මලට වහන්න බඹරෙක් ආවොත්..... හරි බඹරෙක් ආවොත් රොන්ගන්න ඉඩ දෙනවා - - චම්පා කල්හාරි - Sudaa Creation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2023
  • #champakalhari #singer #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    ඕස්ට්‍රේලියන් සංචාර නාලිකාව
    • We made Sri Lankan ric...
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • පල්හොරු රට මංකොල්ල කන්...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • සැබෑවටම ගීතයේ අයිතිය ම...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • සුදාගෙ ඕස්ට්‍රේලියා ගෙ...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 221

  • @sanojayakody3936
    @sanojayakody3936 ปีที่แล้ว +23

    ජීවිතේ තනිකම, පාළුව දැනෙන තරමට තමයි ගැහැණු ශක්ති මත් . ඔබ ආ දුර ගොඩයි . හොඳට හිතලා බලලා තීරණ ගන්න. හැමදාම ❤

  • @Camlaz
    @Camlaz ปีที่แล้ว +17

    වැඩසටහනේ අවසානෙද් මගේ නෙතට කඳුලක් ආවා ....අය්යේ ඔයා නියමයි .චම්පා ඔබට ජයම වේවා🌸

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +17

    සිංදු හරිම ලස්සනයි කටහඬ මරු අපිත් ඉස්සර ඉඳන් ආසයි හින්දි සිංදු මරු ලස්සනයි❤ ❤❤ 👍👍👍🌹🌹🌹

    • @lsjith974
      @lsjith974 ปีที่แล้ว

      Habai ithin meka karana man thamai melo rahak nathi wadagath wage pissa.

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 ปีที่แล้ว +17

    අපි ඉස්සර ඉඳලම ආදරය කරපු ඉතාම දක්ෂම හැකියාවක් තියෙන ආදරණීය ගායන ශිළ්පිණියක්...ඔව් අද කාළයේ මිණිස්සු ජීවත් වෙන්නේ තමන්ට ඕනෑ විදියට වඩා අනුන්ට අවශ්‍ය විදියට ...❤️🌹❤️

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +11

    ජීවිත ගමන් මගේ විවිධ හැල හැප්පීම් වලට මුහුණ දීමට සිදුවීම ඕනෑම කෙනෙකුට පොදු දෙයක්. අද ඇය ඉන්න තැන ගැන අපට සතුටු විය හැක. ඇයට ජය.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +3

    සුදා හැංගිල ඉන්න ජනප්‍රිය අය හොගෙන යනවා. ස්තුතියි . හදවතේ හඬ කල්හාරි.❤

  • @vipulavipula3109
    @vipulavipula3109 ปีที่แล้ว +5

    හරිම ලස්සන වැඩක් සුදත්ත අයියේ ඔයාටත් හදවතේ ගායිකාව චම්පාටත් දීර්ඝගායු වේවා තෙරුවන් සරණයි

  • @nilanthawanniarachchi3374
    @nilanthawanniarachchi3374 ปีที่แล้ว +4

    ඔය හඬ එදා ඉඳලම මාත් අහනවා.පට්ටම ලස්සන හඬක්.ජයවේවා සොයුරිය ඔබට..🙏❤️❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +7

    Marama කටහඬ හරිම ආදරණීය කලාකරුවන් .බුදු saranai .

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Harima lassanayi sinduwa dedenatama budusaranayi jayawewaa...sudamalli..

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +20

    මම ඉස්සර ඉදන් ම කැමති ම ගායිකාවක් congratulations ❤

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +6

    මටනම් පේන්නේ අපේ ආදරණීය කලාශිල්පිනිය ඉන්දියාව පැත්තට ලයින් වෙන සීන් එකක් තියෙන්නෙ. ඒත් එයා ඉතුරුටික ජීවිතය තනිවම හුදෙකලාවේ ජීවත්වෙන එක තමයි හොඳ කියලා තමයි රසිකයෙක් හැටියට මටනම් හිතෙන්නේ. ඒ එයා ඒ තරමටම බුද්ධිමත් ඒ වගේම මානසිකව ඉතාමත්ම ශක්තිමත් දිරිය කතක්. ආදරණීය කල්හාරි සොයුරිය හැකිතාක් අපට ගයමින් අප අතරෙම දීර්ඝායුෂ විඳින්න. තෙරැවන් සරණයි ඔබට.

