ජනපතිගේ අවධානයට - අපේක්ෂා රෝහලේ හොර වැඩ ඔක්කොම මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 172

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 6 ชั่วโมงที่ผ่านมา +77

    ආදරණීය අනුර කුමාර සහෝදරයාට මෙය නෙත ගැටේවා ...

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 5 ชั่วโมงที่ผ่านมา +45

    ජනාධිපති තුමගේ අගමැති තුමියගේ අවදානය යොමුවෙවා

  • @manelchandrika2081
    @manelchandrika2081 5 ชั่วโมงที่ผ่านมา +35

    මුන්ට දඩුවම් දිය යුතුයි ...පාතාලයෝ සේවයෙන් පහ කල යුතුයි

  • @sass3013
    @sass3013 2 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් පිං ඔබට

  • @rajkumana9925
    @rajkumana9925 6 ชั่วโมงที่ผ่านมา +54

    දූශිත රාජ්‍ය සේවය හැමතෙනම ඔහොම තමයි

  • @Dilshan764
    @Dilshan764 6 ชั่วโมงที่ผ่านมา +37

    මරු මේකට පියවරක් ගන්න කල් ඔබතුමාලා තව තව අවදියෙන් ඉන්න අපිත් සහයෝගය දෙන්නම්❤🎉

    • @MaprensseySelwa
      @MaprensseySelwa 6 ชั่วโมงที่ผ่านมา

      Oyavgmatme...angodamnsekarohltvnna...lddwntabhtnhakiynvasoyablnnapin

  • @pradeepgamage360
    @pradeepgamage360 5 ชั่วโมงที่ผ่านมา +31

    ගරු ජනාධිපතිතුමණි. කරුනාකරලා මෙි ගැන සොයා බලන්න . ඔබතුමාට පිං සිද්ධ වෙයි . ඒ වගෙම මෙම අපරාධ කරුවන්ට දැඩි දඩුවම් දෙන්න . මොකද මෙහි සිටින්නේ ජිවිතය සහ මරණය අතේ තියාගෙන ඉන්න පිරිසක් බැවිනි .ස්තුතියි සහොදරයා

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 6 ชั่วโมงที่ผ่านมา +45

    මුන්ව සේවයෙන් ඉවත්කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න

  • @darshanasampath7855
    @darshanasampath7855 6 ชั่วโมงที่ผ่านมา +61

    ඔකුන්ගේ ඔක්කොගෙම වැඩ තහනම් කරලා ගෙදරයවන්න ඔනි අලුත් සෙවකයන් බදවාගෙන..

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 ชั่วโมงที่ผ่านมา

      @@darshanasampath7855 අනිවාර්යයෙන්ම

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි...නියමයි....අනිවාර්යයෙන් ...රෝහලේ වැඩ කරන උන්ගේ....වැඩ තහනම් කොට....දැඩි නීතිමය ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.....අසරණ ලෙඩ්ඩුන්ගෙ බෙහෙත් හොරාකන මුං ඔක්කොම අයින් කොට අලුතෙන් සේවකයෝ බදවා ගත යුතුයි ....ඉතා ඉක්මනින් මේවට දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුයි !!!!

  • @akalankawithanage7378
    @akalankawithanage7378 5 ชั่วโมงที่ผ่านมา +20

    අනිවාර්යයෙන්ම මේක ඇත්ත තමයි 😢😢

  • @gala-865
    @gala-865 5 ชั่วโมงที่ผ่านมา +19

    පව් දෙයියනේ අසරණ මිනිස්සු

  • @SankaMahee
    @SankaMahee 6 ชั่วโมงที่ผ่านมา +44

    ඔය තොරතුරැ දෙන කෙනා ආරක්ෂා කරන්න දසත දැන ගන්න ඕනේ

    • @buddikapriyadarshani9922
      @buddikapriyadarshani9922 5 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන්

    • @abhisheksandamal6414
      @abhisheksandamal6414 3 ชั่วโมงที่ผ่านมา

      තොරතුරු දුන් පුද්ගලයා ආරක්ෂා කිරීම රජයේ වගකීමක්

  • @khantikhanti2884
    @khantikhanti2884 5 ชั่วโมงที่ผ่านมา +20

    මේ සියලුම දෙනා සේවයෙන් අයින් කරන්න වග කිව යුතු සේවකයන් දමන්න පව් ලේඩ්ඩූ

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 5 ชั่วโมงที่ผ่านมา +10

    අපේ රටට වෙච්චි දෙයක් ...

