ඔබ ඉපදුනේ 9 , 18 , 27 දිනක නම් ඔබ ජයග්‍රාහී පුද්ගලයෙක් .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 580

  • @SheltonRanjith-px3bz
    @SheltonRanjith-px3bz 24 วันที่ผ่านมา +18

    Video එක මම ඔක්කොම බැලුවා කියපු සියලුම දේවල් ඇත්ත ඔබතුමිය ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා

  • @enokathirimanna8661
    @enokathirimanna8661 หลายเดือนก่อน +24

    මගේ පුතා 18 හරියටම හරි ඕන දේකට සාර්ථකව මූණ දෙන ලමයෙක් .ස්තූතියි මිස්.😊

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 หลายเดือนก่อน +13

    කියපු ඒ හැමදේම හරියටම හරි. මගෙත් නමය. හිතාගන්න බැරි දේවල් ගොඩාක් ඇහුවා. කියපු හැමදේම හරියටම හරි. තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 21 วันที่ผ่านมา +4

    මේවා හරි. මගේ මහත්තයා 27. හමුදා නිලධාරියෙක්, ඉතා උනන්දුවෙන් විභාග සමත් වෙනවා,ඔනෑම ඉලක්කයක් සපුරාගන්න උපරිම උත්සාහ දරන, මිනිස්සුන්ට උදවු කරන ශක්තිමත් චරිතයක්, හිතේ කහට තියා ගන්නේ නෑ ❤❤❤ඔබගේ කතාව හරි

  • @nishanihenadeera
    @nishanihenadeera หลายเดือนก่อน +14

    බලාගෙන හිටියෙ 9 කියනකම් මිස්❤️.කියපු දේවල් එක වචනයක්වත් වැරදි නැහැ මිස්.හැමදේම හරියටම හරි🙏

  • @jayasinghedeepika4060
    @jayasinghedeepika4060 หลายเดือนก่อน +19

    මං ඉපදුනෙත් 27 ❤..හැමදෙයක්ම ඇත්ත ..ස්තුති ඔබතුමියට ❤🙏

  • @pasinduprabathhewaaluthsah7762
    @pasinduprabathhewaaluthsah7762 หลายเดือนก่อน +10

    ඇත්ත මිස් 💯. හිතා ගන්න බෑ. කොහොමද මේ දේවල් කියන්නේ කියලා. බලන් හිටිය වගේ ඔක්කොම කිවා. ඔබ තුමියට ස්තුති.,🙏🏻🙏🏻🙏🏻

  • @KingsKumarasinghe-vi8zs
    @KingsKumarasinghe-vi8zs 23 วันที่ผ่านมา +4

    නියම පැහැදිලි..කිරිම ..සුපිරියටම කියලා දෙනවා..මමත් මාර්තු 27...තෙරැවන් සරනයි ඔඹතුමියට...

  • @JaniNeranjal
    @JaniNeranjal 25 วันที่ผ่านมา +6

    ඇත්තටම හරියටම හරි නමය අංකය ගැන කියවෙන කතාව බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබට ❤❤❤❤

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev หลายเดือนก่อน +6

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @SLKaviyayt-l5i
    @SLKaviyayt-l5i 23 วันที่ผ่านมา +5

    මමත් මැයි 9 වෙනිදා මිස් කියන දේවල් හරියට හරි ඔබ තුමියට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @thilinimadushika1063
    @thilinimadushika1063 หลายเดือนก่อน +12

    9 හරියට ම හරි පෙනුම ඉන්න විදිය දැකල ගේම දෙන්න එක මහ දෙයක්ද කියල මට හොරාට ගේම දීපු සේරටම හිතා ගන්න බැරිව ගියා මගේ සුරක්ෂිත බව office එකේ.
    ඒ වගේම මට බෑ කියල කියපු ඒවට හරියන්න digree එක වෙන කං ගියා ඉස්කෝලෙ කාලේ. දැන් office එකේ ලොකු කෙනෙක් කියනව යන්න එන්න තැනක් නෑ ඒකයි මේ job එකේම ඉන්නේ කියල සත්තකින්ම එයාට වැඩක් කරල පෙන්නන්න ලෑස්ති වෙලා ඉන්න ගමන් යන්න පුලුවන් තැන ගැන.😊😊😊

