ඔබ නිතර පිංකම් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero 🙏🪷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2024
  • ඔබ නිතර පිංකම් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero | Bana katha | galigamuwe himi bana | galigamuwe himi deshana | gnanadeepa thero new bana
    ------------------------------------------------
    පුලුවන් තරම් පිං කරන්න...පින් කරන්න ආස අය ඇසිය යුතුම දේශනාවක්..
    -----------------------------------------------
    #Galigamuwe_Gnanadeepa_Thero​
    #galigamuwegnanadeepathero​
    #budubana​
    #bana​
    තථාගත දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය තවත් බොහෝ කලක් මේ ලක්දිව පවත්වන්නට විකෘති වලින් තොර නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා හැරීමම අරමුණ සහිතව මෙම youtube චැනලය ආරම්භ කරන ලදී...
    දිනපතා ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට subscribe කර අප සමග එක්වන මෙන් මෙත් සිතින් සිහිපත් කර සිටිමි.
    තෙරුවන් සරණයි 🙏
    පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏
    ධර්ම දානය පිණිස වෙනත් නාලිකා තුලින් උපුටා ගත් දේශනා ඔබට නැවත ශ්‍රවනය කිරීම පිණිස මෙසේ පුද කරනු ⁣ලැබේ. මෙ⁣ම දේශනා පටිගත කිරීමට දායකත්වය දුන් සියලුම පින්වත් පිරිසටත්, ඒවා ගුවනට මුදා හල සියලුම දෙනාටත්, මේ පුණ්‍ය ශක්තිය උතුම් නිර්වානය පිණිසම හේතු වේවා...සාධු සාධු සාධු
    මෙම චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි.
    තෙරුවන් සරණයි 🙏
    #nibbanasamadhi
    Nibbana Samadhi
    නිබ්බාන සමාධි
    face book-
    profile.php?...
    #budubana​
    #bana​
    #Galigamuwe_Gnanadeepa_Thero​
    #dharmadeshana​

ความคิดเห็น • 5