Ow ape ammath ohoma deyak kara ape siyata vayasa 90 di koma thathvayata ava saneepa karanna ba kiwwa doctors la amma behetak dunna eya tava aurudu 3 k geevath una hodat kata baha karala hitiya e aurudu 3 ma ,minisun batahira vidya vidyava valada ganeema රත්තරන් malayak dakala දියමන්ති kuttiyak atarinava vage vadak ,mokada siyallangema avadane gilihena hama deyakma abavayata yanava eka yanatavata jeevath veeme avasta ahimi karanna attenma ape amma ආයුර්වේද doctor kenek neme eth koma unu siya ආයුර්වේද doctor kenek eyage puskolapoth amma kiyavala tiyanava antimata asarana unu nisa eke tibba beth karala tama siyava beragatte amma eda idan aye katavath beth kare na .
PARALYSIS : Paralysis is the loss of muscle function in part of your body. It happens when something goes wrong with the way messages pass between your brain and muscles. Paralysis can be complete or partial. It can occur on one or both sides of your body. It can also occur in just one area, or it can be widespread. Paralysis of the lower half of your body, including both legs, is called paraplegia. Paralysis of the arms and legs is quadriplegia. Most paralysis is due to strokes or injuries such as spinal cord injury or a broken neck. Other causes of paralysis include Nerve diseases such as amyotrophic lateral sclerosis Autoimmune diseases such as Guillain barre syndrome Bell's palsy ,which affects muscles in the face Polio used to be a cause of paralysis COMA : A person who is experiencing a coma cannot be awakened, and they do not react to the surrounding environment. They do not respond to pain, light, or sound in the usual way, and they do not make voluntary actions. Although they do not wake up, their body follows normal sleep patterns. Automatic functions, such as breathing and circulation, normally continue to function, but the person’s thinking ability is suppressed. According to the National Institutes of Neurological Disorders and Stroke (NINDS), the person may sometimes grimace, laugh, or cry as a reflex. Coma may occur for various reasons, such as intoxication, a disease or infection that affects the central nervous system(CNS), a serious injury, and hypoxia, or oxygen deprivation. Sometimes, a doctor will induce a coma using medications, for example, to protect the patient from intense pain during a healing process, or to preserve higher brain function following another form of brain trauma. A coma does not usually last for more than a few weeks. If the patient’s condition does not change after an extended period, it may be reclassified as a persistent vegetative state. If a persistent vegetative state lasts for months, the person is unlikely to wake up. copy from private article ..
ජිවිතයේ ගෙවන සෑම තත්පරයක්ම තමන්ගේ පවුල මිතුරන් සමග සතුටින් විනොද වෙන්න.
මොකද අපි දන්නේ නෑ කවදා කොයි වෙලවක අපිට මොනවා වෙයිද කියලා 🥺❤️
බුදු සරනයි 🙏
අනේ එක ඇත්ත
කොයි වෙලාවේ කොහොමවෙයිද කියන්න දන්නේ නෑ. ඉන්න ටිකේ පිං කරලා හැමෝම එක්ක සතුටින් ඉන්න ඕනේ. කොච්චර කොහොම රගගෙන හිටියත් මේ ඔක්කොම ඇට, මස්, ලේ, නහර, සැරව, ලේ ගොඩක් පෝෂණය කරන්න නේ. 😭😭😭😥😥😥 මෙච්චර දේවල් දැනගෙනත් ඇයි මිනිස්සු පවට බය නැතුව වැරදි වැඩ කරන්නේ
😔
ඔවුන්ට එ වසර ගනන පුරාවට ඉවසීමෙන් උපස්ථාන කළ ,රැකබලා ගත් සියලුම දෙනා බොහෝ දුෂ්කර ලෙස pin රැස්කර තිබෙනවා
God.bless
100% true
100% true
100 true
බටහිර වෛද්‍යවරුන් බෑ කියලා අත ඇරපු අපේ අත්තම්මා දින 50කින් ඇස් ඇරියේ සිංහල වෙදකමෙන්.
Veda mahattayage vistara denna please
Monatada behet gatte
අත්තම්මා හිටියේ දවස් 50ක් කෝමා එකක hospital එකෙන් අත්තම්මව ගෙදර එව්වා බේරන්න බෑ කියලා.බට වලින් කෑම දුන්නේ ආයුර්වේද doctor කෙනෙක් ලඟට අත්තම්මව එහෙමම අරන් ගියා.ඒ doctor කල්කයක් දුන්නා විනාඩි 15න් 15ට කට ඇරලා අත්තම්මගේ දිවේ ගාන්න කියලා.දවස් තුන හතරයි ගෑවේ එක පාරටම අත්තම්මා එපා කියලා කිව්වා. දැන් අවුරුදු දෙකක් වෙනවා බේරන්න බෑ කිව්ව අත්තම්මා ඇවිදලා කතා කරලා ඉන්නවා.
