සතිපට්ඨානයට එළඹෙන මුල් මග Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Koralayagama Saranathissa Thero Sathipattana dharma deshana

ความคิดเห็น • 21

  • @nadinadi647
    @nadinadi647 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේඑවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +6

    අතිශය මධුර ධර්ම දේශනාව සිදු කළ උතුම් ස්වාමින් වහන්සේට මාගේ හදවතින්ම නමස්කාර කරමි.නමස්කාරය වේවා! සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏අමා මහ නිවන් සුවය සාක්ෂාත් වේවා 🙏🌹🙏🌹🙏🌹

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke9261 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sumududenagamage5993
    @sumududenagamage5993 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻උතුම් නිර්වාණය අවබෝධ වේවා මගේ කල්‍යාණ මිත්‍යාන් වහන්සේ ට..

  • @piliyandalasamadhimeheninw9225
    @piliyandalasamadhimeheninw9225 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති පුජනිය උතුම් සත්පුරුෂ උතුමාණෙනි නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී සුව සම්පත්තිය නොඅඩුව ලැබේවා කිසිදු දුකක් කරදරයක් බාදාවක් මොනම දෙකින්වත් නොම වේවා ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට නිවන් මගට අවවාද අනුශසනා ඇති තරම් දේශනා කරන්න ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා වාසනාව උදා වේවා සතුට සැනසුම හැම මොහොතකම ලැබේවා සිවුපසය කිසිදු අඩුවක් පාඩුවක් නොමවෙවා ජිවිත කාලය පුරාම සතුටින්ම වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා මා උදේම ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් සහ මම අට සිල් සමාදන් වෙලා ඉන්න මේ මොහොතේ ඒ සියලුම කුසලුත් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පාර්ථනා සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු සාධු ♦️සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌹සාධු 🌹🌹🌹මා ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබ භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය හැමදාමත් ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඉතාමත් ආශ්චර්යයි දේශනාව කර උතුමන් වහන්සේට දැන් මහන්සිත් අඇතී ගොඩක්ම හොද දේශනාවක් වගේම නොදන්නා දේවල් ගොඩක් දැන ගත්ත සරලව දේශනා කලා පුළුවන් විදියට තේරුම් ගත්ත මම සොයන නිවන මට‍ ඉතාමත් ඉක්මන් භවයක ලැබේවා කියල මන් පාර්ථනා කරනවා ධර්මශ්‍රවන ආනිසංස කුසලයෙන් සහ මා කරගත් සියලුම කුසල් බලයෙන් සාධු සාධු සාධු

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ALLEN-p3q
    @ALLEN-p3q ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @diuldeniya1260
    @diuldeniya1260 9 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🌺🌺🌺🌺ඒ අය සාධු කියනව ඇහෙද්දී මට‍ සද්ද නැතිව ඉන්න බැහැ නෙ අති ගාම්භීර දේශනාවක් ද කියල තේරෙයි ඔබ‍ට මෙය පමනයි නිවන් ලබන්න තියෙන එකම මාර්ගය මාර්ග හතරක් බවට පත් වුනේ බාග්‍ය වතුන් වහන්සේගේ දේශනාව සම්පුර්ණ කරගෙනම ඉස්සරහට කරගෙන යමු අට්ට කතාව පිළිගන්න කැමති නැහැ ශ්‍රාවකයට ප්‍රශ්න ගොඩයි මතක තියා ගමු බාග්‍ය වතුන් වහන්සේ යම් දානයකට වැඩිය නම් ඒ ගෙදර අනුසාසනා කරනවා ත්‍රිපිටකය ට මෙච්චර ප්‍රමාණයක් තිබිය යුතුයි බුද්ධාඝෝස ස්වාමින් වහන්සේ කියන්නේ රහතන් වහන්සේලා ගුහින් වැඩම්වල වැඩමවා ගෙන ආවෙ ඒනිසා මෙය සාකච්චා කරන්න ඕන කියල සතිපට්ටාන සුත්‍රය දේශනා කලා කොතරම් ගාම්බිර ද කියල අපට තේරුම් ගන්න ඕන 🌹ආත්මීසාන්නියාතා සරණාගමනය මගේ ජීවිතය බාග්‍ය වතුන් වහන්සේ නිසා මට‍ සරණ යන්න පුළුවන් වේවි ⭕ශික්‍ෂබාවොපාගමන සරණගමනය තබදෑලිය බිහි කරපු අම්මවත් අතාහැරිය නැහැ මෙහෙම ඉන්නකොට ඇහුවා උබ මරන්න පැනිපාත සරණාගමනය පීප්පලි මන් ලගට ඇවිත් මගේ සාස්තෘ කියල කිවුවොත් මන් පිළිගන්න ව ඔවු මම තමයි ඔබගේ සාස්තෘ කියලා මන් බාරගන්න ව ඔව් කොණ්ඩඤා කියලා සාදු සාදු සාදු කියන හඩ මටත් ඇහෙනවා ස්ද්ධාවන්ත පිරිසක් කියල මට‍ හිතෙනවා නොදැක්කට බණ අහන්න ඇවිත් තියෙන්නේ කියලා

  • @surajchandana9243
    @surajchandana9243 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MA-ke1hp
    @MA-ke1hp ปีที่แล้ว

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සතිපට්ටාන මාර්ගය සරණ යෑම දෙවැනි කාරනාව පිරිසිදු සිල් හොදින් ආරක්ෂා කර ගන්න ඕන

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    පුදුමාකාර සංවේදීයි සහ සද්ධාව භක්තිය නිසා ඉතාමත් සංවේදීයි මට‍ කදුළු ආවා මගේ නෙවෙයි මගේ පුතාගේ මොන තරම් ගෞරවශිලිත්වයක්‌ සුළු මෑනියන්ගේන් පවා ඉතා අස්චර්යයි අස්චර්යයි අස්චර්යයි

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      වගේම මම දිවිහිමියෙන් එකක් නෙවෙයි දෙකක් නෙවෙයි ඔක්කොම සිල් ආරක්ෂා කරනවා මන් කලොත් මට‍ එහි පලය ලැබෙන්නේ බුද්ධාදී අට තැන් පිලිබඳ සැකය සාධු සාධු සාධු

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් වි නිරෝගී වි සුවපත් වී දුකක් කරදරයක් බාදාවක් නැතිව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදාවේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා මා දෑත දොත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් වදිමි වදිමි වදිමි 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @تركيتركي-ث1ي
    @تركيتركي-ث1ي ปีที่แล้ว

    🙏🙏🙏

  • @nirmalaranaweera4100
    @nirmalaranaweera4100 ปีที่แล้ว

    🙏🙏🙏