මංආසයි ඒකකරන්න රාජ්‍යතාන්ත්‍රික මට්ටමටත් එහායින්.ජපන් තානාපති කියූ නල්ලම් කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @anomawijesinghe3861
    @anomawijesinghe3861 23 ชั่วโมงที่ผ่านมา +30

    ජපන් ජාතිකයන්
    ඉතාම ආචාරශීලි
    ජාතියක්,,,, මම
    අත්දැකීමෙන් දන්නවා
    ඒ් වගෙම කඩිසරයි...

    • @King-දුටුගැමුණු
      @King-දුටුගැමුණු 8 ชั่วโมงที่ผ่านมา +1

      ඒ වගේ තමයි රටේ මැදට වගේ වෙන්න නරක අයත් ඉන්නවා

  • @ravindra-ii9on
    @ravindra-ii9on วันที่ผ่านมา +50

    සංඝයා ඉදිරියේ ඔහුගේ ගෞරවණීය හැසිරීම ප්‍රසංශනීයයි

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu วันที่ผ่านมา +32

    මේ තරම් නිහතමානී කමක්❤❤❤❤❤

  • @Gagana4899
    @Gagana4899 วันที่ผ่านมา +26

    සැදැහැති ගුණ යහපත් මහත්මයෙක් .තෙරුවන් සරණයි ඔබතුමන්ට.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 23 ชั่วโมงที่ผ่านมา +19

    මාර සතුටුයි එතුමගෙ තියෙන ගෞරවණීය හැසිරීම දැක්කමත් එතුමගෙ උතුම් අරමුණ ගැනත්

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 18 ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමාට දෙරටෙ සමගිය සාමදානය වෙනුවෙන් වැඩ කරන්න අපි රටක් විදියට ඔබතුමාට සුබ පතනවා 🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 19 ชั่วโมงที่ผ่านมา +12

    Japan මහතා හරිම නිහතමානී අයෙකු බව පෙනෙන්නට තියෙනවා ..ඔහුගේ සියලු අදහස් age කරනවා ..මහානායක හාමුදුරුවන් ta english ටිකක් තේරුම් ගන්න පුළුවන් වුණා nam සංවාදය තවත් හොඳයි

  • @danushkapriyadarshana1332
    @danushkapriyadarshana1332 21 ชั่วโมงที่ผ่านมา +12

    ලංකාවේ දහම් පාසල් පුනර්ජීවයක් අත්‍යාවශ්‍යයි..

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 19 ชั่วโมงที่ผ่านมา +1

      Ow ..අනිවාර්යයෙන් 👍

    • @vijerathnebanda8116
      @vijerathnebanda8116 6 ชั่วโมงที่ผ่านมา

      So many bhikkus are corrupt. Children are not safe at temples

  • @Warunsampath-wg3kf
    @Warunsampath-wg3kf 5 ชั่วโมงที่ผ่านมา +4

    අපෙන් ප්‍රතිලාබයක් නැතුව අපිට පොඩි හරි සපෝට් එකක් දෙන එකම රට ජපානය❤

  • @srilankaexplorer
    @srilankaexplorer 17 ชั่วโมงที่ผ่านมา +12

    බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන ගෞරවනීය බව. ඉතාම වැදගත් මිනිස්සු ජපන් ජාතිකයෝ. ජපන් තානාපතිතුමාට අපගේ ආචාරය.

  • @srilankaexplorer
    @srilankaexplorer 17 ชั่วโมงที่ผ่านมา +4

    Long and healthy life to beloved Japanese Ambassador. Hope you will have a happy and successful stay in Sri Lanka. Thank you Sir. With a lot of love and respect from Kandy, Sri Lanka ❤❤❤

  • @rangawilwalaarachchi5011
    @rangawilwalaarachchi5011 23 ชั่วโมงที่ผ่านมา +6

    Amazing Ambasedor ❤❤❤ he may has a long life to work to the world 🎉🎉🎉🎉

  • @JwmTransport
    @JwmTransport วันที่ผ่านมา +7

    Budusaranai

  • @thanujaperera3313
    @thanujaperera3313 23 ชั่วโมงที่ผ่านมา +12

    නිමල් සිරිපාල වගෙ හාල්පාරැවො හින්ද තමයි ලංකාවට ලැබෙන්නට තිබු දේවල් නොලැබී ගියේ

    • @ude3333
      @ude3333 13 ชั่วโมงที่ผ่านมา +1

      ඌ රනිල්ගේ කොමිටියෙන් නිදහස් වුණා 😂

    • @ashan2000
      @ashan2000 6 ชั่วโมงที่ผ่านมา +1

      ​@ude3333 නිදහස් උනා නෙමේ නිදහස් කරා.. 😌

  • @shammikagunarathne678
    @shammikagunarathne678 วันที่ผ่านมา +8

    Japan ❤❤❤❤💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @MrSleeping
    @MrSleeping 6 ชั่วโมงที่ผ่านมา +2

