චුංගයි නන්නායි එක්ක dream world ගියා | Theme park in Bangkok | fun day at Dream world in Bankgkok

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #dreamworldbangkok #sheshadriepriyasad #saranya #krisharya #dayvlog #themepark #amusementpark
    ‪@saranga-dinakshie‬
    ‪@DineshGamage94‬
    ‪@ShanudriePriyasadtv‬

ความคิดเห็น • 439

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 ปีที่แล้ว +160

    සීගිරිය ලෝක පුදුම හතේ නෑ.. UNESCO එකෙන් ලංකාවේ ඓතිහාසික වැදගත් ස්ථාන 8ක් නම් කරලා තියෙනවා.. ඒවා අනුරාධපුර පූජා නගරය, පොලොන්නරුව පූජා නගරය, දඹුල්ල ගෝල්ඩන් ටෙම්පල්, මහනුවර, ගාලු කොටුව, සිංහරාජය, සීගිරිය සහ මධ්‍යම කදුකරය.. සීගිරිය ලංකාවේ පුදුම හතෙන් එකක් කියන්න පුලුවන්..

  • @eybimali1318
    @eybimali1318 ปีที่แล้ว +94

    සාරණ්‍යා හරිම හුරතල් ආදරණීය බබෙක්😍❤️ නන්නා මැණිකත් ශෝක්😍😍 So cute akki and Nanna❤️

  • @SwarnaAmbagasptiya-gb2bb
    @SwarnaAmbagasptiya-gb2bb ปีที่แล้ว +58

    ගොඩක් අයට සල්ලි තිබුනට ජීවිතේ විදින්න පින නැහැ.ඔයාල හරිම වාසනාවන්ත පවුලක් .අපිටත් ගිය ගමන පෙන්නුවට ස්තුතියි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +49

    අනේ චුංගි නන්නා දෙන්නත් අම්මිලා පුංචලා වගේම හරිම එකමුතුයිනේ❤❤❤❤.හරිම ආදරණීය පවුලක් කිව්වොත් හරි ඔයාලාගෙ පවුල❤❤❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +43

    අක්කි බබා නන්නට කවන විදිය 🥺❤️ අනේ හරිම ආදරෙයි එයා නන්නාට 🥺❤️

  • @Duls614
    @Duls614 ปีที่แล้ว +23

    අනේ ඔයා කතා කරන ගමන් english වලිනුත් ටිකක් කතා කරන එක ලොකු දෙයක් ...ඔයාගෙ videos නිතරම බලද්දි ඒ දේවල් ඇහෙද්දි නිකන්ම අපිත් දන්නැති දේවල් ගොඩාක් ඉගෙන ගන්නව..දිගටම continue කරන්න ඒක...ඔයාට ගොඩාක් පිං.. and god bless you and your lovely family.. 💖💖

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 11 หลายเดือนก่อน +25

    සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ ලස්සනට විඳින්න දන්න මිනිස්සු♥️🥺

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +61

    ඔයා ට ගවුම් වලට වඩා ශෝට් ලස්සනයි නංගී චූටි පාට යි මිනිස්සු න් ගේ කැත හිත ලංකාවේ මිනිස්සු ඔහොම තමා නංගා යන විදිය තමා ශෝයි අනේ

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +45

    අනුන්ගෙ අදහස් නෙමෙයි යි තමන්ගේ ජිවිතය තමන්ට ඕන විදියට ඇදල විදින්න ඕනේ ..😍 නෑ දැන් වෙනස් වෙලා තියෙන්නේ ලෝක පුදුම ටික ..දැන් සීගිරිය අයිතී වෙලා නෑ ..

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +17

    20:20 I love This part ❤❤

  • @shenu346
    @shenu346 ปีที่แล้ว +37

    සාරන්‍යා නන්ගා බබාට ගොඩක් ආදරෙයි ❤සාරන්ග අයියා හොද තාත්තා කෙනෙක් ❤

  • @sohelianjana7150
    @sohelianjana7150 ปีที่แล้ว +8

    රාගම පල්ලියේ ලස්සනම ලස්සන ඇයව මන් දැක්කේ ලස්සනයි වගේම නිහතමානී චරිතයක් කියලා මට දැනුනා ජීවිතේ විදින මිනිස්සු අතර විදවන මිනිස්සුත් ඉන්නවනේ ඒ අයට තමයි ඔය අනිත් අයගේ දේවල් වැරදියට පේන්නේ අපි නම් මේ වීඩියෝ බලලා සතුටු වෙනවා ❤ලස්සන ෆැමිලි එකක් ආදරණීය ෆැමිලි එකක් ❤

