‘ආයෙත් ජුලි 9 එනවා‘ ජුලි නවය ගොඩදැමූ වසන්තගෙන්, යටගැසූ කතා ටිකක් එළියට!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • ‘ආයෙත් ජුලි 9 එනවා‘ ජුලි නවය ගොඩදැමූ වසන්තගෙන්, යටගැසූ කතා ටිකක් එළියට!
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp.com/FOJdCxcCTLs...
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoffee.com/satahan

ความคิดเห็น • 161

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 21 วันที่ผ่านมา +20

    මේ කොමටි බලල වත් ඇත්ත තේරුම්ගන්න වසන්ත තරිඳු එකතුවෙන්න සහය දෙන්න පිටින් ඉඳන් හරි මේපාර මාලිමාව දිනවල මේ හොර තක්කඩි හිරගෙට දක්වමු

    • @aravinm7039
      @aravinm7039 21 วันที่ผ่านมา +2

      උං නාකි දේශපාළුවන්ගෙ සාක්කුවට වැටිල ඉවරයි.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา

      නාකි හරි තරුණ හරි හොරුන් ගෙ සාක්කුවට වැටුණා කියන්නේ මුන්ට වෙන්නේ පුරුදු විදියට හැමදාම අරගල උද්ඝෝෂණ කර කර පාරේ ඉන්න ..අහවල පන්නපු අහවල ගේමු ..ඔන්න ඕකයි වෙන්නේ ..කොහොම කොහොම හරි එක එකා බෙදිලා ගෙනල්ලා හොරු තක්කඩි දූශිතයෝ වන්චා කාරයෝ ටික දෙයියන් ගෙ පිහිටයි

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +21

    # නාකි නරියා, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

  • @SudeshkapilaAththanayaka
    @SudeshkapilaAththanayaka 21 วันที่ผ่านมา +19

    ජන මතය වෙනතක යැවීමට වෙහෙසෙන ධනවාදයෙන් යැපෙන ගොට්ටන් හැමදාමත් කලේ නැගෙන අරුණ පමා කිරීමයි..

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 21 วันที่ผ่านมา +1

      @SudeshkapilaAththanayaka ඒක තමයි පෙරටුගාමීන් වැඩක් නෑ

  • @wagawaththe
    @wagawaththe 21 วันที่ผ่านมา +7

    අරගලයට 2 ට සංවිධානාත්මකව ලෑස්ති වෙමු❤❤💪💪🇱🇰🇱🇰

  • @senakakarunamuni9653
    @senakakarunamuni9653 21 วันที่ผ่านมา +16

    ජුලි 9 අරගලය පාවලා දුන්නෙත් මුන් තමයි දැන් බයිල කියනව

    • @piyarathnaid1983
      @piyarathnaid1983 21 วันที่ผ่านมา +4

      Kauda ban pawaladunne aragalayata jaya jaya wewa

    • @calistafernando1713
      @calistafernando1713 21 วันที่ผ่านมา +2

      ඇත්ත එදා පාර්ලිමේන්තු ව වැටලීම් ප්‍රතීශේප කිරීමම තමයිඅරගලයේ නියම ප්‍රතිඵල ගැනීමට නොහැකි වූවේ

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 21 วันที่ผ่านมา +3

      @calistafernando1713 ඒක උනේ එදා පෙරටුගාමීන්ට,පැතුම් කර්නර්ට අවශ්‍ය වූයේ අරගලය රනිල්ට පාවාදීමට.කොහොමහරි පෙරටුගාමීන් හා රනිල් එකතුවී වසන්ත ලවා අරගලය පාවාදුන්නා

    • @wagawaththe
      @wagawaththe 20 วันที่ผ่านมา +1

      නෑ. හේතුව කියන්න...අන්තරය අරගලයයේ විශාල කාර්යක් කලා.තවමත් කරනවා...බොරු චෝදනා එපා

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @wagawaththe අරගලය පටන්ගත්ත මුල් කාලේ අන්තරේ ලොකු වැඩක් කළා තමයි.(මාර්තු 31 ප්‍රහාරය වන විට) ඊටපස්සේ මැයි 09 කිට්ටු වන විට පෙරටුගාමීන් විසින් අරගලය hijack කළා.දැන් මේ වන විට අන්ත⁣රේ අරගලය වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නෑ.තම තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට වෙහෙසනවා පමණයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +27

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ😂
    මේ පාර අපි මාලිමාව ට 😎💪✊
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +14

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @senakakarunamuni9653
    @senakakarunamuni9653 21 วันที่ผ่านมา +11

    මෙයා බොරුව කරන්නෙ ඉදිරියේදි යනඑනමං නැති වෙනවා

    • @aravinm7039
      @aravinm7039 21 วันที่ผ่านมา +2

      දේශපාළුවන්ගෙ උකුලෙ ඉන්න උණහපුළුවෙක්.

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา +3

      මුං ට දිනන්න පුලුවන්ද ?
      ඡන්ද ටිකක් කඩල දාන්න පුලුවන් . මුගේ පිටිපස්සේ ඉන්නේ පෙරට්ටෝ .
      ජනතාව විමසිලිමත් විය යුතුව ඇත .

