Smart Test Special EP : 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2022
  • Want to be smart person?? Yes, you can. join with us.
    This is Smart Test Special EP: 05
    #pudumaya
    #smarttestspecial
    #smarttest
    ..Motion Graphics...
    Motion Graphics provided by www.youtubestock.com​
    TH-cam Channel: goo.gl/aayJRf

ความคิดเห็น • 1.4K

  • @yasiruranjula9637
    @yasiruranjula9637 2 ปีที่แล้ว +27

    බීම එක දාලා තින කොප්පෙට ඇතුලෙ තව කොප්පයක් තිනවා. ඇතුලේ තින කොප්පෙට පිටින් තමා බිම දාලා තින්නේ (ලොකු කොප්පෙ සහ පොඩි කොප්පෙ අතර ඇති හිස් ප්‍රදේශෙට තමා බීම තින්නේ) මන් හිතන්නෙ🤔

  • @sathsarapodda3262
    @sathsarapodda3262 2 ปีที่แล้ว +79

    මම අද තමා පුදුමයාගේ මුණ දැක්කේ👍👍👍👍👍👍👍👍

  • @catsworld2212
    @catsworld2212 2 ปีที่แล้ว +13

    මම දන්නවා අර juice cup එකේ වැඩේ ,එතනිදි එයා අර ලොකු cup එකට juice බාගයක් විතර පුරවලා,තව පොඩි cup එකක් අරන් ,ඒක අර ලොකු cup එකට දානවා,එතකොට අර juice ටික ඉස්සෙනවා,එතකොට අපිට පෙනෙන්නේ අර ලොකු cup එක full පිරිල වගේ.ඊට පස්සෙ එයා තව පොඩි cup එකක් අරන් ,ඒකට අර ලොකු cup එකේ තියන ටික හැලුවා.👍

    • @lasanthagamagedara9168
      @lasanthagamagedara9168 ปีที่แล้ว +1

      oka athulata ara podi widuruwata allana pramanaye juse dala.ekata udin tikak podi glass ekak danawa . Ethakota juse ekak wage penawa. Eka thama wenne

  • @thilininilanka4740
    @thilininilanka4740 2 ปีที่แล้ว +117

    හැමවෙලාවෙම පිම්බහම රවීන් විතරයි ඉතුරු වෙන්නේ ඇගිල්ල තිබ්බේ නැතත් ඒ රූපේ ඉතුරු වෙනවා හැබැයි video එක නම් පට්ටම පට්ට

    • @chathurangaudaya3682
      @chathurangaudaya3682 ปีที่แล้ว +2

      Ow ow

    • @aushanitenna5533
      @aushanitenna5533 ปีที่แล้ว +2

      @@chathurangaudaya3682 q

    • @rukshikakuruppu1230
      @rukshikakuruppu1230 ปีที่แล้ว

      Ow Raween witarai kohomath ithuru wenne

    • @sudu8799
      @sudu8799 ปีที่แล้ว

      Ow

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 ปีที่แล้ว +1

      මමත් හැම කෙනාම මාරැ කර කර බැලුවා රවින් විතරයි ඉතුරැ වුනේ

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +103

    1:07 අඩ්ඩෙහ් 😍
    පුදුමයා අයියා දැක්ක කල්
    ලස්සන වෙලා 😁

    • @sltvshowcartoon8356
      @sltvshowcartoon8356 2 ปีที่แล้ว

      😅 loku kap eke wate vitharai pirenne meda puruwala thiyenne

    • @gayanproductions
      @gayanproductions 2 ปีที่แล้ว +1

      පරන එකක්

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว

      පලයන් යන්න බෙසික ලොන්ත කැරියා

    • @minradaranasinghe9867
      @minradaranasinghe9867 3 หลายเดือนก่อน

      👍

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +119

    පින්තූර වැඩේ නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍
    තවත් ඒ වගෙ ඒවා ඕනා පුදුමයා මාමේ .