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 หลายเดือนก่อน +17

    නමයත් වෙලා ගෝනුස්සත් උනාම පුදුම ගැලපිමක් එ අය අරුම පූදුම ජීවින්.මිස් කියපු හැමදේම ඇත්ත හැබැයි ඇස් ලස්සනයි කියලානම් අහලා තියනවා මම.💪💪💪💪❤

    • @Mali-s3n
      @Mali-s3n หลายเดือนก่อน +1

      Ou.. eka eththa
      Mageth es lassanai.
      Hebei gonussa nemei

    • @RoshanKumara-gx9wb
      @RoshanKumara-gx9wb หลายเดือนก่อน +1

      Mat 9.gonussa.

    • @isankasameera7810
      @isankasameera7810 หลายเดือนก่อน +1

      මාත් 9 කටක මමත් අනිත් අයගෙන් වෙන්ව තනිවම ඉන්න කෙනෙක්

    • @ruwankumara5921
      @ruwankumara5921 25 วันที่ผ่านมา

      27, ධනු

    • @sanjeewadharmasekera4427
      @sanjeewadharmasekera4427 17 วันที่ผ่านมา

      මාත් 27 ගෝනුස්සා. 😂

  • @jaanviellepola1869
    @jaanviellepola1869 หลายเดือนก่อน +8

    මම අහපු නිවැරදිම අනාවැකිය.මගේ ගැනම කියුවා කියලා මට හිතෙන්නේ.ස්තූතියි ! ඔබ තුමියට 🙏🌼❤️

  • @recipestory642
    @recipestory642 หลายเดือนก่อน +5

    ඇත්ත මගේ පුතා 18.මේ වතාවේ A/L ලියනවා.අපි නොසිතන අභියෝග එයා භාර ගන්නවා.දිනනවා.

  • @janakabandara4139
    @janakabandara4139 5 วันที่ผ่านมา

    මන් 27.මෙච්චර කාලයකට මන් ගැන අහපු දේ හරියටම කීවා.සහතික ඇත්ත.ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @Uday27108
    @Uday27108 หลายเดือนก่อน +17

    මමයි මගේ husband අපි දෙන්නම 27 ඉපදුනු අය. දෙන්නම ගොනුස්සෝ. මිස් කියපු දේවල් ඇත්ත හරියටම හරි... බෑ කිව්වොත් දෙයක් දෙපාරක් කරලා පෙන්නනවා😂. ස්තුතියි ඔබ තුමියට 🙏

    • @chalaruproductions3511
      @chalaruproductions3511 26 วันที่ผ่านมา

      ඔබ හරි...මමත් 27

    • @LDON-XTrading
      @LDON-XTrading 25 วันที่ผ่านมา

      @@chalaruproductions3511 ගේම නම් ගේම , මම 27ත

    • @Chaser-r9x
      @Chaser-r9x 25 วันที่ผ่านมา

      මේ වීඩියෝ එකට පිංසිද්දවෙන්න කතා කරන ගෝනුස්සෙක් දැක්ක 😂

  • @NemisiusFernando
    @NemisiusFernando 3 วันที่ผ่านมา

    ඹබ තුමිය සීයට සීයක් හරි. මාගෙ උපන් දිනය නමයයි. ඹබගෙ විස්තරය අහන්නේ හරිම සතුටින්. ඹබට ජය වෙවා.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 หลายเดือนก่อน +5

    මමත්. 18 මිස්..කිරිගහට ඇන්නා..වගේ..මටනම්..හරි. කියපු ඔක්කොම..ස්තුති මිස්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @RenukaHashani
    @RenukaHashani 23 วันที่ผ่านมา +2

    ඇත්තෙන්ම අහම්බයක් මේක ,,බැලවුණේ ,, මගෙ උපන් වෙලාවවත් බලල කීව නැති ,ඇත්ත ඔබතුමිය කීවා මම 27 උපන් දිනය, මම නමය ලියන්නෙත් රවුම් කරලා විදේශිකයෙක් g ජී අකුරද ඇහුවා මම ලියන නමයට ඇත්තෙන්ම සතුටුයි මම ගැන කීවාට ස්තුතියි

