Dialog Television ViU Mini - Set Up Your Device / Sinhala / technique bro / Srilanka / 4k Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 119

  • @techniquebro
    @techniquebro  ปีที่แล้ว +7

    *තවත් මේවගේ අලුත්ම අලුත් tech gadget & technique ගැන දැනගන්න ඔබත් කැමති ද 🤔
    *එන්න යන්න මෙතනින් 👇click කරන්න 👍
    th-cam.com/channels/pAfw2qqXKHXZjDrL9eKRZQ.html
    *Thanks for following my technique bro friend 👍

  • @SamanaliAbewardana
    @SamanaliAbewardana 4 หลายเดือนก่อน +1

    ✌super

  • @supunwardana
    @supunwardana ปีที่แล้ว +7

    එකනම් ඇත්ත වැස්සවලාහක දෙයියන්ට වැදගෙන තමා අපිත් dialog Tv බලන්නෙ තාම 🙏 viu mini එකක් ගත්තනමි හරි නෙද bro 😵‍💫

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +3

      *Thanks for following my technique bro friend 👍

    • @prinzznisal698
      @prinzznisal698 7 หลายเดือนก่อน

      Th echchara thamai 😂

  • @melaniridmica
    @melaniridmica 4 หลายเดือนก่อน +1

    Mn laga dialog tv dish 📡 ekak thiyanawa, eka dunnoth viu mini ekak gaddi discount ekak labei dha?
    Please Reply....

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      Yes bro ඔයාට මේ ගැන සියලු තොරතුරු Dialog Customer cart 0777 678 678 ඇමතිමෙන් ඉතා පහසුවෙන් දැනගත හැක
      *Thanks for following my technique bro friend 👍

  • @gamingstff7333
    @gamingstff7333 ปีที่แล้ว +2

    Bro man laga dialog prepaid connection ekak thiyenne eka dila ,viu mini ekak buy kaloth discount ekak add wenawada?

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      Yes bro ඔයාට මේගැන සියලු තොරතුරැ Dialog Customer Care 0777 678 678 ඇමතිමෙන් ඉතා පහසුවෙන් දැනගත හැක
      *Thanks for following my technique bro friend 👍

  • @shashikaudara
    @shashikaudara ปีที่แล้ว +2

    Mekak aragena mn gawa thiyena dialog router ekata connect karala local tv baladdhi dialog ekata masekata kiyak gewanna onedha

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Base Package එක Rs 400/= + Tax = Rs 554/= නිබුනෙ එත් දැන් බදු වැඩිවිමත් සමග ටකක් වැඩිවෙලා ඇති 😥
      *Thanks for following my technique bro friend 👍

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +4

    සුපිරි ❤

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      *Thanks for following my technique bro friend 👍

  • @melaniridmica
    @melaniridmica 4 หลายเดือนก่อน +1

    Viu mini eken Dialog router ekakin yt balanawa nm data kapenawa dha? Phone eken hotspot dala yt baluwamath data kapenawa dha?

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      Yes my technique bro friend
      Tv Channel ඇර අනෙක් සියලු දේට අදාල data කැපෙනව bro
      *Thanks for following my technique bro friend 👍

  • @TrendingGadgets-qe5ig
    @TrendingGadgets-qe5ig 6 หลายเดือนก่อน +1

    smart tv ekakma wenna oned..issr thibba gedi tv wlt set karanna barida

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +3

      Yes bro ඔයාට HDMI to AV Converter එකක් use කරල පුලුවන්
      *Thanks for following my technique bro friend 👍

  • @rinojann
    @rinojann 4 หลายเดือนก่อน +1

    Anroid tv ekata widaraitha ? Normal tv ekata use karanda berida? Wifi connect karanda?

