T20 Ultra 2 Smart Watch Unbox And Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 76

  • @TharindaSandaru-v8n
    @TharindaSandaru-v8n 5 หลายเดือนก่อน +4

    Redmi a3 phone ekata connect karanna puluwanda

    • @MDSTechHub
      @MDSTechHub  5 หลายเดือนก่อน +2

      ow

  • @buddhikadissanayake5761
    @buddhikadissanayake5761 4 หลายเดือนก่อน +4

    Ayye me watch eke call answer karanna barida?
    Call setting review karannako😢

    • @MDSTechHub
      @MDSTechHub  4 หลายเดือนก่อน +2

      පුලුවන් ඇප් එකට නොටිෆිකේශන් ඇක්සස් කෝල් ඇක්සස් දෙන්න ඕන

  • @TharindaSandaru-v8n
    @TharindaSandaru-v8n 5 หลายเดือนก่อน +2

    Redmi a3 phone ekata connect wenawada

    • @MDSTechHub
      @MDSTechHub  5 หลายเดือนก่อน +1

      ow

  • @HirushaUdani-j3d
    @HirushaUdani-j3d 2 หลายเดือนก่อน +1

    Phone ekk natuwa meka use karnna barida connect kalata passe

    • @MDSTechHub
      @MDSTechHub  2 หลายเดือนก่อน +2

      එහෙම පුලුවන් හැබැයි කෝල් ගන්න පුලුවන් මැසේජ් වල නොටිෆිකේශන් විතරයි

  • @AnudyaSampath
    @AnudyaSampath 2 หลายเดือนก่อน +1

    Mage watch eka on wenne na gaththata passema on une na

    • @MDSTechHub
      @MDSTechHub  2 หลายเดือนก่อน +1

      බැට්‍රිය ඩෙඩ් වෙලා එනවා සම්පූර්නම බැහැලා ඇත්තේ රිටන් කරන්න බලන්න

    • @AnudyaSampath
      @AnudyaSampath 2 หลายเดือนก่อน

      @MDSTechHub chaj ekata danmama chaj wenawa qage display eke eliyak penawa

  • @sankapethum6536
    @sankapethum6536 4 หลายเดือนก่อน +1

    I phone walata connect karanna baida

    • @MDSTechHub
      @MDSTechHub  4 หลายเดือนก่อน +1

      ඇප් එක තියෙනවා නම් පුලුවන්

  • @mahivlog4402
    @mahivlog4402 2 หลายเดือนก่อน +1

    Aiye me watch ekata WhatsApp connect karnna brida I phone wala 🥲

    • @MDSTechHub
      @MDSTechHub  2 หลายเดือนก่อน +1

      මැසේජ් වල නොටිෆිකේශන් විතරයි බලන්න පුලුවන්

  • @ishankamadushani5964
    @ishankamadushani5964 6 หลายเดือนก่อน +2

    Qr code eka scan wenawada oke ?

    • @MDSTechHub
      @MDSTechHub  6 หลายเดือนก่อน +2

      ඔව්

  • @Yashini_Wijesinghe22
    @Yashini_Wijesinghe22 6 หลายเดือนก่อน +1

    watch එක phone එකට connect කරලා තියෙද්දි call එකක් ආවොත් ඒම ringinton එකක් ඇහෙනවද watch එකෙන්..... slient දාන්න ඒම පුලුවන්ද 🙄

    • @MDSTechHub
      @MDSTechHub  6 หลายเดือนก่อน

      ඔව් වයිබ්‍රේට් දාන්න පුලුවන්

  • @HirushaUdani-j3d
    @HirushaUdani-j3d 2 หลายเดือนก่อน +1

    App eka natuwa use karna vidiha kuyla dennko aiye

    • @MDSTechHub
      @MDSTechHub  2 หลายเดือนก่อน +1

      ඇප් එක නැතුව නෝමල් විතරයි පාවිච්චි කරන්න පුලුවන්

  • @Romesh-000
    @Romesh-000 2 หลายเดือนก่อน +1

    Ayye mage vibrate wada nane watch eke habay app eken vibration enable krl thiyenne

    • @MDSTechHub
      @MDSTechHub  2 หลายเดือนก่อน +1

      සමහර විට මෝටරේ වැඩ නැතුව ඇති

  • @diliniudeshika1322
    @diliniudeshika1322 4 หลายเดือนก่อน +1

    Aiye charjing pennanne na ne mn onlin order kare watch eka on wenne na ai ehema wenne

    • @MDSTechHub
      @MDSTechHub  4 หลายเดือนก่อน +1

      චාර්ජ් ඩොක් එකේ අව්ලක් වෙන්න පුලුවන් ඒක

  • @slbusdjofficeal365
    @slbusdjofficeal365 2 หลายเดือนก่อน +1

    Ayye hw67 pro max watch eka hondaida 🤔 mama aran dan avurudu 2 venawa eth tama wada ❤

