how to install Display Drivers sinhala | හරියම VGA Drivers දාන හැටි සිංහලෙන් | Gaming CAPTAIN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 75

  • @dhamishkacharith
    @dhamishkacharith 3 ปีที่แล้ว +6

    Elama bro... loku ගමනක් යන්න සුබපැතුම් ...

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  3 ปีที่แล้ว +3

      ගැම්මක් තමයි. ❤️❤️

  • @everythingwithasitha666
    @everythingwithasitha666 2 ปีที่แล้ว +2

    නියමයි සහෝ❤️ගොඩක් වැදගත්

  • @boonyt1624
    @boonyt1624 2 ปีที่แล้ว +1

    ku ගමනක් යන්න සුබපැතුම් .

  • @jothijotii290
    @jothijotii290 3 ปีที่แล้ว +4

    Congratulations 👍👍

  • @nethuja_nimsara-uj7ut
    @nethuja_nimsara-uj7ut 2 วันที่ผ่านมา

    Vga drivers dnn kochchr deta ynwda 😢

  • @Thaths17
    @Thaths17 8 หลายเดือนก่อน +1

    NVIDIA Geforce gtx 1650 VGA ekata download karaddi select karanne monada
    Type :
    Series :
    Product :
    Download type : ( for architectural work )

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  8 วันที่ผ่านมา

      Geforce
      16 series
      1650
      GRD

  • @gamithagayesha9914
    @gamithagayesha9914 2 ปีที่แล้ว +2

    nvidia geforce gt630 1gb ddr3 graphic card ekata mona product series ekada thoraganna one?
    PLzzz Reply

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว

      යටම ඇති GeForce 6 series කියලා ඒක තෝරගන්න අවුලක්ව් උනොත් රිප්ලයි එකක් දාන්න

  • @slpigeon5964
    @slpigeon5964 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි

  • @CharithEkanayaka-w1v
    @CharithEkanayaka-w1v ปีที่แล้ว

    Gt530 vga eke mokkd dant one vga siris eka

  • @gamingwithid1752
    @gamingwithid1752 2 ปีที่แล้ว +1

    elama anith kattiyage ohoma hodatama kiya denna na adarei bn

  • @VINUBEATS-c4o
    @VINUBEATS-c4o 3 ปีที่แล้ว +1

    Patta

  • @slnowtymax7874
    @slnowtymax7874 หลายเดือนก่อน

    Aiye mage vga card eke dvi port eka weda karanne nane hada ganne kohomada

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  8 วันที่ผ่านมา

      Cable eky monitor ekay test krnna. VGA Card ek wena pc ekakt gahala check krnn. Eth naththam shop ekakata yanna suddh❤

  • @roshanmadhusanka2445
    @roshanmadhusanka2445 2 ปีที่แล้ว

    පට්ට❤️

  • @YakariYoyo-pr7jt
    @YakariYoyo-pr7jt 11 หลายเดือนก่อน

    500 sires eka ebuwata ekata card eka silect karanna enne na ne

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  9 หลายเดือนก่อน

      Old series nisa ☹️

  • @umeshirudika1487
    @umeshirudika1487 2 ปีที่แล้ว

    අනෙ පොඩ්ඩක් මට කියන්න පුලුවන්ඩ vga card එක්ක් එක pc එකකට install කරලා පස්සෙ ගලවලා වෙන pc එකකට install කරන්න පුලුවන්ඩ කියලා.අනෙ පොඩ්ඩක් කියන්න්කො

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว +1

      පුලුවන්..👍 එහෙම ප්‍රශ්නයක් නෑ. අලුතෙන් vga card එක දාන pc එකට drivers එකත් install කරන්න❤️👍

    • @umeshirudika1487
      @umeshirudika1487 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය්

  • @ThisaruMadusanka-s9u
    @ThisaruMadusanka-s9u ปีที่แล้ว

    Mata login wenna danne nane

  • @production-jg3wr
    @production-jg3wr 4 หลายเดือนก่อน

    Pci graphics card ekak thiyano eke drive eka hoyaganne කොහොමද ❤

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  8 วันที่ผ่านมา +1

      PCI thamaa external gahana card okkoma

  • @neguxnisal3739
    @neguxnisal3739 2 ปีที่แล้ว

    mage chip type eka on board ekane penne eka hadaganne kohomada

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว

      oyata VGA ekak nadda. onboard graphic wala drivers ganada ahanne. pahadili madi comment eka 🤔

  • @TikTok-le2bk
    @TikTok-le2bk ปีที่แล้ว

    Gtx 660 ekata 600 siriyas eka damme aulk wena ekak nadda

  • @champikadeshini
    @champikadeshini ปีที่แล้ว

    ayye mage gawa thiyenne 512mb vga card ekata mona serise ekada danna oni.ane poddak kiyanna

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  ปีที่แล้ว

      Vga එකේ වර්ගෙ මොකද්ද brother. ඔයාගෙ card එකේ වර්ගෙ අනුව තමා දෙන්න ඕනි

  • @Nimeshpasindu-b3b
    @Nimeshpasindu-b3b ปีที่แล้ว

    Tnks😍

  • @SANITHU-123
    @SANITHU-123 2 ปีที่แล้ว +1

    Vga card eka input karalada meka karanne naththam nathuwada?

