අපිට ඇයි?මෙහෙම වෙන්නේ (-දේශපාලකයෝ, මහධන සිටාණෝ සහ නුදුරේදී වෙනදේ..) - මින්මතු මං බණ කියන්නේ නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 303

  • @rohiniliyanage-uv9wr
    @rohiniliyanage-uv9wr 2 หลายเดือนก่อน +50

    ඔබ වහන්සේගේ මේ අපවත් වීම හීනයක් වගේ සමස්ත සමාජයට දරාගන්න අපහසුයි තාමත් ජීවමානයි කියලා හිතෙන්නේ ඔබ වහන්සේට නිවනින් නිවී සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා

  • @sssddd4854
    @sssddd4854 หลายเดือนก่อน +1

    අපේ පින්වත් සුවාමීන්වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා. 🙏🏼🌹🙏🏻🌹

  • @deepcsj
    @deepcsj 2 หลายเดือนก่อน +95

    පින්වත් ස්වාමින් වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණාවබෝධය ලැබීමට මේ ධර්ම දේශනාමය කුසලය හේතු වේවා!!! 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน +5

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @H.DsithaSitha
      @H.DsithaSitha 2 หลายเดือนก่อน +1

      Sadhu🙏🙏🙏🙏

    • @HewavithanaPiyasena-ds8vx
      @HewavithanaPiyasena-ds8vx หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 2 หลายเดือนก่อน +21

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට බුදුබව ලැබේවා ඔබවහන්සෙ අපවත් වීම හීනයක් වගේ අපේ රටට දෙවියන් වී නැවත වඩින්න අපේ හාමුදුරුවනේ උතුම් අමාමහ නෙරුවාන සම්පත්ති ලැබේවා 🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 หลายเดือนก่อน +31

    සාදු ... සාදු .... සාදු ....
    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා .....! ❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏

  • @NBandarigoda
    @NBandarigoda หลายเดือนก่อน +1

    ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ පතනා බෝදියකින් ඉක්මනින්ම නිවන් සුවය ලැබේවා

  • @deepakalyani-x7v
    @deepakalyani-x7v 2 หลายเดือนก่อน +31

    අසත්පුරුශයන්ගෙන් අත්මිදිල සත්පුරුශ ආත්මයක උත්පත්තිය ලැබ අවසානය අමාමහ නිර්වාන සුවය ඔබ වහන්සේට ලැබෙිවා සාදු සාදු සාදු සාදු

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 หลายเดือนก่อน +7

    සාදු 🙏🇦🇩සාදු🙏🇦🇩
    මාරම දුකක් හිතට දැනුනා..😭
    ඔබ වහන්සේට නිවන් සුවය අත්වේවා!!!
    සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 2 หลายเดือนก่อน +38

    උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු ,සාදු ,සාදු

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏 සරණයි

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 2 หลายเดือนก่อน +7

    හිතට සංවේගයක් උපන්නා.කාලයක් තිස්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් බණ ඇහුවා.ඔබවහන්සේට අමාමහ නිවන් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 4:50

  • @angelaperera9580
    @angelaperera9580 2 หลายเดือนก่อน +5

    මම කතෝලික වුනත් මම් ලංකාවේ හොඳයි නරකයි ඔක්කොම ඉගෙන ගත්තේ මේ ගරු ස්වාමින් වහන්සේ ගේ වටිනා බණ ඇසී මෙන් 👍මේ තරම් වටිනා ජිවිතේ ඔය තරම් ඉක්මනට ලංකාවට නැති වීම ඉවසන්න බැරි දුකක් ම උනා 😭😭😭😭🙏🙏🙏🙏නිවන් සුව ලැබේවා 👏👏👏👏👏✍️

  • @tecklaedirisinghe-qi9vu
    @tecklaedirisinghe-qi9vu 2 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදී උතුම් නිර්වානාවබෝධය ලැබේවා !!!🙏🙏🙏

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake 2 หลายเดือนก่อน +11

    අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් ඌ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 2 หลายเดือนก่อน +48

    නොවඩින් යලි අසත්පුරුෂයින් පිරි මිනිස් ලොවට අපේ හාමුදුරුවනේ ,නිවන් දකින්න පාරමී පිරෙනකල් දිව්‍ය ලෝකේ ඉන්න,මෙතේ බුදුන් කල මිනිසත් බව ලැබ සසරින් එතෙර වෙන්න අපේ හාමුදුරුවනේ මගේ ප්‍රාර්ථනය ඔබවහන්සේ වෙනුවෙන්

