Sansarini - සංසාරිණී | Episode 350 | 2024-07-16 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 520

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 หลายเดือนก่อน +222

    රමේෂ්ගේ අදහස් අනුව කටයුතු කරන ශේන් වැනි පුද්ගලයාට අමෝදිව සමාගේ වසඟයට ගන්නට නොහැකිවෙයි. එම හේතුව නිසා ඇයව පැහැරගෙන එන්නැයි පැවසුවත් රමේෂ් ඊට අකමැතිවෙයි. ඇලන්, ලීලාට පවසන්නේ ආදිත්‍යයට ගැලපෙන්නේ අමෝදි බවත්, ඇයව විවාහ කර දුන්නා නම් අදටත් ආදිත්‍ය ජීවතුන් අතර සිටින බවත් පවසයි. ඇයට මේ සත්‍යය වැටහුනේ නැති නිසා කණගාටුවෙයි. ලීලාටද මේ වෙනුවෙන් කලහැකි දෙයක් නොමැති නිසා, ඇලන්ව සනසවන්නට කටයුතු කරයි. වර්ණගේ සහ තුශීගේ මංගල දිනය වෙනුවෙන් සියල්ල සූදානම් කර ඇති අතර වර්ණගේ දෙමාපියන් තවමත් නොපැමිණීම ගැන කෝපයෙන් බලාසිටියි. රමේෂ්ගේ අදහස් ව්‍යාර්ථ වේවිද? වර්ණගේ විවාහය සිදුවේවිද? ප්‍රශ්නාර්ථ බොහෝමයක් අතර කතාව කෙසේ ගලා යාවිද... අද එතැන් සිට..

  • @Nilakshi-h8w
    @Nilakshi-h8w 3 หลายเดือนก่อน +403

    අනේ ෂේන්ලා දෙන්නෙක් දාල ලස්සන කතාව කැත කරන්න එපා😢

    • @NethmiTharushika-tm9vo
      @NethmiTharushika-tm9vo 3 หลายเดือนก่อน +3

      Ow appiriyai blannath 🤢

    • @seedewijayamanna1410
      @seedewijayamanna1410 3 หลายเดือนก่อน +4

      ane ow kathawa apa karanawa dabal acting dala

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +2

      එක්නේ😊

    • @ddd-j3j5g
      @ddd-j3j5g 3 หลายเดือนก่อน +1

      ශෙන් ලා දෙන්නෙක් ඉන්න කොහොමද ශෙන් එහෙම ගැහැණු ළමයෙක් අල්ලා නෑ කියලා නෙද කතා වෙ ගියෙ

    • @athalmuththa2951
      @athalmuththa2951 3 หลายเดือนก่อน +2

      😢

  • @TA120-x9h
    @TA120-x9h 3 หลายเดือนก่อน +958

    ෂේන් ට ආදරේ කරන ෆෑන්ස් ලා ටික කෝ 👍👌❤

  • @DumithGayan-z2w
    @DumithGayan-z2w 3 หลายเดือนก่อน +127

    අනේ ඇත්ත ශේන්වයි අමෝදිවයි ඉක්මට එකතු කරන්න නැත්තන් කතාව බලන එකත් එපා වෙනෝ🥺

    • @manorikawshalya3217
      @manorikawshalya3217 3 หลายเดือนก่อน +1

      ඔව් අනේ ... ඇත්ත දෙන්නා එකතු කරන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +560

    ආපහු අමෝදිවයි ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ😢

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +141

    ශේන් අමෝදි එකතුකරන්න කෝ❤❤❤❤❤❤😢😢😢😢

  • @sadamalifrando1302
    @sadamalifrando1302 3 หลายเดือนก่อน +67

    තුශී වරුණව මැරි කරනවට වඩා හොඳයි ගලක් බැඳන් මුහුදේ පනිනවා ගොබ්බ වරුණ ☺️☺️☺️☺️☺️

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 3 หลายเดือนก่อน +69

    අනගි ❤තුශි
    යාලුවො දෙන්නා එකට දැක්කෙ කොච්චර කාලෙකින්ද මුල ඉදන්ම තුශිත් ගොඩක් අනගිට උදව් කරානෙ ඉස්සර නම් කතාවෙ හරි ලස්සනට තුශි අනගි friendship එක පෙන්නුවා දැන් ඒ මොකුත් නැනෙ දැන් වත් එක කතාව ඇතුලෙ කතා දහයක් වගෙ නැතුව එක ට්‍රැක් එකකට අරන් කතාව ගෙනියන්නකො

