Nelaka Vlogs
Nelaka Vlogs
  • 45
  • 124 627
Part Time Jobs in Latvia Sinhala 🤑💶 | Wolt & Bolt Food Delivery Part Time Job Riga, Latvia
Discover Part-Time Job Opportunities in Latvia Sinhala | Wolt & Bolt Food Delivery Guide in Sinhala! 🤑💶
ඔයත් ලංකාවේ ඉදන් ලැට්වියාවට Student Visa එකකින් එන්න කලින් ලැට්වියාවේ තියෙන ජොබ්ස්, පාර්ට් ටයිම් ජොබ්ස් මොනවද කියලා හොයනවද? එහෙනම් මෙන්න ඔයා හොයපු වීඩියෝ එක. Courier කෙනෙක් විදියට Food Delivery Company එකක මහන්සි වෙලා වැඩ කරොත් ලංකාවේ ඔයා මාසෙකට ගත්ත පඩිය ලැට්වියාවෙදි එක දවසකින් හොයන්න පුලුවන් කියලා ඔයා දන්නවද? එහෙනම් වීඩියෝ එක බලලම විස්තර දැනගමු. 🤑💶❤️
Are you looking for flexible part-time work in Latvia while studying? Join me as I delve into the thriving food delivery scene with Wolt and Bolt! In this video, I'll walk you through the step-by-step process of working as a delivery partner in Riga, Latvia, sharing insider tips on maximizing your earnings while enjoying the flexibility of part-time work. 🤑
Whether you're a student, freelancer, or anyone in Riga, Latvia seeking additional income, this Sinhala guide to part-time jobs in Latvia will equip you with all the information you need to kickstart your journey.
Part Time Jobs in Latvia Sinhala | Wolt & Bolt Food Delivery Part Time Job Riga, Latvia
🤑 CHAPTERS 🤑
00:00 Intro
01:55 බයිසිකලේ හිම කඩමු
04:15 KFC එකෙන් Order එකක් ගමු
05:47 Aleksandra නංගිගෙ ගෙදර යමු
11:52 First Order Delivered!
13:20 Pizza කඩෙන් Order එකක්
16:47 යෙලේනාගෙ ගෙදර යමු
19:43 මම කීයක් හම්බ කරාද?
🔔SUBSCRIBE - Nelaka Vlogs
🟣Instagram: ney_lahhh
🔵Facebook: nelaka.dilshan.5
Thank you!! ❤️
Nelaka D Kannangara ✍
TAGS:
#PartTimeJobsLatvia #WoltDelivery #BoltFoodDelivery #RigaJobs #PartTimeWork #SinhalaJobsLatvia #JobOpportunitiesLatvia #FlexibleWork #EarnInLatvia #StudentJobs #PartTimeIncome #DeliveryJobs #RigaLife #PartTimeEarnings #JobTipsforStudents #RigaCityJobs #PartTimeOpportunitiesRiga #RigaPartTime #LatviaJobsSinhala #PartTimeLatvia #SinhalaJobOpportunities #JobsinLatvia #LatviaWork #WorkOpportunitiesSinhala #LatviaCareer #JobGuidesRigaSinhala #JobsinRigaSinhala #WorkinLatviaSinhala #SinhalaWorkersLatvia
มุมมอง: 5 992