@@subashinipriyanwadaaponsu2266 math hariyatama danne na eth aranchi widihata a docter dan inne kandy katugasthota aurwedaye...
@@chandimasenevirathne4380 wena vistarayak danne nada? Ea doctor monawage leda walatda behet karanne kyla
අපි කොච්චර සල්ලි පස්සෙ දුවනවවද දුක් විදිනවද. මෙ ජිවිතෙ දුකක්ම විතරයි. පොඩිකලෙ ඉදං මං නිවන් දැකීම අපරාදයක් නැවත ඉපද ඉපද ජිවිතේ විදින එක තමා අපේක්ශා කරේ. හැබැයි ලගකදි ඉදං මට නැවත ඉපදීමක් අපේක්ශා නොකරන තත්වෙට මගේ මනස වෙනස් වෙලා.
ජීවිතයේ සත්‍යයම තත්වය පීලිඹිබු කරන, ජීවිතයේ නොපෙනෙන.... ?කිසිවකුටත් පැහැදිලි කළ නොහැකි.....? පැතිකඩක් පෙන්වන.... එ් සඳහා ඍජු ප්‍රවේශයක් විවර කරන හොඳම හොඳ video එකක්.
අැත්ත වගේ පේන්නන.... බොරු කරන...... අපිට.....එ් බොරුවෙන් මොහොතකට මිදිලා..... ජීවිතේ දෙස අාපසු හැරී බලන්න හොඳම හොඳ vidio එකක්.
Thank u !!!
දැන් මටත් කොමා වගේ 😂😂 පට්ට වීඩියෝ එක🤟
😂😂😂😂
🤣🤣🤣🤣🤣
ඔව් මටත්
ඉක්මනට 1M යන්න පුලුවන් වෙන්න කියල පාර්ථනා කරනවා.😄😋👍
අම්මෝ...ජීවිතේ කොච්චර බයානකද..
අනේ කොචිිචර පවුද දෙයියනේ තමන්ගේම ශරි්රයේ තමන් හිර වෙලා... 😥😥😥
ගොඩක් ස්තුතියි ඔයාට නොදන්නා දේ හුගක් දැනගත්තා ජයවෙිවා
දැනුම ලබන්න කැමති හැමෝම මේ වගේ වීඩියෝ වලට ගොඩක් කැමතියි.
ඉක්මනට 1M ලැබෙන්න කියලා සුබ පතනවා😌
Mongalda bn
අවුරුදු දහස් ගණන් කෝමා තත්ත්වයෙන් ඉන්නවා මේක දිගුකාලීන නින්දක්
කොහොමද අපේ ආදරණීයන් දාලා එහෙම ඉන්නෙ කිසිම කෙනෙකුට ඒ වගෙ
දෙයක් වෙන්න එපා.😭😭😭😭
ඔබ ඉතා වැදගත් දේවල් අපට කියලා දෙනවා ඉක්නටම සබ් මිලියනය ඔබට ගන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා.❤️
මට මගේ හිතවතෙක්ගෙන් එහෙම දෙයක් අහන්න ලැබුණා ඔහුටත් මේ වගේම කෙනෙක් හම්බ වෙලා තිබ්බා අවුරුද්දක් ඇතුලට ඔහු සිහියට ඇවිල්ල තිබ්බා.
Heart ekatama waduna. Tnx❤️
හීනයක් ඇතුලෙ ජීවත් වෙනෝ වගේ සීන් එකක්🙄😶
Supper clear voice 👍👍
මෙ අය කොච්චර පවුද දෙයියනේ
තමන් තමන්ගේ ම ඇඟේ හිරකාරයෙක් වෙලා වගේ දැනෙනෙ එක.😨
Eka ehema wenawata wda marena eka hodai kyl mata hithuna...
Must watch , ඇත්තටම හොඳින් බැලුවොත් පොලොවෙන් හැදිලා තියෙන මේ ශරීරයට අපි හිරකාරයෝ වෙලා තමයි තියෙන්නේ , සිහියෙන් ඉද්දිම මේ හිරකුටියෙන් නිදහස් වීම තමයි නිවන කියන්නේ කියලයි මට හිතන්නේ ,
Video ek lssntm krnw oya...voice ekth godk lssnai...tnq
සියලු කෝමා රෝගීන් සුවපත් වේවා.බුදුසරණයි 🙏🙏🙏
සියලු ලෝ වැසියන්ට බුදු සරනයි
සමහර දේවල් තියෙනවා පැහැදිලි කර ගත නොහැකි දේවල්.තමන් ආදරය කරන එක්කෙනෙකුට කරදරයක් වෙද්දී ඒක අනිත් කෙනාට දැනෙන්නේ කොහොමද.ඒ වගේ බොහෝ වාර්තා තියෙනවා.
