Culture of Sri Lanka - පත්තිනි නර්තනය - ලක්ෂ දෙකකට වැඩි පිරිසක් බලපු - Gammadu Paththini Nartnaya.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 463

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +67

    (((පිං ඇති මහා සත්පත්තිනි දේමෑණියන්ගේ පිහිටෙනි මට වැළදුනු අංශභාග අසනිපත් මගෙ ශරිරයේ සුයලුම අසනිපත් ඉක්මණින් සදහටම සුවවෙිවා!!! 🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @sunithamalani8768
    @sunithamalani8768 3 ปีที่แล้ว +62

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියළුම ලේකවසින් ට 🌷🌷🌷සාදු සාදු සාදු 🌷🌷🌷

  • @hasithadhilshan4624
    @hasithadhilshan4624 3 ปีที่แล้ว +43

    පත්තිනි මෑණියනි අපේ රටට ඔබ තුමියගේ බැල්ම වැටී රටටම ලෝකයටම ඔබ තුමියගේ පිහිට ලැබේවා

  • @jnethmipramesha9533
    @jnethmipramesha9533 3 ปีที่แล้ว +46

    කවි ටික නම් ලස්සනයි ............ සියලුම දෙනා ට පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!

    • @gayaniwasna6756
      @gayaniwasna6756 2 ปีที่แล้ว

      මේ පත්තිනි හෑල්ල නෙද හරිම ලස්සනයි නේ අනේ

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +49

    සියලුම ලෝකවාසීන් ටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි සෑම සියලුදෙනා ටම නිදුක් නිරොගි වේවා
    ...

  • @senithadithya244
    @senithadithya244 2 ปีที่แล้ว +8

    මාර ලස්සනයි කවි ටික දහ සැරයකට වඩා ඇහුවා😀
    සියලු ලෝක වාසීන්ට සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 3 ปีที่แล้ว +46

    පත්තිනි මෑණියන් ගෙ පිහිටයි මගේ පවුලේ අයත් සියළුම දෙනාට එතර ඉන්න මටත් පත්තිනි අම්මා ගේ පිහිටයි සියලුම දෙනාටම කිසිම කරදරයක් නොවේවා තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🇧🇭🇱🇰 මම බහරෙන් සිට

  • @threeshows4179
    @threeshows4179 3 ปีที่แล้ว +45

    සියලු දෙනාටම පත්තිනි අම්මාගේ පිහිටයි... 🙏🙏

    • @hashinihashini8393
      @hashinihashini8393 3 ปีที่แล้ว +3

      පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ දරැපල සිහිනය සැබෑ වේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් ලැබේවා

    • @සංජුසංජුවා
      @සංජුසංජුවා 2 ปีที่แล้ว

      🙏🙏

    • @සංජුසංජුවා
      @සංජුසංජුවා 2 ปีที่แล้ว

      🌹🌹

  • @hiruni2900
    @hiruni2900 3 ปีที่แล้ว +30

    මගේ පවුලේ සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ආක්ෂාව ලැබේවා .

  • @wentv5021
    @wentv5021 3 ปีที่แล้ว +27

    බුදු සරනයි මගේ රත්තරන් බුද්ධ දේශයට 🙏🙏🙏🙏🙏🙏

  • @avishkamaduwantha9061
    @avishkamaduwantha9061 2 ปีที่แล้ว +13

    ඔබ සැමට පත්තිනි මෑණියන් ඇතුළු සියලුම දෙවි පිහිටෙන් සෙතක් ශාන්තියක් අත් වේවා

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 3 ปีที่แล้ว +43

    මගේ පත්තිනි අම්මගේ පිහිටයි හැමදෙනාටම 🙏🙏🙏🙏🙏

  • @GHOSTGAMING-cs6cw
    @GHOSTGAMING-cs6cw 3 ปีที่แล้ว +29

    ලෝක වාසි හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 3 ปีที่แล้ว +38

    අපේ ස0ස්කෘතියට ඇතුළත්ව ඇති පත්තිනි නැටුම නියම පතිනියකගේ ඇදුම් ආයිත්තම් වලින් සැරසී ලස්සනට රගදක්වන එක හරිම සතුටට කාරණයක් .ස0කර නැති මේ වගේ දේවල් කරන අයට ශීර්ෂ ප්‍රණාමය ! හරිම ලස්සනයි .නෙතට රසදුනක්!.

