breaking සජබෙට එරෙහිව අතුරු තහනම් නියෝගයක් දුන්න-හකීම් උසාවියෙන් එළියට ආ ගමන් කියපු ඇතුළේ ⁣වුණ දේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 101

  • @lionelanura
    @lionelanura 2 ชั่วโมงที่ผ่านมา +26

    සජබ මහපොලවෙන් අතුගෑවිලා යනවානම් කොච්චර හොඳද

    • @samanthadsilva6828
      @samanthadsilva6828 ชั่วโมงที่ผ่านมา

      ඒ වුනාට රනිල් ඉන්නවට වඩ ඔය මෝඩ සජිය ඉන්න එක හොදයි සජිය වැඩ අනාගන්නවනෙ

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 ชั่วโมงที่ผ่านมา +39

    රට හදන්න මේ තරම් උනන්දුවක්......රටට කොච්චර ආදරේද මුන්....නඩු කියාගෙන හරි පාර්ලිමේන්තු එන්න හදන්නේ...

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา +1

      Kiyala wedak neithuri tikath kanna

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 ชั่วโมงที่ผ่านมา

      අනෙද කියන්නෙ පට්ට සමගියක් තියෙන්නෙ 😂😂

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา +13

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @supundilanka9524
    @supundilanka9524 2 ชั่วโมงที่ผ่านมา +29

    අම්මෝ බන් මුන්නම්😂😂😂 සජියයි උන්ට මුක්කු ගහපු උනුයි ඔක්කොම එකයි😂😂😂

  • @arunamax5358
    @arunamax5358 2 ชั่วโมงที่ผ่านมา +26

    තොපි,රට,හදන්නෙ,කොහොමද,තොපිට,එකට,ඉන්න,බැරැව

  • @mado4672
    @mado4672 2 ชั่วโมงที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 2 ชั่วโมงที่ผ่านมา +20

    අනුන්ගේ උපාධිය හොයහොය ඉදපල්ලා###$$

    • @tharangi8458
      @tharangi8458 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒක ඇත්ත

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 2 ชั่วโมงที่ผ่านมา +20

    දැන්වත් සජිත් ගේ හැටි තේරුම් ගත්තනම් ලොකු දෙයක් 😂😂😂😂

    • @MalshanMalinda-o5h
      @MalshanMalinda-o5h 2 ชั่วโมงที่ผ่านมา +4

      අර්චුනාත් මුන්ගෙන්ම ආතල් ගන්නෙ එකනි😂😂😂😂

    • @martinphillip2440
      @martinphillip2440 2 ชั่วโมงที่ผ่านมา +2

      Eth Sajith anith eyata upades denawa

  • @ThanojaNuwan
    @ThanojaNuwan 2 ชั่วโมงที่ผ่านมา +22

    හාල් පොල් උපාදි ගැන පන්පොරි ගාහාන.උන් මන්ත්‍රී කම් බෙදාගන්න බැරැව දගලනවා.පක්ෂ අතුලේ හරි තිරණයක් අරගේ පක්ෂය හදාගන්න බැරි උන් කොහෙද බන් රට හදන්නේ.

    • @PunyalathaRanasinghe
      @PunyalathaRanasinghe ชั่วโมงที่ผ่านมา

      Hora upadiya ganath katha kirimath sadaranai. Be aiyek wenna hadanna EPA.kage unath waradda dakapan.

    • @kanthiwaduge408
      @kanthiwaduge408 ชั่วโมงที่ผ่านมา

      අනේද කියන්නේ..😢 ලැජ්ජයි..