วีดีโอ

හිමත් එක්ක පොල් රොටී | Latvia Sinhala Vlogs | Student Life in Latvia Sinhala ❄️🇱🇻
มุมมอง 2.1K8 หลายเดือนก่อน
හිමත් එක්ක පොල් රොටී | Latvia Sinhala Vlogs | Sri Lankan Student Life in Latvia Sinhala | Sri Lankan TH-camrs in Latvia Come along on a cozy Latvian winter journey with me, a Sri Lankan Master student of Latvia, and my Sri Lankan friends who are living in Latvia, as we make the delicious food - 'Pol Roti'! In this video, we'll share the joy of making this delicious dish, all while experiencing ...
ලැට්වියා ඇවිත් කබලෙන් ලිපට වැටෙයිද? | Latvia Dependent Visa | Latvia Spouse Visa Sinhala
มุมมอง 7K8 หลายเดือนก่อน
ලැට්වියා ඇවිත් කබලෙන් ලිපට වැටෙයිද? | ලැට්වියාවට Dependent හෝ Family එක ගන්න පුලුවන්ද? ලැට්වියාවේ Dependent වීසා දෙනවද? | Latvia Dependent Visa Sinhala | Latvia Spouse Visa Sinhala | Latvia Sinhala Vlogs Discover why Latvia might not be the ideal choice for married Sri Lankans looking for dependent visas, but explore the promising opportunities awaiting individuals keen on moving to Latvia. Unc...
Grocery Shopping in Latvia Sinhala Vlog | Living Cost in Latvia Sinhala | ලැට්වියාවේ බඩු මිල
มุมมอง 6K9 หลายเดือนก่อน
Grocery Shopping in Latvia Sinhala Vlog | Living Cost in Latvia Sinhala | ලැට්වියාවේ බඩු මිල
Stockholm Night Life Sinhala | Latvia to Sweden | Latvia Sinhala Vlogs 🇸🇪
มุมมอง 43710 หลายเดือนก่อน
Stockholm Night Life Sinhala | Latvia to Sweden | Latvia Sinhala Vlogs 🇸🇪
Latvia Sinhala | Latvia Student Visa Explained in Sinhala | All about Latvia in Sinhala
มุมมอง 15K11 หลายเดือนก่อน
Latvia Sinhala | Latvia Student Visa Explained in Sinhala | All about Latvia in Sinhala
ස්වීඩන් බෝට්ටු සවාරිය | Sinhala Vlogs in Sweden | Latvia Sinhala Vlogs 🇸🇪
มุมมอง 38111 หลายเดือนก่อน
ස්වීඩන් බෝට්ටු සවාරිය | Sinhala Vlogs in Sweden | Latvia Sinhala Vlogs 🇸🇪
මම ස්වීඩන් ගිය හැටි | To Stockholm, Sweden From Riga, Latvia | Sinhala Vlogs in Sweden 🇸🇪
มุมมอง 10Kปีที่แล้ว
මම ස්වීඩන් ගිය හැටි | To Stockholm, Sweden From Riga, Latvia | Sinhala Vlogs in Sweden 🇸🇪
ලැට්වියාවෙන් එස්තෝනියාවට කෝච්චියෙන් 🇱🇻➡🇪🇪 | Sinhala Vlogs in Latvia | Europe Sinhala Vlogs
มุมมอง 4.8Kปีที่แล้ว
ලැට්වියාවෙන් එස්තෝනියාවට කෝච්චියෙන් 🇱🇻➡🇪🇪 | Sinhala Vlogs in Latvia | Europe Sinhala Vlogs
Afghanistan Dinner in Latvia 🇦🇫🇱🇻| ලැට්වියාවේ ඇෆ්ගන් රෑ කෑමක් | Latvia Sinhala | Europe Sinhala
มุมมอง 910ปีที่แล้ว
Afghanistan Dinner in Latvia 🇦🇫🇱🇻| ලැට්වියාවේ ඇෆ්ගන් රෑ කෑමක් | Latvia Sinhala | Europe Sinhala
First Snow Fall Latvia 2022 | Sinhala Vlogs in Latvia | Europe Sinhala Vlogs
มุมมอง 1.1Kปีที่แล้ว
First Snow Fall Latvia 2022 | Sinhala Vlogs in Latvia | Europe Sinhala Vlogs
යුරෝපයේ සැගවුණු බලකොටුවක් සොයා - Part 01 | Turaida Castle, Sigulda, Latvia | Sinhala Vlogs in Latvia
มุมมอง 1.1Kปีที่แล้ว
යුරෝපයේ සැගවුණු බලකොටුවක් සොයා - Part 01 | Turaida Castle, Sigulda, Latvia | Sinhala Vlogs in Latvia
Dinner Out in Riga | රෑ කෑමකට එලියට යමු | ලැට්වියාවේ අපි | Sinhala Vlogs in Latvia | Europe Sinhala
มุมมอง 2.6Kปีที่แล้ว
Dinner Out in Riga | රෑ කෑමකට එලියට යමු | ලැට්වියාවේ අපි | Sinhala Vlogs in Latvia | Europe Sinhala
ලැට්වියාවේ ගඟක් අද්දර චිත්‍ර අදිමු | Painting in Riga, Latvia | Europe Sinhala Vlogs
มุมมอง 1.7Kปีที่แล้ว
ලැට්වියාවේ ගඟක් අද්දර චිත්‍ර අදිමු | Painting in Riga, Latvia | Europe Sinhala Vlogs
ලංකාවෙන් යුරෝපයට | From Sri Lanka to Europe | Europe Sinhala Vlogs | To Latvia From Sri Lanka
มุมมอง 8Kปีที่แล้ว
ලංකාවෙන් යුරෝපයට | From Sri Lanka to Europe | Europe Sinhala Vlogs | To Latvia From Sri Lanka
Dubai Desert Safari - Belly Dance | ඩුබායි කාන්තාර | Dubai Travel Guide - Sinhala
มุมมอง 6384 ปีที่แล้ว
Dubai Desert Safari - Belly Dance | ඩුබායි කාන්තාර | Dubai Travel Guide - Sinhala
Armani Hotel Dubai | Hi Luxury | Dubai Travel Guide - Sinhala
มุมมอง 5694 ปีที่แล้ว
Armani Hotel Dubai | Hi Luxury | Dubai Travel Guide - Sinhala
Dubai Miracle Garden | ලොව විශාලතම මල් වත්තට ගිය ගමන | Dubai Travel Guide - Sinhala
มุมมอง 7464 ปีที่แล้ว
Dubai Miracle Garden | ලොව විශාලතම මල් වත්තට ගිය ගමන | Dubai Travel Guide - Sinhala
Indian restaurants in Dubai | ඉන්දියානු රෑ කෑමක් | Dubai Travel Guide - Sinhala
มุมมอง 6464 ปีที่แล้ว
Indian restaurants in Dubai | ඉන්දියානු රෑ කෑමක් | Dubai Travel Guide - Sinhala
Jumeirah Village Circle | ඩුබායි Shopping Malls වලින් බඩු ගන්න එපා | Dubai Travel Guide - Sinhala
มุมมอง 2.8K4 ปีที่แล้ว
Jumeirah Village Circle | ඩුබායි Shopping Malls වලින් බඩු ගන්න එපා | Dubai Travel Guide - Sinhala
Burj Khalifa, Dubai | ලොව උසම ගොඩනැගිල්ලට ගිය ගමන | Dubai Travel Guide - Sinhala
มุมมอง 9K4 ปีที่แล้ว
Burj Khalifa, Dubai | ලොව උසම ගොඩනැගිල්ලට ගිය ගමන | Dubai Travel Guide - Sinhala
Colombo to Oman (CMB - MCT) By Oman Air - Economy Class
มุมมอง 19K4 ปีที่แล้ว
Colombo to Oman (CMB - MCT) By Oman Air - Economy Class
Colombo International Airport (CMB) - Quick Look For Departures
มุมมอง 4.9K4 ปีที่แล้ว
Colombo International Airport (CMB) - Quick Look For Departures

