Latvia Sinhala | Latvia Student Visa Explained in Sinhala | All about Latvia in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 217

  • @nelakavlogs
    @nelakavlogs  ปีที่แล้ว +25

    තවත් පොඩි මතක් කිරීමක්...
    කිහිපදෙනෙක් ලැට්වියාවෙ ජොබ්ස් ගැන අදහස් පල කරල තිබ්බ නිසයි මෙහෙම කියන්නෙ. ලැට්වියාවට Master Student කෙනෙක් විදියට ආවා කියල ජොබ් එකක් හොයාගන්න එක ලේසි නෑ කියලා මන් මේ වීඩියෝ එකේ පැහැදිලිව කියනවා. හැබැයි එහෙමයි කියලා Full Time වැඩ කරන්න තමන්ගෙ Field එකේම ජොබ්ස් ලැබුණු අය නැතුව නෙමෙයි. ඒ කොහොම උනත් මෙහෙ එන කිසිම කෙනෙක්ට කරන්න කිසිම දෙයක් නැතිව ආයෙ ලංකාවට යන්න වෙන්නෙ නෑ. මොකද මහන්සි වෙන තරමට සල්ලි හම්බ කරන්න පුලුවන් ජොබ්ස් තියෙනවා. තමන්ගෙ තාන්න මාන්න තනතුරු අමතක කරලා ඕන දේකට ඔට්ටු වෙලා එන ඕන කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් අනිවාරෙන්. එහෙම නැත්තම් සෑහෙන අමාරුයි. ඒක මේ රටට නෙමෙයි මොන රටකට ගියත් පොදුයි.✌️

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน

      අන්තිම ටික... 😊

    • @sankalpanirathnayaka934
      @sankalpanirathnayaka934 10 หลายเดือนก่อน +1

      Japanwlata wda hndida.mn ada thm me country eka gna danne🥺

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      @@sankalpanirathnayaka934 Compare karaddi factors godaak thiyena nisa apita ehema eka para hoda mokakda kiyala thirane karanna amarui.

    • @sumithgunasekara9785
      @sumithgunasekara9785 3 หลายเดือนก่อน

      Job availability eka Kohomda monama ho field ekka?

  • @DhananjanaRathnayake
    @DhananjanaRathnayake ปีที่แล้ว +1

    Great 🥰

  • @intechwithdinu2531
    @intechwithdinu2531 3 หลายเดือนก่อน

    මම Aussi යන්න try කලා..pte 3 න් පාරක් කලා..ඒත් 45න් උඩ එන්නෙම නැ.. දැන්නම් එපා වෙලා.. මම Advanced diploma එකක් already කරලා තියෙන්නේ..study gaps නෑ..මම volunteer work කරනවා..ඒ වගේම counselling කරනවා.. financial staible..pte වැඩිම 45හ ආවේ..මට එන්න පුලුවන් වේවිද ඔය රටට

  • @lankanmethod
    @lankanmethod ปีที่แล้ว +1

  • @JeevanasandaruwanPerera
    @JeevanasandaruwanPerera 11 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ රුමේනියා වල එක්ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරු, අපිට වර්ක් පර්මිට් එකක් ගන්න විදියක් නැද්ද මල්ලියා

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Mehe ehemanm job ganna amarui.

  • @vinsri7129
    @vinsri7129 10 หลายเดือนก่อน +1

    Latvia rate...English දැනුම tibuna ma.athi da? Jobs search korana wita ?

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน +1

      Godak welawata madi.
      Me video eka balanna -
      ලැට්වියා ඇවිත් කබලෙන් ලිපට වැටෙයිද? | Latvia Dependent Visa | Latvia Spouse Visa Sinhala
      th-cam.com/video/1g3DqJzfHsM/w-d-xo.html

  • @R.H.C.2782
    @R.H.C.2782 8 หลายเดือนก่อน +1

    Job visa ගන්න පුලුවන් ද, studies ඉවර කරලා,digree ඉවර උනාම

    • @nelakavlogs
      @nelakavlogs  8 หลายเดือนก่อน

      Job ekak hoyagaththoth saha e employer apita work permit ekak issue karanna kamathi unoth studies walin passe work permit aran inna puluwan.

