වෘෂභ ලග්න ඔබට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 42

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 20 วันที่ผ่านมา +12

    වෘෂභ ලග්නය හිමි සියලු දෙනා ගේම පෙර පවු (අකුසල් )දුරු වී පෙර පින් බලයෙන් අපල උවදුරු දුරු වේවා 🙏කුසල් දහම් බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි පරිසරය සකස් වේවා 🙏🙏🌺

  • @RajithaHarshani
    @RajithaHarshani 21 วันที่ผ่านมา +10

    සර් ඔබතුමාගේ 108 පරීක්ෂණයේ 9 වන දිනයේ ඉදන් වැඩ සටහන මට හොයා ගන්න බෑනේ. අනේ හරි ආසාවෙන් වැඩ සටහන ඇහුවේ. 8වෙනි එක වෙනකම් විතරයි ඇහුවේ. ඒ වැඩ සටහන ඇත්තටම හරිම ආසාවෙන් ඇහුවේ. කඩන් වැටිලා අන්තෙටම තියෙන අපේ හිත් වලට ලොකු මහා ලොකු අස්වැසිල්ලක් ඔබතුමාගේ මේ වචන හදවතටම දැනෙනවා. ඉතිං අපි හැමෝම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. 108 පරීක්ෂණය ඉවර වෙනකම් කරගෙන යන්න ඔබතුමාට ශක්තිය වැඩි වැඩි යෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං ඔබතුමාට 🙏🙏

  • @anomasatharasinghe1831
    @anomasatharasinghe1831 20 วันที่ผ่านมา +2

    ඔබතුමාට තෙරැවන්ගේ සරණයි..විශ්වයේ ආදරණීය බැල්ම පිහිට ඔබතුමාව ආරක්ෂා දෙනබව සහතිකයි.🙏

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 20 วันที่ผ่านมา +2

    ඔබ තුමාට දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ශාවයි 🙏

  • @NiluNilu-d5o
    @NiluNilu-d5o 9 วันที่ผ่านมา

    Oba thumata Budu saranai

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 21 วันที่ผ่านมา +2

    ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා ❤

  • @MateshMateshh
    @MateshMateshh 17 วันที่ผ่านมา

    ඔබ තුමාට ෙෙධර්යය ශක්තිය ලැ ෙබිවා ❤❤🙏🙏🙏🙏

  • @SunandaSenanayaka-e4h
    @SunandaSenanayaka-e4h 8 วันที่ผ่านมา

    Oyage kathawa hariyatama hary aiye. Bs

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 21 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි
    සියලු ලග්නවලට අදාල වන අන්දමින් පලපල විහිදා දක්වන ඔබතුමාට හදවතින් ස්තූතියි පරිස්සමින් සතුටින් ඉන්න දීර්ඝායු සැප සම්පත් නොඅඩුව ලැබේවා
    ❤❤ 🙏 🙏

  • @PabasaraNirmal-i2d
    @PabasaraNirmal-i2d 17 วันที่ผ่านมา

    ගොඩක් හොද වැඩසටහනක්, තෙරුවන් සරණයි

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 21 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ❤️🙏

  • @anushadias1328
    @anushadias1328 18 วันที่ผ่านมา

    බුදුසරණයි දෙව් පිහිටයි

  • @RanhotiGedara
    @RanhotiGedara 18 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @sandamaleekawashalya1026
    @sandamaleekawashalya1026 16 วันที่ผ่านมา

    Oba tumata budusaranai 🙏🏼

  • @janakamadushanka-k6i
    @janakamadushanka-k6i 21 วันที่ผ่านมา +1

    Ishtuti ishtuti ishtuti oba tumata❤❤❤ishtui ishtuti ishtuti wishwayata

  • @mihiridimingu1519
    @mihiridimingu1519 22 วันที่ผ่านมา +3

    siyaluma wrusaba labinta ha loka wasi siyaluma denata, obatumata,mawa me loketa bihikarapu maupiyanta, man adahana mage viswasa jesu, viswa matawata thanx thanx thanx thanx thanx 🙏🙏❤️❤️

