හිතක් දියුණු වෙන කාරණා 5ක්.... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 241

  • @achalakithnishshanka835
    @achalakithnishshanka835 ปีที่แล้ว +209

    ඔබ වහන්සේ හන්දා , මේ youtube චැනලය හන්දා මාගේ ජීවිතයේ තිබුනු බොහෝ අඩුපාඩු හදාගන්න මට හැකි වුනා . ඔබවහන්සේටත් මේ ධර්ම දේශනා සිදු කිරීමට උපකාරී වන අයටත් බෙහෙවින් පින් සිදු වේවා . උතුම් චතුර්‍රය සත්‍ය අවබෝධ කරගැනීමට ඒ පින් හේතුවක්ම වේවා!!! තෙරුවන් සරණයි!!!

    • @ChandihandiCraft
      @ChandihandiCraft ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි දීර්ඝායු

    • @PhChandralatha
      @PhChandralatha 10 หลายเดือนก่อน

      🙏🙏🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏💄💄💄💄

    • @Oshani_anuththara
      @Oshani_anuththara 9 หลายเดือนก่อน

      Aththa 🥺🤍

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +36

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @SajithSasanka-jl6ze
    @SajithSasanka-jl6ze ปีที่แล้ว +15

    ඔබ වහන්සේගේ වචන කනට මිපැනි වගේ තවත් බොහො කාලයක් අපට බන අසන්නට ස්වාමින් වහන්සෙට දීර්ග ආයුශ ලැබෙවා... එ බන පද එතරම්ම මිහිරී. ඉතා ඉක්මනින් නිවන් අවබොද කරගැනීමට ඔබ වහන්සෙට හැකි වෙවා. මටද එ බන පද අසා නිවන් දකින්නට හැකි වෙවා.🙏🙏🙏🙏..✍️..

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +34

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!! 🙏🙏🙏🙏

  • @TharinduDinelka
    @TharinduDinelka ปีที่แล้ว +18

    ඔබ වහන්සේ ගේ ඔවදන් නිසා.. ජිවිතේ හදාගත්ත තැන්නම් හරිම ගොඩක් මේ කාරනා හද්දි හිතෙනවා තව කොච්චරනම් දෙවල් තියනවද හදාගන්න කියලා...ඉතිං මේ දහම් කාරණා හරිම ලස්සනයි ස්වාමින් වහන්ස...❤🙏

  • @dulanjidarshika7554
    @dulanjidarshika7554 ปีที่แล้ว +13

    pregnant උන දවසෙ සිට අමිතදීප ස්වාමින්වහන්සේගේ උපදෙස් අනුව ජීවිතේට ගොඩාක් හොද දේවල් එකතු කරගත්තා. ගොඩක් නරක දේවල් ඈත් කරලම දැම්මා. සිදු වෙන්න පුලුවන් අකුසල කර්ම අවම උනා. කුමන ක්‍රියාවක් කරන්න ගියත් එහි කුසල අකුසල කර්ම විපාක සිහි වෙන නිසා.. මේ කාල වකවානුවෙ මට කන්න ආසයි කියලා හිතෙන හැමදෙයක්ම සිතුවිල්ල ඇති වෙන පරක්කුවට ලැබුනා. ඒ හැමදේම සිදු උනේ හොද පුරුදු ඇති කරගත් නිසා. මාස 9කට පස්සේ මට හරිම ලස්සන දුවෙක් හම්බුනා.. මුලු දවසක්ම බලන් ඉන්න තරම් හුරතල් ලස්සන රෝස මලක්. ඉපදුන දවසෙ ඉදන් හරිම අහිංසක විදිහට ඉන්නවා මගෙ දරුවා අඩන්නෙ නෑ කරදර කරන්නෙ නෑ.මං හිතන විදිහට එහෙම උනේ දරුවා බඩේ ඉන්න කාලෙ පුරාවටම මං පිරිත් සජ්ජායනා කරා.සිල් සමාදන් උනා. පාපයන් වලින් මිදුනා.දරුවා දකින වාරයක් පාසා මට සිහිපත් වෙනවා බුදුරජාණන්වහන්සේගේ ධර්මය. ඒක සත්‍යක්. අහස් ගවුව නාලිකාවටත් අමිතදීප ස්වාමින්වහන්සේටත් මං මගේ පිං අනුමෝදම් කරනවා මේ කරන ක්‍රියාවට. මං වගේම ජීවිත හදාගත්ත තව ගොඩක් අය ඇති. ඒ වගේම සෑම දුක් පීඩා විදින කෙනෙක්ටම මේ බන පද අසන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

    • @AhasGawwa
      @AhasGawwa  ปีที่แล้ว +1

      ඔබ‌ට තෙරුවන් සරණයී...!

