Dilum Amunugama Interview with Hiru Eththa | Panuka දිලුම් අමුණුගම හිරු ඇත්ත සමඟ කළ සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2020
  • #DilumAmunugama #Traffic #hirunews
    දිලුම් අමුණුගම හිරු ඇත්ත සමඟ කළ සාකච්ඡාව | Hiru Eththa Interview with Dilum Amunugama | ඇත්ත | Eththa - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hirunews
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 111

  • @HiruNewsOfficial
    @HiruNewsOfficial  3 ปีที่แล้ว +6

    වාහනයක් ගන්න බලා සිටින්නන්ට අලුත් ආරංචියක්-
    ප්‍රවාහන සේවා රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම හෙළිකරයි
    Subscribe now : goo.gl/XQSvGv

    • @Lata-eo5ko
      @Lata-eo5ko 3 ปีที่แล้ว +1

      හා හා ඔයාල න් ඒ ක්‍රමය අනුගමනය ආ පිංසිද්ධ වේවි

  • @eyewitness8793
    @eyewitness8793 3 ปีที่แล้ว +29

    අපිට ආරක්ෂාවක් නැති ලඩ්ඩවල් බදු ගහලා ගහලා දීලා අපේම බදු සල්ලි වලින් ඔයගොල්ලෝ කෝටි ගානක වාහනේක යන්නකො ඈ

  • @sarathsarath5643
    @sarathsarath5643 3 ปีที่แล้ว +6

    අමුණුගම ලොක්කා උබල මාර්ග නිතිය කඩන්නෙම නැ අනේ අපි නොදන්න දේශපාලුවෝ

  • @virajm.ranasingha7896
    @virajm.ranasingha7896 3 ปีที่แล้ว +8

    මුන්ට වාහන පර්මිට් දෙන එක නවත්තනවද කියල අන්තිමට අහන්න තිබුනේ.උනෙ හොද ඒවා පදින්නයි.අනික් උන් මෙහෙ ඒවා පදින්නයි ඔට්ටු නෑ නේ.

  • @vishwachathuranga1207
    @vishwachathuranga1207 3 ปีที่แล้ว +5

    අහන දේට හරියට උත්තර දෙන් නෑ

  • @sthushyanthan3180
    @sthushyanthan3180 3 ปีที่แล้ว

    Any new update regarding..how long imports gonna be stopped

  • @sanjeewaperera1227
    @sanjeewaperera1227 3 ปีที่แล้ว +5

    ප්‍රසංසනීයයි, සුභ පැතුම්.

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 3 ปีที่แล้ว +13

    විදේශ ගත වෙලා රටට සල්ලි එවපු මිනිස්සු කරපු නිහඩ සේවය තේරෙනවා පිට රට වලින් එවපු ප්‍රේෂණ සල්ලි මදි උනාම.වාහන ආනයනය ඇතුළු අනිකුත් පවා නවත්තලා තියෙන්නේ අදායම අහිමි උන නිසා එත් ඒ මිනිස්සු

  • @p.m.sgunasekara1352
    @p.m.sgunasekara1352 2 ปีที่แล้ว

    Budu saranai aiye

  • @hdkasun7530
    @hdkasun7530 3 ปีที่แล้ว

    Niyamai brother.. Aththatama #supiri +

  • @prabathsamarasinghe7281
    @prabathsamarasinghe7281 3 ปีที่แล้ว +4

    ගැටලුවක් නැ දිලුම් පාර්ලිමේන්තුවේ ඉන්න 225ට විතරක් ඉක්මනින් v8 ටික ගෙන්න ගන්ඩ ඒ හොදටම ඇති.අපරාදෙනෙ නැත්තන් උබලගෙ කෝටි 2 වාහන පර්මිට් එක

  • @sajithalwis9876
    @sajithalwis9876 3 ปีที่แล้ว +6

    Duppath minihekuta wahanayak ganna eka hinayak aurudu ganak salli ekathu kara wahanayak ganna duppath apitama keliya

  • @sudathsiriwardane3205
    @sudathsiriwardane3205 3 ปีที่แล้ว

    Good Good Made in Sri Lanka.Api Niyama Sri Lankikayan.apita onaa apema vahana

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว +2

    දැන් ලෝකයට මෙන්ම අප රටටද අවශ්‍ය කරන්නේ විදුලිබලයෙන් දුවන වාහනයි.

  • @rainingsound2317
    @rainingsound2317 3 ปีที่แล้ว

    Why can't we design and develop fully electric bases at least for colombo to reduce carbon emission. We can get help from local companies like vega.