  • @priyangikalokuliyana5289
    @priyangikalokuliyana5289 15 วันที่ผ่านมา +1

    මම 18 වෙනිදා ඉපදුනේ . මම විශ්‍රාමික සෙබළියක්. ඔබතුමිය ප්‍රකාශ කරපු ඔක්කෝම හරි . හැබැයි එක් ජෝතිශවේදියෙක් මට කිව්වා මං ඉපදිලා තීන්නේ නරකම දිනයක කියලා . 18 කියන්නේ මහා මූසලම දවසක් විදියට තමයි එයා කිව්වෙ . මං ඒක හිතුවේ නෑ . ඒත් ඔබතුමිය නියමයි ❤

  • @praveeninfo-v4p
    @praveeninfo-v4p 3 ชั่วโมงที่ผ่านมา

    ඔයාහරියටමහරි හොදහැදෑරීමෙකින් කියන්නෙ අනේ ස්තූතියි

  • @jagathpathirana8320
    @jagathpathirana8320 หลายเดือนก่อน +9

    මමත් 27 මගේ පුතා 18 කියපු දේවල් සහතික ඇත්ත. ගොඩක් ස්තුතියි. බුදු සරණයි!

  • @ArunaSantha-b7x
    @ArunaSantha-b7x 19 วันที่ผ่านมา +3

    දැන් දැක්කෙ විඩියෝ එක ඇත්ත තමයි කියන්නේ❤❤

  • @JanithBoparathna
    @JanithBoparathna 24 วันที่ผ่านมา +3

    ඔබ තුමිය කියපු හැමදේම ඇත්ත. මම ඉපදුනේ 1988.09.09

  • @SakithmaGithmini
    @SakithmaGithmini 23 วันที่ผ่านมา +3

    මගේ අංකය 9 ,මගේ මහත්තයා 27,ඔබ තුමිය කියපු ඔක්කෝම හරියටම හරි .ස්තූතියි ඔබ තුමියට.

    • @chandrikabalasooriya6606
      @chandrikabalasooriya6606 21 วันที่ผ่านมา

      මගෙත් අංකය 9 වෙනි මාසේ 9
      මහත්තයා 9 වෙනි මාසේ 27 හරියට හරි

  • @kanchanapethiyagodaslt.v.1041
    @kanchanapethiyagodaslt.v.1041  หลายเดือนก่อน +18

    1 10 19 28 අය ගැන හෙට දෙසෑම්බර් 8 හවස හයට බලන්න

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 หลายเดือนก่อน

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තූතියි මිස් බලන් ඉන්නෝ 🙏🥰

    • @neehu936
      @neehu936 หลายเดือนก่อน

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි

    • @KavinduChathuranga-b1h
      @KavinduChathuranga-b1h หลายเดือนก่อน

      බොහොම ස්තුති මිස් 😊

    • @Nature_world203
      @Nature_world203 หลายเดือนก่อน

      Mis 1 eke yatata video eka Dala ne ne 😢

  • @dgperera5428
    @dgperera5428 หลายเดือนก่อน +15

    මගේ හැමදේම 9..පුද්ගලික අංකය , දයිව අංකය වගේම ඒ දෙකම එකතු කලාමත් 9 මිස්.
    මන් ගොඩක් ශක්තිමත් කෙනෙක් 18 අගහරුවාදා උපන් මට ඔය හැමදේම තියනවා

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx หลายเดือนก่อน +6

    මම 27 උපන් කෙනෙක් ඔබතුමිය කියුව දේවල් හරි තෙරුවන් සරණයි🌹

  • @mkmmadushanka9473
    @mkmmadushanka9473 หลายเดือนก่อน +8

    මම 9 18 ඉපදුනේ මිස් කියපු දේවල් හරියටම හරි ගොඩක් ස්තුතියි

    • @Allanvibes2008
      @Allanvibes2008 หลายเดือนก่อน

      මාත් 9.18

    • @mr.dulu10x
      @mr.dulu10x หลายเดือนก่อน

      Me too

  • @sanjunihinsa24
    @sanjunihinsa24 10 วันที่ผ่านมา

    හරියටම හරි මිස් මම මේ විඩීයෝ එක අද දැක්කේ ජනවාරි 9 අද තමයි මගෙ උපන් දිනය ඔබ තුමිය කියන දේවල් ඇත්තමයි 🙏💜️