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      පුලුවන් bro 🤗
      *Thanks for following my technique bro friend 👍

  • @JayaniMadu-j6e
    @JayaniMadu-j6e 4 หลายเดือนก่อน +1

    මාත් ගත්තා 👍

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน

      *Thanks for following my technique bro friend 👍

  • @ranjanherath3067
    @ranjanherath3067 11 หลายเดือนก่อน +1

    Mekata venama rautor ekak onida mekath ekka routar ebenawada

    • @techniquebro
      @techniquebro  11 หลายเดือนก่อน +1

      No bro මේකත් එකක router එකක් නම් ලැබෙන්නෙ නැ එත් ඔයාට මේකට dialog Wifi Router එකක් තිබුනොත් ඔයාට ගොඩක් ලේසි සහ වාසි මොකද ඔයා Tv බලනකොට Deta කැපිමක් වෙන්නේ නැ
      *Thanks for following my technique bro friend 👍

  • @ranjanherath3067
    @ranjanherath3067 11 หลายเดือนก่อน

    Zoom meting meeting walata support karanawada

  • @duvindurandula7743
    @duvindurandula7743 4 หลายเดือนก่อน +1

    Samanyen tv baladdi quality ek kohomada 360p waged

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      ඔයාට මෙකෙන් 1080p HD video නැරඹීමට හැකියාව ඇත
      *Thanks for following my technique bro friend 👍

    • @maheeshamadurangi4190
      @maheeshamadurangi4190 15 วันที่ผ่านมา

      ​@@techniquebroEthakota data kapenawa neda

  • @ChutyandWoofy
    @ChutyandWoofy หลายเดือนก่อน

    LOCAL channel qualityda gedara ta ganna baluwe

  • @yasirunimanthaka5841
    @yasirunimanthaka5841 ปีที่แล้ว +4

    Oka podi computer ekatath set karanna puluwanda bro

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Yes bro ඔයා ට HDMI In එකක් කියෙනවනම් මේ වැඩේ කරන්න පුලුවන් 🤗
      *Thanks for following my technique bro friend 👍

  • @shanethomas2310
    @shanethomas2310 7 วันที่ผ่านมา

    ඔය device එකට PIA vpn එක install කරන්න පුලුවන් ද?

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 10 หลายเดือนก่อน +1

    Data witharada oni
    Pakage salli danna ona nadda

    • @techniquebro
      @techniquebro  10 หลายเดือนก่อน +1

      Yes bro package එකක් දාගන්න වෙනව එත් Deta තිබුනට ඔයා Tv විතරක් බැලුවට Deta කැපෙන්නැ
      *Thanks for following my technique bro friend 👍

  • @ShanthaniShanthani-qx6og
    @ShanthaniShanthani-qx6og 7 หลายเดือนก่อน +2

    How much

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      Dialog Rs 5990/=
      *Thanks for following my technique bro friend 👍

  • @sihathnethila2898
    @sihathnethila2898 3 หลายเดือนก่อน +2

    අයියේ tv eka 4k එකක් මිනි එකක් ගත්තා චැනල් වල කොලිටි එක මදි එක වෙනස් කරන්න පුලුවන්ද😢

    • @KD_Travel
      @KD_Travel 15 วันที่ผ่านมา

      Fon no Eka ewanna

  • @dasun_tech_master
    @dasun_tech_master ปีที่แล้ว +2

    කොහොමද record කරගන්නෙ

  • @swarnalathaalahakoon1543
    @swarnalathaalahakoon1543 ปีที่แล้ว +2

    Play store eken gem download karana vidio ekak danna

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      *Thanks for following my technique bro friend 👍

  • @music-y1q6i
    @music-y1q6i ปีที่แล้ว +2

    Oya hdmi 1,2,3 kiyala thiyena eka hoyaganne kohomada

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Yes bro ඔයා ඔයා ගේ tv එකේ Input Source එකේ ඔයා tv එකේ in කරපු HDMI NOඑක මතකතියාගෙන එක එතනට In කරන්න Video එකේ 02:46 කොටස නරබන්න 🤗
      *Thanks for following my technique bro friend 👍

  • @oshadhanew3138
    @oshadhanew3138 ปีที่แล้ว +1

    Crt tv ekakata set kara ganna karamayak nedda

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      Yes bro පුුලුවන් ඔයාට මේ සදහා HDMI12AV වගේ Converter එකක් used කරන්න පුුලුවන්
      *Thanks for following my technique bro friend 👍

