Smart Test Special EP : 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @pudumavideo
    @pudumavideo 2 ปีที่แล้ว +347

    ආහ් ලමයී...😊😊

    • @frozendreams2742
      @frozendreams2742 2 ปีที่แล้ว +6

      Ah.. pudumeyoo

    • @udayabogoda1481
      @udayabogoda1481 2 ปีที่แล้ว +4

      Hei pudumayo🤗😀

    • @chandimadesilva9585
      @chandimadesilva9585 2 ปีที่แล้ว +2

      ආ පුදුමයා මහත්තයා

    • @inukimihinadi789
      @inukimihinadi789 2 ปีที่แล้ว +2

      කොහොමද පුදුමයා අයියේ ❤

    • @dinuja123
      @dinuja123 2 ปีที่แล้ว +2

      අහ් පුදුමයා

  • @goldtunes8764
    @goldtunes8764 2 ปีที่แล้ว +95

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕන ඒ coffee shop එකට ගිය Doctorsලා දෙන්නගෙන් එක්කෙනෙක් Lady doctor කෙනෙක්. එතකොට coffee 3 සෙට් 😊.
    මම 6 පන්තියේ ඉන්නේ පුදුමයා මාමේ, මට මේ comment එකට heart එකක් ඕනේ.

  • @rivishansandeep2813
    @rivishansandeep2813 2 ปีที่แล้ว +16

    like 750 magen

  • @wdtharange2598
    @wdtharange2598 2 ปีที่แล้ว +17

    Pudumayata kamathi Aya like karanna

  • @savidyasupeshala3999
    @savidyasupeshala3999 2 ปีที่แล้ว +19

    Doctor's ලා දෙන්නගෙන් එක්කෙනෙක් ගැහැණු කෙනෙක් අනෙක් doctor පිරිමි කෙනෙක් = doctor ලා 2 යි
    තව ගැහැණු කෙනෙක් ඉන්නවා එයත් එක්ක 3 දෙනයි
    මේක මගේ අදහස

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa2378 2 ปีที่แล้ว +106

    අදත් නියමයි පදුමයා මාමේ...😁 අනේ මේ වගේ කවි තව ඕනි...😌

    • @daniya3443
      @daniya3443 2 ปีที่แล้ว +2

      kllata denada

    • @sasikaroshini9523
      @sasikaroshini9523 2 ปีที่แล้ว +1

      ඔයා හරි . පුදුමයා මාමගෙ හැම එපියක්ම පට්ට

    • @sasikaroshini9523
      @sasikaroshini9523 2 ปีที่แล้ว

      පුදුමයා මාමෙ ඔයාගෙ හැම එපියක්ම පට්ට 🤟👍

    • @nethmiumasha6442
      @nethmiumasha6442 2 ปีที่แล้ว

      A

  • @c4d....BLACK444
    @c4d....BLACK444 ปีที่แล้ว +8

    ඉදලා හිටලා දැම්මත් විඩියො එකක්❤ දන සැනින් බලනවා විඩියො එකත් ❤පුදුම හිතෙන විඩියො දනවා සැමදකත් ❤ අපගෙ සිත් පුදුමකරනවා පුදුමයා සැමදකත් ❤❤❤❤❤❤❤❤ කවිය හොදයිද ❤😊

  • @pujanidarshana9169
    @pujanidarshana9169 2 ปีที่แล้ว +50

    තවත් ඕනි පුදුමයෝ මේ වගේ කවි ගොඩක්. අදත් වීඩියෝ එක මරේ මරු 🥰 බුදු සරණයි පුදුමයෝ. පරිස්සමෙන් ඉන්න 🙏😍