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 9 หลายเดือนก่อน +1

    අය්යේ OL results වලින් එන්න පුලුවන් ද studentsla wdhata

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน

      Be. A/L karanna ona.

  • @sureshdilshan6373
    @sureshdilshan6373 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @SumuduPriyadarshana-u9e
    @SumuduPriyadarshana-u9e 2 หลายเดือนก่อน

    මට දැනගන්න පුලුවන්ද ලැට්වියාවට එන්න කොච්චර වියදමක් යනවද කියල
    ඒ වගේම master degree එකේ වයස් සීමාව කීයද කියලා

  • @malithchathuranga2503
    @malithchathuranga2503 9 หลายเดือนก่อน +1

    අයියේ මට ජ්පුරේ marketing degree ekak karana gaman.hebeyi mee yanne anithima tika.GPA 2 වගේ තමයි මට සෙට් වෙන්නේ.මට එන්න පුළුවන් ද ඔහේට Plz replay

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน +1

      Masters ekata GPA 3.0 withara balanawa dan. Hodama widiya university ekata email ekak dala ahala denaganna.

    • @malithchathuranga2503
      @malithchathuranga2503 9 หลายเดือนก่อน

      @@nelakavlogs Thanks you ayiya .මගේ ඔලුවේ දැන් තියෙන්නේ මොකක් හරි කරලා යුරෝපියන් රටකට පනින එක ලන්කාවට තව ගොඩ කාලයක් ඉන්න බෑ.A Happy New Year .අයියේ Romania university ගැන මොකක්ද අදහස ඔයාගේ ? 🥺

  • @IshanWarnakulasooriya
    @IshanWarnakulasooriya 7 หลายเดือนก่อน +2

    Me you tube eke vlogs karana ayagen atthatama giye khomada ka harahada kiyala kiyapu ekama kena oya ❤kawadawath waradinne na uthuranna hari yanava

    • @nelakavlogs
      @nelakavlogs  7 หลายเดือนก่อน

      Thank you. ❤️

  • @dilshanchathuranga-ng4fh
    @dilshanchathuranga-ng4fh หลายเดือนก่อน

    GPA 3.0 වලට උඩින් තියෙන්නම ඕනද හැම යුනි එකකම මාස්ටර් එකකට දාන්න?

  • @nihalwanigasooriya4591
    @nihalwanigasooriya4591 6 หลายเดือนก่อน

    A/L වලට S දෙකක් තියනව. General English වලට A තියනව. කරුණාකරල ඉල්ලන්න පුලුවන් University හෝ College කියන්න පුලුවන්ද?

  • @malithcygnet4082
    @malithcygnet4082 ปีที่แล้ว +2

    Thani apartment ekak kiiyak wage weida. Family hitiyoth.
    Normal condition ..

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Around 250 - 300 + Utility

  • @12345664446
    @12345664446 29 วันที่ผ่านมา

    student visa ena kenekge Spouse kenekta awith full time work karanna puluwanda

  • @dhanukanperera3832
    @dhanukanperera3832 ปีที่แล้ว +2

    Bro ඔයා REC එකේ SL BASED එක Follow කරලද ගියේ? Direct ද?

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Mama danna tharamin SL based thiyenne Bachelor studentslata witharai.

    • @hesharaadithya7401
      @hesharaadithya7401 2 วันที่ผ่านมา

      Sl based kiyanne mokadda bro

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 11 หลายเดือนก่อน +1

    DRIVER Vacancy වලට වගේ එනවානම් මොනවද ඕන කරන සුදුසුකම් ස්තුතියි

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      E wage vacancy nam mehe adui. Wadiyenma student thamai enne.

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 10 หลายเดือนก่อน +1

    Ayye mn colombo university eke econ dehree ejk kranw.mt masterswlata apply krnna plwnda? Student visawlata kochchr wge cost ekk ynwda?

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      Ow oyage bachelor ekata adalawa karanna puluwan Master programme ekak hoyagena apply karanna puluwan. Samanyen Master student kenekta lankawen enna 20 - 25laks withara yanawa.