  • @Indigodiary
    @Indigodiary ปีที่แล้ว +268

    ඇදුම ගැන කියල තිබුන කතාවට නම් හිනා ගියා. ළමා සාරි ඇදගෙන යන්නද හැම තැනම. දරැවෙක් ඉන්න අම්මා කෙනෙක් උනා කියල තමන්ට ගැලපෙනවා නම් තමන් කැමති නම් තමන්ගේ අයට ප්‍රශ්නයක් නැත්නම් තමන් කැමති ඇදුමක් තමන්ට අදින්න අයිතියක් තියනවා. තමන්ට නැති නිදහසක් තව කෙනෙක් බුක්ති විදිද්දි ගොඩක් අයට ප්‍රශ්න. 😂😂. වීඩියෝ එක මර‍ැ ❤️❤️

    • @sachiumanga1683
      @sachiumanga1683 ปีที่แล้ว +9

      Aththa kathawak 👍👍

    • @isuriovindiya3643
      @isuriovindiya3643 ปีที่แล้ว +6

      ඇත්ත 🔥

    • @SanjeewaSurendra-zn3ut
      @SanjeewaSurendra-zn3ut ปีที่แล้ว +3

      Aththa kathW

    • @rashmidasanayaka2831
      @rashmidasanayaka2831 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 ปีที่แล้ว +4

      තමන්ට කරන්න බැරි ඒව අනිත් අය කරද්දි උනාට පට්ට අව්ල්. උනට බැරි නිසා. මල විකාර😂😂😂

  • @thiliniwasana3719
    @thiliniwasana3719 ปีที่แล้ว +62

    ශනූටත් දුවෙක් හම්බුනොත් ඔයාලා තුන්දෙනා වගේම එයාලත් ආදරෙන් ඉඳීවි දවසක

  • @DananjayaWaruna
    @DananjayaWaruna ปีที่แล้ว +14

    අනේ අක්කා මිනිස්සුන්ට මොනවද කියන්න බැරි ඔයා හරිම ලස්සනයි😍😘කොටට ඇන්දත් බනිනවා දිගට ඇන්දත් බනිනවා😛

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi ปีที่แล้ว +22

    Sigiriya is the 8th wonder of the world akki🥰🥰

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 ปีที่แล้ว +31

    කොච්චර බලන් හිටියද අනේ ඔයාvlog එකක් දානකම්🥺❤️ආදරේ නන්නා පැටියා🥺😙❤️

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +18

    Aney..Chungs is such a caring, loving and kind child. ❤ Her caring demeanor towards Krisharya warms my heart. Both of them will be so attached to each other, just like the mothers are.❤😊

  • @HansiNimasha-rf9sj
    @HansiNimasha-rf9sj ปีที่แล้ว +52

    සාරන්‍යා ක්‍රිශර්යාට බත් කවපු විදිහ මාර kiut අනෙ ඒ දෙන්නත් ලොකු වෙලා ඔය තුන් දෙනා වගෙ ඉදි ☺️