  • @kalumlowe4214
    @kalumlowe4214 ปีที่แล้ว +11

    ඇයට සූබ අනාගතයක් වේවා...ජේසු පිහිටයි...

  • @user-ww3kn5rn8q
    @user-ww3kn5rn8q 8 หลายเดือนก่อน

    Godak adarei champa kalhari hadatha.budusharanai.❤❤jayawewa...
    ❤❤❤❤❤❤❤❤

  • @janajana7879
    @janajana7879 5 หลายเดือนก่อน

    මන් ගොඩාක් ආසයි චම්පා කල්හාරි ගේ සින්දු වලට ලස්සනයි බුදුසරණයි ❤️🙏🏾

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +1

    Harima lassanai ❤️😀🎉Adarei...Champa🎉🎉

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +37

    ඔය බඹරු ඔක්කොම එකයි. කල් ඔයා ඔහොම ඉන්න එක තමා වඩා හොඳ ❤

    • @hemikafonseka5622
      @hemikafonseka5622 ปีที่แล้ว +4

      එකගයි😊

    • @priyanthagampala
      @priyanthagampala ปีที่แล้ว +1

      මම එහෙම නැ 😁

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว +1

      ඇයි ඔයාගෙ රොන් බිලා ගියාද

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว +1

      @@AjithHemachandra-kr7kv නැ, අරන් ගියා 🤣🤣🤣🤣🤣🤣

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว

      @@srimamangalika9684 එහෙමද පව් ඔයා කොහෙද

  • @dilshananayakkara253
    @dilshananayakkara253 ปีที่แล้ว +1

    Godaaak adarei nangiya.....❤️😍😘suda ayya oya kohomath adaraniyai ♥️🙏

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว +1

    Very beautiful discussion. Listening from USA

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 ปีที่แล้ว +3

    මම ආසම ගායිකාවක්❤❤❤❤ආදෙරයි හැමදාමත්🎉🎉🎉🎉🎉

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว +2

    හදවතේ ගැම්ම පට්ට ගැම්මක් තමයි චම්පා. මම පුදුම ආසයි චම්පා අක්කා සහ ප්‍රින්ස් අයියා ඒ තුමා මිය ගියත් ජීව මානයි බුදුසරණයි අක්කියෝ

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi ปีที่แล้ว +1

    Lassanai,,,,,,antimahariya kanduluawa .budusaranai ,,,,,parissamata inna

  • @nandininandini3720
    @nandininandini3720 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ...හරිම ලස්සන යි අද වැඩසටහන.

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +11

    සිරිලිය කිරිල්ලිගේ මුණ නේද සුදා අතේ කොටගෙන තියෙන්නේ 😄😄
    සුදා උබ වැඩ සටහන අස්සේ චම්පට ටෝක් කොරනවා නේද 🤔

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 ปีที่แล้ว +4

    හරිම ආදර නීයයි තෙරුවන් සරනයි. 🇰🇼

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 ปีที่แล้ว

    Champa kalhari 🎉kiyanne mage priyatama gaikawak tawamat adarei champa🎉god bless you champa🎉

  • @dammikacooray4123
    @dammikacooray4123 ปีที่แล้ว

    Aluth deyak suda, 👍👍👍👍👍

  • @spencerfelsinger2749
    @spencerfelsinger2749 ปีที่แล้ว +2

    Niyamai sudaththa niyamai ❤❤❤❤

  • @Sham_Demi
    @Sham_Demi ปีที่แล้ว

    Niyama wadak ❤❤❤

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 6 หลายเดือนก่อน +2

    Godak adarey.❤

  • @jessicaranathunga
    @jessicaranathunga ปีที่แล้ว +2

    Mama godak kamati kaikawak adarei godak ❤❤

  • @indikakumara5531
    @indikakumara5531 ปีที่แล้ว

    ආදරෙයි.චම්පා.අක්කේ...බුදුසරණයි..

  • @keerthibandara3692
    @keerthibandara3692 ปีที่แล้ว +5

    මේරේ චම්පා සින්දුව කියපු කාලේ ඉදන් ආදරේ කරපු එකම කේනා තාමත් හිතේ ආදරෙයි අපි පොඩ් මිනිස්සු නිසා ඒ ආදරේට ඉඩක් නෑ මමනම් මෑරනකම් ආදරෙයි

  • @padmafernando7696
    @padmafernando7696 ปีที่แล้ว

    ❤❤ champa kalhari...daksa gaikawak ...lassana kata hada..hamadamath adarei....❤❤...