  • @samadhinethmini6558
    @samadhinethmini6558 9 หลายเดือนก่อน +1

    Masters krnawa nm kohomd danata eheta couse fee eka , latvia wala university ekakta apita thaniyama apply krana widiya kiyala dennako aneee scoleship gnna widiyaii reply plzzz

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน

      Course fee auruddata 3000 withara idan udata thiyenawa. Scholarships nam denne nehe mehe.

  • @ravi-nr9jn
    @ravi-nr9jn ปีที่แล้ว +3

    අයියෙ vlogs දිගටම continue කරන්න 🙃

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว +1

      Sure ❤️

    • @ravi-nr9jn
      @ravi-nr9jn ปีที่แล้ว

      අයියෙ මමත් latvia apply kara riga technical uni ekata eth mata bayai mage AL results madi weida kiyala mata thibbe bio stream eken BCS apply kare chemical engineering ekai computer system degree ekai samanyen demand eka hoda monawatada

    • @denethbandara8322
      @denethbandara8322 7 หลายเดือนก่อน

      ​@@ravi-nr9jnhm

  • @Sithubro01
    @Sithubro01 11 หลายเดือนก่อน +1

    අයියේ Latvia university of life science campus එකෙ agriculture BACHELOR
    degree එක කරන්න idea එකක් තියෙනවා.next september intake.. ඒකට demand එක කෝමද...jelgava වල part time jobs එහෙම හොයාගන්න පුලුවන්වෙයිද...

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน +1

      ඒ course එක ගැනනම් මම specially විස්තරයක් දන්නෙ නෑ. Riga වලින් පිට city වලනම් part times ගොඩක් අඩුයි. හැබැයි Jelgava රීගා ඉදන් ගොඩක් දුර නැති නිසා රීගා වල වැඩ කරන්න පුලුවන් ඔයාට.

    • @Sithubro01
      @Sithubro01 11 หลายเดือนก่อน

      @@nelakavlogs thanks

  • @_shalika
    @_shalika ปีที่แล้ว +1

    😍😍😍😍

  • @senuriperera3796
    @senuriperera3796 9 หลายเดือนก่อน +1

    Studies ivara unam Schengen Visa hmba venvda ?Ethkot apit Schengen country ekk work krnn puluvnda?

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน

      Schengen visa labenne ratata ennath kalinma. Naththam enna behene.

  • @bawanginawanjana3494
    @bawanginawanjana3494 11 หลายเดือนก่อน +1

    Al vla subject okko pass venn onda fail unot student danna amruda

  • @aselarajapaksha9464
    @aselarajapaksha9464 3 หลายเดือนก่อน

    Ielts or pte ඕනෙද ඒක mention කරන්න එපැයි

  • @ashenfernando3925
    @ashenfernando3925 6 หลายเดือนก่อน

    Rec Campus Kiyane Grand Royel Education ekane neda? Eyala First sem eka lankawe krlalu yanne.. Eka risk nadda? Mnahri prashnayak unoth salli refun karaida?

  • @chanakavishvajith5298
    @chanakavishvajith5298 9 หลายเดือนก่อน +1

    Private university Baltic International Academy 1ka kohomade apita trust karanna puluwanda? mata me details share karanne Educational Bridge kiyana agent, e gollanwa trust karanna puluwanda, please support

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน

      Don't trust any agent. Trust yourself.

  • @alphagama4069
    @alphagama4069 9 หลายเดือนก่อน +1

    Roughly fees kiyanne pulwanda,uni fee,show money ehema

    • @nelakavlogs
      @nelakavlogs  8 หลายเดือนก่อน

      University fees auruddakata Euro 3000 - 4000 wage wenawa. Show money Euro 8000+

  • @SumuduPriyadarshana-u9e
    @SumuduPriyadarshana-u9e 2 หลายเดือนก่อน

    මට දැනගන්න පුලුවන්ද ලැට්වියාවට එන්න කොච්චර වියදමක් යනවද කියල

  • @usermalavige-ts1mf
    @usermalavige-ts1mf ปีที่แล้ว +2

    Latvia wala igena ganna aya wena ratawal walata maruwenawada kohomada?? Also PR gannawa nm mokakda api liyanna oni exam eka ? Anith ratawal walata nm Ielts general eka ne ganne .meke kohomada?? Students la me rate radenawada ?