  • @ktnmadushani8892
    @ktnmadushani8892 ปีที่แล้ว +3

    අනේ මගේ comment එක දිහ වැඩිවෙයිද දන්නේ නෑ.හැබයි මං මේක ඔයාල තුන් දෙනාගෙන් එක volg එකකට හරි දාන්න තමයි හිටියේ.ඇත්තටම මුලින්ම කියන්න ඕනේ අපිට යන්න බැරි තැනක් උනත් මෙහෙම බලන්න පුලුවන් විදියට ඔයාල වීඩියෝ කරලා දාන එකට ගොඩාක් ස්තූතියි.අනිත් එක ඔයාල තුන් දෙනාගෙ සහෝදර බැදීමට සහ පවුල් වල බැදීම් පවත්තගෙන යන විදියට ගොඩාක් ආසයි.මමත් අක්කල තුන් දෙනෙක් ඉන්න පවුලේ බාලයා.සහෝදර බැදීම මමත් හොදටම දන්න කෙනෙක්.අපිට අපි ඉන්නව කවුරු නැතැත්.ඒ වගේ තමයි ඔයාල තුන් දෙනාට මම ගොඩක් කැමතියි.ඒ බැදීම මේ විදියට තියෙන්නෙ දිනක්ශි අක්කි නිසා වෙන්න ඇති.මොකද එයා පවුලේ වැඩිමල් කෙනා නිසයි මම එහෙම කිවුවේ.එයාගෙ නංගිලා දෙන්නට (ශේශාද්‍රි අක්කි සහ ශනූ නන්ගා )එයා ගොඩාක් ආදරේ කරපු නිසා තමයි ඔයාල තුන් දෙනා අදටත් ඔහොම බැදිලා ඉන්නේ.මට හිතෙන විදියට මං මේ කියන්නේ.ඒ ආදරේ දැන් සාරන්‍යා බබා නංගා බබාට දෙනවා.ඇත්තටම එයා හරි ආදරෙයි නංගා බබාට.එයාලත් කවද හරි ඔයාල වගේම ඉදියි..හැමදාම සතුටින් ඉන්න ඔයාල හැමෝම...😘😘😘😍

  • @KaveeshaKavee-sj5ib
    @KaveeshaKavee-sj5ib ปีที่แล้ว +29

    ප්‍රියසද් 🥰 පෙරෙරා 🥰 දිසාසේකර🥰 ගමගේ 🥰 කට්ටියම මරු🥰❤️ හරිම ආදරනීය පවුලක් ❤️❤️❤️❤️

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +8

    Chungi girl & nanna girl is so cute 🥰🥰❤❤😘😘 චුංගි නන්නා බබාට බත් කවපු කොටස් ෂෝයි අනේ 😍😍❤️❤️ "චුට්ටක් කන්න නන්නා චුට්ටක් කන්න" 🥺🥺🥰🥰 ඒ දෙන්නාටම ආදරේ හිතෙනවා අනේ 🤗❤️ Dinakshi akki , shanudrie akki & oyatath godariyak adarei ❤️❤️😘😘 oyalage mulu pavlatama 🥰🥰😍😍😘😘

  • @Chanuri-xh5gi
    @Chanuri-xh5gi ปีที่แล้ว +14

    චුච්ච්චැයි කන්න නානා චුච්ච්චැයි කන්න😂😂❤❤❤
    අනේ ශෝක් ගිරවියෙක් කෑගහනො වගේ❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 ปีที่แล้ว +33

    අනේ අක්කි ඕවා හිතන් එපා අනේ සාරි ඇදන් travell කරන්නද කියන්නෙ පිස්සු මේ මිනිස්සුන්ට😂

  • @nisansalapurnima368
    @nisansalapurnima368 ปีที่แล้ว +5

    අනේ නන්නා මැණික❤..අද තමයි මම වීඩීයෝ එක බලන්නේ අක්කී..❤මං ආසාවෙන් බලනවා ඔයාගේ හැම වීඩීයෝ එකක්ම..අක්කී..මං ආසයි දවසක ඔයා එක්ක කතා කරන්න අක්කී..දැන් ඒක මගේ එක හීනයක්..😍 අක්කීලා තුන්දෙනාගෙම වීඩියෝස් මං හැමදාම බලනවා..හැමදාම සතුටින් ඉන්න අක්කි..❤❤ God bless you..! Love you nanna girl & Chungi mnika..❤❤

  • @yashodhakarunarathne2226
    @yashodhakarunarathne2226 ปีที่แล้ว +17

    20:25 Love this part 😍❤❤ Lots of love both Saranya and Krisharya ❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +10

    චුංගි, නන්න මැනිකයි හරිම සතුටින් අනේ පැංචියො දෙන්නගෙ කෝලම්..ආදරෙයි ❤️😘😘

  • @sandamali467
    @sandamali467 ปีที่แล้ว +22

    ඔයා කොහොම ඇන්දත් හරි ලස්සනයි නංගි... ❤එහෙම ඇදගන්න බැරි උන් තමයි අම්මලා අදින්න ඕනි මෙහෙම ආච්චී ලා අදින්න ඕනී මෙහෙම කියන්නේ ... 😂😂

  • @piyumipabasara3217
    @piyumipabasara3217 ปีที่แล้ว +11

    චුච්චක් කන්න නන්නා චුච්චක් කන්න අම්නේ ඒක දෙතුන් පාරක්ම අරන් බලපු මං..😂😂

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +11

    චුංගි බබා නන්නාට හරිම ආදරෙයි ... ඒ දෙන්නා නම් හරිම Sweet අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +13

