දිය කිඳුරෝ Speculation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 152

  • @dewminrashindu2616
    @dewminrashindu2616 2 ปีที่แล้ว +110

    හැබැයි අර 1600 ගනන් වල හිටපු ගෑනු රූප එක්ක බලද්දි අර මාළුව ටිකක් ලස්සනයි තමයි 🥴

  • @ප්රිය0කර
    @ප්රිය0කර ปีที่แล้ว +10

    තාත්ත මාර්කට් නොකර තමන් හැකියාව පෙන්වන පුත්‍රයෙක්........බලපු පලමු වීඩියෝවෙන්ම subscribe කලා ඔයා ගැන නොදැනම......තාත්තා කතාකරන ඒවා අහන්න ආසයි,ඒ හැකියා ඔයාටත් එන්නම ඕනනෙ.....✌️👌💚💪

    • @kavee863
      @kavee863 ปีที่แล้ว +1

      Kwda meyge thththa ??

    • @himalibhagya1142
      @himalibhagya1142 ปีที่แล้ว +1

      Ekane..kud..

    • @OshadaG
      @OshadaG ปีที่แล้ว +1

      @@kavee863 jayantha chandrasiri

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage ปีที่แล้ว

      @@OshadaG ohh 😮😮

  • @h2kyt679
    @h2kyt679 2 ปีที่แล้ว +47

    අම්මෝ අම්මෝ ආසම මාර්තුකාවක්.......😅😅

  • @anuhasdisanayake5422
    @anuhasdisanayake5422 2 ปีที่แล้ว +37

    Respect for presenting information without fear. Need more videos soon 🌎

  • @tharindaadhi9294
    @tharindaadhi9294 ปีที่แล้ว +32

    පුලුවන් නම් මේ ප්‍රශ්න ටික විසදල දෙන්න.
    1) හැම රටක ම දියකිදුරියො කියන මාතෘකාව ජනප්‍රියයි. ඒ කියන්නෙ Europe වලින් දේශ ගවේශනයට කලින් ඉදන් ඒ කියන්නෙ රටවල් අනිත් රටවල් ගැන දැනගන්න කලින් ඉදන් පවා මේ Legend එක ජනප්‍රියයි. ඒ කාලෙ දියකිදුරො ගැන ඇදපු චිත්‍ර ගත්තත් එකකට එකක් සමානයි ලොකූ වෙනස්කම් නැහැ.
    2) නාවිකයො විතරක් නෙවෙයි මෙ අයව දැක්ක කියන්නෙ, මුහුද අයිනෙ ඉන්න සමහර මිනිස්සු, එතකොට සමහර හමුදා කණ්ඩායම් වල අයත් දැකල තියනව(ජපානෙ සිද්ධිය)
    3) ඔය කියන Rye වලින් හදන Crackers වර්ගය හැම ජාතියකම නාවිකයො කෑව වෙන්න බෑ නේද? මොකද ගොඩක් ම කොලොම්බස් වගේ අය එන්න කලින්, ලංකාවෙ, ඉන්දියාවෙ වගේම චීනය, ජපානය,තායිලන්තය වගේ රටවල අයත් මේ Rye වලින් හදපු Crackers ජාතිය කෑව කියල කියන්න පුලුවන්ද? දැක්කත් එකම විදිහකට දකිනව කියන එක ටිකක් Impossible නැද්ද? 🙄
    4) ගොඩබිමට වඩා සාගර පෘෂ්ඨය විශාල වැඩියි. එතකොට තවම ගොඩබිම ගැනත් 100% ක් ඔක්කොම කරුණු හොයාගෙන නැති එකේ මෙච්චර විශාල, තවම 50% ක් වත් පර්‍යේෂණ කරල ඉවර කරගන්න බැරි වුණ මුහුද ගැන හරියටම කොහොමද උත්තරයක් දෙන්නෙ? 🙄🙄🙄🙄
    පුළුවන් නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ❤️‍

    • @uthpaladinushi3524
      @uthpaladinushi3524 ปีที่แล้ว +10

      ඔව් ඔයා හරි අපිට හැම දේම මිත්‍යාවක් කියලා බැහැර කරන්න බැහැ.