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 21 วันที่ผ่านมา +2

      @jayshn-n9575 වසන්තගේ පිටිපස්සේ ඉන්නේ පෙරටුගාමීන් පෙරටුගාමීන්ගේ පිටිපස්සේ ඉන්නේ රනිල් 😂😂

  • @smasksenanayake.
    @smasksenanayake. 21 วันที่ผ่านมา +10

    කුහක වෙන්න එපා .හැකි නම් npp එකට සහය දෙන්න.බැරි නම් කටයි පුකයි වහගෙන හිටපල්ලා.

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 21 วันที่ผ่านมา +6

    උබලා කොහොම ආවත් අනුර ඉදිරියේ උබලා ලදරුවො මල්ලි

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 21 วันที่ผ่านมา +7

    ආදරනීය අරගලයට තවම ත් ආදරෙයි ...මාලිමාවට ජයවේවා ❤❤

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 21 วันที่ผ่านมา +11

    ඔයාලා කියන දේ ඇත්ත හැබැයි එදා පාර්ලිමේන්තුවත් ඇල්ලුවානම් අද වෙද්දී රට අලුත් මාර්ගයක imf උගුලේ වැටෙන්නෙත් නැහැ

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 21 วันที่ผ่านมา

      එදා පාර්ලිමේන්තුව අල්ලාගත්තනම් අපි අද වෙනකොට කාගෙහරි රටක යටත් වැසියො.ලෝකෙන්ම කොන්වෙලා.ඉස්සර කලා වාගෙ රටවල් බලෙන් අල්ලගෙන ඉන්න පුලුවන් කියලද හිතන්නෙ.අනික මොක්කුද රටපාලනය කරන්නෙ?

    • @calistafernando1713
      @calistafernando1713 21 วันที่ผ่านมา +1

      ඇත්ත ම තමයි ඒක තමයි කල එකම මෝඩ කම

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 21 วันที่ผ่านมา

      පාර්ලිමේන්තු අල්ලන්න ගියානං ලමයින්ට පොලිසියෙන් හමුදාවෙන් මැරෙනකන් ගුටිකන්න වෙන්නෙ. ජාත්‍යන්තරවත් ලස්සනට සාදාරනීකරනය කරයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පාර්ලිමේන්තුව බේරගන්න මිනීමැරුව ගාගෙන. ජීවිත අවදානමක් අරගෙන කල අරගලේ අදටත් පාවල දෙන්නෙ වසන්තලා වගේ අයට බනින කුහක මිනිස්සු.

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @pradeepnalinda3626 ඇත්ත එහෙනම් මේ වන විට මහජන ආණ්ඩුවක් හදලා system change කරන්න මූලික base එක දාගන්න තිබ්බා.සමහර විට IMF නොයා බේරගන්නත් තිබ්බා

  • @jeevakabandara2546
    @jeevakabandara2546 21 วันที่ผ่านมา +10

    npp චන්ද කඩන්න එන තවත් පිල්ලියක්

    • @wagawaththe
      @wagawaththe 20 วันที่ผ่านมา

      නෑ. කිසිම පදනමක් නැති චෝදනාවක්

  • @DammikaW48474
    @DammikaW48474 21 วันที่ผ่านมา +6

    අරගලය ඔය කවුරුත් පරාන භුක්තියට සවි කරගත යුතු නෑ. හේතුව අරගලය *මුලින්ම* ඇරඹුවේ පෙරටුගාමීන් හෝ එන් පී පී හෝ *නෙවෙයි!*
    අපි දැකපු, අහපු, විඳපු දේ එහෙම නෙවෙයි කියල කියන්න බෑ නෙ.
    *නිර්පාක්ෂික අරගලය* යනුවෙන් ගෝඨා රටට කරගෙන ගිය හානිය නිසා එපා වුන සාමාන්‍ය මිනිස්සු තමයි මේ අරගලය මුලින්ම ඇරඹුවෙ.
    අරගලයට සාමාන්‍ය ජනයා ගෙන් ලැබුන සහයෝගය දැකල, මුලින් එය ගෝල්ෆේස් එකේ සින්දු කියන මිඩ්ල් ක්ලාස් මිනිස්සුන්ගෙ ජෝගියක් හැටියට අවඥාවෙන් සලකපු ඔය කවුරු කවුරුත් ඊට පස්සෙ එයාල තමයි අරගලයේ පියවරු මවු වරු කියල අරගලේ සිය ප්‍රාණ භුක්තියට සවි කර ගන්න හදනවා. ඔවුන් ගේ කඹ ඇදීම් නිසා තමයි අරගලය අල වෙලා, අර කාලකන්නි සූත්තර පුංචා ට බලයට එන්නට පාර හැදුනෙ.
    කවර අඩු පාඩු තිබුනා වුනත් මාලිමාව අද ජනතා විශ්වාසය දිනාගෙන තිබෙනවා. මෙතෙක් රට කෑව රාජපක්ෂ, වික්‍රමසිංහ, හිටන් මේ ඈ හැම අපත කණ්ඩායමකින් ම රට ගලවා ගැනීමට හැකියාවක්, සැලසුමක් ඇත්තේ ඔවුන්ට පමනයි. ඒ නිසා ඇත්තටම රටට ආදරෙයි නම් පටු දේශපාලන අරමුණු පැත්තකට දාල, වසන්තලා ත් මාලිමාව ට සහයෝගය දෙනවා නම් කාලෝචිතයි.
    තරිඳු ඔබට මේ යතාර්ථය නොවැටහීම ඇත්තටම දුකයි.
    මම එන් පී පී සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මම ඔවුන්ට ජන්දය දෙනවා. ඒ මේ රටේ අනාගතය වෙනුවෙන්.