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 10 หลายเดือนก่อน +1

    You tube yannath puluwanda

    • @techniquebro
      @techniquebro  10 หลายเดือนก่อน +1

      Yes bro පුලුවන් 🤗
      *Thanks for following my technique bro friend 👍

  • @REDKILLER-l4y
    @REDKILLER-l4y 8 หลายเดือนก่อน +1

    Komada recod karanne

  • @KaviduFf-g1d
    @KaviduFf-g1d 11 หลายเดือนก่อน +1

    Mekata wifi router ekk nathiwa baid

    • @techniquebro
      @techniquebro  11 หลายเดือนก่อน +2

      මේකට dialog Wifi Router එකක් තිබුනොත් ඔයාට ගොඩක් ලේසි සහ වාසි මොකද ඔයා Tv බලනකොට Deta කැපිමක් වෙන්නේ නැ
      *Thanks for following my technique bro friend 👍

  • @Dagaralla
    @Dagaralla ปีที่แล้ว +4

    Phone එකේ හොට්ස්පොට් වලින් ඕක කනෙක්ට් කරලා yt බලන්න පුළුවන් ද..? ෆෝන් එකේ සිම් එක මොබිටෙල් .

  • @mohanawadhanadharmaseelan409
    @mohanawadhanadharmaseelan409 ปีที่แล้ว +1

    When I on the viu mini one music is playing

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      🤔
      *Thanks for following my technique bro friend 👍

  • @sameeradilshan5326
    @sameeradilshan5326 6 หลายเดือนก่อน +1

    Wifi router ekak one ne

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      No bro hotspot වලින් වුවත් පුලුවන්
      *Thanks for following my technique bro friend 👍

  • @mohanawadhanadharmaseelan409
    @mohanawadhanadharmaseelan409 ปีที่แล้ว

    Hi.....how to off the music

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 8 หลายเดือนก่อน

    මේ දවස් වල අඹ වගේ පලතුරු හුගක් හැදෙනව නේද පලතුරු ඇට එකතු කරන්න ඉස්සරහ වැහි කාලය අල්ලල පාරෙ යන එනකොට ඉඩ තියන හිස් භූමි ප්‍රදේශ වල ගසක් හැදෙන්න ඉඩ තියන තැන් වලට පල්තුරු ඇට වීසි කරන් යන්න. ඉස්සර එන වැහි කාලය එක්ක ඔබ විසී කරන එක පලතුරු ඇටයක් පැල උනොත් බොහෝ ඔක්සිජන් ප්‍රමානයක් ස්භාදහමට එකතු වේවී.. 🙏 පරිසරයට සිසිල් වේවි එක මනුෂ්‍යයෙක්ට සතෙක්ට හරි සෙවනක් දේවි සත්තු බොහෝ ප්‍රමානයකට ආහාර දේවි එක ගසක් පැල උනොත්. 🙏🙏 මේක මිනිස්සු අතර පුරුද්දක් උනොත් මේ මහපොලවට සැලකිය යුතු ගස් ප්‍රමානයක් ඉතුරු වේවි.. 🙏🙏 වැහි පීලි අවහිර වීම වත්තට කොල වැටීම වැනි ඉතා සුලු කරුණු වලට ගස් කපන්න එපා. ඒවට විසදුම් තියනව.. ඒව අනුගමනය කරන්න. ඔබ පරිසරයට කෘතවේදී වන තරමට ස්භාදහම ඔබ රකීවි 🙏🙏
    වෛරල් වෙන සෑම පෝස්ට් එකකම මෙවැනි වටිනා දෙයක් වෛරල් කිරිමට ඔබත් දායක යන්න . Plz copy & පේස්ට් ..

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 ปีที่แล้ว +2

    Tv balanna wi fi onida?

