"ආදරයේ රජ්ජුරුවෝ" අජිත් මුතුකුමාරන හදවතේ හඬ Sakura Range Ajith Muthukumarana Best Songs live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 247

  • @supunvijesekara5802
    @supunvijesekara5802 ปีที่แล้ว +24

    ඇගෙ මයිල් කෙලින් වෙනො යකො..❤️❤️ඇත්තටම එ සින්දු එ මියුසික් හිතට කා වැදිලා තියෙන්නෙ.. 🥺🥺🥺❤️❤️

  • @lasanthasampath6702
    @lasanthasampath6702 ปีที่แล้ว +24

    සකුරා රේන්ජ් කියන්නේ band 1k නෙමෙයි brand 1k
    අජිත් මුතුකුමාරණ කියන්නේ හඩක් නෙමෙයි භාවනාවක්

  • @PiyumikaMadushani-xb6zo
    @PiyumikaMadushani-xb6zo ปีที่แล้ว +25

    අජිත් අයියා සුපිරි වැඩ්ඩෙක්.....එහෙම නැත්නම් මෙච්චර කල් ක්ෂේත්‍රයේ ඉන්න බෑ..ඊර්ෂ්‍යා කාරයෝ බැන්නට අජිත් අයියා සැබෑ දක්ෂයෙක්❤❤❤

  • @chanakasenarathna5903
    @chanakasenarathna5903 11 หลายเดือนก่อน +6

    සංෆලවර් නීල් වර්නකුල ඇරුනම මම දැකපු හොඳම ලීඩ් ගිටාර් වාදකයා පට්ට පැහැදිලි

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 2 ปีที่แล้ว +195

    අනුන්ගේ සිංදු එකක් වත් නොකියා පැය 24 ෆුල් ෂෝ එකක් ගහාන්න පුලුවන් තරම් සිංදු තියෙන ෆැක්ට්‍රිය අජිත් මුතුකුමාරණ. ආදරෙයි බුදු සරණයි සුභ වේවා!!! තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සකුරා රේන්ජ් දකුණේ අකුණ රේන්ජ් පරම්පරාවෙන් නැවත කරලියට සුභ ගමන්

    • @nandnvideo
      @nandnvideo  2 ปีที่แล้ว +7

      ෂා නියම වඳන් ටික ❤🔥 එකෙන්ම

    • @akeshviranga9771
      @akeshviranga9771 2 ปีที่แล้ว +1

      අනිවාරේන් ❤️

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว +17

      ඔක්කොම සිංදු 1200ක් නේද...
      එක සිංදුවක් විනාඩි 3ක් කියල ගත්තත් විනාඩි 3600ක්..
      දවසටම තියෙන්නෙ විනාඩි 1440...
      දවස් 3ක් විතර එක දිගට ඇදන් යන්න පුළුවන් අජිත් අයියගෙ සිංදු වලින් විතරක්.....

    • @buddikaruwan9280
      @buddikaruwan9280 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @amilanuwan4870
      @amilanuwan4870 ปีที่แล้ว

      Ekinma

  • @harshanalaka7051
    @harshanalaka7051 2 ปีที่แล้ว +54

    ඇත්තටම මම පොඩි කාලේ ඉදලා දැකපු නිහතමානි චරිතයක් වැටුන අවස්ථා බොහෝ ඒත් ඒ වැටුන හැම අවස්ථාවකදිම ආයේ ආයේ නැගිටලා ආවා සුබ ගමන් අජිත් අයියේ සුබ පතනවා මුලු හදින්ම ආදරෙයි

    • @nandnvideo
      @nandnvideo  2 ปีที่แล้ว +7

      ඇත්ත වැටුන හැම තැනදිම නැගිට්ටා. ආස කරන හිතහොද චරිතයක්. ඉහලටම යන්න ඔින❤️

  • @kapilaneth232
    @kapilaneth232 2 ปีที่แล้ว +37

    මං පුංචි කාලේ අපේ ගෙදර ඇහුනෙම මේ සිංදු...මෙවා ඇහෙද්දි පුංචි කාලේ මතක් වෙනවා අදරෙයි සකුරා රෙන්ජ්💖💖💖