Aniwaren mata eka danila tynw
මරු ඔයලගේ vidioo එක ....... මම ඔයාලගේ vidiooos බලන්න හරි ආසයි 😊😊😊😊😊
ඔව් අංශබාගය හැදිලා සුව වුන කෙනෙක් මට කිව්වෙත් මේ වගේම කතාවක්.එයාගෙ ඇග පන නැති උනත් හිතට එන දේවල් කියාගන්න ඔනෙ උනත් ඒවා කියාගන්න බැරි බවත් කිව්වා
😭😭😭😭
ඇත්තටම හොඳින් බැලුවොත් , අපි මේ පොලොවෙන්ම හැදුණු ශරීරය ට හිරකාරයෝ වෙලා තමයි තියෙන්නේ , සිහියෙන් ඉද්දිම මේ ශරීරය නැමැති හිරකුටියේ විධාන වලට යටත් නොවී සිටීමට හැකි තත්ත්වයට පත්වීම තමයි, අරහත්වය කියලා මට හිතන්නේ ,
@V̋ 1745 මට හිතන්නේ කිසිම ආගමකින් ගිහින් අරහත් ස්වභාවයට පත්වීමට නම් බැරිය කියලයි , මොකද අරහත් ස්වභාවයට පත්වීමට මමත්වයෙන් තොර වෙන්න ඕනෙ නේ, මම කියන හැඟීම නැතිනම් අපේ ආගම කියලා දෙයක් තියෙන්න පුලුවන් ද ? ආගම් වල කතා කරන දේවල් ඒ ආගම් වල තියෙනවද ? සැහැල්ලුවෙන් දකින්න,
@V̋ 1745 රංජිත් පෙරේරා කියන නම නිසා ද , එහෙම නැතිනම් මා ගැන දන්න කෙනෙක් ද ? මා ගැන දන්න කෙනෙක් නම්, ඔයිට වැඩියෙන් මා ගැන දැනගත යුතුයි , මම ආගම් වලින් නිදහස් වී සත්‍ය සොයන කෙනෙක් , මාව අඳුනන කෙනෙක් නම් මා සමඟ කතා කරන්න , ස්තුතියි ,
@V̋ 1745 තර්ක කරන්න දෙයක් නෑ , අරහත් කියන වචනයේ අර්ථය අවබෝධ කරගත්තා නම් උත්තරය තියෙනවා , මෙය ලබාගන්නා දෙයක් නෙමෙයි ලැබීමක්,
@V̋ 1745 අරහත් කියන වචනයේ අර්ථය පැහැදිලි කරන්න තව තව දේවල් පැහැදිලි කරන්න වෙනවා , මම පොඩි උදාහරණයක් දෙන්නම්, අපේ ශරීරය ට සහ මනසට වෙහෙස වැඩි උනාම ඒ අපහසුව දැනෙනවා , එතකොට අපි නිදාගැනීමට ප්‍රිය වෙනවා , ශරීරය ට සුවදායක විදියට ඇඳක සැතපුවොත් ඉක්මනින්ම නින්ද යනවා , එතකොට මේ නින්ද , ලබාගැනීමක් ද ලැබීමක් ද , ඒ වගේ තමයි අරහත් ස්වභාවයත් ලැබීමක්, අරහත් අය මම අරහත් කියලා කියන්නේ නෑ , මොකද මම කියා කෙනෙක් ඔහු තුල නැති නිසා , පොත්වල කතා නම් විස්වාස කළ නොහැකිය ,
ඉත්මන්ට 1m ගහන්න ...good luck..
thanks nice vedio
God bless you
නියාමයි සුපිරි ...🤗🤗👌👌
සුපිරී බ්‍රෝ කියලා wdk Nee😉👍
ජීවිතය විශ්මයජනකයි.
Video එක අරගෙන තීන්නේ book of Henry කියන ෆිල්ම් එක ♥️
Personality development videos ටිකක් කරන්න පුලුවන් නම් වටිනවා
කෝමා තත්වයන් වෙන ලෝකෙකට ගියා කිව්වම කිව්වහම මතක් උනේ insidios 1 film eka...