    • @aravinm7039
      @aravinm7039 21 วันที่ผ่านมา +1

      මුන් ඉන්නෙ නාකි දේශපාළුවන්ගෙ සාක්කුවෙ.

  • @percywick7005
    @percywick7005 21 วันที่ผ่านมา +11

    උඹ තමයි කුරුට්ටෝ එක්ක අරගලේ අල කරලා රනිල්ට පාර කැපුවේ අරගල බාගේ බොට කඳා

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา +2

      👌👌👌👌👍👍👍👍👍💯💯💯💯❤❤❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 21 วันที่ผ่านมา +2

      @percywick7005 මේකයි උනේ පෙරටුගාමීන්ට හා රනිල්ට තමයි අවශ්‍ය වූනේ වසන්ත ලවා අරගලය පාවාදෙන එක

  • @kingphone8251
    @kingphone8251 21 วันที่ผ่านมา +18

    ඉර්ෂියා කාරයෝ කරුමක් කාරයෝ තොපි කොයි වේසෙන් ආවත් අපි මාලිමවට

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +10

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 21 วันที่ผ่านมา +7

    ජයවේවා දිනන අරගලයට ජයවේවා

  • @LovemeAquarius
    @LovemeAquarius 21 วันที่ผ่านมา +12

    මුන් තමයි ජවිපෙට විරුද්ධව 2022 රනිල්ට පුටුව හදලා දුන්නේ . මුන් දැන් හදන්නෙත් ආයි වතාවක් හොරුන්ට පාර්ලිමේන්තුව රැකලා දෙන්න . රැවටෙන්න එපා මුන්ට.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 21 วันที่ผ่านมา +3

      සත්තකින්ම ඇත්ත

    • @Hsifyrruc63bkN7
      @Hsifyrruc63bkN7 21 วันที่ผ่านมา

      😂

    • @DammikaW48474
      @DammikaW48474 21 วันที่ผ่านมา +4

      අරගලය ඔය කවුරුත් පරාන භුක්තියට සවි කරගත යුතු නෑ. හේතුව අරගලය *මුලින්ම* ඇරඹුවේ පෙරටුගාමීන් හෝ එන් පී පී හෝ *නෙවෙයි!*
      අපි දැකපු, අහපු, විඳපු දේ එහෙම නෙවෙයි කියල කියන්න බෑ නෙ.
      ගෝඨා රටට කරගෙන ගිය හානිය නිසා ඒ පැවති අපත තත්වය එපා වුන *සාමාන්‍ය මිනිස්සු විසින්* *නිර්පාක්ෂික අරගලය* කියල තමයි මේ අරගලය මුලින්ම ඇරඹුවෙ.
      අරගලයට සාමාන්‍ය ජනයා ගෙන් ලැබුන සහයෝගය දැකල, මුලින් එය ගෝල්ෆේස් එකේ සින්දු කියන මිඩ්ල් ක්ලාස් මිනිස්සුන්ගෙ ජෝගියක් හැටියට අවඥාවෙන් සලකපු ඔය කවුරු කවුරුත් *ඊට* *පස්සෙ* එයාල තමයි අරගලයේ පියවරු මවු වරු කියල අරගලේ සිය ප්‍රාණ භුක්තියට සවි කර ගන්න හදනවා.
      ඔවුන් ගේ කඹ ඇදීම් නිසා තමයි අරගලය අල වෙලා, අර කාලකන්නි සූත්තර පුංචා ට බලයට එන්නට පාර හැදුනෙ.
      කවර අඩු පාඩු තිබුනා වුනත් මාලිමාව අද ජනතා විශ්වාසය දිනාගෙන තිබෙනවා. මෙතෙක් රට කෑව රාජපක්ෂ, වික්‍රමසිංහ, හිටන් මේ ඈ හැම අපත කණ්ඩායමකින් ම රට ගලවා ගැනීමට හැකියාවක්, සැලසුමක්, ඇත්තේ ඔවුන්ට පමනයි.
      ඒ නිසා *ඇත්තටම* *රටට* *ආදරෙයි* *නම්* පටු දේශපාලන අරමුණු පැත්තකට දාල, වසන්තලා ත් මාලිමාව ට සහයෝගය දෙනවා නම් කාලෝචිතයි.
      තරිඳු, ඔබට මේ යතාර්ථය නොවැටහීම ඇත්තටම දුකයි.
      මම එන් පී පී සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මම ඔවුන්ට ජන්දය දෙනවා. ඒ මේ රටේ අනාගතය වෙනුවෙන්.

    • @chami8899
      @chami8899 21 วันที่ผ่านมา

      @@DammikaW48474 ඔබ හරි. අරගලයේ නියම ප්‍රතිපල ලැබුණේ නැත්තේ පෙරටුගාමීන්ට ඇත්ත අරමුණක් නොතිබුණු නිසා.එයාලා එතනට බලෙන් ප්ලග් වුනේ.කොළඹට ජනතාව ආවේ පෙරටුගාමීන් නිසා නෙවෙයි.සැබෑ ජන පීඩනය නිසා. ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් සටන මාළිගා ඇතුලේ ගොං මාධ්‍යය සාකච්ඡා, ප්‍රදර්ශන වගේ ඒවා කර කර කාලය මැරුවා පොනිල්ට පුටුවට එන්න පාර හැදෙනකන්. දැන් සිහි බුද්ධිය තියෙන ඕනම කෙනෙකුට පේනවා මාලිමාවට රට ගොඩගන්න වැඩ පිළිවෙලක් තියෙන බව.දැන් ඒකට අවස්ථාව දීම තමයි ඇත්තම දේශප්‍රේමීන් ගේ යුතුකම හා වග කීම.