  • @Chandifernando7031
    @Chandifernando7031 หลายเดือนก่อน +5

    මට අනුව නම් මේ වීඩියෝ එකේ ගොඩාක් ඇත්ත.හැබැයි ඇස් ගැන කිව්ව එක නම් වෙනස්.මට කියල තියනව ඇස් ලස්සනයි කියල. මගෙ වර්හෝත්තම ග්‍රහයා කුජ. දෛව අංකය පුද්ගලික අංකය දෙකම 9.. මං හිතන්නෙත් 9 න් ඉපදෙන අය කෙලින් වැඩ කරන අය කියලයි❤

  • @KanchanaKalhari-o2o
    @KanchanaKalhari-o2o 13 วันที่ผ่านมา

    මම ඉපදුනේ 18 සත්කින්ම කියු දේ,
    ඔබතුමියට බෙහෙවින් ස්තුති ❤

  • @nishanthiweerasooriya6759
    @nishanthiweerasooriya6759 หลายเดือนก่อน +5

    මම නොවැම්බර් 18. මගෙ ඇස් හරිම ලස්සනයි. මගෙ තාත්තගෙ වගේ නිසා . අනිත් දේවල් 100% හරි. ඔබට ගොඩාක් ස්තූතියි ❤️🙏🙏

  • @rohinichandrakanthi4424
    @rohinichandrakanthi4424 5 วันที่ผ่านมา

    ,ඔබ සදහන් කළ සියළුම දේ සත්‍යයි ස්තුතියි

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev หลายเดือนก่อน +6

    මග පෙන්වීම් ලබා දෙන ඔබටත් හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @Piyumi2
    @Piyumi2 หลายเดือนก่อน +6

    අම්මෝ.... මේව ඇත්තම ඇත්ත.මාත් අංක 9 මගෙත් මේ හැමදේම තියනව. බුදු සරණයි ඔබ තුමියට

  • @nevilasanka1550
    @nevilasanka1550 หลายเดือนก่อน +3

    මිස් ඔයාගේ සැම වචනයක්ම හරියටම හරි මම ආර්මි එකෙ ඔයානම් මාරඉ

  • @malikajayalath3036
    @malikajayalath3036 หลายเดือนก่อน +3

    ඔබ තුම්ය කියු සියලුම දේ හරියටම හරි ඔබ තුමියට ස්තුතියි 🙏❤ තෙරුවන්සරනයි.

  • @emjeewa7525
    @emjeewa7525 24 วันที่ผ่านมา +2

    මම මාර්තු 9 ඔබ තුමිය කියපු hama දෙයක්ම හරියට හරි ස්තුතියි ඔබ තුමියට .බුදු සරණ යි .❤❤🙏🙏

    • @harshaharsha5694
      @harshaharsha5694 23 วันที่ผ่านมา

      මමත් මාර්තු 9

  • @SugandhikaSugandhika
    @SugandhikaSugandhika 16 วันที่ผ่านมา

    මම ඉපදුනේ 9.ඇත්තටම කියපුවා හරි.👍ඔබ තුමියට ගොඩක් ස්තුති.❤

  • @AnushaNilmini-q3n
    @AnushaNilmini-q3n หลายเดือนก่อน +12

    හරියටම හරි ම්ස් මම 27ගොඩක් ස්තුතියි

    • @Mmpmp667
      @Mmpmp667 หลายเดือนก่อน

      මමත්

    • @ruwankumara5921
      @ruwankumara5921 25 วันที่ผ่านมา

      මමත්

  • @SameeraMax-xp5xo
    @SameeraMax-xp5xo หลายเดือนก่อน +2

    ඔබතුමිය කියපු දේවල් ඇත්තම සීයට සීයක් ඇත්තමමත් නමයෙන් ඉපදුණේ ඒ කියපු හැම දෙයක්ම මං ළඟත් මාස තුවක් තියෙනවාඔබතුමියට දෙවියන්ගේ පිහිටයි