  • @nimashajayasuriya1256
    @nimashajayasuriya1256 2 ปีที่แล้ว +16

    අයියෝ ඇයි පුදුමයෝ මැච් එක අස්සෙ මේක දැම්මේ... අද ඉතින් බලන්නම්වෙන්නෙ පස්සෙ හමයී

  • @km.navinduproduction5693
    @km.navinduproduction5693 2 ปีที่แล้ว +7

    Doctersla dennagen eken lady ekenek ethakota doctersla 2nai 1 lady kenai 😊

  • @buddikalakmal1483
    @buddikalakmal1483 ปีที่แล้ว +3

    අන්තිම ප්‍රශ්නෙට උත්තරෙ Coffee shop එකටනෙ ගියේ ඒකට ගියෙ doctor 2 නෙකුයිනෙ කාන්තාවන් 2 නෙකුයිනෙ doctors ලගෙන් එක doctor කෙනෙක් lady doctor කෙනෙක් වෙන්න ඕනේ එකකොට coffee 3 හරිනෙ මම 7වසරෙ ඉගෙන ගන්නෙ පුදුමයා මාමෙ තව ඒවා දාන්න

  • @s..856
    @s..856 2 ปีที่แล้ว +33

    ඩොක්ටර්ස්ලා 2 න්න ගෙන් ඒක්කේනෙක් 🧑‍⚕️පිරිමි ඩොක්ට කෙනේක්,අනිත් කෙනා 👩‍⚕️ලෙඩි ඩොක්ට කෙනෙක්..
    නියමයි පුදුමයා මාමේ..🙇‍♀️

    • @nethsarakiduranga3471
      @nethsarakiduranga3471 2 ปีที่แล้ว +1

      B

    • @anushkaprabath5021
      @anushkaprabath5021 ปีที่แล้ว

      මම හිතන්නෙ මේක තමයි හරි කියලා මමත් දන්න කියලා හැදුවේ ඒත් මම පරක්කු

  • @mrtech3616
    @mrtech3616 2 ปีที่แล้ว +18

    අදත් සුපිරියි පුදුමය.🔥🔥 ඇල්බට් ගෙ vedio එකක් ඕන. 💖💖😌😌

  • @uthpalalaknadi9985
    @uthpalalaknadi9985 2 ปีที่แล้ว +101

    ඩොක්ටර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් lady doctor කෙනෙක් වෙන්න ඇති☺️☺️❤️

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +25

    වෙනදා වගේම පට්ට වැඩක් ❤️❤️❤️❤️

  • @little_artist13
    @little_artist13 2 ปีที่แล้ว +2

    අදත් නියමයි පුදුමයා මාමේ තව මේ වගේ ස්මාට් ටෙස්ට් videos ඕනි හොඳේ

  • @chootimenika1571
    @chootimenika1571 2 ปีที่แล้ว +27

    ඉතින් කුමාරයට ඔච්චර දෙයක් කරන්න ඕනෙ නෑනෙ 🤨 පලවෙනි සැරේ දූතයගෙ අතේ පෙට්ටිය යවනව ,දෙවෙනි සැරේ යතුර යවනව එතකොට හරිනෙ 😊😁

    • @pasindulakshan7904
      @pasindulakshan7904 2 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

    • @kalanasathsara
      @kalanasathsara 2 ปีที่แล้ว

      🤘

    • @MrPudumaya
      @MrPudumaya  2 ปีที่แล้ว +17

      බෑනේ..ඕකා පෙට්ටිය මග තියලා ආවොත් පලවෙනි සැරේ ගිහින් .කපටියා 😁

    • @kalanasathsara
      @kalanasathsara 2 ปีที่แล้ว +2

      @@MrPudumaya enam ithin duthayatama puluwanne wena ibbek dala gennath

    • @pasindulakshan7904
      @pasindulakshan7904 2 ปีที่แล้ว +2

      @@MrPudumaya ඇත්ත තමයි පුදුමයා මාමත් හෙන ම කපටි නේ. මොකක් හරි උත්තරයක් ඇරන් එනවා.

