ITN Television Iskole - (2020-04-16) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #ITNTelevisionIskole
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 44

  • @kavindamaduranga5269
    @kavindamaduranga5269 4 ปีที่แล้ว +23

    තිස්ස ජනනායක වැනි සොදුරු මිනිසුන් ලොව ලස්සන සුවද හමන කුසුමක් වැනිය.....(පුද්ගලිකවමෙතුමා සමග අදහස් හුවමාරු කර ඇති අතර මෙවන් මිනිසුන් සිටිදැයි මටම ගැටලුවකී❤❤)

  • @anuruddhawe1
    @anuruddhawe1 4 ปีที่แล้ว +3

    මම කැනඩාවේ ඉදන් හැමදාම ටෙලිවිෂන් ඉස්කෝලේ බලනවා. හරිම කාලෝචිත වැඩක්. වැඩිහිටි මම එයින් හුගක් දේ ඉගෙන ගන්නවා . අවාසනාවට අපේ දරුවන්ට මේ තරම් සිංහල වචන තේරෙන්නේ නැහැ. හැබැයි පුළුවන් කමක් තියෙනවා නම් ලංකාවේ හැම පාසැල් දරුවන්ටම මෙය පෙන්වන්න කටයුතු කරන්න. මේ තරම් විවිධ දක්ෂ ඉදිරිපත් කරන්නන් රැසක් එකට එකතු කල අවස්ථාවක් මා දැක නැහැ .

  • @kavindamaduranga5269
    @kavindamaduranga5269 4 ปีที่แล้ว +16

    තිස්ස ජනනායක=නිහතමානිත්වයේ ප්‍රතිරූපය ❤❤❤

  • @bandubandara1084
    @bandubandara1084 4 ปีที่แล้ว +6

    බොහොම පිං ඇදුරු මණ්ඩලයට මෙ වැඩසටහන හැමදාම තියනවා නම් හොඳයි

  • @ishunayanathara9955
    @ishunayanathara9955 4 ปีที่แล้ว +4

    මෙච්චර වැදගත් වැඩසටහනකට unlike කරලා තියෙන්නේ නම් මිනිස්සු වෙන්න බෑ ..

  • @wathsalagunawardana428
    @wathsalagunawardana428 4 ปีที่แล้ว +10

    I respect Dr.චමින්ද ...

  • @laxshmanperies9772
    @laxshmanperies9772 4 ปีที่แล้ว +2

    Watching all the episodes from Canada
    Brilliant explanation & education keep doing the great work honorable gentlemen.

  • @hdnmkumari8973
    @hdnmkumari8973 4 ปีที่แล้ว +1

    බොහොම හොඳ wada සටහනක්
    Me wage හරවත් දේවල් ඉදිරිපත් කරන සියලු දෙනාට ගොඩක් stuti

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +1

    I TN රූපවාහිනී ආයතනය ඉතාම වැදගත් සටහනක් මේ වගේ කාලයක ආරම්භ කල තිස්ස ජනනායක මහතා ඇතුලු හැමෝටම ගොඩක් පින්

  • @lolmaster7224
    @lolmaster7224 4 ปีที่แล้ว +1

    ඔබතුමන්ලා කරන සේවයට බොහෝම ස්තුතියි..🙏🙏ප්‍රේමතී ජායතී සෝකෝ නාට්‍ය ගැන විචාරයක් කරන්න ..please

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +1

    සර් බෙදාහරින දැනුම අති විශිෂ්ටයි
    සර්ට ගොඩක් පින්
    දීර්ඝායු වේවා
    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @dhanushkafernando8335
    @dhanushkafernando8335 4 ปีที่แล้ว

    ෂා නියමයි සුපිරි වැඩක් දීලා තියෙනවා කියන්න බැරි තරම් නියමයි මේ වගේ වැඩ සටහන් තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං පාර්ථනා කරනවා ඔබ සැමට ජයෙන් ජය 👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว +5

    තිස්ස සර් ආයුබෛා්වන් කියද්දිම මම දැක්කෙ පුදුම අහිංසක කමක්...ඔබටත සියළු දෙනාටමත් තෙරුවන් සරණයි !!

  • @ananthananth8257
    @ananthananth8257 4 ปีที่แล้ว +2

    Dear sir can u translate this program to english or Tamil . We r watching this progarme every day and it's really useful for us.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 ปีที่แล้ว +5

    Good program !hasantha mahaththyo puluwan nam ...ව්‍යාපාර ක්ෂේත්‍රයේ දක්ෂයන් ගෙන්වන්න ,ඔවුන්ගේ ජිවිත අත්දැකීම් වැඩසටහනට එකතු කරන්න .මෙය වෙලාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න අවශ්‍ය එයයි...

    • @pinbima.9602
      @pinbima.9602 4 ปีที่แล้ว +2

      Eka aththa , e wage program 1 k dawasakata ek karanna..
      Wagapitiya mahathtya, gamini saparamadu wage kattiya ...

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 ปีที่แล้ว

    Tissa ගුරු තුමා සහ සැමටම බුදු සරණයි හරිම වැදගත් වැඩ සටහනක් අපට බොහෝ දෙ ඉගෙන ගන්න පුළුවන් ....!