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา +1

      ​@DammikaW48474
      sweet and short .
      Thanks .

  • @chamil7490
    @chamil7490 21 วันที่ผ่านมา +5

    අන්තිමට රනිල් අාව එක විතරයි උනේ

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +10

    #සොම්භිරනිල්පන්නමු

  • @inokඅ9918
    @inokඅ9918 21 วันที่ผ่านมา +6

    මැතිවරණය ට ඉඩ දෙමු

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 21 วันที่ผ่านมา +7

    අරගලය අයාලේ යවල රනිල්ට රට පාවා දීල අද විදවනව මුඵ රටක් එදා පාර්ලිමේන්තුව වටකරල ඒක විසුරවල අලුත් නායකයෙක් පත් කර ගත්ත නම් අද රනිලට බැන බැන බැන බැන බැන යන්න ඕන නෑ ඔයාල අරගලය පාවා දුන්න පෙරටුගාමීන් එක්ක එදා අනුර ජනපති කරා නම් රටට මෙහෙම වෙන්න නෑ එදා අනූරල අරගලයට එනවට ඔයාල විරුද්ධ උනා ඉරිසියාව කුහක කම නිසා නමුත් ජනතාව ඇත්ත තේරුමි අරන් මාලිමාව අනුර වටා එකතු වෙලා ඉවරයි ඔයාල ගෙ බොරු අරගල වලට අපි ජනතාව එන්නෙ නෑ අපි නැවත අනුර ගෙ නායකත්වයෙන් මාලිමාව එක්ක අරගලයට එනව රනිල රාජපක්ෂල පන්නන්න

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +1

      ජනාධිපතිවරණය නියම වෙලාවට නොතිබ්බොත් .

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา +2

      ඔව් අපි එනවා , රනිල් ඇතුලු සොම්බියෝ මුන් ඔක්කොම පන්නනවා .

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @ambanagesudhrmika1864 අරගලය අයාලේ ගියේ මැයි 09න් පස්සේ තමා.ඒක කළෙත් පෙරටුගාමීන්.අරගලය නිර්පාක්ෂික ලෙස මාර්තු 31 ප්‍රහාරයත් එක්ක පටන්ගත්ත කාළේ හොඳට තිබ්බා.සමාජවාදී තරුණ සංගමය එහෙම ඒ කාලේ අරගලයට ගොඩක් උදව්කළා.නමුත් අන්තිමට සියල්ල විනාශ වුණා.

  • @kudumagsmage2502
    @kudumagsmage2502 21 วันที่ผ่านมา +6

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤❤

  • @user-ge8fv2nx9x
    @user-ge8fv2nx9x 21 วันที่ผ่านมา +2

    ජන අරගල සන්දානයට ජයවේවා!!!

  • @rukmalbandara7754
    @rukmalbandara7754 21 วันที่ผ่านมา +3

    අරගලය දිගුකල් දිනේවා!

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 21 วันที่ผ่านมา +3

    ව්ද්වත් තුදෙන්නා ගෙ සාකච්ඡා ව
    මේ යා ලා රනිල් ට අරගලය යෙන්
    පාර කැපුවා දැන් රනිල් ට යන්න බෑකියලාද්න්නවා jvp එක එයිකිය
    ලා තමයි මේ රත්වෙලා දගලනවා ❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +9

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h 21 วันที่ผ่านมา +6

    ඇත්තට ඇහුන්කන් දිපල්ලා

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 21 วันที่ผ่านมา +2

    තරිඳු....වසන්ත ලා ඉතිහාස යෙ
    කලු අකුරේ න්ලිය වෙනවා මාලිමාව බය ගන්න වා ට එරෙහිව වැඩ කරපු කල්ලි ය ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +6

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා

  • @sunilgamage9605
    @sunilgamage9605 21 วันที่ผ่านมา +7

    ගොටා ඵලවීම කලා..නමුත් ඵය විය යුතු අයුරැ ගැන නිවැරදිව වුනාද? ඉගුරැ දීලා මිරිස් ගත්තා වගේ වැඩක් නේ ද වුනේ? පුර්ලිමේන්තුව වටලා ඡන්දයක් ලබා ගැනීම තෙක් යා යුතුව තිබුනා. නමුත් අරගලය ගබ්සා වුනා වුනාමයි.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 21 วันที่ผ่านมา +2

      කතාව සහතික ඇත්ත අරගලය රනිල්ට පාවාදීපු පෙරටිටෝ වසන්තල තරිදු ලට මොලයක් නෑ පෙරටුගාමීන් කියන්නේ අතීතය අනාගතයේ රාජපක්ෂල ගෙ බලල් අතක් අතිතය ජවිපය නැති කරන්න රාජපක්ෂල එක්ක කුමන්ත්‍රණය කරපු පක්‍ෂ යක් ඕක ඒ නිසා අනුරල මුන් එක්ක සන්ධාන වෙන්නෑ මොල්ට දුමින්ද බැසිල් ගෙ කොන්ත්‍රාත්තුව කරනව

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +1

      ඔව්, ගෝඨාභය හිටියානම් අනිවාර්යයෙන් පලාත්සභා මැතිවරණය තියන්න වෙනවා .ඒකත් නැතිවුනේ රනිලා ඇවිල්ලා කරපු ඩීල් නිසා.