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +7

    මිනිස්සු හරි පව්, හුදෙකලා වුනාම❤ ජීවිතය🤔

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    නංගී .ඔයාට deergau wewa budusaranai
    Suda .malli ඔයා ta jaya budusaranai deergau wewa .ආදරෙයි හැමදාමත් ආදරෙයි .දෙන්න atama

  • @kalummaduranga2217
    @kalummaduranga2217 ปีที่แล้ว +1

    මන් ආසම ගායිකාවක්

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว

    Champa mama asama gayikawak.හරිම sanwarshili gayikawak .harima ආදරෙයි 😊😊😊

  • @mallikasamahon4339
    @mallikasamahon4339 ปีที่แล้ว +1

    Ape kalaye gayikawa.❤

  • @udurawana
    @udurawana 6 หลายเดือนก่อน

    මාරම ලස්සනයි

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +2

    මලට බමරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරු ගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා,,,,,,
    ක්ලැරන්ස් විජයවර්ධන මහතාගේ ගීතයකි,
    ඇයි බමරෝ පෙම් මල අතහැරලා
    ඔබ යන්නේ වෙන මල් සොයලා,,,,,
    මොහිදින් බෙග් මහතා ගේ ගීතයකි
    😁😁😁😁😁😁😁

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว

    hari adaraniyai !

  • @nishanisamarakoon9531
    @nishanisamarakoon9531 ปีที่แล้ว

    What a voice! Wah wah.bohoth sunder.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    ආදරණීයයි ඇත්තටම ඔබ රුව තෙරුවන් සරණයි

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว

    Kalharetah apa hemadema adarey Budu saranay. Champa

  • @user-op4dy9gg7q
    @user-op4dy9gg7q 6 หลายเดือนก่อน

    Harema lassanai

  • @SkyShine73
    @SkyShine73 ปีที่แล้ว +2

    තාවකාලික සුවය පතා බඹරැ එයි . කෙලවලා අායේ යයි . පුතෙක් ඉන්න නිසා බඹරැ හොයන් නැතිව සතුටින් ඉන්න කලාව කරගෙන .

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว +4

    She has beautiful voice

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว +1

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    කල්හාරි ඔයා හොද කෙනෙක් හොයාගෙන බදින්න. හැබැයි දැක්ක ගමන් කැමති වෙන්න එපා ටික කාලයක් ඇසුරැ කරලා දෙන්නාට දෙන්නා හොදට තේරැමි අරගෙන විවාහ වෙන්න. පුතා කොචිචර හොද වුනත් එයා විවාහ වුන දවසට ඔයාට ඒ වෙනස තේරෙයි.ඹයා තනිවෙයි. අනිවාර්යයෙන්ම ඔයා විවාහ වෙන්න. ඔයාගේ ගතිගුණ වලට ගැලපෙන කෙනෙක්. මම ඔයාගේ කටහඩට ගොඩක් ආදරේ කරන කෙනෙක්.

  • @KosalaKoralage
    @KosalaKoralage ปีที่แล้ว +4

    අපේ අම්මගෙ ආසම ගායිකාව

  • @priyanthimanel9799
    @priyanthimanel9799 ปีที่แล้ว

    Gemburin hithanna, saralawa jiwath wenna sahodariya. Ape adaraya obata ❤

  • @antonalwis2813
    @antonalwis2813 ปีที่แล้ว +1

    I love you champa❤❤❤❤❤

  • @walkwithdon
    @walkwithdon ปีที่แล้ว +4

    වැඩසටහනෙ තිබුන මලකෝලම් ගැන අවුල අන්තිමට කියපු ගීතයෙන් නැතිමවෙලා ගියා...අම්මේ ඉන්දියාවෙ අයටවත් නැතිව ඇති එහෙම මිහිරි හඩක්....