    අනුර ආව විතරයි ලෝකේ හොඳම රටවල් ටික ගානට බැලන්ස් කරනවා ඇමරිකාව,ජපානය,චීනය,ඕස්ට්‍රේලියා,ඉන්දියාව මේ හැමෝවම ගානට තියාගෙන ඉන්නවා. යුරෝපයේ සහයත් තිබ්බනම් මරු

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 14 ชั่วโมงที่ผ่านมา +2

    සතුටුයි ,, කොහොමද ,,, එතුමා කීවා සිංහලෙන්ම ,, මගේ නම ..... කියලත් ,, සතුටුයි ,, හොඳ මිත්‍රත්වයක්

  • @JothiRathanajothi
    @JothiRathanajothi 23 ชั่วโมงที่ผ่านมา +10

    බයියො කියයිද දන්නෑ මල්වතු නාහිමිට ඉන්ග්‍රිසි බෑ කියල

  • @ude3333
    @ude3333 13 ชั่วโมงที่ผ่านมา +2

    ගෝඨාගේ කාලේ ගොන් තීරණ නිසා ජපානෙත් එක්ක තිබ්බ අපේ හොඳ හිත ටිකක් පලුදු වුණා. ඒක දැන් නැවතත් සුවපත් වෙලා.

  • @sreemathilka9633
    @sreemathilka9633 32 นาทีที่ผ่านมา

    අපේ ජනාධිපති tuma සමග japan රට samga සාමයෙන් වැඩ කරන්න hak වේවා ඔබ හැමෝටම theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ his politeness must be appreciated. Real gentleman ❤. Congratulations.

  • @Normaln2966
    @Normaln2966 14 ชั่วโมงที่ผ่านมา

    We all are with our buddist contry. (Japan ,south coriea ,Sri Lanka,). It is an icon of buddist .