  • @slbob6738
    @slbob6738 2 ปีที่แล้ว +8

    තව කවි තව කවි ඕන ........ලන් . හිස්තැන් පුරවන්න

  • @senurisenuri-kw6zc
    @senurisenuri-kw6zc ปีที่แล้ว +5

    A දුවන්න බෑ ඒත් B වඩා ඉක්මනින් බේරෙන්න පුලුවන් බිම් දිගාවුනොත්.. දුවන්න යන වෙලාවට වඩා වැඩි වේගෙකිනුයි කෝච්චිය එන්නෙ.. එත් බිම දිගා වෙන්න එච්චරයි කලයක් යන්නෙ නෑ 😊😊 මම හිතන විදිහ හරිද දන්නෙ නෑ .. ඒත් මට හියෙන්නෙ A බේරෙනවා ඉක්මනින් 😊😊

  • @brainzodiacofficial
    @brainzodiacofficial 2 ปีที่แล้ว +1

    Pudumaya niyametama
    Karanwa weda supiriyatama
    Hamoma puduma krandama
    Gena video pumdumayi hodatama

  • @hasenalanka
    @hasenalanka 2 ปีที่แล้ว +10

    තියෙනවා කියලා ඔයාට ලොකු කඩයක්🤣
    ගණං ගත්තෙ නෑ නේද මාව තරම්වත් සතයක්☺️
    ඉදලා හිටලා මන් ඇවිත් කාලා ගියත් රොටියක්👀
    මා තෙමෙන ආදර වැස්සට අරන් ආවා ඔයා කුඩයක්❤️

    • @hasenalanka
      @hasenalanka 2 ปีที่แล้ว +1

      මන් හරිද පුදුමයෝ

  • @imayanimnadeemethmali9812
    @imayanimnadeemethmali9812 11 หลายเดือนก่อน +1

    A ge shirt eka rathu hinda kochchiya nathara karayi. B ge shirt eka kola hinda kochchiya digatama yayi.

  • @inukimihinadi789
    @inukimihinadi789 2 ปีที่แล้ว +25

    කපටි වැඩ ගොන්නක් ගේනවා ..........සුපිරියි පුදුමයා අයියේ ......ඇල්බට්ගේ කතාවක් ඕනි ........❤❤️👌👌❤❤️❤️❤❤️❤

  • @hiru3646
    @hiru3646 2 ปีที่แล้ว +18

    මමත් ආවා ඔන්න ❤️
    ඇල්බට්ගෙ video එකක් ලගදිම ඔනේ පුදුමයො 🤗🤗 හරි පාලුයි අප්පා 🙄

  • @suranganiroshan9143
    @suranganiroshan9143 2 ปีที่แล้ว +5

    නියමයි පුදුමයා. අදත් සුපිරි වැඩක්

  • @dinuja123
    @dinuja123 2 ปีที่แล้ว +1

    මරු

  • @dinuja123
    @dinuja123 2 ปีที่แล้ว +14

    පුදුමයා මහත්තයා ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉💖💖💖💖😁😁

  • @nelukashyamalee2273
    @nelukashyamalee2273 2 ปีที่แล้ว +1

    ශා මරු

  • @nethminamadushan8034
    @nethminamadushan8034 2 ปีที่แล้ว +24

    කුමාරයට මොලෙ නැනෙ..යාලුව අතෙ යතුරයි පෙට්ටියයි දෙපාරකට යවන්න තිබ්බනෙ😁

    • @mahishashuini1807
      @mahishashuini1807 2 ปีที่แล้ว

      පෙට්ටිය එකටම අරන් ගියොත් මගින් තියලා වෙලාව යවලා ගිහින් යතුර ගේන්න පුලුවන් කවුරුත් දන්නැනේ 😁

  • @wajirakumara877
    @wajirakumara877 2 ปีที่แล้ว +1

    Devin Thirasara

  • @jananihennayake8326
    @jananihennayake8326 2 ปีที่แล้ว +3

    Coffee බොන්න ගිය doctors ලා දෙන්නගෙන් එක්කෙනෙක් lady doctor කෙනෙක්. එනිසා coffee 3 ඇති. ☕️☕️☕️

  • @tharushinethma3442
    @tharushinethma3442 2 ปีที่แล้ว +1

    Pudumaya මාමේ albatge video එකක් ඕන......අද smart test එක නියමයි.......

