ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ වාසනාව උදා වෙන්නේ ආනාගත කාලේ. මගේ වාසනාව ඉතිං සමහරුන්ගේ අවාසනාව වෙන්නත් පුළුවන්.🤷🏽♂️පාපයෙන් මිදෙන්න යහපතයෙහි යෙදෙන්නදෙලොවටම වැඩ වෙන්න ජීවිතය සතුටින් ගෙවන්න.හො.ම.ත.ග.යු☸️🙏🏼🤔🤝🤝🇱🇰🤗👍🤟
ඈ 🤔
හො.ම.තො.ග.ම කියන එකෙ තේරුම මොකක් ද
mokak 🤷🤷🤷🤷🤦🤦🤦🤦
@@thehanadeesha6736හොදට මතක තබා ගත යුතුයු.
@@thehanadeesha6736හොදට මතක තබා ගත යුතුයි .
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💕💕💕
මේ දවස් වල අඹ වගේ පලතුරු හුගක් හැදෙනව නේද පලතුරු ඇට එකතු කරන්න ඉස්සරහ වැහි කාලය අල්ලල පාරෙ යන එනකොට ඉඩ තියන හිස් භූමි ප්‍රදේශ වල ගසක් හැදෙන්න ඉඩ තියන තැන් වලට පල්තුරු ඇට වීසි කරන් යන්න. ඉස්සර එන වැහි කාලය එක්ක ඔබ විසී කරන එක පලතුරු ඇටයක් පැල උනොත් බොහෝ ඔක්සිජන් ප්‍රමානයක් ස්භාදහමට එකතු වේවී.. 🙏 පරිසරයට සිසිල් වේවි එක මනුෂ්‍යයෙක්ට සතෙක්ට හරි සෙවනක් දේවි සත්තු බොහෝ ප්‍රමානයකට ආහාර දේවි එක ගසක් පැල උනොත්. 🙏🙏 මේක මිනිස්සු අතර පුරුද්දක් උනොත් මේ මහපොලවට සැලකිය යුතු ගස් ප්‍රමානයක් ඉතුරු වේවි.. 🙏🙏 වැහි පීලි අවහිර වීම වත්තට කොල වැටීම වැනි ඉතා සුලු කරුණු වලට ගස් කපන්න එපා. ඒවට විසදුම් තියනව.. ඒව අනුගමනය කරන්න. ඔබ පරිසරයට කෘතවේදී වන තරමට ස්භාදහම ඔබ රකීවි 🙏🙏වෛරල් වෙන සෑම පෝස්ට් එකකම මෙවැනි වටිනා දෙයක් වෛරල් කිරිමට ඔබත් දායක යන්න . Plz copy & පේස්ට් ..
මේ කීව දේවල් ඇත්ත මන් ආසම සතා වුර්කයා කීව දේවල් හරියටම හරි
හරියටම හරි මම ිහිතුවේ අශ්වයා .කිව්ව දේවලුත් ඇත්ත thx u
හිතුවෙත් වෘකයා ආවෙත් වෘකයා මන් ආසම සතත් වෘකයා මන් ගොඩක් සෝශල් මීඩියා වලට දාන් ඉන්න නමත් wolfy😅❤
Math ❤
මමත් කැමතිම සතා ❤ ආවෙත් ඒක
Mamat kamat wolf lata
මමත්
මරු විඩියෝ එකක් සුපිරියටම සුපිරි යි. . වෘකය තමයි මම නමි හිතුවේ. SOOS.🎉🎉🎉
සහෝදරයා, කැලේ රජා සිංහයා වෙන්න ඇති නමුත් හීලෑ කරන්න පුළුවන්භයානකම සතා කුටිය වෙන්න ඇතිනමුත් හීලෑ කරන්න පුළුවන්වේගවත්ම සතා චීට වෙන්න ඇතිඌත් හිල කරන්න පුළුවන්නිදහස්ම සතා අශ්වයා වෙන්න ඇති ඌත් හීලෑ කරන්න පුළුවන්නමුත් කවදාවත්ම වෘකයා හීලෑ කළ නොහැකිය..උපදේශය: ඔබත් වෘකයෙක් මෙන් වැඩෙන්න...😎😎🤫🐺🐺😏😏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏
මට ලකුණු 35යි.😁මම කැමතිම සතත් අශ්වයා.😍මට සතුටුයි ❤️
first comment❤❤❤❤ oyala kiyana dewal aththa 😮😮😮
❤️🥇
ස්තූතියි 🙏
මට ලකුණු 28 ඇත්තටම කියපුව හරියටම හරි thank you soo much
Mama හිතුවෙ sinhaya kaiyal awe අශ්වයා kiyapuwa hari
මට 31ලකුනු ලැබුනා..ඔබට ගොඩක් ස්තුතියි
ස්තුතියි ඔබට ❤
විශ්ව මාතාවට ස්තුති වේව මන් හිතිව විදිහටම වෘකයා අවා
තීරයෙ දාන ලකුණු සහා කියන ලකුණු අතර වෙනසක් තියෙනවා මුල් ටික විතරයි හරියට පෙන්නුවෙ එනිසා මට නම් පැටල්නා
Aththatama kiuwa wishwa mathawat isuti❤🙏
මගෙ වාසනාව සතා අශ්වයා විශ්වය මාතාවට ස්තුති වේවා
Theruw satham thamai mage sathwaya une 😍
මම හිතුවේ අශ්වයා එයා ගැනම කීවා thankyou....