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Yes bro මේකට Wifi ඕන 🤗
      *Thanks for following my technique bro friend 👍

  • @swarnalathaalahakoon1543
    @swarnalathaalahakoon1543 11 หลายเดือนก่อน +2

    Gem dana hati kiyannako

    • @techniquebro
      @techniquebro  10 หลายเดือนก่อน +1

      Yes bro playstore හරහි install කරගන්න පුලුවන් 🤗
      *Thanks for following my technique bro friend 👍

  • @SELONEslowed.
    @SELONEslowed. ปีที่แล้ว +1

    Wi fi onada okata nikm tv balannath

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      Yes bro මේකට Wifi ඔන🤗
      *Thanks for following my technique bro friend 👍

  • @menakaAmarasinghe
    @menakaAmarasinghe ปีที่แล้ว +1

    price

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Dialog Rs 5990/=
      *Thanks for following my technique bro friend 👍

  • @SupunBroSriLanka
    @SupunBroSriLanka ปีที่แล้ว +1

    deta kepenne nedda

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      ඔයා use කරන්නෙ Dialog Wifi එකක නම් පමනක් tv Channel කිසිවකට Data වැයනොවේ නමුත් youtube fb games google වැනි App භාව්තයේදි Data වැයවේ
      *Thanks for following my technique bro friend 👍

    • @slmusiczone5172
      @slmusiczone5172 10 หลายเดือนก่อน +1

      අපේ ෆෝන් එකෙම් හොට්ස්පොට් වලිම් පුලුවන් ද

    • @techniquebro
      @techniquebro  10 หลายเดือนก่อน +1

      Yes bro පුලුවන් 👍
      *Thanks for following my technique bro friend 👍

  • @Pahan1437
    @Pahan1437 ปีที่แล้ว +2

    ඕකට කාඩ් දාන්න ඔනිද.නැත්නම් wifi රවුටරයක් ඕනිද

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +2

      Yes bro මේකට Wifi ඔන එවගේම Viu Mini Base Package එක සදහා Rs400/= + Tax = Rs554/= මුදලක් Reload කලයුතුයි
      *Thanks for following my technique bro friend 👍

    • @dilumlakshan3016
      @dilumlakshan3016 ปีที่แล้ว +1

      Ayye eka para wifi signal lost unoth ehema tv balanna bada

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +2

      Yes wifi signal lost වෙන අවස්ථාවලදී tv channel නොපෙන්වයි 😥
      *Thanks for following my technique bro friend 👍

  • @chanakaisuru01
    @chanakaisuru01 8 หลายเดือนก่อน +2

    මන් ගාව slt router එකක් තියෙන්නෙ.
    Dialog dish tv එකකුත් තියෙනවා.
    Viu mini එක්ක ගත්තොත් normal sl channel බලද්දි slt router එකේ data කැපෙනවද?

    • @cartoonpoddashorts-82
      @cartoonpoddashorts-82 8 หลายเดือนก่อน +1

      Ow....

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      *Thanks for following my technique bro friend 👍

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      Yes bro
      *Thanks for following my technique bro friend 👍

  • @sureshgeeganage968
    @sureshgeeganage968 ปีที่แล้ว +3

    Dialog Viumini "Netflix" support නොකරන බව කරුණාවෙන් සලකන්න.

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      *Thanks for following my technique bro friend 👍

  • @pramodmadushan7300
    @pramodmadushan7300 ปีที่แล้ว +1

    Math onii

    • @Kamilsudda
      @Kamilsudda ปีที่แล้ว +1

      Ganna praperid ekak

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      *Thanks for following my technique bro friend 👍

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      *Thanks for following my technique bro friend 👍

  • @CamithWeerakoon
    @CamithWeerakoon ปีที่แล้ว +1

    Pakage kohomada

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      Base Package
      Super Saver Pack Rs. 400 /= + tax
      *Thanks for following my technique bro friend 👍

  • @lakshithajayaweera7407
    @lakshithajayaweera7407 ปีที่แล้ว +1

    බ්‍රො dialog wifi outdoor unit එකක් හයි කරල තියෙන්නෙ..viu mini එක කිසිම ප්‍රශ්නයක් නැතුව channels play කරන්න පුලුවන් වෙයිද..lag වෙයිද

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      Yes bro පුලුවන් 🤗
      *Thanks for following my technique bro friend 👍

  • @fazeljiffry
    @fazeljiffry ปีที่แล้ว +2

    මොබයිල් හොට්ස් පොට් එකෙන් බලන්න බැරිද

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Phone එකට Dialog viu mini App එක install කරන්න ගොඩක් ලේසියෙන්ම tv බලන්න පුලුවන්
      *Thanks for following my technique bro friend 👍