ความคิดเห็น

  • @dilshanchathuranga-ng4fh
    @dilshanchathuranga-ng4fh 6 วันที่ผ่านมา

    GPA 3.0 වලට උඩින් තියෙන්නම ඕනද හැම යුනි එකකම මාස්ටර් එකකට දාන්න?

  • @malithperera5754
    @malithperera5754 25 วันที่ผ่านมา

    Aiiye homesickness gana vedio ekak karannako

  • @SumuduPriyadarshana-u9e
    @SumuduPriyadarshana-u9e หลายเดือนก่อน

    මට දැනගන්න පුලුවන්ද ලැට්වියාවට එන්න කොච්චර වියදමක් යනවද කියල ඒ වගේම master degree එකේ වයස් සීමාව කීයද කියලා

  • @SumuduPriyadarshana-u9e
    @SumuduPriyadarshana-u9e หลายเดือนก่อน

    මට දැනගන්න පුලුවන්ද ලැට්වියාවට එන්න කොච්චර වියදමක් යනවද කියල

  • @SumuduPriyadarshana-u9e
    @SumuduPriyadarshana-u9e หลายเดือนก่อน

    Thank you..

  • @navinduwelagedara5619
    @navinduwelagedara5619 หลายเดือนก่อน

    ❤❤

  • @Life-Lens105
    @Life-Lens105 หลายเดือนก่อน

    After degree enna pluwnda mchn

  • @navinduwelagedara5619
    @navinduwelagedara5619 หลายเดือนก่อน

  • @aselarajapaksha9464
    @aselarajapaksha9464 หลายเดือนก่อน

    Ielts or pte ඕනෙද ඒක mention කරන්න එපැයි

  • @intechwithdinu2531
    @intechwithdinu2531 หลายเดือนก่อน

    Bachelor එකක් කරන ගමන් full time ඕක කරන්න පුලුවන්ද අයියේ?