  • @anasta.fernando
    @anasta.fernando 24 วันที่ผ่านมา +2

    ජූලි.❤🙏09.ඒ කථා හරි..අරගල කාලේ ලන්කාවේ නොහිටියත් රට වෙනුවෙන් FB හරි එකම අරමුණක හිටියේ...යුක්තිය වෙනුවෙන්...මොන ප්‍රශ්ණ ආවත්..සැහැල්ලුයි .නිදියන්නේ කිසිම ප්‍රශ්ණයක් ඔලුවේ නැතුව...මම ගැන මා සතුටින්..පසුතැවිලි නෑ..පුලුවන් තරම් පව්ලේ නැති කෙනෙක්ට හරි පුන්චි උදව්වක් කරන්න කැමැති..ලොකු මානසීක ශක්තියකින් ඇහැරෙන්නේ..විශ්වීය ආශිර්වාද ගලා එන බව නිතර දැනෙනවා..ස්තූතියි ලස්සන විග්‍රහය.👍👍❤🙏🙏

    • @rawanajeewandara421
      @rawanajeewandara421 24 วันที่ผ่านมา +2

      anastafernando නෙදකිං,,අරගලේ කලේ කුඩ්ඩො,ගොංබඩු,හමබෝ, දෙමළ අන්තවාදින් තමා ,,තමුං ලංකාවෙ නොහිටපුු එක හොඳයි , නැත්තං ඒයිඩ්ස් හදං ෆන් එකේ ඉන්නවා,, 🤣🤣🤣

  • @SandaruTharusha-y7o
    @SandaruTharusha-y7o หลายเดือนก่อน +7

    අම්මෝ ඇත්ත මිස් මගේ වයිෆ් 9 උපන්දිනේ ලග්නෙ සිංහ බැලු බැල්මට හරි අහින්සක ලස්සන කෙල්ලෙක් එහෙත් කේන්ති යන දෙයක් උන ගමන් උබට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද වගේ තමයි වැඩ යක්ශනියො පරාදයි 🤧

  • @pnnilmini1573
    @pnnilmini1573 หลายเดือนก่อน +4

    ඔබ තුමිය කියන කතාව සම්පූර්ණ ඇත්ත

  • @SanjeewaPushpakumara-n2o
    @SanjeewaPushpakumara-n2o 18 วันที่ผ่านมา +2

    හරියටම හරි මිස් කියපු දේවල් මගේ දුවත් ඔක්තෝබර් 27

  • @anuruddikanarangoda3366
    @anuruddikanarangoda3366 5 วันที่ผ่านมา +1

    Kiuwa Siyalu de hariyatama hari mama epaduneth 9 da Sampurna wadasatahana baluwa Obatumiyata bohoma Stutie♥️🙏

  • @priyankawvasana3389
    @priyankawvasana3389 24 วันที่ผ่านมา +1

    මම.ඉපදුනේ..9...හරියටම..හරි..ගොඩක් .ස්තුතියි ❤❤❤

  • @bae_boo
    @bae_boo หลายเดือนก่อน +4

    හරියටම හරි ...අකුරක් නෑර ඇත්ත ..ආදරෙයි මිස් ❤️

  • @abhimangalagunawardena7593
    @abhimangalagunawardena7593 27 วันที่ผ่านมา +1

    ඔබතුමිය කියපුවා හරියට ම හරි,,,,
    ස්තුුතියි ,,,🌻🙏🌻

  • @nihalbandula8247
    @nihalbandula8247 23 วันที่ผ่านมา +2

    මම උපන්නේ ඔක්තෝබර් මාසයේ 18 දින ලග්ණය තුලා මම උත්සාහ කරන්නේ සෑම කෙනෙකුටම සාධාරණය ඉටු කරන්න අපි හැමෝම සමාන අයිතිය තිබිය යුතුයි කවුරුවත් ලොකුත් නෑ පුංචිත් නෑ ❤❤❤❤❤❤❤

  • @anuththaramadhushani7897
    @anuththaramadhushani7897 หลายเดือนก่อน +1

    මිස් මම ඉපදුනේ ඔක්තෝම්බර් 9..කියපු හැම වචනයක්ම 100% ඇත්ත..හරියටම මම ගැන කිවුවා වගේ දැනුනේ🥰

  • @samanmanjula6261
    @samanmanjula6261 24 วันที่ผ่านมา +2

    ඇත්ත ම කතාව ,ඔක්කොම හරි ,මම 9.27.ඔය කියපු ඔක්කොම හරි .....

  • @sasajayasinghe662
    @sasajayasinghe662 24 วันที่ผ่านมา +2

    මමත් නොවැම්බර 09 සොයුරිය, ඔබ කීව හැමදේම සීයට,සීයක් නිවැරදී ස්තූතිය ඔබට ආදරෙයි.