    • @samanthapkumara3632
      @samanthapkumara3632 ปีที่แล้ว +1

      Oyalata terenne නැද්ද me යකා poth path වල tiyena දේවල් kiyawala කියවලා බොරු කයිවාරු ගහන පට්ටපල් මෝඩයෙක් බව ..amu ගවයෙක් බව ...

    • @vimukthidropshipping1780
      @vimukthidropshipping1780 ปีที่แล้ว +14

      @@samanthapkumara3632 මට හිතුනා මචං උබ අමු ගවයෙක් කියල ,කෙනෙක් මතක් කිව්වහම ඒ මතයට යමක් කියන්න බැරුව ඒ කෙනාට බනින්නේ අමු ගවයෝ නේද ..?🤔

    • @samanthapkumara3632
      @samanthapkumara3632 ปีที่แล้ว +1

      @@vimukthidropshipping1780ha.piligatta..🐃

    • @sanulz
      @sanulz ปีที่แล้ว +2

      meka meyage mathe vitharaine

  • @teshtalks3636
    @teshtalks3636 2 ปีที่แล้ว +1

    ayya nm patta ara agamika wichaarayen passe mn hama video ekak ma baluwa❤❤

  • @jamepitch6094
    @jamepitch6094 2 ปีที่แล้ว +23

    ඔයාගේ තර්කත් 🔥👍
    මේ channel එක 🔥🔥🔥🔥

  • @cryptorace3501
    @cryptorace3501 2 ปีที่แล้ว +15

    You are next level ❤️ Proud of you.. keep shining bro..

  • @chan_47_
    @chan_47_ 2 ปีที่แล้ว +15

    දිගටම වීඩියො ඔනෙ ආ.. පට්ට ආසාවෙන් බලන්නෙ

  • @purelife4902
    @purelife4902 6 หลายเดือนก่อน

    Ane lamayo oyanam maru❤️aththatama oyage wate inna minissu koi tharam sathutin sahalluwen innawa athida. Stress release karaganna meka baluwama athi matanm😍🙏oyage facial expressions maru a😅🥰❤️

  • @aravindi4991
    @aravindi4991 ปีที่แล้ว +5

    මේ කතාව ඇත්ත...manatee සතුන් ක්ෂීරපායී නිසා එයාලා පැටවුන්ව කිරි දීලා තමයි පෝශනය කරන්නෙ...එවගේම පැටවුන් ලැබුන අළුත ඒ පැටවුන්ට තනියම පීනන්ඩ අමාරු නිසා වතුරෙන් උඩට ඇවිත් හුස්ම ගන්ඩ මවු සතා පැටියට උදවු කරනවා...කොහොමත් එයාල ජීවත් වෙන්නේ නොගැඹුරු මුහුදෙනෙ... මං දන්න විදිහට මේ දේවල් දකින් යුරෝපීය නාවිකයින් ගොඩ දෙනෙක් මේ සතුන් දිය කිදුරිනයන් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ....

  • @anuruddabandara776
    @anuruddabandara776 2 ปีที่แล้ว +1

    Super thanks malli apiwa දැණුමෙන් පෝෂණය කරනවට

  • @ShawnStevens2007
    @ShawnStevens2007 2 ปีที่แล้ว +3

    නියමයි... මේ ගැන තව Video එකක් ඕනේ.. ❤Keep it up bro 💛

  • @Chamodya_kawindi
    @Chamodya_kawindi 2 ปีที่แล้ว +2

    great work 💎 keep going 🚀✨️

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +2

    Legends knowing that is Edwerd Kenway & Adewale..🔥❤️🐐

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 2 ปีที่แล้ว +10

    පිරිමීඩ් ගැන වීඩියෝ එකක් ඕන. ඒකාලෙ ඒවගේ විශාල ඉදිකිරීම් සිදුකරේ මිනිස්සුමද ,එහෙම කරේ කොහොමද ? නැත්නම් පිටසක්වල ජීවීන්ද? 🤔

