පාවෙන වලා අතර( රමණීයයි ඒ මදුර ජවනිකා ) | Rukshi | karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 14

  • @chanakaruwan8006
    @chanakaruwan8006 ปีที่แล้ว +7

    චරිතා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතයක්..

  • @maheshranjan5892
    @maheshranjan5892 ปีที่แล้ว +3

    චරිතා ප්‍රියදර්ශනී මිස්ගේ ලස්සන ගීතය ක්‌..

  • @WorldCar241
    @WorldCar241 11 หลายเดือนก่อน +4

    පාවෙන වලා අතර
    ඔබ සැඟවී ඔබ හිනැහී
    සෙනෙහස කීමයි කියා
    ඔබ දවසක් තරුවක ලීවා
    මම වරුවක් ඒ ගැන ඇහුවා
    ඔබ සිනා සුනා පමණයි
    ඔබ සිනා සුනා පමණයි
    රමණීයයි මේ මධුර ජවනිකා
    වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
    රමණීයයි මේ මධුර ජවනිකා
    වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
    ඇල දොළ ගලාබසිවී
    වනමල් රේණු නෙළාලා
    පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී
    සෙනෙහස කීමයි කියා
    ඔබ දවසක් තරුවක ලීවා
    මම වරුවක් ඒ ගැන ඇහුවා
    ඔබ සිනා සුනා පමණයි
    ඔබ සිනා සුනා පමණයි
    ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
    ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
    ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
    ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
    ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්
    පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී
    සෙනෙහස කීමයි කියා
    ඔබ දවසක් තරුවක ලීවා
    මම වරුවක් ඒ ගැන ඇහුවා
    ඔබ සිනා සුනා පමණයි
    ඔබ සිනා සුනා පමණයි

  • @IreshanethumiJayalath
    @IreshanethumiJayalath 8 หลายเดือนก่อน +3

    😃😃😃😃 ලස්සනයි

  • @SurangaVijekumra
    @SurangaVijekumra 6 หลายเดือนก่อน +1

    Amma eka සුප්ප සින්දුව අයයා 😊😮

  • @LakmalKumara-fh5fr
    @LakmalKumara-fh5fr 9 หลายเดือนก่อน +2

    Super

  • @abhishekcooloffical9150
    @abhishekcooloffical9150 ปีที่แล้ว +3

    ❤❤❤

  • @electro6306
    @electro6306 11 หลายเดือนก่อน +3

    පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි
    රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා ඇල දොළ ගලාබසිවී වනමල් රේණු නෙළාලා
    පාවෙන වලා අතර ඔබ....
    සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි
    ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්
    පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා
    ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි
    LYRIKY.COM

  • @anushhasthika1
    @anushhasthika1 ปีที่แล้ว +2

    💚💚

  • @vivosrilanka2183
    @vivosrilanka2183 ปีที่แล้ว +2

    Meke lyrics eka dannako👈👈

  • @MinadiRanchagoda-nj9qh
    @MinadiRanchagoda-nj9qh 8 หลายเดือนก่อน

    👍👍

  • @nilukfernando1242
    @nilukfernando1242 9 หลายเดือนก่อน +2

    නාමල්

  • @abayakulawansha7246
    @abayakulawansha7246 5 หลายเดือนก่อน

    Tawa ona

  • @SurangaVijekumra
    @SurangaVijekumra 6 หลายเดือนก่อน +1

    පුකක් 😊😮