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Studentsla mehe radenne nm godak aduwen. Passe wena ratamata maru wenna thamai hemoma try karanne. Mehe PR gannawata wadiya hemogema target eka wena thanakata maru wenna.

    • @usermalavige-ts1mf
      @usermalavige-ts1mf ปีที่แล้ว

      @@nelakavlogs apita mehe ielts exams karanna puluwanda. Srilanka walata enne nathuwa . Ehe idan

  • @gayansooriyampola6436
    @gayansooriyampola6436 11 หลายเดือนก่อน +2

    brother mage kakukula ta plate dala tiyenne eka prssnayak wenawada job ekak karannna

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Mehe job walatanam ehema kelinma enna amarui brother. Student enawanam kakula prashnyk wenne ne. Awith job ekak karannath puluwan.

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa9521 ปีที่แล้ว +1

    Puta.....adu ganata tiyena upadi monawada. Uro keeyak wenawada.

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Riga Technical University / Turiba University wala wage websites check karanna. €3000 withara idan courses thiyenawa.

  • @icomp4
    @icomp4 ปีที่แล้ว +1

    Student evilla pawule kenk gannawa nm කොච්චර kal inna onda

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Ehema path ekak ne studentslata.

  • @sltiktok4426
    @sltiktok4426 ปีที่แล้ว +2

    Driving job vacancies walata enna Beroda?

  • @Thaku-ge7od
    @Thaku-ge7od 10 หลายเดือนก่อน +1

    Fb eke tynwd ඒජන්සි eka nane😊

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      Therune nehe.

  • @Nilu-sl4dp
    @Nilu-sl4dp 11 หลายเดือนก่อน +1

    Aiye, mn dn bachelor ekta REC campus eken ynna inne. Mn qualified beautician knk.wayasa 25i.e paththen part time gemak gahanna puluwnda

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Language prashna nisa restaurant, food delivery witharai godak welawata jobs walin hoyaganna puluwannam.

  • @pushpamalawickramage8627
    @pushpamalawickramage8627 11 หลายเดือนก่อน +1

    Masters walata ena kenekta driving job karanna puluwannda. Driving job hoya ganna puluwanda

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Ona job ekak karanna puluwan. Job ekk hoyaganna tikak amaruwei. European driving license thiyennath ona.

  • @punyazilva4277
    @punyazilva4277 9 หลายเดือนก่อน +1

    Uk government University ekakin gatta second class degree ekak tiyenwa nam IELTS kranna one da?

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน

      Kalinnam bachelor eka English medium nam prashnayak une ne. Hebei dan wenaswela thiyenne. Hodama widiya thamai university ekata email ekak dala confirm karaganna eka.

  • @tharakasumanasekara7150
    @tharakasumanasekara7150 9 หลายเดือนก่อน +1

    Brother agency eke nama pahadili madi. Aith kiynna puluwan da?

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน

      REC Campus, Nugegoda

  • @mathsiseasy2024
    @mathsiseasy2024 10 หลายเดือนก่อน +1

    අයියෙ 27ට වැඩි කෙනෙක්ට student visa යන්න බැයිද bachelor එකක් කරන්න

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      Puluwan wei try kaloth.
      Me video ekath balala idea ekak ganna - ලැට්වියා ඇවිත් කබලෙන් ලිපට වැටෙයිද? | Latvia Dependent Visa | Latvia Spouse Visa Sinhala
      th-cam.com/video/1g3DqJzfHsM/w-d-xo.html

  • @lakshaniishara7277
    @lakshaniishara7277 11 หลายเดือนก่อน +2

    Aiya master ekakta latwiya enawanan IELTS onada nettan bachelor eke GPA eka wadagathda apply kranna uni ekakta

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Bachelor GPA 3.0 ona mama danna tharamin. And IELTS ekath illanawa lagadi idan.

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 8 หลายเดือนก่อน

      ​@@nelakavlogs mata 2.99 thiyenne 😢😢😢 try karanna puluwan da

    • @nelakavlogs
      @nelakavlogs  8 หลายเดือนก่อน

      @@gimhanadasanayake9562 Try karala balanna.