    • @MDSTechHub
      @MDSTechHub  2 หลายเดือนก่อน +1

      ඔව් ඕන මොඩල් එකක් හොද නරක දෙකම තියෙනවා හරි තැනකින් බලලා ගත්තාම ලෙඩ එන ප්‍රමානේ අඩුයි

  • @SithumaNimalsha
    @SithumaNimalsha 4 วันที่ผ่านมา +1

    Aulak na habai watch eka

  • @Bhanuchethmin
    @Bhanuchethmin 4 หลายเดือนก่อน +2

    ඔක හොදද අයියේ

    • @MDSTechHub
      @MDSTechHub  4 หลายเดือนก่อน +3

      එකම මොඩල් එකේ කොලිටි ගොඩක් තීයෙනවා ඒව බලලා ගන්න ඕන

  • @sandarudilshan20
    @sandarudilshan20 6 หลายเดือนก่อน +1

    Meke battery capacity eka keyada?🙄

    • @MDSTechHub
      @MDSTechHub  6 หลายเดือนก่อน +2

      230mah wage

    • @sandarudilshan20
      @sandarudilshan20 6 หลายเดือนก่อน

      @@MDSTechHub mage watch eke battery eka dead wela🥲 replace karanna place ekak dannawa da?

  • @උදාරලක්මාල්
    @උදාරලක්මාල් 6 หลายเดือนก่อน +1

    Volume adjust karanna puluwanda bro

    • @MDSTechHub
      @MDSTechHub  6 หลายเดือนก่อน +2

      ඔව්

  • @Shanuka-Malshan
    @Shanuka-Malshan 7 หลายเดือนก่อน

    T 800 ultra eke display size ne oketh

    • @MDSTechHub
      @MDSTechHub  7 หลายเดือนก่อน

      ඔව් එකම සයිස් වගෙ ලොකු වෙනසක් නෑ

  • @Nilanthaindrajith
    @Nilanthaindrajith 3 หลายเดือนก่อน +1

    Sound adjust karanna baha meke

    • @MDSTechHub
      @MDSTechHub  3 หลายเดือนก่อน +1

      ඔයා ගත්ත මොඩල් එක මොකක්ද

    • @Nilanthaindrajith
      @Nilanthaindrajith 3 หลายเดือนก่อน

      @MDSTechHub T20 ultra 2 .මේකෙ sound ajust කරන්න බැහැ .දාලනම් තියෙනව කැමරා ඇතුලු ඔප්ශන් ගොඩක් එහෙත් සෙටින් වලින්වත් වෙන ආකාරයකින්වත් මේකෙ තොයෙන දේවල් වලට යන්න බැරි .date time change කරන්න පුලුවන් කැලෙකෙන් දෙයක් කරන්න පුලුවන් ඔරලෝසුවේ පික්චර් වෙනස් කරන්න පුලුවන් එච්චරය්

  • @Hirunnajitha3782
    @Hirunnajitha3782 3 หลายเดือนก่อน +1

    Mekata sim danna puluwanda😢😢

    • @MDSTechHub
      @MDSTechHub  3 หลายเดือนก่อน +1

      මේකට බෑ

    • @malindubawantha7639
      @malindubawantha7639 3 หลายเดือนก่อน

      එතකොට Call එහෙම ගන්නෙ කොහොමද ?​@@MDSTechHub

  • @prarthanaabeywickrama7397
    @prarthanaabeywickrama7397 4 หลายเดือนก่อน +2

    අයියේ වොච් එක අරන් සතියක් දෙකක් වගෙදැන් නිකන්ම ඔන් ඕෆ් වෙනව...බැට්‍රි බැහැල නතර වෙනකන්ම එච්චරයි 🥺මොකක්ද මේ වෙලා තියෙන්නෙ..මේක හදාගන්න ක්‍රමයක් තියනව නම් කියන්න ලොකු උදව්වක්🙏🥺

    • @MDSTechHub
      @MDSTechHub  4 หลายเดือนก่อน +1

      වොච් එකේක කොලිටි වලින් තියෙනවා සාමාන්යෙන් මේ ජාති ගොඩක් වෙලාවට ලොකු කාලයක් පාවිච්චි කරන්න බෑ ගනන් අඩුවටම ගත්තාම චාර්ජ් එක දිගට පැය දෙකක් විතර ගැහුවාම ඩැමේජ් වෙන්න ඉඩ වැඩී

    • @PASIYAh1
      @PASIYAh1 2 หลายเดือนก่อน +1

      මටත් ඕකම උනා...හැබැයි වෙලාවට refund කරලා සල්ලි ගත්තා.. දවසක්වත් use කරන්න බැරි උනා

  • @samanGamanayaka
    @samanGamanayaka 3 หลายเดือนก่อน +1

    මේක waterproof ද මල්ලි

    • @MDSTechHub
      @MDSTechHub  3 หลายเดือนก่อน +1

      නෑ එහෙම තිබ්බාට වතුරේ ඇතුලෙ බෑ උඩින් වැටුනට අව්ලක් නෑ

  • @wonderfulnature5331
    @wonderfulnature5331 6 หลายเดือนก่อน +3

    මම daraz එකෙන් order krapu aka seal pack aka tibba naha

    • @MDSTechHub
      @MDSTechHub  6 หลายเดือนก่อน +2

      ඒක වෙන්න පුලුවන් වැඩද බලලා එවන්නේ ගොඩක් වෙලාවාට ෆැක්ට්‍රියෙන් සීල් පැක් ගහලා ආවාට