  • @intechwithdinu2531
    @intechwithdinu2531 หลายเดือนก่อน

    මම Aussi යන්න try කලා..pte 3 න් පාරක් කලා..ඒත් 45න් උඩ එන්නෙම නැ.. දැන්නම් එපා වෙලා.. මම Advanced diploma එකක් already කරලා තියෙන්නේ..study gaps නෑ..මම volunteer work කරනවා..ඒ වගේම counselling කරනවා.. financial staible..pte වැඩිම 45හ ආවේ..මට එන්න පුලුවන් වේවිද ඔය රටට

  • @Pickle-achcharuwa
    @Pickle-achcharuwa 2 หลายเดือนก่อน

    හාමුදුරුවන් වහන්සේලාට කොහොමද ලැට්වියාව ඉගෙන ගන්න

  • @rasandikavindaya322
    @rasandikavindaya322 2 หลายเดือนก่อน

    Master aka mhe iwra krla job seeking visa walin italy wage job akak hoya gttot apita ahen contract gahhala document hada gnna puluwnda

  • @user-dd8hi4nu5e
    @user-dd8hi4nu5e 2 หลายเดือนก่อน

    Pawlatama yanna kohomada

  • @chanuthdevika4423
    @chanuthdevika4423 2 หลายเดือนก่อน

    🎉🎉

  • @DewminHansana-vt8gi
    @DewminHansana-vt8gi 2 หลายเดือนก่อน

    Kohomadalatviaanna😊😊😊

  • @DewminHansana-vt8gi
    @DewminHansana-vt8gi 2 หลายเดือนก่อน

    superLatvia❤❤❤❤❤

  • @maheshdissanayaka8515
    @maheshdissanayaka8515 2 หลายเดือนก่อน

    Mata details tikak denaganna one

  • @thilankachamara
    @thilankachamara 2 หลายเดือนก่อน

    Show money?

  • @Viki5392
    @Viki5392 3 หลายเดือนก่อน

    Ayye mt latvia wala inna kattiyage group ekk thiynwnm dnnko

  • @Chanaz375
    @Chanaz375 3 หลายเดือนก่อน

    Depend enna pluwnda

  • @Road_killerr
    @Road_killerr 3 หลายเดือนก่อน

    Bio medical engineering degree එකක් කරලා masters වලට ස්විඩන් වලට ඇප්ලයි කරනව නම් මොනාද තියෙන්න ඕනා qualifications.. GPA එක +3 වෙන්න ඔනෙද..එහෙම නොවුනොත් masters වලට apply කරන්න බැරිද??

  • @user-lg8gh6pm6v
    @user-lg8gh6pm6v 3 หลายเดือนก่อน

    සහෝදරයා පට්ට..latvia එන්න ආසාව වැඩි කරන්නෙ ඔයා තමයි♥️💪

  • @user-qg7lo1ng1p
    @user-qg7lo1ng1p 3 หลายเดือนก่อน

    Man dubai enne help ekak dennako e na

  • @beautyfullsrilanka24
    @beautyfullsrilanka24 3 หลายเดือนก่อน

    ගියේ ඇයි අපරාදේනේ නේද😂😂😂😂😂රට ගිය කුහකයෝ😂😂😂

  • @maliththineshka1428
    @maliththineshka1428 3 หลายเดือนก่อน

    Qualifications mond ayya oni, IELTS onid , AL pass wenn onid

  • @roshanpriyadarshana7745
    @roshanpriyadarshana7745 4 หลายเดือนก่อน

    එනවනමිි කොහොමද එන්න තියෙන්නේ

  • @goldenvalleyenglishclass7098
    @goldenvalleyenglishclass7098 4 หลายเดือนก่อน

    Bother girl kenek master walata ena eka gataluwak nadda

  • @navodamuthurandi6741
    @navodamuthurandi6741 4 หลายเดือนก่อน

    Mama Al A2i Bi denta mn tourism management degree ekk krnwa .but mn ek newththuwa .mn hithn innwa aboard wenn .mt latvia enn chances thiyenwd. Girl kenek t ohe thina jobs monda

  • @hasodalasandi925
    @hasodalasandi925 4 หลายเดือนก่อน

    Ayye latvia wala 2nd hand i phones walay original phones walay prices wala video ekak karannako

  • @chanakavishvajith5298
    @chanakavishvajith5298 4 หลายเดือนก่อน

    AIC process ekata api submit karanna one foreign ministry certified copies da?