32 හිතුවෙ සින්හයා අවේ වුර්කයා. ඒ උනාට කියපු දේවල් හරි.
මම හිතුවේ සිංහයා ඉතින් 🙏 විශ්ව මාතාවට ස්තූති වේවා 🙏 මාතාවට ස්තුති වේවා 🙏 විශ්ව මාතාවට ස්තුති වේවා
Mn hithuwa,mn thorapu asath nowei.mata samana kisima dekuth kiyawne ne.
මම හිතුවේ සිංහයා.මට එයාව ආව මම ඒ වගෙම ශක්තිමත්
Mage score eke 25.man hithepu vidihete fox ava.thank you
මං හිතුවෙත් අශ්වයා.මට ආවෙත් අශ්වයා..විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූති...❤❤❤❤
මට හම්බුනේ වුර්කයා......❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Hithuveth Wurkaya. Aveth Wurkaya. Hari Pudumai.
A හිතුවෙ අශ්වයා wa a ගැන mai kiwweeth.thank you so much
Mama.nariya.hithuwa.wathi.nha..ana.manda.hitha.thibuna..wana.akak..kamak.nha.❤
Ow mama teruva satvayamai Mata lebune
Tanks oyata mama sinhaya una mama hawweath sinhaya 😊
අශ්වයා හරි කිව්ව දේ...😊
මම හිතුව වගේම වුර්කයා තම මගේ සත්වයා
සිංහයා❤
අශ්වයා❤❤❤
Hariyatama kiuwa.aswaya..34,.thank you🌸🌸🌸
Mama kamathi kena gana loketa kiyanna oneda
මරු ❤
සිංහයට කැමති උනත් මම වුර්කයගෙ දිලිසෙන නිල් ඇස්වලට ආස උනා මට ආවෙත් එයාම තමයි 😊😅
මම තෝරා ගත්තා සත්වයාම ලැබුනා 💎
MatA lakunu 32 oba tumata godak istuti
හරි මම හිතුවේ අස්වයා කිව්වා හරි❤❤❤😅😅😅
ම්ම හිතුවෙ වෘකයා...එයා ගැනමයි කීවෙ🙏
හිතුවෙත් වෘකයා , ආවෙත් වෘකයා 🤩
මගෙ නම් සිංහයා
Mamakamati une urkayata lakunu 27 iobatuma kiva hariyatama hari
මම හිතුවේ අශ්වයා. අශ්වයාම තමයි ආවේ.
Thanks ❤️
මමත් වෘකයා
වෘර්කයා❤
අශ්වයා
නියමයි කොල්ලෝ❤
😍😊
32 හතලිස් දෙක කියන්නේ ඇයි. . එතනින් එහාටම අංක වැරදි.
