API dakunen yaddhi bus kaarayo eka paaratama over take karanna illanawa nalawa eka digata gahagena ewage sakkilinta mama denne nehe, oya siddhiya apata karala thibuna nam kalaguna salakanawa akuratama
Na bus karayage neme waradda mantiru dekak tiyenne dakunu mantiruwa tiyenne pass karanna pass karata passe apahu wam teruwata enna onee mkd dan car karaya dakunin yana nisa bus ekata pass krnna widihk na anika oy video ek poddane car kryt wamata daganna tibba car eka
@@ADK-y7f bro etndi balannako bus kryt wam teeruwe yanna ida naa samanyen dnnwne kochchr id prmnyk oned kiyl wamin yddi para aint krl car dekak nawattala tibba blnna video eka eka parata tikk lagin tmi nawattala tibbe itin bus ekt ida nati nisaa poddk dakunt kapaddi wadunaa bus kryt waraddama danna ba mkd eyath welwt station eke inna onee anna ehem prshna tiyenwa eyaa dakunin gihin happuwnm bus krya waradi
රටක නිතියක් තියෙනවා එහෙම එකෙ කාටවත් නිතිය අතට ගන්න බැ වැරැද්දක් තියෙනවානම් එක පොලිසියට කියන්න ඔනෙ තුත්තුකුඩියෙ වූනත් වෙලාසන යන්න දැනගන්න ඔනෙ එතකොට හදිස්සියක් නැනෙ. අනික බස් කාරයො හොටන එවා දාන්නෙත් නැ කවුරුත් කාර් කාරයා හොටපු එකත් වැරදි
ඒක ඇත්ත
Kiuwama awith karaineh
Common sense nethuwa pare yanna bene.. gedara padipela neveine para kiyanne.
Lankaweda haha😂
වාහනයක් තිබුන පලියට පාර තමන්ගෙ අම්මා අප්පාගෙ බුදලෙ වගෙ යන්න බැනෙ පාරෙ නිතියක් තියෙනවා එක ලංකාවේද වෙන රටකද කියලා අදාල නැ comen Sence කියන්නෙ එකට තමයි බුරු පැටවුනෙ අමතුවෙන් කියන්නත් දෙයකුත් නැ ඇස් තියෙන්නෙ මොලයක් තියෙන්නෙ එකට තමයි Bus එකත් වමෙන් කාර් එක over take කරපූ එකත් වැරදි කාර් එක වමට බර කරපු එකත් වැරදි දෙන්නාම වැරදි (Nimanthaprabath, biker3846, Keeshatharukee)
කාර් කාරයාගේ කිසිම වරදක් නෑ යකෝ. ඌ බඩගානවද නැද්ද කියලා හොයන්න කලින් ඌ යන ස්පීඩ් එක සහ ඒ හරියේ යන්න පුළුවන් ස්පීඩ් එක මොකක්ද කියලා හොයල බලපල්ල.. සාමාන්‍යයෙන් ඔය වගේ තැනක ස්පීඩ්ලිමිට් එක 30 වගේ වෙන්නේ... බස්කාරයත් වැරදියි. බස්කාරයා වමෙන් ඉස්සර කරන තැන, පාරේ නවත්තලා තියෙන කාර් එකත් වැරදියි.
ඒ කාර් එකේ වරදක් නෑ මොකද වාහනයක් පාරක් ලඟ නවත්තන්න වෙන්වනම් ඒකෙන් 80%වගේ පාරට එලියෙන් තියෙනව කියන්නෙ ඒකෙ වරදක් නෑ රතවාහන ගාල් කිරීමේනීතියට අනුව නවත්තල තියෙන වාහනේත් වැරදි නෑ බස් එකේ වේගය පාලනයක් නෑ අවධානයක් නෑ නොසැලකිලිමත් ධාවනය නිසා තමයි අනතුර වෙන්නෙ
බස් එක වමේ නවත්තලා තිබ්බ වාහනේ ඉස්සර කරලා යද්දි කාර් එක වමට ගත්තා. වමේ ලේන් එක තමන්ට අයිති උනාට හිතූ හිතූ විදියට එහෙට මෙහෙට ගන්න බෑ තව වාහන පාරෙ යනවනෙ. ඔතනින් බයික් එකක් ගියානම් ඒ මනුස්සයට මොකක් වෙයිද. මීට පස්සෙවත් වටපිට බලලා පාරෙ ගියොත් ඇති අසරණ මනුස්සයෙක්ට කරදර නොකර
බස් කාරයා අපිට ඔහොම කලා නන් තමයි. ආයේ ඒ රූට් එකේ දුවන්න තියන්නේ නෑ ගෙරියට.