  • @sanidisithhara7748
    @sanidisithhara7748 10 หลายเดือนก่อน +1

    අයියා bachelor Travel and Tourism management degree ekakata enawanam A/L 3 passes walata amatharawa monada oona

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      Mama ehema specific course gananam wisthara danne ne. Oya e university ekata email ekak dala ahanna. Eyala reply karanawa.

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 11 หลายเดือนก่อน +1

    Thank you so much your details ❤ keep it up brother ♥️🤘🏽

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Thank you… ❤️

  • @Ufc123-i1y
    @Ufc123-i1y 8 หลายเดือนก่อน +1

    Ayie student visa Latvia avilla igenagena ivara unama France Germany vage padinchi venna yanna puluwanda

    • @nelakavlogs
      @nelakavlogs  8 หลายเดือนก่อน

      Ehema karanna puluwan widiye path ekak oya hadagaththoth puluwan.

  • @era2w_studio
    @era2w_studio ปีที่แล้ว +1

    Latvia work permit hoyanne kohomada kiyala danna puluwan nam..

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว +1

      Mama eka genanam lokuwata wistharayk danne ne. Hebei kelinma work permit ekata ena eka echchara lesi ne. Ehema apu lankawe ayanam sahena adui.

  • @p.g.thilinatharakarathnaye6061
    @p.g.thilinatharakarathnaye6061 8 หลายเดือนก่อน +1

    English knowledge eka kohomada balanne.. mona lavel eke tyenne oneda?

    • @nelakavlogs
      @nelakavlogs  8 หลายเดือนก่อน

      IELTS / University websites check karanna.

  • @chandimalalani2022
    @chandimalalani2022 8 หลายเดือนก่อน +1

    Pls mention your agent

    • @nelakavlogs
      @nelakavlogs  8 หลายเดือนก่อน

      Please send me a message in Facebook.

  • @frankenstein93
    @frankenstein93 11 หลายเดือนก่อน +1

    Arawap නේලක ද මේ

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Yes Mchn. Kawda me? 🤓

  • @071Rishi
    @071Rishi 11 หลายเดือนก่อน +1

    kohomath dan lankawe innath maseta euro 300k oni :)

  • @IndikaKumari-e2j
    @IndikaKumari-e2j 9 หลายเดือนก่อน +1

    Kelenma job walata annabaretha.lankawe ejancyteyenawatha

  • @Sithumvimanshana
    @Sithumvimanshana หลายเดือนก่อน

    Ayye oyage num eka poddak Danna puluwanda wisthra tikak danaganna

  • @CS-bs1vc
    @CS-bs1vc 6 หลายเดือนก่อน

    Aiye 20h wediya weda krnn berid

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 8 หลายเดือนก่อน +1

    Is it possible to find the job if come for hotel school bro

  • @maliththineshka1428
    @maliththineshka1428 5 หลายเดือนก่อน

    Qualifications mond ayya oni, IELTS onid , AL pass wenn onid

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 ปีที่แล้ว +1

    Al නැතිව ol වලින් පස්සෙ Diploma e එකක් කරලා එන්න පුලුවන්ද? ACBT එකේ Diploma එක කලේ

  • @navodamuthurandi6741
    @navodamuthurandi6741 5 หลายเดือนก่อน

    Mama Al A2i Bi denta mn tourism management degree ekk krnwa .but mn ek newththuwa .mn hithn innwa aboard wenn .mt latvia enn chances thiyenwd. Girl kenek t ohe thina jobs monda

  • @dilkithishaka7834
    @dilkithishaka7834 10 หลายเดือนก่อน +1

    ahamben dakke. Good luck Nelaka!!

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      Thank you Dilki ❤️

  • @odie2021
    @odie2021 7 หลายเดือนก่อน

    Aiye maths stream eken S2i S3 aniwaren balanawada mata apply karanna barida😢

  • @Sithara-st3zu
    @Sithara-st3zu 8 หลายเดือนก่อน +1

    Bachelor ekakata envanam monavda oni qualifications ??