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 2 ปีที่แล้ว +34

    හැමදාමත් සකුරා රෙන්ජ් ❤️❤️....අජිත් මුතුකුමාරණ 💗💗💗

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 ปีที่แล้ว +32

    පට්ට සගෝ බේස් පාර ❤️✌N&N ආදරෙයි ❤️✌

    • @nandnvideo
      @nandnvideo  2 ปีที่แล้ว +1

      ආදරෙයි❤ තෑන්ක්ස් සහෝ 🙏❤

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 2 ปีที่แล้ว +27

    අජිත් අය්යා කියන්නේ ඇත්තටම වැඩ කාරයෙක්...ජීවිතේ පසුබෑම් එක්ක ජයග්‍රහන එක්ක සරල විදිහට අදටත් ඉන්නවා..නිහතමානී කම අදට ත් මතකයි

  • @SachiMaduuu
    @SachiMaduuu 5 หลายเดือนก่อน +3

    සම්මාන නොලද අපෙ හදවතෙ ගායකයා අජිත් මුතුකුමාරණ ❤ කැසට් රජූ

  • @dilshadahanayaka1420
    @dilshadahanayaka1420 2 ปีที่แล้ว +16

    නියමයි ජය වේවා... දිගු ගමනක් යන්න .. බුදුසරනයි

  • @pradeeplaksiri8833
    @pradeeplaksiri8833 2 ปีที่แล้ว +47

    ආයෙත් පරණ කාලෙට යනවා අජිත් අයියේ ලස්සනයි

    • @kdm4918
      @kdm4918 ปีที่แล้ว

      මතකය අව්ස්සනව

  • @S_H_A_N_A_307
    @S_H_A_N_A_307 2 ปีที่แล้ว +42

    අජිත් මුතුකුමාරණ හදවතෙ ඉන්න තව එක ගායකයෙක් ❤️❤️🥺

    • @gayanbandara2132
      @gayanbandara2132 ปีที่แล้ว

      👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦😀

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 ปีที่แล้ว +12

    ශෝ එක සුපිරි.. මැදිරිගිරියෙ අපි.. ❤️👍👍

  • @beat_band_music
    @beat_band_music 5 หลายเดือนก่อน +2

    අැයි බං මේ සිංදු අපිට මෙච්චරටම දැනෙන්නෙ 😢❤

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 2 ปีที่แล้ว +50

    අනේ දැන්වත් යමල්ලා අයියා සුපිරි ගමනක් හැබැයි ගෑණු ගාවගන්න එපා පැත්ත පලාතටවත්

    • @saknidukaushalya1313
      @saknidukaushalya1313 9 หลายเดือนก่อน +1

      ඇත්ත. අපරාදෙ ඒ කඩන්වැටීම

    • @Buddika-f1m
      @Buddika-f1m หลายเดือนก่อน

      ඇත්ත ❤

  • @studiomadhu4308
    @studiomadhu4308 2 ปีที่แล้ว +21

    කැසට් එකේ නියම හඬම එනවා සුපිරි

    • @Mahesh-fw2wz
      @Mahesh-fw2wz 8 หลายเดือนก่อน

      එකයි කවදාවත් මැකෙන්නැත්තෙ

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 2 ปีที่แล้ว +21

    මෙන්න අපේ පොඩි කාලේ හැඩකරපු සින්දු...💖

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 ปีที่แล้ว +18

    මාතර අකුරැස්ස,මාතර කොලඹ,මාතර ඇඹිලිපිටිය, මාතර ගාල්ල,මාතර තිස්ස ඉස්සර බස් වල මේවා තමා නිතරම දැම්මෙ

    • @kavisachi2811
      @kavisachi2811 ปีที่แล้ว

      ඇත්ත💯

    • @tharushadivan
      @tharushadivan 7 หลายเดือนก่อน +1

      Thamath danawa ❤

    • @maheeshkumara4274
      @maheeshkumara4274 6 หลายเดือนก่อน

      අම්මෝ.... එකෙන්ම 💐💐❤

    • @maheeshkumara4274
      @maheeshkumara4274 6 หลายเดือนก่อน +1

      ටියුෂන් පන්ති ඇරිලා ගෙදර යද්දි බස් එකේ මේ සිංදු ඇහුනේ නැත්නම් පුදුම යි

    • @isuruxx98
      @isuruxx98 6 หลายเดือนก่อน +1

      ඊයෙත් මාතර කොලඹ එකක මේකම ප්ලේ උනා🌝

  • @gayanmadu8733
    @gayanmadu8733 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ... සුපිරි අජිත් අයියේ ...බුදුසරණයි !