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 11 ชั่วโมงที่ผ่านมา +1

    රට වෙනස් වෙනව .. හොද කලක් උදාවෙල රටට ❤

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 6 ชั่วโมงที่ผ่านมา

    අති විශිෂ්ඨයි අපේ උතුම් අස්ගිරි නායක හාමුදුරුවනේ ,ජේ ආර් ජයවර්ධන නමි අපේ රටෙි උත්තරීතරම නායකයා මෙි අවස්ථාවෙදි හෝ මතක් කිරිම .
    අද මෙි මුළු රටම භුක්ති විදින සියළු සැප සමිපත් අපට උරැම කරලා දුන්නෙ ජේ ආර් නමි ශ්‍රේෂ්ඨ
    මිනිසායි.
    ඔහු රටට එක් කල දේවල් සංචාරක ව්‍යාපාරය ,විදේශ රැකියා
    මුළු රටට විදුලි බලය,රැපවාහිනිය
    දැවැන්ත කර්මාන්ත , නව ඉස්පිරිතාල,නව විශ්ව විද්‍ර්‍යාල,පෞද්ගලික බැංකු /බස් ඇතුළු පෞද්ගලික රැකියා ලක්ෂ ගනනින් ,නව පාසල් ඇතුළු නොමිලේ පොත්/පත් ,නිල ඇදුම් ,
    දරැවන්ට දිවා ආහාරය , ඇගලුමි කර්මාන්ත ,ජනසවිය ,මහාපරිමාන විදුලි බලාගාර,ජනතාවගේ
    මැටි බිත්ති/පොල් අතු වහල වෙනුවට අංග සමිපුර්ණ ලස්සන
    ගෙවල් ,විදුලි පහන් ඇතුළු සියලු
    ඉලෙක්ට්‍රික් භාන්ඩ නිවස පුරාවට
    අහිංසක දරැවන්ට ඇපල්/මිදි/චිස්
    බටර් ඇතුලු පිටරට සියළු ආහාර
    වර්ග ,සියළු ඇදුම් /සෙන්ට් වර්ග /
    සපත්තු /ඔර්ලෝසු සියළු දේ ,රේල් පාර ඩබල් කිරිම ,මහා පාරවල්/පාලමි,දුර ගමන් සේවා,රථ වාහන
    ත්‍රිවිල්/බයික්,ගෙදර කුස්සියේ වෙනස,සාලයේ වෙනස,කාමරවල
    සැප පහසුව,පුඩිසිටි,සංගිත භාන්ඩ ,විනොදය,කෘෂිකර්මාන්තය ,විදෙස් ආයොජන,දේශිය ආයොජන සදහා විදෙස් සහන,
    ත්‍රිවිධ හමුදාව මහා පරිමානයෙන්
    පුළුල් කිරිම රාජ්‍ය සේවයකයන්ට
    නය පහසුකම් සහිත විවිධ වරප්‍රසාද ,රාජ්‍ය සේවය පුළුල් කිරිම .ජනතා අවශ්‍යතා/සේවාවන්
    ප්‍රාදේශීය ගත කිරිම ,ස්වයං රැකියා
    ලක්ෂ ගනනින් බිහිකිරීම,ජන සංවිදේන තක්ෂණය,විවිධ තාක්ෂණ ඇතුළු එකි මෙකි නොකි සියළු දේවල් සමග රටෙි මිනිස්සුන්ට දේශිය විදේශීය රැකියා ලක්ෂ ගනනින් නැතිනම් දිමිගොටු ගනනින් බිහිකලේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම නායකයා වන ජේ ආර් නමි උතුම් මිනිසායි.
    අද අපේ රටෙි ජනතාව/දරැවන්
    භුක්ති විදින සියළු සැප සමිපත් අපට එක් කලේ ජේ ආර් ජයවර්ධන නමි උත්තරීතර නායකයායි.
    ජපානය අදත් ඔහුට වැදුමි පිදුම් කරයි .නමුත් අපේ රටෙි තුප්පහි කාලකන්නි දේශපාලකයො එවා
    භුක්ති විදිමින් ඔහුට ගරහයි.
    ජේ ආර් ශ්‍රේෂ්ඨ නායකයා අපේ රටෙි සත පහක් හොරා කැවෙි නැත.එතුමා මියයන විට පොතේ රැපියල් 1500යි තිබිලා තියෙන්නේ
    හිටපු එකම ගේත් ආණ්ඩුවට දි ඇත .
    මෙි රට සැම අතින්ම දියණු කරමින් ජනතාවට මහත් සේවාවක් කල ජේ ආර් ජයවර්ධන නමි ශ්‍රේෂ්ඨ මිනිසා මතක් කිරිම
    මහත් පුන්‍ය ක්‍රියාවකි .අපේ අස්ගිරි නායක හාමුදුරුවන්ට බොහාමත් පිං.

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 13 ชั่วโมงที่ผ่านมา

    Friends of Sri Lanka on world map
    Thank you your Excellency

  • @piusfernando
    @piusfernando 12 ชั่วโมงที่ผ่านมา

    Thank you Japan 🇯🇵🙏🇱🇰

  • @kamalperera8770
    @kamalperera8770 วันที่ผ่านมา +4

    Balapalla apa horatakkdi Deshpalne horu wadina vediyai Apa un katin Baudayo 😂😂 …chewarata garu karana vediyai Respect sir❤. Jeweta aka parak Hari Japan 🇯🇵 palayala … A ratwal Kanet apa kalnanni gihin 😂..

  • @Lankamrt
    @Lankamrt 7 ชั่วโมงที่ผ่านมา

    මගේ ආදරණිය එක රටක් ජපානය❤

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 7 ชั่วโมงที่ผ่านมา

    I respect ambassador and Japanese very much.

  • @PriyaDezoyas
    @PriyaDezoyas วันที่ผ่านมา +6

    මධ්‍ය අයට තේරෙන්නෙ නැද්ද ඉංග්‍රීසියෙන් කතා කරන්න 😅😅😅

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 18 ชั่วโมงที่ผ่านมา

      අයියෝ කියලා වැඩක් නැහැ ඒක 😂

  • @piusfernando
    @piusfernando 11 ชั่วโมงที่ผ่านมา

    Japan is the essential country for the world Peace 🙏🇯🇵🇱🇰🙏

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 21 ชั่วโมงที่ผ่านมา +2

    Harima acharashili guna garuka minissu japannu kiyanne

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 7 ชั่วโมงที่ผ่านมา +1

    මෙවා දැක්කම ඇස් දෙකට කදුලු එනවා ,

  • @ryooe4964
    @ryooe4964 3 ชั่วโมงที่ผ่านมา +1

    🎌日本大使へようこそ👏。これから🇱🇰🇯🇵両国間の文化交流と友好関係を将来的に発展させていきましょう. このより上手な通訳な人探してください。🌸よろしくお願いします。