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว

      Input කියන්නෙ vga card එක motherboard එකට හයි කරලා තමා මේ දේවල් ටික ඔක්කොම කරන්න ඕනි. 👍

  • @raawaya8411
    @raawaya8411 3 ปีที่แล้ว +1

    Install ekedi advance eke recommended ekei wensa mokkda

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  3 ปีที่แล้ว

      එතන recommended දෙන්න ඕනි. එතකොට pc එකේ drives auto optimize වෙනවා. නැත්තම් අපි වෙනම හොය හොය හදන්න ඕනි. ❤️ ✌️

  • @t.gwickramasinghe7409
    @t.gwickramasinghe7409 2 ปีที่แล้ว

    Nuwara paththe inna kenek nm thawath hodai vga hadana kenek innawa nm kiyanna aniwaren loku udawwak

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว

      VGA cleaning තමා ගොඩක් අය කරන්නෙ. VGA හදන්නෙ නෑ ගොඩක් දුරට.

  • @malindasubhashana8662
    @malindasubhashana8662 3 ปีที่แล้ว +1

    Gtx 550 ti කාඩ් එකේ product එක නෑනේ

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  3 ปีที่แล้ว

      ඔව් දැන් Nvidia සමාගම 10 series එකෙන් යට තියෙන VGA card වලට drivers නිකුත් කරන්නෙ නෑ.

    • @wajirapriyangani7326
      @wajirapriyangani7326 2 ปีที่แล้ว +1

      එතකොට අපි mk

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว

      @@wajirapriyangani7326 පරණ drivers එකක් හොයාගන්න. මං ඒ ගැන බලල video එකක් දාන්නම්.❤️

    • @malithi103
      @malithi103 2 ปีที่แล้ว

      Ade මටත් හොයාගන්න බැ නේ

  • @slfreefire3331
    @slfreefire3331 2 ปีที่แล้ว +1

    Gt 630 mokatda aithi wenne

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว +1

      යටම හරියෙ ඇති GeForce 6 series කියලා ඒක select කරන්න👍. ප්‍රශ්නයක් උනොත් කියන්න❤️👍

  • @udarachampika8658
    @udarachampika8658 2 ปีที่แล้ว

  • @dinalkakariyawasam117
    @dinalkakariyawasam117 ปีที่แล้ว

    Aiye mage gt710 vga ekak drivers daganna bane error ekak enawa

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  ปีที่แล้ว

      මොකද්ද එන error එක🥲. Drivers එක install කරද්දිද එන්නෙ

  • @thejanvibhavith8366
    @thejanvibhavith8366 ปีที่แล้ว

    Meka ona monitor ekakt support d

  • @pasindukalharagg3644
    @pasindukalharagg3644 ปีที่แล้ว

    thanks

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว

    Ane මට GTX 550 ti එකේ drivers හොයලා

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  ปีที่แล้ว

      ඔයා product series එක geforce 500 series එක select කරලා search කරන්න. එතකොට හරි🥲👍

  • @ruchirajayawardana1909
    @ruchirajayawardana1909 2 ปีที่แล้ว

    Gigabyte vga wala drivers gnne khmd

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว

      Nvidia vga card එකක්ද. Brand name එක මොකක් උනත් Nvidia නම් drivers ගහන්නෙ මෙහෙම තමයි.❤️👍

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว +1

    මෙතන GTX 550 ti card එකේ නෑ නේද

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  ปีที่แล้ว

      තියනවා... ඒත් පරණ drivers තමා ඒවට අලුත් updates එන්නෙ නැ🥲

  • @HappyLake-ud3zt
    @HappyLake-ud3zt 9 หลายเดือนก่อน

    Hi😊

  • @mastergamer4794
    @mastergamer4794 3 ปีที่แล้ว +2

    Ft tx

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  3 ปีที่แล้ว

      tnx bro ❤️

    • @mastergamer4794
      @mastergamer4794 3 ปีที่แล้ว

      Mge chanal ekak thiye puluwannam sup ekak diyandiyan😘

  • @t.gwickramasinghe7409
    @t.gwickramasinghe7409 2 ปีที่แล้ว

    Vga kadunama hadana kenek innawa nam kiyannako

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  2 ปีที่แล้ว

      එහෙම දන්න කෙනෙක් නම් නැහැ🥲

  • @gamingwithrandy7168
    @gamingwithrandy7168 ปีที่แล้ว

    Do

  • @SlSuddaYt009
    @SlSuddaYt009 25 วันที่ผ่านมา

    Gtx 560 windows 10 witarai tiyenne mage tiyenne windows 11 mage ekata driver support karaida

    • @gaming_C4PTAIN
      @gaming_C4PTAIN  8 วันที่ผ่านมา

      Nathi wey bro. Update enne n ewt dn🙂