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @sunilgamage9605 මිරිස් ගන්න වැඩේට තල්ලුකළේ පෙරටුගාමීන්ම තමා.අරගලය ගබ්සා වුණේ ඒ හින්දයි.නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවලා මේක භාරකාර මණ්ඩලයකට අන්තර් කාලයකට දීලා එතනින් ඡන්දයකට යන්නයි තිබුණේ.

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +2

      @ambanagesudhrmika1864 ඒක ඇත්ත දුමින්ද අරගලයෙන් පස්සේ බැසිල්ගේ,රනිල්ගේ කොන්ත්‍රාත්තු නියමෙට කරනවා

  • @mauricedemel6142
    @mauricedemel6142 21 วันที่ผ่านมา +3

    Jayawewaa! Tharuna jawaya. Jayawewaa!

  • @user-kl1om6lk3y
    @user-kl1om6lk3y 21 วันที่ผ่านมา +6

    මට නම් මෙ වසන්තව හීරෝ කෙනෙක් වගේ පේන්නේ නෑ

    • @Sd9H
      @Sd9H 21 วันที่ผ่านมา +2

      ❤🎉👍

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา

      Prince vasanthe de vaddaas

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา

      @user-kl1om6lk3y අරගලය තිබ්බ කාලේ පෙරටුගාමීන්ට ඕන වුණේ මෙයාව අරගලය ඇතුළේ Hero කරන්න.නමුත් දැන් මෙයා වැඩක් නෑ.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 21 วันที่ผ่านมา +5

    Malimavata Jayawewa ❤️ ❤️ ❤️

  • @Freedomiseverything12
    @Freedomiseverything12 21 วันที่ผ่านมา +4

    මගුල් නටල සජියව ජනාධිපති කරපන් උබල දන්නෙ ඔච්චරනෙ කලිනුත් රනිලව කරා 😂

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 21 วันที่ผ่านมา +1

    ජයවේවා

  • @user-um7wp7kf1e
    @user-um7wp7kf1e 21 วันที่ผ่านมา +3

    මෙයා ලොකේ පාලනේ කරන්න හදන්නෙ ඒ වුනාට කැම්පස් එකෙන් අයින් වෙන්න අදහසක් නැද්ද

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +5

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු2024

  • @everlasting8678
    @everlasting8678 20 วันที่ผ่านมา +1

    ජූලි 9 පාර්ලිමේන්තුව බේරගමු කියල අරගලේ කාපු එකෙක් තමා මේ

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 21 วันที่ผ่านมา +1

    මුන් තමයි රට විනාශ කලේ රට පාලනය කරපු අයට ⁣වඩා මේ අය රට අරාජිත කලා දැන් වත් ඔබලා රටට හොද දෙයක් කරපල්ලා රට විනාශ කරන්නේ නැතුව ඔබපාට කාගෙන හරි ඩොලර් වලට ඔබලා රට විනාශ කලාට එදා වෙල හොයා ගෙන කන බොන අය තවත් අසරණ වෙනවා

  • @calistafernando1713
    @calistafernando1713 21 วันที่ผ่านมา +2

    එදා ඔයාල පාර්ලිමේන්තු ව වැටලීම් ප්‍රතීශේප කල නිසා තමයි අර පොහොට්ටු පාතාලයෝ 134 සොම්බි රනියා ව ගෙනාවේ අපට මතකයි ඔයාල එවෙලාවේ ගත් තීරනය නමුත් එතනට ඇවිත් සිටිය අයට ද අන්බානට නෙලුව ඔයාල ආවනම් අද මේ ගොම හැලිය වසර දෙකක් යන්නෙ නෑ රනියා එන්නේද නෑ 😛

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 21 วันที่ผ่านมา +1

    තරිඳු ඔයා ලා රැව ටුනා අරගලයෙ
    න්වසන්ත වට කරගෙන ජන තාව
    ඉන්න වා දැක ලා අනෙ එමාලිමාවවටා ඔයා ලා රැව ටුනා ❤

  • @samanthauduwela9867
    @samanthauduwela9867 20 วันที่ผ่านมา

    Really appreciate the way you teach people who do not have political literary.

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 19 วันที่ผ่านมา

    අපි හැමෝම එකතු වෙලා මාලිමාවට චන්දය දෙමු ලස්සන මවිබිම රැකගන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 21 วันที่ผ่านมา +1

    වසන්ත. කුජක.දේස පාලනයක්.කරම්මෙ

  • @user-gk6fz5xr2m
    @user-gk6fz5xr2m 20 วันที่ผ่านมา

    Jaya jaya...jaya......🎉

  • @abesirigunawardana2223
    @abesirigunawardana2223 21 วันที่ผ่านมา +1

    වසන්ත මුදලිගේ ඇතුළු පෙරටුගාමින් තමයි එදා අරගලය පාවා දීලා රනිල් රට භාර දුන්නා අදත් මුං කරන්න යන්නේ මාලීමාවට ලැබෙන ජන්ද කඩලා නැවතත් 2022 ජුලි 9 වෙනිදා රනිල්ට පාවා දුන්න සේම මෙි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජන්ද කඩන්නයි අපි විශ්වාශයෙන් යුතුව කියන්නේ තොපිලට ලංකාවෙන්ම ජන්ද10000 ක් වත් ගණ්න බැහැ කියන පණිවිඩය අප සටහන් කරන්නෙමු.

