මගේ ජීවිතයේ තවත් ලස්සන දවසක්😘||| Another beautiful day in my life |||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • ඉතින් කොහොමද ඔයාලට ඔයාලා හැම දෙනෙක්ම පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් මම අද ඔයාලා එක්ක බෙදා ගන්න හදන්නේ මගේ ජීවිතයේ තවත් ලස්සන දවසක් මම ගත කරේ කොහොමද කියලා. ඉතින් video ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා.❤️
    So how come you guys are all safe? So today I am going to share with you how I had another beautiful day in my life. So I kindly remind you to watch the video till the end❤️
    🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄
    ඉතින් මේ දින කීපය තුල subscribers 85 මාත් එක්ක එකතු වුණා. ඉතින් ඒ හැමදෙනෙක්ටම ගොඩක් ස්තුතියි😍😘❤️
    So in these few days 85 subscribers joined me. So thank you so much to all of them❤️😍😘
    #daylife #dailyvlog #vlog #srilanka #studywiththaru 😍

ความคิดเห็น • 137

  • @wasanthakumara3670
    @wasanthakumara3670 2 ปีที่แล้ว +11

    අනේ....මට ඔයාගෙ videos දකින්න ලැබුනෙ ඒවට මං හරිම කැමතියි ඒවා දකිද්දි studys වලටත් ගොඩක් ආස හිතෙනවා අක්කි 😘❤️👊

  • @suganthikachandani3670
    @suganthikachandani3670 2 ปีที่แล้ว +43

    හරිම හොද දුවෙක් ඔයා ♥️.ආදරෙයි පැටියො ♥️.ඉගෙනිමේ කටයුතු කර ගැනීමට නුවණ වැඩි වැඩියෙන් ලැබේවා 😍.පරිස්සමින් ඉන්න 😍.

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුතියි ඒ ආදරණීය ඇගයීමට ❤️❤️❤️

  • @Ig_Melodyinmyhead
    @Ig_Melodyinmyhead 2 ปีที่แล้ว +14

    නංගි මට මේ yt channel එක හම්බුනේ අහම්බෙන්.. 🥺❤️ ඇත්තටම ඔයා ශෝයි.. ඔයාගෙ videos ඔක්කොම බලන්න ආස හිතුනා. Keep going and good luck for your future!! 💚💗❤️

  • @namjoonkim7720
    @namjoonkim7720 2 ปีที่แล้ว +8

    ඇත්තටම friend ඔයා ගොඩක් හොද කෙනෙක් මම ලංකාවෙන්ම තාම දැකලා තියෙන්නෙ මගෙ වයසෙ ලමයි කරන yt chanel දෙකක් විතරයි එකක් ඔයාගෙ chanel එක තරුශි ඔයාගෙ vidio ගොඩක් ලස්සනයි 🧸✨🥰 Good luck 🥰

  • @shriyanipushpalatha4938
    @shriyanipushpalatha4938 3 หลายเดือนก่อน +1

    Ane hoda lamayek hodata igana ganna babo❤❤❤

  • @chandaneenakandala4196
    @chandaneenakandala4196 2 ปีที่แล้ว +2

    Godak asawen oyage videos balanne.suba pathanawa oyata weda tika hodata kara ganna.budu saranai🌝🧚👧🙂

  • @pabodanisakunthala7008
    @pabodanisakunthala7008 2 ปีที่แล้ว +13

    ගොඩාක් හොද වීඩීයෝ එකක් නංගි පැටියෝ...♥️🤩හොදට ස්කෝලෙ වැඩ ටික කරගන්න .😘ගුඩ් ලක්..

