ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම බදාදා රෑ රු 200 ක් දාලා 91 චැනල් එක ඇක්ටිව් කරා බ්රහස්පතින්දා රෑ බල බල ඉන්නකොට එකපාරටම සල්ලි නෑ කියලා වැටුනා ඔක්කොම චැනල් වලට ඇයි ඒ 🙂
Dialog tv channel package ekak gahala thiyenne . Ethakota channel ekak activate karanna bane ?
තව දෙයක් දැනගන්න ඕන.රුපියල් දෙසීයක රීලෝඩ් එකක් එකවුන්ට් එකට දාලා sms මගින් චැනල් එකක් ඇක්ටිව් කරන්න පුලුවන් ද?
පුලුවන්.
798 package eka thiyeddi 65 channel eka active krnna berida
Ee ai bn mage sim ekata dan diyalog 100 card dekak damma eeth sorry kiyl watenwane ai e
අයියා චැනල් එක ඇප් එකට් ගිහින් බලනකොට ඇක්ටිව් එත් බලන්න බැනෙ
Rescan කරන්න.
එක සැරයක් එකසිය හැත්තෑ ගානක් ගෙවලා චැනල් එකක් ගත්තාම ආයෙ ඊළග මාසෙත් ඒ ගානම කපාගන්නවාද?නැත්නම් ඇක්ටිව් කරන දවසෙ විතරමයිද සල්ලි කැපෙන්නෙ ඒ චැනල් එකට? එපාර ඉඳලා නෝමල් වෙනදා බලන විදියට බලන්න පුලුවන් ද
චැනල් එකක් වලංගු වෙන්නේ මාසයකට විතරයි. චැනල් එක OFF කරේ නැති වුනොත් ඊලග මාසෙත් ඒගාන කපාගන්නවා.
@@MaheshAcademylk costumer care එකෙන් ඇහැව්වාම කිව්වෙ එකසිය හැත්තැගානක් කැපෙනව කියල.ඒත් රු.61 යි කැපුනෙ චැනල් එක ගත්තම.එතකොට මොකද වෙන්නෙ? දවසට පොඩි ගාන ගාන කැපෙනව ඇත්ද?
ගත්ත චැනල් එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද?
@@MaheshAcademylk animal planet.55
මේ චැනල් එකට මාසෙකට කැපෙන්නේ රු.61+tax. ඒ කියන්නේ රු.86 ක් විතර කැපෙනවා. හැම චැනල් එකටම එකම ගාන නෙවෙයි කැපෙන්නේ. කැපෙන ගාන චැනල් එක අනුව වෙනස් වෙනවා.
Den dawasakata channal activities karanna be neda
දැන් මාසෙටම ගෙවල තමයි ගන්න වෙන්නේ.
Id එක කිඋවේ අපේ id එක්ඩ්
Mokakda ane e illana pin eka
Channel එක අයින් කරන්නෙ කොහොමද sms මගින්
ON වෙනුවට OFF type කරලා sms කරන්න.
@MaheshAcademylk Disconnection request is not allowed for Limited package ඔහොම මැසෙජ් එකක් එනවානේ අයියෙ මං 150 දලා deactivate කරන්න හැදුවේ sms යැව්වාම ඔහොම sms එකක් එනවා
150 ට channel එකක් නෑනේ.
@@MaheshAcademylk එක හතලිස් ගානට තියෙනවා දැන් ආයි සල්ලි දාලා බැලුවා හරියන්නැ මොකක්ද ඒකට කරන්න ඔනි
ඔයාගේ ප්රශ්නය මොකක්ද කියලා මට හරියට පැහැදිලි නෑ. activate කරේ චැනල් එකක්ද? channel pack එකක්ද? පැකේජ් එකක්ද? වීඩියෝ එකේ තියෙන්නේ channel activate කිරීම.