  • @nimalweerasinghe4576
    @nimalweerasinghe4576 3 ปีที่แล้ว

    What about electric cars assembled in sri lanka?

  • @she1973
    @she1973 3 ปีที่แล้ว

    Buses, taxis,must go in bus lane as they stop but motorbikes should allow to go on other lanes .. designated bus and taxi stops islands to be created to avoid them stopping the vehicle on road creating traffic

  • @chathurasanjeewa626
    @chathurasanjeewa626 3 ปีที่แล้ว +6

    හිටං මීට හොදයි වගේ. 🤣🤣🤣

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 ปีที่แล้ว +2

    අපරාදේ ඩේටා..

  • @pradeepkumara934
    @pradeepkumara934 3 ปีที่แล้ว

    What has happened to the Sri Lanka light railway system which gives the concrete solution to the current traffic issue? Even though you bring comfortable buses to replace the existing ones, you will not solve the problem. You must invest in good railway network with frequent trains and make people use the trains for their daily transport need. Gradually you can reduce the number of buses and other personal vehicles from the road which means traffic free roads.

  • @jcprashantha6698
    @jcprashantha6698 3 ปีที่แล้ว

    බර වාහන සඳහා විශේෂයෙන්ම කන්ටේනර සහ ලොරි රථ සඳහා මාර්ගයේ ධාවනය කිරීම සඳහා නියමිත වේලාවක් නව නීතිය තුලින් ක්‍රියාත්මක වනවාද මොකද කලින් බර වාහන සඳහා රෑ දහයෙන් පසු ධාවනය කිරීමට ලබා දී තිබූ නීතිය තවමත් ක්‍රියාත්මක ද?

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +4

    ගොඩක් වාහන අනතුරු වෙන්නේ නොසැලකිල්ල නිසා. මේවටත් Full Insurance ලබා දීමෙන් "නොසලකිල්ල" හෑල්ලුවට ලක් වෙනවා නේද?. Full Insurance ලබා දියයුත්තේ නොවැලැක්විය හැකි අනතුරුවලටය. නොසැලකිලි ධාවනය ශාක්ෂියක් කිරීමට හැම වාහනයකටම DashCam එකක් අඩු මුදලට ලබාදෙන්න. පාර අයිනේ හැම නිවසකටම CCTV පද්ධති අඩු මුදලට ලබාදෙන්න. Make a new web portal to upload the images and video clips that are captured though DashCams and CCTVs. Give a small commission to them for uploading. So, anybody can make money by uploading clips about careless drivers and events. Everyone will behave in decent way on the road as both front and back vehicles are recording on you. 😊
    DashCam clips - th-cam.com/video/vhACO_m5pH0/w-d-xo.html

    • @yukthidesilva6127
      @yukthidesilva6127 3 ปีที่แล้ว

      නියමයි බන්

    • @kalawaddaa
      @kalawaddaa 3 ปีที่แล้ว

      Respect brother...hope some one will see your comment.

  • @thejhan6217
    @thejhan6217 3 ปีที่แล้ว

    😂👍

  • @hiru3082
    @hiru3082 3 ปีที่แล้ว +5

    ලංකාවෙ හදනවනම් අනිව අඩුවට දෙන්න ඕන
    කාර් එකක් ලක්ෂ 5 හේ ඉදල ගන්න තියෙන්න ඕන
    හැබැයි වාහනයක් ගන්න තව අවුරුදු 5 ක් විතරනම් බලාගෙන ඉන්න බෑ. හදන එකක් ඉක්මනින් හදන්න ලංකාවෙ අනිත් වැඩ වගේ නැතුව.

    • @jmnkumari3888
      @jmnkumari3888 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @kavishkaindunil5429
    @kavishkaindunil5429 3 ปีที่แล้ว

    මට පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද 2021 ලන්කාවට යතුරැපැදි ආනයනය කරනවද කියලා.

  • @dularaperera8333
    @dularaperera8333 3 ปีที่แล้ว

    Wahane mila wage 2× badu gahalada economy eka wenas karanne?

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 3 ปีที่แล้ว

    Dont let us to buy a new wehicle.....good idia....let politicians to have a nice life...........

  • @samanwijeweera2850
    @samanwijeweera2850 3 ปีที่แล้ว +1

    නුවරට වැඩක් karapalla. ..අඩුම kandy city එක හරි යන්න පුළුවන් විදියට ...