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi4869 2 ปีที่แล้ว +85

    ඉක්මනින් ඇල්බට් ගේ වීඩියෝ එකුකුයි ස්මාට් ඊලග ටෙට්ස් ස්පෙසල් එකයි ඉක්මනින් ඕන කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇

  • @hariniamasha8456
    @hariniamasha8456 2 ปีที่แล้ว +2

    මම 6 වසරේ ඉන්නේ මම ඔයාගේ video හැමදාම බලනවා පුදුමයා මාමේ අදත් මරු හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා good luck 👍👍👍 තව අලුත් video එකක් දානකල් බලං ඉන්නවා good bye 👋👋

  • @ruwanrathnalal1243
    @ruwanrathnalal1243 2 ปีที่แล้ว +4

    ඩොක්ටලා දෙන්නගෙන් එක්කෙනෙක් ගැහැනු කෙනෙක් කාන්තාවන් දෙන්නගෙන් එක්කෙනෙක් ඩොක්ට කෙනෙක්👍👍👍👍👍👍

  • @amashisithumini8534
    @amashisithumini8534 ปีที่แล้ว

    අදත් නියමයි පුදුමයා .තව කවි ඔන.

  • @Drift_wheeler
    @Drift_wheeler ปีที่แล้ว +3

    පුදුමයා හදන smart test පට්ටම පට්ට😍😍🤩☺️ ඉතින් පුදුමයා මට මේ කමෙන්ට් එකට hart එකක් ඕනා..🤗🤗

  • @nadikaabasnayaka5404
    @nadikaabasnayaka5404 2 ปีที่แล้ว +1

    Patta
    👍👍👍👍

  • @ranaweerachithrani6390
    @ranaweerachithrani6390 2 ปีที่แล้ว +13

    කියන්න දෙයක් නැ පට්ට💝💝💝
    කෝ අැල්බට්👔👔

  • @tvsanuofficial
    @tvsanuofficial 2 ปีที่แล้ว +2

    ඔයාගෙ video ගොඩක් ලස්සන නයි අයියෙ wow super ri niyama yi ane ❤️❤️❤️❤️ අද video එක ගොඩක් ලස්සන යි 😍😍😍

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 ปีที่แล้ว +5

    අදත් සුපිරි 👍👍

  • @djlahiru3570
    @djlahiru3570 2 ปีที่แล้ว +1

    පට්ට

  • @udayabogoda1481
    @udayabogoda1481 2 ปีที่แล้ว +8

    පලවෙනි කමේන්ට් එක මගෙන් පුදුමයෝ නියමයි 💗💗👍👍

  • @tharukasithum3095
    @tharukasithum3095 2 ปีที่แล้ว

    superb pudumayayoo thawa video danna

  • @srilankannature.8300
    @srilankannature.8300 2 ปีที่แล้ว +3

    1=ඉඩක්,3=ගොඩක්,4=දඩක්

  • @shan__x_
    @shan__x_ 2 ปีที่แล้ว +2

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ
    doctors ල දෙන්නගෙන් එක්කෙනෙක් lady doctor කෙනෙක්.
    කාන්තාවො දෙන්න වෙන්නෙ ඒ doctor ත් එක්ක තව ගෑණු කෙනෙක්.
    අනිත් doctor පිරිමි කෙනෙක්. ඒ නිසා coffee 3ක් ඇති.

