ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතුමාගෙ විශ්මිත හැකියාවන් ගැන අපේ රටට හරිම ආඩම්බරයක්. සෝදාපාලුවූ මේ පරිසරය දිනෙන් දින සශ්‍රීක වනහැටි දැක්කාම හරිම පුදුමයි.
පුස්තකාලයක් වගේ මොළයක් බුද්ධියක් ඇති ඔබ තුමා ගෙ බුද්ධිය .දැනුම බෙදා දීම ගැන බොහෝම ස්තුති ..සොබාදහමට අවංක ආදරය කරන ඔබ තුමා කාටත් ආදර්ශයක් .ඔබ තුමා ට දීර්ඝායුෂ වේවා
හරිම වටිනා වැඩසටහනකි.හිතට සිසිලක් දැනෙනව
Ane kandegama mahathmaya api kawadada lankawata enne kiyala hithanawa.
Oba thuamanta deervayu wewa. Budusaranayi jesu pihitayi.
හරිම ලස්සන පරිසරයක් ගොඩ නැගෙමින් තියෙනවා ..දකිද්දී ආසයි...👏👏👏
විශ්ව කර්ම දෙවියා ජාතියේ පරිසර පියා ස්තූතියි තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න තිලක් කන්දේගම මහත්මයානෙනි දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏❤❤❤
කන්දේගම මහතාට නිදුක් නිරෝගී දීගයු බවත් විශ්වයේ අසීමිත අසිර්වාදයත් නොඅඩුව ලැබේවා,, මේ පින් බිමට ඔබව වාසනාවන්
බොහොම වටිනා වැඩ සටහනක් .එතුමන්ට බොහොම පින් දීර්ඝායු වේවා ! සියලු දෙනාටම වාසනාවන්ත සුභ අනාගතයක්
මෙම වැඩසටන තුලින් පරිසරයේ ඇති සුන්දරත්වය වගෙම කන්දෙගම මහතාගෙන් ලබාගන්නා දනුම මිලකල නොහැකිය. මෙවැනි වැඩසටහනක් දකිමත් අපට වාසනාවක් . මෙම වැඩසටහනෙන් අපව ඉදිරියටත් දනුවත් කරන්න. සියලුදෙනාටම තෙරැවන් සරණයි🙏😊
හරිම ලස්සනයි .❤️🌷ඔබ තුමා නැවත නැවතත් මේ පිං බිමේම ඉපදේවා කියල අධිස්ඨාන කරනවා.👍🙏
දේශීය බිම් මල් ගැන දැනගන්න ආසයි හක්කලම ගොඩක් හොද වැඩසටහනක්
ගොඩක් ලස්සනයි ඔබතුමාllata දීර්ඝායුෂ පතnawa ජය වේවා
මියැදෙන්න ආසන්න ලක්මවගේ දිරිය පුතුට ආයුබෝම වෙිවා !!!තෙරැවන් සරනයි මැතිදුනි !
අපේ තිලක් කන්දේගම මහත්මයාට. තෙරුවණ් සරණයි.
BudusaraNa
හප්පොච්චියේ මෙහෙම සුන්දර පරිසරයක්! මෙහෙම සුන්දර ගැමි කමක්! මෙහෙම සුන්දර මනුස්සයෙක්! පුස්තකාල පොත්වල වචන තියෙනවා. අර්ථය පිරී තිබෙන්නේ ඔහු තුළ. උතුමනි , අපේ බිම්මල් ගැන වැඩ සටහනත් මේ හුස්මටම දෙන්න. ස්තුතියි. ජයෙන්ජය වේවා!
වටිනාකමක් ඇති වැඩසටහන ක්.බොහෝම ස්තුතියි කන්දේගම මැතිදුන්ට දිගාසිරි වේවා
ගොඩාක් ලස්සනයි තේරැවන් සරනයි
මෙතුමාට දීර්ගායුශ ලැබේවා
දේශිය බිමිමල් ගැනත් හක්කලමක් ඔනි
තිලක් කන්දෙගම කන්දේගම මහත්තයා කියන්නේ මෑත ඉතිහාසයේ මගේ රටේ සැබෑම වීරයෙක් ❤️🙏
ඇවිදින පුස්තකාලයක්! බොහොම පිං මේ දැනුම බෙදලා දෙනවට.
හක්කලම අති සුන්දරයි. හක්කලම නිමැවූ සියලු දෙනාට සතුටයි, සැපයි වාසනාවයි!
හරිම සතුටුයි මේ පරිවර්තනය මුළු රට පුරා අනුවර්තීය වේවා!