  • @kumarasisira2105
    @kumarasisira2105 2 ชั่วโมงที่ผ่านมา +10

    අම්මෝ රට හදන්න මන්ත්‍රී ධූරවලට කෙල ගන්නවා

  • @NishanthaKumarasinghe-fc9qv
    @NishanthaKumarasinghe-fc9qv 2 ชั่วโมงที่ผ่านมา +10

    අර සජබේ ඉන්න කාලකන්නට මෙන්න මෙව්වා බලන්න කියන්න ඕන ජාතික ලැයිස්තුවෙන් ආපු හතර බෙදාගන්න බැරුව උසාවි යනවා පොලිසිය යනවා මොන හිඟන නායකත්වයක්ද

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 2 ชั่วโมงที่ผ่านมา +10

    එතකොට රත්න හාල් මුදලාලිට
    ලැයිස්තුවේ ඉඩකඩ ඇත්තෙම නැද්ද ?

  • @sandy_2314
    @sandy_2314 2 ชั่วโมงที่ผ่านมา +14

    මේ ජාතියේ නමින් තියෙන ජාතිවාදි පක්ෂ තහනම් කරන්ඩොනෙ ඔක්කොටම කලින්..

    • @rupasinghe2464
      @rupasinghe2464 57 นาทีที่ผ่านมา

      ඇත්තටම ඇත්තටම 💯

  • @samithumethnula998
    @samithumethnula998 2 ชั่วโมงที่ผ่านมา +15

    හොදම වැඩේ සජබෙ😂 හොරු වංචා කාරයො දමිතට කලදේ දැක්කනෙ කතානායකට විශිවාසභංග ගෙවන්න දගලනවා පක්ෂයෙ ජාතික ලැයිස්තුවෙට නඩු 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @martinphillip2440
      @martinphillip2440 2 ชั่วโมงที่ผ่านมา

      Archunath SAJABE Eke athgoluwek thamai

  • @jagathsirinimala9020
    @jagathsirinimala9020 2 ชั่วโมงที่ผ่านมา +12

    සමගි ජන බලු වේගය සමග සම්බන්ධතාවය බිදී යන්නෙ නැතිලු

  • @sdulanjan
    @sdulanjan 2 ชั่วโมงที่ผ่านมา +5

    කොහොමද මුන්ංගේ ගිවිසුම.සජියාට බලේට එන්න ඕන නම් ඕන දෙයක් කරයි මු..

  • @mTEC85
    @mTEC85 2 ชั่วโมงที่ผ่านมา +6

    බැරිවෙලාවත් සජිය දිනුවා නම් රට බංකොළොත් උනත් මුන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර බෙදා ගන්න බැරුව නඩු කිය කියා ඉඳියි. වෙලාවට පරාද උනේ.සජබේ උන් කොහොමද රට හදන්නේ මේ වගේ දෙයක් විසදගන්න බැරුව 😆😂🤣🤮

  • @indradesilva4597
    @indradesilva4597 2 ชั่วโมงที่ผ่านมา +4

    May අවුරුදු 5hema මන්ත්‍රී ධූර වලට කුලල් කන එක අනිවාර්යයෙන් වෙනවා .

  • @MF.744
    @MF.744 2 ชั่วโมงที่ผ่านมา +2

    සමගි ජන බලයට හොදම අවස්තාවක් වගේම වෙන පක්ෂ වලට ආදර්ශයක් මෙවැනි පක්ෂ සමග සන්ධානගත වීම නොකර යුතුයි... සමගි පක්ෂය ආයෙත් සන්ධානගත නොවිය යුතුය මෙවැනි පක්ෂ සමග...

  • @ALIENAGENT
    @ALIENAGENT 2 ชั่วโมงที่ผ่านมา +4

    සජිත් මුන් පාර්ලිමේනුතු එන්නේ රට හදන්න හෝ ජනතාවට සේවය කරන්න නෙවෙයි කියල දැන් පැහැදිලියි.

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 2 ชั่วโมงที่ผ่านมา +7

    සමගිය බිඳීයන් නැත්තෙ ජාවාරම් වලට පාඩුනෙ නැත්නම්.උඹලට බලය දෙයි බලාගෙන ඉඳපල්ලා

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา

      Kwadawath aith enna be...