  • @supunnadeeka923
    @supunnadeeka923 2 ปีที่แล้ว +17

    Mage ආසම ගයකයා 🥰 sakura range bekig

  • @anandaanandakl4890
    @anandaanandakl4890 2 ปีที่แล้ว +6

    ජය වේවා , ආදරෙයී සකුරා රේන්ජ් ❤️❤️❤️

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 ปีที่แล้ว +11

    අජිත් අයියා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්

  • @Indika.99
    @Indika.99 2 ปีที่แล้ว +6

    සම්පූර්ණ ප්‍රසංගය දන්න්

  • @kumudusampath7735
    @kumudusampath7735 2 ปีที่แล้ว +11

    බේස් පාර🤗😇👍

  • @tharinduruwan8797
    @tharinduruwan8797 2 ปีที่แล้ว +4

    මේ සෙට් එකම දිගටම හිටියොත් ලොකු ගමන් යන්න පුලුවන්😍

  • @ruwan600
    @ruwan600 2 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වේන්නැති ලස්සන වොයිස් එක ❤️❤️❤️❤️❤️

  • @nilukchathuranga7930
    @nilukchathuranga7930 2 ปีที่แล้ว +7

    අපේ අජිත් අයියා බුදු සරණයි

  • @kumaripriyadarshani3377
    @kumaripriyadarshani3377 2 ปีที่แล้ว +5

    ජය වේවා හදවතේ ගායකයා

  • @sajithsajith5948
    @sajithsajith5948 2 ปีที่แล้ว +10

    ඩ්‍රමා එළම ජය වේවා

  • @Roseiro-jt3jh
    @Roseiro-jt3jh 2 ปีที่แล้ว +10

    සුදු අරලිය මල 😍😍😍

  • @kasunpriyankara6951
    @kasunpriyankara6951 2 ปีที่แล้ว +7

    Jaya wewa සකුරා renge💖💪

  • @Frame888
    @Frame888 2 ปีที่แล้ว +4

    Well come back sakura 🤟❤️
    සුපිරි Sound 🤟🤍❤️💙👌

  • @achalapriyadarshani9379
    @achalapriyadarshani9379 ปีที่แล้ว +1

    Marama ලස්සනයි man asama gayakayek 💙💙💙💙💙💙

  • @hiruniisuruhiruni2753
    @hiruniisuruhiruni2753 2 ปีที่แล้ว +3

    බැකින් නම් සුපිරිම සුපිරි.....බේසන්ම් යකෙක් පික් නෝට් බස්සනව...🙏🙏🙏🙏🙏🙏🎤🎤🎤🎤🎧🎧🎧

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 2 ปีที่แล้ว +9

    සුපිරිනෙ 💕💕💕💕💕💕

  • @r.s.trawaling
    @r.s.trawaling ปีที่แล้ว +1

    බුදු සරනයි සකුරා රේන්ජ්

  • @roshandilruk570
    @roshandilruk570 2 ปีที่แล้ว +9

    Sound quality is awesome 🤩

  • @O.M.G..
    @O.M.G.. 2 ปีที่แล้ว +5

    Band Ek newei Brand ekak ❤

  • @Kanimax6456
    @Kanimax6456 8 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා නොවන සීමාවක් නොමැති හඩක්.ඒ වගේම බෑන්ඩ් එකත් අළුත් වෙලා.ජය වේවා.දකුණෙ අකුණ.❤❤

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 2 ปีที่แล้ว +8

    සකුරා රේන්ජ් ඔරිජිනල් සද්දේ අයේත් ඇහෙනවා ........💪👍❤️

  • @DileepKumar-pv9zz
    @DileepKumar-pv9zz 7 หลายเดือนก่อน

    අජිත් අයියට ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤ මෙවගෙ කටහඩකින් සින්දුවක් අහන්න ලැබිම අපෙ වසනව