  • @prasannakumara6159
    @prasannakumara6159 2 ปีที่แล้ว

    නියමයි bro මේ වගෙ videos දිගටම ඕනි

  • @SansalaWijesinghe
    @SansalaWijesinghe 2 ปีที่แล้ว +1

    Digatama me wagi video danna ahan inna asai danumath wadi wenawa .🥰

  • @roshithw
    @roshithw 2 ปีที่แล้ว +3

    අලුත් video ටිකක් දමු

  • @kdmrathnayaka3751
    @kdmrathnayaka3751 ปีที่แล้ว +1

    Superb bro keep it up. ❤️❤️

  • @DamithDSNM
    @DamithDSNM 2 ปีที่แล้ว +3

    Eka digata video❤️

  • @saumyasandamali580
    @saumyasandamali580 2 ปีที่แล้ว

    aiye hamdam videos dannkoo mn maram asai oyage content wlat ❤❤

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +1

    nice video.Respect.

  • @vishmabashana1312
    @vishmabashana1312 ปีที่แล้ว

    මන් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ටික් ටොක් එකේ පලවෙනියටම දාපු වීඩියෝ එකේ ඉදන් ❤️ Superb Brdh ❤️ මේ කමෙන්ට් එක දැක්කොත් හොල්මන් කියන මාතෘකාව ගැන එකක් කරන්න 🥲👍 මන් හිතනවා අතීතෙ ඉදන්ම හොල්මන් කියන දේ සමහරක් මිනිස්සු විශ්වාස කලා සමහරක් මිනිස්සු අවිශ්වාස කලා.ඒ ගැන විද්යාත්මකව මොකක් හරි හොයාගෙන තියෙනවද කියලනම් මට හොයාගන්න බැරි වුනා🙂 පුලුවන්නම් ටික් ටොක් එකෙන් පොඩි වීඩියෝ එකකින් හරි ඒක ගැන කතා කරන්න.Good luck ❤️🌹

  • @malindudanushka2346
    @malindudanushka2346 2 ปีที่แล้ว +2

    Perfect 💪
    Good Luck ❤

  • @gavindu401
    @gavindu401 2 ปีที่แล้ว +2

    වෝම් හෝල් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද

  • @sameerasampath5982
    @sameerasampath5982 ปีที่แล้ว +1

    Machan,tharaka vidhyawa gena video karanko bn,

  • @b.methsani9213
    @b.methsani9213 ปีที่แล้ว

    Videos එක ළඟ දාන්න පුලුවන් නම් ...
    Superb 🖤

  • @imankabhagya1367
    @imankabhagya1367 2 ปีที่แล้ว

    Ado satiyakata එකක්වත් dapnko bn ,me youtube kunu gode ube video eka රත්තරන් watinw ❤️

  • @malindaperera2160
    @malindaperera2160 ปีที่แล้ว +1

    උඹ මරු ❤️

  • @Epicghost99
    @Epicghost99 2 ปีที่แล้ว +1

    ane ayye dinosarus brakiosarus ganath dannko my favourite.

  • @gamerz_1245
    @gamerz_1245 2 ปีที่แล้ว +2

    Eka ♥️

  • @World_wide9-q7k
    @World_wide9-q7k 2 ปีที่แล้ว

    Bro :) tiktok eke thiyena okkoma video mekata danna puluwan nm watinava ❤

  • @GKSL-දැනුම
    @GKSL-දැනුම 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලි keep it up