  • @Nnawarathna
    @Nnawarathna หลายเดือนก่อน +4

    කිව්ව දේවල් ඔක්කොම හරි මිස් ❤ස්තූතියි ඔබ තුමියට

  • @nishanthikajeewanie2703
    @nishanthikajeewanie2703 หลายเดือนก่อน +1

    ඔබ තුමියගේ කතාව ඇත්තයි මේ දෙපැත්තම මටත් තියෙනවා හොද අයට කරුණාවන්තව සලකනවා මාව කඩාකප්පල් කරන අයටත් මම හොදින් පිළිතුරු දෙනවා අයුක්තියට කැමතිම නැ සාධාරණ යට තමයි කැමති❤

  • @SitharaLiyanage-d1f
    @SitharaLiyanage-d1f หลายเดือนก่อน +5

    මමත් 9 ඔබ කියපු දෙ හරි ය ටම හරි බොහොම පින්

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 20 วันที่ผ่านมา

    9නම් හරියටම හරි මම 9 ලියන්නෙ පලවෙනි විදිහටමයි.9ට ඔබ කියපු සේරම හරි❤ස්තුතියි ඔබ තුමියට

  • @user-krishantha-Madushan
    @user-krishantha-Madushan 19 วันที่ผ่านมา +1

    මම ජුනි 9. මේ කිවුව දේවල් හැමදේම හරි❤😊

  • @hashensamantha
    @hashensamantha หลายเดือนก่อน +3

    හරියටම හරි.ස්තුතියි තෙරැවන් සරනයි ඔබතුමියට.

  • @sldreams2646
    @sldreams2646 23 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ වීඩියෝ එක මම අහම්බෙන් දැක්කේ. මමත් 9 යෙන් ඉපදුන කෙනෙක්. සියලු දේ ම ඇත්ත. මට අභියෝගයක් කරපු කෙනෙක්ට මම ඒ අභියෝගටය අභියෝගයක් දක්වන කෙනෙක්. මම සාමකාමීව ඉන්න හැමෝම ආශ්‍රය කරන කෙනෙක්. නමුත් මාව ඇවුස්සුවොත් ඒ පුද්ගලයා අතාරින්නේ නෑ. හැබැයි වෛරයක් නෑ මගේ හිතේ. මම ජෝතීෂ වගේ දේවල් විස්වාස කරන්නෑ. මම ඔබ තුමිය මීට කලින් දාලා තියෙන වීඩියෝ දැකලත් නෑ. හැබැයි මේ කාරනාවේදී ඔබ තුමිය 100% හරි බව මම දන්නවා. මොකද මේ හැම දෙයක්ම මටත් ඒ විදියටම පිහිටලා තියනවා. වෙලා තියනවා.

  • @DiluDilu-y6d
    @DiluDilu-y6d หลายเดือนก่อน +4

    මං 9-27. කියපුව හරියටම හරි මිස් 👍👍👍👍👍👍සහතික ඇත්ත

  • @gangaperera5246
    @gangaperera5246 หลายเดือนก่อน +8

    ඇත්තටම ඇත්ත මිස්. මමත් අංක 9. මමත් කවදාවත් පසුබහින්නේ නැහැ. කොහොම හරි දිනන්නයි බලන්නේ. කවුරු කොහොම කිව්වත් , මොන ප්‍රශ්න ආවත් මගේ ගමන යනවා. මගෙන් විය යුතු යුතුකම් කරනවා. අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

  • @withnature77
    @withnature77 หลายเดือนก่อน +5

    98% ක්ම වගේ ඇත්ත..මං ඉපදුනේ 09.09

  • @SrdPrasanshani
    @SrdPrasanshani หลายเดือนก่อน +3

    ඇත්තම ඇත්ත මිස්. මමත් 18.මාව දන්න හැමෝම කියනව මේ දේවල්

  • @gizenma9353
    @gizenma9353 หลายเดือนก่อน +1

    10 වෙනිදා සැත්කමකින් උපදින්න ඉඳපු මන් 9 වෙනිදා සාමාන්‍ය විදිහට මේ ලෝකෙට ඇවිත් අම්මට ත් කරදර නොකර..කියපු දේවල් ගොඩක් හරි

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 25 วันที่ผ่านมา +3

    ඇත්ත .........හරියටම hari
    මමත් 18 වැනිදා

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් ඇත්ත මිස් .තනියම ගේම ගැහුවෙ තනි අතින්.වෘශ්චික ලග්නෙ .මොනතරම් මට කරදර කරපු කෙනෙක් උනත් උදව්වක් ඉල්ලුවොතින් එකෙන්ම කරලා දෙනව.