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ...😢

    • @RaniSomalatha-z2l
      @RaniSomalatha-z2l หลายเดือนก่อน +1

      Uthum wu niwanin sanasethwa
      Pinwath swamin wahansa

    • @Hinid826
      @Hinid826 หลายเดือนก่อน

      සත්පුරුෂයොත් ඉන්නෙ මේ මනු ලොව තමයි. පතිරෑපදේස වාසෝච...සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබෙන එක මංගල කරුණක්. ඉතිං ඔබ වහන්සේ මේ මනුලොවම යහපත් භවයක් ලබන්න.❤❤❤

  • @ManJula-t1m
    @ManJula-t1m หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගේ කතාව ඇසුවාම හරිම කණගාටු යි ...තමන්ගේ අසනීප තත්ත්වයට බෙහෙත් ගන්න නොයා මිනිසුන් ගේ හිත් සතුටු කරන්න බණ දේශනා කලා...ඒත් අද සැමදෙනාම දුකෙන් අහන්න වුනා ඔබ වහන්සේ ගේ දේශනා කල පැරණි බණ දේශනා .....😢😢😢 හරිම කණගාටු යි ...ඔබ වහන්සේ මිනිසුන් ගේ හිත් සතුටු කලා....මොනවා කරන්න ද...ඇත්ත බණ ට නොගියොත් දොස් අහන්න වෙනවා...😢😢😢 ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා ....🙏🙏🙏🙏

  • @DeeDesignGraphic
    @DeeDesignGraphic 2 หลายเดือนก่อน +38

    ගෞරවණීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාවන් සිදු කළ කුසලය උතුම් නිවන පිණිසම හේතු වේවා!!! 🙏🙏🙏💮💮💮🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු දිව්‍ය ලෝකෙ සැප සම්පත් ලැබේවා අපේ උතුම් ස්වාමින් වහන්සේට මේ මනුස්ස ලෝකෙ සියලු දෙනාගේම ආදරය ලැබුණා වගේ සියලු සැප සම්පත් ලැබී උතුම් මාගේ ස්වාමීන් වහන්සේට නිවන් සුව

  • @JManike
    @JManike 2 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !!! සාදු සාදු සාදු !!!

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 หลายเดือนก่อน +3

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අජරාමර නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 2 หลายเดือนก่อน +8

    මේ සසර ගමනින් එතෙර උන ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන් සුවය ම අත්වේවා !! 🙏🙏

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 2 หลายเดือนก่อน +19

    සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷..
    නිවන් සුව ලැබේවා.

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 2 หลายเดือนก่อน +108

    ඔබවහන්සේ දිවියලෝකෙ ඇති ඔබවහන්සේගේ අපවත් වීම හීනයක් වගේ

    • @badumenike5966
      @badumenike5966 2 หลายเดือนก่อน

      😊😊😊😊😊l😊😊😊😊l😊😊😊😊😊😊😊😊😊😊😊l😊😊m😊😊😊😊😊😊😊

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම්වු නිර්වාන සුවය අත් වේවා.

  • @padmamadawala5790
    @padmamadawala5790 2 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ ට උතුම් නිවනම වේවා 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @kusumchamika5886
    @kusumchamika5886 2 หลายเดือนก่อน +19

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏
    උතුම් නිවනින් නිවේවා..!

  • @Mindula292
    @Mindula292 2 หลายเดือนก่อน +6

    අපි ඉතාමත් ගරු කල පින්වත් හිමියනි ජීවත්වන්න ඕන ක්‍රමය අතහරින්න ඕනදේ කරනවිදිය ලස්සනට උපහාසය ඉතාසියුම්ව දෙසන ලද අයුරු ආයෙ කවදා අසන්නද සසර දුක නිවේවා

  • @sriyalathakamburawala674
    @sriyalathakamburawala674 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස,ලෝකවාසීන් අමා දම් සිසිලෙන් සිත් සතන් සැනසූ ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවනින් නිවී සැනසෙත්වා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 2 หลายเดือนก่อน +3

    අග්‍රම රසය වූ ධර්ම රසය බෙදා දුන් ඔබවහන්සේට උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @lahirunisal4648
    @lahirunisal4648 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස apita daragnna be oba වහන්සේගේ අපවත් wima niwan sepa labewa