  • @gathareeranaweeralisoo9800
    @gathareeranaweeralisoo9800 2 ปีที่แล้ว +8

    Oh love your vlogs
    I proud about you
    Sir lanka

  • @maheshilakshika8407
    @maheshilakshika8407 ปีที่แล้ว +4

    Good luck නන්ගා.. හොදට ඉගෙනීම් කටයුතු කර ගන්න all the best menikh❤️

  • @essisukjournal6225
    @essisukjournal6225 2 ปีที่แล้ว +7

    ලස්සනයි ඔයාගේ videos. සුභ පැතුම් . 🥰❤🥰❤🥰🥰

  • @vihangiprebodika6507
    @vihangiprebodika6507 2 ปีที่แล้ว +2

    Mamath oyage wayasamai. Mata hina godak ishta kara ganna thiyenawa oya danna dewal mata kiyala denna ❤️❤️❤️🥰😊

  • @studynhappy
    @studynhappy 2 ปีที่แล้ว +66

    අනේ මැනිකහ් ඔයා නම් හරිම හොද කෙනෙක් අම්මටත් ගොඩක් උදව් වෙනව 🥺💌

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +12

      තැන්කූ සුදූ❤️

    • @asheniomaya3475
      @asheniomaya3475 2 ปีที่แล้ว +1

      attha😊

    • @AbcdEfgh-co5vs
      @AbcdEfgh-co5vs 10 หลายเดือนก่อน +2

      ආ මෙන්න මෙයා ❤

    • @චිත්රපාසල
      @චිත්රපාසල 9 หลายเดือนก่อน

      මේ අක්කිත් වීඩීයෝ❤❤ බලනවද .?❤❤❤

  • @chuuti7285
    @chuuti7285 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ ...❤😘

  • @chandrikaabeysundara2715
    @chandrikaabeysundara2715 2 ปีที่แล้ว +7

    Keep doing your work , go ahead . Definitely you ll achive your goal . God bless u honey .❤️😍

  • @diyanthiudama4629
    @diyanthiudama4629 2 ปีที่แล้ว +1

    Oya harima hodai nngi😘katha karana wedehata asa hithenawa.ammata udawa karana eka godak hodai.hemadama ehema udaw karanna .eyala paw ape hinda godak mahansi wenawa.Mama 2022 me awrudde A/l karanawa.e unata oyage videos balanna man harima asai🙈❤️.hodata egena ganna nanngi.budusaranai

  • @chandaneenakandala4196
    @chandaneenakandala4196 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නන්ගියෝ.❤️😍

  • @Rasabandara2008
    @Rasabandara2008 2 ปีที่แล้ว +5

    I am in same age with you✌️ love thiss..want more

  • @YenuliYenara
    @YenuliYenara 13 วันที่ผ่านมา

    Ai Akka lagadi video ekak genave naththe

  • @studynhappy
    @studynhappy 2 ปีที่แล้ว +8

    dear dr gel ek directly face ekt apply karanna hoda na ned teenager kenek ne oya mm nm aloe gel ek munat us kranw vitamin C mn body ekt vithri use krnne btw happy christmas 🎄& happy new year💛✨ Receive a lot of gifts 😁🎁🎅🤶

    • @studynhappy
      @studynhappy 2 ปีที่แล้ว +1

      ah oy use karanne naha ed muunat ane sorry mn eek hariyt dakke na 💔🥺

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +2

      @@studynhappy කමක් නෑ පැටියෝ. ඔයාටත් merry Christmas ❤️🎅🤶🎄

    • @thilinikaushalya506
      @thilinikaushalya506 2 ปีที่แล้ว +1

      @@studywiththaru4787 අව්වෙ යනවනම් විටමින් c ගාන්න එපා මැනික

  • @dasundilhara5858
    @dasundilhara5858 หลายเดือนก่อน +1

    ඔආ හොදට විදියො කරනවා

  • @diclothesmart7918
    @diclothesmart7918 2 ปีที่แล้ว +2

    Nice 👍

  • @himashakavindi5503
    @himashakavindi5503 2 ปีที่แล้ว +3

    Me vidieo eka balana 3 weni sare

  • @gamil-n1z
    @gamil-n1z ปีที่แล้ว +4

    මෙ අයියාඑක්ක fud චැලෙන්ච් එකක් කරන්නකො😊

  • @dilmivindya3452
    @dilmivindya3452 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි නංගා ගොඩක් පැහැදිලි .... ඇත්තටම මන් ඒලෙවල්නම් ලියලා ඉවරයි ඒත් ආස හිතෙනවා මේ වීඩියෝ දැක්කහම .... හොදට වැඩ ටික කරගන්න පැට්ටෝ බුදුසරණයි ❤️😍