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +18

    පුදුමයගෙ අලුත් චැනල් එකේ විඩියෝ ඔක්කොම බලපු අය 👍 දාන්න🥰

  • @Disara445
    @Disara445 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @vidusarasamarakoon3652
    @vidusarasamarakoon3652 ปีที่แล้ว +2

    පුදුමයා මාමෙි . ඔයාගේ කතා හරි ශ්‍රිා්ක්

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi4869 2 ปีที่แล้ว +10

    අදත් සුපිරියි පුදුමයෝ 🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @user-bu6cv3yv1o
    @user-bu6cv3yv1o ปีที่แล้ว +1

    නියමයි 👍👍

  • @moviespecial4637
    @moviespecial4637 2 ปีที่แล้ว +4

    🥰පුදුමයා අර Doctors ලා 2 ගෙන් එක් කෙනෙක් කාන්තාාවක් වෙන්න ඕන

  • @luckylucky2072
    @luckylucky2072 2 ปีที่แล้ว

    thank you Smart Test Special

  • @dinuja123
    @dinuja123 2 ปีที่แล้ว +3

    😂😂😂😂 1:52

  • @artofmaths-isharabandarasi6525
    @artofmaths-isharabandarasi6525 2 ปีที่แล้ว +4

    ඉතිං ඉබ්බා දාලා පෙට්ටිට කලින් යවලා යතුර පස්සෙ යැව්වා නම් ඉවරනෙ 😁

  • @minunimthara4259
    @minunimthara4259 2 ปีที่แล้ว

    Niyamai pudumaya

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +7

    අන්තිමට උත්තරෙ ඇවිල්ල තියෙන්නේ ,
    කන්තාවෝ දෙන්නයි
    ඩොක්ටගේ තාත්තගෙ තාත්තයි ඇවිල්ල තියෙන්නේ🥺

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +1

    ඩොක්ටර්ලා දෙන්නගෙන් එක්කෙනෙක් ගැහැනු ඩොක්ටර් කෙනෙක් . අනිත් කෙනා පිරිමි ඩොක්ටර් කෙනෙක් . එයාලත් එක්ක වැඩියෙන් ගියේ එක් කාන්තාවක් විතරයි . Lady doctor කෙනෙක් ඉන්න නිසා තමයි කාන්තාවන් දෙදෙනකුයි . ඩොක්ටර්ලා දෙදෙනකුයි ගියා කිව්වෙ . එතකොට එතන coffee shop එකට ගියේ තුන්දෙනයි . ඒ නිසා තුන්දෙනාටම coffee ලැබුණා .

  • @Pvishmith
    @Pvishmith 2 ปีที่แล้ว +4

    අර කුමාරයගෙ සීන් එකට ,, මුලින්ම පෙට්ටිය ඉබ්බත් එක්ක යවලා , ඊටපස්සේයතුර යවන්න පුලුවන් නේ ,, කොහොම ගියතර සෙබලා දෙපාරක් එහෙටයි මෙහෙටයි යන්න එපෑ 😂😂

  • @ludeeshavishmi4026
    @ludeeshavishmi4026 ปีที่แล้ว

    වැටුනු සැරයක් ගානේ මේ ඇහෙන් කදුලක්...
    දැනුනා නේ ඔයාට මං ගැන මහා අවුලක්...
    පලදන්න හිතන් හිටියේ ප්‍රේමය නමින් මං තැල්ලක්...
    මහා සයුර මං හැමදාමත් නොවෙනස් උන වෙරලක්...❤😊

  • @samanthaabeywickrama9163
    @samanthaabeywickrama9163 2 ปีที่แล้ว +3

    තව කොප්පෙයක් අරගෙන අර කෝප්ප හතරෙන් 1/4 බැගින් අනිත් කෝප්පයට දානවා ...........❤️👍

  • @jayanthavirasingha8544
    @jayanthavirasingha8544 2 ปีที่แล้ว +2

    Ara kochchiyen A tath berenna puluwan neda 🤔 mokada eya adan inne rathu pata t - shirt ekak nisa samahara wita kochchiya nawaththannath puluwan

  • @sajeewanprasanga5420
    @sajeewanprasanga5420 2 ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක සුපිරි පුදුමයා මාමේ ........💓💓😍😍