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය🙏❤️

  • @senurivimasha7124
    @senurivimasha7124 ปีที่แล้ว +8

    ඔබවහන්සේ අප පාසලට ඇවිත් අප වෙනුවෙන් කල ධර්ම දේශනාවෙන් බොහෝ දේ තේරුම් කර ගැනීමට හැකියාව ලැබුණා.ඔබ වහන්සේට පිං සිදු වේවා!🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @PunsaraSenavirathna
    @PunsaraSenavirathna ปีที่แล้ว +4

    ශ්‍රද්ධා, වීර්‍යය, සති සමාධි, ප්‍රඥා❤️‍🔥

  • @S.kRamya
    @S.kRamya ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි 🙏🙏🙏❤️🌹🌺🌼

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 ปีที่แล้ว +8

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว +5

    සාදු!!!සාදු!!!සාදු!!! 🙏🙏🙏🌼❤️ උතුම් තෙරුවණට මාගෙ නමස්කාරය වේවා!!!🙏🙏🙏🌼❤️ උතුම් ස්වාමින් වහන්සේට නිවන් මගෙ දීර්ඝ නොවේවා!!!🙏🙏🙏🌼 මා ඇතුලු සියලු දෙනා මේ සද්ධර්මය ආනුභාව බලයෙන් ආශිර්වාදයෙන් සියලු සත්වයෝ සිත දියුණු ඇත්තෝ වෙත්වා!!!🙏🙏🙏❤️🌼

  • @Dew865-h2o
    @Dew865-h2o ปีที่แล้ว +4

    පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!.පාඩම් කරගන්න බැරුව හිත අපහසුතාවයෙන් ඉද්දියි මං මේ බණ පද ඇහුවෙ.හිතට හරි සැනසීමයි දැන්.🙏🙏🙏

  • @IndikaIndika-g1d
    @IndikaIndika-g1d 9 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @SandeepaKaushanSenarathna
    @SandeepaKaushanSenarathna ปีที่แล้ว +8

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 ปีที่แล้ว +58

    කල්‍යාණමිත්‍ර පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා !!! ☸️🌻☸️

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +5

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @dilshanikavindya5854
    @dilshanikavindya5854 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ...ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    සුන්දර දේශනාවක් ස්වාමීනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindarshana6971
    @nalindarshana6971 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @infinityknowledge5828
    @infinityknowledge5828 หลายเดือนก่อน +1

    1 akusal duru karla kusal wadana wiriiya (වීරිය)
    2 සිහිය
    3 සමාධිය
    4.දමනය
    5. ප්‍රඥාව
    6.ශ්‍රද්ධාව

  • @Travelwithshan94
    @Travelwithshan94 11 หลายเดือนก่อน

    මගේ ජීවිතෙ තුල මගේ සිත ගලවාගත නොහැකි වූ පව් වලින් සිත ගලවගන්න මේ ස්වාමින් වහන්සේගේ දහම් දේශනා ඉවහල් වුනා.බෙහෙවින් ස්තූතියි ස්වාමීන් වහන්ස 🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf ปีที่แล้ว +2

    පිං වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...

  • @visaldevinda7115
    @visaldevinda7115 11 หลายเดือนก่อน +1

    හිත දියුණු කර ගන්නට හිතට හයියක් වීරියක් අවබෝධයක් සිහියක් සියලු සත්වයන් හට හැකි වේවා

  • @amilaranasinghe-qb3wu
    @amilaranasinghe-qb3wu ปีที่แล้ว +2

    සාදු.. සාදු.. සාදු🌼🌼🌼🌼🌼

  • @udeniabeyrathne6337
    @udeniabeyrathne6337 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා.

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🌺🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @tharuu5509
    @tharuu5509 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ වහන්සේගේ දේශනා නිසා හිතට ගොඩක් සැනසිමක් දැනෙනවා මට

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ...
    මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ..
    සියලු සත්වයෝ අනන්ත බුදුගුණ බළෙන් සුවපත් වෙත්වා ....