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +2

      Thank you akka. මේ ආදරේටයි, ආශිර්වාද වලටයි ❤️🌺😘😍

    • @dilmivindya3452
      @dilmivindya3452 2 ปีที่แล้ว +2

      නංගා කෙසෙල් ලෙලි කපලා ඇන්තූරියම් වලට දාන්න අපේ අම්මා දානවා හොදට මල් එනවා කරලා බලන්නකො 😊

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +1

      අනේ එහෙමද කරලා බලන්න ඕනී. Thank you akka❤️

    • @kaveeshagimhani3467
      @kaveeshagimhani3467 2 ปีที่แล้ว

      ❤️lassaniii

  • @madhushanipathiraja8288
    @madhushanipathiraja8288 2 ปีที่แล้ว +2

    Awesome vidieo & keep it up🥰

  • @deepikasamanmale4615
    @deepikasamanmale4615 2 ปีที่แล้ว +2

    Very nice vlog 👌

  • @lalithakumari2840
    @lalithakumari2840 2 ปีที่แล้ว +3

    Very nice vlog.

  • @dearrnvlog8919
    @dearrnvlog8919 2 ปีที่แล้ว +5

    Good work ❤

  • @anonymous-rj4wm
    @anonymous-rj4wm 2 ปีที่แล้ว +5

    Oyah katha karaddi harima lassani nangiyooo. Attama woww.... ♥️♥️♥️😘

  • @nethuprarthana8218
    @nethuprarthana8218 2 ปีที่แล้ว +2

    Mamath akki oya vagema padam vedavalata amatharava ,ammatath udaw karanava ,aka hoda puruddak😊

  • @Dinu4893
    @Dinu4893 2 ปีที่แล้ว +4

    Ana Harinma lassanai tharu

  • @maleeshak4976
    @maleeshak4976 10 หลายเดือนก่อน

    Suba anagatayak wewa🎉

  • @ashanionline6036
    @ashanionline6036 2 ปีที่แล้ว +1

    oya shoii ane😍🥰

  • @DasusVlogs
    @DasusVlogs 2 ปีที่แล้ว +6

    So productive girl..keep it up😍

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +1

      Thank you akka. Merry Christmas ❤️🎅🤶🎄

    • @DasusVlogs
      @DasusVlogs 2 ปีที่แล้ว +1

      @@studywiththaru4787 Merry Christmas you too🎅

  • @himashakavindi5503
    @himashakavindi5503 2 ปีที่แล้ว +4

    Oya mona oil ekada kondeta use karanne 🤔

  • @Elena-xq5pv
    @Elena-xq5pv 2 ปีที่แล้ว +3

    Eat healthy you will have your healthy hair back☺️

  • @ranmimadara2412
    @ranmimadara2412 2 ปีที่แล้ว +2

    Godak lassanai nangi

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว +4

    Koheda nngi oy ලස්සනයි good luck belliatta da

  • @VihasnaVinu
    @VihasnaVinu 9 หลายเดือนก่อน

  • @VihasnaVinu
    @VihasnaVinu 9 หลายเดือนก่อน

    ❤❤

  • @senitha2702
    @senitha2702 2 ปีที่แล้ว +3

    Town akata wadiya gama hari lasani ,
    math asi gamaka ina
    place game name aka kiyanako !