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 2 หลายเดือนก่อน

    හරිම දුක හිතෙන කතාවක්.මේ පින්වත් ස්වාමීන් වහන්සේ බලා ගන්න දායකයෙක් වත් හිටියේ නැත්ද.හරිම අමාරුවෙන් මේ බන කියන්නෙත්.දුක හිතුනේ මට විතරද.හරිම පුදුමයි මිනිස්සු ගැන.ඔබ වහන්සේ නැවත මේ මිනිස් ලොව නොඉපද,දිව්‍ය ලෝකයේ ඉපිද උතුම් නිවන් සුව ලබත්වා. සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdamaNethmi
    @UdamaNethmi 2 หลายเดือนก่อน +15

    අමාමෑනී බුදු පියානන් වහන්සේගේ නිර්මල වූ සත් දර්මය සකල ලෝක සත්වයාගෙ හිත පිනිස දේශනාකල පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් උතුම් වූ නිර්වාන සුවයම අත් වේවා අපෙ හාමුදුරුවොන්ට මේ පිනම ඇති නිවන් දකින්න සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @priyanganiwijekoon9911
      @priyanganiwijekoon9911 2 หลายเดือนก่อน +1

      උතුම් නිවන් සුව ලැබේවා....අපේ හමුදුරුවනේ

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ද පතන්නා වූ බෝධියකින් උතුම්ම වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @ManelKaruna
    @ManelKaruna 2 หลายเดือนก่อน +1

    අපිට පින් මදි මේ පින්වන්ත බුද්ධ පුත්‍රයාණන් ස්වාමීන් වහන්සේ ගෙන් තවත්. සදහම් ධර්මාවබෝධ අහන්න . අප සසරින් මුදවන්න අපද්වඊපයට පහල වූ ඹබවහන්සේ ට උතුම් නිර්වාණය ම ලැබේවා.

    • @MGunathilaka
      @MGunathilaka 2 หลายเดือนก่อน

      Ape pinwath swaminwahanseta niduk nirogi deergayusha labewa!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐

  • @rathnalatharanpatidewage6589
    @rathnalatharanpatidewage6589 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මතුවත් භවයේදී උතුම් බුද්ධ ඥානය පහළ වේවා නිවන් ලබා බුදුන්ගේ උතුම් ධර්මය අවබෝධ වේවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน +16

    උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා මිහිරි හඩින් ධර්මය දේශනා තුළින්ම ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🏾

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට උතුම් නිවන අත් වේවා!

  • @RaniMalani
    @RaniMalani 2 หลายเดือนก่อน +1

    සාදු .සාදු .සාදු උතුමි .නිවන් සුව.ලැබෙිවා .🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @anomamapa8718
    @anomamapa8718 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් නිවන් සුවය අත් වේවා!!! 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට අමා මහා නිවන්සුව ලබේවා පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ මතු සසර යහපත් වේවා ❤🙏

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 2 หลายเดือนก่อน +5

    ඔබවහහ්සේට ආමාමහ නිවන් සැප ලැබේවා

  • @Renuka-b6e
    @Renuka-b6e หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @tikiriBA
    @tikiriBA 2 หลายเดือนก่อน +3

    May you attain Nibbana, Reverand sir. You were the best monk I have ever seen. A great loss.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 หลายเดือนก่อน +6

    Obawahanseta gautama Buddha sasanema nivan dakinnata me deshanawath paramithawak wewa....sa....du..sa..du..sa...du..mage namaskaraya wewa ...🎉🎉🎉

  • @lte4-kq6pw
    @lte4-kq6pw 2 หลายเดือนก่อน +11

    ඔබවහාන්සේට.නිවන්සුව.ලැබෙිවා..

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 หลายเดือนก่อน +1

    පුදුම සංවේගයක්......😢😢😢
    ඔබ වහන්සේ ට පතන්නාවූ බෝධියකින් උතුම් නිවන්සුව අත්වේවා ...🙏🙏🙏

  • @SwarnaPerera-t1e
    @SwarnaPerera-t1e หลายเดือนก่อน

    ඔබවහන්සෙට නිවන් සුවඅත්වෙිවො..

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe2302 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් උතුම්වූ නිර්වාන සම්පත්තිය ඉක්මන් භවයකදීම ලැබේවා!🙏🙏🙏

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 หลายเดือนก่อน +1

    පින්වත් suwamin වහන්සේට නිවන් සුව ලැබේවා 🎉🎉 🙏🙏🙏

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 2 หลายเดือนก่อน

    නිර්වාණ අවබෝධයම ලබත්වා! 🙏🙏🙏 ඔබවහන්සේ මේ ධර්මද්වීපයේ මිනිසුන්ට දහමින් ලබාදුන් පෝෂණය මෙතෙකැයි කියා නිම කල නොහැක.