    • @nelakavlogs
      @nelakavlogs  8 หลายเดือนก่อน

      University websites check karanna.
      Mainly,
      O/L, A/L, IELTS

  • @dhanarathnayake3567
    @dhanarathnayake3567 ปีที่แล้ว +3

    Keep up the good job!😍❤

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Thank you!! 😊

    • @dhanukanperera3832
      @dhanukanperera3832 ปีที่แล้ว

      @@slcreation18530 ඔයා latvia ද ඉන්නේ?

  • @DuminduSaliya-nd6cm
    @DuminduSaliya-nd6cm 9 หลายเดือนก่อน +1

    Malli diret job vecncy walata enna berida lankawe idan...

    • @nelakavlogs
      @nelakavlogs  9 หลายเดือนก่อน

      Ekata chance eka sahenna adui bro.

  • @akalankasubasinghe6303
    @akalankasubasinghe6303 11 หลายเดือนก่อน +1

    Aiye depend enna beida latvia walata

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Be brother.

  • @gayanmihiranga5312
    @gayanmihiranga5312 ปีที่แล้ว +1

    Latvia walata enna ayye ielts krnna onida

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Ow aluth intake eke idan karanna ona godak university walata.

  • @p.g.thilinatharakarathnaye6061
    @p.g.thilinatharakarathnaye6061 8 หลายเดือนก่อน +1

    IELTS Exam karanna awashyada?

  • @ishanpathum9975
    @ishanpathum9975 10 หลายเดือนก่อน +1

    Tax 33% Monthly bro??

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      Yes bro

  • @nayanajayasinghe7767
    @nayanajayasinghe7767 11 หลายเดือนก่อน +1

    Malli oyage contact no ekak denna puliwanda

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Mage Facebook ekata message ekak danna. Mama reply karannam.
      Fb - Nelaka D Kannangara

  • @malithperera5754
    @malithperera5754 2 หลายเดือนก่อน

    Aiiye homesickness gana vedio ekak karannako

  • @ChandaniAmarasinha-g1j
    @ChandaniAmarasinha-g1j 10 หลายเดือนก่อน +1

    Bio S3 wlin S3k ttnw ayye. Computer system wlta dmmoth visa hari AIC process ekedi hari awlk weida results mdi nisa

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      University eken mail karala ahanna minimum requirements kohomada kiyala. University offer eka hambunoth aye prashnayak wenne ne visa ekedi.

    • @ChandaniAmarasinha-g1j
      @ChandaniAmarasinha-g1j 10 หลายเดือนก่อน +1

      @@nelakavlogs aa elel ayye. Egollo igawa autumn ekedi wenas krnwluu

  • @vinodyamihiran5146
    @vinodyamihiran5146 ปีที่แล้ว +1

    Gedarin salli gennaganne nathuwa bachelor ekk karanna ena kenekuta part time karala semester 1ka tuition fee eka €2970 wage gewaganna puluwanda aiye. Plz reply

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Semester ekaka fee eka ochchara gaanak wenna widiyak ne. Mama hithanne oya kiyanne auruddaka fee eka. Mehemai. Oya mahansi wena tharamata thamai eka thirane wenne. Katawath kiyanna be eka krnna be kiyala. Godak mahansi unoth oyata eka karaganna puluwn.

    • @vinodyamihiran5146
      @vinodyamihiran5146 11 หลายเดือนก่อน +1

      @@nelakavlogs thnks aiye.❤️

  • @thilankachamara
    @thilankachamara 4 หลายเดือนก่อน

    Show money?

  • @TuitionDays
    @TuitionDays ปีที่แล้ว +1

    Latvia avith tika kalekin france ynna vidiyk tiyed student kenekt?

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Ona welawaka yanna puluwan. Ehe nawathinawanam ehen mokakhari deyak hoyaganna ona. University ekak hari job ekak hari.

  • @isuragagan
    @isuragagan 10 หลายเดือนก่อน +1

    Latvia walata dependent visa denawada?