  • @amkchandrika987
    @amkchandrika987 5 ชั่วโมงที่ผ่านมา +7

    ගරු අනුර සහෝදරයා ඉක්මනින් ඇස ගැටේවා 😢😢😢😢😢😢😢😢😢😢

  • @MYKSamarathunga
    @MYKSamarathunga 5 ชั่วโมงที่ผ่านมา +7

    මේ වැඩේ නම් මරු ඔබලගේ

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ඇයි මේ වගේ දෙවල් අහිංසක මිනිස්සුන්ට කරන්නේ මේ ක අහාද්දි ඇඩේනවා

  • @rajlowreance8657
    @rajlowreance8657 6 ชั่วโมงที่ผ่านมา +14

    සෞඛ්‍ය පාතාලය ලංකාව වෙලා
    ගෙන වගේ. පට්ට දුකයි ඉතින්

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 4 ชั่วโมงที่ผ่านมา +5

    මේ වීඩියෝව කිරීමට ඔබතුමාට සහාය දැක්වූ සේවක පිරිසට පින්සිදුවේවා....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx 6 ชั่วโมงที่ผ่านมา +20

    කාර්යාල වලත් ඔයිට සමානයි

  • @KamalPriyanthaSiri123
    @KamalPriyanthaSiri123 3 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති තුමනි ..අනිවාර්යයෙන්ම මොවුන්ට ඉක්මනින් නීතිය කිුයාත්මක කරන්න ...

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 ชั่วโมงที่ผ่านมา

    දසත ඔබට බෙහෙවින්ම පින්

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 5 ชั่วโมงที่ผ่านมา +8

    හැමතැනම ඔහොමයි කිය කිය හරියන්නෙ නෑ.. මේවා හොයන්න ඕන දේවල්..

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 ชั่วโมงที่ผ่านมา +9

    ඔය විදිහටම තමා සෑම රෝහලකම උන්.

  • @BatapolaNimal
    @BatapolaNimal 5 ชั่วโมงที่ผ่านมา +11

    ගිය රජයවල් වලින් රෑකියා ගත් සුදුසුකම් නැති ඒ,ඒ,ඇමතියන්ගෙ පාතල උන්
    තමයී රජයේ ආයතන වල වැඩිය ඉන්නෙ.

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 6 ชั่วโมงที่ผ่านมา +10

    අගමැතිතුමිය. නේත. ගැටේවා. 🎉🎉🎉

  • @Aravinda2roke
    @Aravinda2roke 6 ชั่วโมงที่ผ่านมา +14

    ජනාධිපතිතුමනි! මේ රෝහලෙත් සිදුවෙන්නෙ මෙවැනි සිදුවීම් නම් අසරණ රෝගීන්ට කුමන පිළිසරණක්ද?

  • @mahipalaperera8207
    @mahipalaperera8207 4 ชั่วโมงที่ผ่านมา +4

    ඔහොම හිටපු දැන් ඔහොම ගියපු දෙන් මුළු රටම ඩිජිටල් උනාට පස්සේ ඕවා ඔක්කොම සුම්මා

  • @mohamednawshad3783
    @mohamednawshad3783 5 ชั่วโมงที่ผ่านมา +7

    තව මේ වගේ දේවල් හොයලා රටට හෙලි කරන්න.ජයවේවා

  • @RasikasampathRasikasampath-j4s
    @RasikasampathRasikasampath-j4s 6 ชั่วโมงที่ผ่านมา +9

    හැම hospital එකම ඔය ටික තමයි...😢😢

  • @Hemantha301
    @Hemantha301 5 ชั่วโมงที่ผ่านมา +5

    මුංට හෙන ගහන්ඩ එපැයෑ 😡😡😡

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd 4 ชั่วโมงที่ผ่านมา +2

    දූෂිත නිළදාරින් ට දෙන්න පුලුවන් උපරිම දඩුවම ලබා දිය යුතුයි

  • @nipunchathuranga1681
    @nipunchathuranga1681 5 ชั่วโมงที่ผ่านมา +2

    මට ගොඩක් දුක පිලිකා නාශක වලට සේලයින් දාන ඒක කරපු එවුන්ටනම් හොදක් වෙන්නෙ නෑ අන්තිමට ඕකුන්ට එන්න වෙන්නෙත් ඔතන්ටම තාමා එතකොට මතක් වෙයි
    😢🙏