  • @dileepalakshan3211
    @dileepalakshan3211 2 ปีที่แล้ว +3

    ධෛර්ය තමයි අජිත් අයියා ............niyamai

  • @gayanjayasekara8828
    @gayanjayasekara8828 2 ปีที่แล้ว +5

    Supiriyak ayye..❤️❤️❤️❤️suba pathanawa

  • @Kanimax6456
    @Kanimax6456 6 หลายเดือนก่อน

    මේ හඩ පට්ට මිහිරි කනට.එපා නොවන සිංදු fatriyak ❤❤❤❤

  • @NipunaNipunatharushan-oi1ez
    @NipunaNipunatharushan-oi1ez ปีที่แล้ว

    දැන් පරණ බැකින් හරි මදි අජි අයියේ අලුතෙන් දාලා දෙන්න අලුත් sound එක්ක

  • @lahirusampath2273
    @lahirusampath2273 2 ปีที่แล้ว +5

    මරූ 😍

  • @pasindunimesh8709
    @pasindunimesh8709 2 ปีที่แล้ว +4

    හදවතේ හඩා ආදරෙයි ❤❤❤❤

  • @kesarahasun1124
    @kesarahasun1124 2 ปีที่แล้ว +3

    සුපිරි ❤️

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +3

    පරන සද්දෙ ❤️❤️ ව්ඩීයො එකක් නොබල බැන්කින් ඇහෙද්දි කියන්න පුලුවන් සකුරා රේජ්න්ජ් කියල බ්න් ❤️

  • @chanujayasinghe2958
    @chanujayasinghe2958 ปีที่แล้ว +2

    අපේ පාසල් කාලේ ආයෙත් මතක් වෙනවා

  • @මහසෝනාගෝඨයිම්බර
    @මහසෝනාගෝඨයිම්බර 2 ปีที่แล้ว +7

    Ela sakura range

  • @asankasanjaya3511
    @asankasanjaya3511 2 ปีที่แล้ว +5

    Supiri idiriyatama yamu ajith ayye

  • @nuwanpramod1660
    @nuwanpramod1660 3 หลายเดือนก่อน

    හදවතටම දැනෙනව

  • @nayananew8582
    @nayananew8582 ปีที่แล้ว +1

    ලස්සනයි 😍😍😍

  • @Kasuwa-v7w
    @Kasuwa-v7w 10 หลายเดือนก่อน

    සුපිරි nuwanaa

  • @kavishkalakshan-du9mu
    @kavishkalakshan-du9mu ปีที่แล้ว

    ආදරයේ සිංදු ෆැක්ටරිය 🥺❤️ බොක්කෙන්ම ආදරෙයි ඈ bass පාර මරු කනට cupiri සැපක් 😊

  • @shiranthashiran1280
    @shiranthashiran1280 2 ปีที่แล้ว +1

    Nonstop nam sakura range thamai ithim.......

  • @dileepalakshan3211
    @dileepalakshan3211 ปีที่แล้ว

    ආයේත් danne ලස්සනයි සිංදු ගොඩාක් thiyei නොකියා awath aka දෙකක් ගේන්න වේදිකාවට

  • @matheeshamaduranga9470
    @matheeshamaduranga9470 ปีที่แล้ว

    Keybord මරු❤️❤️

  • @sampathruwan79
    @sampathruwan79 ปีที่แล้ว

    Ape kalee රජ්ජුරුවෝ .adarei hamadamath .budu saranai

  • @Rush956
    @Rush956 3 หลายเดือนก่อน

    Keyboard එකෙන් Original Tone ඇහෙනකොට 😋❤️

  • @worldvideo2283
    @worldvideo2283 2 ปีที่แล้ว +2

    Video supiri colite sounds alaa niyamaii N&N video good work

    • @nandnvideo
      @nandnvideo  2 ปีที่แล้ว

      Thank you dear ❤️️🔥

  • @AjithNishantha-u4t
    @AjithNishantha-u4t ปีที่แล้ว

    සුපිරි පාරි ඉතිරි ❤🎉

  • @chathura12345C
    @chathura12345C ปีที่แล้ว

    Pattama patta....backing නියමයි...