මමත් මාතලේ ගෙදර හදපු අල බතල එළවලු තමා කැවෙ මහත්තයා දැන් ඉන්නේ කුවේට් මෙහෙත් වවාගෙන කෑවා මට හරි ආසයි වගා කරන්න ඹබ තුමාගේ වැදගත් කරැණු ගොඩක් වටිනවා ඔබ තුමාට බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Suba pathum samaga idiriya jayen piri niyathiyaki! Jaya Dharani!!!
Harima adambarai obathuma gana... Very grateful video eka sir ❤️👌🙏 Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai 🙏
oba tumanta yoda bala Yoda shaktiya lebewa teruwansara.nay dirgau wewa nirogiwewa suwapat wewa
මෙතුමාගේ දැනුම් සම්භාරයක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාව ඉන් නිසිඵල ලබාගැනීමට හේතු වාසනා පහල වෙත්වා තෙරුවන් සරණයි
විශ්වය ඔබට ආශිර්වාද කරමින් ඉන්නව ඔබයි උතුම් මිනිසා...🙏🙏🙏
Oba thumata bohoma pin apahata .balanna puluwanda theruwan saranai wishwayea balaya shakthiya thawathawath leabawa
ගොඩ දවසකින්..... විටනා දැණුමක්..💐💐💐💐
Theruwan saranay obathumata deergausa labewa niduk nirogi wewa suwapath wewa bududaranay
Godak lassanayi mame oyata budu saranayi
Greate job sir.
ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා.!!!!!!!!!!
Ow ea video beluwa aedahrma dukai.Thanks great
Thilak Kandegama Uthumanene Oba Thuma me Karana Sath kriyava,....Amila Sevaya Ethama Age karana Athara...mage Gauravaneeya Pranamaya Saha Prasansava Puda karame.Oba Thumata Theruvan Saranin Aayusa Boho Veva...mevan Vatina Video Gena Ena Nalikavatath Thuthi Veva....Theruvan Saranai,....Devi Rakavaranai.....!!!!!!
Obanam.deweyaki.kandegama.mahatanani.budusaranay Putha mamat
This programme is invaluable. You may kindly send us another video program on native wild mushrooms
Budusaranai davipihetai
නියම සිංහල ගොවිතැන😊
තෙරුවණ් සරණයි.දීර්ඝායුෂ
ඔබතුමාට පින් දෙමි
Buduma lassanak ,maha ma mandirayakwage,pudhma lassanak ,gihin balanna hitenawa ,ane puduma lassanak ,
Godaak watinawa budusaranai jaya wewa
Sirnan deviyek.budu saranai sirta
Oya Dampata mal Israel wala wavanava Harima lassanai
Oba තුමාට drgau wewaaa
Kandagama මහත්තයා mata kiyanne පුළුවන් da kodayanta bahathak Apa wathta gadara hama තැනම kodayo Ane please
අති විශිෂ්ටයි 🙏🏻❤️❤️🇱🇰
අනෙ මහත්තයො අපෙ පොලවෙ...මොන.තරම්.යට ලිදකැපුවත්.. ජුලි මාසෙ එද්දි..වතුර. නැ.අක්කර..හතර ක් තියෙනව. වගාවක් දාක්ක..වතුර අඩුපාඩුව නිසා දුකෙන් ඉන්නවා වතුර ගන්න..විදිය කියලා. දෙන්නකො ඔබතුමාට ගොඩක් පින්
Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀
තෙරූවන් සරන යි
Bonchi messa wagawata noyena upa krama monawada ?
God Bless you sir.
කන්දේගම මහතා මම කැමතියි ඔබතුමාට උදව් කරන්න. මට එසඳ හා සම්බන්ධ වෙන ආකාරය ගැන දැන ගන්න කැමතියි. දරුවන්ට දෙන මෙ දැනුම අති උත්තමයි. තව තවත් ඔබතුමාටින් ශක්තියක ලැබේවා.ග්ලැඩිස් අම්මා. ඔස්ට්‍රේලියාව.
හරිම ලස්සනයි පුදුම මානසික සුවයක් ලැබෙනවා මේ වැඩසටහන් බලද්දි
Thanks Thanks
මෙන්න රටට ...ඕනකරන.මිනිස්සු ..මහත්මයානෙනි .ඔබ රටට සම්පතකි.රටෙ සම්පත්..රැකගෙන .රට ගැන කැක්කුමකින්...බාල පරම්පරාවට මෙන්න දරුවනේ අපේරට..අපේ දැය...කියලා අබිමානයෙන් දැක බලාගන්න..හැකි වටාපිටාවක් හදන ඔබ රටට ආදර්සයකි.. මේ විස්වය .ඔබට..ආසීර්වාද කරනවා සත්තයි..කරදරයක් නොවී රැකබලා ගන්නවා සත්තයි..එහෙනම් අබිමානනීය රට විරුවානෙනි ඔබට නිදුක් නීරෝගි .දීර්ඝායුෂ වේවා.තුනුරුවන්ගේ සරනත් සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🌟🎈🌟🌟🎈🌟🎈🌟🎈🌟
Theruwan saranai
Superb...
