ධනු ලග්න පලාඵල සෙනසුරු මාරුව 2024 Senasuru Maruwa Danu Jothishya Lagna Palapala Ragha Sri Nirvana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 105

  • @nishaperera3875
    @nishaperera3875 11 วันที่ผ่านมา +45

    මන් කවදාවත් නය උන කෙනෙක් නෙමෙයා ඒත් හිතාගන්න බැරි තරම් නය වලට මන් හිර වෙලා..🥹 අනේ හැමෝම මගේ නය ටික විසදගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ..ඔයාලට ගොඩාක් පින්..ඔබ තුමාටත් බුදුසරනයි🙏🙏

    • @Ishanprasannakumara-yb1zo
      @Ishanprasannakumara-yb1zo 10 วันที่ผ่านมา +1

      🙄

    • @kalanakumara4208
      @kalanakumara4208 9 วันที่ผ่านมา +5

      මේ comment එක මම ගැන ලියපු එකක් වගේ

    • @dilminipullaperuma9189
      @dilminipullaperuma9189 8 วันที่ผ่านมา

      ඇත්තටම මටත් . හිතාගන්න බැරි විදියට ණය බර් 😥😥 කොහොමද එහෙම උනේ කියල හිතා ගන්නවත් බෑ

    • @chandimaherath658
      @chandimaherath658 7 วันที่ผ่านมา

      Good luck

    • @nishaperera3875
      @nishaperera3875 7 วันที่ผ่านมา

      @ 🥹

  • @KamalMadushanka-nh1im
    @KamalMadushanka-nh1im 9 วันที่ผ่านมา

    theruwan saranai obthumatta❤ mewani watina weda satahan genavith dahas gananakage jivitha suwapath kara emata thawa thawath obathumatta shakthiya ධෛර්යය ලැබේවා ❤❤❤

  • @aseas2429
    @aseas2429 11 วันที่ผ่านมา +7

    මමත් දැන් අවුරුදු 53වෙනව
    ගොඩක් දික් වින්දා හැබැයි මොනවා නැති උනත් ජීවිතය ගොඩක් යහපත්ව ජීවත් උනා
    පුලුවන් හැම වෙලාවකම පින් කරා
    මහත්තයා වැටිල දැන් ඇවුරුදු
    15විතර එයාවත් බලාගෙන

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 5 วันที่ผ่านมา

      තව අවුරුදු 2 ක් ඇතුළු ඔබගෙ සියළු ප්‍රශ්න විසදෙනවා තෙරුවන් සරණ යි .

  • @mahenyoga2664
    @mahenyoga2664 4 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sumithrajanayaka946
    @sumithrajanayaka946 6 วันที่ผ่านมา +1

    බෝහෝම ස්තුතිවේවා ඔබ තුමන්ට. යහපතක්ම වේවා.. 🙏 සියළුම පීඩිත රටවැසියාටම යහපතම සැලසේවා... 🙏

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 12 วันที่ผ่านมา +3

    ඔබ තුමාට ගොඩක් පින්

  • @PavithrakaradanaKaradanalekaml
    @PavithrakaradanaKaradanalekaml 11 วันที่ผ่านมา +3

    ඔබ තුමා කියන හැමදේම ඇත්ත. පහුගිය මාස 4/5 මට ඔය හැම්දේම උනා.

  • @upulasirinandasena9947
    @upulasirinandasena9947 12 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි ඔබතුමාට ❤

  • @DeepaniChandima-q1l
    @DeepaniChandima-q1l 9 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ! ඔබ තුමාට,
    ජයෙන් ජය ම වේවා !!!

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 12 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පිං මේ දැනුවත් කිරීමට සම්මා සම්බුදු සරණයි.

  • @sujinimaheshabodahandi9775
    @sujinimaheshabodahandi9775 9 วันที่ผ่านมา +1

    ස්තුතියි සර්

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 11 วันที่ผ่านมา

    Oba tumata godak. Pin. Mama. Hamadamat Maga danu. Laganaya. Balanawa.. Budu saranai

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 12 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට ජයක්ම වේවා.තෙරුවන් සරණයි ..

  • @NimaliF-bo8qj
    @NimaliF-bo8qj 12 วันที่ผ่านมา +1

    මටම කිව්වා වගේ
    ස්තූතියි !.
    බුදුසරණයි !!!.

