බහු විවාහ සහ අනියම් සබඳතා(ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 488

  • @deepalkularathna3394
    @deepalkularathna3394 7 หลายเดือนก่อน

    ඉතා වටින දේශන පෙලක්. සර්, ඔබ තුමාට ගොඩාක් පින්. ඒ වාගේම ඔබ තුමා ජ්‍යෝතිෂයට කරන්නේ ඉතා වටිනා උසස් සේවාවක්. ගොඩක් ස්තුතියි .

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @dilrudanajana8839
    @dilrudanajana8839 2 หลายเดือนก่อน

    අදයි මම මේ විඩියෝව දැක්කේ ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේය පැහැදිලිව කියා දුන්නාට මම තව සැරයක් මේක බලනවා.

  • @RashmikaKumara-ws2nk
    @RashmikaKumara-ws2nk 15 ชั่วโมงที่ผ่านมา

    1-
    2-ප්ලුටො
    3-නැප්චූන්
    4-යුරෙනස්
    5-රාහු
    6-චන්දු
    7-
    8-
    9-ශනි
    10-රවි සිකුරු
    11 කුජ කේතු බුද
    12ගුරු
    ලග්නය වුශ්චික
    නවාන්ශකය සින්හ

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා. ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Imma-MT
    @Imma-MT 5 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තූති.දීර්ඝායුස වේවා!!

  • @lgpschamara7059
    @lgpschamara7059 3 ปีที่แล้ว +5

    ඉතා පැහැදිලිව කියා දෙනවා..දිගටම කරගන යන්න...බුදු සරනයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      දිරිමත් කලාට ඔබට ගොඩාක් ස්තූතියි

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 දීර්ඝායු වේවා,,,,,,,,

  • @rathnakumari1656
    @rathnakumari1656 2 ปีที่แล้ว +8

    සර්,... ඔබට බොහොම පිං.මම මෙම විෂයය ඉගෙන ගන්න කෙනෙක්.දැනෙන විදිහට කියා දෙනවා වැදගත් පාඩම්.ගොඩක් ස්තූතියි.සර්.

    • @romaaromaa9937
      @romaaromaa9937 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @ireshalakmali8755
    @ireshalakmali8755 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  4 หลายเดือนก่อน

      සෙත්වේවා

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 ปีที่แล้ว +1

    අද තමයි ඔබතුමාගේ විඩියෝවක් නරඹපු පලමු දින.විෂය පිලිබද නොදන්නා උවද තේරුම් ගැනීමට හැකියාව ලැබුනා.සුභ පතනවා 🤝.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      0771396855 වට්ස් ඇප් කරන්න

  • @PRATHIRU
    @PRATHIRU 2 ปีที่แล้ว +1

    ඔබතුමා චිරාත් කාලයක් යහෙන් වැජබි ඔබතුමා සිතන්නාහු යහපත් චෙතනාවන් සපල වි නිදුක් නිරෝගී වි සතුටින් සතුටට පත් වෙවායි සුභ පතමි!

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      ඔබටත් නිරෝගී සුවයම ලැබේවා

    • @romaaromaa9937
      @romaaromaa9937 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimeshaSewwandi-e7d
    @NimeshaSewwandi-e7d 17 วันที่ผ่านมา

    දීර්ඝායු වේවා ඔබ තුමන්ට🙏
    2001. 5 . 26 උදේ 1.20
    කුම්බ ලග්නය
    විවාහය සහ ඉදිරි අනාගතය කෙසේද?

  • @ishudandeniarachchi8263
    @ishudandeniarachchi8263 3 ปีที่แล้ว +2

    බොහොම අගය කළ යුතු කාර්යක් ඔබ තුමා කරනවා.ස්තූතියි.බොහොම පින්.
    මගේ විවාහය පිළිබඳ ඔබ තුමාගෙන් දැනගන්න අවශ්‍යයි.මට දැන් වයස 30. තවම විවාහයක් නැහැ.
    1 චන්ද්‍ර
    2 රවි බුද
    3 ශනි සිකුරු රාහු
    4
    5
    6
    7 කුජ
    8
    9 ගුරු කේතු
    10
    11
    12
    බ්‍රහස්පති මහා දශාව
    වර්ෂ 2 මාස 7 දින 26
    වීසා නැකත් සිව්වැනි පාද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      සියල්ල ලීවත් ලග්නය ලියන්න අමතක වුනාද නැවත ලියන්න

    • @ishudandeniarachchi8263
      @ishudandeniarachchi8263 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE වෘශ්චික

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      ඔබට සරාගී යෝගයක් තිබෙන කේන්ද්‍රයක් හරියනවා. දැන් තියෙන දසාව මට දැන ගන්න බැහැ උපන් දිනේ නැති නිසා කථාකරන්න 0779167114 ට

  • @NimeshaSewwandi-e7d
    @NimeshaSewwandi-e7d 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි..🙏 මහත්මයා.
    1999.3.16 දවල් 12.12 ට වෘශඹ ලග්නය
    විවාහ ජිවිතය සහ අනාගතය කෙසේද?

  • @niaansanipawani6339
    @niaansanipawani6339 7 หลายเดือนก่อน +1

    Sinha laganaye sitha nekatha 7 adipathi shani inne 12 wenne
    Mahathmaya wiwahayata kuja saha guru sikuru balapana bawa ahala tiyenawa mage 1 kotuwe sikuruth 2 kotuwe guru saha kethuth 9 kotuwe kujath sitinawa wiwahayak sidu uwahoth ema wiwahaya sarthaka wenawa neda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න බලන්න

  • @IndikaMadushanka-n7h
    @IndikaMadushanka-n7h 2 หลายเดือนก่อน

    සර් බහු විවාහ යෝග තියෙන හැම කේන්දරේකම අනිවාර්යයෙන් බහු විවාහ සිදු වෙනවද. නැතිනම් අනිත් විවාහ උනු කේන්දරයෙන් එවැනි ග්‍රහ බලපෑම් නැති වෙන්න පුලුවන්ද

  • @pramudimarakanda4834
    @pramudimarakanda4834 3 หลายเดือนก่อน

    සර් මම
    1997.10.24 උදේ 9.25ට පරණ වෙලාව 8.55 කියලා දාලා තියෙන්නේ.ගාල්ල මහමෝදර රෝහල ලග්නය වුර්චික
    1 කුජ සිකුරු
    2හිස්
    3 ගුරු
    4 කේතු
    5ශනි
    6 හිස්
    7 හිස්
    8 හිස්
    9 චන්ද්‍ර
    10 රාහු
    11 හිස්
    12 රවි බුද
    විවාහය හා දරුපල සහා අනාගතය කොහොමද සර්

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว

    බොහොම පින් සර් හොද ට පැහැදිලි වුනා මං ඇත්ත ටම ඉගෙන ගන්න වා තෙරුවන් සරණ යි .