    • @Sawo-500
      @Sawo-500 3 ปีที่แล้ว +1

      කොහෙද යකෝ මේවා අපේ උරුමය වෙන්නෙ. පත්තිනි දෙවියෝ ලංකාවේ කෙනෙක් ද

    • @nalinudena3250
      @nalinudena3250 3 ปีที่แล้ว +3

      @@Sawo-500 issella uba hitapan uba lankaweda kiyala

  • @gala-865
    @gala-865 3 ปีที่แล้ว +24

    මගෙ පුතු ඇතුළු සැමට සත්පත්තිනි දේවමෑණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි

    • @gaminigallage3212
      @gaminigallage3212 3 ปีที่แล้ว

      Uh"l"

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Mage darumunu sayalu denatà itumu pathani ammage phtama labewa🙏🙏🙏🙏🙏🙏

  • @ggfgggg2391
    @ggfgggg2391 2 ปีที่แล้ว +16

    අපේ පවුලේ සියලුම දෙනාට පතිනි මැණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +14

    (((🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏 පිං ඇති මහා සත්පත්තින දේවමෑණියන්ට මතුබුදුබව ලැබෙිවා!!!!!!"🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @Ruhifashion6996
    @Ruhifashion6996 3 ปีที่แล้ว +11

    ලෝකවාසීන් සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!!

  • @dinethnethsara8984
    @dinethnethsara8984 ปีที่แล้ว

    දැනට 10 පාරක් විතර බැලුවා තෙරුවන් සරනයි

  • @අකුරුරූප
    @අකුරුරූප 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඒ ශිල්පීන්හට ශාන්ති කර්මයක මම දුටුව ඉහලම කවිගායනාව මෙය

  • @MaduwantiJayasoma
    @MaduwantiJayasoma 2 หลายเดือนก่อน

    කට හඩ හරි ලස්සනයි

  • @KashapaLakshana
    @KashapaLakshana 3 หลายเดือนก่อน

    මන් මේක සිය පාරක් විතර ඇහුවා. මාර ලස්සනයි කටි ටික. ඇදුම් , නැටුම ඔක්කොම ගොඩක් ලස්සනයි සංස්කෘතිකයි.

  • @Nilusa-k4w
    @Nilusa-k4w 3 หลายเดือนก่อน

    man dekka lassanam paththini narthanaya lassanai katahada godak lassanai pathhthini meniyange pihitai ❤❤❤

  • @ShAdoW-ku5or
    @ShAdoW-ku5or 10 หลายเดือนก่อน

    සත්පත්තිනි මෑණියන්ට මතු බුදු බව ලබාගැනීමට පිරිමි ආත්මයක් ලබාගැනීමට මා මෙතෙක් කරන ලද සියලුම පින් පූජා වේවා.

  • @tharindhudhananjaya4102
    @tharindhudhananjaya4102 3 ปีที่แล้ว +1

    මේ අහන කී වෙනි පාරද කියලවත් මතක නෑ.. ඒ තරමට ඇහුව.. අහන්න අහන්න ලස්සනය.. පත්තිනි මෑනියන්ගෙ සරනයි.. මෙවැනි දේ පල කරන ඔබට..

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว +1

    පත්තිනි දේවිය ගෙ පිහිටෙන් සියලු ලෝක වාසී සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @කොත්මලේබන්ඩාර
    @කොත්මලේබන්ඩාර 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏☸🌎✨✨✨ ලස්සනයි කවි ටික .වේසා මැඩිමේ කවි.