  • @niroshanirosha4678
    @niroshanirosha4678 11 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි මහත්මයා කියපු දෙ ඔක්කොම හරියටම හරි 🙏🙏🙏🙏🙏🙏

  • @AchiniNidarsha
    @AchiniNidarsha 12 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 12 วันที่ผ่านมา +1

    ඇත්ත මහත්මයා සිතට හරි සැහැල්ලුවක් දැනෙනවා

  • @nuwanwijerathna8658
    @nuwanwijerathna8658 11 วันที่ผ่านมา +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි ....ගොඩක් ස්තූති දැනුවත් කිරීමට

    • @chithrairangani8388
      @chithrairangani8388 10 วันที่ผ่านมา +1

      ස්තුතිය් ඔබට❤🎉🎉🎉🎉🎉

  • @NIPUN_SANJULA-v
    @NIPUN_SANJULA-v 11 วันที่ผ่านมา +6

    මම අද පලමු වතාවට මෙ විඩියො එක නැරබුවෙ.අහම්බෙන් මෙ විඩියො එක නෙත ගැටුනා.මගෙ ලග්නය නිසා මට මෙ විඩියෝ එක නරබන්න හිතුනා.මෙ දෙවල් ගැන සත්‍ය අසත්‍ය බාවය ගැන මට හරියටම කියන්න දනනැ.නමුත් මම ගැන කියනවා වගේම පහුගිය කාලයේ උන දෙවල් මෙතුමා කිව්වා.මම ව්‍යාපාර වලින් කොටියකට අසන්න මුදලක් ලොස් වෙලා.මිනිස්සුන්ට නය වෙලා පුදුම මානසික පිඩනයකින් පහු ගිය කාලය ගත කලේ.කොටින්ම කිව්වොත් මම විෂාදයට බෙහෙත් ගත්තා.මගෙ යාලුවො මගෙ ලගින් හිටපු මිනිස්සු මාව මග ඇරියා.පුදුම මානසික පිඩනෙකින් මෙ දෙවලුත් එක්ක මම ජිවත් උනෙ.නමුත් දැනට දින කිපයකට කලින් පුදුම මානසික නිදහසක් වගෙ මට දැනෙන්න ගත්තා.දැන් දින තුනකට වගෙ කලින් ඉදන් මම කරන ව්‍යාපාරයේන් හිතාගන්න බැරිවිදියට ලාබ ලබනවා.මම හැම දෙම අතැරලා හිටියෙ කොටින්ම මට කිසිවැඩක් කරගන්න බැරුව පිස්සෙක් වගෙ ජිවත් උනෙ.මම නය ගත්තු මිනිස්සු මාර විදියට මාව පෙශර් කලා.එත් මට විශ්වාසයක් තිබුනා කවදා හරි මට මෙ ප්‍රෂ්න විසදගන්න පුලුවන් කියලා.එ විෂ්වාසය හින්දමයි මම මෙතෙක් කල් ජිවත් උනේ.මම විෂ්වාස කරන දෙයක් තමයි අපි වපුරන දෙවල්මයි අපිට පලයක් හැටියට ලැබෙන්නෙ.ඉතින් කුමන දනය රැස් කලත් නොපමාව කුසල් වඩන්න.අන් අය අපට කෙසෙ සැලකුවත් එ අයට මත්‍රි කරන්න.අසරනයන්ට පිහිට වෙන්න.සසර ගමන කෙටිකරගන නිවන් අවබොද කරගන්න.අපෙ චෙතනාව හොදනම් කවදාවත් අපට වරදින්නැ.. ඔබ තුමාට ස්තුති මෙවන් විඩියො එකක් අපට දකින්න අහන්න සැලසුවට..🙏

  • @ramaniramani6858
    @ramaniramani6858 11 วันที่ผ่านมา +1

    Budusaranai ❤️

  • @nuwanpathirana-g4m
    @nuwanpathirana-g4m 9 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ....❤❤

  • @ThusithaNiranjana
    @ThusithaNiranjana 9 วันที่ผ่านมา

    අම්මෝ ඇත්ත පහු ගිය කාලය ගෙවුනේ ඔය විදිහට

  • @jagathrasi
    @jagathrasi 12 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට, අපි පිටරට සිට

  • @NilukaSanjeewani-yk6vx
    @NilukaSanjeewani-yk6vx 11 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ..ගොඩාක් සතුටක් මට දැනේනවා...මෙ කරදර වලින් නිදහස් වෙන්න තියෙනවා නම්..