Ai chandi da😂
Ane palayan Pako yanna mg katata ganim
Bus karaya wamen giya eka hari kiyamuko eth uge weradda u kohomada lain eka kapala gnne rasa kema apita unanam denawa rasa guti kemak harida👌👌👌
පව් බන් ඒ මනුස්සය ඔය ලොරි චැසිය වගේද් බන් අර 😢
😂
😂 Benz ekkd ai
@@matheeshakodikara4834 Bus haiya nisa ewata mokuth wenne na bn car ekata thama Kela wenne 😂
@ uu waradine eth
කාර්කාරව හිතාගෙන ඉන්නේ උන් විතරයි වැඩ්ඩො කියලා පාරේ යන්න පාර බදාගෙන යන්නේ අම්මට හැමනීය
Car ekak nathi eka huuu😂
Car ekak nathi eka huuu😂
😂😂😂😂😂😂@@kr97
Sira katawa 4n kane gahan pare meda ya awa ponna car gothayao tawa office wala keli dagena gal tan mirika yanawa
හොද වැඩේ කාර් පකයට 😂😂
එව්ව් වාහනයක් නැති හිගන්නා
බස් කාරයට බත් නැතුව රෙන්න වෙන්නෙ මේ වීඩියො එක පොලිසියට දුන්න ගමන්.
දකුණෙන් තව තවත් ගාටල යමං...🤣
Car ekak nathi eka huuu😂
හොද වැඩෙ කොටන උන්ට
ඩ්‍රයිවර් ඉතිං ජීවිතේ ට කාර් එකක් පදින්නයෑ..පකයගේ ඉරිසියාව හිගන්නා 😅😊
Kalakanni car pakku
Car ekak nathi eka huuu😂
වැරදි ගොඩයි.බසය වමෙන් ඉස්සර කිරීම වැරැදියි.
කාරය දකුණු මං තීරුවේ මාර්ගය අවහිරකොට සෙමින් ධාවනය වැරැදියි.
බසය රිංගායනවිට වමට හැරවීම වැරදියි.
ප්‍රධාන මාර්ගයක කාර් නවතා තැබීම වැරැදියි.බසය යාමෙන් පසුව කාරය වමට නොගෙන දකුණෙහි ඉඩ තිබියදී දකුණට හරවා අනතුර වලක්වානොගැනීම වැරදියි.අනතුරක වීඩියෝවක් නම් සිංදු දමා එහි හරය අවුල් කිරීම වැරදියි.
බස් රථය අන් රථ නොතකා කෙසේ හෝ තම රථය වේගයෙන් ගමන්කරවීම වැරැදියි.
ඔච්චර කියනවනම් දවසකට බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නකො මොකද එතන ලොකුම වැරැද්ද කාර් එකෙ
හොද වැඩේ දකුනෙන් තියාගෙන බඩගාන උන්ට
බස් එකේ පිටිපස්සෙ වැදුනෙ කාර් එකට පාඩුව විද ගන්න වෙනවා
Yasai kiyannath ona mewata eth bukraya ida illuweth ne
API dakunen yaddhi bus kaarayo eka paaratama over take karanna illanawa nalawa eka digata gahagena ewage sakkilinta mama denne nehe, oya siddhiya apata karala thibuna nam kalaguna salakanawa akuratama
කපනවා ඇට දෙක කැරියගෙ අපිට කලානම්
නියමයි... 👌
හොඳ වැඩේ😂😂😂
Car ekak nathi eka huuu😂
Kwd බන් දන්නේ වාහනේ ඉස්සරහින් හරවන්න හිටියද කියල
මේ ඔය වීඩියෝ එක දාලා තියෙන විදිහෙන්ම තේරෙනවා මෝඩකම වැඩි කියලා ඔය වගේ විඩියෝස් වයරල් ගියාම තමා මිනිස්සු නිතිය අතට ගන්න යන්නේ නිතිය අතට ගත්තම සාමාන්‍ය වාහනායකටවත් පාරේ යන්න වෙන්නේ නෑ හප්පයි
අනික කිසිම වෙලාවක බස් එකේ රියදුරුට අයිතියක් නෑ කාර් එකේ වද්දාගෙන් යන්නේ දෙදෙනාම කරේ මාර්ග නීති කඩ කරපු එක
කොහොමත් බස් එකේ රියදුරුට වන්දියක් ගෙවන්න වෙයි. ☝️💯🇱🇰
හතර පූට්ටු😂😂😂
කර් වල යන අයට පාපැදි අරන් දෙන්න ඕන හෙන වේදනාවක්
Car eka wamata kepuwa penune mata witharada..