  • @nilminihewage3682
    @nilminihewage3682 ปีที่แล้ว +1

    ඔබ වහන්සේලා මිහිපිට වැඩ සිටින දෙවිවරු... මාගේ නමස්කාරය මේ මහා සංගරත්නයට උත්තමාචාරය වේවා... සාදු සාදු සාදු

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු .සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @ChandihandiCraft
    @ChandihandiCraft ปีที่แล้ว

    සාදු සාදු සාදු දීර්ඝායු වේවා ස්වාමීනී

  • @nimanthiwm7876
    @nimanthiwm7876 7 หลายเดือนก่อน +1

    සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @DTgirl2005
    @DTgirl2005 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏 උතුම් ත්‍රිවිධ රත්නයට හැමදාම මාගේ නමස්කාරය වේවා 🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ මේ දහම් දේශනා අහන්න ලැබීම නිසා මට මගේ ජීවිතේ ගොඩාක් සුවපත් කරගන්න පුලුවන් උනා.... ඔබවහන්සේටත් සෙත් වේවා උතුම් නිර්වානය කරා ලගා වීමට මේ පින් හේතු වේවා 🙏🙏🙏

  • @sammanihansika5079
    @sammanihansika5079 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..🙏

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว +1

    Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranin අනන්ත ආශිර්වාදය Selasewa

  • @arundathinishadi716
    @arundathinishadi716 ปีที่แล้ว

    සාදු සාදු සාදු🌺🌼🙏❤

  • @sanka123max
    @sanka123max ปีที่แล้ว

    ඔබ වහන්සේගේ විඩීයෝ බලා මගේ හිත හදාගන්නවා ඒත් තව මොහොතකින් මම අහපව් දුක් වෙනවා මම කොහොම හරි ඔබවහන්සේගේ බණ ටික අහලා මම සුවපත් වෙන්න උත්සාහ කරනවා හාමුදුරුවනේ.ඔබ වහන්සේට මතු සංසාරේට පවා අපේ හිත් අදන පිං ලැබේවා

  • @shehanikaweeshagamage586
    @shehanikaweeshagamage586 6 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි අපේ ස්වාමීන්වහන්ස උතුම්වූනිර්වාණයම අවබෝධ වේවා🙏🏻🙏🏻🙏🏻

  • @HksachiniSachi
    @HksachiniSachi ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!🙏🙏🙏🙏🌎

  • @Nadeekapremarathna-r6o
    @Nadeekapremarathna-r6o ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා නිරෝගී සුවය ලැබේවා

  • @DamEnglishAcademy
    @DamEnglishAcademy ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @Lazancruise
    @Lazancruise ปีที่แล้ว

    ගොඩාක් පින්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏

  • @World.pg123
    @World.pg123 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

    බුදුසරණයි ....! 💐💎🌈️🌻🙏🌹❤️👍🌸🌼🌺💮❄️💐💎🌈️🌻🙏🌹❤️👍🌸🌼🌺💮❄️💐💎🌈️🌻🙏🌹❤️👍🌸🌼🌺💮❄️💐💎🌈️🌻🙏🌹❤️👍🌸🌼🌺💮❄

  • @harshachamara4942
    @harshachamara4942 ปีที่แล้ว +1

    උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏

  • @harshanikumari5463
    @harshanikumari5463 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කරන උතුම් බන පද ජීවිතය ලස්සන කරනවා..🙏🙏🙏✨️✨️

  • @imalshikamadushani655
    @imalshikamadushani655 ปีที่แล้ว +1

    🙏🙏🙏 ස්වාමින්වාහන්සෙට තෙරුවන් සරනයි .

  • @NN-qx2qj
    @NN-qx2qj ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    අපගේ පින්වත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ .🙏🙏🙏

  • @wan8657
    @wan8657 ปีที่แล้ว +2

    දියුණුවන හිතක ලක්‍ෂණ නම් ශ්‍රද්ධාව,ශීලය,සිහිය,සමාධිය හා ප්‍රඥාවයි❤❤❤ විද්‍යාත්මකව පහාදා නිමකල නොහැකි ඉමක් කොනක් නැති අපරිමිත විශ්වයක ආරම්භයක් අවසානයක් නැති කාලය ගලායාමක අතරමැද බිහි වූ මිනිසාට ලැබුණු මනස නම් ත්‍යාගය නිසි පරිදි වටහා ගැනීමට දැනුම ලබාදුන් ඒ උත්තම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤❤❤

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේද නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරයවේවා....!!💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @sudarigamaarachchi
    @sudarigamaarachchi ปีที่แล้ว

    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏සාදු සාදු සාදු

  • @durshanilki6794
    @durshanilki6794 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    ඔබ වහන්සේට සුවසේ ම ධර්මාවබෝධය වේවා 🙏🙏🙏

  • @sandalianuththara2020
    @sandalianuththara2020 ปีที่แล้ว

    සාදු...සාදු.....සාදු.....