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +1

    Ow eka aththa raween

  • @gayankalhara8218
    @gayankalhara8218 2 ปีที่แล้ว +4

    නියමයි අයියෙ පින්තූර වැඩේ නම් හරියටම එයා තමයි තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් ඕනි අයියට බුදු සරණයි

  • @anuraweeraman7714
    @anuraweeraman7714 2 ปีที่แล้ว +25

    ❤❤ලස්සන වෙලා පුදුමයා මාමේ වීඩියෝ එක හැමදාම වගේ නියමයි 😎👌🔥පුදුමයෝ 🔥🔥👍👍👍👌👌👌

  • @janani9642
    @janani9642 2 ปีที่แล้ว +19

    Ikmanata albatge video ekak dennako pudumayo 👍👍👍❤️❤️❤️❤️❤️

  • @manjulaathukorala1544
    @manjulaathukorala1544 2 ปีที่แล้ว

    😧....oh😛 photo trik ekanam supiri 😄👍👍👍

  • @user-hr8yf5oz3o
    @user-hr8yf5oz3o หลายเดือนก่อน

    ඒ ලොකු වීදුරුවේ හරි මැදින් කන්නාඩියක් හයි කරලා තියෙන්නේ.පස්සේ එක පැත්තකට බීම දාලා තියෙන්නේ.ඒ බීම ප්‍රමාණය පොඩි වීදුරුවට අල්ලනවා.❤❤❤

  • @hashenthennakoon9523
    @hashenthennakoon9523 2 ปีที่แล้ว +10

    ලොකු කෝප්පෙ මැද ඊට වඩා ටිකක් පොඩි කෝප්පයක් තියනවා .ඒකට බීම දැම්මාම පිටට පේන්නෙ කෝප්පෙ පිරිල වගේ ඒත් ඒ කෝප්ප බිත්තියේ විතරයි බීම ගෑවිලා තියෙන්නෙ .එ බීම ටික අර පොඩි කෝප්පෙට දානවා.

  • @gamingnaviya1234
    @gamingnaviya1234 2 ปีที่แล้ว +55

    කමෙන්ට් කරන්න දීපු ප්‍රශ්නෙ = පොඩි කෝප්පෙ තියෙන ප්‍රමානයට ලොකු කෝප්පයට බීම දාල ඒ ලොකු කෝප්පය ඇතුලට හිස් කෝප්පයක් දාලා 😊

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඒක තමයි මාත් කියන්න ගියේ ඒක ඔයා කමෙන්ට් කරල ගැම්මක් සගෝර්

    • @janithapramod4503
      @janithapramod4503 ปีที่แล้ว +2

      Ane kohomd ehem une
      Mt therune naa

    • @gamingnaviya1234
      @gamingnaviya1234 ปีที่แล้ว +2

      ලොකු කෝප්පෙ ඇතුලට හිස් කෝප්පයක් දැම්මහම ඒ දෙක මැදට බීම දානව පොඩි කෝප්පෙ ගානට එතකොට පිරිල වගේ පේන්නෙ 😃❤️

  • @ponyandcartoonfashionart9522
    @ponyandcartoonfashionart9522 ปีที่แล้ว

    Wow puduma picture magic fantastic

  • @tharushidiwyanjaleethathsa1668
    @tharushidiwyanjaleethathsa1668 2 ปีที่แล้ว +1

    ආසම කෙනාගෙ පොටො එක ටච් කරාට අන්තිමට ඉතුරු වුනේ ආස නැති පොටො එකක්නේ..... ඒ වුනාට වැ⁣⁣ෙඩ් සුපිරි

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +17

    වෙනදා වගේම පට්ට ❤️❤️❤️❤️

  • @Sanju-Dinu
    @Sanju-Dinu 2 ปีที่แล้ว +4

    niyamayi pudumaya ada vidieo eka 🤩🤩🤩🥰🥰🥰😍😍😘😘

    • @dinuja123
      @dinuja123 2 ปีที่แล้ว +2

      Dinu

    • @dinuja123
      @dinuja123 2 ปีที่แล้ว +2

      අැත්ත

  • @dinushasamarakoon3933
    @dinushasamarakoon3933 2 ปีที่แล้ว +4

    මං ගත්තු පිරිමි කෙනා හරියටම හරි .... ඔයා නම් මාරම මාරයි අයියේ....