  • @priyanthaadikari7768
    @priyanthaadikari7768 25 วันที่ผ่านมา

    Akki oya kiya vasareda😊

  • @maduchanchala2572
    @maduchanchala2572 2 ปีที่แล้ว

    අක්කි ඔයාගෙ ගම කොහෙද

  • @dulnishehara7987
    @dulnishehara7987 8 หลายเดือนก่อน

    Dan vlgs genne ndd

  • @tharushiarangalla123
    @tharushiarangalla123 2 ปีที่แล้ว +4

    මගේ නමත් තරුෂි

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs 11 หลายเดือนก่อน

    කිවසරෙද ඔයා ❤

  • @madurapasanna3062
    @madurapasanna3062 2 ปีที่แล้ว +5

    Ane school vlog ekakuth oni

  • @Pehasara222
    @Pehasara222 3 วันที่ผ่านมา

    මේ අක්කට OL A9.. 2023(2024) O/L 🙂❤

  • @starrry9938
    @starrry9938 2 ปีที่แล้ว +1

    Ane nangi oyage vedios harima lassanii😄✨..Good job and keep it up 😁👍🏻.. Here's a new subscriber😁

  • @oshadhiumayangana3068
    @oshadhiumayangana3068 2 ปีที่แล้ว +2

    Gooot lak

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 2 ปีที่แล้ว +1

    Woww akki... ලස්සනයි ...
    Oyath mn wagemai akki ....

  • @kimjisooblackpink
    @kimjisooblackpink 2 ปีที่แล้ว +2

    oya koheda

  • @LChanaka
    @LChanaka 5 หลายเดือนก่อน

    Oya ki wasareda

  • @yoyo12382
    @yoyo12382 2 ปีที่แล้ว

    maath ammata pol gala denawa

  • @Shishyyy
    @Shishyyy 2 ปีที่แล้ว +11

    නංගි හරිම හොදයිනෙ....good luck නංගියෝ...🌝♥️

  • @BPNxy
    @BPNxy 2 ปีที่แล้ว

    Wow 🥺

  • @yiminssi1144
    @yiminssi1144 2 ปีที่แล้ว +2

    Oyage class eke oya exam valadi kiveni place ekeda inne

  • @Dimple__girl823
    @Dimple__girl823 2 ปีที่แล้ว

    Amoo akke oya bedigama ape class eka gawada innne🥰🤗

  • @hnbro4505
    @hnbro4505 ปีที่แล้ว

    🥵🤟❤️

  • @visakaranjani8836
    @visakaranjani8836 ปีที่แล้ว

    Oya koheda nangi inne

  • @studywithnadu4637
    @studywithnadu4637 2 ปีที่แล้ว +5

    Video aka ලස්සනයි 😊

  • @randinipabasara9330
    @randinipabasara9330 2 ปีที่แล้ว +4

    ලස්සනයි නන්ගා මාත් crismas celebrate karanawa ♥️♥️oyat merry crismas nangi ♥️♥️♥️♥️🥰🥰🥰

  • @yesiniyuhansa
    @yesiniyuhansa ปีที่แล้ว +1

    මට පොඩී උදව්වක් කරන්න පුලුවන්ද

  • @Sithara-wd9xg
    @Sithara-wd9xg 5 หลายเดือนก่อน

    Oya katholikadha

  • @studywithhiru291
    @studywithhiru291 2 ปีที่แล้ว +2

    Oya godak adarshamath kenek akke harima lassanai video eka . Oy godak nihathamani charithayak kiyala mata hithenawa...budu saranai oyt .🙏❤️❤️

  • @asheniomaya3475
    @asheniomaya3475 2 ปีที่แล้ว +1

    nnga nm hugak hodai ❤ ❤❤ mth me lagdi thama dakala sub kre good ohama krn yan tc sis

  • @shehra793
    @shehra793 2 ปีที่แล้ว +4

    Nangi grade kiyada?