  • @MYKSamarathunga
    @MYKSamarathunga 5 ชั่วโมงที่ผ่านมา +6

    පින්ගල් මාක්ස් දීපල්ලා ඔය තැන් වලට අනිවාර්‍යෙන්

  • @chamilpremakumara1023
    @chamilpremakumara1023 5 ชั่วโมงที่ผ่านมา +4

    ජානාධිපති තුමාගෙ නෙත ගැටෙවා මෙවාට නිසි ක්‍රියාමාර්ග ගන්න ජනපති තුමනි

  • @malmalka8520
    @malmalka8520 5 ชั่วโมงที่ผ่านมา +6

    මුන්ට හෙණ ගහනවා

  • @upalividuranga7912
    @upalividuranga7912 6 ชั่วโมงที่ผ่านมา +6

    මේවානම් රජය සොයා බලන්නම ඔනෑ කාරනා සැම තැනම් උඩින් පෙන දේවල් නොමෙයි ඇතුලත සිදුවෙන්නේ

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 44 นาทีที่ผ่านมา +1

    මගෙ අම්මාට අපේක්සා රෝහලේ ලියුකේමියා වාට්ටුවේ මාස 6ක් විතර බෙහෙත් කරා. දවසක් කටුවාවල බස් එකේ නැගලා ඉස්පිැිතාලෙ හංදිය ලගින් බහිද්දි මගෙ බැග් එක පිටිපස්සෙන් ඇදුනා වගේ දැනුනා. බැහැලා බලද්දි පෝන් එක හොර කං කරලා. එහෙම වැඩ කරන්න එපා. මට ඒ කාලෙ වයස 16ක් විතර ඇති මං පවුලෙ වැඩිමලා මාස 6ක් ඉස්පිරිතාලෙ ලග පන්සලේ නැවතිලා තමා අම්මා බලන්න හැමදාම ගියේ. ඉස්පිරිතාලෙ පඩිපෙල නගින්නෙ කකුල් දෙක වෙව්ල වෙව්ල පන ගැහි ගැහි මගේ හෘද වස්තුව ගැහෙන සද්දෙ මටම දැනෙනවා. මරනය කොයි වෙලේද කියලා විස්වාසනැති කාලයක්.
    අන්ත අසරන වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉස්පිරිතාලෙ ඉස්සරහා මං හොදටම ඇඩුවා මට අද වගේ මතකයි.
    සතුරුකමේදිත් අවම මනුස්සකමක්වත් තියාගනිල්ලා මිනිස්සුනේ. 😢

  • @Change-the-country
    @Change-the-country 6 ชั่วโมงที่ผ่านมา +6

    ආනේ මේ අයගෙන් 70% ක්ම හොරු අල්ලන්න ඡන්ද දුන්න නේද. ඉතුරු 30% හොයා ගත්ත නම් හරි. එයාල තමයි මේ😂😂😂😊

  • @indikaarunajith2371
    @indikaarunajith2371 6 ชั่วโมงที่ผ่านมา +2

    kathawa aththa

  • @yazuto1372
    @yazuto1372 5 ชั่วโมงที่ผ่านมา +4

    හැමතැනම දූෂණ දැන් අල්ලා ගන්න කාලේ

  • @sudathsudath9996
    @sudathsudath9996 14 นาทีที่ผ่านมา

    මේක සියලුම ආයතන ගැන පරීක්ෂා කරන්න .ඔබට අපගේ උත්තමාචාරය .

  • @dincoconcreteworkspvtltd2210
    @dincoconcreteworkspvtltd2210 5 ชั่วโมงที่ผ่านมา +5

    සමහර වාට්ටු වල ඇදක් රුපියල් 1000 යි.රෝද පුටුවල යන්න බෑ .ඒවා කැඩිලා.වාට්ටුව හරිම අපිරිසිදුයි.කියලා වැඩක් නෑ .