  • @samanthadesilva1188
    @samanthadesilva1188 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @nayomiperera1562
    @nayomiperera1562 12 วันที่ผ่านมา

    Thank you sir.budusaranai. God bless you You're telling the truth.

  • @NadeekaPriyadarshani-o7n
    @NadeekaPriyadarshani-o7n 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @nadee567
    @nadee567 11 วันที่ผ่านมา

    ස්තුතියි 🎉❤

  • @MallikaDissanayake-wv2mb
    @MallikaDissanayake-wv2mb 12 วันที่ผ่านมา

    Obata sthuthi sthuthi sthuthi

  • @patabedigerohini1322
    @patabedigerohini1322 12 วันที่ผ่านมา

    Ada thamai mahathmaya mama sathutak labapu dawasa. Theruwansaranai oba thumaata

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 11 วันที่ผ่านมา

    Mage adaraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 12 วันที่ผ่านมา +1

    මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි🌹❤❤❤

  • @niroshiniperera7993
    @niroshiniperera7993 11 วันที่ผ่านมา

    Obata theruwan saranai 🙏

  • @WvpKanthi
    @WvpKanthi 9 วันที่ผ่านมา

    Mama.Dhanu.mekiypuwa.matath.siduuna..danuuwatgkireemata.bohoma.sthuthi..Therwansaànai.

  • @IranganiBandarawicrama
    @IranganiBandarawicrama 5 วันที่ผ่านมา

    මට අවුරැදු 55වෙනව අසනිප වෙලා අවුරැදු දෙකක්
    මාකල රැකියා වට යන්න බැරි උනා ඉදිරියට යන්න හිතනවා ඔබ කිදේ හරිගියොත් ස්තුති වෙමිනි

  • @savindhuchathuranga
    @savindhuchathuranga 12 วันที่ผ่านมา +1

    God bless you

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 12 วันที่ผ่านมา

    පිටරට ඉන්න අපි ට කරන්න දෙයක් කියන්න පුලුවන් නම් හොදයි ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nishanthasilva8419
    @nishanthasilva8419 12 วันที่ผ่านมา

    Thank you very much

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 12 วันที่ผ่านมา

    Wishwa mathawatth obatth godak godak godak sthuthi

  • @seelawansamiddeniyee3643
    @seelawansamiddeniyee3643 6 วันที่ผ่านมา

    පසුගිය මාස තුන හතර ඉතාම දුශ්කර කාලයක් වුනා. ජොබ් එක අතරින්න හිතුන වාර ගොඩයි. ඒත් දැන් දවස් තුන හතරක ඉදන් මනසට සහනයක් දැනෙනවා

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 9 วันที่ผ่านมา

    👌❤

  • @manikchandrika107
    @manikchandrika107 12 วันที่ผ่านมา

    Devi pihitai....🙏🙏🙏🙏🙏

  • @MissJijo-q2v
    @MissJijo-q2v 11 วันที่ผ่านมา +1

    මේ ඔක්කොම මට කිව්වා වගේ. ඔය ඔක්කොම වගේ මට උනා මහත්තයා. දැන් තමයි පිළිගැනීමක් එන්න පටන් ගත්තේ

  • @rasheenx8451
    @rasheenx8451 6 วันที่ผ่านมา

    සර් මගෙ ලග්නය දනු වර්ගෝත්තම වෙලවක්. ගුරු ග්‍රහයා ලග්නේ නවාංශකයේ 5 වැන්නෙ ඉන්නේ මිත්‍රව දෙකේම වක්‍ර වෙලා ඉන්නේ. මට පුශ්පරාග ගලක් පලදින්න සුබයිද අසුබයිද

  • @diluhettiarachchi2706
    @diluhettiarachchi2706 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshCRamalion
    @MaheshCRamalion 12 วันที่ผ่านมา +1

  • @DilshanWijerathne
    @DilshanWijerathne 9 วันที่ผ่านมา

    💚🙏💚

  • @ChandraBenali
    @ChandraBenali 4 วันที่ผ่านมา

    Me kiypu hamdema aththa... matam kiuw wge me hamdem... 🙏🙏

  • @renukalanka7342
    @renukalanka7342 10 วันที่ผ่านมา

    මගෙ මහත්තයා දනු ඕය කියන හැම දේම ඇත්ත එයාම කිව්වා මේ ගන්න සල්ලිවල මොකද වෙන්නෙ කියලා කලකිරීමෙන් හිටියේ 🙏🙏🙏❤🌟🌟🌟

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 12 วันที่ผ่านมา

    🙏

  • @SmilingJumpingPuppy-lb3qo
    @SmilingJumpingPuppy-lb3qo 7 วันที่ผ่านมา

    Mata mage ivithaya epa wela ..hamadama karadara ..oba thumata thithi❤

  • @dayamaheepala1274
    @dayamaheepala1274 9 วันที่ผ่านมา

    Mama th Dhanu lagnaye .me awurudde mula indalama leda duk , manasika pida adhika wiyadam adiya siduuna .