  • @Pravi-hm7
    @Pravi-hm7 5 ชั่วโมงที่ผ่านมา +1

    මහා නායක හාමුදුරුවරුන්ට ඉංග්‍රීසි බෑ කියලත් අපහාස කරයිද දන්නෑ සම-හරක් ටොයි බයියෝ 😂

  • @ryooe4964
    @ryooe4964 3 ชั่วโมงที่ผ่านมา

    ජපානේ තියෙන්නේ මහායාන බුද්ධාගම. බලන්න විනය , දියුණුව. අපේ හාමුදුරුවනේ ඇයි ඇහුවේ නැත්තේ ඔබලාගේ දියුණුවේ රහස කුමක්ද කියා? ජපානේ හාමුදුරුවරු මහණවෙලා පවුල් පිටින්ම පන්සලේ ඉන්නේ හොදට කාල බීල බොහොම සංවර ශීලී ආගමික ජිවිතයක් ගතකරන්නේ. එඊහේජි eiheiji temple පන්සල් වගේ ඒවා බුධාගම ඉගෙන ගන්න පන්සල්. නෙට් එකට ගිහිල්ල බලන්න. හරියට භාවනා නොකෙරුවොත් පිටට පොලු පාරක් වදිනව. අපේ වගේ දවසම බණත් , පිරිත් නැත. ආගම කරේ තියන් යන්නේ නැතිනිසා අන්තිම දියුණු රටක්. අපේ අය ආගම ප්‍රචාරය කරන්න කියල ජපානේ ගිහිල්ල එහෙ ඉන්න අයට දාතු පොවපු අපේ හාමුදුරුවරු හිටියා නේද? ඒරටේ හාමුදුරුවරු දෙසපාලුවන්ගේ පස්සේ යන්නේ නැත. ස්වාමින්වහන්සේලට රාජ්‍ය නිසි ගෞරවය දී නිසි තැන තියා ඇත . මිනිසුන් පන්සල් යන්නේ පවුලේ මරුන අය සිහිකිරීමට (මළවුන්ගේ මාසයේ 8) එසේ නැතිනම් සිරි නැරබීමට පමණයි😂

  • @ChamaraGayan-sr6yv
    @ChamaraGayan-sr6yv 19 ชั่วโมงที่ผ่านมา

    ❣️

  • @shehanmax9067
    @shehanmax9067 3 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @uthpalaamarasena3410
    @uthpalaamarasena3410 23 ชั่วโมงที่ผ่านมา +2

    Thank u Japan people's 😍✌️

  • @anomadarshinie6343
    @anomadarshinie6343 วันที่ผ่านมา

    👏👏👏 🙏

  • @amahliyanliyan704
    @amahliyanliyan704 6 ชั่วโมงที่ผ่านมา +2

    Poor translator

  • @lionelranawaka8086
    @lionelranawaka8086 12 ชั่วโมงที่ผ่านมา

    We must further strengthen the international relationship with japan government in many field economic ,education and cultural to uplift poor stricken county 0:01

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @MYKSamarathunga
    @MYKSamarathunga 15 ชั่วโมงที่ผ่านมา +1

    විනය කොහොමද 100% යි

  • @GDSRanjani
    @GDSRanjani 4 ชั่วโมงที่ผ่านมา

    Oyata lagatagiyata vadaknaha budun dahama gana kathakarannanam mihirigama darmaayathanayata yannaethana wada sitinne arahatunwahanse namak eyage gihin Bana ASA dahama danaganna

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly 4 ชั่วโมงที่ผ่านมา

    dapane budurajanan wahansewa anduranna kauruth budu rajanan wahanse gana kiyala denawanam

  • @samanthafernando332
    @samanthafernando332 19 ชั่วโมงที่ผ่านมา

    ❤😂

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 7 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් ගුණ යහපත් මනුෂ්‍යයෙක් ,ජපන් රටට අපි ආදෙරෙයි .

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 13 ชั่วโมงที่ผ่านมา

    නල්ලම් කියන්නෙ මොකක්ද ?

  • @BatapolaNimal
    @BatapolaNimal วันที่ผ่านมา

    ❤❤❤

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 วันที่ผ่านมา

    ❤❤❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @gihanchameera6881
    @gihanchameera6881 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @EdirisooriyDhammika
    @EdirisooriyDhammika วันที่ผ่านมา

    ❤❤❤

  • @ekanayakant6622
    @ekanayakant6622 8 ชั่วโมงที่ผ่านมา

  • @sriyaniswarnalatha7391
    @sriyaniswarnalatha7391 8 ชั่วโมงที่ผ่านมา