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 2 ปีที่แล้ว +2

    ස්තුතියි ❤️🌹🙏

  • @madurapperumagesusil3662
    @madurapperumagesusil3662 ปีที่แล้ว

    පැහැදිලි කර දෙනවා හොඳටම බෝහොම ස්තුතියි

  • @hadakari1372
    @hadakari1372 ปีที่แล้ว

    ලග්නය- මේශ
    උපන් වේලාව - අපර භාග 5.24
    නවාංශකය-දනු
    හත්වැනි රාශිය- ශු ,කු
    විවාහය කෙසේ වේද

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 ปีที่แล้ว

    කිහිප වතාවක්ම ඇහුවා මේ වැඩ සටහන නම්..හුගක් වැදගත්..මේ කියපු විදියේ හුගක් කේන්දර මම දැකලා තියෙනවා..බහු විවහ කෙසේ වෙතත් බහු සම්බන්ධ කම් නම් අනන්තයි..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      මට ඔබගේ කේන්දරය එවන්න බලන්න 0779167114 ට

  • @ayeshachamali4875
    @ayeshachamali4875 18 วันที่ผ่านมา

    Sir ekama දෝශේ දේකේම තියනව කියන්නේ ඒක භන්ග වෙනව නේද

  • @sandulakalpani4980
    @sandulakalpani4980 11 หลายเดือนก่อน

    අම්මෝ හරියට කියලා දෙනවා බුදුසරණයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Slteacherinuk
    @Slteacherinuk 23 วันที่ผ่านมา

    චන්ද රාහු අටවැන්නෙ ඉන්න එක හොද නැද්ද ? ඒක වැන්දබු යෝගයක් ද ?

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 5 หลายเดือนก่อน

    Sir 1986.11.05 රාත්‍රි 7.35 wushamba lagne .6 wanne,රවි සිකුරු inne, හත අධිපති kuja 9 inne.meka අනියම් සම්බන්ධයක් ati wena පිහිටීම k da?

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 ปีที่แล้ว

    ඔබ තුමාට දෙවිපිහිටයි

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 5 หลายเดือนก่อน

    Sir atawanne grahayan 9 wanna දකින wada? හත් wanne shani iddi 9 kuja hitiye nam shani මංගල දෝෂ atiwenawa නේද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      0779167114 ට එවා හරියට බලා ගන්න

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 5 หลายเดือนก่อน

    Sir 1986.11.5 රාත්‍රි 7.35 wushamba lagne 7 shani ,බුද 8 wanna උභය රාශියක් wana danuwe chandraya ඉන්නවා .දෙවැනි විවාහය kta ඉඩ tiyenawa da?

  • @sandunideera1596
    @sandunideera1596 ปีที่แล้ว

    Theruwan saranai sir mage mahaththayata aniyam sambanda kam thiyenawa daruwo wenuwen iwasan innawa ape vivahaya digatama pawathida kiyala dana ganna one

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      0779167114 ට කේන්දර එවන්න ඉදිරිය ගැන කියන්න

  • @punchisamanali-2451
    @punchisamanali-2451 9 หลายเดือนก่อน

    පුරුෂ 1995.04.20 සවස 3.38 සිංහ ලග්නය
    ස්ත්‍රි 1996.11.14 උදේ 9.47 ධනු ලග්නය
    අපි දෙන්න අදරේ කරනවා ගොඩාඩාක් එත් අපිට සැහෙන්න කරදර මහත්මයා අපි දෙදෙනා අපි දෙදෙනා ගැලපීම කොහොමද මහත්මයා ?

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Sir,
    Podi patalaweemak, Sir gaththe example;Wushaba Lagnaya
    Sir kiwe UBAYA Rashi vala SIKURU +RAVI sitiyoth Kiya,
    Namuth sir ganne THIRA RASHI 2,5,8,11kiya,
    (UBAYA Rashi 3,6,9,12
    Evita enne KATAKA, THULA, DANU,MEZA)
    Sir, e gana pahadili karadenna 🙏
    E ekkama Aya awasanaye sir kiwe RAVI +SADU sitiyoth Kiya,🤔

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      රාශි පිහිටන ග්‍රහ දෘෂ්ඨි අනුව එක එක තත්වයන් ඇති කරනවා

  • @lakshithasupun884
    @lakshithasupun884 2 ปีที่แล้ว

    වෘෂ්චික ලග්නය 1-ප්,/ 2-හිස්,/ 3-බු,ගු,යු,නෙ, /4-සි,ර,/ 5-ශ,කේ, /6-හිස්, /7-8-9-හිස්,/ 10-ච, /11-කු,රා,/ 12-හිස් , මේ පිරිමි සටහන පුවපල් නැකත බහුවිවාහ/අනියම් සම්බන්ධතා පෙන්නුම් කරනවාද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      කේන්ද්‍ර යේ සරාගී යෝග රවි සිකුරු කුජ රාහු දෙකක් තියෙනව මේ යෝග වලට ගැලපෙන පෙරොන්දම් සීහුම් කරල විවාහ විය යුතුයි නැත්නම් කැඩෙන්න පුළුවන්