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +278

    රමෙිශ්වයි,අලුත් ශේන්වයි මල ජරාවක් කියල හිතන අය කෝ,,ලස්සන ආදරයක් විනාශ කරනව,කතාව බලන්න එපා වෙනව😢😢😢

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 3 หลายเดือนก่อน +49

    ඇමැන්ඩා එකම ඇදුම පිටින් දවස් ගානක් fresh පිට ඉන්නවා ඒකට මන් උදේ ගෙදරින් ගියාම හවස එන ව්දිහ මතක් වෙන්වා😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +28

    ශෙන්ලා දෙන්නෙක් ගෙනත් හරිම අහිංසක ලස්සන ආදර කතාවක් විනාශ කලා අමෝදි හරිම පව්

  • @anushadhanu5564
    @anushadhanu5564 3 หลายเดือนก่อน +107

    රමේශ් එක්ක ඉන්න ශේන් අයින් කරන්නකෝ

  • @Sithu_Girl18
    @Sithu_Girl18 3 หลายเดือนก่อน +70

    අනේ අමෝදී අහු උනාද. පවු ෂේන් 💔😢

  • @HasHFxFx
    @HasHFxFx 3 หลายเดือนก่อน +20

    මොනවා වුනත් ටනාෂා ගේ රඟපෑම නම් විශිෂ්ඨයී ❤ඒ චරිතය හොදට කරනවා ❤😂 පිස්සු 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +183

    පේන් අමෝදි කතාවෙි අන්තිමට බදිනවට කැමති අය කෝ අනගි තිහස්වර වගේ

  • @tkcmadhurangi9834
    @tkcmadhurangi9834 3 หลายเดือนก่อน +47

    කොහොම වුණත් ඇමැන්ඩා සුපිරියට act කරනවා එයාට දෙන චරිත ❤

  • @DananjayaSrinath-gj7kl
    @DananjayaSrinath-gj7kl 3 หลายเดือนก่อน +10

    අලුත් ශේන්ව අයින් කරන්න කතාව කන්න එපා...😢

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 3 หลายเดือนก่อน +35

    අම්මෝ වර්නයා අපේ බඩජාරී පෙරේත හැත්තගේ පලවෙනියා එනවා😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +102

    තිහස්වරගෙයි,අනිගිගෙයි ආදරේ ඇත්තටම හරිම අදරණීයයි❤ඒ දෙන්නට කැමති අය ⁣ඉන්නවද❤

  • @ThyagaPerera
    @ThyagaPerera 3 หลายเดือนก่อน +11

    කොහෙටවත් නැති දේවල් කතාවට දාලා කතාව අදින එකෙන් වෙන්නෙ චරිතවල කොලිටි එක අඩු වීම. ගොඩක්ම අමෝදිගෙ චරිතය😢. ෂේන්❤අමෝදි ඉක්මනින් එකතු කලොත් හොඳයි😍❤️

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 3 หลายเดือนก่อน +1

      මේ කතාවෙ කොලිටිය නැති වෙලා දැන් කොයි කාලේද මේක මහා අතාත්වික කතාව ක්

    • @ThyagaPerera
      @ThyagaPerera 3 หลายเดือนก่อน

      @@ShehaniRashmika-ff3ez ඇත්ත තාත්වික නෑ🥲🥲ඉන්දියන් ටෙලිඩ්‍රාමා එකක් වගේ දැන්

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 3 หลายเดือนก่อน +13

    අනේ ඇත්ත ශේන්වයි අමෝදිවයි එකතු කරන්නකෝ ප්ලීස්
    ශේන් ❤️ අමෝදි

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 3 หลายเดือนก่อน +26

    අනගී ඔසරිය ට ලස්සනයි ❤

  • @positivethoughts9404
    @positivethoughts9404 3 หลายเดือนก่อน +17

    අයියෝ මේ වර්ණයයි ජිමීයි set කරානම් මොකද

  • @SanjeewaniWedagedara
    @SanjeewaniWedagedara 3 หลายเดือนก่อน +10

    අමෝදි සේන් ලස්සනට ආදරේ කලා ඒ ආදරේට ඇස්වහ වැදුණා.......
    අනේ ඒ දෙන්නා ඒකතු කරන්න 🫶🫶🫶