  • @Selle_ction-2
    @Selle_ction-2 4 หลายเดือนก่อน

    බයිසිකල් එකට කීයද 😁😁

  • @kesaranipun7565
    @kesaranipun7565 4 หลายเดือนก่อน

    Aiye masters walata enwanm General degree ekak tibboth athida? Naththn GPA ekath consider krnwda?

  • @SewminiSathya
    @SewminiSathya 4 หลายเดือนก่อน

    අපේ අයියනම් ඔහොම්මයි 😒 වීඩීයෝ කරනවට කැමතිම නැ

  • @SewminiSathya
    @SewminiSathya 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SewminiSathya
    @SewminiSathya 4 หลายเดือนก่อน

    Omg අයියත් ඉන්නවා ❤

  • @SewminiSathya
    @SewminiSathya 4 หลายเดือนก่อน

    😍😍😍😍🇱🇻

  • @rusithhansaja9592
    @rusithhansaja9592 5 หลายเดือนก่อน

    Aiya latvia student visa krna agncy ekk reccment krnnko

  • @SK_WOLF24
    @SK_WOLF24 5 หลายเดือนก่อน

    Latvian language එක ඉගෙන ගන්න හොද ක්‍රමයක් නැද්ද

  • @ashenfernando3925
    @ashenfernando3925 5 หลายเดือนก่อน

    Rec Campus Kiyane Grand Royel Education ekane neda? Eyala First sem eka lankawe krlalu yanne.. Eka risk nadda? Mnahri prashnayak unoth salli refun karaida?

  • @nihalwanigasooriya4591
    @nihalwanigasooriya4591 5 หลายเดือนก่อน

    A/L වලට S දෙකක් තියනව. General English වලට A තියනව. කරුණාකරල ඉල්ලන්න පුලුවන් University හෝ College කියන්න පුලුවන්ද?

  • @sandunnilantha
    @sandunnilantha 5 หลายเดือนก่อน

    e ratawala minissu hena joli kattiya ne ekaparatama avilla danna adurana yaluwek wage kare ellenawa . ❤❤❤❤❤❤👌👌👌👌 e wage minissuth innawa neda oya ratawala 👌👌👌👌👍👍👍👍

  • @tharushisandanayake4265
    @tharushisandanayake4265 5 หลายเดือนก่อน

    Ohet awilla apita course eka maru karaganna puluwan wei da

  • @CS-bs1vc
    @CS-bs1vc 5 หลายเดือนก่อน

    20h Wediya sathiyata krnn berid aiye

  • @hirunirathnamali564
    @hirunirathnamali564 5 หลายเดือนก่อน

    Ayye Student visa wala, finance pennaddi co-operate wge bank walin pennuwoth visa reject wenwda?

    • @umayalankanath
      @umayalankanath 2 หลายเดือนก่อน

      rangana mahesh katana TH-cam channel eke mention una co-operate banks wlin documents idiripath krnn epa kyla.

  • @CS-bs1vc
    @CS-bs1vc 5 หลายเดือนก่อน

    Aiye 20h wediya weda krnn berid

  • @odie2021
    @odie2021 5 หลายเดือนก่อน

    Aiye maths stream eken S2i S3 aniwaren balanawada mata apply karanna barida😢

  • @Mr.Bhanuka
    @Mr.Bhanuka 5 หลายเดือนก่อน

    Used Bicycle ekk hoyaganne kohomada. Price range eka kohomada yanne ewage

    • @nelakavlogs
      @nelakavlogs 5 หลายเดือนก่อน

      Facebook Marketplace balanna. 40€ - 70€ normal ekak hoyaganna puluwan.

  • @djsaga689
    @djsaga689 6 หลายเดือนก่อน

    ennada epada kiyahanko giyapu aya ki denek oya danna innawada hari count ekak denna ? ilts oned?\

    • @nelakavlogs
      @nelakavlogs 6 หลายเดือนก่อน

      එන එක නැති එක ඔයාගෙ තීරණයක්. Current Situation එක කිව්වෙ. 😀 Sri Lankans ලා 700ක් විතර ඉන්නවා දැනට මෙහෙ.

  • @user-iu4zk9ge8f
    @user-iu4zk9ge8f 6 หลายเดือนก่อน

    Ielts oneda ?