  • @janithchathu1162
    @janithchathu1162 2 ปีที่แล้ว +3

    පොඩි කාලේ අහපු 🎶

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +4

    ආදරයේ රජ්ජුරුවෝ ❤

  • @aturntech3685
    @aturntech3685 ปีที่แล้ว

    දෙවෙනි පාරත් බැලුවා

  • @mmicbandara8007
    @mmicbandara8007 ปีที่แล้ว

    BASS නමි ඉතින් කතා කරන්න දෙයක් නැහැ .සුපිරි.ෆටිට. 🔊🔊🔊🎧🎧🎧

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว

    Sound balance ekanam super ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinakausaliyaranasinha4828
    @thilinakausaliyaranasinha4828 ปีที่แล้ว +1

    Good ❤❤❤❤❤❤❤❤

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 ปีที่แล้ว +1

    පට්ට සින්දුව

  • @sithijaumayangana4159
    @sithijaumayangana4159 ปีที่แล้ว

    Bass para patta n&n video ❤️❤️

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว

    Good come back, sakura range, hope you long lasting

  • @සමන්කුමාර-ච9ශ
    @සමන්කුමාර-ච9ශ 2 ปีที่แล้ว

    පෑඩ් තව පොඩ්ඩක් තිබ්බනම් මරු හැබැයි

  • @WNFDraco
    @WNFDraco 2 ปีที่แล้ว +6

    Ela ela

  • @dileepalakshan3211
    @dileepalakshan3211 2 ปีที่แล้ว +1

    Oya bass eka හැමදාම තියන්න

  • @malishadilshan9770
    @malishadilshan9770 ปีที่แล้ว

    කිබොඩ් මරු❤️

  • @lakmalsudusinghe9264
    @lakmalsudusinghe9264 2 ปีที่แล้ว +2

    Superb👌👌👌

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว

    Eka patta

  • @O.M.G..
    @O.M.G.. 2 ปีที่แล้ว +5

    base para maru❤

  • @athulasampatg7132
    @athulasampatg7132 2 ปีที่แล้ว +1

    supiri backing

  • @arachchimadu6390
    @arachchimadu6390 2 ปีที่แล้ว

    ලස්සනයි අජිත් අයියේ මටත් සුන්දර මතකයක් තියෙනවා බිබිලේ ෂෝ එකකට ගියා සකුරා රේන්ජ්ලගේ සවුන්ඩ් අරං අනිල් අයියා එක්ක අජිත් අයියා මේක දකිනවා නම් අයියට මතක ඇති 🥰 දකුනේ 💪

  • @lifeforvidu7055
    @lifeforvidu7055 ปีที่แล้ว

    Sound Balance එක තමා රීලා තියෙන්නෙ

  • @KavishkaDananjani-i7y
    @KavishkaDananjani-i7y 11 หลายเดือนก่อน

    ආදරෙ රජ්ජුරුවෝ ......

  • @tarakasandaruwan7393
    @tarakasandaruwan7393 ปีที่แล้ว

    අජිත් අයියේ පරන කටිටිය සෙටි කරන්...වෙනසක් කරන්න...අයෙත්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nr8368
    @nr8368 2 ปีที่แล้ว +2

    Best clear backing 😍😍❤️

  • @tharinduruwan8797
    @tharinduruwan8797 2 ปีที่แล้ว +1

    Maru set eka😍🔥

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 ปีที่แล้ว

    Sound..video..super ...❤️❤️❤️❤️

  • @madavimadavi8100
    @madavimadavi8100 ปีที่แล้ว

    Adaraye rajjuruwo ajith muthukumarana

  • @pradeepjanaka6133
    @pradeepjanaka6133 ปีที่แล้ว

    Issara tharam gammak na music wala

  • @spokingjapan8273
    @spokingjapan8273 2 ปีที่แล้ว +5

    drama fatta

  • @chandrakanthi4717
    @chandrakanthi4717 ปีที่แล้ว

    ❤හදවතේ ගායකයා

  • @aturntech3685
    @aturntech3685 ปีที่แล้ว

    Keyboard da සුපිරි

  • @gayansanjewa4702
    @gayansanjewa4702 2 ปีที่แล้ว +1

    Supiri band ekak

  • @prasathdilsara4586
    @prasathdilsara4586 2 ปีที่แล้ว +1

    💯💯💯Gamamak

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 2 ปีที่แล้ว +1

    Hemadama adara i ajith aiyaa

  • @samanpriyadarshana9653
    @samanpriyadarshana9653 2 ปีที่แล้ว +1

    Woooooow 🤘🤘🤘👍👍👍😍😍😍❤️❤️❤️

  • @thilinaamarathunga
    @thilinaamarathunga ปีที่แล้ว

    Sound balance ekanam supper