ගොන් වැඩේ කරන්නේ නැහැ.මේ පාර නියම සුදුස්සා තෝර ගත්තෙ හොදට හිතලා , එක් එක් කෙනා කරල තියන වැඩ ගැන හොයල බලලා. සජිත් තමා එකම තේරීම. කයිය නායකට නම් ලොවෙත් දෙන් නැත .
AKD ........💪
මාලිමාවට ජය ❤❤❤