  • @Wesminister
    @Wesminister ปีที่แล้ว +2

    Champa mechchara talent thiyana kenek thamath lankawe nehe. Aparade ayeth stage enna. ❤

  • @nishantharuwan7053
    @nishantharuwan7053 ปีที่แล้ว +1

    Kalhari oya aththatama katahada vagema hthath lassanai ruvath lassanai

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว +2

    👍💙

  • @youbeautiful1558
    @youbeautiful1558 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-hs8ep3oe9g
    @user-hs8ep3oe9g 6 หลายเดือนก่อน

    චම්පා ඔයා සුන්දර චරිතයක් අඩුපාඩු නැති මිනිසුන් ලෝකයේ නැහැ තනිවම හෝ වෙන අයුරකින් ඔය සුන්දරත්වය රැකගන්න බුදුසරණයි,,,,,,෴,

  • @user-oy2ti8go7y
    @user-oy2ti8go7y 6 หลายเดือนก่อน

    සුදා නම් සුදාම තමයි හරි සතුටුයි..චම්පා මගේ අතීතය අවදි කලා ස්තූතියී..

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara ปีที่แล้ว

    අනේ අයියේ ඔයාගේ වැඩ සටහන් එකක් වත් මග නොහැර බලනවා. අද නම් ගොඩාක් ලකී ❤❤❤

  • @kucksadventures479
    @kucksadventures479 ปีที่แล้ว +4

    එදා වගේම ලස්සනයි ...❤

  • @sameerageeganage8286
    @sameerageeganage8286 ปีที่แล้ว +1

    නියමයි සුදා අයියේ අද වැඩ සටහන.මම වැරදිද නම් දන්නේ නෑ සිරියහනේ සිංදුවේ තේරුම.....නම් ටිකක් ගැටලු සහිතයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @lahiruprasanna6469
    @lahiruprasanna6469 6 หลายเดือนก่อน

    සහෝදර බැදීම කියන්නෙ සුන්දර දෙයක්..සුදත්ත සහෝදරයා ඒ ගැන චම්පා සහෝදරීට කිව්ව දේ හරි ලස්සනයි ..❤❤❤❤❤

  • @hemamalahewa7573
    @hemamalahewa7573 6 หลายเดือนก่อน

    දැරියකගෙ ගී තුලින් දුටුව චමිපා කල්හාරි එදාමෙදා තුර තම ප්‍රතිරෑපය රැක ගත්ත නිහතමාණී කලාකාරණියක්. ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    තනිකම මහා දුකක්.
    ඔබට එය නොදැනෙන්නේ ඔබ තනිවී නොමැති බැවිනි.
    යම් විටෙක ඔබ තනි වූවොත්.....
    එය ඔබේ සියොලඟම සලිත කරනු ඇත.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 5 หลายเดือนก่อน

    අනේ මම ආසම මැණික එතුමිය❤ දිර්ඝ ආයුෂ ඔබ තුමියට ත් ඔහුට ත් බූදුසරණයි 🙏❤️❤️❤️🇶🇦

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 หลายเดือนก่อน

    ඔය කටහඬට music ඕනෑ නෑ. ආදරෙයි චම්පා දුව.

  • @sandyaperera4414
    @sandyaperera4414 ปีที่แล้ว

    🎧😘❤️

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว

    Paluwak netewa henawela balanna puluwan. Utub aka Oya ge sudantha. Thanks.

  • @sooriyakumara7409
    @sooriyakumara7409 6 หลายเดือนก่อน

    oya ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @ramayaranasinha4279
    @ramayaranasinha4279 ปีที่แล้ว

    You being very nice hindi singer and asset of Sri Lanka.

  • @jessicaranathunga
    @jessicaranathunga ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 ปีที่แล้ว

    ❤️❤️❤️💖💖💖

  • @kristhonbutonynishantha451
    @kristhonbutonynishantha451 ปีที่แล้ว +1

    🌺❤️❤️❤️❤️❤️❤️👍💯

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    අනෙ අපිටත් 😂😂😂😂😂😅 ❤

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @phonemaster50
    @phonemaster50 ปีที่แล้ว

    බොක්ක❤❤❤❤❤❤

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +1

    මම කැමතිම ගායිකාව ක් කල්හාරි ලස්සන කටහඩ ගායන හැකියාව වගේම කතාකරන විදියත් හරිම ආදරණීයයි,
    සිංහල සහ හින්දි ආර්ය භාෂාවන්,
    භාෂා දෙකේම මව් භාෂාව සංස්කෘත,
    ඒනිසා හින්දි වගේම සිංහල වචනත් ලස්සනයි , සෞම්‍යයි,
    ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහ කලාමැදිරියටත් බයයි කියන අදහස හිතේ තියාගෙන ඇය හරිම බුද්ධිමත් විදියට කතා කරනවා,
    ඒත් සුදාට ඕනෙ වෙන උත්තරයක් කල්හාරිගෙන් ගන්න නේද,😁