  • @sampathkarunarathna5315
    @sampathkarunarathna5315 8 หลายเดือนก่อน +3

    t20 pro max eka gena review ekak oni😢

    • @MDSTechHub
      @MDSTechHub  8 หลายเดือนก่อน +2

      ඉක්මනට ගේන්නම්

  • @chutidoni-v8y
    @chutidoni-v8y 5 หลายเดือนก่อน

    වගකියනවාද

    • @MDSTechHub
      @MDSTechHub  5 หลายเดือนก่อน

      වොරැන්ටිද

  • @Redmi-op5oq
    @Redmi-op5oq 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @MDSTechHub
      @MDSTechHub  7 หลายเดือนก่อน +2

      🤩

  • @B2KDUCKSADOYT
    @B2KDUCKSADOYT 6 หลายเดือนก่อน +1

    Mila kiyya tha

    • @MDSTechHub
      @MDSTechHub  6 หลายเดือนก่อน +2

      අපි දාලා තියෙන ඩීටෙල්ස් වලින් කන්ටෑක් කරගන්න

  • @Gimhana.
    @Gimhana. 4 หลายเดือนก่อน +1

    අයියේ වොච් එක පැය කීයක් චාජ් කරන්න ඕනේද

    • @MDSTechHub
      @MDSTechHub  4 หลายเดือนก่อน +3

      නොමල් චාජරේකින් පැයක් වගේ ෆාස්ට් ඒවා නොගහන තරමට හොදයි

    • @Gimhana.
      @Gimhana. 4 หลายเดือนก่อน

      ඇ අයියේ

    • @Gimhana.
      @Gimhana. 4 หลายเดือนก่อน

      Hare aiye tnx

  • @indikanirosh9909
    @indikanirosh9909 7 หลายเดือนก่อน +3

    price .. 🎉😂❤

    • @MDSTechHub
      @MDSTechHub  7 หลายเดือนก่อน +2

      ඩිස්ක්‍රිප්ශන් එකෙ ලින්ක් එකෙන් එයාලාව කන්ටෑක් කරගන්න

  • @ruwanchandana9582
    @ruwanchandana9582 5 หลายเดือนก่อน +1

    chamidu😀

    • @MDSTechHub
      @MDSTechHub  5 หลายเดือนก่อน +1

      ඇහ්🥴

  • @upuljeewantha4144
    @upuljeewantha4144 7 หลายเดือนก่อน +3

    Rs

  • @Nilanthaindrajith
    @Nilanthaindrajith 3 หลายเดือนก่อน +2

    මිනිස්සු රවටන්න එපා ..දන්න නිසා කියන්නෙ ගන්න එපා සව්න්ඩ් ඉජෙස් කරන්න බැහැ ..කැමරා නැහැ .චැට් කරන්න බැහැ ..කතා කරන්න පුලිවන් උන්නාට සද්ද ගොඩාක් අඩුය්..කැල් එකක් තියෙනව ඩිස්ප්ලේ පික්චර් මාරු කරන්න පුලුවන් ..වැඩක් නැහැ මේක ගන්න එපා

    • @MDSTechHub
      @MDSTechHub  3 หลายเดือนก่อน +5

      වීඩීයෝ එක නොබලා කමෙන්ට් දාන්නත් එපා කොහෙද කැමරා තියෙනවා කියලා වීඩියෝ එකේ කියලා තියෙන්නේ,
      අනික ඔයා ප්‍රඩක්ට් එක පාවිච්චි කරන්න දන්නෙ නෑ සවුන්ඩ් එක එජස් කරගන්න බැරි ඒකයි
      ඔයා වෙන කොහෙන්වත් අරන් පස්සේ රිවීව් බාගේට බලලා ඔහේ කමෙන්ට් කරන්න එපා සරල සින්හලෙන් ප්‍රඩක්ට් එකේ තියෙන දේවල් කියලා තියෙනවා වීඩියෝ එකේ

    • @Nilanthaindrajith
      @Nilanthaindrajith 3 หลายเดือนก่อน +2

      @@MDSTechHub ඒ උනාට සව්න්ඩ් ajust කරන්න බැහැනි

    • @Nilanthaindrajith
      @Nilanthaindrajith 3 หลายเดือนก่อน +1

      කොහෙන් ගත්තත් වර්ගේ එකනි

    • @nipunprebhat8039
      @nipunprebhat8039 25 วันที่ผ่านมา

      ​@@Nilanthaindrajith පල හුත්තා යන්ට

    • @InduwaraAdithya-c4u
      @InduwaraAdithya-c4u 22 วันที่ผ่านมา

      ❤❤❤❤😊😊​@@MDSTechHub