සමහරු අවුලක් තිබ්බා කොමා අයගෙ අවයව දෙනවලු මැශින් ගලවලා.එහෙම කරන්නෙ නෑ .කොමා කියන්නෙ යම් කිසි කෙනෙක් දිර්ග කාලිනව සිහසුන් වී වටපිටාව ට ප්‍රතිචාර දක්වන්න බැරි වීම.සමහර අයට ඇහෙනවා.ඉතින් හොඳ වෙන්න්ස්ත් පුලුවන්,වැඩ් වී මැරෙන්න ත් පුලුවන්.
වෙන රටක සමහර ව්ට අවුරුදු ගන්න් කොමා නම් පව්ලෙ අවසරෙන් මැරෙන්න දෙනවා.අපේ රටෙ එහෙම නෑ .
අවයව දෙන්න මොලෙ මැරුනම එයාලගෙ ශරීයේ ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් අඩපනයි,ජීවත් කරවන්න බැ.මැරුනා හා සමානයි.එයාලගෙ අවයව ගන්නෙ.
කොමා අයගෙ අවයව ගන්නෙ නෑ .එයාල ඒක වැඩ් ව් මලොත් ගනිව්.
ඕන තරන් loku accident ,paharwak waadila coma waragihin honda wela ena aya innawa.
ammo aka , me wage deyak hathurekutawath wenna apaaa.angath hiri wetuna meka balala
th-cam.com/video/BEo0gJHsdHw/w-d-xo.html
Good job Brother...
Nice 👌 👌👌👌👌👍
💕ඉක්මන්ට විශ්ම ලෝකයට 1M ඇරන් දෙමු නෙහ්😏
කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා
සුන්දර ම චැනල් එකක් ආදරෙයි හැමදාම
මේක බලලා ලොකු බයක් එන්නෙ මට විතරද😣😥😫
ow 😂
matath ahemai
Matath..
ඔව් උබ 2000න් පස්සේ එකෙක්
@@hasindudilshan2509 ane palayan hutto
Ai,මේකට unlike karala තියෙන්නෙ මොකක් නිසාද එ manusaya hindada naththam
Super bro
Niyamaei.👍❤️
Wow.😍😳😊
Nice
❤ එකක් ඕන විශ්ම ලෝකය
Vlogs බලන්න කැමති අය එන්න මේ පැත්තට 💫
අය්යෙ ඉබෝල ගැන වීඩියෝ එකක් ඕන
katada ibola thiyenne hee
Iබෝල කිව්වෙ ජිල් බෝ ල වගේ දෙයක් ගැන ද 🤔
Ada Ada ei Maru pin karaganne.
Voice good
Super broooo....
th-cam.com/video/BEo0gJHsdHw/w-d-xo.html
Wishma Lokaya👍👍👍❤️❤️❤️
Ela ela😍😍😍😍😍
පෙර පින්
Excellent 💚
Ow ape ammath ohoma deyak kara ape siyata vayasa 90 di koma thathvayata ava saneepa karanna ba kiwwa doctors la amma behetak dunna eya tava aurudu 3 k geevath una hodat kata baha karala hitiya e aurudu 3 ma ,minisun batahira vidya vidyava valada ganeema රත්තරන් malayak dakala දියමන්ති kuttiyak atarinava vage vadak ,mokada siyallangema avadane gilihena hama deyakma abavayata yanava eka yanatavata jeevath veeme avasta ahimi karanna attenma ape amma ආයුර්වේද doctor kenek neme eth koma unu siya ආයුර්වේද doctor kenek eyage puskolapoth amma kiyavala tiyanava antimata asarana unu nisa eke tibba beth karala tama siyava beragatte amma eda idan aye katavath beth kare na .
Super
The best performer ❤
Harima pudumai
ma hata kuda gataluwak mathu una..2007 wasaredi koma thaththwayata path uwe nam wasara 19 kin eya suwa uye keseda..
Ape peththay enna
Mm me wage film ekak balala tinwa
Top adventure action movies gana video ekak karannako bro
matath oya wage deyak samahara velawata thadin ninda giyama nagitinne one unath nagitinne ba.watema penawa udau illuwath nagitinne ba
I don't know if you said that for jork..but really i know about that..its very hard to open my eyes..
Koi tharam wedanawak me hadawath wala hirawela thiyenna adda 😭😭😭😭😭😭😭😭
😮😮😮ආන් barry කෝමා එකෙ ඉන්න video clip කෑල්ලක් දැම්මා නෙද
God 👌👌👌
Meloo rahakna aiiya okanam..