  • @sdaruwanproduction5305
    @sdaruwanproduction5305 3 ปีที่แล้ว +7

    පත්තිනි කවි හරිම අලoකාරයි🙏🙏

  • @maleesharansarani9558
    @maleesharansarani9558 3 ปีที่แล้ว +1

    මතු බුදුබව පතනා පත්තිනි අම්මේ....මේ පිං ගෙන කොරෝනා උවදුරෙන් ලෝවැසියන් බේරාදී...සියල්ලන්ගෙ දුක් දිවැසින් බලා පිහිටවනවයි....🙏🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎

  • @kaweeshadilshan3050
    @kaweeshadilshan3050 3 ปีที่แล้ว +3

    මාර ලස්සනයි කටහඩයි කවි ටිකයි

  • @Yasijosivlogs
    @Yasijosivlogs ปีที่แล้ว

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් අපගේ වෙලද වියාපාර දියුණුවෙන් දියුණුවටම පත් වේවා ඒ වගේම මගේ බුදු මැදුර සකසා ගැනිමට අවශ්‍ය උපකාර ලැබේවා.🙏

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 3 ปีที่แล้ว +4

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් උනාට හරිම ආසාවෙන් බැලුවා සියලු දෙනාට සෙතක්ම වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @gayaniwasna6756
    @gayaniwasna6756 2 ปีที่แล้ว +9

    මගේ පත්තිනි අම්මගේ පිහිට ලැබේවා.......................

  • @nalakaranatunga9298
    @nalakaranatunga9298 20 ชั่วโมงที่ผ่านมา

    සියලු දෙනාටම සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය, පිහිටිම ලැබේවා!!!!!!🙏🙏🙏

  • @Sandusandu2288
    @Sandusandu2288 2 ปีที่แล้ว +1

    🙏🙏 සියලුම දෙනාට පත්තිනි දේව මෑණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 අපේ පැත්තෙ දේවාලෙකත් මේ කෙනාම පත්තිනි දේවියට ඇන්දා ගොඩක් ලස්සනයි කවි ගායනාව 🙏🙏🙏

  • @madushikamadumali6161
    @madushikamadumali6161 2 ปีที่แล้ว +1

    කවි ටික ගොඩාක් ලස්සනයි පත්තිනි දෙවි පිහිටයි

  • @nalakaranatunga9298
    @nalakaranatunga9298 20 ชั่วโมงที่ผ่านมา

    සියලු දෙනාටම සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය, පිහිටිම ලැබේවා!!!!!!❤

  • @agsamantha9760
    @agsamantha9760 3 ปีที่แล้ว +3

    කවි ලස්සනයි අයෙ අයේ අහන්න හිතෙනවා..

  • @pinky5225
    @pinky5225 10 หลายเดือนก่อน

    පත්තිනි මෑනියනි මතු බුදු වන්න පිරිමි ආත්මයක් ලබන්නට හැකි වේවා ❤️ පිං අනුමෝදන් වේවා 🙏🙏

  • @subodanipremathilaka3563
    @subodanipremathilaka3563 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🙏🙌 පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා සැමට ❤🙏🙏🙌🙏🙌

  • @ruwanchamara-rl3yu
    @ruwanchamara-rl3yu ปีที่แล้ว

    හරිම ලස්සනයි .🙏🙏🙏🙏🙏

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +7

    මාගේ පවුලේ සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා වේවා ...

  • @ashokaashoka6503
    @ashokaashoka6503 3 ปีที่แล้ว +2

    පත්තිනි මනියන්ගෙ පිහිට අශිර්වාදය ලබෙවා මගේ දරුවන් ආරක්ෂා වෙවා .සියලු ලෝවාසි සියලු දෙනාම නිරොගිව සුවපත් වෙිවා 🙏🙏🙏🙏

  • @amithjayatissa9066
    @amithjayatissa9066 2 ปีที่แล้ว

    පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිට බැල්ම රැකවරණය සැමට ලැබෙවා . තෙරුවන් සරණයි...... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @indraniindrani4335
    @indraniindrani4335 2 ปีที่แล้ว +3

    අපේ මවිබිමෙ සියලුම දෙනාට සත් පත්තිනි අමිමාගේම පිහිටයි..🙏🙏🙏

  • @neethapriyani9530
    @neethapriyani9530 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා මේක...ගොඩක් ස්තූති හැමෝටම 😍😇

  • @apeksha5202
    @apeksha5202 3 ปีที่แล้ว +5

    සියලු දෙනාටම පත්තිනි මෑණීයන්ගේ පිහිට ලැබේවා..!