  • @deepalthushara2665
    @deepalthushara2665 4 ชั่วโมงที่ผ่านมา +2

    බලධාරීන්ගේ අවධානය පිණිසය

  • @පිංසිද්ධවෙනවා
    @පිංසිද්ධවෙනවා 5 ชั่วโมงที่ผ่านมา +4

    මතු ආත්ම වල බල්ලන් වි සත්තු වි ඉපදෙන්නත් මිනිසුන් තුල අමුන්සයන් සිටිය යුතුය ලොකෙ එවන් උන්ගෙන් තවත් එක් කොට්ඨාසයක් අපෙක්ෂා රොහලින් මතුවිය....

  • @priyankarasenanayake4979
    @priyankarasenanayake4979 4 ชั่วโมงที่ผ่านมา +2

    හදිසි වැටලීම් eketh ඉන්නෙ හොරු

  • @yasassriperera2335
    @yasassriperera2335 6 ชั่วโมงที่ผ่านมา +3

    අතීතයෙත් Social Media සහ නිවැරැදි මාධ්‍ය තිබුනනම් මේ වෙද්දි වර්තමානය ලස්සන විදියට වෙනස් වෙන්න තිබ්බ..

  • @mohanfernando80
    @mohanfernando80 5 ชั่วโมงที่ผ่านมา +3

    ඕකුන්ට ඉඳිකටු ගහල වද දෙන්න ඕනෙ😮

  • @donmudit2257
    @donmudit2257 ชั่วโมงที่ผ่านมา

    Appreciated your journalisme ❤🎉...AKD must take action or Go home

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sadunchandimal5721
    @sadunchandimal5721 4 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය අනුර කුමාර දිසානායක අයියේ .. ඔබගේ සාධාරණ විසදුම සදහා මෙය ඔබගේ නෙත ගැටේවා !!!

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ชั่วโมงที่ผ่านมา

    අපේ ජනාධිපති තුමා සහ අගමැතිනිය හරිනි සහෝදරයි සහ අපේ ඇමැතිතුමා විජිත හේරත් සහෝදරයගේ නෙත ගැටේවා....... මේ ගැන සොයා බලා ඔබලාට පින් සිදු වේවි........ අපේ ජනාධිපතිතුමා පහුගිය දවසක ගියා අනේ පව්.....

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 3 ชั่วโมงที่ผ่านมา

    සව්ක්‍ය ඇමති හරිනි ඔබතුමියගේ ඉක්මන් අවධානය යොමු කරන්න.

  • @MYKSamarathunga
    @MYKSamarathunga 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ වා පුලුවන් තරම් සෙයාර් කරන්න

  • @abhisheksandamal6414
    @abhisheksandamal6414 3 ชั่วโมงที่ผ่านมา

    හැමදේටම විරුද්ධව ස්ට්‍රයි කරන එවුන් මේ වගේ දේවල් වලට මීක් නෑ....

  • @MYKSamarathunga
    @MYKSamarathunga 5 ชั่วโมงที่ผ่านมา +3

    සේවක්යෝ යාපනය මඩ කලපු වලට මාරු කරපල්ලා

    • @KrishnanRavindran
      @KrishnanRavindran 3 ชั่วโมงที่ผ่านมา

      No,dismiss them immediately

  • @kumariariyarathna2867
    @kumariariyarathna2867 5 ชั่วโมงที่ผ่านมา

    Good Job friend

  • @leelaperera1700
    @leelaperera1700 5 ชั่วโมงที่ผ่านมา +2

    ඕවායෙඉන්නෙත් ඕකාගෙම පංතියේ නරි. ඕකාව උඩට ගෙනාවෙත් උන්ම තමයි.

  • @laksiriperera8314
    @laksiriperera8314 4 ชั่วโมงที่ผ่านมา

    අැත්ත කතාවක්ද මගේ නෝනා පිලිකා රෝගය වැලදි අැත

  • @quintusfernando7396
    @quintusfernando7396 4 ชั่วโมงที่ผ่านมา +1

    Very Good ***
    Allapiyaw Thoru Moru ***
    Send them on compulsory leave. 😢

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 ชั่วโมงที่ผ่านมา

    මහ මුල දුසිත වුණාම රටේ රාජ්‍ය සේවය කරන මිනිස්සු පවා හොරකම් තමයි කරන්නේ ගොඩක් hospital wala වැඩ කරන හැමෝමම බෙහෙත් වර්ග හැමදේම ගෙවල්වලට අරගෙන යනවා ලෙඩේ තියෙන මිනිස්සු බෙහෙත් නැතුව දුක් විඳිනවා මුළු රටම සුද්ද කරන්න වෙනවා ජනාධිපතිතුමාට චන්දේ ඉවර වෙලා කුණු ගොඩක් ඔක්කොම සුද්ද කරගෙන යන්න වෙනවා දැන් තමයි ඔක්කොම එළියට එන්නේ