  • @MGunathilaka
    @MGunathilaka 2 หลายเดือนก่อน

    Ape pinwath swaminwahanseta niduk nirogi deergayusha labewa!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @malanisomalatha
    @malanisomalatha 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ ගෙන අපවත් වීමහීනයක්වගෙ නිවන් සුව ලැබේවා

  • @RMkumara
    @RMkumara 2 หลายเดือนก่อน

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +1

    ලංකාවට වෙච්ච de tamai දෙසනා කලේ.....😮😮ඔබවහසේට නිවන් සුව ලැබේවා... සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 หลายเดือนก่อน

    උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා ..

  • @sl60tv40
    @sl60tv40 2 หลายเดือนก่อน +8

    බුදු වරයෙක් !🇱🇰❤❤

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      🌼🌸🙏🙏🙏🌸🌼

  • @chandrikanishanthi1557
    @chandrikanishanthi1557 2 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවන්ට නිවන් සුවය අත්වේවා🙏🙏🙏

  • @RaniMalani
    @RaniMalani 2 หลายเดือนก่อน +1

    සාදු .සාදු .සාදු 🌼🌼🌼🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 2 หลายเดือนก่อน +24

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා 😢

  • @sunilnakandala9540
    @sunilnakandala9540 2 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්ස! මේතාක් සම්බුද්ධ ශාසනයටත් ජාතියටත් මඟ පෙන්වමින් සියලූමධර්ම දේශනාවන්ගේ අනන්ත කුසල අනුභාවයෙන් ඉතා ඉක්මනින්උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබේවා!

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 2 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිවන්සූව ලැබේඑවා🙏🙏🙏

  • @PushpaMunasinghe-jw8qe
    @PushpaMunasinghe-jw8qe 2 หลายเดือนก่อน

    උතුම් nirwanayama අවබෝධ වේවා අපගේ ස්වාමීන් වහන්සේට sadu sadu sadu

  • @Srimakalyani
    @Srimakalyani หลายเดือนก่อน

    තවමත් අපි. ස්වාමීන්වහන්සෙගෙ. බණ අහනවා අපවත්වුනා කියල හිතෙන්නෙවත් නැහැ නිවන් සුවයම ලැබෙවා

  • @pathminiherath520
    @pathminiherath520 2 หลายเดือนก่อน

    අමාමහ නිවනින් සැනසෙත්වා කිසිඳු භවයකදී මෙවන් අකල් මරණය කට ගොදුරු නොවේවා .පින්වත් ස්වාමින් වහන්සේට

  • @asafernando6290
    @asafernando6290 2 หลายเดือนก่อน

    ජීවිතේ අනිත්‍යයි කියලා කොච්චර දැනගත්තත් මේ අපවත්වීම ගැන හරිම දුකයි.
    හීනයක් වගේ.

  • @SiriMadawala
    @SiriMadawala 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වාහාන්සේට අමාමාහා නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDaya 2 หลายเดือนก่อน +3

    අපේ ස්වාමීන් වහන්සේට ඉක්මනින් නිවනින් සැනසීම ලැබේවා

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 2 หลายเดือนก่อน

    සාසු.සාදු..සාදු.උතුම්අමා.මහ.නිවන්.සුව.ලැබේවා.අපේ.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයක අමා මහ නිවන් සුවය ලැබේවා
    සාදු සාදු සාදු

  • @RupikaKumari-u5d
    @RupikaKumari-u5d 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙට නිර්වාන සුවයම අත්වෙවා.

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සුවය ලැබේවා

  • @malanihellqvist4778
    @malanihellqvist4778 2 หลายเดือนก่อน +2

    නිවන් සුව පතමි!

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ සියලු දෙනාගේ නැණ නුවණ පිණිස සද් ධර්මය දේශනා කළා නිසැකවම නිවන්සුව ලැබීමට ඒ සියලු පින්හේතු වේවා!!!!

  • @mangalasriyani8448
    @mangalasriyani8448 2 หลายเดือนก่อน

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 2 หลายเดือนก่อน +1

    උතුම් ස්වාමීන් වහන්සේ සසරින් එතෙර වී උත්තරීතර අමා මහ නිවනින් සැනසිම ලැබේවා !!