    • @lakshithasupun884
      @lakshithasupun884 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ලග්නය මකර, මූල නැකත, 1-යු,නෙ/ 2-ගු,කේ/, 3-හිස්/, 4-ශ,/ 5,6,7,-හිස්,/ 8-කු,රා,/ 9-හිස්,/ 10-බු,සි,ර,/ 11-ප්,/ 12-ච, මේක ගැහැණු ලමයගෙ ලග්න සටහන, මේ හදහනට දෝෂ කැපෙන්නෙ නැතිද සර්, අපි අවුරුදු 6ක් වෙනවා සම්බන්ධය පටන් අරන්, පොරොන්දම් බැලුව තැනකින් කීවෙත් ගැලපෙන්නෙ නෑ කියලා, මොනම විසදුමක්වත් නැතිද සර්, මේ හදහන් දෙකට අනුව අපි විවාහ උනොත් අනිවාර්යයෙන්ම වෙන්වෙයිද, ඔබතුමාට බොහොම පින්🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      @@lakshithasupun884 දෙන්නගෙ උපන් වේලා වට්ස්ඇප් කරන්න 0779167114 ට

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Sir ta Niduk, Nirogee suwaya athiwa obathumata deergayusha labamin Uthum uu Niwan Doratuwa vivara wewa 🙏🙏🙏

  • @IroshaNirosha-uz1en
    @IroshaNirosha-uz1en 6 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරනයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @tusharisajeevani4478
    @tusharisajeevani4478 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 ปีที่แล้ว

    සර්. යම් ලග්නයක හත අදිපතියා වන සිකුරු දොලොස්වැන්නේ මූල ත්‍රිකෝණව වක්‍රව සිටියොත් විවාහය අසාර්ථක වෙනවාද? දෙවන විවාහයක් වුවත් එසේමද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      විවාහ සැපතට බාධා කරන ග්‍රහ පිහිටීමක් සිකුරු ගේ වෘෂභ රාශියේ සදු උච්ච වීමෙන් එම දෝෂය අහෝසි වෙනවා නැත්නම් විවාහ වලට බාධා ඇති වෙනව මයි

  • @nadeeshasenavirthne1097
    @nadeeshasenavirthne1097 8 หลายเดือนก่อน

    සර් යම් ධනු ලග්නය හිමි කේන්ද්‍රයක 5 වැන්නේ බු,සි,ර සිටීම අනියම් සම්බන්ධතා ඇති වෙනවා කියන්න පුලුවන්ද.

  • @kumarikumari7773
    @kumarikumari7773 ปีที่แล้ว

    Mamath asa karana vishayak meka.budusaranai sir

  • @ashokajayarathna4803
    @ashokajayarathna4803 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 5 หลายเดือนก่อน

    Sir wushamba lagne 8 අධිපති guru 10 wanne යෙදෙන wita tatwaya වෙනස් da?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      0779167114 ට එවා බලා ගන්න

  • @myhappypages
    @myhappypages 2 ปีที่แล้ว

    ලග්නය = කන්‍යා , නවාංශකය = මේෂ
    7 රාහු
    11 කුජ , කේතු , රවී
    මෙහි අනියම් සබඳතා ඇති වේද මහතා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      මෙම කේනද්‍රය ඔබේ නොවෙයිද වැඩි විස්තර සදහා 0779167114 ට වට්ස් ඇප් කරන්න අදාල අයගෙ නම දුරකථන අංකයද ලියන්න

    • @myhappypages
      @myhappypages 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ස්තූති මහතා

    • @hamumaha9164
      @hamumaha9164 ปีที่แล้ว

      Upan welawa,dinaya,sthanaya denna

  • @harshakumara2968
    @harshakumara2968 2 ปีที่แล้ว +1

    Deergayu wewa theruwan saranai

  • @nilakshirathnayaka7127
    @nilakshirathnayaka7127 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
    මගේ දුවගෙ උපන්දිනය 2003.03.18
    හවස 3.48 කුරුණෑගල දි
    ඇයගේ අධ්‍යාපනය හා විවාහය පිළිබඳ සදහන් කරන්න පුළුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      මකර ලග්නය පුවපල් නැකත වාසනාවන්ත කේන්ද්‍රයක් ඉදංරිය සියල්ල හොදටම සිදු වෙනවා

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 ปีที่แล้ว +1

    ලග්නය මීන . 1 කේතූ, රවී / 7 රාහු / 10 ගුරු , සනී / 12 කුජ්, සිකුරු , බුද , සදූ අවුරුදු 62 වයස ගෙවන්නේ සිකුරු මහ දසාවේ ගුරු විදසාව දේශපාලන ජීවිතය කෙසේ වෙයිද ? සමගි ජන බලවේගය පක්ෂය ..? 12 තිර රාසිය තුල ඉන්නේ සදු. කුජ්. සිකුරු , බුද ..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      පිළිතුරු දුන්නා වෙනත් වැඩ සටහනක ඇති

  • @sumudumalwenna2239
    @sumudumalwenna2239 ปีที่แล้ว

    මාගේ දියණියට මෙම යෝජිත විවාහය කිරීමට සුදුසු ද? දියණිය 2002.8.26 දහවල් 11.36 ලග්නය - තුලා නවාංශකය - වෘෂභ ---- යෝජිත පුතු - 2001.4.12 සවස 3.41 ලග්නය - සිංහ නවාංශකය - සිංහ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උතුපුටුප 4 සහ දෙට 02 නැකත් ගැලපීම 70%යි මධම්‍යම
      ගලපීමක් විවාහයට අශුභ නෑ

  • @niranjalaabeysekera7401
    @niranjalaabeysekera7401 ปีที่แล้ว

    සර් ට බොහොම පිං

  • @sanjunuwan2513
    @sanjunuwan2513 7 หลายเดือนก่อน +1

    මහත්මයා මගේ 10වැන්නෙ මකරයේ ශු,කු, ශ ඉන්නෙ
    තෙරුවන් සරණයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      තව එකක් ගැන සිතනවා

    • @sanjunuwan2513
      @sanjunuwan2513 6 หลายเดือนก่อน

      Therune naha

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      බහු සබදතා ඇතිකර ගැනීම

  • @Slteacherinuk
    @Slteacherinuk 23 วันที่ผ่านมา

    රවි ශනි සිකුරු දහවැන්නෙ එකට ඉන්න එක හොද නැද්ද ?