  • @kanthiwaduge408
    @kanthiwaduge408 ชั่วโมงที่ผ่านมา +1

    සමගි ජන බලවේගය උනාට සමගියක් නැත්තෙම ඒ අය ලග.. 😢 සමගි කියන වචනයටත් අගෞරවයක්..😢

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath ชั่วโมงที่ผ่านมา +1

    පක්ශෙ කලමනාකරගන්න බැරි මෝඩ සජිත් රට පාලනය කොහෙ කරන්නද 😂😂😂😂

  • @ashan2000
    @ashan2000 2 ชั่วโมงที่ผ่านมา +6

    කැම්රි සමගියක් ඒක 😹💔

  • @krishanthasanjeewa1835
    @krishanthasanjeewa1835 2 ชั่วโมงที่ผ่านมา +4

    පුදුම සමගියක් තියෙන්නෙ නඩුත් දාලා😂

  • @danuka-vj5lj
    @danuka-vj5lj ชั่วโมงที่ผ่านมา +1

    රාජපක්ෂලා රනිල් සජිත් මිනිස්සු අතුගලා දලා ඉවරයි ගිය මහාමැතිවරනයෙදි

  • @ranjith349
    @ranjith349 2 ชั่วโมงที่ผ่านมา +3

    ජනතාවට විහිලු සපයන්නෝ.😂😂😂😂😂😂බිඳී යන්නෙත් නැතිලු.සකේ පමගිය තමා අයියා.😂😂😂😂😂ජනතාවට සේවෙ කරන්න ගහන ගැට.ශජි මල්ලි නාලා වරෙන්.😂😂😂😂😂😂

  • @lahirukumara2016
    @lahirukumara2016 2 ชั่วโมงที่ผ่านมา +6

    කැරිම සමගියක් තියෙන්නෙ මුංගෙ😂

  • @Shantha-y3l
    @Shantha-y3l 2 ชั่วโมงที่ผ่านมา +3

    පුදුම සමගියක් තියෙන ....අන්දරේගෙ බලවේගෙ...නොදකින්...😂😂😂

  • @Sunilsantha-wo5ih
    @Sunilsantha-wo5ih 2 ชั่วโมงที่ผ่านมา +2

    Elanga sarewath manthree durayakata kulal kaa gannaa ayawa gedara yawanna chanda dayakayanta mole padewaaaa!

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 41 นาทีที่ผ่านมา

    මංත්‍රී තුමා භාෂා තුනෙන්ම තතා කරා පෙර මෙහෙම තිබුණේ නැ n p. P ආණ්ඩුවේන් ඉගෙන ගෙන තිබීම ගැන සතුටු වෙනවා කොහෙන් හො හරිදෙ හරියට ගැනීම ගැන හකීම් මංත්‍රී තුමාට ස්තුති කරනවා එහෙම තමයි වෙන්න ඕනෑ මෙතෙක් කල් මෙවැනි සදාචාර අපෙ සමාජයේ නොතිබුණ නිසයි මෙ රටට මෙ විපත උනෙ අපි මෙ ආණ්ඩුවට මෙවැනි හොද දේවල් පෙන්වීම පිළිබඳව ස්තුති කරනවා

  • @asokapremalal
    @asokapremalal 19 นาทีที่ผ่านมา

    මේකා ඉක්මනින් මැරෙනවනම් රටට හොදක්

  • @hameedhameed2186
    @hameedhameed2186 ชั่วโมงที่ผ่านมา +2

    ඕකට තම යී රාව්ෆ් හකීම් හුත්තෝ තොගේ පක්ෂයක් තියාගෙන හමෙනේන්නද මුක්කු ගහන්න යන්නේ 😂😂😂

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ชั่วโมงที่ผ่านมา +2

    VERY GOOD FOR. RICE MAFIA OF SJB

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 37 นาทีที่ผ่านมา

    සජියා හදන්න මංත්‍රි දුරය රත්න හාල් මුදලාලිට විකුනන්න

  • @Damitha-st6ft
    @Damitha-st6ft ชั่วโมงที่ผ่านมา

    Well done 👍👍👍

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 2 ชั่วโมงที่ผ่านมา

    Sir your the best for opposition. Leader.there.is no one.your the.suitable .