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +123

    ශේන් වගේ ⁣ඉන්න කෙනාව ආයෙ කතාවට එපා කියල අය කෝ😢😢😢

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน +9

    අමෝදි ආයම රැවටෙයි වගේ එහෙම නොවී ශේන්‍ රාහල්ව හමුවෙන්න ඕනි

  • @FathimaAmana-k7u
    @FathimaAmana-k7u 3 หลายเดือนก่อน +102

    අද ඇමැන්ඩා පිස්සු කෙළින හැටි බලන්න පුලුවන් 😅😅😅😅

  • @HiruniNimasha-dc2fg
    @HiruniNimasha-dc2fg 3 หลายเดือนก่อน +22

    ශේන් නිසාම මිස් නොකර කතාව බලන මම 🥺🫶🏻❤️

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 หลายเดือนก่อน +7

    කෙල්ලෙක් නිසා ෂේන් බල්ලෙක් වෙලා..පාතාලය හොල්ලගෙන ඉනානවා කීවට ඌට මොකුත් කරන්න බෑ...

  • @Madhu3732
    @Madhu3732 3 หลายเดือนก่อน +7

    ශේන් ගේ ඇක්ෂන් ටික මරු 😍😍💖

  • @TPProduction-tv12
    @TPProduction-tv12 3 หลายเดือนก่อน +8

    ඉක්මනට ෂේන් අමෝදී මුණගස්සන්න ෂේන් වගේ කෙනාට අමෝදී රැවටෙනවා එපා වෙලා දැන් කතාව

  • @Anushakumari8182
    @Anushakumari8182 3 หลายเดือนก่อน +13

    අනගි අද ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @hiruninawanshani7859
    @hiruninawanshani7859 3 หลายเดือนก่อน +9

    අනේ මේ ශේන් වගේ ඉන්න අනිත් කෙනා පොලිසියෙන් අල්ලගෙන ශේන්වයි අමෝදිවයි එකතු කරන්නකෝ❤️❤️❤️

  • @subashini8135
    @subashini8135 3 หลายเดือนก่อน +34

    Waruna wada amilawa set karana thibba thushita😊

  • @dananjanisenarathna1696
    @dananjanisenarathna1696 3 หลายเดือนก่อน +8

    ෂේන් වගේ රග පන කෙනා හෙන ආතල් කතා කියන්නේ 😂

    • @ThyagaPerera
      @ThyagaPerera 3 หลายเดือนก่อน

      ඇත්ත. කියන විදිහට මටත් හිනා යනවා😂😂. හෙන ආතල් 😂😂

  • @sammiudumalwaththa7854
    @sammiudumalwaththa7854 3 หลายเดือนก่อน +24

    බොරු සේන් දාලා කතාව කෑවා අනේ

  • @SachiniHansika-j3c
    @SachiniHansika-j3c 3 หลายเดือนก่อน +24

    Ou anea අමෝදියි ශේනුයි එකතු කරන්නකෝ

  • @priyangikanimali8671
    @priyangikanimali8671 3 หลายเดือนก่อน +4

    අ⁣නේ ෂෙන්ට අමෝදිව දෙන්නකො ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +59

    ශේන් කියන අලුතෙන් ආපු හොර ශේන්ව පොලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සතුටින් ⁣ඉන්න ඹිනි කියලා හිතන අය 👍එකක් දන්න ❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +102

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කො😂🎉

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 3 หลายเดือนก่อน +14

    අඩන්නට බැරි නිසා ලෝකයට නොපෙනී
    සමහරක් හිනා යට කදුලු වැල් පමනී
    හිනාවෙන පෙලක් උන් හිනාවට යටවී
    හිතේ තිබු ලොකු දුකක් පිට කරල තිබුනි..💔💔💔