  • @ranasinghepiyumi428
    @ranasinghepiyumi428 7 หลายเดือนก่อน

    උභය රාශීන් වල ධනු රාශිය ට අදාල ස්තානයේ රවි බුධ සිකුරු කේතු සිටියොත් ප්‍රැශ්නයක් නැතිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ලග්නය අනුව තමයි එඑය බලන්න වෙන්නෙ මොකද මූල ත්‍රිකෝණ හෝ කේන්ද්‍ර ගතවීම අනුව තමයි ශභ ශුභ අශුභ ඇති කරන්නෙ

  • @pbchvdh
    @pbchvdh 2 ปีที่แล้ว

    Mahaththya mage lagnaya makara.
    2. Shani 5. Kethu 6. Sikuru 7. Buda 8. Ravi,chandra 9.kuja,guru 11. Rahu .
    Maa nekatha 4 veni padaya .
    Sadu maha dasawa yanne.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      ඔබට හොද විවාහයක් සිදු වෙන්න ඕන

    • @pbchvdh
      @pbchvdh 2 ปีที่แล้ว

      Vivahayata 2. Shani inna aka vivahayata oda ne neda.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      අනිත් පාර්ශ්‍රවයෙ කේනද්‍රය අනුව බලන්න ඕන

    • @pbchvdh
      @pbchvdh 2 ปีที่แล้ว

      Bohoma sthuthi mahaththaya. gedara dora givithaya gena ha awaye minusun vasaya karanne keseda kiyala vedio akak danna.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      හොදයි උත්සාහ ගන්නම්

  • @bubudunichampika2043
    @bubudunichampika2043 ปีที่แล้ว

    මහත්මයා මම මීන ලග්නය .1992/12/18 දවල් 12.32 ට.පානදුර . 3 කේතු , 5 කුජ ,7 ගුරු, සදු, 9 බුද ,රාහු. 10 රවි, 11 ශනි, සිකුරු . විවාහය ගැන දැනගැනීමට අවශ්‍ය යි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      2023-2026 විවාවන්න බැරි වුනොත් බොහෝ ප්‍රමාද වේවි

    • @bubudunichampika2043
      @bubudunichampika2043 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE මහත්මයා මම විවාහකයි.විවාහ දෝෂ තිබේද .2018 විවාහය සිදුවුණා .විවාහය සම්බන්ධයෙන් ප්‍රශ්න හදහනෙ තිබෙද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහදෝෂ බලන්න දෙන්නගෙම හදහන් අවශ්‍යයි මෙය පුද්ගලිකව කරගන්න 0779167114 ට උපන් වේලා වට්ස්ඇප් කරන්න

    • @bubudunichampika2043
      @bubudunichampika2043 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තුතියි 🙏 මහත්මයා .

  • @dinushkasun9473
    @dinushkasun9473 ปีที่แล้ว

    මම වෘෂභ හරියටම 7 කොටුවේ ගුරු ඉන්නවා නේ කෙන්දරේ බැලුවහමත් කවිවෙි බහු විවාහ දොෂය තියෙනවයි කියලා මොනවද මම කරන්න. ඔන. 🙂

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      0779167114 ට එවා පැහැදිලිව බලා ගන්න

  • @LakmaliRathnayake-od6ks
    @LakmaliRathnayake-od6ks ปีที่แล้ว

    1995.09.21 පාන්දර 4.12 බදුල්ලෙදි ලග්නය සිංහ/ පුරුෂ .මහත්මයා මේ හඳහනෙ විවාහය කොහොමද? මොන කාලෙද සිදුවෙන්නෙ? ලැබෙන සහකාරිය මොන වගේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      අස්ලිස නැකත 2024/2027 පැන්නොත් බොහෝ ප්‍රමාද වේවි ලැබෙන කෙනා අමාරුවෙන් ගොඩ ආපු කෙනෙක්

  • @Chandu81-i9d
    @Chandu81-i9d 10 หลายเดือนก่อน

    සර් මේ හදහනේ පලමු විවාහය අසාර්ථකයි දෙවන එකක් පෙන්වනවාද
    1981/03/27 රාත්‍රි 7.55

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      තුලා දෙට නැකත 07 අධිපති කුජ ඉන්නෙ සෙනසුරුගෙ උත්‍රපුටුප නැකතෙ නිසා විවාහයට ඇති බලපෑම් අඩු කරනවා දුන් යන නීච සදුගෙ දසාව 2024/10 අවසන් වෙනවා ඉන්පසු උත්සාහ කරල බලන්න 50 ට 50 තිබෙන්නෙ

  • @Ranitha-l6v
    @Ranitha-l6v หลายเดือนก่อน

    Sir 1975.10.09 sawasa 5.15 halawatha megena sandahanak denna hekida ..Sthuthei

  • @IsharamadhushaniJayalath
    @IsharamadhushaniJayalath 8 หลายเดือนก่อน

    1992.06.21 , 11.15 am , sinha lagnaya
    Female
    Me dawas wala manasika prasna godak tiyenawa mahathmaya.
    Job eken ihalata yanna beriweida,rata yanna chans ekak nadda,vivaha wela inne.vivahaye gatalu tiyenawada.

  • @rathnamalagumawardhana1345
    @rathnamalagumawardhana1345 11 หลายเดือนก่อน

    කේන්දරය බලාගන්න ඕන ඔබ තුමාගෙන් කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      0779167114 ට වට්ස්ඇප් කරන්න

  • @manelsriyani6339
    @manelsriyani6339 2 ปีที่แล้ว

    Obathumata godak sthuthi apata me deval kiyala dunnata

  • @HasiMalli
    @HasiMalli ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! මහත්මයා
    කටක ලග්න
    2001-05-03
    11.51 උදේ
    විවාහ ජිවිතය සහ අනාගතය කෙසේද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      කටක ලග්නය පුවපල් නැකත 2025/7 සිට 2027/3 කාලය තුල විවාහය සිදුවෙයි සිදුනොවුන හොත් බොහෝ පුමාද වෙයි

    • @HasiMalli
      @HasiMalli ปีที่แล้ว

      ස්තූතියි තෙරුවන් සරණයි!