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +1

      grade 10 akki

    • @shehra793
      @shehra793 2 ปีที่แล้ว +1

      @@studywiththaru4787 vlog nam niyamai 👌👌✨😘

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 ปีที่แล้ว +4

    නන්ගියෝ ඔයා පෝන් එකෙන්මද වීඩීයෝ කරන්නෙත් එඩිට් කරන්නෙත්

  • @manuljibinaya2006
    @manuljibinaya2006 2 ปีที่แล้ว +2

    බෙලිඅත්තේ ද inne 😍🐼❤️

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 2 ปีที่แล้ว +3

    අයියා කීය වසරෙද...😊😊

  • @thusharitharangani2172
    @thusharitharangani2172 2 ปีที่แล้ว

    Male nama nil kothala

  • @HappyJs581
    @HappyJs581 2 ปีที่แล้ว +1

    oya 10 yasra needa..? math 10 yasra 🙈

  • @naduukahadagamage8871
    @naduukahadagamage8871 2 ปีที่แล้ว +2

    Oya koheda city

  • @doglover1853
    @doglover1853 2 ปีที่แล้ว +2

    ඔයා කිය වසරෙද ඉන්නේ

  • @achinikamadhubashini
    @achinikamadhubashini 2 ปีที่แล้ว +1

    Oya kiya wasared kamathinan kiyanawad

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว

      මම 2022 grade 10 Dan grade 9

    • @achinikamadhubashini
      @achinikamadhubashini 2 ปีที่แล้ว +2

      2022d oya grade 10

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว

      @@achinikamadhubashini sorry. Ow 2022 grade 10

    • @achinikamadhubashini
      @achinikamadhubashini 2 ปีที่แล้ว +2

      Oya nangi kenek unath ඇත්තටම maru oyage vedio man 2022 A/L Karan KENEK ඇත්තටම asa hithuna oya කථා karann විදියට ehem vedio maram ලස්සනයි mara piliwelai hadawathinm wish karanawa me wage lassan vedio idiriyatath karann

    • @achinikamadhubashini
      @achinikamadhubashini 2 ปีที่แล้ว

      Puluwannan time table eka apith ekkbeds gannawad ❤️

  • @sdilshara9844
    @sdilshara9844 2 ปีที่แล้ว +6

    ඔය වෙලාවෙ පාඩම් කරානම් මොකද..🥲🥲

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +18

      ජීවිතයේ සමහර අවස්ථාවල අධ්‍යාපනයෙන් මිදිලා සමහර අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න ඕන මම හිතන විදිහට. අධ්‍යාපනය වගේම අනිත් දේවල් අතිනුත් ගෑනු ලමයෙක් උනාම සංවර්ධනය වෙන්න ඕන. එතකොට ඒ ගෑනු ලමයා සම්පූර්ණ වෙන්නේ. මගේ අම්මා මට එහෙමයි කියලා දීලා තියෙන්නේ.❤️

    • @sdilshara9844
      @sdilshara9844 2 ปีที่แล้ว +2

      😂😂😂

    • @thashmini2009
      @thashmini2009 2 ปีที่แล้ว +4

      @@studywiththaru4787 අනිවාර්යයෙන් අක්කෙ.ඔයා හරි.මාත් එහෙමයි.හැමෝම සම්පූර්ණ නෑනෙ.අනිත් එක අපි පාඩම් කරනවනෙ.ඔලුවට රිලැක්ස් එකක් අවශ්‍යයි😘

    • @thashmini2009
      @thashmini2009 2 ปีที่แล้ว

      @@sdilshara9844 😡

    • @sdilshara9844
      @sdilshara9844 2 ปีที่แล้ว

      @@thashmini2009 😂😂😂 ඔව් ඔව්..🙏

  • @vinadadinusarawithcrazymus3754
    @vinadadinusarawithcrazymus3754 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣 😏

  • @VihasnaVinu
    @VihasnaVinu 9 หลายเดือนก่อน

    ❤❤

  • @chandrikahettiarachchi8870
    @chandrikahettiarachchi8870 ปีที่แล้ว

    🎉❤️❤️

  • @VihasnaVinu
    @VihasnaVinu 9 หลายเดือนก่อน

    ❤❤

  • @ishigirl8913
    @ishigirl8913 2 ปีที่แล้ว

    ❤️❤️❤️