ජීවිතය ඇතිවන දුක සහ දුකට හේතුව සොයා අධ්‍යාත්මක චාරිකාව How to find happiness life ,Who am I really?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @adocreation3857
    @adocreation3857 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා ඔබ තුමා සුවපත් වේවා නිවනින් සැනසීම ලබා දුන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sumanaaththanayake1777
    @sumanaaththanayake1777 7 หลายเดือนก่อน

    හැම මොහොතක්ම මරනයක්, කාලයට අයිති නැති.

  • @rtcreation6370
    @rtcreation6370 ปีที่แล้ว

    Voice ekata addicted ....❤❤❤

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว

    ඔබතුමා ශේෂ්ට මිනිසෙක්.

  • @reetashamali6998
    @reetashamali6998 7 หลายเดือนก่อน

    Thank you malli ❤❤

  • @reetashamali6998
    @reetashamali6998 11 หลายเดือนก่อน

    ❤Satutui malli mokut ne එතකොට ❤

  • @CmkSanathani81
    @CmkSanathani81 ปีที่แล้ว

  • @RangaMadushanka-f9i
    @RangaMadushanka-f9i 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏😍😍

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 ปีที่แล้ว

    🙏🙏🙏

  • @saumyakumari988
    @saumyakumari988 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nihalweerasinghe6733
    @nihalweerasinghe6733 ปีที่แล้ว

    එතකොට මහත්තයෝ මේ මොහොත කියලා කියන්නේ මම දැන් ඔබ තුමාගේ මේ දේශනාව අහන මේ වෙලාවේ (දැන් රාත්‍රිය) මම ඉන්නේ ගෙදර මිදුලේ පුටුවක් උඩ ඉදගෙන. මස් ඇහැට පේනවා අදුර කණා මැදිරි එළි කනට ඇහෙනවා පළගැටියෝ හඩන ශබ්ද ශරීරයට දැනෙනවා සුළග වදින ශිතල එතකොට මේ වෙලාවේ මම වෙන්නේ අර පෙනුණු ඇසුණු දැනුනු ටිකම නේද ඒ දේවල්ම නේද මේ මොහොත ඒ ඇරෙන්න වෙන මමෙක් මෙතන නැහැ නේද? මේ මොහොත පමණක්මයි නේද පවතින්නේ මේ මොහොතත් මේ මොහොතේම නේද පවතින්නේ මේ මොහොතේ බැලුවොත් පවතින කිසිම දෙයක් නැහැ නේද ගෙවීමක් ශයවිමක් පමනමය් නේද ඇත්තේ. මෙතන මම, ගෙදර. පුටුව, පළගැටියෝ, සිතල සුළග කිව්වට මේ කිසිවක් සත්‍ය නොවන බවත් මානසිකව මවාගෙන ඇති මායාවක් බවත් දනිමි. දැනගත්තු කෙනෙකුත් නැහැ ඉතින් 😅 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @piyasiliamma7330
    @piyasiliamma7330 ปีที่แล้ว

    ඔයා අරනද්ම්ම ස්වාමීන් වහන්සේ ව දන්නවද

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹

  • @sampath5050
    @sampath5050 ปีที่แล้ว

    💗💗