    • @sltouristchannel7172
      @sltouristchannel7172 ปีที่แล้ว

      මාහාත්මයා මගේ කෙන්දරය පාරික්සා කරාගාන්ඩ පුලුවන්ඩ

  • @amalinethu9017
    @amalinethu9017 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්තයා. ඔබතුමාට පුලුවන්නම් ගොඩක් පිං. මගේ දුවගේ අධ්‍යාපනයයි , විවාහය ගැනයි ටිකක් බලාගන්න පුලුවන්ද ?
    2002 /03 /04
    වෙලාව - අළුයම 03.20 ( අධික පැය භාගයක් සහිත )
    ලග්නය - ධනු
    නවාංශකය - වෘශ්චික
    උපන් ස්ථානය - කුරුණෑගල

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      කාන්තාවන් උදෙසා එයාලට අදාල රැකියාවක්. 2022/11 සිට 2025 /4 කාලය තුල විවාහය සිදුවීමට නියමිතයි

  • @LathaIgalawithana
    @LathaIgalawithana 2 วันที่ผ่านมา

    ග්‍රහ දුෂ්ඪි ගැන කරන්න සර් තෙරුවන් සරනයි

  • @shalinihettiarachchi1926
    @shalinihettiarachchi1926 ปีที่แล้ว

    Pirime kendaraye 7 wanne rawi,sikuru,buda hitiyoth bahu wiwahada ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      රාශියට ඉතා යහපත් නම් වාසනාවන්ත විවාහයක් විදින්න පුළුවන්

  • @ireshalakmali976
    @ireshalakmali976 ปีที่แล้ว

    Theruwan saranai sir

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Budusaranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      බෙහොම ස්තූතියි

  • @supunimadhushika7886
    @supunimadhushika7886 2 ปีที่แล้ว

    Sir,1997.05.18 Meena lagnaya,upan welawa 4.05Am.upan isthanaya Galle.wiwahaya saha idiri anagathaya kohomada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      07 අධිපති බුධ ඉන්නකෛ්තුගෙ අස්විද නැකතෙ එය විවාහ ප්‍රමාද කරන ග්‍රහ තත්වයක් 07 දකින ශනි ඉන්නෙත් බුධගෙ රේවතී නැකතෙ ඒ වගෙම ශනි කේතු උදාකල “ දරිද්‍ර යෝගය විවාහයට සහ ආර්ථිකයට බලපානවා 2024-2025 විවාහයට සුදුසු කාලව වෙනවා දරිද්‍ර යෝගය තිබෙන නිසා ජිවීතය ගෙනයන්න ටිකක් වෙහෙසෙන්න වෙනව

  • @dr.prasadkatulanda1536
    @dr.prasadkatulanda1536 2 ปีที่แล้ว

    Meesha lagnaya punawasa nakatha
    1 Naha
    2 Guru Shani
    3 rahu
    4 chandrata
    5 Naha
    6naha
    7 kuja
    8 Pluto
    9 Ravi kethu
    10 buda yurens Neptune
    11 sikuru
    12 Naha
    artkhikaya vivahaya kohomada mahathaya ??

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වෙලාව දෙන්න බලන්න

  • @LakmalWeerasooriya
    @LakmalWeerasooriya ปีที่แล้ว

    1994.06.06
    පාන්දර 01.05
    මින ලග්නය
    අස්විද නැකත
    නුවර
    මට දැන ගැනීමට අවශ්‍යයි මට හමු වෙන විවාහා සහකාරිය මොන වගේ කෙනෙක්ද කියලා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හොද දැනුම තිබෙන විනෝදකාමී කෙනෙක්

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්තයා ....🙏
    මගේ දුවගේ උපන්දිනය 2002.12.08
    උපන් වේලාව 10.32(පැය භාගයේ අධිකය සහිතව)
    ලග්නය = මකර
    නවාංශකය=වෘෂභ
    උපන් ස්ථානය = කළුබෝවිල
    විවාහ ජීවිතය කෙසේද🙏🙏🙏🙏

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 ปีที่แล้ว

      අනාගතය කෙසේද 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      ඔබට ඉතා වාසනා වන්න විවාහයක් ඇත එය 2029 සිට 2032 අතර සිදුවීමට වාසනාව ඇත එයට පෙර හදුනා ගැනීමට ලැබීමටද නියමිතයි

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE එපමණද මහත්තයානෙනි.....😊

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE කුජ සිකුරු යොගයක් තිබෙන නිසා.......ප්‍රශ්නයක් වේවිද මහත්තයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      දීර්ඝ විස්තර අවශ්‍යනම් වෙනම බලා ගන්න මගෙ මෙම අංකයට කථා කරන්න 0779167114

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Theruwan Saranai Guruthumani 🙏🙏🙏
    8 adgipathi (Kumba Rashiya) SANI, uwahoth,
    7 adgipsthith SANI ma nisa
    SANI (7)Makaraye sitiyoth
    Eyath bahu vivahayata yanawada ho aniyam sabadatha valata yanawada? Hethuwa 7adhipathith SANI ma nisa?
    Eya ESE nam
    SANI, GURU samaga sanyoga vee 7 siteenam kese balapaaida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වේලාව දෙන්න බලන්න

  • @nuwannw2573
    @nuwannw2573 2 ปีที่แล้ว +1

    1999-07-30 දවල් 12.35 මාතර මහ රෝහල මට සර්ප යෝගයක් තියෙද සර් ඒකෙන් නරක ප්‍රතිපල මොනවගේ වෙයිද? තවම රැකියාවක් නෑ මට ගැලපෙන රැකියාව කියන්න පුලුවන්ද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      තුලා ලග්නය “දෙනට නැකත හතර කේනද්‍රෙය්ම කුජ ශනි රවි කේතු මෙම සර්ප තත්වය තිබෙනවා නීච ශනි 07 වැන්නේ අයස්ථාන අධිපති රවි ඉන්නෙ නීච ශනිගෙ පුෂ නැකතේ මේ අනුව ඔබට ලැබීම් ඉතාම දුර්වල කරනවා විශේෂයෙන් ළමයි මුල් කරගෙන කරන නිෂ්පාදන හෝ සේවා රැකියා ඔබට ඉෂ්ඨ පල දෙනවා ඒ එකක් සොයා ගන්න නැත්නම් පටන් ගන්න