Bus ohoma thama eka para dakunata kapanawa signal ekak wath nathiwa. Yana speed eketa echara deyak karanna ba ne😅
If this sort of crap happens in my country, the bus driver will lose his licence as well as his job.
Hoda wade car eke unta, wahana gaththama hithan inne dakunen himita yanna puluwan kiyka
😂😂
තලවතුගොඩ පාරේ 😊
balan idapan rasa kama hambai bus akata
කාර් කාරය කියන්නේ තනිකරම බඩු අනුන්ගේ ගෑනුමයි උස්සයි යන්නේ?
Car ekak nathi eka huuu😂
වාහන පරිසං කරගන්න නම් ගෙදර තියලා වහලා තියපල්ලා
😂
Sure ekata kellek wenna kkne
Huththige bus karaya.pakayata hamanawanda ona wesa balla
😂😂😂😂😂roda 4 gawayanta upaharayak wewa.phone oba oba signal nodama..tadi 😂😂😂kalu kanndi kuttam dan😂😂😂😂 yana
සිව් පූට්ටු 😂😂😂
100% bus aka waradi
Aththa, mantiru netiya mun dannama na.....
Bad bus
Atbthatama bada gana unnnam epavenava
Bus karaya wal ballek
Sakkili
Hoda ekak ge ekak hepunama sahama kema hambei ithin harima pilwelata yanawa bus ammo kiyala wedak ne 😂
හොඳම වැඩේ සැප කාර් කාරයාට
බයික් පදින කුහකයෙක්.
Tota ne kiyala hullanna aepa😏
Car ekak nathi eka huuu😂
පිස්සෙක්
Bus pisso !!!
මේ ටවුන් එකේ මේ speed එක නෝමල්. බස් කාරයගෙ වරද
Na bus karayage neme waradda mantiru dekak tiyenne dakunu mantiruwa tiyenne pass karanna pass karata passe apahu wam teruwata enna onee mkd dan car karaya dakunin yana nisa bus ekata pass krnna widihk na anika oy video ek poddane car kryt wamata daganna tibba car eka
@@forextradingsinhalaehenam gawuna eka aulak nadda
@@ADK-y7f bro etndi balannako bus kryt wam teeruwe yanna ida naa samanyen dnnwne kochchr id prmnyk oned kiyl wamin yddi para aint krl car dekak nawattala tibba blnna video eka eka parata tikk lagin tmi nawattala tibbe itin bus ekt ida nati nisaa poddk dakunt kapaddi wadunaa bus kryt waraddama danna ba mkd eyath welwt station eke inna onee anna ehem prshna tiyenwa eyaa dakunin gihin happuwnm bus krya waradi
@@forextradingsinhala ow.welawata yanna ona eka aththa.e unata eka jiwithayakata hari haniyak unanam ekata jiwitha kalema pasuthawenna wenawa.eka nisa e welawan waladi poddak kalpana karala thirana ganna oona.hadissi wela hemadema wisadanna bane.🙂
@@ADK-y7f ow brdh metn apit hriyt kiynna baa wrdi kwd kiyl eth 75% k car eke ekkenage
Bus driverata moll kalante daala
Gon bus driversla,unge driving allanne policiya madi,sakkili ballo
බස් එළවන උන්ට ගානක් නෑ මොකද උන්ගෙ නෙමෙනේ බස් එක . තමන්ගෙම කියල වාහනයක් තියෙන මනුස්සයෙක්ට තමා ඒකෙ පාඩුව දැනෙන්නේ . ගැම්මෙන් අනුන්ගෙ වාහන ගාය අල්ලල කෙලගෙන යන උන්ට ඕව ගානක් නෑ.
bus amanayage weredda... ඉවසීමක් nati amanayek