  • @kavyasithumini7736
    @kavyasithumini7736 4 ปีที่แล้ว

    Tissa sir ape ratata sampath. Api television iscole hamadama balanawa. 💐💐💕💕💕👍👌

  • @carlonick8878
    @carlonick8878 4 ปีที่แล้ว +1

    jayalal rohana sir. bohoma nihathamani guruwarayek.

  • @upulupul7574
    @upulupul7574 4 ปีที่แล้ว

    කාලෝචිත වැඩසටහනක් .නොකඩවා ඉදිරියට ගෙන යන්න.ජයවේවා

  • @nirushadealwis9187
    @nirushadealwis9187 4 ปีที่แล้ว

    one of the best episodes - thank you

  • @deepikapriyanthi862
    @deepikapriyanthi862 4 ปีที่แล้ว

    godak hodah wadasatahanak. Tissa jananayaka sir. obata godak isthutei.

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 ปีที่แล้ว +1

    Good...

  • @desilvaceylon5767
    @desilvaceylon5767 4 ปีที่แล้ว

    good, lovely and meaningful....All good..............

  • @abc213xyz
    @abc213xyz 4 ปีที่แล้ว +2

    මෙවැනි හරවත් වැඩසටහන් යන අතරේ ළමයින්ගෙ කොදු කඩන සමහර ගුරුවරු දෙමව්පියොත් සිටිනවා.ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක 2 වසර ගුරුවරියක් ඇදිරිනීතියට පෙර,මාසයකටවත් ඉවර කරන්න අපහසු වැඩ තොගයක් දී ඊයෙ නැවත පිටු 20ගණනක වැඩ Viber කරල.තව කලින් වැඩ ඉවරත් නෑ.පොඩි දරුවන්ට කාගේ පිහිටද? සියලුම ගුරුවරුන්ට සහ අධ්‍යාපන නිලධාරීන්ට ළමා මනොවිද්යාව ඉගැන්වීමටත් විෂය නිර්දේශ වෙනස් කිරීමටත් කාලය එළඹ ඇති බව අන් සියලු දෙනාට වැටහුනත්, ක්‍රියාත්මක කිරීමට බලය ඇති බලධාරීන්ට තවමත් එය නොවැටහෙන්නේ ඇයි?

  • @carlonick8878
    @carlonick8878 4 ปีที่แล้ว

    kaalina wadasatahanak. bohoma wadagath. mehi sitina widwath mandalaya da bohoma wadagath karunu dakwema bohoma usas.

  • @travelwithananmanan2697
    @travelwithananmanan2697 4 ปีที่แล้ว

    godak watinawa sir

  • @mohamednuman5718
    @mohamednuman5718 4 ปีที่แล้ว

    Godak watenava Sir
    Godak pin

  • @hewafonseka8974
    @hewafonseka8974 4 ปีที่แล้ว

    Super

  • @champadias8665
    @champadias8665 4 ปีที่แล้ว

    Puduma vadagath vdasatahanak ,mama adi balanna gaththe .obalata godak pin.

  • @chamindadilhan3899
    @chamindadilhan3899 4 ปีที่แล้ว

    Good

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 4 ปีที่แล้ว

    Rethink what are doing??? Where are u going??? What is the end Modern technology ???

  • @chamindasrimal3299
    @chamindasrimal3299 4 ปีที่แล้ว

    bana ahuwa wage,siyalu denatama pinsidda wewa.

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    🙏

  • @ayeshaperera2879
    @ayeshaperera2879 4 ปีที่แล้ว +1

    Jayalal rohana sirge praasangikathwayata mama kamathie

  • @pasindumithra5302
    @pasindumithra5302 4 ปีที่แล้ว

    tissa jananayaka,jayalal rohana ape rate dharmapala thumala vage jaathika veerayo

  • @FairyWorld
    @FairyWorld 4 ปีที่แล้ว

    අපේ පාරම්පරික සහල් වර්ග ගැන දැන ගන්න
    th-cam.com/video/J5baxRfFVQg/w-d-xo.html

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 ปีที่แล้ว

    KIYANNA. BARIMA. TARAN. WATINAMA wADASATAHANAK. MEYA. APIWA. NOEK. LESIN. ATITAYATA. ADYAPANAYATA. BOHOMA. WATINA. WADAGAT,. DIGATAMA. KARAGENA. YANNA

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว

    කොරෝනා කලේ පුදුම වෙනසක්.

  • @Ganansir
    @Ganansir 4 ปีที่แล้ว

    ඝනවස්තුවල පෘෂ්ඨ වර්ගඵලය එක පාරෙන් තේරෙන්නම th-cam.com/video/rOoXr0Nq0hc/w-d-xo.html

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    AYUBAWAN !!
    API PITARATA BEHETH DRUGS KIYANA MONAWA WUNATH, OYAKIYA SEMADEYAKMA SWBAWAYEN MISA
    WENAKOHENWATH NOWEI.
    BERIWELAWATH , PLUTO WALIN PASGENALLA BEHETHAK HEDUWAN, WYATH SWABAWAYENMAI,
    SCIENCE , KIYANA EKA MEWALAMAK HETIYATA , YODAGANNAWA, YAMDEYAK SUBAWADI HO ASUBAWADIWA, KATAYUTHTHAKATA,
    ATOMIC BOMB EKAK GENA BELUWATH OYATIKAMAI,,
    WERADINAM , COMMENT KEAK DENNA,
    THERUWAN SARANAI,

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 ปีที่แล้ว +1

    Good...