    8:15 දිනා අක්කා එ vlogs දාන්න හිතන් ඉන්නෙ දෙදාස් කියෙදි විතරද.... 😏😒❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +4

    Nanga veary passed walking 😅😅😅 she was tooo clever even saranya ❤❤ cute pataw

  • @HewagallageSusantha-gk9yx
    @HewagallageSusantha-gk9yx ปีที่แล้ว +14

    මගේ ජීවිතයේ Dreams ගොඩක් තියෙනවා . ඒ Dreams වලින් එකක් ප්‍රියසාද් පවුලේ කට්ටියම දකින්න මැරෙන්න කලින් 😍😍😍😓😓

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 ปีที่แล้ว +9

    සාරන්‍යා හරිම ආදරණීය දරුවෙක්.බුදු සරණයි දෝණී❤️😘

  • @shyamalifernando616
    @shyamalifernando616 ปีที่แล้ว +7

    කවුරැවත් කියන ඒවා අහන්න එපා ඔිනම ඇදුමක් ඔයාට ලස්සනයි ඔයගොල්ලන් තාම තරැන ලමයිනේ God Bless U all

  • @nipunikosala-y4x
    @nipunikosala-y4x ปีที่แล้ว +65

    අනේ චුංගා තරම් ආදරණීය දරුවෙක් මං දැකලම නෑ❤

    • @poornimarathnayaka7766
      @poornimarathnayaka7766 ปีที่แล้ว +6

      Ehama kiyanna epa nanna pawne..

    • @thiliniwasana3719
      @thiliniwasana3719 ปีที่แล้ว +1

      @@poornimarathnayaka7766 nanna thama chutine.eyath loku unama chunga akki wage wei.

    • @nipunikosala-y4x
      @nipunikosala-y4x ปีที่แล้ว +7

      @@poornimarathnayaka7766 මට හිතෙන්නෙත් thilini කියපු දේ තමා නන්නා තාම චූටි වැඩී.එහෙම නැතුව නන්නා බබා ආදරණීය නෑ කිව්වෙ නෑනෙ මන්.හැබැයි චුංගගේ වයසට වඩා එයා හරිම caring and loving 🥰

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +12

    සාරන්‍යා නන්ගා ට තියන ආදරේ 🥺❤ so cuteeee 🥺❤😍

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +9

    අම්මෝ මේ නන්නගෙයි චුංගියගෙයි ආදරේ..අනේ මැණික් කැට දෙක..ආදරෙයි ❤️❤️❤️😍

  • @jeongethu6149
    @jeongethu6149 ปีที่แล้ว +74

    අම්මා කෙනෙක් කියල පේන්නත් අැදුම් අදින්න ඔනද 😂අපේ ජිවිතේ අපිට ඔන විදියට පහසු විදියට ගෙවන්න ඔනි.. දූපත් මානසිකත්වයෙන් මිදිලා

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +2

      lankawe minissunge wadipura tienne oya wage joke tama… culture culture kia kia hitiat culture eke tiena samahara dewal issara minissu kale ai kialawath nodana tama ada kalet karanne…

  • @zuulazuula9797
    @zuulazuula9797 ปีที่แล้ว +10

    චුට්ටක් කන්න නන්නා චුට්ටක් කන්න 😘හරිම cute අනේ ❤

    • @KathojiShayama
      @KathojiShayama ปีที่แล้ว +1

      Api nodakapu than පෙන්නුවා ta thank you so much.oyage akkige video ekak nisa ape hineyak habauna.pussalawen ඉඩමක් gaththa.dinakshige video eke balela.

  • @chathunidewindya5331
    @chathunidewindya5331 ปีที่แล้ว +4

    Aneee saranya is so caring about her little sister 🥹❤️

  • @shanirajapakshe
    @shanirajapakshe ปีที่แล้ว +6

    සීගිරිය කියන්නෙ 8වෙනි ලෝක පුදුමෙ තමයි අක්කි හරි ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාලගෙ ව්ලොග් එකක් එනකල් ආදරෙයි අක්කි ❤️😍

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 ปีที่แล้ว +2

    හරිම ලස්සන වීඩියෝ එකක් . ආසාවෙන් බැලුවා .