  • @Unqrs-f9k
    @Unqrs-f9k ปีที่แล้ว +7

    ඕක අවුරුද්දක් විතර යද්දි කැඩෙනව.. අවුරුද්දයි වොරන්ටි තීන්නෙ..ඊට පස්සෙ ආයිත් ගන්න ඕන සල්ලි දීල.. දැං ඕක රු. 8000

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      *Thanks for following my technique bro friend 👍

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 11 หลายเดือนก่อน +1

      Ada mn gaththa 7000 😢

    • @techniquebro
      @techniquebro  10 หลายเดือนก่อน +1

      දැන් ටිකක් ගනන් ගිහින් bro 🤔
      *Thanks for following my technique bro friend 👍

    • @KD_Travel
      @KD_Travel 15 วันที่ผ่านมา

      Man gathe 4900 thama hodatama weda ban 2year Dan aran kisima aulak na

  • @niroshdevinda1615
    @niroshdevinda1615 7 หลายเดือนก่อน +1

    Oke 4k ultra hd වැඩ නැ

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      Yes bro
      *Thanks for following my technique bro friend 👍

  • @MohamedMuaadhil
    @MohamedMuaadhil 8 หลายเดือนก่อน

    Somebody can give this viu mini apk im going to use my viu hub as viu mini like fully tv on data not on satellite

  • @pasiduPasidu-u3x
    @pasiduPasidu-u3x ปีที่แล้ว +2

    Tv බලද්දී data කැපෙනවා ද බ්‍රෝ?

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +5

      No bro ඔයා tv බැලුව කියල Data කැපෙන්නෙ නැ එත් ඔයා මේකෙන් Social midia 🌍 google ගියොත් ඉට අදාළ Deta කැපෙනව
      *Thanks for following my technique bro friend 👍

    • @SupunBroSriLanka
      @SupunBroSriLanka ปีที่แล้ว +1

      deta kepenne nethuwa ai free denne
      @@techniquebro

    • @haithamgaana6592
      @haithamgaana6592 ปีที่แล้ว +1

      ​@@SupunBroSriLankadialog wifi ekak nam witharai data keppana na anith network wifi nam data kepanawa tv baladi

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      *Thanks for following my technique bro friend 👍

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Yes bro 🤗 *Thanks for following my technique bro friend 👍

  • @dilshankumara451
    @dilshankumara451 ปีที่แล้ว +2

    කීයක් වෙනවද..

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      Dialog Rs 5990/=
      *Thanks for following my technique bro friend 👍

  • @flimhubsl974
    @flimhubsl974 ปีที่แล้ว +1

    Kiyad gaththe

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Dialog Rs 5990/= 🤗
      *Thanks for following my technique bro friend 👍

    • @DilshanK255
      @DilshanK255 ปีที่แล้ว +1

      ​@@techniquebroමාසිකව කීයද

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +1

      Base package Rs400/= + Tex = Rs554/=
      *Thanks for following my technique bro friend 👍

    • @dilumlakshan3016
      @dilumlakshan3016 ปีที่แล้ว

      ​@@techniquebroprepaid connection thiyenawada

  • @Kamilsudda
    @Kamilsudda ปีที่แล้ว +5

    Me number eka poddak ona oyage

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว +3

      *Thanks for following my technique bro friend 👍

  • @Xxx_boy666
    @Xxx_boy666 ปีที่แล้ว +1

    ගෙම් දා ගන්න කොහමද ? 😒

    • @techniquebro
      @techniquebro  ปีที่แล้ว

      ඔයාට Play Store හරහා games install කර⁣ගන්න පුලුවන්
      *Thanks for following my technique bro friend 👍

  • @sahirujayasooriya7300
    @sahirujayasooriya7300 4 หลายเดือนก่อน +1

    data kapanawada ethakota wena router ekk conect kaloth

    • @techniquebro
      @techniquebro  4 หลายเดือนก่อน +1

      Yes bro එතකොට අදාළ data කැපෙනව
      *Thanks for following my technique bro friend 👍