  • @chandimaprasad9263
    @chandimaprasad9263 ชั่วโมงที่ผ่านมา

    සමගිය බල

  • @AmaliPathirana
    @AmaliPathirana ชั่วโมงที่ผ่านมา

    සමගි ජන බලු වේගය තමයි .ඔබ සැමටම 😂😂😂😂😂😂😂😂😂😂

  • @Vimuthvlog
    @Vimuthvlog 2 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂 පකෙ ස්මගිජන්බලෙ🎉😂😂😂

  • @suniltissera3382
    @suniltissera3382 ชั่วโมงที่ผ่านมา

    කොන්දනැති සජිත්ට මෙහෙම වෙලා මදි .එකම පක්සයේ උන් මන්ත්‍රි කසට ගහගන්නවා .මුන්ට බලය ලැබුනානම් රටට කෙලවෙනවා .ඇමති කම් වලට .සජියට හරි කොන්දක් තියෙනම් මුන් සෙරම එලවලාදානවා .

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 2 ชั่วโมงที่ผ่านมา +2

    Jathika liyatuwa bedagannaa baa,,rata hadanna kathwa,
    Topi dinnanam ministry post tika gannath porakanne ohomama tama,
    Rata hadanna issella ubala hadiyau

  • @5f5L8w
    @5f5L8w 2 ชั่วโมงที่ผ่านมา

    වැලි තලපවල වැලි නෑ වගේ තමයි සමගි ජන බලවේගේ සමඟියක් නෑ.😂

  • @anandagunasekara2748
    @anandagunasekara2748 2 ชั่วโมงที่ผ่านมา

    Cancell all mp allocations to SJB

  • @UpaliKumar-s7j
    @UpaliKumar-s7j 35 นาทีที่ผ่านมา

    මෙ වගෙ උන් ගාව ගත්තාම මෙවා වෙනවා මෙ වගෙ හැත්ත නොගන ඉදින්

  • @PunyalathaRanasinghe
    @PunyalathaRanasinghe ชั่วโมงที่ผ่านมา

    Okun 4 dena aurudu 5 iwara wenakam kawadawath path kara ganna wen na.

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 ชั่วโมงที่ผ่านมา

    ෙතාපි ෙතාපිම ෙකල ගනිව්

  • @AmaliPathirana
    @AmaliPathirana ชั่วโมงที่ผ่านมา

    පව් පව් පව්

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 2 ชั่วโมงที่ผ่านมา

    Thawa maraganilla Sajith ekka.Lajjai.Rata hadannamada oya nadudagena Enna hadanna.

  • @rangaranasinghe1014
    @rangaranasinghe1014 ชั่วโมงที่ผ่านมา

    දැන් සජියට සෑහෙන පැනඩෝල් ගහල තමා දොයියන්න වෙන්නේ 😂😂😂😂😂😂

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 2 ชั่วโมงที่ผ่านมา

    MUNG. OKAMA PATTA. HORU.

  • @chandanaananda2303
    @chandanaananda2303 ชั่วโมงที่ผ่านมา

    පට්ට වයසයි නාකි වැඩියි - ඔය කියන පක්‍ෂ දෙකම කරපු දේශ පාලනයක් නැත - දේශය පාලු කළා මිසක්

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 2 ชั่วโมงที่ผ่านมา

    HOW. THEY. RUN. THE. GOVERNMENT
    S.J.P. KAMBAHORU

  • @rohanperera8974
    @rohanperera8974 ชั่วโมงที่ผ่านมา

    අවස්තාවාදියෙක්.