  • @wasanthikulathunga2088
    @wasanthikulathunga2088 2 หลายเดือนก่อน

    Oba වහන්සේට tharuwansarani නිවන්සුව ලැබේවා ..😢🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මම නම් මේ බණ අහන්න පරක්කු උණා දැන් නම් මේ බණ අහන කොට වාවන්නෙ නැහැ හරිම දුකයි මොනවා කරන්නද අපේ වන්දනීය පුජනීය ගෞරවණීය ස්වාමින් වහන්සේට අමාමහා නිවන් සුව පතමි 🙏🙏🙏

  • @NilminiNilmini-s4b
    @NilminiNilmini-s4b หลายเดือนก่อน

    And suwamin wahansa oba wahahanseta ama Maha nuwan suwa lebewa. ......sadu sadu sadu

  • @AjanthaJayawardena
    @AjanthaJayawardena 2 หลายเดือนก่อน +2

    Uthum ama maha niwansuwa lebewa ape hamuduruwan wahanseta. Sadu sadu sadu 💐💐💐

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස උතුම් නිවනම අවබෝධ වෙිවා

  • @rupakodikara15
    @rupakodikara15 2 หลายเดือนก่อน

    සසර මග නිමාකර, ඉක්මන් භවයකදි ගෞතම බුදු සසුනෙහිම අජරාමර නිවනින්ම සැනසෙත්වා !🙏🙏🙏

  • @indraniliyanage9881
    @indraniliyanage9881 2 หลายเดือนก่อน +2

    නිවන් අවබෝධ කරගන්නට ලැබේවා

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 2 หลายเดือนก่อน +1

    Oba wahanseta ajaramara niwansuwa attwewa.🙏🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏🙏

  • @hperamune7423
    @hperamune7423 2 หลายเดือนก่อน +2

    නිවන් සුවම ලැබෙිවා.🙏🙏🙏

  • @indraniliyanage9881
    @indraniliyanage9881 2 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා

  • @indikaashani5275
    @indikaashani5275 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට නිවන් සුවලැබේවා 🙏🙏🙏

  • @jasinthasudasingh1894
    @jasinthasudasingh1894 2 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට අජරාමර නිවන් සුවය අත් වේවා🙏

  • @PramithaWeerasinghe
    @PramithaWeerasinghe 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට අමා නිවන් සුව ලැබේවා

  • @wimalawatheemenike7950
    @wimalawatheemenike7950 2 หลายเดือนก่อน +1

    විසූ. කාලය. කෙටි. වුවත්. කල. පින් උදාරයි. සමිඳුනේ දෙසූ. දම් පද තවත්. දිගුකල් රැ ඳේ වී හද වත් ලෙනේ අසු
    සතරක්. දහම්. පිරිසිද. ඉතා. ඉක්මන්. දිනක මේ පතමි. සමිඳුනි.සියලු. දුක්. නිම කර. ලැබේවා නිවන මේ

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 หลายเดือนก่อน

    අපේ ස්වාමින් වහන්සේට උතුම් නිවන්සුව ලැබේවා !!!🙏🙏🙏

  • @OviniTrilishya
    @OviniTrilishya 2 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවෝ ලංකාව ට උනදේ ලස්සනට බණක් වගේ දේශනා කලා..

    • @damithsameera6298
      @damithsameera6298 2 หลายเดือนก่อน

      මාරම දුකයි ඔබවහන්සෙට නිවන්සුව ලැබේවා

  • @jeewanishiromala603
    @jeewanishiromala603 2 หลายเดือนก่อน

    Sadu sadu sadu niwanma wawa himiyane,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kulasooriyak.a.s725
    @kulasooriyak.a.s725 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏Sadu Sadu Sadu Niwan suwa labawaa 😢

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @hemalata4270
    @hemalata4270 2 หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් ඌ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshmanDeSilva-ed2ij
    @LakshmanDeSilva-ed2ij 2 หลายเดือนก่อน +2

    Kovida hamuduruwane oba wahanseta diviya sapa labewa

  • @yasawathisilva
    @yasawathisilva 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන්සුව ලැබේවා

  • @SathsaraNadun-y4o
    @SathsaraNadun-y4o 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dahamsesatha109
      @dahamsesatha109  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @gdhdhjfhdhdhj5894
    @gdhdhjfhdhdhj5894 2 หลายเดือนก่อน

    Niwanama nathai niwanama wewa ape hamuduruwane deulowa sita darmaya awaboda karganithwa sadu sadu sadu

  • @mangalasandeepani1528
    @mangalasandeepani1528 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ඔබට නිවන් සුව ලැබේවා ......🙏🙏🙏