  • @pluscomm3738
    @pluscomm3738 3 ปีที่แล้ว

    දුම් වාර්තාව රැගෙන යාම පිළිබඳ වත් අහන්න තිබුනේ

  • @messwork4445
    @messwork4445 3 ปีที่แล้ว +4

    ඇමැති මහත්තයො මේක පොඩ්ඩක් බලන්ඩ. ඔයාට මංතීරැ නීති පැහදිලිවෙයි.
    vm.tiktok.com/ZSmJsb6d/

  • @nuwansandaruwan4334
    @nuwansandaruwan4334 3 ปีที่แล้ว

    Machan oya niyama prasna tikaka auwa amathi warayage, thawa eka parasnayaka oya maga ariya, car sale karyao unta hithichcha ganan walata wahana vikunnwa mokada ekama dawase 42 kiyapu car eka hawasa sale ekata avilla ganan apuwama 49 kiuwa mun man sakshi eka katha karanne sale eka kohuwala, ane karuna karala sammatha nilak gana katha karanna illima karnawa

    • @kalawaddaa
      @kalawaddaa 3 ปีที่แล้ว +1

      machan kohen gaththath kohuwalin nam ganna epa....owa serama andili..

  • @nadunnadun8075
    @nadunnadun8075 3 ปีที่แล้ว

    කාලකන්නි ඉන්න රට එපා කෙරෙව්වා අපිට

  • @udalak6375
    @udalak6375 3 ปีที่แล้ว +1

    දැන් මාස 10k උට්ටෝ තාම ගෙනාවෙ නැද්ද..

    • @leone3108
      @leone3108 3 ปีที่แล้ว

      එපා වෙනවා නේ වාහනවල ගනන් දකිද්දී

  • @gaminipalitha1895
    @gaminipalitha1895 3 ปีที่แล้ว

    මාර්ග නීති කඩ කල විට එයින් පීඩාවට පත්වන්නේ අන් පාර භාවිතා කරන අයටයි. නීති ගරැක රියදුරන් අපමන පීඩාවට පත් වන අර වාහනයටද හානි වන අවස්ථා ඇත. එබැවින් තවත් දඩ වැඩිකර පරීක්ෂණ වැඩිකල යුතුය.

  • @thilaksubasinghe9360
    @thilaksubasinghe9360 3 ปีที่แล้ว

    Lankawema wahana hadalaho ekalas karala thamai wahana alavi kalayuththe aiapita beri apede agayana

  • @dularaperera8333
    @dularaperera8333 3 ปีที่แล้ว

    Haalda kiyala balannath test kit ekak genna ganin.

  • @myhely7888
    @myhely7888 3 ปีที่แล้ว

    හදන්න දෙන එක එකපාරම electric වන හදන්න දුන්න නම් නේද හොඳ අපේ පරිසර පද්ධතියත් ආරක්ෂාවෙන්

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว

    විසදුම නගරාංතර සැහැල්ලු විදුලි දුම්රියයි. ඕවා කොපමණ කලත් පලක් නැහැ. වැඩිවන ජනගහනයට විසදුම් තාවකාලික පැලැස්තර නොවෙයි.

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว

    U. තාම

  • @shayanmihiranga4218
    @shayanmihiranga4218 3 ปีที่แล้ว +1

    Hindi fulm

  • @nadunnadun8075
    @nadunnadun8075 3 ปีที่แล้ว

    උබලා කොච්චර මුන්ට බැන්නත් අයේ චන්ද කිට්ටු වෙද්දි උබලා ඔය හැත්තටම අයෙ ගිහින් චන්දෙ දානවානේ

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +1

    ඔය නීතිය දේසපාලුවන්ට ,පකයලාට සැපට යන්න හදපු එකක්.

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 3 ปีที่แล้ว

    Drug වලට ගෙනාපු test kit එකෙන් බැරිවේවිද දන්නේ නෑ random test ටිකක් කරන්න.

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว

    th-cam.com/video/21MD8Fi2wF0/w-d-xo.html
    තරුපහේ හෝටල් ඇතුලේ මොනවද අපට තියෙන්නේ ??

  • @manojchaminda6875
    @manojchaminda6875 3 ปีที่แล้ว

    යකෝඅපටවහනඑපාඉඩන්නඩුඉවරකරපියවුනිවසක්හදාගන්නඇවිත්බලන්නවිදිනදුකහිගානොකාගිගාකනවාකිසිමසහනයක්නැමොකුත්එපාමෙන්නනම්බරය0762260235ඇවිත්බලන්න

  • @sandamaligayani7306
    @sandamaligayani7306 3 ปีที่แล้ว

    Lankawe wahana hadanna oni na wahanawala tax eka adu kara nam hari ne..rate economy eka hadanna wenama wada piliwelak oni..rata wateta muhuda tiyenne salmon tin eka ratin gena api..wahana lankawe hadala economy eka diyunu karanna puluwan da...moda haththa...okkotama eha p.b jayasundarala wage naki haputo tamai arthike winasa karanne lankawe...