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน +1

      Me video eka balanna - ලැට්වියා ඇවිත් කබලෙන් ලිපට වැටෙයිද? | Latvia Dependent Visa | Latvia Spouse Visa Sinhala
      th-cam.com/video/1g3DqJzfHsM/w-d-xo.html

  • @rashinilayanga9582
    @rashinilayanga9582 ปีที่แล้ว +1

    Aiye latvia walta taniyama apply karanne kohomada

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Mama hithanne thawa youtube channel wala thiyenawa thaniyema apply karana widiya gena. Ewa poddak balanna. Good luck. ❤️

  • @DASUNHANSAJITH
    @DASUNHANSAJITH 10 หลายเดือนก่อน +1

    ILETS KOHAMADA BALANN

    • @nelakavlogs
      @nelakavlogs  10 หลายเดือนก่อน

      University eken ekata wenas wenna puluwan. University websites check karanna.

  • @Natural_of_Srilanka
    @Natural_of_Srilanka 7 หลายเดือนก่อน +1

    REC campus ekd ayye

  • @k.pangnngnawasa4702
    @k.pangnngnawasa4702 ปีที่แล้ว +1

    Student visa එන්න වයස් සීමාවක් තියෙනව ද

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Ow thiyenwa. Eka bachelor/master anuwa saha university eken university ekata wenas wenna puluwn.

    • @k.pangnngnawasa4702
      @k.pangnngnawasa4702 ปีที่แล้ว +1

      ​@@nelakavlogs අයියෙ එතකොට වයස 26 වගේ කෙනෙක්ට bachelor එක කරන්න පුලුවන් ද

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      @@k.pangnngnawasa4702 මට මතක විදියටනම් limit එක 25. හැබැයි ඊට වැඩියෙන් ආපු අය ඉන්නවා. ඔයා කලින් වැඩ කරපුව එහෙම පෙන්නලා ඒක කරගන්න පුලුවන් වෙයි.

  • @salithadilshan1789
    @salithadilshan1789 11 หลายเดือนก่อน +1

    Mata latviya walata km 300 vithara thama thiyene russia idala ❤

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน +1

      Nice. 🥰

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 11 หลายเดือนก่อน

    Work visa type gana vide krnn පුළුවන් d

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Meheta work visanam lankawe idan enna puluwankama sahena adui.

  • @Chanaz375
    @Chanaz375 4 หลายเดือนก่อน

    Depend enna pluwnda

  • @SumuduPriyadarshana-u9e
    @SumuduPriyadarshana-u9e 2 หลายเดือนก่อน

    Thank you..

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe ปีที่แล้ว +1

    🤩🤩

  • @prabha_d692
    @prabha_d692 ปีที่แล้ว +1

    Kohomd ayye oyawa contact karaganne

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Facebkook eken message ekak danna.

  • @endlessodyssey
    @endlessodyssey ปีที่แล้ว +1

    🎉👍👍

  • @chamarasodggffysa1130
    @chamarasodggffysa1130 ปีที่แล้ว +2

    මන් ලංකාවේ උපාධියක් කරලා තියනවා සිංහල මාධ්‍යයෙන්.මන් මාස්ටර් වලට එන්න හදන්නේ.ලැට්වියා වල english හොදටම පුළුවන් වෙන්න ඔනිද එන්න.සාමාන්‍ය මට්ටමින් මට පුළුවන්.හොදටම බෑ.ඇවිත් කර ගන්න පුළුවන් වෙයිද

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Oyata kohomath IELTS karala thamai enna wenne.

  • @InduWeerasundara
    @InduWeerasundara 3 หลายเดือนก่อน

    Pawlatama yanna kohomada

  • @BitStuckers
    @BitStuckers ปีที่แล้ว +1

    Thank you for the information.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් බොසා... 😊😅

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน +1

      Thanks bro. ❤️

  • @Trifinga-y
    @Trifinga-y ปีที่แล้ว

    Aiye apita foundation course ekakata enn berida

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Ehema ewanam mama danna tharamin mehe ne.

  • @psychographerlk
    @psychographerlk 11 หลายเดือนก่อน

    Mcho, A/L walinnam enna hadanne age gap eke prashnayak enawada? Mn A/L kale 2014 dan 28 years wenawa wayasa

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน +1

      Normally 28n wage bachelors ganne ne. Hebei apu aya innawa. Oyata e kale work karapu hari wena monawahari study karapu hari dewal prove karanna puluwannam university eken offer eka ganna puluwn wei.