  • @siripalarathnayake
    @siripalarathnayake 9 หลายเดือนก่อน +2

    පින්තූර වැඩේ සුපිරියි 👍👍👍👍👍

  • @user-ew4xu7wk7z
    @user-ew4xu7wk7z 2 ปีที่แล้ว +26

    ඇගිල්ල තියන්න බෑ🤣🤣🤣🤣🤣 අර මැජික් එකනම් පට්ට පුදුමයො

    • @user-ew4xu7wk7z
      @user-ew4xu7wk7z 2 ปีที่แล้ว +1

      විෂ්ව ගවේෂක නේද

  • @DTriple
    @DTriple 2 ปีที่แล้ว +3

    loku kooppe athulen thawa podi kooppayak thiyala , ee kooppa deka madata beema tika danawa, is so simple

  • @KushanUdayanga-jp4dg
    @KushanUdayanga-jp4dg 4 หลายเดือนก่อน +1

    නියම යි 🎉🎉🎉

  • @inokadamayanthi1589
    @inokadamayanthi1589 2 ปีที่แล้ว +1

    ඒක පට්ට

  • @Kaveesha8571
    @Kaveesha8571 2 ปีที่แล้ว +7

    පුදුමයා මාමේ මම දැන්ම ගමන් බැලුවා

  • @kmcpriyadarshani9037
    @kmcpriyadarshani9037 2 ปีที่แล้ว +13

    ඔය ලොකු කෝ්ප්පය ඇතු⁣ලෙ තව කෝප්පයක් ති⁣යෙනවා එ ඇතු⁣ලෙ තියෙන කෝ්ප්පය ඇගිල්ලෙන් තද කරනවා (අර පොඩි කෝ්ප්පය ගානට බීම තියෙන්නෙ)

  • @ruwanpererasrofficeautomat5087
    @ruwanpererasrofficeautomat5087 ปีที่แล้ว

    pudumaya your magic is very super

  • @sldragona2992
    @sldragona2992 2 ปีที่แล้ว

    aiye niyami hamadama mevage video one

  • @menuranara1070
    @menuranara1070 2 ปีที่แล้ว +4

    වෙනදා වගේ පට්ටම වැඩක් ❤️

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +23

    ලොකු කෝප්පේ මැදින් දෙකට බෙදලා තියෙන්නෙ නේද පුදුමයෝ..😁වෙනදා වගේම පට්ට .

  • @chathuranidiwakara5148
    @chathuranidiwakara5148 ปีที่แล้ว

    Mama hariyatama kara supiri

  • @prabathsumanasekara470
    @prabathsumanasekara470 2 ปีที่แล้ว

    Picture Vade Maru 🤞👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌

  • @little_artist13
    @little_artist13 2 ปีที่แล้ว +4

    අදත් නියමයි පුදුමයා මාමේ.. ඇල්බට්ගෙ කතාවක් ඉක්මනට ඕනි
    ..... අර මැජික් එක කරන්න ඇත්තේ ලොකු කෝප්පෙ ඇතුළට තව ටිකක් පොඩි කෝප්පයක් දාලා ඒ කෝප්ප දෙක ඇතුලෙ තියෙන හිඩැසට බීම පුරවලා... ඇතුලෙ තියෙන කෝප්පෙ යටට තද කරලා අල්ල ගත්තම කෝප්පෙ බීම පිරිලා වගේ තමා පේන්නෙ...

  • @pasidusampath3527
    @pasidusampath3527 2 ปีที่แล้ว +4

    යකො ම්ම තමා කලින්ම ලයික් එක දැම්මෙ

  • @nalinasanka7401
    @nalinasanka7401 2 ปีที่แล้ว

    Aiya pinthura wadenm pissuwak eka patta 🤔🤔🤔❤️

  • @sasintharashmika1997
    @sasintharashmika1997 2 ปีที่แล้ว

    ammh ptta👍

  • @ihavent_name
    @ihavent_name 2 ปีที่แล้ว +16

    එක දිගට කමෙන්ට් කරපු ප්‍රශ්න දෙකක් හරියටම කියලා මගෙ කමෙන්ට් එක පෙන්නුවා...Thnks පුදුමයා💙🤗💯