  • @TharushaPrabashwara-wt2iu
    @TharushaPrabashwara-wt2iu ปีที่แล้ว +1

    Supiri

  • @nisalaakash6096
    @nisalaakash6096 2 ปีที่แล้ว +3

    කවි 3 ම හරියට හිස්තැන පිරෙව්වා. ඒත් පඩයක් කියන එක වැරදුනා. මං ඒකට දැම්මේ සතයක් කියලා. 😂💔

  • @nstechbro435
    @nstechbro435 2 ปีที่แล้ว +2

    තව කෝප්පයක් අරගෙන අර කෝප්ප 03 න් 1/4 බැගින් ඒ කෝප්පයට දානවා
    🤩🤩👍

  • @salisanduni4221
    @salisanduni4221 2 ปีที่แล้ว +8

    මරැ පුදුමයෝ අදත් නියමයි😝😍❣️😇

  • @hirushitharaka9040
    @hirushitharaka9040 2 ปีที่แล้ว +1

    mama thamayi deweniyata baluwe mama hamadama pudumayage video balanawa

  • @himashirodrigo5318
    @himashirodrigo5318 2 ปีที่แล้ว +20

    සුපිරියි පුදුමයෝ 😂😍

  • @abiruteshan6783
    @abiruteshan6783 2 ปีที่แล้ว

    අවසාන ප්‍රශ්නෙ
    එක්කෙනෙක් පිරිමි doctor කෙනෙක් අනිත් කෙනා ගැහැණු doctor කෙනෙක්
    අනිත් කෙනා සමාන්‍ය කාන්තාවක්

  • @NINJAGaming-es6lv
    @NINJAGaming-es6lv 2 ปีที่แล้ว +4

    ඩොක්ට්‍ර්‍ර්‍ර්‍ර්ලා දෙන්නාගෙන් එක්කෙනෙක් ගැහැණු කෙනෙක් ඒ කියන්නේ එයා කාන්තාවනක් අනික් ඩොක්ට පිරීමි කෙනෙක් තුන් දෙනෙක් වෙන්න නම් අනිත් කෙනා අනිවාර්යයෙන් කාන්තාවනක් එතකොට ඩොක්ට්‍ර්‍ර්‍ර්‍ර්ලා දෙන්නයි කාන්තාවන් දෙන්නයි ඔක්කොටො ම තේ තුනයි .....☕☕☕

  • @kusumpremapala6009
    @kusumpremapala6009 2 ปีที่แล้ว +1

    B එකට

  • @udayabogoda1481
    @udayabogoda1481 2 ปีที่แล้ว +5

    පලවෙනි ලයික් එකත් මගෙන් පුදුමයෝ ❤️👍

  • @dilmidilmidilmi658
    @dilmidilmidilmi658 2 ปีที่แล้ว

    ලස්සනයි අදත් විඩියො එක

  • @dinuja123
    @dinuja123 2 ปีที่แล้ว +3

    Sl won, 😎😎😎cricket

  • @nilushanifernando5344
    @nilushanifernando5344 2 ปีที่แล้ว +2

    ඩොක්ටර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් lady doctor කෙනෙක් වෙන්න ඇති☺☺❤