  • @hdhdie1939
    @hdhdie1939 3 ปีที่แล้ว +11

    ඔබ සැමට පත් ති අම්මා ගේ පිහිටයි

  • @roini.rokini9072
    @roini.rokini9072 3 ปีที่แล้ว +2

    Maga pattini අම්මාගේ පිහිටන් maga දුවගේ pasnaya බරයි pattini අම්මාට

  • @nadeeshanibasnayaka2559
    @nadeeshanibasnayaka2559 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද ලැබේවා ....සියලුම කටයුතු සාර්ථකත්වයට path වේවා ..

  • @akilamadushan3615
    @akilamadushan3615 2 ปีที่แล้ว +3

    අපේ පවුලේ සියලු දෙනාට සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🌷🌷

  • @MaduMadushanka-vy8bp
    @MaduMadushanka-vy8bp 3 หลายเดือนก่อน

    පින් සිදුවේවා .

  • @gayaniwasna6756
    @gayaniwasna6756 2 ปีที่แล้ว +1

    අනේ ඔයා හරිම ලස්සනට කරනවා ඔයට ගොඩාක් පින්

  • @zain66zain61
    @zain66zain61 3 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ට බුදුබව ලැබේවා 🙏🙏🙏

  • @chathuchathuri7327
    @chathuchathuri7327 3 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගෙ පිහිට මගේ පවුලේ සැමට ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @seelawaralakubura1258
    @seelawaralakubura1258 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි දෙව් පිහිටයි

  • @OsmanOsman-hl6vz
    @OsmanOsman-hl6vz 2 ปีที่แล้ว

    Jayawewa budusarani budusarani

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +9

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි...🙏🙏🙏

  • @samanthawijayarathna463
    @samanthawijayarathna463 2 ปีที่แล้ว +2

    Ane එ කට හඩ 🤗🤗

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว

    පින් ඇති පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ශරීරයට කර අණවිණ දුරැ වේවා,

  • @lakshaneranga2433
    @lakshaneranga2433 2 ปีที่แล้ว

    මතු බුදු බව පතන පත්තිනි මැණියන්ගෙ පිහිටයි , මේ ලෝ සියලුම දෙනට

  • @lasikadesilva6178
    @lasikadesilva6178 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි පත්තිණි මැණියන්ගේ පිහිටයි

  • @milanimendis3401
    @milanimendis3401 2 ปีที่แล้ว

    පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා ලෝක වාසී සියලු දෙනාට

  • @janiiproductionjstyle2511
    @janiiproductionjstyle2511 3 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. සුභ ගමනක්. මම ජනී ප්‍රඩක්ෂන්

  • @nihalgamini8753
    @nihalgamini8753 ปีที่แล้ว

    කටහඬ අහගෙන ඉන්න් හාසයි මාරම ලස්සනයි

  • @mrpathme828
    @mrpathme828 3 ปีที่แล้ว +1

    Paththini ammage pihitayi..

  • @wasananadee
    @wasananadee 8 หลายเดือนก่อน

    මගේ පත්තිනි අම්මගෙ පිහිටෙන් මගේ ශමිල් අයියාගේ ආදරය සෙනෙහස මට ලැබේවා 🙏🙏

  • @erandanipriyanka3503
    @erandanipriyanka3503 3 ปีที่แล้ว +1

    Paththini ammage pihitay.siyalu lo wasiyantath ,mage pawle ayatath,matath paththini ammage pihitay.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +2

    සියලුම දෙනාටම සත් පත්තනි මැණියන් ගෙ පිහිටයි🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘🇶🇦

  • @dhanushimaheshika3217
    @dhanushimaheshika3217 2 ปีที่แล้ว

    Ape paule samata paththini maaniyange pihita labewa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadishapriyadarshani6313
    @nadishapriyadarshani6313 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gilberttabet2692
    @gilberttabet2692 3 ปีที่แล้ว +3