  • @dinnaworldcup
    @dinnaworldcup 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 ปีที่แล้ว +1

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏

  • @Kwt20
    @Kwt20 2 วันที่ผ่านมา

    Teruwan saranai apehamudurwan wahanseta sadu sadu sadu sadu

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว

    නිදුක් නිරෙගි සුවයම ලැබෙවා අපේ හාබුරැවන් වහන්සේට තෙරැවන් සරනයි

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා එකකට එකක් ජීවිතයට වැදගත්. මම සෑම ධර්ම දේශනාවක්ම අහනවා.

  • @samanthifernando6605
    @samanthifernando6605 ปีที่แล้ว

    මම ගොඩක් මගේ හිත හදාගත්තා. ඔබ වහන්සේට මගේ නමස්කාරය.

  • @Cinemaworld99737
    @Cinemaworld99737 ปีที่แล้ว

    බොහොම පින් ඔබවහන්සෙට ජීවිතෙ තෙරුම් ගත්ත යම් තරමකින් හරි ඔබවහන්සෙ නිසා සාදු සාදු සාදු

  • @synergyelectronic373
    @synergyelectronic373 ปีที่แล้ว +4

    පුදුමාකාර ගෞරවයක් ඔබ වහන්සේ ගැන තියෙන්නේ . සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුම ලැබේවා ලැබේවා 🥺🌈🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️☸️

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 หลายเดือนก่อน

    නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @Kavee__girl
    @Kavee__girl ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස .....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....සාධු සාධු සාධු 🙏🙏🙏

  • @gayandinesh4792
    @gayandinesh4792 ปีที่แล้ว

    ඔබ වහන්සේ හන්ද අපිත් සසරෙන් එතෙරවෙයි.ඔබ වහන්සේ සමගම.තෙරැවන්සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 ปีที่แล้ว

    සාදු 🙏🌼සාදු🙏🌼 සාදු 🙏🌼

  • @doc4321
    @doc4321 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🌼

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 ปีที่แล้ว +1

    Sadu sadu sadu teruvansarani ape suvaminvahanse namobuddaya.

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏
    ශ්‍රද්ධාව 🙏, වීර්‍ය 🙏, සිහිය 🙏, සමාධි🙏, අවබෝධය සියලු දෙනාටම ලැබේවා🙏🙏 .
    ආපෙ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏 .
    තෙරුවන් සරණයි 🙏🙏

  • @danutharangani1416
    @danutharangani1416 ปีที่แล้ว

    නමෝ බුද්ධාය..!! 🙏🙏🙏

  • @joos2004
    @joos2004 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු! තෙරුවන් සරණයි හාමුදුරුවනේ!🙏🏻

  • @kanthirathnayaka3836
    @kanthirathnayaka3836 ปีที่แล้ว +1

    NAMO Buddaya 🙏🙏🙏
    Sadu sadu sadu 🌹🌹🌹

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏❤️✨

  • @Shehara19
    @Shehara19 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ....🙏✨

  • @RuviniThakshala
    @RuviniThakshala ปีที่แล้ว

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට !

  • @Anu._
    @Anu._ ปีที่แล้ว

    සාදු...සාදු...සාදු!!!🙏🙏🙏

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 ปีที่แล้ว

    Namo Buddhaya 🙏🙏🙏 apge pinwath sawmin wahanseta namaskara wewa ☸️☸️☸️

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @shiromimoragoda4235
    @shiromimoragoda4235 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා.

  • @videosonghub2980
    @videosonghub2980 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!

  • @GihanLakmal-rd9td
    @GihanLakmal-rd9td ปีที่แล้ว

    තෙරුවන් සරනයි ......🙏

  • @dilupathushara8421
    @dilupathushara8421 ปีที่แล้ว

    ස්වාමින්වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටමත් බොහොමත් පින්

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nethmivihanga6600
    @nethmivihanga6600 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @vishfdo2002
    @vishfdo2002 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 💜️🙏☘️🌺🌸

  • @tharindunamal1977
    @tharindunamal1977 ปีที่แล้ว

    hithata harima nidahasak danenawa hamuduruwane oba wahansege wadan ahuwama😊

  • @ishanmaduranghe593
    @ishanmaduranghe593 ปีที่แล้ว

    Pinwath swamin wahanseta yahapathakma wewaaaa 🙏🙏🙏🙏

  • @umeshinavodani
    @umeshinavodani ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane. Oba wahansege bana walin jeewithaye godak Dewal hadagatta.. 🌸🙏🙏🙏✨

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 ปีที่แล้ว

    සාදූ ,සාදූ ,සාදූ 🙏

  • @udeniabeyrathne6337
    @udeniabeyrathne6337 8 หลายเดือนก่อน

    Oba wahanseta mage namaskarayama wewa . SADU SADU SADU!!!