    • @nuwannw2573
      @nuwannw2573 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තූතියි ඔබට

    • @nuwannw2573
      @nuwannw2573 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ඉදිරියේදී ප්‍රේම සබදතා,විවාහයට සහ දරු ඵල වලට සුබයිද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      ඒවට ඇති තරම් බාධා තියෙනව ඒ වුනාට අරමුණකින් වැඩ කරන්න පීඩා සමනය කරගෙන යන්න පුළුවන්

    • @nuwannw2573
      @nuwannw2573 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE සර්ප දෝශය පල දීම පටන්ගන්නෙ රාහු මහ දසාවෙන්ද,කොපමණ කාලයක් එය බලපානවද සර්

  • @aselanagodavithana6347
    @aselanagodavithana6347 2 ปีที่แล้ว

    Nice program
    Obathumage contract number
    eka denna puluwannda ?

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว

    ඔබතුමාව සම්බන්ද කර ගත හැකි නම්බර් එකක් නැද්ද ..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      0779167114 ට වට්ස් ඇප් කරන්න කථා කරන්න

  • @Ameeshaheshani
    @Ameeshaheshani 3 ปีที่แล้ว

    Niyamayi.hodata pahadiliwa kiyala denawa.oba thumage nambarayak nadda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට දීර්ඝායු වේවා

  • @sisirananayakkara736
    @sisirananayakkara736 2 ปีที่แล้ว +1

    පංති පටන් ගන්නේ කවදාද...කතාකරන්න නොම්මරය එවන්න සර්

  • @nishandhananjaya2473
    @nishandhananjaya2473 3 ปีที่แล้ว +1

    සර්...
    මගෙ උපන් වෙලාව...
    1997.03.03 හවස 2.45 ට
    මගෙ කේන්දරේ ශනි මංගල දෝශයක් තියෙනවාද
    අනික බලපු තැන් ගොඩකින් කිව්වා...
    කේන්දර ගලපලා විවාහ වෙන්න අනිවාර්යයෙන් කියලා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว +3

      ඔබේ ලග්නය මිථුන නම් උපන් නැකත “මුල “ නැකතනම් ඔබේ කේනදුය පාපී කේනද්‍රයක් නොවෙයි 04 කුජ රාහු හෝගයට නම් එම යෝගයක් හෝ චන්ද්‍ර රාහු යොගයක් තියෙන කෙනෙක් විවාහ කරගත්තොත් ගොඩාක් හොදයි්‍ ඔබට වාසනා වන්ත විවාහයක් ඇති අයෙක් දැන් ගත වෙන ස්කුරු මහ දසාව විවාහ වන්න හොද කාලයක් චන්ද්‍රමංගල දෝෂයක් නෑ කුජ රාහු තතවයක් තියෙනවා ඒක ශරීර ශක්තිය වැඩි කරන ග්‍රහ බලයක් පමණයි

    • @nishandhananjaya2473
      @nishandhananjaya2473 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ඔබතුමාට බොහොම පින්....
      දීර්ගායුශ ලැබේවා....

    • @nishandhananjaya2473
      @nishandhananjaya2473 3 ปีที่แล้ว

      මගේ ලග්නය...මිතුන
      නැකත මූල....👍

    • @hamumaha9164
      @hamumaha9164 ปีที่แล้ว

      ​@@nishandhananjaya2473mithuna lagne, mithuna nawansake, 4 kuja rahu, yogaya 7 chandrata drushti denawa,chandra mangala yogaya kuja drushtiyen hadila tiyenne,oya wagema kamuka rathi sapayata kamathi me wagema kendrayak galapanna,2029 chandra maha dashawedi wiwahaya wei, kendra nogalapunoth 2064 wenakan badina badina serama case, oyata nikan chandra mangala yogayak ba,chandra rahu kuja yogayak tiyena kenek ona wenawa, sikuru gawa ganna epa, control karaganna bari wei,watema yai,bala adu unoth oyata wate yanna wei

  • @SunilChandra-i7b
    @SunilChandra-i7b ปีที่แล้ว

    Very,,good,sir

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 6 หลายเดือนก่อน

    1975-5-22
    තුලා ලග්නය
    4,05 උපන් වෙලාව
    මට මොනවාවෙයිද

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 2 ปีที่แล้ว

    1,4,7,8 කන්‍ය ,ධනු, මීන, ම්ථුන..ඒ රාශිවල විතරක් ග්‍රහයො ඉන්නකොට බහු විවාහ වෙනවද..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      බහු විවාහ නොවෙයි බහු සබදතා ඇතිවන්න පුළුවන්

  • @nayanahemanthee4835
    @nayanahemanthee4835 ปีที่แล้ว

    Mahatmaya 86.11.05 rathri 7.47 ta upan .... wiwahaya ,sambandata gana yamak kiyanna ppluwnda? Teruwn saranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘෂභ ලග්නය මුල නැකත 11-5 රාහු කේතු “විෂ්ධන“ කාල සර්ප යෝගය වැඩිපුර රණ්ඩු සරුවල් ඇති කරනවා ඔබ ඉතා රාගාධිකයි මෙම කරුණ නිසා විවාහ ගැටළු ඇති කරනවිා දෙනව විවාහ ශුභ නොවන බවද සිතන්න

  • @Sandu1-n7o
    @Sandu1-n7o ปีที่แล้ว +1

    පිං සිදුවනව sar

  • @sadeepdananjana7984
    @sadeepdananjana7984 2 ปีที่แล้ว

    Sir upan dinaya 1996.05.12
    Upan velawa 4.19 pm
    Kanya lagnaya
    Colombo
    Meke kuja doshayk tiynwda kiynna puluwanda sir

    • @sadeepdananjana7984
      @sadeepdananjana7984 2 ปีที่แล้ว

      Sir mta meka ganath vistharayk kiyannkoo

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@sadeepdananjana7984 කන්‍ය ලග්නය පුවපුටුප නැකත 2026/4 පසු සියල්ල හොදවෙනවා