  • @Hsifyrruc63bkN7
    @Hsifyrruc63bkN7 21 วันที่ผ่านมา +2

    People are ridiculous, this movement was a turning point in political history of sri lanka. Wasantha is a great student leader. රනිල්ව ගෙනාවෙ නැහැ රනිල්ව දැම්මා . එහෙනම් මෙයාලගෙ උවමනවටද අරුන් පැනල ගියේ ?? එහෙනම් වසන්තව හිරේ දැම්මෙ මොකටද?? මෝඩ කතා කියන්න එපා . මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

  • @samankumara3270
    @samankumara3270 21 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුව වට කරන්න ඕන නෑ කියල රනිල ගෙනාපු තක්කඩි

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 21 วันที่ผ่านมา +1

    වසන්ත මුඳලිගේ මහතාට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 19 วันที่ผ่านมา

    තරිඳු පුතේ බුදු සරණයි ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-um7wp7kf1e
    @user-um7wp7kf1e 21 วันที่ผ่านมา +2

    හොදම දේ මේ හාදයාට ආන්ඩුව දෙන්නකෝ

    • @aravinm7039
      @aravinm7039 21 วันที่ผ่านมา +1

      මේ උණහපුළුවට.

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา +2

      අපිවත් රටත් බින්තැන්නට ගෙනියන්න ඕනද.
      හොදින් බලන්න
      දැනටම ජනාධිපති වෙලා වගේ , හැසිරීම සහ පෙනුම .
      පෙරට්ටන්ගේ පක්කලිය .

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 19 วันที่ผ่านมา

    අරගලයට ජයෙන් ජයම වෙිවාාාාාා වසන්ත පුතේ අපි හැමදාම පුතා සමගයි දළදා සමිදු පිහිටයි පුතාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Gaminikumara51
    @Gaminikumara51 21 วันที่ผ่านมา +1

    අරගලය අල කර 5 වන පටුමගට උකස් කළා වගේ ඒක සින්නක්කරවම දෙන්නනම් එපා පුතේ

  • @Hsifyrruc63bkN7
    @Hsifyrruc63bkN7 21 วันที่ผ่านมา +2

  • @tikka1967
    @tikka1967 21 วันที่ผ่านมา +1

    උබලා මාලිමාවට එකතු නොව්නොත්.... 2024.... රට විනාස කරන්නෙඋබලා...

  • @sanjayakarawita158
    @sanjayakarawita158 21 วันที่ผ่านมา +1

    අපිත් අරගලයට ආවා තමයි ඒත් දැන් බලනකොට දමිතගෙයි වසන්තගෙයි වෙනසක් නෑ

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @sanjayakarawita158 දමිතා නම් කලින් ඉඳන්ම සජිත් එක්කනේ. අර SYU එකේ චරිත් ජනප්‍රිය ඕකට හොඳ කතාවක් කියලා තිබ්බා වීඩියෝ එකක.

  • @user-dg1fu3gw3k
    @user-dg1fu3gw3k 21 วันที่ผ่านมา

    වැ..........සමග සම්මුඛ සාකච්ඡාවක්

  • @user-qu3ge3gr3t
    @user-qu3ge3gr3t 21 วันที่ผ่านมา +1

    මාලිමාවෙන් තොර අරගලයක් ....පිස්සු නැතිව හිටහල්ලා ..😅😅😅😅😅

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @user-qu3ge3gr3t අරගලය පටන්ගන්න බොහෝ කලකට පෙර ජවිපෙ කරපු කැපකිරීම් සැබවින්ම ප්‍රශංසනීයයි 💜️💜️

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 20 วันที่ผ่านมา

    Gaya wewa

  • @user-uo9jn9xd5h
    @user-uo9jn9xd5h 21 วันที่ผ่านมา

    ❤️❤️👍👍👍

  • @chamildiss
    @chamildiss 21 วันที่ผ่านมา +2

    අරගලයේ අවසන් ප්‍රතිපලය අහිමි කරපු තක්කඩිය

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 21 วันที่ผ่านมา +1

      @chamildiss අවසන් ප්‍රතිඵලය අන්තිමට කැවුණා

  • @dilumrandika153
    @dilumrandika153 21 วันที่ผ่านมา +1

    Adarei godak garu kranawa wasantha sahodaraya

  • @thusharagunasena5588
    @thusharagunasena5588 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @TaraG673
    @TaraG673 18 วันที่ผ่านมา

    මුන් තමයි අරගලය කෑවෙ
    වසන්ත දැන හෝ නොදැන නරිලට අහුවෙලා

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 19 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +1

    අරගලය ඉතා සුන්දරයි. ඒක කලේ පීඩනයට පත් ජනතාව . අවසානයට ලඟාවෙන්න නොදී කවුරුන් හෝ මගහැරියත් ,රනිල් නිසා ජනතාව මොනතරම් දුක් වින්දත් අද ජනතාව වෙනස් වෙලා. එසේ වූයේ ඒ සුන්දර අරගලය නිසා. ඒ දැනුවත් වූ ජනතාව තමන්ගෙම ආණ්ඩුවක් හදන්න එකතුවෙලා ඉන්නෙ. ජයවේවා NPP !