  • @APEdirisinghe
    @APEdirisinghe หลายเดือนก่อน +2

    Thanks univers and gurading angles ❤
    Me kiyapu okkoma aththa. Mama 9 ipadune. Thanks mis❤

  • @eshai1122
    @eshai1122 25 วันที่ผ่านมา +2

    මත් ඉපදුනේ 10 මසේ 9 ය හරියට කිවුවා මිස් 🤜🤛

  • @anojweerakkody
    @anojweerakkody 26 วันที่ผ่านมา +1

    කිව්ව දේවල් හරියටම හරි.බොහොම පින් 🙏

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt หลายเดือนก่อน

    මගේ මල්ලි 9 ඉපදුනේ සිංහ ලග්නය. හරියටම හරි මිස් ඔය කියපු ගති ඒ විදිහටම තියනවා. තෙරුවන් සරණයි ඔබ තුමියට. 🙏🙏🙏දීර්ගායු සුව ලැබේවා. විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤❤❤❤

  • @prabasheranga5101
    @prabasheranga5101 25 วันที่ผ่านมา +12

    මට පොඩි කාලේ එකෙක් කිව්වා හදහන බලලා අධ්‍යාපනය හරියට කර ගන්නේ නෑ කියලා දැන් මම ඉන්නේ රජරට University එකේ 😂😂😂😂 උත්සහයයි කැපවීමයි විශ්වාස කරපල්ලා එක එකාගෙ බයිල අහන්නේ නැතුව මේ වගේ 😂😂😂

  • @withdil1209
    @withdil1209 22 วันที่ผ่านมา

    නිකමට දැකලා මේ වීඩියෝ එක බැලුවෙ මට අනුව මේ කියන දේවල් සහතික ඇත්ත

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 หลายเดือนก่อน +1

    මිස් මන් 9,18 ඔබ තුමිය කියපු ඔක්කොම හරි👍❤️❤️❤️🙏

  • @GeminiPathiranage
    @GeminiPathiranage 25 วันที่ผ่านมา +1

    සම්පුර්ණ ඇත්ත අනිවාර්යෙන් 👍

  • @RenukaJayanthi-f1b
    @RenukaJayanthi-f1b หลายเดือนก่อน +1

    සත්තය දේ සතය ලෙස පෙන්නුුමි කරල කියල දෙන ගුරැ මැනිකනෙක් බුදුසරනයි

  • @Rukshanijayasekara
    @Rukshanijayasekara หลายเดือนก่อน +50

    අන්ක 9 තනිකර ක්‍රියා මූලික කෙලින්ම 9 සැර වැඩි 18,27 අවුලක් නැහැ මෙයාලව ඇසුරු කරන්න හොද මොලයක් ඕන ගේමම තමයි

    • @walterjayasinghe4488
      @walterjayasinghe4488 หลายเดือนก่อน +6

      Exactly correct...being a number 9...I also need everything in a precise way...as per the rules and regulations....very strict....we are born leaders....

    • @thusharaperera9908
      @thusharaperera9908 หลายเดือนก่อน

      MN nm ehema thma gema thma

    • @LakshanRupasinghe-c6i
      @LakshanRupasinghe-c6i หลายเดือนก่อน +2

      Mokkda 9 weredda mn 12/9

    • @SLDK758
      @SLDK758 29 วันที่ผ่านมา +3

      1999.9.9
      my birthday 😂

    • @rohanapathirana2291
      @rohanapathirana2291 27 วันที่ผ่านมา

      😂

  • @samithdhananjayadi
    @samithdhananjayadi หลายเดือนก่อน +1

    මිස් මේ කතාව නම් අැත්ත අහම්බෙන් හම්බ වුනේ.. අැත්තටම කොහොමද මෙහෙම කියන්නේ...❤🙏🙏🙏

  • @kanthive9451
    @kanthive9451 22 วันที่ผ่านมา

    අම්මෝ මිස් මේ ටික සේරම මටම කියල තියෙනේ හිතෙනවා මම ජනවාරි 9 ඔක්කොම කියපුවා හරි මිස් ට කොහොම ස්තූති කරන්න ද මන්දා ❤

