ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏
Sadu sadu budusaranai podi hamuduruwane obawahanseta 🙏🙏🙏
Age karanne netuwa kiyala dunnanam bana tika watinawa
Sali walata bana kiii budu daheme ne
වුද්දිකාරෝ ආලිංගිත්වාචුම්බිත්වා පියපුත්තකංරාජමජ්ජං සුප්පටිත්වාපිතුපාදං නමාමහං.මා පෝෂණය කර වර්ධනය කරමින් බදාගෙන සිපවැලැද ගත්තා . රජුන් මැද වුව සිටින්නට මට ඉගැන්වූවා .එවන් පියතුමාගේ පාද නමස්කාර කර වඳීමි.බන කියන්න ආවට අනවශ්‍ය ආලවට්ටම් ඔක්කොම කියනව..ඒ උනාට තාත්ත ට වඳින ගාථා වේ තේරුම කියා දෙන්න තමයි වෙලාව මදි. මේ බන කියන කලාව වෙනස් කළ යුතුයි .ධර්ම දේශනා වකදී අනවශ්‍ය කතා සියල්ල නවතා බුදුන්වහන්සේ ගේ දේශනා වට අදාල දේ පමනක් ම. ශ්‍රාවක යන්ට දේශනා කල යුතුයි .
අලිංගිත්වා කියන්නේ මොකක්ද චුම්බිත්වා කියන්නේ මොකක්ද
@@Srilanka506වුද්ධිකාරෝ කියන්නෙ මා වර්ධනය කළා පෝෂණය කළා කියන එකයි.ආලිංගිත්වා කියන්නෙ බදාගත්තා දරු සෙනෙහසින් බදාගත්තා.චුම්බිත්වා පියපුත්තකං කියන්නෙ දරුසෙනෙහසින් මා සිප වැළඳ ගත්තා .රාජ මජ්ජංසුප්පටිත්තං කියන්නෙ රජවරු මැද වුවසිටින්නට හැකි පුද්ගලයෙක් කලා. ඒ කියන්නෙ මට ඉගැන්වූවා මා උසස් තැනකට ගෙනාවා කියන එක යි.පිතු පාදං නමා මහං කියන්නෙ එහෙම කරපු මගෙ තාත්ත ට දෙපා වැඳ නමස්කාර කරමි.කියන තේරුමයි.මෙහෙම කියන කොට අපිව ආදරෙන් කන්න බොන්න අඳින්න දීල උගන්වල ලොකුමහත් කරපු තාත්ත ව මතක් වෙලා ඇස් දෙකට කඳුළු එනව නේද? අපේ ජීවිතේ හිටපු ලොකුම වීරයා ආදරවන්තයා තාත්ත නේද ? මගේ තාත්ත ට නිවන් සුවම ලැබේවා!!!
Anunge kunu hodana eka tamai karanne😊
@SamanthaKumara-w3y අනුන්ගේ කුණු නොකා හිටපන්කෝ ඔබට ආහන්න බැරිනම් නිකන් හිටපන්
Bana nemei mewa baila ghanne budu bana kiyanne ne
Gata dhayak kiyanna wela ekama de dha serayak kiyanawa etkota wela wa madi tamai
Kata karanna dannema ne me hamuduruwanta meya kiyanne bana nemei opa dupa
බණ දන්නේ නැතුව ඇති
බන කියන්නෙ ගාථා වලට නෙමෙයි ගොනො. ඇත්ත අහන් ඉන්න බැරි උන්ට මේවා වදුරු බන තමයි 😂😂 🐄🐄🐄
😂🎉😂🎉😂😂🎉🎉🎉🎉🎉🎉😢🎉🎉and 🎉😂😂😢🎉🎉3😢😂@@SumithraAmarasinghe
බැන බැන හරි බණ බලන්න ..අපේ අරමුණ ..ඒකයි.
Den itin peya bagayakma kiwe ekama de
😂😂😂😂
🙏🙏
Sadu sadu budusaranai podi hamuduruwane obawahanseta 🙏🙏🙏
Age karanne netuwa kiyala dunnanam bana tika watinawa
Sali walata bana kiii budu daheme ne
වුද්දිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පියපුත්තකං
රාජමජ්ජං සුප්පටිත්වා
පිතුපාදං නමාමහං.
මා පෝෂණය කර වර්ධනය කරමින් බදාගෙන සිපවැලැද ගත්තා . රජුන් මැද වුව සිටින්නට මට ඉගැන්වූවා .එවන් පියතුමාගේ පාද නමස්කාර කර වඳීමි.
බන කියන්න ආවට අනවශ්‍ය ආලවට්ටම් ඔක්කොම කියනව..ඒ උනාට තාත්ත ට වඳින ගාථා වේ තේරුම කියා දෙන්න තමයි වෙලාව මදි. මේ බන කියන කලාව වෙනස් කළ යුතුයි .ධර්ම දේශනා වකදී අනවශ්‍ය කතා සියල්ල නවතා බුදුන්වහන්සේ ගේ දේශනා වට අදාල දේ පමනක් ම. ශ්‍රාවක යන්ට දේශනා කල යුතුයි .
අලිංගිත්වා කියන්නේ මොකක්ද චුම්බිත්වා කියන්නේ මොකක්ද
@@Srilanka506වුද්ධිකාරෝ කියන්නෙ මා වර්ධනය කළා පෝෂණය කළා කියන එකයි.
ආලිංගිත්වා කියන්නෙ බදාගත්තා දරු සෙනෙහසින් බදාගත්තා.
චුම්බිත්වා පියපුත්තකං කියන්නෙ දරුසෙනෙහසින් මා සිප වැළඳ ගත්තා .
රාජ මජ්ජංසුප්පටිත්තං කියන්නෙ රජවරු මැද වුවසිටින්නට හැකි පුද්ගලයෙක් කලා. ඒ කියන්නෙ මට ඉගැන්වූවා මා උසස් තැනකට ගෙනාවා කියන එක යි.
පිතු පාදං නමා මහං කියන්නෙ එහෙම කරපු මගෙ තාත්ත ට දෙපා වැඳ නමස්කාර කරමි.කියන තේරුමයි.
මෙහෙම කියන කොට අපිව ආදරෙන් කන්න බොන්න අඳින්න දීල උගන්වල ලොකුමහත් කරපු තාත්ත ව මතක් වෙලා ඇස් දෙකට කඳුළු එනව නේද? අපේ ජීවිතේ හිටපු ලොකුම වීරයා ආදරවන්තයා තාත්ත නේද ? මගේ තාත්ත ට නිවන් සුවම ලැබේවා!!!