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 8 หลายเดือนก่อน +1

    තමන්ට ඔනි අැදුම අදින්න කාගෙන්වත් අවසර ඔනි නැහැ !! නුගත් අය තවමත් අපෙ රටෙිි ඉන්නවාද😅 මමනමිි හරිම අායි ගොඩක්!!! ඔයලා ජිවිිතය විදිනවා දැක්කාම !!!, අපටත් එ vidiyo සේයා කරනවා බලන්න!!! ගොඩක් ස්තුතියි🙏හරිම ලස්සන!! ගොඩක් අාසාවෙිින් බැලුවා🙏🙏 අාදරෙයි හැමදාම බුදුසරණයි♥♥♥♥♥♥♥♥♥♥♥

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +13

    සාර්න්‍ය නංගීට හරි ආදරෙයි ලස්සනයි vedio එක ක්‍රිශාලියා සෝක් අක්කි වාගෙ වෙයි දෙන්නාම ආදර්ණීය යහපත් ගති ගුණ ඇති දරුවන් ❤❤❤❤❤❤ god bless your family life ❤❤❤❤

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +5

    සතුට විදින්න නැති අය,, විදින්න දන්නේ නැති අය අනිත් අයගේ අඩුපාඩු හොයන එක සාමාන්‍ය දෙයක්.. හරිම සතුටින් ඉන්න,, එකමුතු පවුලක් ඒ එකමුතුකම අර පුංචි පැටව් දෙන්න ලගත් තියෙනවා අක්කි බබා නංගිට හරි ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinethiperera97
    @dinethiperera97 ปีที่แล้ว +7

    Krish darling lv u so much 😘😘😘❤️

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +15

    Both Saranya and Krisharya are super cute .May the Triple Gem bless them .😘😘

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +3

    අනේ අක්කි බබයි නන්නා බබයි හරි ශෝයි🥺😘😘😘😘❤️❤️❤️ ආආ නන්නා කන්න නන්නා... කන්න නන්නා චුට්ටයි කන්න😘😘😘හරි හුරතල්.. පැටව් දෙන්නා

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +6

    සීගිරිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස විතරයී නම් කරලා තියෙන්නේ .....
    8 වෙනි පුදුමය විදිහට වාර්තා ගත කරලා නෑ

  • @KelumAnuranga
    @KelumAnuranga 4 หลายเดือนก่อน +1

    අම්මා කෙනෙක් උනාම ඇදුම විතරක් සංවර උනාම ඇතිද අහන්න කියන අයගෙන්.මේ ලංකාවනෙ ගනන් ගන්න එප.ඔයාගෙ ෆැශන් පට්ට ලස්සන යි

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +7

    නන්නා මැණික❤️චුංගි මැණික
    ෂෝයි❤️❤️ දෙන්නාම ආදරේයි ❤️❤️❤️❤️

  • @vidusathsarani9174
    @vidusathsarani9174 ปีที่แล้ว +6

    හරි සමගියෙන් ඉන්න family එකක්.❤❤

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 ปีที่แล้ว +1

    Babalage sathuta.😊😊😊saranya ona dekin sathitu wena daruwek.krisharyata hari adarei.babala dennatama godak adarei❤❤❤

  • @sandusandu3933
    @sandusandu3933 11 หลายเดือนก่อน +3

    වටේ ඉන්න ඕපා දුප හොයන අයට බම්බු ගහන්න කියලා ඔයාලා ඔයාලගේ life එක enjoy කරන්න. Love you all 😍😍😍

  • @ilariyafernando300
    @ilariyafernando300 ปีที่แล้ว +4

    Nanna bole ❤️❤️❤️❤️

  • @dila1249
    @dila1249 ปีที่แล้ว +5

    Really enjoyed watching this, specially how Saranya and Krisharya are having fun. Unfortunately, Sigiriya has yet not, officially been declared as one of the world wonders. (according to my view).