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    Harima nihathamani kenek.❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    අහන්නත් සතුටුයි සුදා වගේ පිරිමි රටෙි ඉන්න එක. අවසාන වචන ටික සුදන්තගේ හොදට හිතට වැදුනා.මෙි පිරිමි හොයන්න ගොඩක් අමාරැයි.

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 6 หลายเดือนก่อน

    ඔය හඩට තාම ආසයි❤

  • @user-bt4so4uq5l
    @user-bt4so4uq5l 6 หลายเดือนก่อน

    අපේ කාලේ ජනප්‍රිය ම ගායිකාව ක් ♥️♥️♥️ මතක widiyata අතුල ගැන පොඩි කතාවක් තිබ්බා 💖 සමහර විට අද දෙන්නම තනි වෙලා ද මන්දා 🩷🩷🩷කොහොමත් ආදරෙයි අපි

  • @walkwithdon
    @walkwithdon ปีที่แล้ว +2

    කාලයක් ඔයාටත් අතුල අදිකාරිටත් මමත් වශීවෙලා හිටිය...

  • @sanjukumara7091
    @sanjukumara7091 ปีที่แล้ว

    මම පොඩි කාලේ ඉදලා ආදරෙ ගායිකාවක් බුදු සරනයි .
    සුදා වටින් පිට්න් ගිහින් කොහොම හරි ඇහුවා මල ගැන .

  • @panchayt8606
    @panchayt8606 8 หลายเดือนก่อน

    Sudaa manamalayaaa😂😂😂😂❤😂😂

  • @MilinonasMilinonas-wp9tn
    @MilinonasMilinonas-wp9tn 6 หลายเดือนก่อน

    Suda aiya baya no wanna.

  • @chandywik9489
    @chandywik9489 ปีที่แล้ว

    80. 90 dashakaye geetha kokilaawa adarey edaawagema adath NANGIYO ENNA KARALIYATA NIHADA UNAA ATHI SWEET VOICE EKA ENNA IDIRIYATA

  • @yanadeepaabeysinghe
    @yanadeepaabeysinghe 6 หลายเดือนก่อน

    💝💝💝💝

  • @kanthinadi1535
    @kanthinadi1535 ปีที่แล้ว +4

    සුදා අනේ ඒ ලමයාගෙ ඔලුවට විෂබීජ දාන්න එපා අප්පා .

    • @mayadaya1218
      @mayadaya1218 ปีที่แล้ว +2

      Ow inna vidiyata inna denna...pissu katha karanne...bambaru

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +2

    සුදා අයියා මොකද්ද අර කියපු සිරියහනේ ලනු ඉහිරී කතාව 😂 අර මනුස්සය ලැජ්ජාවෙ ඇඹරුණා.. 😂😂😂 ඊයා අයියේ ❤

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 ปีที่แล้ว

    Suda honda love part tikak demma.😊

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +2

    කල්හාරිගේ වයස 50 කිට්ටුයි
    දැන් කසාද බදින්න අමාරුමයි

  • @dsmendis6021
    @dsmendis6021 6 หลายเดือนก่อน

    බබරෙක් ඉන්න එක තමයි හොද අනාගතයට තමයි දැනෙන්නෙ

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    Kalhari.harima.lassaa.hadak.adatat.aya.hada.adaraniyai.s.jana.chelaw

  • @nayanapadmini1226
    @nayanapadmini1226 5 หลายเดือนก่อน

    ඔබ තුමිය හොද ගතිගුණ තිබෙන කෙනෙක්ද වගේම සක්තිමත්😊 කෙනෙක්❤❤

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    Oyage.katava.atta.vasalayo.vadi.hoda.kenek.matat.tama.munagahila.na.harima.lassana.vada.sarahanak.s.jana.chelaw

  • @sithijakavinda2981
    @sithijakavinda2981 6 หลายเดือนก่อน

    oka suda babaraneme kotiya mama kamahi oyata