    • @DammikaW48474
      @DammikaW48474 21 วันที่ผ่านมา +1

      ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි!
      🗳️🧭🗳️🧭
      මම *මොනම* පක්ෂයක වත් සාමාජිකයෙක් නෙවෙයි.
      සුලුතරයක් වුනත් මං වාගෙ උදවියත් අපේ රටේ ඡන්ද දායකයන් අතරෙ ඉන්නව.
      ජා. ජ. බයට චන්දය දීමට තීරණය කරන්නට මට කල් ගියා. ඒ, ඒ දක්වා රට කෑව අපතයන්ට ඇති පක්ෂපාතී බවක් නිසා නොවෙයි!!!
      අපේ රටේ තිබුන, තිබෙන මජර දේශපාලනය ගැන කියවා අසා දැන සිටි දේවල් නිසා දේශපාලනය කියන සංකල්පයම පවා එපා වී සිටීමෙන්, මට NPP තේරුම් ගන්නට කල් යාම නිසයි.
      ප්‍රායෝගිකව යථාර්ථවාදී ව හිතුවොත් මේ දක්වා අපේ රට විනාශ කල නරුම පාලක පැලැන්ති වලින් රට ගලවා ගත් හැකි සැලසුමක් *මේ* *තීරණාත්මක* *මොහොතේ* ඇති *එකම* සංවිධානය NPP බව මට දැන් තේරෙනවා.
      ඒ නිසා රැල්ලට එකතු වෙනවා *නොව* අවබෝධයෙන්, හිතට එකඟව ඒ සංවිධානයට ඡන්දය දීමට මාත් තීරණය කලා!

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา

      @@DammikaW48474 ස්තුතියි ඔබට!❤️

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 21 วันที่ผ่านมา +1

    ජුලි 9එක පුද්ගයෙක්ට වත් අරගල කාරයෝ කොයලා පොඩ් කන්ඩායමක විශ්මයක්ද?😂😂😂 දැන් නම් මේ සෙට් එක අප්ප්‍රියයි විසදුම මාලිමාව

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา +1

      @user-lb4ew5zi8z ජූලි 09 මුන් විතරක් නෙමේ රැට්ටා,කෝණාර,ඩිලාන් වගේ youtubersලත් ආවා.කෝණාර නම් අන්තිමට කේන්තියෙන් ගියේ.

  • @jkpadmasiri4120
    @jkpadmasiri4120 21 วันที่ผ่านมา +1

    You all will be (sometimes) very happy to hear the Presidential Election results in the near future.
    By then, 'Your High Fever' too will be cured.
    So, I ask YOU ALL to organize the party now itself.
    (Read this comment on that day as well & SLEEP WELL.)

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 19 วันที่ผ่านมา +1

    වසන්තලා හදන්නෙ බටලන්දයට සපොට් කරන්න නෙද... මාලිමාවට සහයෝගය නොදුන්නොත් උඹල ප්‍රතිගාමීන් ලෙස සලකන්න වෙනව...😅😅😅😅😅😅

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา

      @PitiyegedaraKarunarathne පෙරටුගාමීන් කියන්නේ කොහොමත් ප්‍රතිගාමී බලවේගයක් තමා රනිල්ගේ

  • @PKLIWAN
    @PKLIWAN 20 วันที่ผ่านมา

    In future There will be No any words as of "SIR" in sri lanka government. All the government workers are labourers . Even though the president is a labour.Hence the president calls to the humens as a respectfully.

  • @user-dg1fu3gw3k
    @user-dg1fu3gw3k 21 วันที่ผ่านมา

    ඔ ඔ ඔ ඔ ඔ ,....... ....😂

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 19 วันที่ผ่านมา

    ඒ තරම් කෙරුමෝ රනිලා ට එන්න නොදී බලය ගන්න තිබුනා නේ ගෝටා එළවලා රනිල් ගෙනාවා ඔන්න වසන්තලාගේ කෙරුවාවල් ගෝටා හිටියත් රනිල් හිටියත් එකයි මොකක්ද උනේ ටිකක් පැත්තකට වෙන්න මාලිමාවට ජයවේවා ❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา

      @ramanipaliyawaththa4226 ගෝඨාගේ වැඩ නිසා තමා රටේ මේතරම් විනාශයක් වුණේ.

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 21 วันที่ผ่านมา +1

    වසන්ත මුදලිගේටයි දුමින්ද නාගවටයි හරියනවා රාජිත සේනාරක්නගේ පුතා එක්ක ඉදිරියට යමු

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา

      @user-ei9bs3lj2j සජබ තමා 😂😂

  • @System-change-SL
    @System-change-SL 19 วันที่ผ่านมา

    Not sure you can read the current situation wisely. As a mature journalist and supporting you in buying my coffee too, I would like you to open your eyes and research what's the most immediate action you should do at present situation.
    If you guys are blindly doing actions such as strikes, it is what exactly Ranil wants. He wants the uncertainties at a verge of election.
    Knowing or unknowingly you have supported Ranil to become the president by supporting a wrong decision, not to send protesters to surround parliament, same as what was happening in Gallface.
    Please understand, we must organise protests similar what we have done at Aragalaya.
    Home to home Aragalaya has already started yesterday night by NPP. Please understand, you don't have to be NPP member but be supportive not disruptive.
    I am not sure Peratugamee is just playing a game behind the scenes. They know they cannot come to power except NPP in an election, therefore, postponing election is also good outcome for them too.
    Please understand and be independent progressive supporter and explain the reality to your partners.
    Otherwise you would again do the repeating error at a verge of election. Hope you will understand this simple logic.