  • @SusaraAdikariAthukoralage
    @SusaraAdikariAthukoralage 2 ชั่วโมงที่ผ่านมา

    Ape jathika samagiya nathi karapu thawath kariyek..

  • @ajanthigoonasekera5323
    @ajanthigoonasekera5323 ชั่วโมงที่ผ่านมา

    Sir. Premadasa. People. Throw. Stones. At. Fruit full. Trees. We. Can't. Compar😅e. You. With. Brother. Anura. Because. You. A. Very decent and. Honourable. Person. Do. Not do. Any. Service to.people. Who. Do not. Respect you

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath ชั่วโมงที่ผ่านมา

    හිරු මෙන්න නිව්ස් දාපල්ලකො මේවත්😂😂😂

  • @florentinecruze4853
    @florentinecruze4853 ชั่วโมงที่ผ่านมา

    Menisunta one NPP apita SJB ,UNP wadaknaa😂😂😂😂

  • @sithumdiweligamage
    @sithumdiweligamage ชั่วโมงที่ผ่านมา

    Maleemawee Muslim niyojanaya gena kiwwe mun needa?

  • @suniljayaratne5418
    @suniljayaratne5418 ชั่วโมงที่ผ่านมา

    Mun upadiya hoyanawa nadu pita nadu Sajithta

  • @kbanda406
    @kbanda406 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂හතර හිනා 🤣🤣🤣🤣

  • @gihanpeiris8842
    @gihanpeiris8842 22 นาทีที่ผ่านมา

    Den spada Moda sajiyata.sajiya meka kanawa

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en ชั่วโมงที่ผ่านมา

    Mu hotha deel kaaraya namut niyama jockr 😂😂😂

  • @sandunsaputhanthri7516
    @sandunsaputhanthri7516 ชั่วโมงที่ผ่านมา

    Asmagi jada baluwegaya

  • @PriyanthaBalasuriya-l2j
    @PriyanthaBalasuriya-l2j 54 นาทีที่ผ่านมา

    You are doing only politics. Nothing to the people and country.

  • @UM21C
    @UM21C 2 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @abdulrahman7085
    @abdulrahman7085 ชั่วโมงที่ผ่านมา

    M mohomad kiyana eka kavda u ta vada imtiyas baakir marikkar danda thibuna kariyappae kiyanne pissek u ta mokatada dunne musleem kagrasaya mokut Ratata karala ne Rauf hakeem pissek mun Ratata pilliyak

  • @k.mananda
    @k.mananda 2 ชั่วโมงที่ผ่านมา

    Ratey chanda daayakayo haal keyli deka thunak hari wirudda pakseta deepu aeka koi tharam nam hodada kiyala hitheynawaa.mokada munta ratey minissunge prasna wisadanner rajayata udau denawaa wenuwata jaathika list aekin lebichcha 4 denaawath samagiyen path kara ganner briwa ratak palanaya karanner ahamben hari lebunaa nam ratey minissunta wenney mokak da kiyalaa theyrum ganner awasthaawak lebunaa.gon mola walata mewaa dekkama wath sajiyage naayakathwa guney theyrum yanawaa nam hodai.Npp rajaya,naayakathwaya aadarsayata ganillaa.

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 2 ชั่วโมงที่ผ่านมา

    Thope pakse maruna 14 wenida😂😂 dan mokd holmn wenn hadanne

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 2 ชั่วโมงที่ผ่านมา

    No fish in fish bun =no peace in....😂😂😂sjb

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 2 ชั่วโมงที่ผ่านมา

    Samagi 😂

  • @ishannalinda8342
    @ishannalinda8342 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ชั่วโมงที่ผ่านมา

    Mun kopamana kalayak balaye hitiyada?ko hadapu rata😂😂😂😂😂😂

  • @BalaKrishnan-bu4qk
    @BalaKrishnan-bu4qk ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😅😅