  • @mykitten11
    @mykitten11 2 ปีที่แล้ว +4

    අන්තිම එකට උත්තරේ එක doctor කෙනෙක් කාන්තාවක් වෙන්න ඇති 😁😁😘

  • @ntock7729
    @ntock7729 2 ปีที่แล้ว +1

    1 : ගේ yak
    2 : දේ yak
    3 : දේ yak
    4 : බ yak

  • @dineshpriyankara5153
    @dineshpriyankara5153 ปีที่แล้ว +4

    0:22පයියක් පයියක් පයියක්

  • @pcprolk3810
    @pcprolk3810 2 ปีที่แล้ว

    niyamai adath supiri

  • @senorisanjana466
    @senorisanjana466 2 ปีที่แล้ว +4

    Doctorsල දෙන්නගෙන් එක්කෙනෙක් lady Doctor කෙනෙක් වෙන්න ඇති! 😆

  • @nishanthajayawardhana2208
    @nishanthajayawardhana2208 9 หลายเดือนก่อน

    පුදුමය සුපිරි 🎉🎉🎉🎉😊😊😊😊

  • @LKgamingInura.
    @LKgamingInura. 2 ปีที่แล้ว +4

    එතනට ගියේ ඩොක්ටයි.ලේඩි ඩොක්ටයි .කාන්තාවයි

  • @gpkithsiri
    @gpkithsiri ปีที่แล้ว +1

    B miniha

  • @oshanthikadefni1999
    @oshanthikadefni1999 ปีที่แล้ว +4

    මම හිතුව විදිය මේ මුලින්ම
    තියෙනවා කියලා ඔයාට ලොකු ධනයක්
    ගනන් ගත්තෙ නෑ නේද මාව තරම්වත් සතයක්
    ඉදලා හිටල මම ඇවිත් කාලා ගියත් බත් ඇටයක්
    මා තෙමෙන ආදර වැස්සට අරන් ආවද ඔයා කුඩයක්.😁😁

  • @lakmalsasantha5465
    @lakmalsasantha5465 2 ปีที่แล้ว

    Kaviye palaveni histhanata enne. Salliyak
    2..sathayak..
    3.. gutiyak..
    4.. kudayak

  • @udayabogoda1481
    @udayabogoda1481 2 ปีที่แล้ว +4

    Doctors ලා 2 නෙක් උනත් එක doctor කෙනෙක් කාන්තාවෝ පිරිසටත් අයිති

  • @dasanthapriyananda3294
    @dasanthapriyananda3294 2 ปีที่แล้ว

    එක්කෙනෙක් පිරිමි දොස්තර
    අනික කාන්තා දොස්තර කෙනෙක්
    අනික නිකම්ම කාන්තාවක්
    පිරිමි දොස්තර කෙනයි ගැහැණු දොස්තර කෙනයි =දොස්තර 2
    ගැහැණු දොස්තරයි නිකන් කාන්තාවයි =කාන්තාවෝ 2

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio 2 ปีที่แล้ว +4

    සින්දු ලියනවනම් පුදුමයා තමයි ඉතින්

  • @ShermilaSilva-ps8yl
    @ShermilaSilva-ps8yl 3 หลายเดือนก่อน

    සුබ ම සුබ යි

  • @moviespecial4637
    @moviespecial4637 2 ปีที่แล้ว +1

    B thamai uththare nam habei mama hithuwe hithuwe wenas widiyakata

    • @moviespecial4637
      @moviespecial4637 2 ปีที่แล้ว +1

      @SL LEARN MAN ha bro 😎

    • @moviespecial4637
      @moviespecial4637 2 ปีที่แล้ว +1

      @SL LEARN MAN sub kara , matath kemathinam denna ithin

  • @dumidusathsara
    @dumidusathsara ปีที่แล้ว

    gammak thama

  • @sarathchandra7130
    @sarathchandra7130 2 ปีที่แล้ว

    Pudumaya mame mama smat test balanna kamathi

  • @gamingjanu56
    @gamingjanu56 ปีที่แล้ว +1

    1st කවිය පට්ට මට ඉස්සලාම හිතුනෙ ප#$@ කියලා

  • @NilushaMadushani-n4y
    @NilushaMadushani-n4y 9 วันที่ผ่านมา +1

    Geyak,

  • @pahasaranithamaya5299
    @pahasaranithamaya5299 9 หลายเดือนก่อน

    නියමයි❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nethmidhananjana3463
    @nethmidhananjana3463 2 ปีที่แล้ว

    පට්ට 👍

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +1

    නියමයි පුදුමයා

  • @anushikahemali2735
    @anushikahemali2735 ปีที่แล้ว +1

    B

  • @hbvideo3111
    @hbvideo3111 ปีที่แล้ว +2

    අදත් සුපිරියි පුදුමයා මාමේ පුදුම යාගේ වීඩියෝ වලට කැමති අය පහලින් ලයික් එකක් දාගෙන යන්න.😃😃😃😃😎😎♥️♥️