    පත්තිනි දෙවියන්ගේ පිහිටයි සියලු දෙනාටම

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 2 วันที่ผ่านมา

    පත්තිමෑණියන්ගේම පිහිටයි ❤❤❤

  • @jayanjayan7262
    @jayanjayan7262 3 ปีที่แล้ว +6

    පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබේවා

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +1

    Patthinimaniyange pihitai hamotamath mage paule siyalu denatath 🙏🙏🙏🙏

  • @lahiruprasad5376
    @lahiruprasad5376 3 ปีที่แล้ว

    GodK pin lassanata gayana karanava

  • @imashaimasha2791
    @imashaimasha2791 3 ปีที่แล้ว +3

    ලෝක වාසි සැමට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏

  • @nalakadisanayeka8732
    @nalakadisanayeka8732 23 วันที่ผ่านมา

    මහා පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🥺❤

  • @gayaniwasna6756
    @gayaniwasna6756 3 ปีที่แล้ว +1

    Sadu sadu saduuuuuuuu

  • @anushkapunchihewa7562
    @anushkapunchihewa7562 3 ปีที่แล้ว +1

    Mamath gammadu natanawa eth me vage paththini nam dakke na paththini pihitai

  • @tharushipramodya8656
    @tharushipramodya8656 2 ปีที่แล้ว

    පින්වත් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් සියල්ලන්ටම යහපතක්ම වේවා!!!

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว

    Lassanai kavitika nam

  • @gamingsonic834
    @gamingsonic834 3 ปีที่แล้ว +3

    ලොක වාසි සියලු දෙනාටම පත්තිනි මෑනියන්ගේ පිහිටයි

  • @bluebird1819
    @bluebird1819 3 ปีที่แล้ว +1

    දකුනු ආසියාවේ ලස්සනම සංස්කෘතිය

  • @IroshaRathanyaka-gq6qf
    @IroshaRathanyaka-gq6qf 10 หลายเดือนก่อน

    Paththini amme harima lassanaii

  • @OLBatch-gc3oe
    @OLBatch-gc3oe 2 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් තත්පරයක් පාසා ලොව සිටින කොවිඩ් රෝගීන් සුව වේවා.
    මගේ රටට පත්තිනි මෑණියන්ගෙ පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏

  • @sdaruwanproduction5305
    @sdaruwanproduction5305 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤️

  • @janathili7113
    @janathili7113 2 ปีที่แล้ว

    සත් පත්තිනි අම්මා පිහිටයි

  • @jayakanthiwelivita8984
    @jayakanthiwelivita8984 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @isharadilshan7800
    @isharadilshan7800 3 ปีที่แล้ว

    Pattini amma pihitai .obathumata thawa thawa shakthiya labewa.dirgayu weeva

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว

    මගේ රටටත් ලක් වාසි ලෝක වාසි සියලුම දෙනාටම satpattini ammage pihitai

  • @ranaSLclashOC
    @ranaSLclashOC 3 ปีที่แล้ว +4

    තව දාන්න මේ වෙග් සම්පුර්න ඒවා💝💝💝

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว

    Harima lassanai

  • @Nelunikathathsarani
    @Nelunikathathsarani 2 ปีที่แล้ว

    Matath mage පවුලේ සියලු දෙනාටත් පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @jayanthamaddu5605
    @jayanthamaddu5605 3 ปีที่แล้ว

    Paththini maniyange pihita labewa siyalu lokawasi hama kenektama🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @sandalirasanjali892
    @sandalirasanjali892 2 ปีที่แล้ว

    Lokawasi siyalu denata patthini meniyoge pihitai 🙏🏼🙏🏼🙏🏼

  • @Hansanirathnasooriya
    @Hansanirathnasooriya 2 ปีที่แล้ว +1

    Korona rogayen pelisitina siyaluma minisunta paththini dewidunge pihita arakshawa labewa 🙏🙏

  • @lisanjayakodi8396
    @lisanjayakodi8396 2 ปีที่แล้ว +1

    සියුලු දෙනට පත්තිනි දෙවිපිහිටයි ....

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @jinendrakiriella8940
    @jinendrakiriella8940 3 ปีที่แล้ว +1

    Pantini මෑණියන්ගේ පිහිටායි