  • @nethmihiranya9477
    @nethmihiranya9477 2 ปีที่แล้ว +5

    පින්තූර වැඩේ නම් මරු 👌👌👌😍✌️

  • @thushminiperumal212
    @thushminiperumal212 2 ปีที่แล้ว

    Eka nam patta

  • @upekshasandakiruli7980
    @upekshasandakiruli7980 ปีที่แล้ว

    Eka nam supiri

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 ปีที่แล้ว +5

    නියමයි 👌පුදුමයා මාමා ලස්සන වෙලා 😍

  • @wishwamargaya8503
    @wishwamargaya8503 2 ปีที่แล้ว +34

    මං හිතන්නේ ඒ බීම දාල තියෙන බෝතලේ එච්චර මහත නැතුව ඇති නේ. අනේ මන්දා. මට ඒක ගැන ඉක්මනටම දැනගන්න ආසයි 😘😘😘😘😘

  • @nilumthanuja5127
    @nilumthanuja5127 2 ปีที่แล้ว

    Pattai hodee.

  • @sachesachethana1777
    @sachesachethana1777 2 ปีที่แล้ว

    Eka nam niyamai

  • @dinuja123
    @dinuja123 2 ปีที่แล้ว +3

    1:07 පුදුමයගේ ලස්සන

  • @buddhimadeyan2610
    @buddhimadeyan2610 2 ปีที่แล้ว

    අදත් නියමයි පුදුමයා මාමේ. හැමදාම ඔයත් එක්ක ඉන්නවා

  • @SadunikaMalshani-ng9mq
    @SadunikaMalshani-ng9mq หลายเดือนก่อน

    නියමයි පින්තූර වැඩේ හරියටම උනා.🤗

  • @kethakimethma9859
    @kethakimethma9859 2 ปีที่แล้ว +4

    වීදුරුවේ භාගයයි බීම පුරවල තියෙන්නේ ඒ වීදුරුව මැද්දෙන් තව වීදුරුවක් ගහල ඇති

  • @frozendreams2742
    @frozendreams2742 2 ปีที่แล้ว +3

    Fatte adath🥰🥰🥰

  • @user-vm4xf8tr1y
    @user-vm4xf8tr1y ปีที่แล้ว

    මරු. අන්කල්. වැඩෙ. සුපිරි😊

  • @sakuthilakarathna9162
    @sakuthilakarathna9162 2 ปีที่แล้ว

    Adooooo mrune.....4tos sellame 1st time nn eththtma pudumayk thmai pudumayaa.....😂😂👆👆👍👍👍👍👍

  • @Shadowgaming-_-
    @Shadowgaming-_- 2 ปีที่แล้ว +4

    මම හිතන්නෙ ලොකු cup එක පොඩි cup එක වගෙ දෙගුණයක් ලොකු නිසා ලොකු cup එකෙ මැදින් මොනව හරි දාලා වෙං කරලා ඇති එ හින්දා පොඩි cup එකට fix උණා

  • @ThaiBlkpopkdrama5644
    @ThaiBlkpopkdrama5644 2 ปีที่แล้ว +4

    Hi ada pubumaya ava ne kalinma😯🤗

  • @SamanjeewaSamanAbel
    @SamanjeewaSamanAbel ปีที่แล้ว

    Eka patta

  • @sandayakumari1993
    @sandayakumari1993 2 ปีที่แล้ว

    Adoo supiri

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +5

    අර පොටෝ මැජික මරු මට සෙට්

  • @hansajanadara3847
    @hansajanadara3847 2 ปีที่แล้ว +3

    Pudumayawa ada tamai dakke😘

  • @asokalokuge3751
    @asokalokuge3751 ปีที่แล้ว

    Pinthura vadenam niyamai

  • @sadu331
    @sadu331 2 ปีที่แล้ว +1

    Aththamayi eka nm supiriyi pudumayo

  • @kusumlatha9148
    @kusumlatha9148 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @marshmallow2940
    @marshmallow2940 2 ปีที่แล้ว +36