One million 🙏
wo wo elaa patta
th-cam.com/video/BEo0gJHsdHw/w-d-xo.html
කටහඩ වෙනස්
ඔය කියන දේ අංශභාගය වාගේ එකක් නේද මොලයෙන් හිතුවට ක්‍රියාත්මක කරන්න බැහැ
Coma kiyannne dirgakalina sihasun wemma,nisa parisatyata prathichara dakwnna ba.ekko mole pachendriya ha palene karana kotase kada watimak wenne.
PARALYSIS :
Paralysis is the loss of muscle function in part of your body. It happens when something goes wrong with the way messages pass between your brain and muscles. Paralysis can be complete or partial. It can occur on one or both sides of your body. It can also occur in just one area, or it can be widespread. Paralysis of the lower half of your body, including both legs, is called paraplegia. Paralysis of the arms and legs is quadriplegia.
Most paralysis is due to strokes or injuries such as spinal cord injury or a broken neck. Other causes of paralysis include
Nerve diseases such as amyotrophic lateral sclerosis
Autoimmune diseases such as Guillain barre syndrome
Bell's palsy ,which affects muscles in the face
Polio used to be a cause of paralysis
COMA :
A person who is experiencing a coma cannot be awakened, and they do not react to the surrounding environment. They do not respond to pain, light, or sound in the usual way, and they do not make voluntary actions.
Although they do not wake up, their body follows normal sleep patterns. Automatic functions, such as breathing and circulation, normally continue to function, but the person’s thinking ability is suppressed.
According to the National Institutes of Neurological Disorders and Stroke (NINDS), the person may sometimes grimace, laugh, or cry as a reflex.
Coma may occur for various reasons, such as intoxication, a disease or infection that affects the central nervous system(CNS), a serious injury, and hypoxia, or oxygen deprivation.
Sometimes, a doctor will induce a coma using medications, for example, to protect the patient from intense pain during a healing process, or to preserve higher brain function following another form of brain trauma.
A coma does not usually last for more than a few weeks. If the patient’s condition does not change after an extended period, it may be reclassified as a persistent vegetative state.
If a persistent vegetative state lasts for months, the person is unlikely to wake up.
copy from private article ..
Matat me wagi tat wayak tiyana wa mam winama ලොකයක jewat wina wa wagii daninii
Kat ika wat kata karannat baha 😒🥺 පියව් සිහියට එන්න අමාරුයි වගේ දැනෙනවා නමුත් මම පියවි සිහියට එන්නේ හුස්ම එක වරම හිර කරන් පිට කරන වා . තවද මට මගේ ශරීරය හොල්ලන වත් බෑ ඒ වුණාට අනිත් කට්ටිය කතාකරන වා ඇහෙන වා
Mokak kynne??
nindenda oka wenne??
Ou
Me yaka kiynne sleeping paralyze kiyna eka.oheta vitrak wena ekk newe aise😂
🤔🤔
Congratulations brother
👌
කැරම් ගැන ඉගෙනගන්න අපිත් එක්ක හැමෝම එකතු වෙන්න 🙏🤟
මරුනෙ මන් ආසම ක්‍රීඩාව බ්‍රෝ එල එල
මෙලෝ දෙයක් නෑනෙ බං
@@ලිකර්-ඡ6ෆ
Channel ekata gihilla balanna.
Thiyenawa
hammo jeewithe ohoma dewaluth wenawa kiyala man danne dan. nikanma koma wenawa kiyanne marama pissu hadena wadak
Too much advertisement and it's cause to stop the video and give up.
Wow
adareyi Hart ekk one
Adarei
@@wishmalokaya1 ikmanata 1M ganna puluwan weyi
@@wishmalokaya1 hutaaaaaaaaaaaaaaa
Athmaya apen wen unama kisi deyak danenne na. Kisima deyak hithanna ba
Hi sri lanka
නිල් චිත්‍රපට නිලියන්ට. මොකද වුනෙ කියලා විස්තරයක් ගෙන්න කො 😢
If you ask from Professor Pathirana neurologist ( Faculty of Medicine Ruhunu University ) he will give his own experience about these things
1m unma kattiyage vlog ekk oni
සුප්ප වීඩියෝ එකක් ❤️
th-cam.com/video/BEo0gJHsdHw/w-d-xo.html
විශ්ම ලෝකය video මග නොහැර බලපු අය මෙතනට
👇👇👇👇👇
🌷🌷
ammo ewage deyak nam katawath wenna epa
❤️👌
Good
මේක ඇත්තද ?
Bayat hitenawa😱😱😱😰
😍👌💖
අනේ මට නම් බය හිතෙනවා