  • @surasenasure3996
    @surasenasure3996 ปีที่แล้ว

    Sir mage upandinaya 1985.08.27..lagnaya=mesha. Upan welawa rathri=10.31. Mata me dawaswala godak karadara. .mage anagataya kohomada kiyanawada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මේෂ ලග්නය උත්‍රසල නැකත මේ දිනවල ගෙවල්වල ප්‍රශ්ණ ඇති වෙනවා 2024 /5 පසු ශුභයි

    • @surasenasure3996
      @surasenasure3996 ปีที่แล้ว

      Bohoma stuti sir

  • @darshanaweerasekera3824
    @darshanaweerasekera3824 ปีที่แล้ว

    1974-08-29 උදේ 9.16 ගාල්ල
    ලග්නය - තුලා නවාංශකය - තුලා
    1.හිස්
    2. රාහු
    3.හිස්
    4.චන්ද්‍රයා
    5.ගුරු
    6.හිස්
    7.හිස්
    8.කේතු
    9.ශනි
    10.සිකුරු
    11.රවි, කුජ, බුධ
    12.හිස්
    ඉදිරියට යා යුතුමයි.... ජීවිතය දිනනවා මිස ආපසු හැරෙන්න නැහැමයි....
    පිලිතුරක් ලැබෙනවා නම් ශක්තියක්.... විශේෂයෙන් ඔබතුමාට වගේ හරියට කේන්දරේ බලන කෙනෙකුගෙන්....
    ස්තුතියි ඔබතුමාට නොමිලේ කරන සේවයට...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      තුලා ලග්නය උත්‍රසල නැකත ඉදිරියට යන්න ඔබේ බලා පොරොත්තු ඉටු වෙනවා

    • @darshanaweerasekera3824
      @darshanaweerasekera3824 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ස්තුතියි ඔබතුමාට....

  • @rathnakumari1656
    @rathnakumari1656 2 ปีที่แล้ว +2

    සර්... භාව කේන්ද්‍රයක් හදලා බලන. හැටි කියලා දෙන්න.

  • @dhanushkakumarasiri7854
    @dhanushkakumarasiri7854 ปีที่แล้ว

    Mahathmaya..mama 1985.09.17 02.30pm ..makara lagnaya ...kumba nawanshaka..mage marriage eka wena kalaya poddak kiyanna sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      සදු සමග කේතු එකතුවී 07 බලාගෙන ඉන්නවා මෙය විවාහ පුමාද හෝ අවිවාහක තත්වයක් ඔබේ විවාහ යෝග කාරක කාලපසුවෙලා වසර 08 ක් වෙනවා අවසාන අවස්ථාව 2025/9 ඉන්පසු හදිසි විවාහ පමණයි හරියන්නෙ

  • @sadinatv4652
    @sadinatv4652 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර්🙏

  • @oshadinanayakkara9003
    @oshadinanayakkara9003 2 ปีที่แล้ว

    2002/01/14 උපන් වේලාව පාන්දර 4.30 ගාල්ල, මහමෝදර..ලග්නය ධනු
    අධ්‍යාපනය, රැකියාව සහ විවාහය පිළිබඳව දැනගැනීමට කැමතියි..
    1992/04/07 උපන් වේලාව හවස 4.30 ගාල්ල ,මහමෝදර ,ලග්නය සිංහ..මෙම කේන්දර දෙක ගැලපේද? ඔබට ස්තූතියි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      ස්ත්‍රී උත්‍රසල නැකත පුරුෂ රෙහෙණ නැකත 68% ක් ගැලපීම තිබෙනව නරක නැහැ හොදමත් නෑ මධ්‍යමයි දෙන්නගෙ මානසික හොද බැදීමක් ඇති නම් විවාහ වූවාට වරදක් නෑ

    • @oshadinanayakkara9003
      @oshadinanayakkara9003 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🙏

  • @myhappypages
    @myhappypages 2 ปีที่แล้ว

    ලග්නය = කන්‍යා ,නවාංශකය = මේෂ
    7 රාහු
    11 කුජ ,සිකුරු, රවිි
    සිටිනවා එය නරක ද? මහතා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      කාමාශා වැඩි කරන ග්‍රහ තත්වයක් 11 වැන්නේ නිසා වැරදි වැඩවල යෙදෙන්න ඉඩ තිබෙනව මේ අය ස්ත්‍රී හෝ පුරුෂ බලවත් අය සමග ඉක්මන් විවාහයකට යාම හොදයි එවිට දෝෂ ඉවතවෙන්න පුළුවන්.

    • @myhappypages
      @myhappypages 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ස්තූති මහතා

  • @sewandiperera7918
    @sewandiperera7918 ปีที่แล้ว

    Thanks sir

  • @krishnasandamali5800
    @krishnasandamali5800 3 ปีที่แล้ว +1

    බුදු සරනයි මහත්මයා මට මගෙ පුතාගේ ඉදිරි අනාගතය ගැන දැනගන්න ඕනි .උපන් දිනය 2012.11.02. වෙලාව පෙ.ව.2.14. ලග්නය සිංහ . උපන් ස්ථානය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว +1

      ලග්නය සිංහ උපන් නැකත “ රෙහෙණ“ 04-10 රාහු කේතු “සංක්පල්“ කාල සර්පයෝගය මෙම යෝගය අනුව මව පියා ඉන්නාතුරු හොදයි ඊට පසු එයා ජීවිතේ ප්‍රශ්ණ ඇතිකර ගන්නව. උපතේදී රාහු නීචයි 04 වැන්නේ 05 අධිපති ගුරු 10 උචුච චන්ද්‍රයා සමග සිටීමත් 04 අධිපති ක්‍රජ 04 සිටීමත් හොදයිි පියා සහ සීයගෙන් උරුම ලබන්න වාසනාව තිබෙනව හැබැයි දුප්පත් හෝ පීඩා ඇති ඥාතීන් සමග ගැටුම් ඇතිකර ගනීවි ඉදිරියේදී මෙම කරුණ නිසා 2023 ලබන රාහු මහ දසාවත් සමග එයාට ගෙදර සිටීම අපහසුබව ඇති කරයි ඉගෙනීමට හැකියාව ඇත වට පිට බාධා තමයි එයට අවුලක් වුනොත් එම නිසා කරුණු කාරණා තේරුම් අරගෙන පීඩා අවම කරගන්න කටයුතුද කර ගන්න.