  • @bennavaratne9815
    @bennavaratne9815 3 ปีที่แล้ว +1

    Hi Please first fix on every bus the doors only operatable by driver.
    Then establish halting places..
    The bus can use any lane provided he moves the bus to halting place to collect and drop passengers
    This guy interviewing is a foolish fellow. He has some problem in his head.
    Once the doors are fixed the driver will get the support to follow the rules

  • @rmdileepadarshana5449
    @rmdileepadarshana5449 3 ปีที่แล้ว

    Volvo man bus genna

  • @p.m.sgunasekara1352
    @p.m.sgunasekara1352 2 ปีที่แล้ว

    J.a.k.kumari

  • @prasanjasin9076
    @prasanjasin9076 3 ปีที่แล้ว

    Ahanna wena dewal thubune nadada ban bus clean karanna keyapan mantance karanna

  • @Javedakhtar-nk5ho
    @Javedakhtar-nk5ho 3 ปีที่แล้ว

    Mewa Atheesaarayata Amude gahanawa wage wadak paarawal pulul karala man theerun 8k10 loku man theerun paarawal hadanna one deyunu rataka pradaanama Lakshanaya deyunu man maawath thamai

  • @Mahesh-re1hk
    @Mahesh-re1hk 3 ปีที่แล้ว

    Gramiya nagarika🤔 colabeta kiri Gamata Kakari 😥 Pk Andukarane

  • @shashithanadun704
    @shashithanadun704 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sansisanu2688
    @sansisanu2688 3 ปีที่แล้ว +1

    Vip manthiru nithiya me rajayen genawe posaththu gana hitalai.

  • @waulagalamalani3653
    @waulagalamalani3653 3 ปีที่แล้ว

    උඩින්එන් අරක්කුබිලද කියලබලන්න

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 3 ปีที่แล้ว

    mhatyhayoo araku biuwam thamai aul yane anitha matha vena dewal thamai kudu ais thiyena ewa .?(marujuwana) matha dauweyakde terane ekai ahane kudu ais oya pethi arawa meuwa nawathala ..lankawa gooda ganna puluwan behathak tamai kansha kiyane .ane manda api igenagena neda oyala igenagena vedi velada kiyanna teran ne

  • @kchamara3555
    @kchamara3555 3 ปีที่แล้ว +2

    ඔය පයියවල් ඔක්කොම ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරිද

    • @jmnkumari3888
      @jmnkumari3888 3 ปีที่แล้ว +1

      ඒව ඉපදෙද්දිම හැදෙනවා..හැදිල නැත්තම් ප්ලාස්ටික් සැත්කමක් කරගන්න

  • @sudanthabuddhika5306
    @sudanthabuddhika5306 3 ปีที่แล้ว

    Akalas karana aka hoda japan witharak karapalla .indiyan .chaina apa

  • @anilpriyantha6434
    @anilpriyantha6434 3 ปีที่แล้ว

    Asarana minihekuta ganna thibunu hema wahanayama ganan gihin thopita hena gahanawa me weda walata mun hodata sepa widinawa asarana miniha sada anathai ballo mun

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 3 ปีที่แล้ว

    defender විතරයි padinne meya

  • @malkawaduge2118
    @malkawaduge2118 3 ปีที่แล้ว

    Man tiru nitiya hinat yanawa niti dannat owa parawalda yakuna mun wada karanna yanna America kiyala hitanda koheda

  • @ahamednalir7236
    @ahamednalir7236 3 ปีที่แล้ว +1

    ඇමතිතුමනි.ඹයනීතියෙන්.කොලඛ.උදෙ.8වැධකට.යනිනඹනං.පාන්දර,5යන්න.ඹනෙ.මකයිප්‍රස්නෙ.ඹය.වැධෙන්.පොලිසියට.වාසියි..නීතිවැධිවෙනකොට

