Punsanda Rata Awidin | පුන්සඳ රෑට ඇවිදින් | Nuwandhika Senarathne | Piyum Neela Vila | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @hs____99
    @hs____99 หลายเดือนก่อน +17

    අහලා ඉවර කරද්දි ඔලුවට මසාජ් එකක් දැම්මා වගේ.. ඔයාගෙම සිංදුවක් වගෙ දැනෙන්න කියනවා පට්ට නුවන්ධිකා 😍

  • @MishariAraliya
    @MishariAraliya 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නුවන්දිකා ,මෑතකදි බිහි වුන මිහිරිම කටහඬක්,ආදරෙයි හැමදාමත්.තව තවත් ඉදිරියට ම යන්න ලැබෙවා❤

  • @Prasadhi.Dissanayake
    @Prasadhi.Dissanayake 20 วันที่ผ่านมา +2

    කටහඬ ඉතින් පිස්සුවක් තමයි. නුවන්ධිකා❤ GRADE 14❤

  • @SB-sx4vf
    @SB-sx4vf หลายเดือนก่อน +7

    Nuwandikaa superb 🎉❤

  • @AkilaEnglish-lg8cf
    @AkilaEnglish-lg8cf หลายเดือนก่อน +2

    Her beauty is growing 😍 season by season.

  • @shrimali2128
    @shrimali2128 หลายเดือนก่อน +2

    වාසනාවක් සුබ අනාගතයක් ඔබට ❤

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @dinovidy
    @dinovidy 20 วันที่ผ่านมา +2

    බෑන්ඩ් එක පට්ට ..ඔයාලනම් දැන් සුපිරියක් NEXT LEVEL ..කියන්න වචන නෑ ,අති දක්ශයො සෙට් එකක් .නාලක සජී ප්‍රමුක GRADE 14 ජයවේවා හැමෝටම...පොඩ්ඩ සේරටම වඩා වැඩ්ඩ..😍😍

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 29 วันที่ผ่านมา +1

    නුවන්දිකා දුවේ වෙනමම ව්ලාසිතා ඔබට අත්‍යාවශ්‍ය කාරනාවක් නෙවෙයි ... ඔබගේ ප්‍රේක්ෂකයො ආදරය කරන්නෙ ඔයාගෙ චාම්කමටයි....ඒක රැකගන්න... හැමදාම ප්‍රේක්ෂකයො ආදරය කරාව්.❤❤❤❤❤❤❤සාර්තක දිවියකට සදා💝සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤ Longlife❤❤❤❤

  • @hasiduruwan7613
    @hasiduruwan7613 หลายเดือนก่อน

    Woow superb❤❤❤❤

  • @Viraj.udayanga
    @Viraj.udayanga หลายเดือนก่อน

    මාරයි... සුපිරි නුවන්ධිකා 🔥❤

  • @markpeirs1953
    @markpeirs1953 หลายเดือนก่อน +3

    Golden voice

  • @TheVoyagerofficial
    @TheVoyagerofficial หลายเดือนก่อน

    ❤❤❤ amazing

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube หลายเดือนก่อน +4

    Banjo guitar part එකේ රහ 😌✌️

  • @manushakodikara8739
    @manushakodikara8739 หลายเดือนก่อน

    මිහිරියි..❤

  • @nilanthafernando1098
    @nilanthafernando1098 หลายเดือนก่อน

    Sounds mix - superb 🎉

  • @vijitharoshan9243
    @vijitharoshan9243 หลายเดือนก่อน

    So beautyful ❤❤❤

  • @Shen_fd
    @Shen_fd หลายเดือนก่อน

    Hammatasiri! 😮
    Nuwandhika pissu hadenna sing krnwa Band ekath supiriyak 😍

  • @Sanuka.Nawanjana
    @Sanuka.Nawanjana หลายเดือนก่อน

    රහයි ❤

  • @minusenarathna8699
    @minusenarathna8699 หลายเดือนก่อน

    She is amazing ❤❤❤

  • @Dilini.Kolambarachchi
    @Dilini.Kolambarachchi 26 วันที่ผ่านมา +2

    පුදුමාකාර හඬක් එකදිගට දවසක් උනත් සිංදු අහන්න පුළුවන්

  • @ishanmadusanka7136
    @ishanmadusanka7136 หลายเดือนก่อน

    ❤🎧💯😌 අධි මාත්‍රා

  • @dilshandila6901
    @dilshandila6901 หลายเดือนก่อน +1

    Pissuwak එච්චරයි ❤

  • @nayana7924
    @nayana7924 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 28 วันที่ผ่านมา

    Nuwandika harima lassanai katahada

  • @iroshanudayangadayarathna7774
    @iroshanudayangadayarathna7774 หลายเดือนก่อน

  • @painkiller851
    @painkiller851 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @askg90
    @askg90 หลายเดือนก่อน

    ❤🎉

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux หลายเดือนก่อน +1

    නාලක සජී සර් 🫣

  • @tharumadushan3744
    @tharumadushan3744 22 วันที่ผ่านมา

    Banjo 1 ghna pora patta..🤚

  • @dilki6525
    @dilki6525 หลายเดือนก่อน

    Pissu hadenawa ❤

  • @hansivithanage7655
    @hansivithanage7655 หลายเดือนก่อน

  • @mypushpi
    @mypushpi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @PabodyaGayangi
    @PabodyaGayangi 9 วันที่ผ่านมา

  • @achii865
    @achii865 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lasithasankalpa3374
    @lasithasankalpa3374 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Nirosha_Lokuhettige
    @Nirosha_Lokuhettige หลายเดือนก่อน

    ❤❤❤