මටත් ලොකු ආසාවක් තියෙනවා ලොකු ඉඩමක් අරන් වගාකරන්න.එත්
කොහොමද ඔබ තුමා හමුවෙන්නෙ.
Lankawata awahama balanna ennama oni mahaththayo . Ethek budu saranai 🙏
Obahuma muna gahennath...seehela gammanaya dakinna ennath dan sathiyaka idala uthsaha gannne welawak illa ganna.Ethpilithurak neha mahathmaya.
Oba tumata dirgayusama labava apratata sampatak oba tuma
Niyamai
puhunuwata enne kohomada kiyannako
Me wage dewal ape minissu athara ikmanin pathirewa ❤️😍🙏🏼
Amazing....
Awrudu kepayailu jeewath wenne but tawama ekatu karanawa tanhawa kiyanne mekaneda?
aharayata ganna puluwan ape rate bimmal gena kandegama sir ekka video ekak karanna
Guruthumani .Koheda wede kenenne. Ogena ganna enna ona mata.
🙏👍❤️
ස්තුති
Sir ane bim mal gana aniwaren kiyala dena
බිම්මල් ගැන වැඩසටහනක් කරන්නකෝ
🙏🙏🙏
Teruwan saranae
Me comment eke dakina aya me channel ekatath sahayogayak denna. 🎈
Kandegama sir hindama oba tumawa subscribe kala digatama kandegama sirge video denna
✨🙏✨🙏✨🙏✨
♥️♥️♥️
හරෝ හරා...
Obatumata dirgayousa wawa
අවස්ථාව ලබාගන්න කැමැති
Asai welawa yanwa ahan innakota danne nathiwa .marenakan ahan inna puluwan kiyanaewa.b.s
Alakmandava api beluva .ita passes pinmam tikath beluwa😀
මහත්මයා කරුනාකර අව සහ පුර ගැන වීඩියෝ එකක් කරනවද?අවට පැල හිටෙව්වොත් ගෙඩි එන්නේ නැද්ද
Dan Bing mal hamathanama penawa
කන්දේගම මහත්තයාගේ බලු සුරතලා රෝසිට ඇති වැඩකුත් නැහැ,හෙමින් ගමනකුත් නැහැ. 🤣🤣🤣 වත්තේ සුපවයිසර් කෙනෙක් වගේ එහාට යනවයි,මෙහාට යනවයි.🌹🌹🌹
😍😍😍😍😍
apit annm balanna baninna nattam
Metuma apata maha sampathak.helayata akwenna.mata Loki watinakamak denuna
Thakali ගහක් කෙලින් හදන්නේ කෙසේද ?
අනේ වාසනාවයි .රටේ පිනට පහලවූ උත්තමයෙක් .
Mamat me land eka ganna hawl wena beluwa eth weda iwarai ...mama inne USA wala awama aniwarywn enawa ethuma meet wenna
oba thuma dekimath sathutak
එත් මට සල්ලි නැ එක හිනයක් විතරයි
බාලොලිය කියන්නෙත් මෙිකටම නේද?
මෙතුමාගෙ විශ්මිත හැකියාවන් ගැන අපේ රටට හරිම ආඩම්බරයක්. සෝදාපාලුවූ මේ පරිසරය දිනෙන් දින සශ්‍රීක වනහැටි දැක්කාම හරිම පුදුමයි.
පුස්තකාලයක් වගේ මොළයක් බුද්ධියක් ඇති ඔබ තුමා ගෙ බුද්ධිය .දැනුම බෙදා දීම ගැන බොහෝම ස්තුති ..සොබාදහමට අවංක ආදරය කරන ඔබ තුමා කාටත් ආදර්ශයක් .ඔබ තුමා ට දීර්ඝායුෂ වේවා
හරිම වටිනා වැඩසටහනකි.හිතට සිසිලක් දැනෙනව
Ane kandegama mahathmaya api kawadada lankawata enne kiyala hithanawa.
Oba thuamanta deervayu wewa. Budusaranayi jesu pihitayi.
හරිම ලස්සන පරිසරයක් ගොඩ නැගෙමින් තියෙනවා ..