    අර ලොකු කප් එකේ තියෙන්නේ පොඩි කප් එකට හරියන්න බීම තමයි හැබැයි ලොකු කප් එකේ මැදින් වෙනත් හිස් කෝප්පයක් අලවලයි තියෙන්නේ . ඒක අර වගෙ අවර්ණ (සුදු) ප්ලාස්ටික් කොප්පයක් . ඒක මැදින් අලවලා තියෙන්නෙ එනිසා එක වටේට තමා බීම තියෙන්නේ ලොකු කප් එකේ. අර කුඩා කෝප්පේ පරිමානයම තමා අරකෙ තියෙන බීමත්.😂😂

  • @sandunivimasha7696
    @sandunivimasha7696 2 ปีที่แล้ว +1

    නියමයි

  • @amashisithumini8534
    @amashisithumini8534 9 หลายเดือนก่อน

    සුපිරි එක .👍👍

  • @Shadowgaming-_-
    @Shadowgaming-_- 2 ปีที่แล้ว +3

    Hi pudumaya

  • @samanopatha7502
    @samanopatha7502 2 ปีที่แล้ว +3

    මම පලවෙනියා සො

  • @omethperera
    @omethperera ปีที่แล้ว

    සුපිරියි👍👍👍👍👍👍

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 2 ปีที่แล้ว

    පට්ට.....

  • @bimalkavidyarathna2855
    @bimalkavidyarathna2855 2 ปีที่แล้ว +5

    පුදුමයව දැක්ක කල්

  • @dinuja123
    @dinuja123 2 ปีที่แล้ว +4

    Hi පුදුම යා

  • @gkpiyasena1536
    @gkpiyasena1536 2 ปีที่แล้ว +1

    සුපරි

  • @jwerahera94
    @jwerahera94 ปีที่แล้ว +1

    Kooppe madin bedala thiyenne💖💖💖

  • @a.pyashaswara8520
    @a.pyashaswara8520 2 ปีที่แล้ว +32

    පුදුමයයි මූන දැක්කෙ අවුරුදු ගානකින්..... පට්ට එපිය මේ වගේ ඒව තා ඉස්සරටත් ඔනේ හොඳේ..........
    ආදරෙයි කන පැලෙන්න පුදුමයෝ💗💗💗😘😘😘😘

  • @kethakimethma9859
    @kethakimethma9859 2 ปีที่แล้ว +4

    ඒක දෙකට වෙන් කරල නේද තිබ්බෙ

  • @susanthawithanage3266
    @susanthawithanage3266 ปีที่แล้ว +2

    මම තියාගෙන හිටියෙත් රවීන් අය්යගෙ රූපෙට තමා

  • @nethraKushani-rk2zi
    @nethraKushani-rk2zi 3 หลายเดือนก่อน

    pinthura vaede niyamai 🙂🤗 mama aegila thiyagena hitiya pinthure hulage giye😅 na

  • @ihavent_name
    @ihavent_name 2 ปีที่แล้ว +27

    කමෙන්ට් කරන්න දුන්න එකේ ලොකු කෝප්පේ මැදින් දෙකට බෙදලා තියෙන්නෙ නේද පුදුමයෝ..😁💙

  • @The_Blue_Haunter
    @The_Blue_Haunter 2 ปีที่แล้ว +3

    අර ලොකු බීම බෝතලේ ඇතුළෙ ඒ සයිස් එකට වඩා පොඩි ඒ පාටම කප් එකක් තියෙනවා ඒ මනුස්සයා අර ලොකු කෝප්පෙ ඇතුලට නෙවෙයි බීම ටික දාලා තියෙන්නේ අර දාරෙ වටේට. පුදුමයෝ මට ඔය බීම එක දෙන්නකෝ 😂🍷

  • @dinikiameeshajayasinghe4675
    @dinikiameeshajayasinghe4675 2 ปีที่แล้ว

    Perfect is picture tric♥✌️

  • @dhammikawickramage784
    @dhammikawickramage784 2 ปีที่แล้ว +1

    පින්තූර වැඩේ නියමයි...👍❤️..