ලකුණු 31
❤️🥈
9:12 9:12
ඔව් මම තෝරාගත් සත්වයා ලැබුන
ඒක හරි මම සිංහයා
Hetuwat always awat aswaya ❤❤❤❤❤❤
Yeah 😍 live ekk krnnko
කරමු ❤️
කිවුවෙ 27ත් 42ත් අතරද කියලා ලකුනු.ඒ උනාට වීඩියෝ එකේ දැම්මෙ 27ත් 32ත් අතර කියලා
නැ
29 ආවෙ,කියපුවා හරියම හරි❤️
මගේ සතා නැ
ඔව්
31 ස්තූතියි
❤️😍
සිංහයා හිතුවෙ අවෙ වෘකයා
😮 hariyata harine . Wolf❤
Oya kiyana ewa aththa
😊❤️
මමත් හිතුවේ වෘර්කයා
Yes wolf❤
මම තෝරපු සතා අස්වයා
Man hithuwe ashwaya mata aweth ashwaya
Mage 31,thanks obata bs ❤❤❤
You're welcome 😊
මමනම් අශ්වයා
වෘකයා 🐺🐺
Mn hituweth ashwaya.mage lakunu 33i
මට ලකුණු 30 ක් ලැබුන. SOOS. 😮😮😮😮😮😮😮
Sighaya
😊😊
වෘර්කයා තමයි වාසනාවන්තම,එතනින් එහාට vidio එක වැරදියි,කියන්නෙ එක ලකුනක්,disply වෙන්නෙ තව ලකුනක්,,,😂😂😂😂
Ou.mama.torapu..sata.asyaya
මම හිතුවෙත් වෘර්කයා 35 ආවෙත් වෘර්කයා
Mata awe wurkaya eth man kamathi une ashwayata 🙄😪
මම අශ්වයා..
Hari
ඔයා කියන අන්කය නෙමේ දැම්මෙ
36 අශ්වයා
මට ලකුණු 29 යයි
Lion 🦁 ❤️
👍🏻
Man asama sata ava
Lakunu 30y 😌😌😌❤❤
ade sirawatama thorapu eka awa
😍❤️
Wolf ❤
නරියා😁
😁😍
අම්මට මම අශ්වයා ගැම්ම තමා මම ස්පීඩ්
Mama asath wolf ta
❤😊
මගේ වාසනාව උදා වෙන්නේ ආනාගත කාලේ. මගේ වාසනාව ඉතිං සමහරුන්ගේ අවාසනාව වෙන්නත් පුළුවන්.🤷🏽♂️
පාපයෙන් මිදෙන්න
යහපතයෙහි යෙදෙන්න
දෙලොවටම වැඩ වෙන්න
ජීවිතය සතුටින් ගෙවන්න.
හො.ම.ත.ග.යු☸️🙏🏼🤔🤝🤝🇱🇰🤗👍🤟
ඈ 🤔
හො.ම.තො.ග.ම කියන එකෙ තේරුම මොකක් ද
mokak 🤷🤷🤷🤷🤦🤦🤦🤦
@@thehanadeesha6736හොදට මතක තබා ගත යුතුයු.
@@thehanadeesha6736හොදට මතක තබා ගත යුතුයි .
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💕💕💕
මේ දවස් වල අඹ වගේ පලතුරු හුගක් හැදෙනව නේද පලතුරු ඇට එකතු කරන්න ඉස්සරහ වැහි කාලය අල්ලල පාරෙ යන එනකොට ඉඩ තියන හිස් භූමි ප්‍රදේශ වල ගසක් හැදෙන්න ඉඩ තියන තැන් වලට පල්තුරු ඇට වීසි කරන් යන්න. ඉස්සර එන වැහි කාලය එක්ක ඔබ විසී කරන එක පලතුරු ඇටයක් පැල උනොත් බොහෝ ඔක්සිජන් ප්‍රමානයක් ස්භාදහමට එකතු වේවී.. 🙏 පරිසරයට සිසිල් වේවි එක මනුෂ්‍යයෙක්ට සතෙක්ට හරි සෙවනක් දේවි සත්තු බොහෝ ප්‍රමානයකට ආහාර දේවි එක ගසක් පැල උනොත්. 🙏🙏 මේක මිනිස්සු අතර පුරුද්දක් උනොත් මේ මහපොලවට සැලකිය යුතු ගස් ප්‍රමානයක් ඉතුරු වේවි.. 🙏🙏 වැහි පීලි අවහිර වීම වත්තට කොල වැටීම වැනි ඉතා සුලු කරුණු වලට ගස් කපන්න එපා. ඒවට විසදුම් තියනව.. ඒව අනුගමනය කරන්න. ඔබ පරිසරයට කෘතවේදී වන තරමට ස්භාදහම ඔබ රකීවි 🙏🙏
වෛරල් වෙන සෑම පෝස්ට් එකකම මෙවැනි වටිනා දෙයක් වෛරල් කිරිමට ඔබත් දායක යන්න . Plz copy & පේස්ට් ..