    • @SASINI549
      @SASINI549 3 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 3 หลายเดือนก่อน +10

    මනමාලයා මරු ඇක්ටින් කරන්නේ .😃 හිනා යන්නෙ නැද්ද අප්පා

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 3 หลายเดือนก่อน +2

    ඇමැන්ඩා නියමෙට රගපානවා. මරු

  • @siripalagamage6875
    @siripalagamage6875 3 หลายเดือนก่อน +4

    අනෙ පව් ඇත්ත ෂෙන් amodita ගොඩක් ආදරෙයි

  • @WasanthaSandasili
    @WasanthaSandasili 3 หลายเดือนก่อน +2

    Shenui amodi thamai hodama couple eka❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +15

    අනගි තිහස්වර ❤❤❤❤❤

  • @Madhu3732
    @Madhu3732 3 หลายเดือนก่อน +6

    තුශි පව් ඉතින්.. ඒත් පස්සෙ ප්‍රශ්න ඇති වෙයි කියලා හිතෙනවා ☹️☹️

  • @santysanty7157
    @santysanty7157 3 หลายเดือนก่อน

    අනගි ❤❤❤❤❤

  • @deshikaashani6357
    @deshikaashani6357 3 หลายเดือนก่อน +5

    ඔය ඇත්ත ශේන් නෙවෙයි නේ අපට ඕන ඇත්ත ශෙන්ව අමෝඩිවයි එකතු කරන්න කෝ

  • @Hiruni-n3r
    @Hiruni-n3r 3 หลายเดือนก่อน +6

    ශේන් රහල්ට ❤😘කැමති නිසාමයි කතාව බලන්නෙ මම

  • @kamalsilwa-fi6rp
    @kamalsilwa-fi6rp 3 หลายเดือนก่อน +8

    Yash your acting superb ❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +33

    අමෝදිගෙ හිතේ ශේන් ගැන තියන වැරදි වැටහීම අයින් වෙලා,⁣ඉක්මනින් ඒ දෙන්න එකතු වෙනවට කැමති අය කෝ❤❤❤❤

  • @darshikadilshani3691
    @darshikadilshani3691 3 หลายเดือนก่อน +11

    අනේ මේ අනිත් ශේන්ව අයින් කරන්න මේ කතාවෙන් නියම ශෙන්වයි අමෝදිවයි දකින්න ආසයි අයෙමත් ආදරේන්

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 3 หลายเดือนก่อน +2

    අනේ ඔව් අමෝදි දැම්ම ඔය සේන් එක්ක යන්න එපා හිතහදන් ඉන්න නියම ආදරේ සේන් රාල් එනකම් මේකට රැවටිල යන්න එපා

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 3 หลายเดือนก่อน +3

    අනෙ ඇත්ත ශේන්වයි අමෝදිවයි ඉක්මනින් සෙට් කරන්නකො

  • @sweesha-2526
    @sweesha-2526 3 หลายเดือนก่อน +3

    ශේන් අමෝදි එකතු කරලා ශේන් වගෙ ඉන්න කෙනාගෙ විකාර කොටස් අයින් කරනවා නම් හොදයි

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 3 หลายเดือนก่อน

    ඹව් හැමොගෙම ඉල්ලිම් පරිදි අලුත් සෙන් ව කතාවෙන් අයින් කරන්න

  • @NethmiDasunika-n1g
    @NethmiDasunika-n1g 3 หลายเดือนก่อน +2

  • @chathuranganiwickramarathn2099
    @chathuranganiwickramarathn2099 3 หลายเดือนก่อน +11

    ඇමැන්ඩට දුන්න දඩුවම නම් දැන් ඇති නේද... දකිනකොටත් හරිම දුකයි 😊😊😊

    • @RuwanikaAthukorala
      @RuwanikaAthukorala 3 หลายเดือนก่อน +2

      Madi'adithyawath meruwa okun okkoma

    • @SASINI549
      @SASINI549 3 หลายเดือนก่อน

      ආදී❤අමෝදී ලස්සන ආදරේ විනාස කරටයි අනගිගේ නොඋපුන් බබා ව නැති කරටයි තව දඩුවම් විදින්න ඕනේ ඔහොම වෙලා මදි,💔😢😡🥺