  • @somalatharathnayake7426
    @somalatharathnayake7426 12 วันที่ผ่านมา

    විදේශ ගත අය වෙනුවෙන් ලංකාවෙ ඉන්න කෙනෙක් ඒ පුඡාවන් කලාට කමක් නැද්ද. ඔබට දෙවි පිහිටයි.

  • @virajmadusanka3659
    @virajmadusanka3659 10 วันที่ผ่านมา

    🎉🙏💐❤️💯🌟🌟

  • @Mangalikadevendra
    @Mangalikadevendra 12 วันที่ผ่านมา +7

    ඔබතුමා කියන විදියට මට කකුල් හිරි වැටෙනවා අත්දෙක කැක්කුමයි සිංහල බෙහෙත් බොනවා මට ඔබතුමා පිහිටක්ම වේවා යහපතක්ම වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 วันที่ผ่านมา

    සෙනසුරාදා දින7ක් හෝ සති දෙකකට වරක් හෝ අවම වශයෙන් මාසයකට එක සෙනසුරාදා දිනය බැගින් මාස 7ක් හෝ බෝධි පුජා කරන්න . නුගකොළ 7ක් එළඟි තෙල් පහන් 7ක් නිල් මල් අඩුම වශයෙන් 7ක් වැඩිපුර තිබේනම් හොඳයි . බෝධින් වහන්සේ වටා නුග කොළ 7 තබා ඒ මත එළඟි තෙල් පහන් 7 දල්වා නිල්මල් තබන්න . පෙර විදියට පැන් කළ 3තුන් වරක් පෙරා ගන්න ඉන්පසු පන්සිල් සමාදන්වී මෛත්‍රී භාවනාව කර බෝධි පුජා ගාථා ආදිය කියා බොජ්ඣඞග පිරිත 3වරක් සජ්ඣායනා කරන්න නැවත මෛත්‍රි භාවනාව කර බෝධින් වහන්සේ දෝවනය .ඉන්පසු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න .විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. සෙනසුරාදා රාත්‍රි 12.05ට එළඟි තෙල් පහනක් දල්වා නිල්මල් පුජා කර විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න .අසනීප අයට කළුතල අංජන, ලොත්සුබුල, බැවිල , පොරි සතකුප්ප, සෙනසුරාදා දිනයක අළුයම භාජනයක වතුර දමා කකාරා නාන්න. නීලංජන සමාභාෂං
    රවි පුත්‍රම් යමාග්‍රජං
    ඡායා මාර්තණ්ඩ සං භූතං
    තම් නමාමි ශනීශ්වරම්
    චන්ද ,සුරිය ,මෝර , ඛන්ද පිරිත් උදේ සවස සජ්ඣායනා කර ඉන් පසු 21 වරක් මේ මන්ත්‍රය සජ්ඣායනා කරන්න .

  • @sanjeewpuvimanasinham4512
    @sanjeewpuvimanasinham4512 12 วันที่ผ่านมา

    😊😊😊😊😊😊😊😊

  • @SrinikaSw
    @SrinikaSw 9 วันที่ผ่านมา

    Mage lagnaya danu chandrya lagne sani ate kotuwe sikuru4e ravi guru buda kethu 5e mama gems bisnes karanne idiriyta kohomada 6:16

  • @pthikshana44
    @pthikshana44 11 วันที่ผ่านมา

    ඔව් රස්සාවනන් අවුල් වුනා සල්ලිත් නාස්ති වුනා

  • @renukalanka7342
    @renukalanka7342 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤❤❤❤😭😭😭

  • @anulawickramasingha6305
    @anulawickramasingha6305 11 วันที่ผ่านมา

    Mage product ekakin , business ekak patan ganna inne. Balamu obathuma kiyana de hariyaida kiyala

  • @mal19573
    @mal19573 12 วันที่ผ่านมา +2

    චන්ද්‍රයා 3 කොටුවෙ ඉන්න ධනු ලග්නයට කොහොමද

    • @oceanree
      @oceanree 11 วันที่ผ่านมา

      2025 මාර්තු 29 වෙනතුරු ජන්ම ඒරාෂ්ටකය අමාරුම ටික ඉවර වෙනා. ඊට පස්සේ තව අවු 2 මාස 6 ක් සාමාන්‍ය අපල. පින් කුසල් කරන්න. වෙන විසදුම් නෑ. අපි කරපු පව් අපීම ගෙවන්න ඕනෑ. ඉවසීමෙන් සෑම දෙකටම මූණ දෙන්න.