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว +1

    Lassanay. Apet Benkoc geya wage thanks gad bless your family

  • @mknalaka3275
    @mknalaka3275 ปีที่แล้ว +6

    අක්කී නන්ගීට කාවන විදිය තමා හුරතල් 🖤🦋

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว +8

    චුට්ටක් කන්න නන්නා😍❤️
    Sooo cutest 😘😘😘❤❤❤💋💋💋💋💋

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +12

    මීට පස්සේ ට්‍රිප් යද්දී සාරිය ක් හරි ඔසරිය ක් හරි අදින්න නංගී ...😂

  • @varuabesinghe
    @varuabesinghe ปีที่แล้ว +5

    අැදුමෙ අඩුපාඩු කියන්නෙ ඔය වගෙ සරල විදියට ඉන්න අය නෙවෙ අක්කෙ එයාල තාම ප්‍රාථමිකයි .තමන්ට ලැබිල තියන ජීවිතේ තමන්ට ඔ්න විදියටයි ගත කරන්න ඔ්න .වෙන අය මොනව කිවත් කෝහොමත් අදාල නැනෙ එයාලගෙ ජීවිතේ නෙවෙනෙ ..ඔයා සතුටින ඉන්න අක්ක හැමදාම

  • @thanushawijegunarathne4427
    @thanushawijegunarathne4427 ปีที่แล้ว +17

    සාරණ්‍යා කියන්නේ හරිම හුරතල් වගේම ආදරණීය දුවක්...
    කවුරු මොනා කිව්වත් ඒවා දෙමාපියන්ගෙ දයාද..
    ඒ ආදරණීය බව ලොකු වෙන කොටත් එහෙම ම තියාගන්න දෝණී.

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j ปีที่แล้ว +6

    ආ නන්නා ආ ආ.. 😊❤
    ඇයි චුච්චක් කන්න නන්නා චුච්චක් කන්න 😢❤

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 ปีที่แล้ว +21

    Nanna sooo cute now love you baby

  • @user-oe2oj1nf5q
    @user-oe2oj1nf5q 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. අපිත ගියා වගේ දැනුනා.!

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j ปีที่แล้ว +9

    අනේ අක්කි ෂනුත් ඔයා වගේ අනිත් අය කියන ඒවට worry වෙනව..💁 මම නම් කියන්නෙ ඒක තේරුමක් නැති වැඩක් අනෙ 🤷

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 ปีที่แล้ว +3

    Let people say anything as long as your important parts are covered. This is what my husband says. It was so nice to see these pictures.

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 ปีที่แล้ว +2

    Akki baba shooi ane .nannata adarei ❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +3

    Vidio eka harima lassanai mehema hari balanna labena එකත් Happy duwata Thank you so much lovely family God bless you and your family ❤️💕

  • @amilafernando2674
    @amilafernando2674 ปีที่แล้ว +7

    Nanaa is so cute ❤❤❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +2

    අපි මේ vidio balala happy wenawa giya wage thamai mewa dakkama lovely family I love you sheshadri duwa God bless you and your family ❤️👍

  • @hkanil9702
    @hkanil9702 ปีที่แล้ว +6

    Krisharya's piggy face omg so cute 😍😭🍒🐇

  • @ChandrikaKiriella-kh8hj
    @ChandrikaKiriella-kh8hj ปีที่แล้ว +4

    තව ටිකක් කොටට අදින්න අපි නම් ආසයි කවුරු හරි ලස්සනට අදිනවා නම් ඔය ඊර්ෂ්‍යාවට කියන කතා අහන්න එපා අනුන්ගෙ ඒවම හොයන පිරිසක් ඉන්නවනෙ .........අම්මලා උනා කියල ලස්සනට ඉන්න .ඕනි නැද්ද.............අපි නම් ආදරෙයි ඔයාල හැමෝටම මාරම ආසයි ලොග් බන්න

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 ปีที่แล้ว +3

    ලකී පැමිලි ❤❤❤ සුබ පතනවා හැමදාම ❤සතුටින් ඉන්න ඕනේ ඔයාලා සියළුම දෙනා ❤ලස්සනයි ❤❤❤❤ජේසු පිහිටයි 🙏

  • @AIAttanayake
    @AIAttanayake ปีที่แล้ว +1

    Thank you so much for the beautiful video. Very beautiful lady. Budusaranai.
    .