    • @jmnkumari3888
      @jmnkumari3888 3 ปีที่แล้ว

      ඉස්සෙල්ලා අකුරු ටයිප් කොරන්න ඉගෙන ගනිං

  • @user-ho7gp7sp2w
    @user-ho7gp7sp2w 3 ปีที่แล้ว +1

    Melo rahak ne... Mahinda nandata denna tibune this minister

  • @nadunnadun8075
    @nadunnadun8075 3 ปีที่แล้ว +1

    තොපි මොන ප්‍රබූවරුද තොපි අට පාස් නැති හිගන්නොනෙ

  • @rmdileepadarshana5449
    @rmdileepadarshana5449 3 ปีที่แล้ว

    Apita hadisiyata giyama dada gahanawa

  • @rajapaksha9775
    @rajapaksha9775 3 ปีที่แล้ว

    මෙයාලට නමිි වාහන ගෙන්න ගනි

  • @dianakotigala8709
    @dianakotigala8709 3 ปีที่แล้ว

    කෝ බස් තිරීවිල් වලට ආසන පටි '?

  • @patricanthanies1016
    @patricanthanies1016 3 ปีที่แล้ว

    Pradana hethuwa thamai ratata anawasya vidiyata moterbick, threeweel,Kuda car arnayanaya kirima ,mewa arnayanaya krima seema Kara podu gamana gamana bus ratha ha dumriya sewaya wadidiunu kirimai Kala uththe.

  • @indikasanjeewa8170
    @indikasanjeewa8170 3 ปีที่แล้ว

    Munta chande දුන්නට apita hodawadeee😂😂

  • @yakkalamullaelectrical5550
    @yakkalamullaelectrical5550 3 ปีที่แล้ว

    Munwa dakkama le kopa wenawa...

  • @waulagalamalani3653
    @waulagalamalani3653 3 ปีที่แล้ว

    එ ෙහා්රැන්ටයන්තමයිමන්තිරැහදන් ෙන්

  • @sudanthabuddhika5306
    @sudanthabuddhika5306 3 ปีที่แล้ว

    Chasiyak hadanda bari mokada oka maha kajjak ndwe

  • @waulagalamalani3653
    @waulagalamalani3653 3 ปีที่แล้ว

    😁😁😁😁😁😁😁😁😁😁😝

  • @sahanperera1085
    @sahanperera1085 2 ปีที่แล้ว

    Pakooooooo

  • @dularaperera8333
    @dularaperera8333 3 ปีที่แล้ว

    Giya anduwa wadi karapu badu dan wath adu karanna

  • @prasadsameera8038
    @prasadsameera8038 2 ปีที่แล้ว

    Anthimedi mun okkma 69 ariya....aluth anduwak yatathe wath wahanayak gamu

  • @thowfeermarzook6935
    @thowfeermarzook6935 3 ปีที่แล้ว

    Umbage anduwa keliya podi miniha ta ganda thibu wahanawalata. Umba kiyana vidiya vachanawalata pamanai. Avurudu 25 rata kewa. Thawath kanndadey yannay gobbaya.

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว

    සරත් අමුනුගම කියන්නේ පාර්ලිමෙින්තුවෙි කසඩාවිදිහට වැඩනොකරපු උගත් කෙනෙක් ඒක මතක තියාගෙන මහජන නියෝජිතයෙක් විදිහට රටට වැඩදායක කෙනෙක් වෙන්න ඔිනේ.

  • @lahiruweerasinghe5332
    @lahiruweerasinghe5332 3 ปีที่แล้ว

    Muge bambuwa tama

  • @poptop8558
    @poptop8558 3 ปีที่แล้ว +1

    පොඩි මිනිහා ඕන මුන්ට පාර්ලිමේන්තු යන්න ඡන්ද ගන්න විතරයි .
    අනතුරු සිදුකරන වාහන ගැන වෙනම නිතියක් ගේන්න ඕන ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න බැරි වෙන්න නිතියක් ගේන්න

  • @sajithalwis9876
    @sajithalwis9876 3 ปีที่แล้ว

    Aye me palakainta penne naththe wahana mechchara ganan walata vikunanawa kiyala duppath minihata wahanayak ganna udau karanawalako apita lambigini one na podi van ekakwath ganna vidihakk na 24 oak thibba eka 45 hena gahanawa yako apith chande dunnane rata hadanawa kiyala duppath ekata kelanawa apita wahanayak hinayak thama aurudu ganak ekathu kara wahanayak ganna ekathu unama assa ganan wahana nodakin

  • @naleenshirantha9177
    @naleenshirantha9177 3 ปีที่แล้ว

    Lankwaata japan seat genda thanam karala rassawal nethi wenawa mun awith rangapanawa