මේ කීව දේවල් ඇත්ත මන් ආසම සතා වුර්කයා කීව දේවල් හරියටම හරි
හරියටම හරි මම ිහිතුවේ අශ්වයා .කිව්ව දේවලුත් ඇත්ත thx u
හිතුවෙත් වෘකයා ආවෙත් වෘකයා මන් ආසම සතත් වෘකයා මන් ගොඩක් සෝශල් මීඩියා වලට දාන් ඉන්න නමත් wolfy😅❤
Math ❤
මමත් කැමතිම සතා ❤ ආවෙත් ඒක
Mamat kamat wolf lata
මමත්
මරු විඩියෝ එකක් සුපිරියටම සුපිරි යි. . වෘකය තමයි මම නමි හිතුවේ. SOOS.🎉🎉🎉
සහෝදරයා,
කැලේ රජා සිංහයා වෙන්න ඇති
නමුත් හීලෑ කරන්න පුළුවන්
භයානකම සතා කුටිය වෙන්න ඇති
නමුත් හීලෑ කරන්න පුළුවන්
වේගවත්ම සතා චීට වෙන්න ඇති
ඌත් හිල කරන්න පුළුවන්
නිදහස්ම සතා අශ්වයා වෙන්න ඇති
ඌත් හීලෑ කරන්න පුළුවන්
නමුත් කවදාවත්ම වෘකයා හීලෑ කළ නොහැකිය..
උපදේශය: ඔබත් වෘකයෙක් මෙන් වැඩෙන්න...😎😎🤫🐺🐺😏😏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏
මට ලකුණු 35යි.😁මම කැමතිම සතත් අශ්වයා.😍මට සතුටුයි ❤️
first comment❤❤❤❤ oyala kiyana dewal aththa 😮😮😮
❤️🥇
ස්තූතියි 🙏
මට ලකුණු 28 ඇත්තටම කියපුව හරියටම හරි thank you soo much
Mama හිතුවෙ sinhaya kaiyal awe අශ්වයා kiyapuwa hari
මට 31ලකුනු ලැබුනා..ඔබට ගොඩක් ස්තුතියි
ස්තුතියි ඔබට ❤
විශ්ව මාතාවට ස්තුති වේව මන් හිතිව විදිහටම වෘකයා අවා
තීරයෙ දාන ලකුණු සහා කියන ලකුණු අතර වෙනසක් තියෙනවා මුල් ටික විතරයි හරියට පෙන්නුවෙ එනිසා මට නම් පැටල්නා
Aththatama kiuwa wishwa mathawat isuti❤🙏
මගෙ වාසනාව සතා අශ්වයා විශ්වය මාතාවට ස්තුති වේවා
Theruw satham thamai mage sathwaya une 😍
මම හිතුවේ අශ්වයා එයා ගැනම කීවා thankyou....
32 හිතුවෙ සින්හයා අවේ වුර්කයා. ඒ උනාට කියපු දේවල් හරි.
මම හිතුවේ සිංහයා ඉතින් 🙏 විශ්ව මාතාවට ස්තූති වේවා 🙏 මාතාවට ස්තුති වේවා 🙏 විශ්ව මාතාවට ස්තුති වේවා
Mn hithuwa,mn thorapu asath nowei.mata samana kisima dekuth kiyawne ne.
මම හිතුවේ සිංහයා.මට එයාව ආව මම ඒ වගෙම ශක්තිමත්
Mage score eke 25.man hithepu vidihete fox ava.thank you
මං හිතුවෙත් අශ්වයා.මට ආවෙත් අශ්වයා..විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූති...❤❤❤❤
මට හම්බුනේ වුර්කයා......❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Hithuveth Wurkaya. Aveth Wurkaya. Hari Pudumai.
A හිතුවෙ අශ්වයා wa a ගැන mai kiwweeth.thank you so much
Mama.nariya.hithuwa.wathi.nha..ana.manda.hitha.thibuna..wana
.akak..kamak.nha.❤