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 3 หลายเดือนก่อน +3

    අපෝ මේ විකාර ශේන්ව ඉක්මනින්ම කතාවෙන් අයින් කරන්න,නැත්තම් අමෝදිට පසුතැවිල්ලක් ඉතිරි වෙයි.ම්

  • @fosfakomari7852
    @fosfakomari7852 3 หลายเดือนก่อน +6

    මරු tusiga මගුල ❤

  • @wardanamahes1368
    @wardanamahes1368 3 หลายเดือนก่อน +6

    මේ ඉන්නේ සේන් නෙවෙයි නේ අමෝදිත් ඒ චරිතෙට අහු උනා අනේ පව් අමෝදී

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 3 หลายเดือนก่อน +4

    ශේන්,රමේශ් දෙන්නම කතාවට ඕනි නෑ.ඇලන්.අමෝදිට තිහස්වරගේ යාලුවාව බන්දලා දෙයි.ඒ දෙන්නා ගැලපෙනවා.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +11

    පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @ShitharaShithara
      @ShitharaShithara 3 หลายเดือนก่อน

      අනේ බන් වැලලෙන්නෙ නැතුව ඉදපන්කො මේකේ

    • @wathsaladilrukshi7871
      @wathsaladilrukshi7871 3 หลายเดือนก่อน

      Ane mage punchita pilikawak mage punchiwath berala denna jesuni amen

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน

    අනගි ඔසරියට හරිම ලස්සනයි ❤❤❤❤❤ අපෝඅමොදි මෙි හොර ෙශ්න්ට අහුඋනා

  • @harshanipiumali5672
    @harshanipiumali5672 3 หลายเดือนก่อน

    ශේන්ලා දෙන්නෙක්ව ගෙනල්ලා ලස්සනට තිබ්බ ආදර කතාවක් විනාශ කරා.ශේන් වගේ ඉන්න කෙනාව පොලිසියට අල්ලන් ඇත්ත ශේන්වයි අමෝදිවයි එකතු කරන්න❤❤.අමෝදිව ආයෙත් රමේශ් එක්කන් යන්නනම් එපා.😢 තිහස්වරයි අනගි වගේ ශේන්වයි අමෝදිවයි එකතු කරන්න ඉක්මනටම ❤❤. ශේන් වගේ කෙනා කතාවෙන් අයින් කරලා දාන්න 🤭🤭❤️

  • @SamaMuthu
    @SamaMuthu 3 หลายเดือนก่อน +1

    එහෙම වුනොත් හොදයි කියල හිතෙනව❤

  • @Nishshankadilsha
    @Nishshankadilsha 3 หลายเดือนก่อน

    අනගියි තිහස්වරටයි දුක් දෙන එක නැවතුනාම ශේන්ටයි අමෝදිටයි

  • @AVsFan2022
    @AVsFan2022 3 หลายเดือนก่อน +15

    ටනාෂාගෙ ඇක්ටින් සුපිරි ❤

  • @ChithraChandi
    @ChithraChandi 3 หลายเดือนก่อน

    අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @lakmalirupasinghw6105
    @lakmalirupasinghw6105 3 หลายเดือนก่อน +9

    මම කැමතිම කෙනෙක් ශේන් දෙන්නෙක් දලා ඒපා කරනවා කතාවම 😕

  • @SenuriKaluarachchi
    @SenuriKaluarachchi 3 หลายเดือนก่อน

    Ane shen....e adare....😞🙏🙏🙏🙏❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +25

    කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

  • @SadarekaSadarek
    @SadarekaSadarek หลายเดือนก่อน

    Anagige lassana ada

  • @BhagyaSahasna
    @BhagyaSahasna 3 หลายเดือนก่อน +3

    ඇමැන්ඩා කොච්චර දවසක්ද එකම ඇදුමෙන් හැබැයි පිස්සු වුනාට සලොන් එකක ඉන්නවා වගේ 😁

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

    මොකක්ද මං දන්නෑ මේ කරන්නේ පිස්සෙක් විදිහට රඟපා මොනවටද මේ පිස්සෙක්ව බැඳගන්නේ

  • @enukaenuka4060
    @enukaenuka4060 3 หลายเดือนก่อน +4

    වර්නයට රජ කම ලැබුණා වගෙ 😂😂😂😂😂

  • @brilliantmuney5225
    @brilliantmuney5225 3 หลายเดือนก่อน +2

    Amodige andum hari kathai. Bageta galawila

  • @ruwanmadhu12345
    @ruwanmadhu12345 3 หลายเดือนก่อน +1

    ඇමෙන්ඩ පව් කොච්චර කලත්😅කලකම් පලදෙනව කියල ඔහොමත් පල දෙනවද😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +25