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว

    12 wannadi pathiyaa sikuru saha chandraya dakkama babu vivaha yoga nathi wenawada ??,

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      12 වැන්නාධිපති ගුරු වුනොත් එසේ නොවේ සිකුරු සදු කුජ දකිනව නම් බහු විවාහ වලට බලපෑම වැඩියි

  • @sadeepdananjana7984
    @sadeepdananjana7984 2 ปีที่แล้ว

    Sir mage upan velawa 6.42am
    1998.11.19
    වෘශ්චික ලග්නය
    Colombo
    Vivahaya gana pavasiya hakida sir vivaha wenne kumana kenek ekkda kiyla

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      වෘශ්චික ලග්නය වීසා නැකත විවාහය ප්‍රමාදයි පවුලෙ අයගෙන් මේ ගැන උනන්දුවක් ඇති කිරීමට ඉාධා සිදුවේවිත 2023-2026 විවාහයට ශුභ ගෝචර කාලයයි එම කාලයේ විවාහය සිදු කරගන්න හැකිනම් හොදයි ඔබට ලැබෙන කෙනා හොද වැටහීමක් ඇති යමක් තේරුම් අරන් වැඩ කටයුතු කරන්න පුළුවන් කෙනෙක්

    • @sadeepdananjana7984
      @sadeepdananjana7984 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE bohoma sthuthii oba thumata viviha dosha walata piliyam nadda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      @@sadeepdananjana7984 තියෙනව වැඩි විස්තර 0779167114 න් කථා කර දැන ගන්න

  • @supuniperera4008
    @supuniperera4008 ปีที่แล้ว

    Kanya lagnaya kuja rahu 1 sadu sikuru ravi buda 4 guru 5 senasuru kethu 7.wiwaha jiwithya subada.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වේලාව දෙන්න

    • @supuniperera4008
      @supuniperera4008 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE kendara nogalapima gna oba wani me wishaya gna danuwath knkgen upadesak labima wasanawak.sthuthi obathumata

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    රජවරු අන්තඃපුර පවත් වාගෙන යෑමත් වක්‍රාකාරව සිදුකරන බහු විවාහයක් නේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      පැහැදිළිවම ඔව්

  • @InokaDhirushi
    @InokaDhirushi ปีที่แล้ว +1

    Taranga shriyani seyalu westara hoyala Dana puluwanda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ඒක වෙහෙසකර වැඩක්

    • @InokaDhirushi
      @InokaDhirushi ปีที่แล้ว +1

      Kohomda a kenaga westara hoyagana

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      කේන්ද්‍ර බලල තමයි

    • @InokaDhirushi
      @InokaDhirushi ปีที่แล้ว +1

      Kohomda ayaga kandara hoya gana

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔය කරදර තිබෙන කේන්දර ගොඩක් මට ලැබිල තිබෙනවා

  • @lakmalmadusanka1081
    @lakmalmadusanka1081 3 ปีที่แล้ว

    කටක ලග්නය/තුලා නවාංශිකය
    1-
    2කු
    3රා
    4-
    5ච
    6-
    7ගුරු
    8-
    9ශනි/කේතු
    10රවි/බුධ/සිකුරු
    11-
    12-
    මට විවාහය හා රැකියාව ගැන දෙන ගන්න පුලුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      ඔබට ආරක්ෂක අංශවලට අදාල තැනක සතුටින් කරන්න පුළුවන් රැකියාවකට හොදටම ඉඩ තිබෙනව.ඔබටරාගාධික තත්වයත් ඇති කරන නිසා වෙන සබදතා ඇති වුනොත් විවාහයට බාධා ඇති වන්න පුළුවන් 05 සදු නීචයි 07 ගුරු නීචයි. මේක විවාහයට හොද මදි

    • @lakmalmadusanka1081
      @lakmalmadusanka1081 3 ปีที่แล้ว

      ගුරු ,සදු නීච වීම හොඳම නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      5 කියන්න ඔබේ බුද්ධිය සහ දැනුම ගැන කියන තැන ඒතන සදු නීච වුනාම ඔලුව අවුල් කරනව 07 කියන්නෙ විවාහය සහ ඔබේ ආර්ථිකය එතන දුර්වල වෙනව කියන්නෙ ඒවාට බාධා

    • @lakmalmadusanka1081
      @lakmalmadusanka1081 3 ปีที่แล้ว

      ඒවා විසද ගන්න ක්‍රමයක් නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      හොදම දෙය යමක් දැන ගත්තට පස්සේ තමන්ගෙ ජීවිතය නිසිවිදිහට කලමණාකරණය කරගැනීම ජ්‍යෝතිෂ්‍ය පිළියම් විදිහට පීඩා ග්‍රහයන්ගෙ පල බිදින්න එයට එරෙහි විය හැකි ග්‍රහයන් බලවත් කිරීම මෙය මැණික් ගල් නිසි විදිහට පැළදීමෙන් කර ගන්න පුළුවන්.ඒ ගැන හිතල බලන්න

  • @nilukachandani5584
    @nilukachandani5584 2 ปีที่แล้ว

    Sar mage upandinaya 1984/11/27
    Rathri 9.25ta
    Upan sthanaya ,mahaoya(Nagenahira palatha
    Mage lagnaya kataka da meshada kiyala danaganna puluwan da

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      කටක ලග්නය සිංහ නවාංශකය “ සුවණෟ නැකත සීයලගෙ පරම්පරාවෙන් උරුම ලැබීම් ඇත

  • @sulochanadipanjali7808
    @sulochanadipanjali7808 2 ปีที่แล้ว

    1995/03/01 pandara 2 14 mahathmaya anagate gena poddak kiyanna puluwanda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ධනු ලග්නය සියාවස නැකත විවාහය පුමාද වෙනවා

  • @dinunill3861
    @dinunill3861 2 ปีที่แล้ว

    1995.12.17 ... 10.39am sir mage anagthe gena anaweki denagnna puluwanda