දකිද්දී ආසයි...👏👏👏
විශ්ව කර්ම දෙවියා ජාතියේ පරිසර පියා ස්තූතියි තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න තිලක් කන්දේගම මහත්මයානෙනි දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏❤❤❤
කන්දේගම මහතාට නිදුක් නිරෝගී දීගයු බවත් විශ්වයේ අසීමිත අසිර්වාදයත් නොඅඩුව ලැබේවා,, මේ පින් බිමට ඔබව වාසනාවන්
බොහොම වටිනා වැඩ සටහනක් .එතුමන්ට බොහොම පින් දීර්ඝායු වේවා ! සියලු දෙනාටම වාසනාවන්ත සුභ අනාගතයක්
මෙම වැඩසටන තුලින් පරිසරයේ ඇති සුන්දරත්වය වගෙම කන්දෙගම මහතාගෙන් ලබාගන්නා දනුම මිලකල නොහැකිය. මෙවැනි වැඩසටහනක් දකිමත් අපට වාසනාවක් . මෙම වැඩසටහනෙන් අපව ඉදිරියටත් දනුවත් කරන්න. සියලුදෙනාටම තෙරැවන් සරණයි🙏😊
හරිම ලස්සනයි .❤️🌷
ඔබ තුමා නැවත නැවතත් මේ පිං බිමේම ඉපදේවා කියල අධිස්ඨාන කරනවා.👍🙏
දේශීය බිම් මල් ගැන දැනගන්න ආසයි හක්කලම ගොඩක් හොද වැඩසටහනක්
ගොඩක් ලස්සනයි ඔබතුමාllata දීර්ඝායුෂ පතnawa ජය වේවා
මියැදෙන්න ආසන්න ලක්මවගේ දිරිය පුතුට ආයුබෝම වෙිවා !!!
තෙරැවන් සරනයි මැතිදුනි !
අපේ තිලක් කන්දේගම මහත්මයාට. තෙරුවණ් සරණයි.
Budusara
Na
හප්පොච්චියේ මෙහෙම සුන්දර පරිසරයක්! මෙහෙම සුන්දර ගැමි කමක්! මෙහෙම සුන්දර මනුස්සයෙක්! පුස්තකාල පොත්වල වචන තියෙනවා. අර්ථය පිරී තිබෙන්නේ ඔහු තුළ. උතුමනි , අපේ බිම්මල් ගැන වැඩ සටහනත් මේ හුස්මටම දෙන්න. ස්තුතියි. ජයෙන්ජය වේවා!
වටිනාකමක් ඇති වැඩසටහන ක්.බොහෝම ස්තුතියි
කන්දේගම මැතිදුන්ට දිගාසිරි වේවා
ගොඩාක් ලස්සනයි තේරැවන් සරනයි
මෙතුමාට දීර්ගායුශ ලැබේවා
දේශිය බිමිමල් ගැනත් හක්කලමක් ඔනි
තිලක් කන්දෙගම කන්දේගම මහත්තයා කියන්නේ මෑත ඉතිහාසයේ මගේ රටේ සැබෑම වීරයෙක් ❤️🙏
ඇවිදින පුස්තකාලයක්! බොහොම පිං මේ දැනුම බෙදලා දෙනවට.
හක්කලම අති සුන්දරයි. හක්කලම නිමැවූ සියලු දෙනාට සතුටයි, සැපයි වාසනාවයි!
හරිම සතුටුයි මේ පරිවර්තනය
මුළු රට පුරා අනුවර්තීය වේවා!
මමත් මාතලේ ගෙදර හදපු අල බතල එළවලු තමා කැවෙ මහත්තයා දැන් ඉන්නේ කුවේට් මෙහෙත් වවාගෙන කෑවා මට හරි ආසයි වගා කරන්න ඹබ තුමාගේ වැදගත් කරැණු ගොඩක් වටිනවා ඔබ තුමාට බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Suba pathum samaga idiriya jayen piri niyathiyaki! Jaya Dharani!!!
Harima adambarai obathuma gana... Very grateful video eka sir ❤️👌🙏 Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai 🙏
oba tumanta yoda bala Yoda shaktiya lebewa teruwansara.nay dirgau wewa nirogiwewa suwapat wewa
මෙතුමාගේ දැනුම් සම්භාරයක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාව ඉන් නිසිඵල ලබාගැනීමට හේතු වාසනා පහල වෙත්වා තෙරුවන් සරණයි
විශ්වය ඔබට ආශිර්වාද කරමින් ඉන්නව ඔබයි උතුම් මිනිසා...🙏🙏🙏
Oba thumata bohoma pin apahata .balanna puluwanda theruwan saranai wishwayea balaya shakthiya thawathawath leabawa
ගොඩ දවසකින්..... විටනා දැණුමක්..💐💐💐💐
Theruwan saranay obathumata deergausa labewa niduk nirogi wewa suwapath wewa bududaranay
Godak lassanayi mame oyata budu saranayi
Greate job sir.
ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා.!!!!!!!!!!
Ow ea video beluwa aedahrma dukai.
Thanks great