    • @psychographerlk
      @psychographerlk 11 หลายเดือนก่อน

      @@nelakavlogs mn REC ekata katha kalahama baha kiwwa. Ehema unoth direct mata campus ekath ekka check karanna weine?

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 11 หลายเดือนก่อน +1

    Fee eka kohomada

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      Mona fee ekak sambandawada ahanne. Clear madi mata.

    • @sddssamaraweera4307
      @sddssamaraweera4307 11 หลายเดือนก่อน

      Bachelor ekakata year ekata payment ekai.enna giya mulu viyadai keeyada

  • @chamaljanadara3208
    @chamaljanadara3208 ปีที่แล้ว +1

    Background ekai ubai nkn Prison Break ekee wge feeling ekk enne.

  • @anandasadathweerasingha66
    @anandasadathweerasingha66 11 หลายเดือนก่อน

    මම මම දැන් ජොර්දාන් වල ගාමන්ට් ෆීල්ඩ් එකේ මැශින් කාර්මික ජොබ් එකක් කරන්නේ පලපුරුද්ද 20 වෙනව අවුරුදු අපිට ජොබ් එකක් තියනවද ආවොත් .

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      එහෙමනම් මෙහෙ ජොබ්ස් ගන්න අමාරුයි.

    • @alphagama4069
      @alphagama4069 9 หลายเดือนก่อน

      Aus,nz try karanna ielts hadagena

  • @nipunakeshan9019
    @nipunakeshan9019 ปีที่แล้ว

    Bro,
    English kth kran aya godak Latvia wala innawada. Godak than wala Katha karanne English d?

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      Rate minissunam hemathanama wage use karanne Latvian & Russian. Hebei salakiya yuthu pramanekata English kathakrnna puluwan.

    • @nipunakeshan9019
      @nipunakeshan9019 ปีที่แล้ว

      @@nelakavlogs bro
      Ethkot Latvia vala degree ek mulu lokema piligannawada?

  • @nuwandharmaratne9807
    @nuwandharmaratne9807 11 หลายเดือนก่อน

    Can i apply for a masters?age 41

    • @nelakavlogs
      @nelakavlogs  11 หลายเดือนก่อน

      You can discuss with the university and try.

  • @hasithkumara9150
    @hasithkumara9150 ปีที่แล้ว

    Aiya giypu ajansiye link ek ewnnk

  • @tharinduherath-i7x
    @tharinduherath-i7x ปีที่แล้ว +1

    master welete ielts onide?

  • @ashaneamarasekara6993
    @ashaneamarasekara6993 ปีที่แล้ว +1

    Bachelors වලට dependent visa දෙනවද ? intakes කොහොමද ?

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      නෑ. Masters වලටවත් dependent දෙන්නෙ නෑ.
      Intakes - February & September

  • @MarineHunter-q7k
    @MarineHunter-q7k ปีที่แล้ว +1

    Ayye mta A/L walata 2s tynne. Certificate course ekak karala private university ekaka bachelor ekak kara. Mta latvia walata master ekak kranna A/L walata 3S nethi nisa prshnayak weida 😐 A/L pass wena eka aniwaryada latvia masters karanna.

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      AL aniwaryai. Universities walata email karala balanna kokatath.

  • @kawii8543
    @kawii8543 ปีที่แล้ว +1

    A/L subject 3ma pass වෙන්න ඕනේ ද 2ක් පාස් උනොත් බැරි ද student visa යන්න. Loan දාලා ආවොත් අමාරුයි ද ඉතුරු කරගන්න පුළුවන් ද part time job හොයා ගන්න අමාරුයි ද NVQ IT Qualification එකක් එක්ක ආවොත් කොහොමද

    • @nelakavlogs
      @nelakavlogs  ปีที่แล้ว

      AL 3 passes thiyenna ona RTU ekatanam. Studies ekka balance karaganna puluwannam mahansi wela weda karala loan ekak unath gewan yanna puluwan. Hebei sahena mahansi wenna wenawa.

    • @Pereraz_5
      @Pereraz_5 11 หลายเดือนก่อน

      Al nethuwa yanna beyda

    • @kumudu130
      @kumudu130 5 หลายเดือนก่อน

      😊​@@nelakavlogs