  • @yoshanmilinda-f9d
    @yoshanmilinda-f9d 6 ชั่วโมงที่ผ่านมา +2

    හැමතැනම ඔහොම තමයි 😂

  • @sampathLahiru-ge3zs
    @sampathLahiru-ge3zs 3 ชั่วโมงที่ผ่านมา

    සෙවකයො විතරක් නෙවෙයි ඉහල නිලධාරින් පවා ඔය විදිහටම කරනවා

  • @sawi-l3o
    @sawi-l3o 5 ชั่วโมงที่ผ่านมา +1

    මුං දේශපාලන පත්වීම් අරං ආපු උංනෙ.මුං ලෙඩ්ඩුන්ට සලකයිද?

  • @sunitha6021
    @sunitha6021 4 ชั่วโมงที่ผ่านมา

    අයියෝ.මුන්ට.හොඳම. දඩුවම.දොන්න

  • @samanliyange9173
    @samanliyange9173 4 ชั่วโมงที่ผ่านมา

    අනේ ජනපති තුමනි, අගමැතිනියනි, ඉක්මනින් මේ ගැන සොයාබලා කටයුතු කරන්න. අසරණ රෝගීන් පව්

  • @sujeewalakshman7108
    @sujeewalakshman7108 3 ชั่วโมงที่ผ่านมา

    මේය පුලුවන් තරමින් sheya කරන්න ජනපති අනුරගෙ නෙත ගැටීම උදෙසා

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 5 ชั่วโมงที่ผ่านมา +3

    අනුර කුමාර ජනාධිපති තුමාගේ නෙත ගැටේවා🙏🙏🙏🙏🙏

  • @AmusedCosmos-he3gj
    @AmusedCosmos-he3gj 4 ชั่วโมงที่ผ่านมา

    😢😢😢 agamathi thumiyani obata barai me prasnaya

  • @travelguide8485
    @travelguide8485 4 ชั่วโมงที่ผ่านมา

    කිසිම රටක සුලු සේවකයින් රොහල් වල නෑ.ඉන්නේ porters ලා...

  • @priyanthafernando3318
    @priyanthafernando3318 6 ชั่วโมงที่ผ่านมา +1

    දොස්තරලත්.....

  • @eadrs
    @eadrs 6 ชั่วโมงที่ผ่านมา +1

    Introduce a sign in and sign off using the fingerprint of each and every staff member.
    Listen to this. I had a relative in the ICU in New York in one of the top notch hospitals. The doctors, pAs, nurses, technicians, genitors ,the total team members of this hospital had to sign in using their fingerprints and the official ID given to them.
    The working shift is 12 hours for all. Not 8 hours. But 12 hours.
    So there is transparency in their work and the treatment. No place for any foul play. AKD must introduce this system to bring the much needed health system to the proper standards. Just one mistake they should be removed.

  • @lakmalijeewandara2733
    @lakmalijeewandara2733 5 ชั่วโมงที่ผ่านมา

    Radiotherapy unit එක ගැනත් බලන්න

  • @harindraperera637
    @harindraperera637 4 ชั่วโมงที่ผ่านมา

    මුන් මල්ශාලා වල වැඩකරන අය වගේ.

  • @chandranigunawardane5080
    @chandranigunawardane5080 4 ชั่วโมงที่ผ่านมา

    Dear President and the prime minister please take immediate action to save the lives of the innocent patients. 🙏

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x 5 ชั่วโมงที่ผ่านมา

    , මෙවැනි අපරාධ වැරදි කොච්චර හොයලා පෙන්නුවත් රජයෙන් පිළිවෙලක් යොදන්නේ නැත්නම් ආපසු පරණ රජය වගේ වැයිදෝ??????😢

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 5 ชั่วโมงที่ผ่านมา

    Step by step guide

  • @angeltruth5808
    @angeltruth5808 4 ชั่วโมงที่ผ่านมา

    ලංකාවෙ මිනිස්සු දේශපාලකයන්ට බැන්න එක සාධාරණ වුනත් , තම තද ආත්මාර්ථකාමිත්වය පමණක් හිතන එවුන් වැඩි ප්‍රමාණය උන්ගෙ ඒකාධිකාරය පතුරවන්න බය නැත්තේ රටේ නීතියක් නැති නිසයි. ඒ හින්ද හැමෝම එවැනි නීති ගරුක රටක් වෙනුවෙන් සටන් නොකොලොත් මේ රට දශමයක් හැදෙන්නෙ නෑ.