  • @waulagalamalani3653
    @waulagalamalani3653 3 ปีที่แล้ว

    මුන්පිස්සු

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 3 ปีที่แล้ว +2

    මේවා මහජනතාව දන්නවාද? නැත්නම් නොදන්නා සේ ඉන්නවාද ? කියා මම නොදනිමි. එහෙත් යතාර්ථය කිසි දිනෙක සඟවන්නට නොහැකිය.
    ගෝටා රටට ‌මොනවාද ‌කෙළේ යැයි සංක්ෂිප්තව ‌මෙහි දැක්වේ.
    1. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම ‌වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම
    2. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක‍්ෂලාට භාරදීමට ‌හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් ‌හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම.
    3. රාජපක‍්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක‍්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ‌ලෙස මිය යෑම.
    4. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම
    5. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම
    6. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම.
    7. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම
    8. කොළඹ තදාසන්න ප්‍රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම.
    9. ‌කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්‌ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට ‌කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම
    10. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම.
    11. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම
    12. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම
    13. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම
    14. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම.
    15. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම
    16. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ ‌නොමැති ‌බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ‌ගෙවුවා කියා ‌ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම
    17. මිග් වංචා‌වේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි ‌නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ‌ලෙස මිය යෑම. ලංකාවට ‌ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ‌හෝ පැවැත්වීමට ඉඩ ‌නොදීම.
    18. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් ‌‌පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම
    19. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක‍්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම.
    20. ‌කොළඹ කටුගේ කඩා වටිනා ‌පෞරානික කඩු ‌සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම.
    21. ‌කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව ‌සොරකම් කිරීමට ‌ගොස් විහාරාමාධිපති ‌දෙනම ඝාතනය කිරීම.
    22. කෝට්ටේ කඩු ‌සොරකම ගැන රාජපක‍්ෂලාට එරෙහිව අධිකරණයේ සාක‍්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම.
    23. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම.
    24. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම
    25. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව ‌යෙදවීම.
    26. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම.
    27. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම.
    28. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම.
    29. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා ‌බොදුබල ‌සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම.
    රාජපක්ෂලාගේ සෙල්ලමේ හොරුත් රාජපක්ෂලාය. පොලිසුත් රාජපක්ෂලාය.
    මහා ලොකුවට ඉදිරි පෙළේ අසුන් ගැනීමට යන සිරිසේනලා දයාසිරිලා වාසුලා ඩිව්ලා වීරවංශලා ගම්මන්පිලලා සියල්ලෝම සෙල්ලමට නොගන්නා කැට කොළය. වහලුන් වලව්වේ සෙල්ලම කිසිදා තේරුම් ගන්නේ නැත.

    • @supunchatura5593
      @supunchatura5593 3 ปีที่แล้ว +1

      Ballo hukapauwahama samagiii balawegayata kadee yannna hitanawa ...gon pakku paskuu praharaya walakkwannna beri....antawadiiinta yata wela hitapu gon pakkkunta ratak jathiyak one neee

    • @Illuminate.
      @Illuminate. 3 ปีที่แล้ว +2

      හරි අපි දැනුවත් වුණා 😂😂😂🖕🖕🖕

    • @gihanpasindu4756
      @gihanpasindu4756 3 ปีที่แล้ว

      Me pissa hamatenama meka copy paste krnwda කොහෙද ..mn dekka dan කීපෙකම මේක දාල තියෙනවා

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 3 ปีที่แล้ว

      @@gihanpasindu4756 රාජපක්ෂලාගේ සෙල්ලමේ හොරුත් රාජපක්ෂලාය. පොලිසුත් රාජපක්ෂලාය. මහා ලොකුවට ඉදිරි පෙළේ අසුන් ගැනීමට යන සිරිසේනලා දයාසිරිලා වාසුලා ඩිව්ලා වීරවංශලා ගම්මන්පිලලා සියල්ලෝම සෙල්ලමට නොගන්නා කැට කොළය. වහලුන් වලව්වේ සෙල්ලම කිසිදා තේරුම් ගන්නේ නැත.

    • @asha-sl9pi
      @asha-sl9pi 3 ปีที่แล้ว

      රනිලගෙ දරුවෙක්ද නැත්නම් සජියගෙ දරුවෙක්ද කියපන් ඉස්සෙල්ලාම ජාතකේ කියලා උබට දෙයක් කියලා දෙන්න කලින් 😂 නැත්නම් උබ මංගලයගෙ සමනල් පැටියෙක්ද 😂😂