  • @nilanganiperera3298
    @nilanganiperera3298 23 วันที่ผ่านมา +1

    මම පෙබරවාරි 09 ,මගෙ මහත්තයා නොවැම්බර් 09.. හරියට හරි මිස්❤❤❤❤❤

  • @seethaomura6336
    @seethaomura6336 หลายเดือนก่อน +2

    මම ඉපදුනේ 9 වෙනිදා මම නවය ලියන්නෙ ඔය විදියටමයි ඇත්තටම ඔයා කියන සියලු දේ ඇත්තමයි ඔයා කියන්නෙ මං ගැනද කියල මට හිතෙනව 😅😅😅😅😅😅😅

  • @OlambaeeDon
    @OlambaeeDon หลายเดือนก่อน +5

    ස්තුතියි
    මමත් මිස් ලියන විදියටමයි 9 ලියන්නේ
    ඇත්ත මිස් පරම් පරාවේම බර අදින වාහනයක් වගේ මමත්

  • @nishanmax9951
    @nishanmax9951 24 วันที่ผ่านมา +2

    මමත් පෙබරවාරි 18 මගෙ ජීවිත කතාව කිවුව වගෙ 100/% ඇත්ත

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 หลายเดือนก่อน +1

    මමත් නොවැම්බර් 9. ඔය කියන ගතිය මටත් හරියටම තියනව. මටත් කරන්න බෑ කිව්වොත් කරන්න එපා කිව්වොත් ඒක කරල පෙන්නනකල් මට සහනයක් නෑ හිතට. වැඩක් උනත් හිමිහිට කරන්න මම ආස නෑ. එහෙම වෙලාවල වැරදුන තැනුත් තියනව. ඒත් මම මමගැන සතුටුයි

  • @MsSomita-s4f
    @MsSomita-s4f หลายเดือนก่อน +2

    ඇත්තම කිව්වා මිස් ස්තුතියි 🙏🙏බොහො පිං 🙏🙏

  • @roshinilakshani3625
    @roshinilakshani3625 26 วันที่ผ่านมา +2

    මේක ඇත්ත.මාත් 9.මට කවුරු හරි දෙයක් බෑ කීවොත් මං ඒක කරල්ම පෙනවන ඒක

  • @kumarialwis8127
    @kumarialwis8127 25 วันที่ผ่านมา +2

    I was born on January 9. All you said is true, on me. ❤

  • @NiroshaniSamanlatha-q1h
    @NiroshaniSamanlatha-q1h หลายเดือนก่อน +6

    හරියටම හරි මිස් කියන්න වචන නැ තෙරුවන් සරනයි මිස්ට

  • @suryalas1990
    @suryalas1990 28 วันที่ผ่านมา +1

    හාරියටම ඇත්ත කියුවා ම්ස් තෙරුවන් සරණයි

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 17 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ඇත්ත.

  • @renukahandawa7289
    @renukahandawa7289 19 วันที่ผ่านมา +1

    මමත් 9 හරියටම හරි.❤❤

  • @SlMobile-sw8vl
    @SlMobile-sw8vl หลายเดือนก่อน +1

    .හරියටම.හරි
    ඔබ.තුමීට.බොහෝම ස්තුතියි ❤

  • @ShanikaPeramuna
    @ShanikaPeramuna หลายเดือนก่อน +1

    මම ඉපදුනේ 18 වෙනිදා මිස් කිව්ව හැමදේම හරි මිස් ❤️🙏🙏

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 22 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමියට ,තෙරුවන් සරනයි

  • @AchalaEkanayaka-h7x
    @AchalaEkanayaka-h7x 27 วันที่ผ่านมา

    මන් 27හරි හැමදෙම ඔබට ස්තුති ❤❤❤❤

  • @parakramagepiyasena856
    @parakramagepiyasena856 หลายเดือนก่อน +1

    👍හරියටම හරි...

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 หลายเดือนก่อน +1

    8 pudgalika ankaya, 9 daiwa ankaya, wruchchika lagnaya, ravi, budha, shani 1 kotuwe, 😊.. Thank you miss❤❤