  • @haroldperera697
    @haroldperera697 21 วันที่ผ่านมา

    Ekathuvela rata hadpiyav kalakanni …
    Malimavata ekka ekathuvela..(Danata)

  • @sumudu100
    @sumudu100 21 วันที่ผ่านมา

    මොන සිප්පි කටුවක් ද මේ 😂😂

  • @renukarodrigo7696
    @renukarodrigo7696 20 วันที่ผ่านมา

    API malimawata

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 20 วันที่ผ่านมา

    Wasantha kewuwot kewuwa okeeeeee paressamen desapaluwo

  • @annharper4853
    @annharper4853 21 วันที่ผ่านมา +1

    ඔයාගේ ඔය ඇග අඩූ කරගන්න දකින කොට ප්‍රිය නෑ

    • @aravinm7039
      @aravinm7039 21 วันที่ผ่านมา

      උණහපුළුවෙක්

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา

      ඉඩි අමීන් ගෙ මල්ලි කෙනෙක් වගේ නෙමෙයිද ?

  • @Saman-hj8ig
    @Saman-hj8ig 19 วันที่ผ่านมา

    රටක් පාලනය වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුව.ගෝට ගියා කියල ඒක වෙනස් වෙන්⁣නෙ නැහැ.මෙයා කියන මහජන කවුන්සිල් පිහිටුවන්න විප්ලවයක් කරන්න වෙනවා.පිස්සු බුහෙක් 😂😂

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 19 วันที่ผ่านมา

      @Saman-hj8ig කිසිම රටක පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනැගිලා නෑ

  • @user-eu4op3go3z
    @user-eu4op3go3z 15 วันที่ผ่านมา

    gdk welwt hithenawa aragalaya kiynne wasantha mualigew hdla janadipathiwaranayata dala wakrakarayen ho munge paththe bale thiya ganna ghpu gemakd kiyl

  • @aravinm7039
    @aravinm7039 21 วันที่ผ่านมา +1

    මේ වැද්ද නොගතයුතු වැද්දෙක්. හමිපඩ දේශපාළුවන්ගෙ සල්ලිවලට නැවුන නරියෙක්. අරගලේ කලේ සාමාන්‍ය ජනතාව පක්ෂ බෙිදයකින් තොරව. මුං ඒක තමන්ගෙ කියල ලකුනුදාගන්න හදනව.

    • @Hsifyrruc63bkN7
      @Hsifyrruc63bkN7 21 วันที่ผ่านมา

      Don’t disrespect people based on their casts , you become more වසලයා then

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา

      සහතිකවම ඇත්ත .
      නමුත් අප්පුහාමි කෙනෙක් උනත් වසල වැඩ කරනව නම් , ඌ වසලයෙක් .

    • @aravinm7039
      @aravinm7039 20 วันที่ผ่านมา

      ​@@Hsifyrruc63bkN7Do U think it is disrespecting. NO, Vedda is Vedda. U R the 1 disrespecting them.U think such a way. It is like calling Sudda, Demala Sinhalaya.

    • @Hsifyrruc63bkN7
      @Hsifyrruc63bkN7 20 วันที่ผ่านมา

      @@aravinm7039 no I would like to know why you emphasize the fact that he is Vedda here.?? Your comment implies that for everything he does his cast is responsible. Do you add such adjectives to other people as well .? Do we really need to add their casts before people ..? Of course being Vedda or calling them like that is not a disrespectful thing , they own the land of SL before everyone. I just found your implication disrespectful and unnecessary that’s why otherwise I don’t stand with Wasantha’s political stance. But I don’t believe that he took money from any politician he doesn’t have any reason for that. He is simply Inter university students federation’s convener.

    • @aravinm7039
      @aravinm7039 20 วันที่ผ่านมา

      ​@@Hsifyrruc63bkN7U R the one insulting to people for nothing, it is because of your ignorance. And also U don't know the meaning of the words which U R using. Both singhala and English.

  • @nilanga4286
    @nilanga4286 19 วันที่ผ่านมา

    Wasantha sure na.mu dan anduwe iththek

  • @Sd9H
    @Sd9H 21 วันที่ผ่านมา

    හිතට දැනෙන සතුට ගැම්ම 🎉🎉🎉🎉🎉❤❤❤👍👍👍👍👍👍🌈️

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 20 วันที่ผ่านมา

    Mara gemmak wasa tharegmdu mewa dakenakota

  • @chandikabandara8-462
    @chandikabandara8-462 21 วันที่ผ่านมา

    Wasanthala nan wisabeeja...Nagamuwa eta wediya wisabeejayak....Wrong side bro...Kotinma kuhakayo......Campuswala lamainta igena ganna nodhipu radical moda pirisak....

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 21 วันที่ผ่านมา +1

    අරගලයට මූලිකත්වය දුන්න වසන්ත මුදලිගේට වඩා හෙන පොරවල් කමෙන්ට්ස් වල එයාට බනින්නෙ 😂😂😂

  • @sujeewak.d.6173
    @sujeewak.d.6173 21 วันที่ผ่านมา +3

    දේශපාලන කුනු කූඩය
    අභියස වසන්ත ඔයා දැන්.

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา

      ඔන්න , මෙන්න .

  • @DanulaDilanga
    @DanulaDilanga 21 วันที่ผ่านมา