  • @achaladeemantha3071
    @achaladeemantha3071 2 ปีที่แล้ว +3

    Aliens ගැන video එකක් ඕනි

  • @watheeshanadeeshan7410
    @watheeshanadeeshan7410 ปีที่แล้ว +4

    එතකොට කොලොම්බස් ආස පිරිමින්ටද 😂😂

  • @porrnimasuneth8967
    @porrnimasuneth8967 2 ปีที่แล้ว

    Supiri machan
    Ubawa wage run lankawata godak watinawa

  • @michaelfernando9338
    @michaelfernando9338 2 ปีที่แล้ว +2

    ❤️🌟

  • @SanuxShort
    @SanuxShort 2 ปีที่แล้ว

    ගැම්මක් බම්

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว +1

    නියමයි broo

  • @thejanbandara5224
    @thejanbandara5224 2 ปีที่แล้ว +1

    ✌️

  • @kushansamuditha7959
    @kushansamuditha7959 ปีที่แล้ว

    Supiri

  • @rashmikabandara9661
    @rashmikabandara9661 2 ปีที่แล้ว +1

    Elama bosa wadakata athi deyak karana supirima waddek

  • @nishumotivation_003
    @nishumotivation_003 2 ปีที่แล้ว +3

    මේ ගැන තව video එකක් ඕනි❤️

  • @Jieun981
    @Jieun981 ปีที่แล้ว

    🔥😌

  • @Masterinpython
    @Masterinpython 2 ปีที่แล้ว

    සුපිරිම සුපිිරි🙂

  • @shineflowermusicalband
    @shineflowermusicalband 2 ปีที่แล้ว +1

    Super 💪👍❤️

  • @seneshdshaan3454
    @seneshdshaan3454 ปีที่แล้ว

    Ammo 😂❣️

  • @anjuweerasingha7825
    @anjuweerasingha7825 2 ปีที่แล้ว

    Niyamai

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +1

    Niyamai 🔥❤️

  • @chanaka123100
    @chanaka123100 2 ปีที่แล้ว

    Thank you

  • @Deveni.
    @Deveni. ปีที่แล้ว

    ❤️❤️👍

  • @kasunweerakoon9885
    @kasunweerakoon9885 2 ปีที่แล้ว +1

    👌❤️💪

  • @nirwanranawaka1009
    @nirwanranawaka1009 ปีที่แล้ว

    💪❤️

  • @sadeekahashani866
    @sadeekahashani866 ปีที่แล้ว

    💚

  • @tharushiranasinghe6406
    @tharushiranasinghe6406 2 ปีที่แล้ว +1

    ❤️

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

    ❤️💯

  • @virajhewagamage9501
    @virajhewagamage9501 2 ปีที่แล้ว

    Patta

  • @nimstranger9445
    @nimstranger9445 2 ปีที่แล้ว +2

    Amo amo brother 😂😂

  • @purplelandbts
    @purplelandbts 2 ปีที่แล้ว

    පුලුවන්නම් Vampire ගැන Video එකක් කරනනකෝ 🥺

  • @abcd198
    @abcd198 2 ปีที่แล้ว

    Ammoo

  • @lonemf132
    @lonemf132 2 ปีที่แล้ว +3

    කොල්ලො අසහනෙන් ඉදල තියෙන්නෙ 😄

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว

    👍❤

  • @heeshandehiwaththa2299
    @heeshandehiwaththa2299 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @asianpearl7685
    @asianpearl7685 ปีที่แล้ว

    අමෝ අමෝ

  • @gdofficial2000
    @gdofficial2000 2 ปีที่แล้ว +1

    meka fb eke dala hena kalaketa passene youtube dala thiyenne😑

  • @Kikokun99
    @Kikokun99 2 ปีที่แล้ว

    thawa like one, nikanma balan yanne nathuwa vedio ekata like ekak daanna mee kollata sup ekata

  • @mixart2548
    @mixart2548 ปีที่แล้ว

    අනේ නියම තර්ක ඈ 😂

  • @panchamamaanaya-thefifthdi6129
    @panchamamaanaya-thefifthdi6129 ปีที่แล้ว

    එක නම් සුපිරි මල්ලි 👍👍👍

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว

    Maru aa🔥❤😎

  • @kaveeshW
    @kaveeshW 2 ปีที่แล้ว +1

    Ela

  • @charikasandamali8760
    @charikasandamali8760 2 ปีที่แล้ว

    👍👍

  • @SagaSriOfficial
    @SagaSriOfficial ปีที่แล้ว

    ෂා ෂා ✌️😍

  • @dilshanbalasooriya1997
    @dilshanbalasooriya1997 2 ปีที่แล้ว

    TikTok ekata dana hema video ekakma.wage yt ekath danna 😋🤤

  • @venuradilshan5846
    @venuradilshan5846 2 ปีที่แล้ว

    💪

  • @dulipshehan707
    @dulipshehan707 2 ปีที่แล้ว

    කැන්ගරුවෝ ගැන වීඩියෝ එකක් දෙන්න පුළුවන්ද...