  • @subanianjalika2876
    @subanianjalika2876 21 วันที่ผ่านมา +1

    මේ කියන හැම දේම සහතික ඇත්ත

    • @chamithc
      @chamithc 21 วันที่ผ่านมา

      thama wela na ne .. atta kiyanne kohomada

  • @KumariKumari-e5z
    @KumariKumari-e5z 21 วันที่ผ่านมา +1

    Vishwa maniyange pihitai theruwan saranai

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 21 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ පෙර වැඩ සටහන්වලටද සවන් දුන්නා.මටම කියනවා වගේ.වෙනත් කිසිම ජ්‍යොතිෂවේදියෙක් මෙහෙම ඇත්ත කියනවා මම අහලා නෑ .මම කිසිම වරදක් නොකර බො⁣හෝ කරදරවලට පත් වූ කෙනෙක්.සැමියා,දරුවා නිසා.සැමියා නම් දැන් නෑ .මාව සියළු කරදරවලට පත්කරලා ගියා.එන්න එන්නම පුතා නිසා කරදර.එයාටත් දරුවෝ ඉන්නවා .නීතිමය ප්‍රශ්න රැසයි එයාට.මුදල් නිසා.ඒ හැම අවස්ථාව කම එයාට දීලා දීලා ඇතිම වෙලා දැන් ඇත්තෙම නෑ .ඒත් එයා තවත් එහෙමමයි.මම බෙහොම ධර්මිකව පිංදහම් කරගෙන හැමෝටම සළකගෙන ඉන්න කෙනෙක්.⁣දැන් වයසයි.බෙහෙත් ටික ගන්නවත් මුදල් නැති ගානට වැටිලා.දරුවා ඉන්න තත්වය වෙනස් වේ නම් ඒක තමයි ලොකුම සතුට.එයාටත් දරුවො ඉන්නවා.එයාගෙන් තව දුරටත් මේ කරදර මට සිදුවේද?ලොකුම ආතතිය ඒකයි.

  • @SuwarnaKumaria
    @SuwarnaKumaria 20 วันที่ผ่านมา

    budu saranai

  • @Kavinda-s8q
    @Kavinda-s8q 6 วันที่ผ่านมา

    Ushaba lagna himiyanta me wasare darupala kohomada kiyala kiyanna puluvan da

  • @Pathmi19
    @Pathmi19 21 วันที่ผ่านมา

    Sthut guruthumani 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤

  • @sumedasanjeewa6948
    @sumedasanjeewa6948 19 วันที่ผ่านมา

    Athenaeum Oba thumata godak pin

  • @ChandiKwt
    @ChandiKwt 21 วันที่ผ่านมา

    Sir thanks

  • @AnomaMangalika-mk1xq
    @AnomaMangalika-mk1xq 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DilrukshiDammi
    @DilrukshiDammi 21 วันที่ผ่านมา

    Sthuthi obat❤

  • @NiroshaPriyanthi-o9p
    @NiroshaPriyanthi-o9p 16 วันที่ผ่านมา

    Mage hadahaba ne aka Mata hada ganna puluwanda mahatthaya mama usaba lagne 1978. 8 26. Welawanam hariyata mathaka ne 11 48wage Tama mathaka danata mama Inna uropa rataka😊

  • @cniwanthiperera9280
    @cniwanthiperera9280 20 วันที่ผ่านมา

    🙏🙏🙏❤

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 20 วันที่ผ่านมา +1

    ඔබතුමා කියනදේ ගොඩක් දුරට හරි. ඒත් මට දැනගන්න ඕනේ මට හොද සහාකාරියක් කවදා වගෙයිද ලබෙන්නේ. විවාහය කවදා වගෙයිද සිද්ධ වෙන්නේ. මගේ ලග්නේ වෘෂභ, මන් යාලුවෙලා හිටපු කෙනා මීන. ඒ සබදතාවය නැති වුනා. ඒකට හේතුවත් දැනගන්න පුලුවන්ද. ආයේ ඒ කෙනා මට ලැබෙයිද කියලා දැනගන්න පුලුවන්ද?
    ❤️😌🙏

  • @NadunSamphat-j8r
    @NadunSamphat-j8r 18 วันที่ผ่านมา

    සර් මේෂ ලන්නයට මීලග විවාහය සුභද 2025 දි

  • @NipuniTharaka-t6m
    @NipuniTharaka-t6m 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka 21 วันที่ผ่านมา +1

    අන්තිම අඩියට වැටිලා ඉන්නේ බලමු 2024 වත් ගොඩයන්න පුලුවන්ද කියලා

  • @IndilaIndika-xg6uj
    @IndilaIndika-xg6uj 21 วันที่ผ่านมา

    Rata yanna වාසනාව mona කලෙක da ,1 grahayo ne,2sukuru sadu ,3,kuja buda 4 ne,5 (7 ne,8 ne,9 guru 10 ne,11 mathaka rahu hoo කේතු

  • @KumariThusith
    @KumariThusith 21 วันที่ผ่านมา

    කුඩුගහන සහොදරයෙක් ඉන්නවාද ඌව අල්ලාදෙන්නකො..

  • @NirwanDiyana
    @NirwanDiyana 21 วันที่ผ่านมา

    Meka ekama lagne ushaba nm dennama mokada wenne

  • @mmgunasingha9475
    @mmgunasingha9475 20 วันที่ผ่านมา

    වෙන කතන්දර නොකියා පාලාපල කියන්න .

  • @GaminiWijesinghe-y2h
    @GaminiWijesinghe-y2h 21 วันที่ผ่านมา +2

    තරගෙට බොරු කියන තව කෙනෙක්

    • @KumariThusith
      @KumariThusith 21 วันที่ผ่านมา

      ඇත්ත. ගොඩක් වටේ යවනවා .කතාව වැඩියි.අවශ්‍ය දෙවල් කොටියෙන් කියනවානම්.
      ⁣කොච්චර වටිනවද.
      දැන් මුන් ඔක්කොම කරන්නෙ මුදල් මතයි..කමක් නැහැ එත් ඔනවාට වඩා තන්හාව හරියන්නෙ නැහැ

  • @ShiranthiLakmali-j7k
    @ShiranthiLakmali-j7k 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmagallage1237
    @padmagallage1237 17 วันที่ผ่านมา

    🙏🙏🙏