    ⁣ෂේන් ආදරේ කරන ෆෑන්ස් ලා ටික කෝ 👍👌❤

  • @GayaniLiyanage-l7c
    @GayaniLiyanage-l7c 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 3 หลายเดือนก่อน

    Ane atta shenta amodiwa munagassawannko❤

  • @NethinshaGamage
    @NethinshaGamage 3 หลายเดือนก่อน +1

    ශේන්ගේ රගපෑම ❤❤❤

  • @samanfernando8340
    @samanfernando8340 3 หลายเดือนก่อน +5

    Meka lassabayi kiyana kattiya koo❤

  • @DMvishmi
    @DMvishmi 3 หลายเดือนก่อน +1

    Me drama eka issara hrimA asawen බැලුවා .den ne😢❤lassana krnko drama eka ane

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

    අමෝදිටයි තුසිටයි දෙන්නටම කෙරෙන්නේ හෙන අසාධාරණයක්

  • @SuwarnaMali-n7g
    @SuwarnaMali-n7g 3 หลายเดือนก่อน

    හ්ම්ම්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +6

    මමත් දරැවෙක් බලාපොරොත්තුවෙන් ⁣ඉන්නෙ. මට ආශිර්වාද කරන්න...

  • @MadushikaChamali
    @MadushikaChamali 3 หลายเดือนก่อน +1

    හැමදාම කතාව බලන්නේ ෆෝන් එකෙන්😊😊😊😊

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 3 หลายเดือนก่อน +2

    අමෝදිට ආදරේ දැනෙන්නේ නැත්තේ ....ඒ...ඇත්ත ශේන්...රහල් නෙවෙයි නිසා....අමෝදි පව්....ආදිත්‍යත් නැති උනා....ඇත්ත ශේන්වයි අමෝදිවයි එකතු කරන්න...

    • @SASINI549
      @SASINI549 3 หลายเดือนก่อน

      ඔව් අනේ,💔🥲❤🥺

  • @starbaby7308
    @starbaby7308 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ❤

  • @DevdiAkarsha-xd7dr
    @DevdiAkarsha-xd7dr 3 หลายเดือนก่อน +3

    දැන් නම් ඇමැන්ඩා පවු කියලා හිතෙන්නෙ මට විතරයි ද😢❤

  • @LakiduMadu
    @LakiduMadu 3 หลายเดือนก่อน +1

    අලුත් ශේන්ව පොලිසියට අහුවෙයන් අප්පා.

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 3 หลายเดือนก่อน +2

    Amada oyanam niyamai anae❤❤❤

  • @sakineero9053
    @sakineero9053 3 หลายเดือนก่อน +1

    මේ මොන්ගල් චරිතයක් දාගෙන ...මේක ලියන එකා මොන ආතල් එකක් ගන්නවද මන්ද

  • @Ers6803
    @Ers6803 3 หลายเดือนก่อน +5

    තිහස්වර නැද්ද wedding එකේ.එයත් ඉන්න තිබුනේ

  • @PriyanthaSamankumara-hn5jx
    @PriyanthaSamankumara-hn5jx 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @නදිනි
    @නදිනි 3 หลายเดือนก่อน

    බරනයි...නැන්දායි නියමයි...😂😂

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 3 หลายเดือนก่อน

    ෂේන් අමෝදි එකතු කරලා දෙන්න

  • @ShakilaKavindi
    @ShakilaKavindi 3 หลายเดือนก่อน +2

    Shen❤Amodi ekathu karala kathawa lassana karannako. Asawen balana kathawa dan balanna hithenneth na double charitha nisa😢