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 ปีที่แล้ว +2

    You always look beauty Shadow. ❤I always admire your girl power...👍

  • @hansanimadushani8386
    @hansanimadushani8386 ปีที่แล้ว +6

    Saranya and krisharya soo cute❤

  • @SithuKawi-vh8np
    @SithuKawi-vh8np ปีที่แล้ว +4

    Krish bole🥺🥰

  • @Niranjiniranji145
    @Niranjiniranji145 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් ආදරෙයි බබීල දෙන්නට❤

  • @nadunigimhani5004
    @nadunigimhani5004 ปีที่แล้ว +5

    Nanna so cute 🥰🥰🥰🥰🥰🥰

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +5

    අම්මෝ දිනේෂ් ඔයා ...බයෙන් නෙහ් ගියේ ස්නො කරන්න ..🤣🤣🤣🤣🤣🤣🤣

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලූවා ඔයාල හරිම ලස්සනයි අනේ ලස්සනට අදින් බුදු සරණයි ❤❤❤❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +1

    Aniwaryenma thaman kemathi edum thaman adinne..egata pahasu edumak adinna one..minissu monawa kiwwath mama adinneth mata pahasu edum thmai❤❤❤

  • @MadushikaDewu
    @MadushikaDewu ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මුලු පවුලම බුදු සරනයි ❤

  • @kumig2774
    @kumig2774 ปีที่แล้ว +1

    Thank you very much for your beautiful vlog. Really enjoyed watching it. The two little angels are so gorgeous. Sigiriya was only declared as a UNESCO World Heritage Site. Today, many consider this stunning site as the eighth wonder of the world. But it's only an unofficial title given.

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +4

    20:33 අනේ පණ 🥺❤

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +2

    Chunga chok anee ❤😘❤

  • @sachiumanga1683
    @sachiumanga1683 ปีที่แล้ว +2

    Chungi manik kate ❤❤❤ummmmmaam nannna manikath shook

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว +1

    Thailand trip eke thawath harima lasdana video ekak kattiya hondatama enjoy kara dakka ewa balala godaak sathutu wuna duwa chuty duwala denna godaak sathutin hitiya harima lassanai Theruwan Saranai ❤❤❤😊

  • @damayanthiperera2549
    @damayanthiperera2549 ปีที่แล้ว +2

    I believe Sigiriya is not the 8th wonder, but it is a World heritage site, Thanks for sharing this video, we enjoyed watching, it must hv been fun for the kids at DreamWorld which may be similar to Disneyland

  • @sew1019
    @sew1019 ปีที่แล้ว +1

    Cute bole Krisharya ❤

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 ปีที่แล้ว +3

    I really like this family bond 🥰

  • @hchamali9624
    @hchamali9624 ปีที่แล้ว +3

    Nanna bonikkiyek wage... ❤️ akki your outpit suits you well❤️ wow akki❤️

  • @hakmanavitharanageigangaku3761
    @hakmanavitharanageigangaku3761 ปีที่แล้ว +1

    ඔයාට ඔය විදියේ ඇදුම් හරිම ලස්සනයි

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 ปีที่แล้ว +2

    ආදරෙයි මුළු පවුලටම

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 11 หลายเดือนก่อน +1

    මේක ලංකාවනේ හද පෙන්වන ව්ට බලන්නේ ඇගිල්ල දිහානේ,ඕවාට උත්තර දෙන්න ගියොත් ප්‍රශ්න ගොඩයි,හොදමදේ ඒ මැසේජ් එක දැක්කෙ නෑවගේ ඉන්න එක තමයි,❤️😆

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +3

    Enjoy කරා අපිත්❤❤❤ආදරෙයි Shadoo ,Krisharya Baby❤❤❤ & Family❤❤බුදු සරණයි❤

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 ปีที่แล้ว +1

    කාටවත් මොකද ශැඩෝ කාගෙවත් ඇදුම්... ඔයා කැමති විදියට ඔයා අදින්න.ඒක ඔයාගේ හස්බන්ට ප්‍රශ්නයක් නැත්තම් කාටවත් මොකද??? ලංකාවේ ඉන්න බහුතරයක් තමන්ට කරන්න බැරි වුන දේවල් විදින්න බැරි වුන දේවල් තව කෙනෙක්ට ලැබෙනවා ට හුගාක් ඉරිසියා කරනවා.. ඒකයි ඔය bad comments දාලා අපේ හිත පොඩ්ඩක් හරි රිද්දන්න බලන්නේ..මට නම් sure ඔයාගේ ඇදුමට ඒ වගේ comment කරපූ එයා හෙන ආස ඇති එහෙම අදින්න.. ඒත් බැරුව ඇති ඒ නිසා ඔයාට අම්මා කෙනෙක් කියන tag එක ගහලා ඒ වගේ comment කරලා 😆😆😆