  • @denethhansaja3432
    @denethhansaja3432 2 ปีที่แล้ว +14

    ඔය ලොකු වීදුරුව ඇතුලෙ සිරස් අතට වීදුරු කෑල්ලක් තියෙනවා. එතකොට බීම දැම්මත් අර පොඩි cup එකේ ගානට තමා බීම වැටෙන්නෙ...👍

    • @GM-ie3uk
      @GM-ie3uk 11 หลายเดือนก่อน

      👍👍👍

  • @uthpalalaknadi9985
    @uthpalalaknadi9985 2 ปีที่แล้ว +6

    ලොකු කෝප්පෙ ඇතුලෙ තවත් පොඩි කෝපයක් ඇති ,🥛🥛 ඒ දෙක අතර පරතරය ට බීම දැම්මහම කෝප්පෙ පිරිලා වගේ අපිට පේනවා 😊😊❤️

  • @kalyahansajee5785
    @kalyahansajee5785 ปีที่แล้ว

    Ayye eka maru aa super ❤❤❤

  • @nishadidilushika8478
    @nishadidilushika8478 2 ปีที่แล้ว

    Waaaawww niyamai

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 2 ปีที่แล้ว +3

    😒හරිද කියන්න හරියටම බෑ අර ලොකු කප් එක ඉස්සරහ තියෙන නිසා ඒක අපිට ලොකුවට පේන්න බැයිද ඒ කප් දෙකම එකම සයිස් එකේ වෙන්න බැරිද ඒකනෙ අර කෝප්පෙ ගානටම බීම එක පිරුනෙ

  • @dinuja123
    @dinuja123 2 ปีที่แล้ว +4

    💖💖💖🎊🎊🎊🎉🎉🎉Happy පුදුමයා

  • @shenaljonathan1193
    @shenaljonathan1193 2 ปีที่แล้ว

    Pinthure wade nan supiri🤩

  • @Chamidu305
    @Chamidu305 2 ปีที่แล้ว

    Mamath kala eka maru

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi4869 2 ปีที่แล้ว +5

    පුදුමයෝ අර රූප සෙල්ලමේ මම ඇගිල්ල තියන් හිටපු රූපය පුදුමයා හරියටම කිව්වා 👍👍👍👍👍👍👍👍👍👍

  • @ihavent_name
    @ihavent_name 2 ปีที่แล้ว +4

    අදත් 1st💙

  • @sasanisandanika614
    @sasanisandanika614 2 ปีที่แล้ว +1

    Wade supiri

  • @user-hb6gz7nr5v
    @user-hb6gz7nr5v ปีที่แล้ว

    👌 මරු මරු

  • @shiromanidilrukshi2341
    @shiromanidilrukshi2341 ปีที่แล้ว +3

    අද තමා පුදුමයගෙ මුහුණ හරියටම දැක්කේ.

  • @suniljayarathna6622
    @suniljayarathna6622 2 ปีที่แล้ว +1

    Woow

  • @mr.d3v1lsl90
    @mr.d3v1lsl90 2 ปีที่แล้ว

    cup dekama eka size
    biima thiyena cup eka cam eka lagata karala tiyan inne
    biima neti cup eka e kollage ega lagata kittuwen tiyan inne
    biima daanakota biima tiyena cup eka side ekata daanawa wage e kollage ega pettata ela karanne
    oyata mama kiyana eka therenna ati kiyala hithanawa 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @profw.a.wimalaweera6328
    @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

    ලස්සන video එකක් 😍😍😍😍😍😍

  • @ashokamalkanthi2501
    @ashokamalkanthi2501 ปีที่แล้ว +1

    වැඩේනම් නියමයි. 👍👍👍⭐🌟

  • @nishanthanandhasiri5928
    @nishanthanandhasiri5928 ปีที่แล้ว +1

    නියමෛ

  • @user-sr9zm6df1z
    @user-sr9zm6df1z ปีที่แล้ว

    Super aiya

  • @maheegamaralalage7102
    @maheegamaralalage7102 2 ปีที่แล้ว

    Waawww නියමයි

  • @nuwanperera3158
    @nuwanperera3158 ปีที่แล้ว

    Adee patta