  • @baiscopesinhalareview
    @baiscopesinhalareview 2 ชั่วโมงที่ผ่านมา

    රජයේ රෝහල් වල කුස්සි පිලිබදවත් හොයන්න..කුස්සි වල උයන අය ලෙඩ්ඩුන්ට උයන්න තියෙන කෑම පන්නනවා.. මේ පිලිබදවත් හොයල බලන්න 🙏

  • @Janithprsanna
    @Janithprsanna 5 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය යන්ත්‍රනායම දුශිතයෝ ඉන්නවා හැම තැනම.

  • @mahipalaperera8207
    @mahipalaperera8207 4 ชั่วโมงที่ผ่านมา

    අනේ කවුරුහරි ජනපති හෝ විජිත හේරත් සහෝදරයාගේ facebook ගිණුම් හෝ මේක ශෙයා කරන්න පිං සිද්ධ වෙයි

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 5 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @HggdGffdd
    @HggdGffdd 6 ชั่วโมงที่ผ่านมา

    😢😢😢

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd 4 ชั่วโมงที่ผ่านมา

    ‌රජයේ ආයතන ,100,ට 95 ක්ම මේ වගෙ දූෂිතයි මුන් කන්නෙ මුන්ගෙ දරැවට අම්මට තාත්තට කන්න දෙන්නෙ රටෙ ජනතාවගෙ බදු මුදලින් කියල මුන් නොදන්නවාද ජනාධෘපති සහොදරයගෙ නෙත ගැටේවා රටට වෙන අසාදාරනයට මේ වගෙ නිලදාරින්ට සාප වේවා තොපෙ හිගන පරම්පරාවටම සාප වේවා සාප වෙඉවා

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 4 ชั่วโมงที่ผ่านมา

    Sudaa karanna one ikmanatama

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 5 ชั่วโมงที่ผ่านมา

    After the November 14th

  • @UbayarathnaWickramasiri
    @UbayarathnaWickramasiri 4 ชั่วโมงที่ผ่านมา

    6:32

  • @sajaniperera974
    @sajaniperera974 3 ชั่วโมงที่ผ่านมา

    මුන් මිනිසුන් වෙන්න බෑ

  • @pradeepsamandapradeep5159
    @pradeepsamandapradeep5159 2 ชั่วโมงที่ผ่านมา

    Oya ballanwa සදහට ma hira danna ona

  • @eddienilanga7256
    @eddienilanga7256 4 ชั่วโมงที่ผ่านมา

    කෝ අනුර නිදිද?

  • @asokaperis6508
    @asokaperis6508 5 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තුමා මෙිකට නෙත්
    යොමන්න

  • @naturelove757
    @naturelove757 6 ชั่วโมงที่ผ่านมา

    Finger print must

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 ชั่วโมงที่ผ่านมา

    Hana gahanwa na😢

  • @gonagalagenilkumara9718
    @gonagalagenilkumara9718 5 ชั่วโมงที่ผ่านมา

    😮😮😮😮😮😮

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 4 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාධිපති ඝින් සින්දු කියල ආව නෙද

  • @UbayarathnaWickramasiri
    @UbayarathnaWickramasiri 4 ชั่วโมงที่ผ่านมา

    ❤😂🎉😢😅😊

  • @waruniekanayake2227
    @waruniekanayake2227 3 ชั่วโมงที่ผ่านมา

    Anura should look into this heinous crime

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 6 ชั่วโมงที่ผ่านมา +2

    colombo GH ekedi Dr. Bellanata yanna. wune mafia kaarayo nisa.

  • @MnM_Creation
    @MnM_Creation 4 ชั่วโมงที่ผ่านมา +1

    AKD mun ain karala danna aye balanna EPA