  • @oshanchanaka5745
    @oshanchanaka5745 2 ปีที่แล้ว

    Time travel gana ekk dnnko

  • @edicakes-korea132
    @edicakes-korea132 ปีที่แล้ว +2

    Rye වලින් රොටී කන පෙරේත මම 🥺🥺🥺 එතකොට මේ ඔක්කොම සමයං ඒ නිසාද 😭😭

  • @dilshandill4595
    @dilshandill4595 2 ปีที่แล้ว

    Bigfoot ගැන මොකද කියන්නේ?

  • @kasunexe
    @kasunexe ปีที่แล้ว

    😁💥

  • @madushanka9506
    @madushanka9506 2 ปีที่แล้ว

    ❤😂

  • @ApeLokayaSL
    @ApeLokayaSL 2 ปีที่แล้ว

    😌

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +1

    කිණ්නර වංශය.

  • @zeusgamingslg2740
    @zeusgamingslg2740 ปีที่แล้ว

    මේ කොල්ලව contact කරගන්න උදව් කරන්නකො කවුරුහරි.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +1

    ඵට්ට කියන්නෙ පට්ටම පට්ට.

  • @sajeeprasa9895
    @sajeeprasa9895 2 ปีที่แล้ว

    Finally, දන්නැත්තම් දැනගන්න. මෙහෙත් ඉස්සරහට .....😒

  • @maleeshadilshan325
    @maleeshadilshan325 2 ปีที่แล้ว

    World war gan video ekk krmuko

  • @tharushibhagya9463
    @tharushibhagya9463 ปีที่แล้ว

    Aliens ල ගැන ඕනේ

  • @TGMC_Z
    @TGMC_Z 2 ปีที่แล้ว

    CHANNEL එකේ නම කියාගන්න ආමාරු මට විතරද

  • @janeeshafernando2493
    @janeeshafernando2493 2 ปีที่แล้ว

    ඇයි බන් එකම එක දාන්නේ

  • @dinushadarshani3970
    @dinushadarshani3970 2 ปีที่แล้ว

    එතකොට ඔය වීඩියෝ වලට අහුවුනේ මොක්කුන්න්ද

  • @Highx2
    @Highx2 ปีที่แล้ว

    Oya Ghost la gana mokakda hithanne

  • @Pahasara_
    @Pahasara_ 2 ปีที่แล้ว +1

    ආසම😌❤️

  • @induwarahirushad6009
    @induwarahirushad6009 2 ปีที่แล้ว

    1 st ❤️

  • @susarahagodaarachi8615
    @susarahagodaarachi8615 2 ปีที่แล้ว

    හැම රටකම හැම නාවිකයෙක්ම Hard tack කාලා අතිද? ලංකාවේ අයත්? නැත්තන් ඒක එයාලගේ හිතේ නිකම්ම මැවෙන්න පුලුවන්ද?

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 2 ปีที่แล้ว +3

    ෆට්ට මචන් සුපිරියක්..
    ඒත් සමහර විට කොලොම්බස් අර කියපු මත් බිස්කට් එක කෑවදෝ කියල හිතෙනව..😊😁
    කලු හංසයො නෑ නේ...
    හැබැයි වර්න විකෘතියක් උනු හංසයෙක් ඉන්නත් බැරි නෑ නේ...
    වැඩි සාදක නිසා හේතුවාදී වෙන්න ඕන නිසා මායිමඩ් සීන් බොරු කියල පිලිගන්න වෙනව.
    ඒත් මම හිතනව කලු හංසයෙක් ඉන්නත් බැරි නෑ..😊

    • @RNotSeven8975
      @RNotSeven8975 2 ปีที่แล้ว +3

      Kalu hansayo innwa. Australiawla thama godak innwa kiynne.

  • @vishu2707
    @vishu2707 2 ปีที่แล้ว

    oya video eka wena channel ekka dla thibba

  • @Shana2008
    @Shana2008 ปีที่แล้ว

    Pitasakwalayo gana oni 😢

  • @dilakshawithanage7142
    @dilakshawithanage7142 2 ปีที่แล้ว

    bosa big foot ඕනේ

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 2 ปีที่แล้ว

    මල්ලි උඹේ වීඩියෝස් වෙන අය උස්සලා පොඩ්ඩක් බලන්න.