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 12 วันที่ผ่านมา +1

    මම දනු ඒත් සල්ලි ට්ක යනවා ව්තරයි එන්නෙ නැ 😢

  • @senurashamil691
    @senurashamil691 12 วันที่ผ่านมา

    Senaauru , rahu, kethu api oya okoma akka selan dala me jewath wenwa😂😂😂

  • @blabala867
    @blabala867 12 วันที่ผ่านมา

    මේ ප්ලේ වෙන විඩියො එකේ දාල තියන මන්ත්‍රය වගේම මන්ත්‍ර යක් තියනවා ලීලාංජන සමභාෂං රවිපුත්‍රං යමං රජං චායා මර්තංග සම්භුතං තං නමාමි සණේෂ්වර්ම් කියලා ජොතිවෙර්දි එක්කෙනෙක් දාලා තියනවා කෝකද හරි කියලා දැන් හිතාගන්න බෑනේ

  • @somalatharathnayake7426
    @somalatharathnayake7426 12 วันที่ผ่านมา

    විදේශ ගත අයට කරන්න පුලුවන් පුඡාවන් තියෙනවා නමි කාරැණිවක කියන්න

  • @aseas2429
    @aseas2429 11 วันที่ผ่านมา

    දැන් ඃඅ

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 10 วันที่ผ่านมา

    Ane math danu puduma karadara tama iwarayak ne

  • @tharushamalinda8517
    @tharushamalinda8517 11 วันที่ผ่านมา

    බෙහෙත් කියපුවගෙ, පොරි කිව්වේ වී පොරි ද???

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 12 วันที่ผ่านมา

    Mama danu ath tama dana wasanawak nam uda wela ne. Hamadama apalama tamai

  • @nilsfer
    @nilsfer 9 วันที่ผ่านมา

    පොඩ්ඩක් හරි කෙටියෙන් කිව්වා නම් හොදයි.

  • @gayanbuddhika6823
    @gayanbuddhika6823 12 วันที่ผ่านมา

    කෝ වුෂ්චික? සිංහ?

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 12 วันที่ผ่านมา +1

    කො vashika ලග්න පලාඵල?
    පිලිවෙලට දාන්න. අ‍ැයි එහෙන් මෙහෙන් දාන්නෙ????

  • @PriyanthaSamarakoon-s1w
    @PriyanthaSamarakoon-s1w 7 วันที่ผ่านมา

    Aththamai mokada me 😊wenne kiyala hithuna

  • @nihalranjith9379
    @nihalranjith9379 6 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤

  • @chanchlahattiarachi622
    @chanchlahattiarachi622 5 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් 🙏

  • @class7-H.studyfriend
    @class7-H.studyfriend 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @geethanigamage4205
    @geethanigamage4205 10 วันที่ผ่านมา +1

    Theruwan saranai

  • @migelwasamsilva5415
    @migelwasamsilva5415 9 วันที่ผ่านมา

    Thank you very much 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnandaPremathilaka-ix4mx
    @AnandaPremathilaka-ix4mx 11 วันที่ผ่านมา

    Thank you

  • @sanjilasithara
    @sanjilasithara 12 วันที่ผ่านมา

    ❤❤

  • @InduSamaranayake
    @InduSamaranayake 12 วันที่ผ่านมา

    🙏🙏

  • @NimalaMaliduwa
    @NimalaMaliduwa 8 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @RamyalathaJayanthi
    @RamyalathaJayanthi 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @jeewanpathirathne9064
    @jeewanpathirathne9064 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @shaliniranmal3452
    @shaliniranmal3452 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @buddhika_ns
    @buddhika_ns 10 วันที่ผ่านมา

  • @lakmaldissanayake5633
    @lakmaldissanayake5633 11 วันที่ผ่านมา

    🙏

  • @Induwara_sha
    @Induwara_sha 5 วันที่ผ่านมา

    🙏🙏🙏